How to make Kurahan porridge / Kurakkan porridge? කුරහන් කැඳ , කුරක්කන් කැඳ හදන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2022
  • Kurakkan Kanda is a delicious breakfast made from Ragi flour.
    This drink is a timely solution to the rice crisis in Sri Lanka.
    How to make Kurahan porridge and Kurakkan porridge?
    Here's how to make a delightful kurakkan porridge from two main ingredients.
    I look forward to this video to help the brave people who lead their lives with incredible difficulty.
    Thank you!
    කුරහන් ඇටවලින් රසම රස උදෑසන ආහාරයක්
    සහල් අර්බුදයට කාලීන විසඳුමක්
    කුරහන් කැඳ , කුරක්කන් කැඳ හදන්නේ කොහොමද?
    ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින් ඉතා රසවත්ව කුරක්කන් කැඳ හද ගන්නා ආකාරය ඉදිරිපත් කරමි.
    ඉතා අමාරුවෙන් ජීවිතය ඉදිරියට රැගෙන යන නිර්භීත මිනිසුන්ට අත්වැලක් වීමට මෙම වීඩියෝ එකෙන් බල පොරොත්තු වෙමි
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 61

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබතුමාට, හෙළ ඉතිහාසය ගැනත් කියා දෙන්න අමතක නොකළ එක ගැන හරිම සතුටුයි!!!🌹🌹🌹👍

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Marasunghe, නැරඹුවාට සහ ඔබගේ කාරුණික වචනවලට ස්තුතියි!ඔබට සුබ දවසක්!

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 ปีที่แล้ว +3

    හරිම පිලිවලට ..පියවරෙන් පියවර කියා දෙනවා..අහම්බෙන් දැක්කේ චැනල් එක ..ඉතා වටින චැනල් එකක්.වරදින්නේ නෑ මේ විදිහට කැම හදන කොට.අපේ ගම්වල දෙවල් අමතක නොකර ඔබ තුමන්ගේ මව ගැන නිතරම මතක් කරමින්.තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @anulasd3731
    @anulasd3731 ปีที่แล้ว +2

    මම දැක්කෙත් අදයි මේ වැඩ සටහන.ස්තුතියි ඔබට අපේ පැරනි ආහාර වල ඉතිහාසය කියා දුන්නට.

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තූතියි ....ඉතාම රසවත් ගුණවත් ආහාරයක් ...නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි ..!!!❤👍

  • @Donas579
    @Donas579 หลายเดือนก่อน

    හරිම ලස්සන විදිහට හදලා පෙන්නුවා අදමයි මේ චැනල් එක දැක්කේ 16:21

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 ปีที่แล้ว +2

    මම දෙනියායෙ හෝටලයකදි ලැබුන කැද එකට යකිනාරං දෙහි කොළ දෙකක් විතර දාලතිබුනා. හරිම රසයි.

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 ปีที่แล้ว +2

    අද තමයි මේක මට හමුවුණේ .Thank you❤️❤️❤️

  • @kanthimunasinghe7248
    @kanthimunasinghe7248 ปีที่แล้ว +2

    පැහැදිලිව නිරවුල්ව කැද හදන හැටි කියලා දීම ගැන ස්තුති වන්ත වෙමි

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් අාවා අදයි දැක්කේ මේ චැනල් ඒක බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @indraniyapa5809
    @indraniyapa5809 2 ปีที่แล้ว +2

    ඔබට බොහොමත්ම ස්තූතියි

  • @lakshminiweeratunge4055
    @lakshminiweeratunge4055 ปีที่แล้ว +1

    Thank you so much

  • @shiamwickram3424
    @shiamwickram3424 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සොයුර තෙරැවන් සරනයි
    මමජෝර්දාන් සිට🎉🎉🎉🎉🎉

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Dinushka, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබට තෙරුවන් සරණයි!

  • @indrakalyani827
    @indrakalyani827 ปีที่แล้ว +2

    Thank you very much good instruction

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Glad it was helpful! Indra, Thank you for watching, stay safe and healthy

  • @sadaa3957
    @sadaa3957 ปีที่แล้ว

    ❤❤❤

  • @dayaniperera7709
    @dayaniperera7709 ปีที่แล้ว

    Thank you very much

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      You are welcome Dayani, thanks for watching, Have a great day!

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +1

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      නැරඹුවාට ස්තුතියි! Swarnamali, කොහොමද?

  • @raseekmohamed5793
    @raseekmohamed5793 2 ปีที่แล้ว

    Attamay hari pudumayanut mamakanda eka bonna gatta vitaramay oba tumaage vadasatahana netata gatune

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว

    තෙරුවන් සරණයි devi පිහිටයි

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Sandhya, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබට සුබ දවසක්! තෙරුවන් සරණයි

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 2 ปีที่แล้ว

    Thank you Siri ayya🙏

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว +1

      Dear Jeewaka. It's a pleasure to hear from you. Hopefully, you are keeping better. Have a great day!

    • @jeewakamaddumage7615
      @jeewakamaddumage7615 2 ปีที่แล้ว

      @@SevuRasa thank you for the delicious reply. Watched each simple videos which are taste in recipes and rich in folk knowledge. You are cooking on the bridge connecting two generations. Greatly appreciate 🙏.
      I'm a pro of cashew curry and a signature one for me.
      Hats off for the knowledge given.🙏
      Thank you

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 ปีที่แล้ว +2

    ආහාරය පිළියෙළ කරන ක්‍රමයට අමතරව පසුබිම හා අතීත විත්ති ඉදිරිපත් කිරීමත් මම අතිශයින්ම අගය කරමි ස්තුතියි

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Sujatha, නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබගේ අගය කිරීම අපට බොහෝ වටිනවා,ඔබට ජයෙන් ජය වේවා !

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว

    ඉතාමත් හොදයි ලස්සනට පැහැදිලිව කියල දුන්නට 🎉🎉🎉

  • @dinushawijayrathne3867
    @dinushawijayrathne3867 2 ปีที่แล้ว

    Pahedili sinhalen katha karana ekata bohoma isthuyhi.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว +1

      Dinusha, නැරඹුවාට සහ අගය කිරීමට,බොහොම ස්තුතියි! මේ අසීරු කාලයේ හොඳ කල්පනාවෙන් ජීවත් වීමට හැකියාව ලැබේවා,

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ඇත්‍තටම ඇගට හොද කැද එකක්...හරිම පිලිවෙලට කියල දුන්න. මම බෙලිඅත්තෙ අපේ ගම්වල උදේට හදනවමයි....ගොඩක් ස්තුතිය ඔබතුමාට🙏

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว +1

      Mali ඔබ දැන් අපේ චැනලයට හුරු පුරුදු නමක්, ඔබගේ අගය කිරීම අපට බොහෝ වටිනවා,
      ඔබගේ අදහස් අප‍ට බොහොම වටිනවා. ඔබට සුභ දවසක් වේවා!

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 2 ปีที่แล้ว +1

    පැහැදිලිව විස්තර කිරිම ගැන අගය කරනවා. ඔව්. අපේ පැරණ්ණෝ එක වේලයි බත් කෑවේ. මෙවැනි ශක්තිජනක පානයන් ගත්තාහම තුන් වේලක් කෑම අවශ්‍ය නොවේ. (අධ්‍යාත්මය දියුණු අය කන්නේ එක වේලයි. )
    මගේ ප්‍රියතම කැද වර්ගයක්. ස්තුතියි නැවතත්. සාර්ථක වේවා ඔබගේ කර්ත්‍යවය! බුදුසරණයි

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      නංගී බොහොම ස්තූතියි නැරඹුවාට,ඔබගේ අදහස් ඉතා වටිනවා, සියලු දෙනාම හොඳින් ඇති කියල හිතනවා, බුදු සරණයි !

  • @ireshacha9176
    @ireshacha9176 ปีที่แล้ว

    Oba thuma pehedili kirima hodai

  • @rasikajeewani4485
    @rasikajeewani4485 ปีที่แล้ว +1

    මාත් හදල බලන්නං

  • @swarnamanel5642
    @swarnamanel5642 11 หลายเดือนก่อน

  • @fara124
    @fara124 ปีที่แล้ว

    Babalata hodaida

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      ow babalatath hondayi , tika tika denna, have a great day!

  • @NaligamachandrasomaAriyasiri
    @NaligamachandrasomaAriyasiri ปีที่แล้ว

    Y

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +3

    මළ බද්ධය ta හොඳයි da

    • @wow2337
      @wow2337 ปีที่แล้ว

      ඔව්

  • @RangikaDilani-ou1zd
    @RangikaDilani-ou1zd 11 หลายเดือนก่อน

    දන්සල කට 1000 කට කුරක්කන් කැද හදන හැටි කියන්න පුලුවන්ද

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 2 ปีที่แล้ว

    හදල බලන්නම් chef. කුරහන් ඇට ටිකක් තියෙනවා පිටි කරලා හදන්නම් .

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      ඔව් ගංඟා හදලා මටත් කියන්න, නැරඹුවාට බොහොම ස්තුතියි! මේ අසීරු කාලයේ හොඳ කල්පනාවෙන් ජීවත් වීමට හැකියාව ලැබේවා!

  • @kaushisera
    @kaushisera 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි Chef🙏. Chef ගේ blender එක dry and wet ingredients දෙවර්ගයටම හොඳ බව videos කිහිපයකම දැක්කා. කරුණාකර එහි වර්ගය සඳහන් කල හැකිද?
    තෙරුවන් සරණයි

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      කොහොමද කෞශි , අපිට නම් මේ දවස්වල winter, මම මේක ගත්තේ මෙහෙන් , මම link එක දාන්නම් online බලන්න පුළුවන්,ඔබට සුබ දවසක් www.canadiantire.ca/en/pdp/nutribullet-magic-bullet-blender-nutrition-extractor-w-2-cups-grey-532-to-710ml-0430674p.html?loc=plp

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 ปีที่แล้ว

    මුලින්ම වතුර දාල උයලා කුරක්කන් පිටි ඵක තැමුබුනාට පසුව පොල්කිරි දාල උයන්නත් පුඵවන්ද

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      පුළුවන් ඉෂාන්, හැබයි මුල ඉඳලම දියර ගතිය පවත්වා ගන්න වග බලා ගන්න. කැටි ගැසෙන සම්භාවිතාව වැඩි නිසා. නැරඹුවාට ස්තුතියි,සියලු දෙනා පරෙස්සමින් ඉන්න. සුබ දවසක් වේවා!

  • @fara124
    @fara124 ปีที่แล้ว

    Kurakkan da

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Ow Fara, have a greta day

  • @thilinapriyankara5621
    @thilinapriyankara5621 11 หลายเดือนก่อน

    Chef , බබාලා 45 දෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය කියන්න පුළුවන් ද

    • @SevuRasa
      @SevuRasa  11 หลายเดือนก่อน

      තිලින
      කුරක්කන් පිටි 1KG කින් හදන්න. නැරඹුවාට ස්තුතියි, ඔබට සුබ දවසක්!

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 ปีที่แล้ว

    I subscribe you . Thank you Chief

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Thank you Damayanthi, stay safe!

  • @raseekmohamed5793
    @raseekmohamed5793 2 ปีที่แล้ว

    Attamay hari pudumayanut mamakanda eka bonna gatta vitaramay oba tumaage vadasatahana netata gatune

  • @chamodiudeshika8278
    @chamodiudeshika8278 ปีที่แล้ว +1

    Thank you very much

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      You are welcome! Chamodi, Thank you very much for watching, have a great day!