අම්මිගෙ කොල සම්බෝලෙයි මඤ්ඤොක්කයි|Cassava & Green Sambal-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor
  • บันเทิง

ความคิดเห็น • 785

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +81

    ඇත්තටම මේ වීඩියෝ එක මං බලන්නේ කෑම උයන්න ම නම් නෙමෙයි මේ වීඩියෝ පුදුම මානසික සුවයක් දැනෙනවා මේක බැලුවම පවුලේ හැමෝම එකතු වෙලා හරිම සුහදව ආදරෙන් ගත වන කාලයක් නොවැරදීම මං බලනවා හැමදාමත් ආදරෙයි

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +13

    ඒප්‍රන් ඕන නැහැ අම්මා ... මේ විදිහට ගමේ විදිහට ඇදුම උඩින් රෙද්දක් ඇන්දම මුලුතැන්ගෙදර වගේම අම්මගෙත් ගැමි පෙනුමක් පේනවා ...ආදරෙයි අම්මා ... අපේම අම්මා වගේ දැනෙනවා ... 💕💕💕💕

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 3 ปีที่แล้ว +9

    මේ තාත්තත් හරිම ආදරණීය, බොරු සෝබන නැති පොළොවේ පය ගහලා ඉන්න යහපත් මනුස්සයෙක්. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +25

    මං ආසම කලා පවුල.හරිම ආදරනීයයි .අම්මිටයි තාත්තිටයි ගොඩාක් ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @thanujanadeeshani3712
    @thanujanadeeshani3712 3 ปีที่แล้ว +11

    මෙහෙම අම්මල තාත්තල ලබන්න ගොඩක් පින් කරන්න ඕන මල්ලී, ඔයා හරි වාසනාවන්තයි. ❤❤❤❤❤❤❤

  • @piumikalakshani6153
    @piumikalakshani6153 3 ปีที่แล้ว +29

    අම්මෝ මරු කෑමක් තමයි 😋 අම්මගේ අතින් උයපු කෑම වේලක් කන්න නම් හරිම ආසයි 🤣 ආදරෙයි අයියේ හැමදාමත් ❤️❤️💖💖

  • @seethakumari5076
    @seethakumari5076 3 ปีที่แล้ว +11

    ඔයාලා තුන් දෙනාගේ ආදරේ දැක්කම අපට ගොඩක් සතුටුයි. මල්ලි ඔයාගේ අම්මාගේ නිහතමානී කමට අපි ඊට වඩා ආදරෙයි...

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +28

    තාත්තියාව දැක්කත් හිනා යනවා අනේ, මයියොක්කා එක්ක අපිත් සම්බෝලයක් අද හදනවා, බුදු සරණයි පවුලටම, ආදරෙයි❤️❤️❤️

  • @chalanimax1891
    @chalanimax1891 3 ปีที่แล้ว +22

    පවු මෙි තාතාතා හැමදෙම අමිමාට පුතාටකරලා දෙනවා පවු අනේ අදරයි තාත්ති

    • @sriyanimanolatha1238
      @sriyanimanolatha1238 3 ปีที่แล้ว

      Anee ow paw.

    • @nadeekasubasingha745
      @nadeekasubasingha745 2 ปีที่แล้ว

      Ai pau kiyane eka thama jevetha kiyana.duka sapa hama dema beda ganema .oyalata budu saranae!.

  • @ranahansadeeptha3109
    @ranahansadeeptha3109 3 ปีที่แล้ว +59

    ගොඩක් නිහතමානී ආදරණීය පවුලක් ආදරෙයි හැමෝටම 🙂🙂

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 3 ปีที่แล้ว +19

    Sri Lanka needs this type content rich videos rather than gossips and rubbish of the actors and actresses.You are a good human .
    I adore your mother , father and pups.
    Keep going. Good luck.😍

  • @aadhyafernando9943
    @aadhyafernando9943 3 ปีที่แล้ว +9

    අම්මා. මගේ අම්මත් මං ගමේ ගියාම මට ඔහොම හදල දෙනවා. ආසම කෑමක්. ජොබ් එක අතෑරල ගිහිං හැමදාම අම්මයි තාත්තයි එක්කම ඉන්න තිබුන නම් කියල හිතෙනවා ඔයාලව දකිද්දි. 😥

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 3 ปีที่แล้ว +33

    අනේ රත්තරං පවුලක් සමගිය බුදු සරණයි

    • @anushiyadissanayake6634
      @anushiyadissanayake6634 3 ปีที่แล้ว +1

      I love this family & your mom's cooking ,,, ,,,,,GBU !

    • @shenoldinepa6412
      @shenoldinepa6412 2 ปีที่แล้ว

      අන්ට්ගේ හිනාව දැක්කම බඩ පිරෙනවා බුදුසරණයි ඔයාලට

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +31

    සංගීත් අයියා රස බලන විදියනම් මරු ...ආදරෙයි අම්මි තුරුණුවන්ගේ සරණයි ....😘😘❤️❤️❤❤🌸

    • @tecklajeewani456
      @tecklajeewani456 3 ปีที่แล้ว

      Ana..mata.asai.putha.oyalaga.gadara.anna.ath.mama.rata

  • @shashi7107
    @shashi7107 3 ปีที่แล้ว +2

    අනේ හරීම ශෝක් අනේ.. අම්මිගෙ කටහඩට මං ගොඩාක් ආසයී.. ❤️❤️ .. මේ වෙලාවෙ ඉදියෙ ගොඩාක් දුකිම් ඔයාලගෙ පවුල දිහා බලන් ඉද්දී හිතට හරීම සැහැල්ලුයී.😊😊❤️.. ආදරෙයි ඔයාලට.😊😊❤️

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 ปีที่แล้ว +3

    අනවශ්‍ය දේවල් කියලා කිසිම දෙයක් edit කරලා අය්න් කරන්න එපා මේ විදියටම දෙන්න. හරිම ආදරනියයි මෙහෙම බලද්දී 🙏🙏🙏😍 පොඩ්ඩක් වත් skip කරේ නෑ ඔක්කොම බලනවා

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +20

    රස කෑම එක්ක රස කතා ගොඩාක් තියෙනවා 👌❤️.

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +5

    අනේ කඩෙන් ගේන දේවල් හෝදලා ගෙදර ඇතුලට ගන්න අම්මා .... මේ කාලෙ ගොඩක් නරකයි.. පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි

  • @udenichamari5370
    @udenichamari5370 3 ปีที่แล้ว +7

    අයියාව ඇත්තටම දකින්න හරි ආසයි🥺🥺

  • @manisharathnayaka1417
    @manisharathnayaka1417 3 ปีที่แล้ว +13

    අලුත් කුස්සියේ උයද්දී අම්මා තවත් අහිංසක වෙලා.. හිතත් සතුටින් වගේ..

  • @user-fk3pw8yk1m
    @user-fk3pw8yk1m 3 ปีที่แล้ว +3

    අපි බලාගෙන ඉන්නෙ ආච්ච් අම්මා එක්ක විඩියො එකක් ආසාවෙන් ඉන්නෙ...අනෙ ආසයි දැක්කත් මෙ පවූල දැක්කාම මටනමි ගොඩක් සතුටූයි ...අනෙ අපිටත් අවස්තාවක් ඔනෙ ඔයාලා එක්ක දෙශිය ආහාරයක් රස විදින්න මෙ වසංගතය ඉවර වුනාම ...මම ආදරෙයි ගොඩක් අම්මට ..පොලවෙ පය ගහලා ඉන්න ඇයට... තෙරුවන් සරනයි හැමොටම ජිවිතෙ විදිනවා දැක්කාම ආසයි ගොඩක්

  • @oshanandnadee9288
    @oshanandnadee9288 3 ปีที่แล้ว +18

    අයියාගේ අම්ම උයද්දී ආසාවේ බෑ. මට අම්මා මතක් උනා. දැකලා බඩ පිරුන. 😋😋😋😋

  • @sumitjaya1863
    @sumitjaya1863 3 ปีที่แล้ว +2

    හරිම රස කැමවෙලක්. අපිටඉතින් ඔවකන්න වාසනාවක් නැනෙ. කටට කෙලත් ආව දුවල ගිහිල්ල ලුණුමිරිස් බොතලෙන් ඩින්ගක් කැව. පුතා ඔයාල සියලුදෙනාටම බුදුසරණයි.

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 ปีที่แล้ว +3

    I like watching your beautiful family cooking simple meals. It's a pleasure listening to your Ammi's loving way of explaining. You're indeed a Blessed Son. I feel that installing a small sink near the grinding stone will make things easy for her. 🌹🌷

  • @judithfernando4359
    @judithfernando4359 2 ปีที่แล้ว

    Kaha sambola(pol malluma) hadanne kohomada kiyala penanna puluwanda?

  • @djboy6435
    @djboy6435 3 ปีที่แล้ว

    මේ විඩියෝ එකනම් මාව මගේ අතීතයටම අරගෙන ගියා.ගලේ සම්බෝල අඹරපු විදිය, මඩක්කූවේ කාපු එක,කොරහා නෑඹිලි පාවිච්චි කරපු හැටි ,දර ලිපේ උයපු එක.මැටි හට්ටි මුට්ටි.හරිම අපූරුයි.ස්තූතියි ඔබට මේ වගේ විඩියෝ එකක් ගෙන ඒම ගැන.ආදරණීය පවුලක්.බුදු සරණයි

  • @hastergraphic2380
    @hastergraphic2380 3 ปีที่แล้ว +13

    Day plan එකේ කොටසක් තමයි අය්යගේ වීඩියෝ එක බලන එක ආදරෙයි 💖 අය්යා & සුරං අන්කල ✨️✨️💖😍

  • @ganganimapa643
    @ganganimapa643 3 ปีที่แล้ว +1

    අපේ දේවල් වල අගය කියා දෙන සංගීත් ගේ අම්මිටයි තාත්ති ටයි ගොඩක් පින්. ඔයාලට බුදුසරණයි. Ganga

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +7

    ලිප උඩ තවත් මැටි ටිකක් ගාන්න ලිපේ අලු ටිකක් එකතු කරලා එතකොට ලස්සනයි පුපුරපු ඒවාමැකිල යනවා

  • @mihirigamage8957
    @mihirigamage8957 3 ปีที่แล้ว +1

    හරිම ආදරණීය, ආදර්ශමත් පවුලක්...💓💓💓තෙරුවන් සරණයි තිදෙනාටම..🙏

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +2

    ආස කෑමක් අම්මා ...😃😃 හැබැයි කොල සම්බෝල නම් හදලා නෑ අම්මා.. හදලා බලන්නම් අම්මා .. 🌿🌿🌿🌿 බුදුසරණයි ❤️❤️❤️

  • @hazhishez8398
    @hazhishez8398 3 ปีที่แล้ว +12

    අයියලගෙ channel එකෙන් විරලම දෙයක් දකිනව. කියන්න වචන නෑ.. ඒ තමා අම්මියි තාත්තායි අයියයි එකම කෑම කෑල්ල හරි එක එක්නෙකට කවාගෙන එකම එක කන එක... දැක්කෙ අයියලගෙ පවුලෙන් ඒ ලස්සන සිද්ධිය... ❤

  • @mayaillankoon342
    @mayaillankoon342 3 ปีที่แล้ว

    Oh my making me hungry. I can't wait to meet the three of you. You are a beautiful, blessed family.

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 3 ปีที่แล้ว

    හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න .ඒවායින් අතීතය මතක් වෙනවා .ගැමි සුවඳ දැනෙනවා ..අම්මා, ආච්චි මතක් වෙනවා.
    සුබ පතනවා !

  • @anushierandika6806
    @anushierandika6806 3 ปีที่แล้ว

    හරිම නිහතමානී ආදරණීය පවුලක්.බුදුසරණයි තුන්දෙනාටම

  • @melarathnayake4174
    @melarathnayake4174 3 ปีที่แล้ว

    අම්මිගෙ වැඩ පිරිසිදුයි පිලිවෙලයි මං ආසම එකට,ඒ හිනාවත් ශෝයි අනේ..😍❤

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini1323 3 ปีที่แล้ว +1

    Wooww... It's look delicious 😋❤️✨️😍 Thank you ammi and Sangeeth aiya...🤗❤️

  • @n.bandara4465
    @n.bandara4465 3 ปีที่แล้ว +6

    අම්මිටයි තාත්තිටයි තව food challenge දෙන්නකෝ 🌸❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว

    කෑම හදන නිසා ම නෙවෙයි බලන්නේ ......අම්මායි, සුරන් මාමගෙයි පරණ මතක සටහන් අහන්න තමයි ගොඩක්ම ආස... හැමෝටම බුදුසරණයි .....

  • @disnanilmini3685
    @disnanilmini3685 3 ปีที่แล้ว +5

    What a beautiful family!!❤️

  • @nisansalamadushani5228
    @nisansalamadushani5228 3 ปีที่แล้ว +7

    ආදරෙයි ගොඩාක් , thundenaatama budu saranai...❤❤❤❤❤❤😍🌹

  • @nisansalaprba2722
    @nisansalaprba2722 3 ปีที่แล้ว +3

    ආදර්ශවත් සුන්දර පවුලක්..
    තෙරුවන් සරනයි

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Patta rasa kamak super ane , OYa sambole hadala na aniwatyen hadanawa , thank you sangeeth perfect good luck Bs 👍🌹🌹🌹👍

  • @dilanimadubashani6571
    @dilanimadubashani6571 3 ปีที่แล้ว

    ගොඩාක් රස කෑමක් . 👌👌👌 තෙරැවන් සරණයි! ❤️❤️❤️

  • @samanmali1862
    @samanmali1862 3 ปีที่แล้ว

    මාරම රසයි අද උදේට අපි කෑවා අම්මාගේන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් බොහොම පින් අම්මා

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand9722 3 ปีที่แล้ว +1

    ආදර්ශමත් පවුලක්... ❤️
    ඔබ තිදෙනාම නිදුක් නිරෝගී සුවෙන් යෙහෙන් වැජඹේවා. 🙏

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +2

    රස කැමක්.කෙලත් ගිලෙනෙවා 🤗😋
    බුදුසරණයි මල්ලි ඔයාටත් අම්මටත් තාත්තටත්!!

  • @manukiihansa2323
    @manukiihansa2323 3 ปีที่แล้ว

    අලුත් කුස්සියේ (traditional foods)woow very nice 👌 😍 love this family 👪 ❤ 💖

  • @shayamaxavier2559
    @shayamaxavier2559 3 ปีที่แล้ว

    Yes it is absolutely yummy since it was made with love and unity.
    Blessings and my love to you all darlings. Stay safe.

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 ปีที่แล้ว

    අම්මා උයන එවා දැක්කත් බඩ පිරෙනවා 🥰❤️ අම්මා ආදරේයි 😘 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා

  • @n.bandara4465
    @n.bandara4465 3 ปีที่แล้ว +4

    අම්මිගේ කෑම අද... ශෝයි ශෝයි... බලාගෙන හිටියේ ❤️😍❤️ තාත්තිගේ කතා හරී වටිනවා❤️ මහ පොලවේ පය ගහලා ජීවත් වෙන කාරුණික හොද මනුස්සයෙක්. හැමෝටම බුදු සරණයි!

  • @mallikamallika3130
    @mallikamallika3130 3 ปีที่แล้ว +1

    පුතා අම්මාට ආදරය dena.හැටි දැක්කම අපිට හරිම සතුටුයි e.amma හරිම වාසනාවන්ත කෙනෙක් ❤❤❤❤

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +7

    ගලේ අබරලා ගදපු සම්බොල ගැනනම් කියලා වැඩක් නැ 👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +2

    රස දැනෙනවා.ලංකාවට ආවහම මේ වගේ කුස්සියක් හදා ගන්නවා. පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤

  • @ayanthishamikawattage2230
    @ayanthishamikawattage2230 3 ปีที่แล้ว

    Superb.. Love the new kitchen .. love all and everything..🙏🏼💗

  • @shashikahettiarachchi4529
    @shashikahettiarachchi4529 3 ปีที่แล้ว +1

    ඔයාලගේ ආදරය දකිද්දි මට නම් හරිම ලෝබයි .අපි කවදාවත් මෙහෙම ආදරෙන් ඉදලා නෑ.ඔයාලා හරිම නිහතමානී පවුලක්.තෙරුවන් සරණයි .මගේ පුන්චි පුතා ලොකු වෙනකොට ඔයා ගේ පුතා වගේම නිහතමානී හොද පුතෙක් කරන්න මම සිහින දකිනවා.

  • @kalpi9214
    @kalpi9214 3 ปีที่แล้ว +1

    Amma katha karana widahata man nan hari asai.. 😘😘

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 11 หลายเดือนก่อน +1

    හරි සරල කලා පවුලක්.⁣නලු නිලියො කියල බොරැවට සෝබන දාන්නැති මං ආසම කලා පවුල... අම්මිගෙ ගැමිකම සරල බව ඒ ලස්සන තවත් වැඩි කරනවා...

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 3 ปีที่แล้ว

    අයියගේ අම්මි වීඩියෝ වලින් හදන හැම කෑමම අපේ ගෙදර හදනවා.අයියගේ අම්මි කියලා දෙන විදිය හරිම ශෝක්.

  • @sansalatharushi2967
    @sansalatharushi2967 3 ปีที่แล้ว +3

    අද පළාත් අතර යන්න පුළුවන් අද ඉදන් 😇ආච්චිඅම්මා බලන්න යමු 🥰

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    E wage lassana satiyaka wadiwela kanna asa hithuna dakk gaman . Godak Rasa patai sambole . Adarei thundenatama . Thanks. Deergha au labewa. Theruwan saranaiii

  • @swarnaherath3851
    @swarnaherath3851 3 ปีที่แล้ว +4

    බැලීමක් නෙවේ ඇබ්බැහි වීමක්.....❤❤❤❤❤

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว

    ආදරෙයි අම්මා.... වෙලාවක් ලැබුනු ගමන්ම අම්මගෙ වීඩීයෝ එක කොහොමහරි බලනවා..ආදරෙයි පවුලටම ..තෙරුවන් සරනයි .

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +7

    නියමයි රසට ඇති ..අනෙ ගඩු ගුඩා මම ආසම කැමක් 💖💖

  • @maureenherft6119
    @maureenherft6119 3 ปีที่แล้ว

    You have such lovely parents that very sporty and easy going. So entertaining to watch. Thank🙏 Greetings from Sweden 🇸🇪 ❤️

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙලත් ආව ... ඒ ආදරෙ සෙනෙහසටනම් අස්වහක් කටවහක් වදින්නනම් එපා.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 3 ปีที่แล้ว +5

    very nice!

  • @rasanjalideepika8711
    @rasanjalideepika8711 3 ปีที่แล้ว +1

    ආදරයණීය පවුලක්,බලන්න,තාත්තා අම්මට කඩචෝරු ගෙනත් දෙන හැටි පොඩි බබෙක්ට වගේ ඔය ආදරය හැමදාම තියෙන්නේ කියලා පාර්තනා කරනවා ,බුදුසරණයි

  • @nilu1167
    @nilu1167 3 ปีที่แล้ว

    Y aren't u also eat with them
    Anyway happy to see u all. It's a new sambol for me. I'm gonna def try this. Thank u for ur valuable time

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว +2

    Oyalage videos magarinne ne kawadawath aniwarayen hama ekakma godak asawen balanawa.thanks nodanna dewal kiyala denawta.ආදරෙයි aunty.💗💗💗

  • @ireshsadaruwn8439
    @ireshsadaruwn8439 2 ปีที่แล้ว

    Harima shok ammagei aiyagei vido.tika asawen mama balanawa.thanks.bs.

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว

    ආසම කෑමක් . රසාායි.🙏🙏🙏👍👍👍💖🌹ජේසු පිහිටයි

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 ปีที่แล้ว +2

    Amme anakan balan hitiye.oyala 3 budu saranai.

  • @ishanmkonline6941
    @ishanmkonline6941 3 ปีที่แล้ว +26

    ආදරෙයි ❤️❤️ හැමදාමත් .You Tube එකට ගියොත් සංගීත් අයිය යි සංජනා අක්කියි තමා.මට නම් පිස්සුවක්.මම නම් සංගීත් අයිය ගෙ ගෙදර එනවා අනිවා Lunch එකකට.❤️✔

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 ปีที่แล้ว

    Sangeeth ayya rasa bln widiha thama maru.💖💖

  • @sujeewakarunarathne5831
    @sujeewakarunarathne5831 2 ปีที่แล้ว

    Nice 🥰 I will try to cook 🥰

  • @anjalieguruge1587
    @anjalieguruge1587 3 ปีที่แล้ว +1

    mouth watering ....

  • @thanojathomas7625
    @thanojathomas7625 3 ปีที่แล้ว

    මටනම් ආස හිතුනෙ තාත්ති ගෙනාපු කොල ටිකට. තුන්දෙනාටම ආදරෙයි බුදුසරනයි.

  • @sepalikagp1096
    @sepalikagp1096 3 ปีที่แล้ว

    කටට කෙලත් උනනව දැන් ... ගොඩාක් රසවත් වෙනවා අදරෙන් කියලා දෙනකොට......තෙරුවන් සරණයි සුදු අම්මී ....ඔයාලාට ගොඩාක් අදරෙයි.....

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 ปีที่แล้ว +7

    අම්මියගෙ අතින්ම හදපු කෑම එකක් කාලා යන්න එන්න මාර ආසයි ....දැක්කම බඩගින්න වැඩි වෙනවා

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 ปีที่แล้ว

    ගොඩක් අදරනිය පවුලක් බුදුසරනයි සියලුම දෙනටමත්

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว

    ෂෝයි අනේ ඔයාලා ..මරු කෑම. තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමින් ඉන්න. තෙරුවණ් සරණයි !!

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว

    තාත්තියා කියනවා වගේ මයියොක්කා.. මාත් කැමතිම කෑමක්..නයි මිරිස් සම්බෝලෙත් එක්ක මරු. 👌 ආදරෙයි හැමදාමත් මුලු පවුලටම.බුදුසරණයි

  • @funtv7496
    @funtv7496 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒ කෑම ටික දැක්කාම ලංකාවට එන්න හිතෙනවා රසම රස පාටයි..

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අනේ මටත් ආස හිතුනා බලමු අපිත් ලංකාවට ගිහින් හදලා කන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා 🙏🙏

  • @niroshimakalpani6798
    @niroshimakalpani6798 3 ปีที่แล้ว +3

    ඒක මරු ❤

  • @delkijayasena6525
    @delkijayasena6525 3 ปีที่แล้ว

    Have the. Vadai with the green symbol. It's yummy.

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +6

    අද අම්ම ගොඩක් ලස්සනයි කොන්ඩෙ පොඩි වෙනසක් දැක්ක ❤️❤️😘

  • @samanthilakpathirana
    @samanthilakpathirana ปีที่แล้ว

    I recently started to watch 'Sangethvlogs' now I am attracted to these videos. Bcz I love their positive family relationship.

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +14

    අම්මෝ සම්බෝලෙ සුවද මෙහාට එනවො😍😍😍😍 බුදු සරණයි 🙏

    • @sachinthas7917
      @sachinthas7917 3 ปีที่แล้ว +1

      phone eka kiyak vithara venawada
      suwadath enawa 😊😋

  • @shyamali2834
    @shyamali2834 3 ปีที่แล้ว

    Hari නිහතමානී paluwak ..api sambola kanawa ath karapincha කොළ damme na dala balanna ona.. oyalata theruwan saranii ..🙏🙏🙏

  • @teddy345home
    @teddy345home 3 ปีที่แล้ว

    නියමයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ගමේ කෑම හදන්න වස විස නැති ආහාර හදන්න කියලා දෙන එක ජය වේවා

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. තාත්තාත් හොඳට උයන්න දන්නවනේ. සිය පවුලටම ජය!

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 ปีที่แล้ว

    Sha harema rasai ❤❤God bless you putha and family

  • @sonali8899
    @sonali8899 3 ปีที่แล้ว +2

    Ane shoi ane😍 ❤️ hamadamath adrei oylta god bless ❤️💜️

  • @theeshanisenuri5299
    @theeshanisenuri5299 3 ปีที่แล้ว +3

    ලස්සනයි විඩියෝ එක

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 ปีที่แล้ว

    අනේ හරිම රසයි ආදරේයි හැමදාමත් බුදු සරණයි

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว

    කටට කෙල උනනෝ අම්මේ ...ආදරෙයි අම්මේ ගොඩාක් අපිට රස කෑම හදලා දෙනවාට,,බුදු සරණයි

  • @sapalikasapalika3890
    @sapalikasapalika3890 3 ปีที่แล้ว +1

    Mata mage Amma matak una me wagemai hari karunawanthai sangeet Malli oya hari lakiy good bless oyalata

  • @user-xw3hd4dx8x
    @user-xw3hd4dx8x 3 ปีที่แล้ว +2

    හරිම නිහතමානී අය

  • @dananjimadavi9727
    @dananjimadavi9727 3 ปีที่แล้ว

    aneee harima lassanaii aiyee oylage paula..kochchra asawenda ammige video balanne..katata kela unanawa ibetama..ammige kathawataii,hinawataii thamaii godakma asa..adareii amme..❤️❤️