ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මස්කට් වගේ පට්ට SOFT කිතුල් තලප|How to make kithul thalapa - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 589

  • @chalanimadushika5974
    @chalanimadushika5974 2 ปีที่แล้ว +39

    හරීම රස පාටයි අම්මී...අපිටත් ආස හිතෙනවා.ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම බුදු සරනයි ❤️❤️❤️

  • @isharaudari5198
    @isharaudari5198 2 ปีที่แล้ว +20

    ඔයාලා ඔක්කොමලා දැන් පිස්සුවක් වෙලා සංගීත් අයියේ....
    ආදරෙයි හැමෝටම....

  • @Saara_Mandasmi
    @Saara_Mandasmi 2 ปีที่แล้ว +10

    අපිත් කිතුල් පිටි ගෙදර හදාගන්නේ...කද්දි රස උනාට පිටි හදාගන්න ගියාම පණ යනවා...😬🤭

  • @dilhanimadhushika7906
    @dilhanimadhushika7906 2 ปีที่แล้ว +9

    අපිත් කිතුල් පිටි හදනවා, අම්මෝ කොටන්න තමයි අමාරු අම්මේ. රස කෑමක්. බුදු සරණයි 🙏

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 2 ปีที่แล้ว +12

    තාමත් ගමේ ඉන්න නිසා, දෙය්යන්ගේ පිහිටෙන් ඕවගෙන් අඩුවක් නෑ , අම්මා... 😘❤️😘❤️

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 2 ปีที่แล้ว +4

    ම්ම්...හරිම ගුණ කෑමක්..අම්මට ගොඩක් පිං අපිට මේවා කියලා දිදී පෙන්නනවට..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තිදෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත්!!!

  • @madarasewwandi259
    @madarasewwandi259 2 ปีที่แล้ว +22

    වතුර වෙනුවට පොල් කිරි දාන්න තවත් රසයි😊😊😊😊

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +2

      Ana asi ammiyo kanna Oyla tundanatama budu saranai❤❤❤❤

    • @sandeepani8991
      @sandeepani8991 2 ปีที่แล้ว

      Ow api amma name pole kiri dana

    • @sandeepani8991
      @sandeepani8991 2 ปีที่แล้ว

      Watura dala rasa nh

  • @user-oy6zh5jt7n
    @user-oy6zh5jt7n 2 ปีที่แล้ว +6

    අපිත් හදනවා ඕවා මාරම රසයි......👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 2 ปีที่แล้ว +6

    අනේ අම්මා දවස් 3කින් නේ.. කෑමක් හදන්නේ.. ආසම අම්මා හදන ඒවා බලන්න තමයි.. ❤️❤️ ශෝක් කෑමක් අම්මා හදලා බලන්නම් කෝ.. බුදුසරණයි 🙏💐

  • @nethmi236
    @nethmi236 2 ปีที่แล้ว +4

    හරිම රසයි

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว

    හරිම රසයි මමත් කාලා තියෙනවා මේ රටේ නම් කිතුල් පිටි නැතිව ඇති ආසයි කන්න දැක්ක නිසා හරිම වටිනවා අම්ම් මේ වගේ දේවල් කියලා දෙන එක ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️

  • @anud.liyanage4818
    @anud.liyanage4818 2 ปีที่แล้ว +2

    රස පාටයි 👌👌👌
    කිතුල් තලප හදන්න ඕනි අම්මිගෙ විදියට 😍😍😍😍

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 2 ปีที่แล้ว +9

    ආසම කෑමක්...💖💖💖අයියාගෙ අම්මිගෙ ආදලේ ගොඩක් නිසා තවත් රසට ඇති😋😋😋😍😍😍

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 2 ปีที่แล้ว

    රස කෑමක්... ගොඩක් ගුණයි අම්මා කියනවා වගේ.. අපි හදන්නේ කිතුල් පිටි පොල් කිරිවලට දාලා තලපෙ වගේ හදලා කන්නේ වතුර දාන්නේ නැතුව .. ඔය විදිහටත් හදලා බලන්න ඕනි👍👍... අම්මා කියනවා වගේ සෑම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ, ගෙදර අය නිසා කොහොම හරි හිත ධෛර්ය කරගන්නවා ලෙඩක් හැදුනහම.. අම්මා ගොඩක් ශක්තිමත් කෙනෙක් 🥰🥰🥰හැමදාම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔය තුන්දෙනටයි bauwo දෙන්නටයි... පරිස්සමට ඉන්න..🌹🌹🌹💖💖💖

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +2

    Most unusual recipe.
    Thank you for showing.
    As an animal lover, the way you treat your dogs is beautiful.

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +2

    ඒ වගේම ආසම දේ අම්මීගේ හිනාව ඇත්තටම එයා මාරම ශෝක් පරෙස්සම්න් ඉන්න හැමොම❤️

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 2 ปีที่แล้ว +1

    Yummy....mouth watering delicious kithul masket!! Thank you for sharing the recipe Amma. Stay blessed always

  • @chamodihansani4674
    @chamodihansani4674 2 ปีที่แล้ว +6

    අම්බො මරු පෙනුමෙන්නම් රස පාටායි 💜️ආදරෙ අම්මි හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 2 ปีที่แล้ว +1

    ගොඩක් ගුණයි වගේම රස කෑමක් ...නියමයි 👍

  • @himayasilva238
    @himayasilva238 2 ปีที่แล้ว +4

    මාරම ආදරණීය බැදීමක්...😍💗❤️❤️❤️❤️ පුදුම ලස්සන පවුලක් අයියේ ඔයාට තියෙන්නේ...😍❤️❤️❤️❤️
    ඇබ්බැහි වෙනවා...❤️❤️❤️😍💗💗

  • @amashaperera3211
    @amashaperera3211 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි අපිට මේ වගේ ගුණ ආහාර ජාති කියල දෙනවට.👌

  • @thamalithamali444
    @thamalithamali444 2 ปีที่แล้ว

    👌 👌 රසම රස පාටයි.තුන්දෙනටම ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්නො..❤ හැමදාමත්.

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 2 ปีที่แล้ว

    I enjoy these stories about your mother's childhood. It's very interesting to here them. I must make these Kithul Thalapa. It seems to be very tasty.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

    මගෙත් ආසම කෑමක්.. නිතරම හදනවා..ආච්චි අම්මා තමයි හදන්නෙ...🥰🤍 රසයි ගුණයි නේද අයියේ☺️ .. ඔයාලා මේ කරන දේ හුඟක් වටිනවා..පිනක්..මොකද තරුණ පරම්පරාවට මේ හොද කෑම බීම වර්ග කියලා දිය යුතුමයි..අපිට අම්මලා ආච්චිලා හරි කියලා දුන්නා.. මේවා කියලා දෙන එක මෙහෙම වටිනවා... සුභ පැතුම් ❤️❤️ බුදු සරණයි ඔයාලාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️

  • @niroshaniranaweera263
    @niroshaniranaweera263 2 ปีที่แล้ว +1

    looks yummy.stay safe all.may triple gem bless you all.

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 ปีที่แล้ว +1

    අම්මිගෙ කතාව ශෝයි අනේ...රස පාටයි...ආදරෙයි ඔයාලට

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 ปีที่แล้ว +2

    රස පාටයි 👌👌👌 ඔයාලත් පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘

  • @ashanthisilva5036
    @ashanthisilva5036 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අම්මීට..හරිම ආදරේයි..❤❤❤

  • @imranmana985
    @imranmana985 2 ปีที่แล้ว

    Wow .නියමයි ..සතුටින් තන්තොසෙන් ඉන්න ආදරෙයි හැමදාම ❤️❤️

  • @wasanthacool2273
    @wasanthacool2273 2 ปีที่แล้ว

    මමත් මේක කාලා තියෙනවා හරිම රසයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +3

    රස පාටයි අම්මා. තෙරුවන් සරණයි හැමෝටම. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️

  • @buddhikayasanthi1086
    @buddhikayasanthi1086 2 ปีที่แล้ว

    Thank you Sangeeth malli dakalawath nathi kema ammita kiyala hadala penwanawata

  • @asankaasvillage256
    @asankaasvillage256 2 ปีที่แล้ว +2

    රස කෑමක් 😋😋😋😋

  • @oshinoshin8214
    @oshinoshin8214 2 ปีที่แล้ว

    Hmmmmm😋😋😋😋harima rasai.ammitath පවුලේ සියලුම denata budu saranai

  • @kaushikadewanmina5601
    @kaushikadewanmina5601 2 ปีที่แล้ว +5

    නියම කෑමක් 😁😁😁😀😀😀

  • @madushasewwandi8369
    @madushasewwandi8369 2 ปีที่แล้ว +2

    අයියේ මමත් එක පාරක් කාලා තියේ කිතුල් තලප හරිම රසයි පරිස්සමට ඉන්න අයියේ ඔයාලා බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම ❤️❤️

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 2 ปีที่แล้ว

    අපි ආසම කෑමක් .මම කෑවෙ අම්මා හදලා.දැන් මටම හදාගෙන කන්න පුළුවන් .ගොඩාක් පින් අම්මියෝ.මේ වගේ කෑම හදන්න කියලා දෙනවට.බුදු සරනයි තුන්දෙනාටම.ආදරෙ හැමදාම .පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 2 ปีที่แล้ว

    හරිම ගුණ කෑමක් නේ අම්මා අද හැදුවේ....ඒ වගේම එක පාරක් කෑවොත් තව තව කන්න හිතෙනවා.....ඒ තරමටම රස ගුණ පිරුනු කෑමක් .....අම්මට ගඩාක් ස්තූතියි 🙏 මේ වගේ කෑම හදලා පෙන්නනවට......බුදු සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Venus_888
    @Venus_888 2 ปีที่แล้ว

    අද තමයි මේ විදිහට හදන තලප දැක්කෙ.හරිම රස පාටයි 👍

  • @sachinichanchala4672
    @sachinichanchala4672 2 ปีที่แล้ว

    ආසම කෑමක්..නිතරම හදනවා

  • @shanikaharshani9125
    @shanikaharshani9125 2 ปีที่แล้ว

    අම්මෝ අයියේ කටට කෙලත් ආවා...අම්මි අපිටත් කිතුල් තලප ඕනේ...😍😍😍😍👍👍👍👍

  • @niroshabalasuriya2834
    @niroshabalasuriya2834 2 ปีที่แล้ว

    Rasa paatai. Kurakkan kadha haduwa. Mekath try karanawa. Thank you so much.💐💐

  • @dinithitharushika3390
    @dinithitharushika3390 2 ปีที่แล้ว +4

    හරිම ආදරණියයි තුන්දෙනාම ❤

  • @cook4fam691
    @cook4fam691 2 ปีที่แล้ว

    අම්මිගෙන් ඉගනගන්න දේවල් ගොඩයි.ගොඩක් පින්🙏.හැමෝම පරිස්සමින් ඉන්න.

  • @manorilakmali3597
    @manorilakmali3597 2 ปีที่แล้ว +1

    Mage asama kamak. Thankx ammi❤️😍

  • @nranasinhe5986
    @nranasinhe5986 2 ปีที่แล้ว +1

    අනේ සංගීත් පුතා සහකාරියක් සොයනකොට ඔයාගේ මේ සුන්දර නිහතමානී, පින්වත් පවුලට ගැළපෙන කෙනෙක්ව තෝරා ගන්න එක ඔයාගේ අනාගත සතුට සදහා අවශ්‍ය මයි. තෙරුවන් සරණයි

    • @sanjeewaniejayawardena7444
      @sanjeewaniejayawardena7444 2 ปีที่แล้ว

      ඒක නමි ඇත්ත .අනේ පවුඩර් බබාලනමි තෝර ගන්න එපා. පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ව හොයාන්න.

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 2 ปีที่แล้ว +1

    අම්මා, නියම කෑමක් හොදේ.... ❤️😘❤️😘

  • @sandamaliurawaththage6745
    @sandamaliurawaththage6745 2 ปีที่แล้ว

    Amme ape paththenm kithul thalapa polkiriwalin handi ganne ethakota thawath rasawei...

  • @tharushidhananjana5198
    @tharushidhananjana5198 2 ปีที่แล้ว +2

    මරු video එකක්. ❤️💛

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +19

    හැමදාමත් එක එක ජාතියේ රස කෑම හදලා අපිව අවුස්සනා නේද 😁
    😍😍😍 ආදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න ...

    • @chathurikajayasundara7958
      @chathurikajayasundara7958 2 ปีที่แล้ว

      Ane hamadama oyage ammage pawule kattiya gana vitarne kiyanne tathige kawuruth naddo

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว

    Thank you. Amma❤.amma kiyapu widiyatama hadapu kithull piti thiyanawa ape gadarath.mage chuti puthala danna harima asai oyala 3danatama.nirogi weva. (Budu saranai.)

  • @asankaasvillage256
    @asankaasvillage256 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤️❤️

  • @sadeepahansini711
    @sadeepahansini711 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදල බලනවා. බොහොම ස්තුතියි අම්මට... ඒ වගෙම තාත්තටත්... අම්ම කෑම හදද්දි තාත්ත ඇවිත් අතීත කතා වැදගත් දේවල් කියද්දි හරිම අගෙයි. පාලු නෑ තාත්ත ඉද්දි පොඩ්ඩක්වත් ❤❤❤

  • @nayaniilangakoon9191
    @nayaniilangakoon9191 2 ปีที่แล้ว

    Api kanne polkiriyi seeni yi ekka.. harima rasayi..

  • @m.pkawalam2658
    @m.pkawalam2658 2 ปีที่แล้ว +1

    අපිත් හැදුව අයියෙ 😘😘 පට්ටම රහයි

  • @amenka321
    @amenka321 2 ปีที่แล้ว +4

    Aunty and uncle are very cute together ❤️😘

  • @user-xd3rj9ud9w
    @user-xd3rj9ud9w 2 ปีที่แล้ว +1

    Woou niyami amma math awnna.බුදු sarani jesu pahti ඔයාලා tundentama godk ආදරෙයි ආදරෙයි ආදරෙයි පරෙස්සමින් enna gedarta wela

  • @gevinduharsha4332
    @gevinduharsha4332 2 ปีที่แล้ว +3

    දෙන්නාගේ විඩියො එකක් ඉක්මනට ඔන අයියේ.💕💕💕💕💕💕💕

  • @sachiniharshani3112
    @sachiniharshani3112 2 ปีที่แล้ว

    Gammiris danawa kiyala danan hitiye ne,gammiris onimada kiyala kiyanna puluwanda? api nam sini ekka polkiri daala kanne

  • @indukaushi9543
    @indukaushi9543 2 ปีที่แล้ว

    Aiyoo mn iyeth kawa......🙂🙂🙂🙂 ❤️❤️ පරිස්සමෙන් inna බුදුසරණයි ❤️❤️❤️

  • @ireshasamaraweera6213
    @ireshasamaraweera6213 2 ปีที่แล้ว

    අපිත් ආසම කෑමක් ..❤️

  • @imalibandara8178
    @imalibandara8178 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤

  • @tharangikamadushani5369
    @tharangikamadushani5369 2 ปีที่แล้ว

    කවදාවත් නොදැකපු දෙයක් කියලදුන්නට ගොඩාක් ❤️❤️ පින්.ආදරෙයි ගොඩාක්

  • @nadeeshasenevirathne5647
    @nadeeshasenevirathne5647 2 ปีที่แล้ว +1

    Beautiful family...❤️

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว

    එක පට්ට හොදේ මගේනම් කටින් කෙළ ගිලිනා 😊😊 සුපිරි 😊😊

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    ඒ මං එහෙම කාල නෑනෙ හරි රස ඇති . ආයිත් හම්බ උනාම හදනවා. 👍👍

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว

    හරිමරසයි..⁣..

  • @hashi8950
    @hashi8950 2 ปีที่แล้ว

    ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි..පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @rasikademuni5411
    @rasikademuni5411 2 ปีที่แล้ว +2

    හදන්න ඕනී ආත්තම්මා එක්ක අයියෙ රසපාටයි මම අම්මි හදන ඒවා බලාගෙන අපි ගෙදර හදනව මේකත් හදන්න ඕනී . Thank you ammi මෙහෙම දේවල් අලුත් අපි වගේ අයට කියල දෙනවට ගොඩක් ස්තූතිය , ගොඩක් පිං පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි.💖💖

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว

    ඔවා හරිම රසයි ගුණයි අපේත් ආච්චි අම්මා හදලා දෙනවා ඔයාලා කනකොට මටත් කටට කෙල උනනවා එතරම් රසයි . පරිස්සමින් බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  • @sulekshmitennakoon8667
    @sulekshmitennakoon8667 2 ปีที่แล้ว

    New one ..must prepare

  • @vishmigamage9189
    @vishmigamage9189 2 ปีที่แล้ว +14

    ආදරණීය පවුලක් ♥️😍

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +1

      දුවෙකුත් හැදුවනම් තවත් කොයිතරම් ලස්සනට හිටියිද?

  • @madhushaniniwarthana1249
    @madhushaniniwarthana1249 2 ปีที่แล้ว

    Mmmmm.rasama rasa asama kamak.budu saranai parissamin inna.godak adarei.💗💗💗💗💗💗💗

  • @lakshikanchana7822
    @lakshikanchana7822 2 ปีที่แล้ว

    නොදන්න දෙයක් දැනගත්තා❤ස්තූති අමිමා

  • @punsaralakshani3164
    @punsaralakshani3164 2 ปีที่แล้ว

    ඒකට නම් ආසා හිතුනා.....කාලා නම් නෑ.... හදලා බලන්න ඕන.....❤️👌😊

  • @Jimin-dq1mg
    @Jimin-dq1mg 2 ปีที่แล้ว +15

    පරිස්සමෙන් ඉන්න බුදු සරනායි ඔයා ලාට ❤️❤️

  • @nishanthinishanthi4134
    @nishanthinishanthi4134 2 ปีที่แล้ว

    Thal kiri harima rasai.ape gedara hamoma asawen bona beemak.harima gunai.

  • @niroshashamli3741
    @niroshashamli3741 2 ปีที่แล้ว

    Ow ow puduma rasa guna piri kamak api nam athi wenna kala thiyenawa apima piti hadagena thawath rasai kithul panith ekathu karagaththama supiri

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 2 ปีที่แล้ว

    අපිත් ගමෙ අය කාලා තියෙනවා හරිම රසයි ගුනයි😍

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว

    හරිම රස කෑමක් පුතා oya,අපිට archi අම්මා orhoma හදලා handan තමා කන්න dunna ,එතකොට kiri එක්ක katata dagana කන්න
    පුළුවන් ,oyala seyalu danatama tharuwan sarani පරිස්සමෙන් inna

  • @manikkonara3927
    @manikkonara3927 2 ปีที่แล้ว

    රස කෑමක් වගෙ ❤❤

  • @lalithageetani164
    @lalithageetani164 2 ปีที่แล้ว

    Thnks

  • @arunadilu1251
    @arunadilu1251 2 ปีที่แล้ว +1

    අම්මෝ මාර රස කෑමක්..අපේ ගමේ ඉස්සර කිතුල් තලපේ රෑට හදලා තියලා උදේට පොල්කිරි මිරිකලා සීනි දාලා හිස්බඩ බොන්නේ.... අම්මෝ මට නම් රස තාම දැනෙනවා..ඒ වගේම හරිම ගුනයි

  • @duneeshadissanayaka6492
    @duneeshadissanayaka6492 2 ปีที่แล้ว +1

    අනිත් දවසේ පොල් කිරි දාලා හදන්න අම්මා..හරිම රසයි

  • @nishaninawarathne6165
    @nishaninawarathne6165 2 ปีที่แล้ว

    Ambooo rasa patai...asa hithuna. Love u all...❤❤❤

  • @chamithchamith7951
    @chamithchamith7951 2 ปีที่แล้ว

    Amuthu kemak hadala balala kiyannam ko kohomad rasa kiyala ..❤️

  • @nipusathsarani
    @nipusathsarani 2 ปีที่แล้ว

    රස කෑමක්නේ මේ.😍❤😍❤😍

  • @kaushiabw3020
    @kaushiabw3020 2 ปีที่แล้ว

    Dakkiddi karata kelath unanawa.hmmm.yummiii.

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 ปีที่แล้ว

    හදන්න ඕන අම්මියො.. බුදු සරණයි.. ගොඩාක් පරිස්සම් වෙන්න.

  • @sankalpana3865
    @sankalpana3865 2 ปีที่แล้ว

    Wow kithul thalapa...... 👍🤗

  • @Moreish20-c9f
    @Moreish20-c9f 2 ปีที่แล้ว

    ජීවිතෙ පළවෙනි වතාවට දැක්කෙ කිතුල් තලප හදනව, එ වගෙම කන්නෙ කිරිත් එක්ක කියලත් දැනගත්තෙ දැන්... තෑන්ක්ස් අයියෙ තෑන්ක්ස් ආන්ටි

  • @sooriyabandara4557
    @sooriyabandara4557 2 ปีที่แล้ว

    Greetings from Germany 👍🏽👍🏽I ‚ll try somehow. Mom has ‚SIRIYAVANTHA‘ smile. 🥰

  • @harshisenavirathne9505
    @harshisenavirathne9505 2 ปีที่แล้ว

    නියමයි මමත් කාලා තියනව....ආදරෙයි ඉතිම්....ගොඩාක්...

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 2 ปีที่แล้ว

    Dannema nathi kamak haduwe adanam . Rasata athi . Godak watinawa me wage guna kama kiyala deema . Thank u amme .Amma hadana kama kohomath rasaiine . Ammai thatthai sangeeth malli thundenama hari ahinsakaiii adareiii godakkkk p,inna . Theruwan saranaii

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว

    Thank you very much

  • @hasinidulika8274
    @hasinidulika8274 2 ปีที่แล้ว

    Good morning aiyooo.... මාත් කාලා තියෙනවා කිතුල් තලප... රස කෑමක් .... අම්මිට ආදරෙයි මං....😘😘😘😘😄😄😄😄😄

  • @jivithetaowadanak5096
    @jivithetaowadanak5096 2 ปีที่แล้ว

    wathura wenuwata polkiri dala balanna rasai godak ☺️

  • @genevieamaratunga7746
    @genevieamaratunga7746 2 ปีที่แล้ว

    Api godak adarei oyalata harima manasata suwayak ogolo kathawa. api hari sathutak labanawa api hemotama kiyanawa balanna kiylala godak sthuthi apiwa sathutu karnawata. Parissamen inna. budusarani!!!

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 2 ปีที่แล้ว

    බුදු සරණයි සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා

  • @velkopetkov8461
    @velkopetkov8461 2 ปีที่แล้ว

    Mama kithul piti walatama kirith sala sinith dala heduwa hariyata kiriya wage rasai thenks amma