Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @rasanthafernando4076
    @rasanthafernando4076 10 หลายเดือนก่อน +29

    මේ පිරිතේ ආනුබාවයෙන් සියලුම මිනිසුන්ගේ අමනුස්ස කරදර දුරු වේවා සාදු සාදු සාදු

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😮😮😮😮😅😅😂😅😂😂😅😂😅😂😅😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😮😂😂😮😂😅😂😅😂😅😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😮😂😮😂😅😂😅😂😅😂😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน +1

      😢😮😮😮😅😂😅😂😅😂😅😂

  • @ChamithNimsara-qv3ji
    @ChamithNimsara-qv3ji 2 หลายเดือนก่อน +7

    මේ පිරිතේ බලයෙන් අපේ නිවසේ අමනුෂ්‍ය බලවේග දුරුවේවා

  • @NethmiDilsarani
    @NethmiDilsarani 8 หลายเดือนก่อน +19

    මේපිරිතේ බලයෙන් මගේ සහ අපේ ගෙදර ට ඇති වෙලා තියෙන අමනුෂ්‍ය කරදර යක් ඇත්නම් සත් බුදුවරයන් වහන්සේලා ගේ ආනුභාවයෙන් වහාම දුරුවීමෙන් අපහට සෙතක් ශාන්තියක් උදාවේවා අනිකුත් සියළු සත්වයින් ම සුවපත් වේවා 🙏🌷

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +8

    භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ ගෞතමයන් නිරිදුන්ට නමස්කාර වේවා!
    කකුසද,කෝණාගමණ,කාශ්‍යප, සම්බුද්ධ රාජයාණන් වහන්සේලා ඇතුලු සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා!
    වෙසමුණි මහා දෙව්‍ රජුන්ට නමස්කාර වේවා.
    ආලවක යක්ෂ සෙන්පතියාණන්ට නමස්කාර වේවා! සියලු යක්ෂ සෙන්පතියන්වහන්සේලාට නමස්කාර වේවා!

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 5 หลายเดือนก่อน +14

    මේ පිරිත් බලෙන් මාගේ නිවසේ සියලු දෙනාටම අමුනුස්ස දොස දුරු වේවා .සාදු සාදු සාදු.🙏🙏🙏🙏 මට මේ තියෙන කරදර ප්‍රශ්න සියල්ලම ඉක්මනින් විසදේවා..

  • @NirupaChandani-qt4bd
    @NirupaChandani-qt4bd 2 หลายเดือนก่อน +8

    මේ පිරිතේ බලයෙන් අපේ නිවසේ අමනුෂය බලවේග දුරුවේවා !🙏🙏සාදු... සදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 หลายเดือนก่อน +3

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @PabasaraDhanushi-do4ss
    @PabasaraDhanushi-do4ss ปีที่แล้ว +11

    මේ පිරිතේ ආනුභාවයෙන් මා හට ඇති දෝශ සියල්ල දුරු වේවා..මාගේ සිත තුල ඇති බිය දුරු වෙත්වා🙏🙏🙏🙏

  • @nadeeweerasigha3586
    @nadeeweerasigha3586 9 วันที่ผ่านมา +2

    මෙ පිරිත් බලෙන් මගෙ ගෙදරට තයෙන සියලුම කරදර බාදක අමුනුස්ස සියලුම දෙස දුරැවිව සාදු 🙏 සදු 🙏 🙏🙏🙏

  • @rashinishanika2869
    @rashinishanika2869 2 หลายเดือนก่อน +7

    මට ඇතුළු මගේ පවුලේ සැමටම අමනුශ්‍ය කරදර දුරු වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @pathumkaushan7962
    @pathumkaushan7962 2 ปีที่แล้ว +27

    මෙම පිරිතේ ආනුභාවයෙන් සියල්ලන්ගේ අමනුශ කරදර දුරුවෙත්වා...

  • @ruwaniwithanaarachchi8972
    @ruwaniwithanaarachchi8972 4 หลายเดือนก่อน +4

    මේ පිරිතේ ආනුභාවයෙන් මේ ගෙදර තියෙන සියලුම යක්ෂ දෝෂ දුරුවේවා.

  • @PawansajithPawansajith
    @PawansajithPawansajith 7 วันที่ผ่านมา

    මේ පිරිත් බලෙන් මගේ බිරිදගේ ඇගේ තිබෙන යක්‍ෂ බන්දන කොඩි වින සියලු දේ දුරු වේවා සාදු සාදු

  • @tilakasangevanitilakasan-fc9bs
    @tilakasangevanitilakasan-fc9bs 2 หลายเดือนก่อน +3

    මෙි පිරිතේ බලයේන් අපේ නිවසේ තිබෙින අමනුස්ස දෝස දුරැවෙිවා දුරැවෙිවා

  • @Zandu666
    @Zandu666 ปีที่แล้ว +29

    මේ පිරිත තේරුම කියවන ගමන් සිහියෙන් අහන්න 😊 ඉතිහාසය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ✨️

  • @heenbandabasnayake7510
    @heenbandabasnayake7510 2 ปีที่แล้ว +83

    මේ පිරිතේ බලයෙන් අපේ නිවසේ අමනුෂ්‍ය බලවේග දුරුවේවා.

    • @SumedhaSandun
      @SumedhaSandun ปีที่แล้ว +4

      😂 ubata pissu d bn

    • @nishanthikumari5972
      @nishanthikumari5972 ปีที่แล้ว +2

      ..mae pirten amushyan elawana pirithak nemai.hodata kiyawanna sinhala teruma.obata terum ganna puluwan wai.teruwan saranai

    • @rasanthafernando4076
      @rasanthafernando4076 10 หลายเดือนก่อน +2

      මේ පිරිත තියෙන්නෙ අමනුස්ස කරදර වලදි පිහිට ලබා ගන්න තමයි. නැත්නම් මිනිස්සු දේවාල ගානෙ යනව. පිරිත තියෙන්නෙ ආරක්ෂාවට.

    • @Nuwankumara-lk9el
      @Nuwankumara-lk9el 6 หลายเดือนก่อน +2

      මේ පිරිතෙ බලයෙන් අපෙ නිවසේ ඇති සියලුම අමුනුෂ දොස දුරුවේවා!🙏🙏🙏

    • @billychandra4477
      @billychandra4477 5 หลายเดือนก่อน

      😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅❤😅😂😅❤😅😂😅😂😅😂😂😂

  • @HasithaViraj-n1l
    @HasithaViraj-n1l 11 วันที่ผ่านมา +1

    මේ පිරිතේහී බලයෙන් අපගේ සියලු ග්‍රහා දෝශ දුරු වී සියලු දෙනාට සෙත ශාන්තියම උදා වේවා ❤සාදූ සාදූ සාදූ

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    සියලුම දෙනාට යහපතක් ම වේවා
    මගේද සියලු දෙනාගේද අමනුස්ස දෝස දුරු වේවා .
    සුවපත් වෙත්වා .

  • @kaveeshagayash3914
    @kaveeshagayash3914 2 ปีที่แล้ว +33

    මටනම් පුවුම යහපතක් මේ ආටානාටිය සූත්‍රයෙන් තියෙන්නේ සැමට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏

    • @dilkasilva2611
      @dilkasilva2611 2 ปีที่แล้ว

      E gene wisthara kiyanawada?

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂🎉😅😂😂😅😂😅😂😅

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😅😂😅😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😅😂😮😂😅😂😅😂😅😂😅😂😂

  • @kumaridissanayaka17
    @kumaridissanayaka17 6 หลายเดือนก่อน +7

    මෙ පිරිතෙ බලයෙන් අපෙ නිවසෙ අමනුෂ්‍ය බලවේග දුරුවෙනවා සාදු සාදු සාදු

    • @ankushlive9692
      @ankushlive9692 3 หลายเดือนก่อน

      ගෙදර දෝෂ ද

  • @sandinihansi5741
    @sandinihansi5741 2 หลายเดือนก่อน +4

    Mae piriitha balayanne ape gadra dose evathwala mage daruvata thiyanne dososth ivaathvawa 🙏🙏🙏🙏🙏

  • @sudusudu7123
    @sudusudu7123 9 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් සදමාලි ගේ සියලු කොඩි වින අපල දුරු කරත්වා

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏🙏🙏ආටා නාටිය ජෝර්දාන් වල සිට ලිවූ පිනෙන් මගේ දෙමව්පියෝ සියලු. ම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @AmuthuMinisa-nj9xf
      @AmuthuMinisa-nj9xf 7 หลายเดือนก่อน

      ආටානාටිය ලිව්වේ ඔයාද?

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 3 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලෙන් මා වටා තිබෙන අමනුස්ස දෝෂ හා අශුද්ධ බලපෑමි නැතිවේවා ......බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 20 วันที่ผ่านมา +1

    මෙම පිරිත් බලයෙන් මෙම නිවසේ තිබෙන අමනුෂ්‍ය දෝෂ දුරීන් බුධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @samanfernando3334
    @samanfernando3334 ปีที่แล้ว +9

    දෙව යක්ෂ නාග කියන්නෙ අපෙම ම්නිසුන් බුදුරජාණන් වහන්සේගෙන් බන හලා උතුම් නිවන අවබෙද කරගත් 🙏🙏

  • @wmrangana4432
    @wmrangana4432 9 หลายเดือนก่อน +3

    (ආටානාටිය සූත්‍රය )🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @vimukthisenavirathna5143
    @vimukthisenavirathna5143 ปีที่แล้ว +24

    මාගේ බුදු පියාණන්ගේ සරණ ලැබේවා

    • @senarathneajith4654
      @senarathneajith4654 8 หลายเดือนก่อน +2

      Budu sarana labenne naha api sarana yanna oni

  • @ShaineThaninakoone
    @ShaineThaninakoone หลายเดือนก่อน +1

    මෙ පිරිත් බලයෙන් සියලු ඩෙනාගෙ අපල ඩුරු වෙවා❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 5 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ නිව⁣සේද ම දටද ඇති කරදර දුරැ වේවා🎉🎉🎉 🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයන් මගේ නිවසෙ අමනුස්ස දොස් දුරු වේ වා

  • @GamikaDinu
    @GamikaDinu 5 หลายเดือนก่อน +2

    මේ පිරිතෙ බලයෙන් අපේ නිවසේ සියලු අමනුෂ්‍ය බලවේග දුරු වේවා 🙏🙏🙏

  • @nadeeweerasigha3586
    @nadeeweerasigha3586 2 หลายเดือนก่อน +1

    සාදු සද අනෙක වු සමිමා සමිබුර ජානන්වහන්සෙ මගෙ ගෙදෙරටද මටද මගෙ දරැපවුලටද ඇති වි තිබෙන මෙ අසුබ බලවෙග දුරැකර මටද ම⁣මෙ දරැපවුල අරක්ෂා කරදෙන්න මගෙ තිලෙගරැ සමිමාසමිබුර ජානානන් වහන්සේගෙ පිහිටෙන් ඉක්මන් පිහිට ලැබෙවා අපට ඔබ වහන්සේගෙ පිහිටෙන් අපට පිහිටක් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌼🌼🙏🙏🙏🙏🌼

  • @ShaineThaninakoone
    @ShaineThaninakoone 2 หลายเดือนก่อน +5

    මෙ පිරිත් බලයෙන් මගෙ සහ ඔයලගෙත් නිවෙස් වල කිරි ඉතිරෙවා😊❤

  • @AjithSamantha-k7x
    @AjithSamantha-k7x 3 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් අපෙ නිවසේ අමනුෂ්‍ය දෝශ දුරු වේවා..!!!...සෙතක් ශාන්තියක් උදා වේවා.!!!..

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 20 วันที่ผ่านมา

    මෙම පිරිත් දේශනා වෙන් මගේ නිවසේ තිබෙන අමනුෂ්‍ය දෝෂ දුරීන් බුධ වේවා

  • @ramiramika3080
    @ramiramika3080 ปีที่แล้ว +5

    Me pirithe balaye mage ammath mage daruwath araksa wewa amunussa dosa duru wewa 🙏🙏🙏

  • @Noshika356
    @Noshika356 หลายเดือนก่อน +2

    Me prithe බලයෙන් ape ගෙදර amunushsa bala වේගය දුරු වේවා

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 9 หลายเดือนก่อน +2

    සියලුම සත්වයෝ නිදුක් නිරොගී වේවා ...උතුම් දර්මය අවබොද වේවා

  • @SarojiniPushpa
    @SarojiniPushpa 2 หลายเดือนก่อน +1

    මේපිරිතේබලයේන් අපේනිවසේ තිබේන අමනුස්ස කරදර දුරැවේවා සාදුසාදු

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙ උතුම් පිරිත් බලයෙන් අපගෙ සියලු දුක් කරදර අමුනුස්ස රොග බිය දුරැ වෙවා

  • @KavinduHansara-gu6ts
    @KavinduHansara-gu6ts หลายเดือนก่อน +1

    මේ පිරිතේන් බලෙන් අපේ නිවසේ කරදර උපද්‍රව නැති වි අමුනුෂ්‍ය දොෂ බලවේග නැතිවේවා

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +4

    මා ගෙ! අමනුෂදොෂදුරැවෙවා!!!!තෙරැවන්සරනයිඔබ වහනාසෙලාට

  • @AchiniAyesha-n7l
    @AchiniAyesha-n7l 4 หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලයෙන් අපේ නිවසේ අමනුස්ස දොෂ දුරු වෙිවා

  • @ChandanaKumara-wl2un
    @ChandanaKumara-wl2un วันที่ผ่านมา

    අනේ අපෙත් අමනුෂ්‍ය බලවේගය දුරුවේවා....

  • @rasikakumara8061
    @rasikakumara8061 4 หลายเดือนก่อน +1

    Me pirith balayen mage nivaseda mage biridageda daruwangeda mageda amunusya baya duru wewa. saadu saadu saadu.

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 5 หลายเดือนก่อน +1

    Me uthum pirith balayen mage niwase tibena amanushya dosha duru wewa.samma sambudu saranai .mage daruwo siyaluma dena araksha wewa.sadu sadu sadu .

  • @dulanjalakawindi5821
    @dulanjalakawindi5821 ปีที่แล้ว +6

    මේ පිරිතේ ආනුභාවයෙන් අපේ නිවසේ අමනුශය කරදර දුරුවේවා!

  • @vinogano9731
    @vinogano9731 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර අමනුෂ්‍ය බැල්ම තුරු වේවා සෙතක්ශාන්තියක් උදා වේවා🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @naveenperera6377
    @naveenperera6377 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.

  • @thiliniwasana4795
    @thiliniwasana4795 2 หลายเดือนก่อน +1

    Mema pirthe balayen mage daruwan dennage amanushya dosa duru wewa sadu sadu

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani4393 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායු ලැබේවා

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 หลายเดือนก่อน +1

    Mapirtha anuhasin senith suwapath wawa amanusaya bala wava. Duruwawa

  • @asitvakil130
    @asitvakil130 6 หลายเดือนก่อน +1

    Namo Buddhaya 🙏 Vandami to all venerable Bhantejes 🙏 May all beings be well, happy n peaceful 🙏
    Sadhu sadhu sadhu
    🙏I🌷India 🌷🙏

  • @CandyMudunagadara
    @CandyMudunagadara หลายเดือนก่อน

    Mage Paule siyalu karadara duru wewa

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් නිවසට අපට යහපතක්ම වේවා 🙏❤️

  • @niroshapriya1501
    @niroshapriya1501 9 หลายเดือนก่อน +1

    මෙම පිරිතේ බලයෙන් අප පවුලේ සියලු අමනුෂය කරදර ඇත්නම් දුරු වේවා...සියලු දෙනා සුවපත් වේව

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😅😂😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😮😂😅😂😅😂😅😂😅😂😅😂😅😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😮😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😮😂😮😂😅😂😅😂😅😂

    • @billychandra4477
      @billychandra4477 9 หลายเดือนก่อน

      😂😮😂😅😂😅😂😅😂😂

  • @jandrajandra1067
    @jandrajandra1067 5 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @SumuduSanjeewani-iq3br
    @SumuduSanjeewani-iq3br 11 หลายเดือนก่อน +1

    Me pirite balawegayen mage paulpasna visadewa suwamiya taraha ganna eka netiwewa .
    Sadu sadu sadu

  • @MaduSanka-x5g
    @MaduSanka-x5g 2 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏🙏

  • @menakamenaka2650
    @menakamenaka2650 11 หลายเดือนก่อน

    Me piritha Balayan mage niwasa amunushsa bala wega duru wewa

  • @Max-pz9vs
    @Max-pz9vs 7 หลายเดือนก่อน +1

    බුදු, සරණයි සාදු,සාදු,සදෙු,,මෙම පිරිත්,බලෙන්,මගේ,ගෙදර තියන යක්ංෂ, බුත,කරදර බදක,සේරම ඉවරවෙිවා

  • @SandaruAquarium
    @SandaruAquarium 9 หลายเดือนก่อน

    සතරවරම් දෙවි පිහිට ආරක්ශාව ලැබේවා.

  • @OmanOman-j8t
    @OmanOman-j8t 4 หลายเดือนก่อน +1

    Me pirithe balayen mage niwase amanussya dosa balawega duruma wewaa

  • @channel-bk9ll
    @channel-bk9ll 7 หลายเดือนก่อน +2

    මෙහි තේරුම හොදින් වටහා ගත් අයට පමනක් වැටහේවි මේ පවසා ඇත්තේ අපේ ඉතිහාසය බවත් එහි දිග දල ඇති යක්කු නොසිටිය බවත්

  • @tibi-xw6vw
    @tibi-xw6vw ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏sadhu sadhu bohoma pin obathumanta apita therumath balaganna dhammata,kisima karadharayak badhakayak athi nowethwa obathumanta apita me karana udhawwen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai obathumanta🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 3 ปีที่แล้ว +13

    බුදු සරණයි🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +1

    මම ඉන්නේ මැදපෙරදිග මම රෑට නින්දට ගියාම බය වෙනවා .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මට සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ මහා සංගරත්ණයට .🙏🙏🙏🤲🤲💐💐💐🌸🌸🌸

    • @buddikaamaya6027
      @buddikaamaya6027 2 หลายเดือนก่อน

      Budun wedala budu guna sihi karamin nindata ynn ❤

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 2 ปีที่แล้ว +5

    නමස්කාර වේවා..බොහෝ පින්

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +4

    මෙි පිරිත් බලයෙන් සියලුම අමනුෂ්‍ය කරදර දුර⁣ වෙිවා

  • @Nipun_malinda
    @Nipun_malinda 11 หลายเดือนก่อน

    මේ පිරිතෙ අනුභවයෙන් මගෙ අපල දුරුවේවා

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +3

    බුදුගුන🙏සත්තයි🙏 බුදුගුන එකාන්තයි🙏

  • @TharinduMadushanka-xw6dt
    @TharinduMadushanka-xw6dt 7 หลายเดือนก่อน

    Mema piritebalayn ape niwase amunuha balawega duruwewa ❤❤

  • @dyanidyani4550
    @dyanidyani4550 ปีที่แล้ว +2

    ගොඩක් පින් මහා කලු සිංහලයෝ චැනල් එකට...
    ඛන්ධ පිරිත ඉතාමත් පලදායකයි, මදුරුවන් පලවා හරින්නට අපූරු බෙහෙත,,,
    තෙරුවන් සරනයි!

  • @Malika-w9b
    @Malika-w9b หลายเดือนก่อน

    මො.පිරිතො.බලයොන්..මාගො ..නිවසො.අමුනුස්ස..බලවේග .දුරැවොවා

  • @harshachandana9905
    @harshachandana9905 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +3

    මහාකළුසිංහලයෝට ආදරෙයි .
    හැමදාම ❤❤❤❤😍😍😍 වටිනා ධර්මය තේරුමත් සමග අපිට ලබා දෙනවාට.
    ධර්මාවබෝධය ලබා නිවී සැනසේවා ඔබත්..
    තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    නමස්කාරය වෙිවා හිමියණි

  • @KavishkaSandaruwan-f6n
    @KavishkaSandaruwan-f6n 5 หลายเดือนก่อน

    මෙ පිරිතෙ බලයෙන් අපේ නි⁣වසෙ තිබෙන සියලු අමුනුෂ්‍ය දොෂ ද අපටතිබෙන සියලු රෝග ද දුරුවේවා.👃👈

    • @KavishkaSandaruwan-f6n
      @KavishkaSandaruwan-f6n 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු. 👃👃👈

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 6 หลายเดือนก่อน

    🌼🌼🌼සාදු.. සාදු.. සාදු..🙏🙏🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @thimirasamarkoon7482
    @thimirasamarkoon7482 11 หลายเดือนก่อน

    Piritha piritha vidihatama thiyanawa ❤❤ hungak thiyenne sindu wage

  • @gayanwaduge9096
    @gayanwaduge9096 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු.මෙය කෝටි ලක්ෂයක් සක්වල අණාඥාව පතුරුවන මහා බලගතු පිරිත් සූත්‍ර රත්නයක්.විපස්සී සිඛී
    වෙස්සභූ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන සත් බුදුවරුන්ට නමස්කාර කරමින් බුද්ධ ආඥාව පිහිටුවා බුදුරදුන්ගේ ශ්‍රීමුඛයෙන් නැවත දේශිත යකුන්ට අධිකාරම් කරවන වෙසමුණි රජ්ජුරුවන් ගේ මුවින් පිටවූ මහා බලසම්පන්න දොළොස් යක් රැටියන් වහන්සේලාට අමනුෂ්‍ය දෝෂ පිළිබඳව මුර ගා කියයුතු ආණා දේශනාවක්

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 7 หลายเดือนก่อน

    මෙම පිරිත් වහන්සේ ගේ අanubawayen සහ අනුහසින් මගෙ kenzy දුවගේ සියලු අපල දුරු වේවා elzy duage අපල දුරු වේවා teddy සුවපත් වෙත්වා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායු

  • @MahindaRathnayaka-p8u
    @MahindaRathnayaka-p8u 3 หลายเดือนก่อน

    සාදු

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน

    සදු සදු සදු 🙏🙏🙏

  • @nadeeshanadeesh1689
    @nadeeshanadeesh1689 6 วันที่ผ่านมา

    Sampaht gadar siyaluma dosa duru kara gadar ayag satuta labawa sadu sadu sadu

  • @SriyaniKusumasiri
    @SriyaniKusumasiri 4 หลายเดือนก่อน +1

    Me pirith balayen mage daruwata yam smunussa dosayak thebenm do duruwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharinduMadushanka-xw6dt
    @TharinduMadushanka-xw6dt 6 หลายเดือนก่อน

    Siyaluma apla karadara duruwewa sadu sadu ❤❤

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว

    🎉 මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගි බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @TharinduMadushanka-xw6dt
    @TharinduMadushanka-xw6dt 6 หลายเดือนก่อน +2

    36:11 🙏🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 3 ปีที่แล้ว +5

    🙏🙏🙏
    ස්තූතියි මේ කැපවීමට.
    තෙරුවන් සරණයි.

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉🎉🎉

  • @shiraninilanthi-kz3mj
    @shiraninilanthi-kz3mj 5 หลายเดือนก่อน

    sadu ..sadu.. sadu...... ☸..☸..😊😊

  • @Max-pz9vs
    @Max-pz9vs 7 หลายเดือนก่อน

    මෙම, පිරිත්,බලෙන්,මෙිගෙදර,,තියනකරදරබුතදෝස නැතිවෙිවා

  • @prameethaperera8491
    @prameethaperera8491 9 วันที่ผ่านมา +1

    මගේ මැණික හොඳ තැනක ඉපදේවා. නැවත අකල් මරණයක් ඇත් නොවේවා.

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 4 หลายเดือนก่อน

    Ma. Peritth. Balan. Maga.seyslu. Dosa. Nathi. Wala yana one. 🙏🙏🙏🙏

  • @dinushikaushalya2650
    @dinushikaushalya2650 ปีที่แล้ว +1

    බුදුසරණයි.

  • @sujeewalakmal6623
    @sujeewalakmal6623 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu❤❤❤