Dhammachakkappawaththana suthraya - ධම්මචක්කප්පවත්තන සූත්‍රය | දම්සක් පැවතුම් සුතුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Dhammachakkappawaththana suthraya - ධම්මචක්කප්පවත්තන සූත්‍රය | දම්සක් පැවතුම් සුතුර
    NethFM pirith mandapaya
    -----------------------------------------------------------------------------------------------------------
    මෙය සියලුම බුදුවරුන් විසින් අත්නොහැර දේශනා කරන අවිදහිත දේශනාවකි.ලොවට දහම් ඇස පහල කරමින් සිදුකරන ප්‍රථම ධර්ම දේශනාවයි.
    ----------------------------------------------------------------------------------------------------------------------------------
    subscribe to Pirith Deshana - පිරිත් දේශනා / @pirithdeshana
    subscribe to Nethfm - / @nethfmradio
    මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
    ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි.
    මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
    සාධූ.! සාධූ..! සාධූ..!
    නෙත් FM - 94.8/95
    සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
    සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
    සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
    සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
    සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
    ශ්‍රවණය කරන්න.
    බුදුසරණයි.!
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    Pirith Deshana - පිරිත් දේශනා
    මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි!
    -------------------------------------------------------------------------------------------------------------------------------------------
    pirith playlist - • Antharaya Niwarana Pir...
    Moora piritha - • Moora piritha - Nethfm
    Dajagga piritha - • dajagga piritha - ධජග්...
    Gatha - ගාථා - • Narasiha Gatha - නරසීහ...
    #1#pirithdeshana#srilankan#Dhammachakkappawaththana suthraya

ความคิดเห็น • 1K

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 4 หลายเดือนก่อน +6

    මෙම පිරිතේ අනුභවයෙන් සාසර සරණ හැම අත්මේම මට කල්‍යාණ මිතුරන් ලැබේවා උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  4 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 5 วันที่ผ่านมา +1

    මෙම පිරිතේ අනුහසින් මටත් දරුවන්ටත් නිවසක් ගැනීමට අවැසි මූල්‍යමය ආධාර ලැබේවා

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 8 หลายเดือนก่อน +6

    පින් වත් සුවාමින් වහන්සේ ට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 6 หลายเดือนก่อน +2

    තථාගත ශ්‍රී මුඛ ධාතුවෙන්
    දේශනාකල මේ උතුම් දේශනාවෙන් මාගේ ශරීරයට වැලදීලා ඇති සියළුම රෝග සුව වේවා. සාදූ..සාදූ...සාදූ...

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +4

    තෙරැවන්සරණයි අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 3 หลายเดือนก่อน +2

    ඉෂ්ටකාමී,හිතකාමී සියලු ම දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා ! 💐🪷💐🪷💐🪷

    • @pirithdeshana
      @pirithdeshana  3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandikajayakodi1803
    @chandikajayakodi1803 4 หลายเดือนก่อน +2

    මෙම පිරිත් සූත්‍රයේ අනුහසින් සියලු ලෝවාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!! සැමට තෙරුවන් සරණයි !

    • @pirithdeshana
      @pirithdeshana  4 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @munasingha9635
    @munasingha9635 7 วันที่ผ่านมา +1

    Me පිරිත් බලයෙන් mage ලෙඩ සුව වේවා sadhu.sadhu.sadhu.🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 วันที่ผ่านมา

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sumithahangama2101
    @sumithahangama2101 2 ปีที่แล้ว +19

    අසන්න ප්‍රිය මිහිරි තාලයකින් කරන මෙම දේශනාව ඉතා ප්‍රියයි.

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 หลายเดือนก่อน +1

    උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාත් මාගේ රටවැසි ලෝ වැසි සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!! පින්වත් ස්වාම්න් වහන්සේ නිදුක්වේවා නීරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ගනේ කුඹුරේ පින් වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @amapriyanthi59
      @amapriyanthi59 6 หลายเดือนก่อน

      ❤❤❤​@@pirithdeshana

  • @MrSigma8879
    @MrSigma8879 หลายเดือนก่อน +1

    උතුම් පිරිත් ශ්‍රවනයේ ආනුභාවයෙන් මා ඇතුලු සියලු ලෝ වැසියෝම සුවපත් වේවා..! සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා..!

    • @pirithdeshana
      @pirithdeshana  หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando8863 11 หลายเดือนก่อน +37

    2) 2023/11/07 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් දම්සක් පැවතුම් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් සියළු සත්වයෝ
    නිදුක් වෙත්වා!!! ,
    නිරෝගී වෙත්වා!!! ,
    සුවපත් වෙත්වා!!!
    දුකින් මිදෙත්වා !!! ,
    සෑම සියළු දෙනාටම සැදී වැළඳි තිබෙන්නාවු සියළුම රෝගාබාධ ,අමනුෂ්‍ය දෝෂ , හිරිහැර, කරදර , පීඩා, විපත් , බාධක ,සියල්ලක්ම දුරින්ම දුරුවී සෙත ශාන්තිය සැනසුම සතුට ළඟාවී යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

    • @virajdayarathna2952
      @virajdayarathna2952 16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නොවී සම්පත්තිය ලැබේවා

  • @pirithdeshana
    @pirithdeshana  5 ปีที่แล้ว +8

    sadu...saduu..saduuu....

    • @jm5230
      @jm5230 2 ปีที่แล้ว

      Sadu!!! Sadu!!!, sadu!!!

  • @Ashoka-l6c
    @Ashoka-l6c 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nishanthachandakumara72
    @nishanthachandakumara72 ปีที่แล้ว +3

    Matath neth fm eke pirith ahana sravikawak
    Swamin wahanseta deergayusha labewa!🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @hashiya8179
    @hashiya8179 16 ชั่วโมงที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට ගෝර සංසාරයේ භයානක භාවය අවබෝධ වී කුසලටම සිත යොමු වේවා මාගේ අමාමෑනී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.සංසාරයේ අතරමන්ව සැරිසරනා අටෝරාසියක් දුක් දොම්නස් වලට මුහුන දෙමින් රැවටෙන සත්වයන් දුකින් මුදවාලීම පිනිස මාගේ අමාමෑනී බුදුරජාණන් වහන්සේ උතුම් වූ නිර්වානය අවබෝධ කරවනු පිනිස අනුකම්පාවෙන් අසූ හාරදාහක් ධර්මස්කන්ධය දේශනා කල බව සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මා ඇතුලු සත්වයන්ට නිර්වානාවබෝධයට මග පෑදේවා..සාදූ සාදූ සාදූ

    • @pirithdeshana
      @pirithdeshana  16 ชั่วโมงที่ผ่านมา

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +18

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @AshenSenura-f6m
    @AshenSenura-f6m 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 หลายเดือนก่อน +21

    හඬ, තාල,මධුරසුගායනය ආශ්චර්යය භාග්‍යවන්ත ස්වාමීන්වහන්සේට ගෞරවනමස්කාරවේවා!!!❤NÈTH fm thanks🎉

    • @pirithdeshana
      @pirithdeshana  4 หลายเดือนก่อน +4

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට youtube.com/@pirithdeshana/about

    • @WasanaSaduu
      @WasanaSaduu 4 วันที่ผ่านมา +1

      Sadu sadu sadu

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු මේ දේශනාවේ සත්‍යනු බාවයේන් මගේ දරැවෝ ආරක්ශා වේත්වා..ඒවගේම ශෙහානිට ශශික පුතාගෙත් රැකියා කටයුතුද..විබාග කටයුතුද..සාර්තක වේවා..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @sangamittamaniyo3268
    @sangamittamaniyo3268 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු ඝංඝමීත්තා මැනීයෝ🙏🙏🙏

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr ปีที่แล้ว +1

      Sadusadu.sadu

    • @SujeewaAbesinha
      @SujeewaAbesinha หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 6 หลายเดือนก่อน +1

    මෙ පිරිතේ අනුහසින් ඉතාලියේ සිටින මගේ චූටි දුවටත් දුමින් ද පුතාටත් ලියොන් පුතාටත් දොනිටත් නීරොගී සුවය ලැබෙවා

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @NayanaVidanagama
    @NayanaVidanagama ปีที่แล้ว +3

    සාධු සාධු ස්වාමින් වහන්සේ ට. නමස්කාර වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 6 หลายเดือนก่อน +15

    මෙ පිරිතෙ බලයෙන් මගෙ පාර්තනා ඉඝ්ටවි මගෙ මහත්තයාට නිවන්ඝුව ලැබටවා 🙏🙏🙏🙏🙏🙏👬

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @Wimalasinghe-tx6vx
      @Wimalasinghe-tx6vx 5 หลายเดือนก่อน

      U😊

    • @NimalKannangara-ly3yd
      @NimalKannangara-ly3yd 5 หลายเดือนก่อน

      😢😮😊

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sampathkumara2714
    @sampathkumara2714 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 ปีที่แล้ว +14

    මේ පිරිත් දේශනා බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම කරදර බාධක අඩු වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @renukapushpangani3446
    @renukapushpangani3446 หลายเดือนก่อน +1

    Garu sawmin wahanseta niduk nirogi suwayama labewa❤ mage daruwage apalath swamiyageth mageth thibenne u graha apala duru wewa saduu saduu saduu saduu saduu

    • @pirithdeshana
      @pirithdeshana  หลายเดือนก่อน

      බුදු සරණයි

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 3 ปีที่แล้ว +5

    Teruwan sarani samata

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +3

    නමස්කාර වේවා,,අපෙ ස්වාමින් වහන්සේට,සාදු සාදු සාදු,,, සියලුම දෙනාට යහපතක්ම වේවා, සාදු සාදු සාදු මම මධුෂානි කුවේට් සිට

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @Subo65
    @Subo65 11 หลายเดือนก่อน +6

    සාධු සාධු, 🙏නොකියාම බැරිය නමුත් ඔය තලපු හරක් සම හිමි සත්වයන්ට යහපත් ආත්ම ලැබේවා!

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @saumyakuruwita5887
    @saumyakuruwita5887 ปีที่แล้ว +5

    මාගේ පවුලේ දූ දරුවන්ටත් සියලු නෑ හිතමිතුරන්ටත්,සියලු ලෝක සත්වයන්ටත් මෙයින් සෙතක් ශාන්තියක් වගේම සියලු අපලද දුරු වේවා කියා ප්‍රාර්තනා කරමි❤🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika7805 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @nishasaluwadana8410
    @nishasaluwadana8410 หลายเดือนก่อน +15

    මේ පිරිතේ ඇසීමේ පිනින් අම්මා තාත්තා උතුම් නිවන් සුවයට පත් වේවා.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 6 หลายเดือนก่อน +5

    පින් වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏♥️

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +20

    මගේ පවුලේ සයලු දෙනාටමෙි පරිතේ ආනුභාවයෙන් ආරක්ෂාව සැලසේවා මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී වෙිවා යහපත් සියලු දෙනාව පිහිට ලැබෙිවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +2

    05) 2024/03/20 4.30 p.m.
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආනුභාව බලයෙන් ලෝවැසි සැමටත් පවුලේ සැමටත් උතුම් නිරෝගී සුවය සෙත ශාන්තිය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් සියළු දුක් බය රෝග දෝෂ දුරුවී යහපතක්ම වේවා !!!
    නිදුක් වෙත්වා !
    නිරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා!
    සාදු සාදු සාදු🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +29

    ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා මේ පිරිතේ අනුහසින්

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @inderudith
    @inderudith ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      බුදු සරණයි

    • @inderudith
      @inderudith ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +6

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน +1

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 ปีที่แล้ว +17

    පිං වත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා මෙවැනි දෙසණා කිරිම සදහා
    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 8 หลายเดือนก่อน +1

    පෙර සංසාරේ කරපු කර්මයක් තිබෙනවානම් එය යටපත් වෙලා පිං සිතුවිලි පහළේවා

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.🙏🙏🙏සාධූ සාධූ සාධූ.

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chamiladisanayake2324
    @chamiladisanayake2324 ปีที่แล้ว +1

    Siyalu shathata shetha salashewa🙏🙏🙏🙏🙏🙏

  • @Bodybuildingsupply
    @Bodybuildingsupply ปีที่แล้ว +9

    🙏සාධුසාධුසාධු උතුමි වූ නිර්වාණය මෙම ගෞතම බුදු සසුනේදීම අවබෝධ කර ගැනීමට මම ඇතුළු සද්ධර්මය අසන සිළුමපින්වතුන්ට හැකිවෙිවා

  • @kalyaniliyanage9420
    @kalyaniliyanage9420 11 หลายเดือนก่อน +1

    sadu sadu sadu🌸🌸🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Methsiridesilva
    @Methsiridesilva 7 หลายเดือนก่อน +11

    මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @seriyaani1870
    @seriyaani1870 11 หลายเดือนก่อน +2

    ෙමි පිරි ෙතන් යියලුම ෙදනා ෙග් දුක් කරදර දුරැ ෙවිවා සාදු සාදු සාද

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว +17

    මේ පිරිතෙන් සියලු දෙනාටම කරදර අඩුයි සිත සැනසේවා

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 26 วันที่ผ่านมา

    ඹබ වහන්සෙ ගෙ හඩින් ගිරිමානන්ද සූත්‍රය අහන්න කැමතියි

  • @mindhulishanhuki9109
    @mindhulishanhuki9109 3 ปีที่แล้ว +5

    Sadhu sadhu sadu 🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @inderudith
    @inderudith 9 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට නිදුක් බව ලැබෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @smsamarakon5355
    @smsamarakon5355 4 ปีที่แล้ว +7

    Sadu Sadu Sadu

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏

  • @sunilawaleboda1728
    @sunilawaleboda1728 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +11

    මේතරම් වටිනා ධම්ම පර්යායක් තිබිලත් ඇයි අපිට සෝවාන් මග ඵල ලබන්න බැරිවුනේ..මේ ස්වාමීන් වහන්සේ ගැන අපට ඇත්තේ අප්‍රමාණ සංවේගයක්..මුලු බුද්ධ දේශනාවේ සම්ප්‍රයුක්තය අමුවෙන් කල දේශනාව ශ්‍රවනය කල කොන්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත්විය..ඇයි අපිට මේ තුලින් ප්‍රතිවේදයට පත්වන්න බැරිවුනේ..මේ ලෝකයේ ද්විත්ව සවභාවය අවබෝද කල විගස මසැස ඉක්මවා දෙවෙනි ඇස පහල වන්නේය..මධ්‍යටපත් විගස එය විදර්ශනා භාවනාව තුලින්ම තුන්වෙනි..ඇස පහල වන්නේය.ප්‍රඤ්ඤාව තුලින්ම විශ්ව ශක්තිය අහසින් පොළොවට ඇදී එන්නේය...මා මේ ධම්ම චක්ඛ පැවතුම් සූත්‍රය දේශනාව තුලින් සෝතාපන්න භාවයට පත් වූයෙමි..සමත භාවනාව තුලින් කිසිදිනක සෝවාන් ඵලයට පත් විය නොහැකි බව කියමි...අප අවුරුදු හැත්තෑ හතරක් තුල කල අරිය පර්යේෂණයේ ප්‍රතිඵල ලබා ගත් බව දතයුතුය...දැන් අප බුදුරජානන් වහන්සේ ට අවුරුදු. දහස් ගණනකට පසු නියම බුද්ධ පූජාව කල බව දතයුතුය.ශ්‍රී දළදා වහන්සේ ජීවමාන කලෙමු....මේ ස්වාමීන් වහන්සේ ඉතාමත් තාලයට මිහිරට අගේට සංඝයනා කරන්නේය..මේ ලෙස අවුරුදු සියගණනක් කලත් කිසිම ඵලයක් නොලබාම මරණයට පත් වන්නේය..මෙය අසන අයටද එහි වෙනසක් නැහැ...අපි දැන්වත් මේ අනාර්ය මාර්ගයෙන් මිදී ආර්ය මාර්ගයට පැමිණිය යුතුය..ඒ සදහා අප කැපවෙමු..මේ විපරිත සමය අවසන් කර නැවත අරිහත් ධජය මහනුවර ශ්‍රී දළදා පර්ශධයේ සිට ඔසවමු...ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.එන්න බලන්න අපි සාකච්ඡා කරමු.. තෙරුවන් සරණයි .මේ සටහනේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය. දු අංක..081 2494520 හෝ 0713577828අමතන්න..

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +23

    මම හැමදාම මෙම පිරිත් සජ්ජායනය හවසට saddeta දානවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milinarathnayake406
    @milinarathnayake406 ปีที่แล้ว +15

    පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @nandanialgoda9670
    @nandanialgoda9670 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !
    ඉතාම මිහිරි sajjayanawak.
    මම දිනපතාම shrawanaya කරනවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sampathrmusampath6786
    @sampathrmusampath6786 8 หลายเดือนก่อน +3

    හරිම මිහිරි ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවනේ මේ ගාතාව ඉන්ගිසියෙන් දාන එක සින්හලෙන් දැම්මනම් කොව්ව්ර වටිනවාදා

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ගාථා සිංහලෙන් දානවාට වඩා ඉංග්‍රීසියෙන් දැමීම කොයිතරම් වටිනවාද? බොහෝ පිරිසකට තේරුම් ගැනීමට ඉඩකඩ සැලසෙයි.

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 11 หลายเดือนก่อน +13

    සුදු පුතා ශිෂ්‍යත්ව විභාගය නැන නුවන ලැබී සාමාර්ථයක් ගැනීමට ලැබේවා ගණ දෙවි නුවණ ලැබේවා

    • @Welcome_921
      @Welcome_921 2 หลายเดือนก่อน

      ගන දෙවි? ආච්චිගෙ තට්ටෙ ගන දෙවි...😂

  • @MallikaVirathunga-ko5hn
    @MallikaVirathunga-ko5hn 8 หลายเดือนก่อน +1

    සියලු දෙනාගේම අදිශ්ඨාන ඒක්කාන්තයෙන් ම ඉශ්ඨ වේවා!🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @sajanianjalika1364
    @sajanianjalika1364 10 หลายเดือนก่อน +13

    මේ පිරිත් බලයෙන් මට ත් මගේ පවුලේ සියලු දෙනාටත් ලංකාවේ සියලුම වැසියන්ටත් ලෝකවාසිටත් සියලු දුක් කරදර වලින් මිදි මානාසික සතුට සැනසුම ලගාකරගන්න මේ පිරිත් ආනුබාවලැබේවයි පතමි

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @inokalanka4938
    @inokalanka4938 6 หลายเดือนก่อน +1

    Sadu saduu❤❤

    • @pirithdeshana
      @pirithdeshana  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු මගේ හිතේ තියෙන පැතුම් ඉටුවේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sarathgamini2598
    @sarathgamini2598 9 หลายเดือนก่อน +1

    Bandulawa suwapathwewa

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +14

    🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා ....සියලු. සත්වයෝ.නිදුක් නීරෝගී වෙත්වා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @kdachandralatha
      @kdachandralatha ปีที่แล้ว

      But yhh,tyyy

    • @kamalakamalaa6242
      @kamalakamalaa6242 ปีที่แล้ว

      ​@@pirithdeshana
      ?

  • @dissanayaket3491
    @dissanayaket3491 ปีที่แล้ว +1

    Sadu
    Sadu
    Sadu

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe2955 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @jayanthijayanthi9178
      @jayanthijayanthi9178 3 ปีที่แล้ว +1

      @@pirithdeshana සාදු.සාදු.සාදු

  • @itzadison3389
    @itzadison3389 15 วันที่ผ่านมา +1

    Sadhu sadhu sadhu

    • @pirithdeshana
      @pirithdeshana  15 วันที่ผ่านมา

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +17

    තෙරුවන් සරණින් මාගේ පවුලේත්, ලංකාවාසි , ලෝකවාසි සැමගේත් සියලුම දුක් කරදර දුරුවී , යහපතක්ම වේවා !!

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @UdiWihanage-d6w
      @UdiWihanage-d6w หลายเดือนก่อน

      මගේදරැ.මුනුපුරන්ටතිබෙන.අපල.චදුරැවි.සෙතක්මවෙිවාසස්මිත.සෙතන්.මෙහෙලිය.යනඅයගේ.ඉගෙනුමි.කටයුති.සාර්තක.වෙිවා

  • @geethaweerasinghe2310
    @geethaweerasinghe2310 2 หลายเดือนก่อน +1

    Me pirithe balayen mageth paule samageth graha apala duruwelanidukwa nirogiwa ennalabewa

    • @pirithdeshana
      @pirithdeshana  2 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගනේකුඹුරේ ශාත්ත ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා කායික මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 5 หลายเดือนก่อน +1

    Sadu sadu sqdu 👏👏👏

    • @pirithdeshana
      @pirithdeshana  5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Rush159
    @Rush159 ปีที่แล้ว +15

    අද වැනි ඇසළ පුන් පොහෝ දිනයක මෙම දම්සක් සිහ නාදය මිහිමඬල තුළ නින්නාද විය..♥️🙏🌸🌻

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @Imeshasathsaranimenikpur-uh5pb
      @Imeshasathsaranimenikpur-uh5pb 10 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු ❤🙏🌻💐

    • @firstfirst7132
      @firstfirst7132 6 หลายเดือนก่อน

      Sadu.sadu sadu 🪷🪷🪷🪷🪷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 7 วันที่ผ่านมา +1

    🌺🪷🥀🌿🪹🙏🙏🙏🪹🌿🥀🪷🌺Uthum dammachkkppwattana suttrayata mage uthum Namas karayama wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!pinwat suwamin wahanse ta niduk nirogi wewa!!!budu saranai!!!🌺🪷🥀🌿🪹🙏🙏🙏🪹🌿🥀🪷🌺

    • @pirithdeshana
      @pirithdeshana  7 วันที่ผ่านมา

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ishizukadashani883
    @ishizukadashani883 2 ปีที่แล้ว +6

    Mage liyakiyavili lankawe maasa namayak tisse lowyer laga kal gata wenawa.liyakiyavili ekmanin lankawen genva ganimata mata pihita wanna

  • @sriyalatha3946
    @sriyalatha3946 2 ปีที่แล้ว +4

    නෙත් නාලිකාවටද තෙරුවන් සරණින් සුභ ගමන් දියුණෙන් දියුණුවටම පත්වේවා🙏❤

  • @creations5251
    @creations5251 2 หลายเดือนก่อน +2

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

    • @pirithdeshana
      @pirithdeshana  2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    Sadu..sadu..saduu..!

  • @ccshopping2113
    @ccshopping2113 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස බුදුසරනයි

  • @manikesilva1335
    @manikesilva1335 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏.

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 หลายเดือนก่อน +6

    බුද්ධ පුත්‍රරත්නයට මාගේ නමස්කාරය වේවා!ජීවමාන බුදුන්වහන්සේගේ දේශනාවිලාසය සිහිපත් කරමින් තෙරැවනට නමස්කාරකරමි.සාදු❤සාදු❤සාදු❤

    • @pirithdeshana
      @pirithdeshana  5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +4

    Uchchaaranaya anargayi. Niveradiyia. Pehediliyi. Madurai. Guna lebenavaa sikuruyi.
    Pin sidu vevaa! Theruvan saranayi.
    Ikmanin niravaanaya avabodha vevaa!
    Saadhu! Saadhu!! Saadhu!!!

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @wijayabandara9810
    @wijayabandara9810 10 หลายเดือนก่อน +9

    ජිවමානව බුදුන් වහන්සේගේ දවස සිහි යට නැගේ මේ පින් බලයෙන් ඔබවහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏සාදු සාදු සාදු..සියලු ශත්වයෝනිදු ක් වෙත්වා නීරෝගී වෙත්වා..නමෝබුධ්ධාය

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Methsiridesilva
    @Methsiridesilva 7 หลายเดือนก่อน +9

    මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

    • @ChampiPriya-o8t
      @ChampiPriya-o8t 2 หลายเดือนก่อน

      Asima wawa niwan suwaya labawa obe biridata 🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +12

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ආයූ බෝහෝ වේවා. 🤲🤲🤲

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 ปีที่แล้ว

      Subha udasank ape hamuduruwana parssama Enna samma Sam budu saranay oyata ❤❤❤

  • @yamunaperera1296
    @yamunaperera1296 ปีที่แล้ว +11

    නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා.
    🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

    • @mahindakumarakanda6412
      @mahindakumarakanda6412 10 หลายเดือนก่อน

      සියලුම ලෝ වැසියන්ට දහම් ඇස පහළවේවා!

    • @siyanipremakanthi9160
      @siyanipremakanthi9160 7 หลายเดือนก่อน +1

      Nedukwawa nerogewawa suwapathwawa

  • @janakaprasadnilantha4388
    @janakaprasadnilantha4388 5 ปีที่แล้ว +18

    සාදු ..සාදු ....සාදු ........

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +7

    🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏 theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehsnse oba wehsnsete niduk Nirogi suwa Dirgausha lebewa !,,Mage Namas kareye wewa ,,

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @rantharuhiru8710
    @rantharuhiru8710 ปีที่แล้ว +4

    🙏🙏🙏බුදුසරණයි 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @k.pathirana.8868
    @k.pathirana.8868 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 7 หลายเดือนก่อน +9

    පින් වත් ගනේකුබුරේ ස්වාමීන් වහන්සේට. නිරෝගී සුව ලැබේවා කියලා මම නමස්කාර කරනවා සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @naturelover_23
      @naturelover_23 7 หลายเดือนก่อน

      ​@@pirithdeshana😊

  • @mmart624
    @mmart624 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      🙏 🙏 🙏 බුදු සරණයි