Damsak Pawathum Suthraya with Words | දම්සක් පැවතුම් සුත්‍රය - සිංහල උච්චාරණ සහිතව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • දම්සක් පැවතුම් සුත්‍රය - සිංහල උච්චාරණ සහිතව
    අතිපුජනිය නා උයනේ අරියධම්ම මහානායක ස්වාමින්ද්‍රයාණන්වහන්සේ
    Chanting Dhamma Chakka Sutta
    Most Venerable Na Uyane Ariyadhamma Thero
    Sonduru Susaraya

ความคิดเห็น • 148

  • @kanthidias7267
    @kanthidias7267 ปีที่แล้ว +42

    සාධු සාධු සාධු 🌹🌹🌹 මේ උතුම් ධර්ම දානමය පිංකම උතුම්ම නිවනින් සැනසීමට හෙතුවාසනා වේවා 🙏🙏🙏 අපට නිතර භාවිතා කරන්න පුළුවන් 🌺 අයුරින් සකසා තිබීම හේතුවෙන් දිනපතා නිවසේදී සජ්ජායනා කරන්න අපට අවස්ථාව ලැබුණා පිනිසිදු වේවා 🙏🙏🙏

    • @G.U.G.S.LAKMAL_PODI_SAMEEYA
      @G.U.G.S.LAKMAL_PODI_SAMEEYA ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

    • @olindarathnakumarihami8023
      @olindarathnakumarihami8023 ปีที่แล้ว +5

      මෙම පිරිත් සක්වල පුරා ම දෙවියන් අසත්වා .නිවන් අවබෝධ කරත්වා,,,,,,,

    • @sumithruwan8957
      @sumithruwan8957 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @techguru9391
      @techguru9391 9 หลายเดือนก่อน

    • @techguru9391
      @techguru9391 9 หลายเดือนก่อน

      Risindee

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +4

    11) 2023/12/ 24 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන සියළු රෝග දෝෂ ,පීඩා, බිය, දුක්, කරදර , දුරුවී නිරෝගී සුවය ,දුක් නැති සැනසුම , සැපය ඇති යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් පහුලේ සියලු දෙනාගේ නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @Sameera07149
    @Sameera07149 ปีที่แล้ว +10

    මෙ පිරිත් බලයෙන් තාත්තාගේ ලෙඩදුක් දුරුවේවා

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +10

    දස දිසාවේම වෙසෙන සියලුම සතුන්
    සිතේ දුක් දුරු වී
    කයේ දුක් දුරු වී
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
    සාදු සාදු සාදු

  • @sithumchannel1558
    @sithumchannel1558 ปีที่แล้ว +7

    මෙම පිරිත අසන සැමට සෙතක් වේවා
    මෙම පිරිත දේශනා කරන හාමුදුරුවන් හට අනේක වාරයක් පින් අයිතිවේවා
    රටේ සියලු දෙනාහට මෙම පිරිත අනුමෝදන් වේවා

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 10 หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්සේ පතන්නව් බෝදියකින් නිවන් අවබෝධ කරගන්න ට මේ පින හේතුව සනා වේවා 🙏🙏🙏

  • @deepikalasanthi2094
    @deepikalasanthi2094 6 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලයෙන් මගෙ ලොකු පුතා මනුජය ශාක්‍ය ගේ සියළුම ඒ රාශ්ටක අපල දුරු වේවා. කායික රෝග මානසික පීඩා දුරු වී සිතේ සැනසීම සතුට ඇස්වහ තටවහ හෝ වහ දුරුවේවා! දුරුවේවා! දුරුවේවා !.

  • @tharindu6143
    @tharindu6143 ปีที่แล้ว +19

    මා හිමියන්ගේ උතුම් බුද්ධ පාරමිතා ඉක්මනින් සපිරේවා.. උතුම් බුද්ධත්වයම ලබත්වා... 🙏🌷🙏🌷🙏

    • @nelsondalimbe369
      @nelsondalimbe369 5 หลายเดือนก่อน

      Sadhuuuu Sadhuuuu Sadhuuuu 🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +5

    04) 2023/12/14 උදෑසන
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා ඇතුළු ලෝවැසි සැමගේ රෝගාබාධ ,දුක් , කරදර ,
    කම්කටොලු ,විපත් දුරුවී සංසිදි උතුම් නිරෝගී සුවය ලැබ සැනසුමක් ,යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy 7 หลายเดือนก่อน +4

    පිරිත්දේසනාවශ්‍රවනය. කිරීමේ අනූහසින්මාඇතුළුපවුලේ සැමටතිබෙනසියළුරෝග පීඩා බිය දුක්කරදර දුරුවී නිරෝගිසවයම . ලැබේවා සාදු සාදු සාදු!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    ,08) 2023/12/19
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබ සෙත ශාන්තිය යහපත සැනසුමක් උදාපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ලෝවැසි සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +3

    09) 2023/13/21 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් දුක් නැති උතුම්
    නිරෝගී සුවය , සැනසුම , රැකවරණය ඇති යහපතක්ම උදා වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +6

    එ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @yasaparagahathota589
    @yasaparagahathota589 ปีที่แล้ว +5

    🙏🙏🙏 අපේ නායක ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @gmeye6503
    @gmeye6503 7 หลายเดือนก่อน +4

    01 ස්වභාවධර්මය විසින් මාහට ලබාදෙන සියලුදේ දරා ගැනීමට හයිය ලැබේවා!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน +2

    14) 24/08/30 උදෑසන
    උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අනන්ත බුදු ගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +5

    මමද සියලු ලෝක සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු

  • @maheshjanaka6121
    @maheshjanaka6121 2 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා ..!

  • @RuwanpatabadigeRuwan
    @RuwanpatabadigeRuwan 3 วันที่ผ่านมา

    අවසරයි අතී පූජනීය නා උයනේ මා හිමි පාණන් වහන් ස ඔබ වහන්සේ ට ද මෙි ධර්මය දේසණා කරන්න ට මතු උතුමි බුදු බවම ලැ⁣බෙිවා සාදු සාදු සාදු !!!

  • @Union-kz2xn
    @Union-kz2xn 3 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +4

    සාදු !!! සාදු !!! උතුම් තෙරුවන් ගුණ බලෙන් , ධම්ම චක්ඛ සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන් ද සියලු දෙනාට සෙතක් ශාන්තියක් ම වේවා !!! ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරනයි නිවනම අවබෝද වෙත්වා සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @chandanirajapaksha7637
    @chandanirajapaksha7637 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +3

    සියලුම ලෝකසත්වයෝ සුවපත් වෙත්වා ,,,,,,,,,,

  • @chamaraliyanage726
    @chamaraliyanage726 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි !!!
    🌸💎💎🌸
    💎🌸🌸💎
    💎🌸🌸💎
    🌸💎💎🌸

  • @nelsondalimbe369
    @nelsondalimbe369 5 หลายเดือนก่อน

    Most Venerable Aacharya Attain Supreme Enlightenment Live Long With Happily Healthy And Peacefully Have A Wonderful Dhamma Day Happy Birthday 🎂🎂🎂🎂🎂🎂❤❤❤❤❤❤

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน +1

    03) 2023/12/13 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් පින්වත් ලෝවැසි
    සැමටත් පවතින කායික මානසික ආබාධ කරදර කම්කටොලු දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය ලැබ දුක් කරදර නැති සෙතක් , ශාන්තියක් යහපතක්ම උදා පත්වේවා!!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @senakadezoysa3759
    @senakadezoysa3759 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.....! උතුම් බුද්ධත්වයම ලබත්වා!!🙏🙏🙏🙏

  • @ruwanmalipieris2074
    @ruwanmalipieris2074 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු . සියලුම දෙනාට යහපතක් වේවා... 🙏🙏🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +2

    කෝටි ගානක් සෝවන් උන දම්සක් පවතුම් සුතුර ඔබත්
    අසන්න,,,,,

  • @nodutulowadhoethata6304
    @nodutulowadhoethata6304 10 หลายเดือนก่อน +1

    මගේ දරුවන්.. මෙන්ම සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    Sadu...sadu...saduu.!
    Oba wahanseta nirogi suwa labewa.!

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +1

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ,,,,දහම් අවබෝධ වේවා , සාදු සාදු සාදු ,,

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 ปีที่แล้ว +3

    සක් දෙවියන් අදත් මෙම දෙසුම අසත්වා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 ปีที่แล้ว +1

    Siyaluma satwoyonta niduk nirogi SUWAPAT bawayata patwewa siyaluma denata deergayusa 💘

  • @kumaradasasoysa5644
    @kumaradasasoysa5644 ปีที่แล้ว +1

    සාධු! සාධු!! සාධු!!!
    සියලු සත්ත්වයින්ගේ සියලු දුක්ගිනි නිවේවා!
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා! ක්‍රෝධ නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! සියල්ලෝම සියල්ලන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා!
    මටද මාගේ පවුලේ සියලු දෙනාට ද සියලු යහපත උදාවේවා!!! තෙරුවන් සරණයි!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ මිහිරි හඬ ස්වරයට මාගේ නමස්කාරය වේවා

  • @manikemani733
    @manikemani733 ปีที่แล้ว +4

    මේ පිරිතේ අනුභවයෙන් සියලු ම සත්වයෝ නිදුක් වේවා නිරොගී වේවා සුවපත් වේවා මගෙත් දරුවන්ගේ සියලු අපල දුරු වේවා 🙏🙏🙏

  • @tharushiyapa7025
    @tharushiyapa7025 ปีที่แล้ว +1

    Sadhu..sadhu 🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @chandanirajapaksha7637
    @chandanirajapaksha7637 6 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් පිරිතේ ආනුභාවයෙන් මටද, සියලු සත්වයන්ටද යහපතක්ම වේවා !!!

  • @rantharuhiru8710
    @rantharuhiru8710 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා. මගේ පව්ලේ සැමගේ සියලු දෙනාගේ අපල, බාදක දුරුවේවා,🙏 දේසක නාහිමියන්ට බුදුබව ලැබේවා 🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว +1

    Me pirte balayen mage pawle siyalu dennage garaha apala duru wewa 🙏🙏🙏🙏🙏🙏 🙏

  • @WaduwarakankalamalageKumudini
    @WaduwarakankalamalageKumudini 10 หลายเดือนก่อน

    Me suthraye balayen mage pawule siyaluuma denatath,lowa wasi siyaluma denatath sathuta,sanseema ladee pathuu bodhiyakin niwan dakeemata haki wewa!!!!
    Sadu!!! Sadu!!! Sadu!!!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน

    Uthum pirithe balayen semata sethwewa mage ratsta sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa 🙏🙏🙏🙏🇦🇪🇱🇰🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🙏🙏🙏🙏💐💐💐💐💐💕🙏💕💕💕

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    අති උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 หลายเดือนก่อน

    01) 2023/11/27 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ධම්මචක්ක සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සියළු දුකින් තොර නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබ සැනසුම ,සතුට ,සෙත ,ශාන්තිය ළඟාවී ආරක්ෂාව ,රැකවරණය ,ඇති යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    05) 2023/12/15 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් අසනීප , දුක් , කරදර නැති නිදුක් නිරෝගි සුවය සෙත ,ශාන්තිය ළඟාවී යහපතක්ම උදා වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    13) 2023/12/28 උදෑසන
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් දුක් නොමැති නිරෝගී සුවය ලැබ සෙත ,ශාන්තිය ,සැනසුම ,ළඟාවී රැකවරණය ඇති යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน

    දහම් ඇස පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    12) 2023/12/25
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් සියළු ලෝක සත්වයෝම දුක් ,කරදර,විපත් අසනීප, දෝෂ ,පීඩා වලින් මිදි උතුම් නිරෝගී සුවය
    සැනසුම ,සෙත ,ශාන්තිය ළඟාවී රැකවරණය ඇති යහපතක්ම උදා වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    10) 2023/12/23 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සැදී වැළඳි තිබෙන සියළු ලෙඩ රෝග, ග්‍රහ දෝෂ ,අන්තරා ,දුක් , කරදර දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය, සැනසුම ලැබ රැකවරණය ඇති සෙතක්
    ශාන්තියක්, යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏

  • @ruwanfernando6266
    @ruwanfernando6266 6 หลายเดือนก่อน

    සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු

  • @susilmiamisir2056
    @susilmiamisir2056 9 หลายเดือนก่อน

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    07) 2023/12/18
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමට සැනසුම , සෙත, ශාන්තිය ,යහපත නිරෝගී සුවයම ලැබෙත්වා !!!
    සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 9 หลายเดือนก่อน

    06) 2023/12/17
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝක සත්වයාට කිසිදු දුකක් කරදරයක් නැති උතුම් නිරෝගී සුවය ලැබ සැනසුම සතුට , සෙත ,ශාන්තිය, ආරක්ෂාව ළඟාවී යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @sarathhemachadra9657
    @sarathhemachadra9657 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.....

  • @sahananssd1619
    @sahananssd1619 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @nelsondalimbe369
    @nelsondalimbe369 5 หลายเดือนก่อน

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami 🌹🙏🌹🙏🌹

  • @lalithamarasinghe-tc8kx
    @lalithamarasinghe-tc8kx ปีที่แล้ว

    Athi poojya Ariyadhamma nayaka swameen wahanseta me uthum pina buddathwaya pinisama hethu weawa!

  • @janakikodagoda979
    @janakikodagoda979 ปีที่แล้ว

    Me piritheanubawayen siyalu loka sathwain suwapathwewa! Thawada mage paule siyalu denage graha apala duruwewa! Sadu dasu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthaWalpita
    @priyanthaWalpita ปีที่แล้ว

    Mema pirithe balayen siyalu sathwayo niduk, nirogi ,weawa siyallanma yahamagata yomuweawa mema piritha desana karana swamin wahanseta patannau bodiyakin budubawa lebewa pathami theruwan saranai

  • @geethikavithana9410
    @geethikavithana9410 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +1

    Saadhu saadhu 🙏🙏🙏🙏💐💐💐💐... saadhu...

  • @lalanidesilva2049
    @lalanidesilva2049 ปีที่แล้ว

    Sadu sadu sadu
    Mage namaskaraya wewa.
    Theruwansaranai

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏sadu sadu sadu

  • @jaseetha7181
    @jaseetha7181 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @gurulupanamadapitiyagedara8551
    @gurulupanamadapitiyagedara8551 ปีที่แล้ว

    Sadu sadu sadu ape hamudurwane oba whanseta godak pen

  • @shanthapriyalal9245
    @shanthapriyalal9245 ปีที่แล้ว +1

    🙏🙏🙏Theruwan saranai

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg ปีที่แล้ว

    Sadu sadu sadu maha sangarathnayata mage namaskaraya weva

  • @thehansanithish4615
    @thehansanithish4615 5 หลายเดือนก่อน

    Siyalu saththayo suwapath weea

  • @AnuradhaUpulmanie-lm9wz
    @AnuradhaUpulmanie-lm9wz 10 หลายเดือนก่อน

    Sadu sadu

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා ปีที่แล้ว +3

    Theruwan saranai සුව පත් වේවා හැමෝම බුදු saranai සුව පත් වේවා හැමෝම

  • @sarathseneviratne3510
    @sarathseneviratne3510 ปีที่แล้ว +2

    Sadu Sadu. Sadu !!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු

  • @mallika1948
    @mallika1948 9 หลายเดือนก่อน

    Sadhu ssdhu sadhu!

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 หลายเดือนก่อน

    Saadhu, Saadhu, Saadhu.🙏🙏🙏🙏🙏

  • @nethmitk-fn4km
    @nethmitk-fn4km ปีที่แล้ว

    Sadu sadu sadu👃👃👃👃👃👃🌺🌺🌺🌺🌺

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo Buddhaya

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻

  • @kalindupriyabaratha5896
    @kalindupriyabaratha5896 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajWarnakulasuriya
    @RajWarnakulasuriya หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhaekanayeka7500
    @anuradhaekanayeka7500 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RajaWerawatta
    @RajaWerawatta 6 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏🙏

  • @nimuthuperera9937
    @nimuthuperera9937 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว

    Sadu 🙏🏻Sadu 🙏🏻Sadu 🙏🏻

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @nethukiperera5965
    @nethukiperera5965 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Hadama udey hawasa ahanawa

  • @siriyalathalatha530
    @siriyalathalatha530 ปีที่แล้ว

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 6 หลายเดือนก่อน

    🙏🙏👩‍👧‍👧

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 7 หลายเดือนก่อน

    🙏🙏🙏💕💕🙏🙏🙏💕💕🙏🙏🙏💕💕💕❤❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 7 หลายเดือนก่อน

    2😇

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว

    Saadu//////