සෙත් ප්‍රාර්ථනාව සමඟ පිරිත් සජ්ඣායනාව - Seth pirith by Ven. Na Uyane Ariyadhamma Maha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ආශිර්වාදය සහ සෙත් පිරිත් සජ්ඣායනාව
    අපවත් වී වදාළ අති පූජනීය නා උයනේ අරියධම්ම මහා නායක ස්වාමින්වහන්සේට බුදු බව ලැබීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පින උපකාර වේවා !!!
    🌸පට්ඨානයේ සූවිසි ප්‍රත්‍ය - පච්චය නිද්දේස වාරය කටපාඩම් කිරීමේ කෙටි ක්‍රම පුහුණුව
    ☀️ සෑම ඉරිදා රාත්‍රී 8.30 - 9.00 ට
    🌿පූජනීය ගල්නෑවේ සුගතවිහාරී ස්වාමින් වහන්සේ ගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.
    🌸පටිචිචසමුප්පාදය, සමන්තපට්ඨාන සජ්ඣායනාව සහ ආශිර්වාදාත්මක සත්‍යක්‍රියාව
    ☀️දිනපතා ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 9.00 ට
    🌿ආධ්‍යාත්මිකවේදී ඊ. ඒ සනත් කුමාර මහතා විසින් සිදු කරනු ලබයි.
    අප සමග එකතු වන්න. කලණමිතුරන්ටද ලැබෙන්න සලස්වන්න.
    ☘️⭕Whatsapp Group chat.whatsapp....
    අප සමග සම්බන්ධ වීමට - ඊ. ඒ සනත් කුමාර - 0711704683
    #විශ්වඅරණපදනම #VishwaAranaFoundation #භාවනා #ධර්මදේශනා #පිරිත් #srilanka #youtube #channel #Sethpirith #සෙත්පිරිත්

ความคิดเห็น • 285