Dasun Madushan - Adare Pawasala (ආදරේ පවසලා) Official Music Video 2018
ฝัง
- เผยแพร่เมื่อ 17 ต.ค. 2018
- 🎵 "ADARE PAWASALA" Stream / Download
☑️ Apple Music : music.apple.com/lk/album/adar...
☑️ Spotify : open.spotify.com/track/7gMgFy...
Follow Dasun Madushan on
☑️ FaceBook : / dasunmadushanofficial
☑️ Instagram : / dasunmadushan__official
☑️ Mail : Dasunmadushanw@gmail.com
Dasun Madushan - Adare Pawasala (ආදරේ පවසලා)
Melody & Music - Kasun Wickramasinghe.
Lyrics - Kasun Wickramasinghe & Duminda Alahendra.
Drums - Kaushan Wijesooriya.(WAYO)
Lead Guitar (Solo) - Mahendra Pasquel.
Acoustic Guitar - Mahendra Pasquel.
Piano Backing - Rusiru roopasinghe.
Bass Guitar - Shezry Srirajudeen.
Recording Engineers -Kasun Wickramasinghe.
Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven.
Video - Studio 27
Video Director - Gagana prathap
DOP - Tharindu Dilshan
Editor/colorist - Hasitha Jayasanka
Still Photographer - Migara Wijayanga
Make Up - Charith wickramanayake
Starring - Sandani Fernando | Dasun Madushan
Special Thanks:
Prasanna Dasanayaka
Sumiran D Gunasekara
Dilini Upeka
Viresh Cooray
Piyath Rajapaksha
Dr. Prabath Yapa
Asela Saranga
SuFun Tharindu
Dasun Jayawardana
Ashan Wimodh
Channa Ashan
Prithvi Jayasinghe
#AdarePawasala #DasunMadushan #OfficialMusicVideo2018 - บันเทิง
2024 දි අහන අය ඉන්නවනම් Like එකක් දාන්න 😊❤️🩹🎧
😍😍
❤❤
Epa wenne Nathi sindu
2024 anyone ?
❤❤❤
Yes
Yep
❤
On repeat
මම පොඩි කාලෙ ඉදලම හිටියෙ මෙ සින්දුවට comment එකක් දාන්න කවදා හරි අය්යෙ ඔයා වගෙ ගායකයෙක් වෙන්වා මන් මෙ රටේ . . (මාරම ලස්සනයි .මෙ සින්දුව එදා ඉදලම හදවතට වැදුන සින්දුවක් )
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
නෑ හිනා වින්ද කාලයක් හිතට
ඈ නමින් මියැදුනා
ඈ ගෙනා හීන සීත සෘතුවක
මීදුමේ පැටලුනා
තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන
සිතුවමත් බොඳ උනා
ආදරෙන් තෙමුනු හිත පුරා
ගෙතූ තනු පවා වියැලුනා
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
සුපිරි වැඩක්
❤️
❤
Thank You & I love You All ❤️🙏🏻
Good job bro
ජය වේවා දසුන් අයියා!!🎉🎉🎉🎈🎈🎈🎈🎈🎖🎖🎖🎖🎖
suprb
Meka ringing tone dannko aiye plz
ane ou aiye. ringing tone dennko
2021 අහන අය කෝ😍 සිංදුව පට්ට. lyrics writer නම් සුපිරි. දැන් තියන මල් සිංදු වගේ නෙමේ♥
2022♥️
2023
2024 anyone ❤
Wife නැතිවෙලා බබා එක්ක තනි වෙච්ච කොල්ලො මේක බලද්දි කොහොම විදගන්නවා ඇත්ද
🥺😪
Beautiful song ! Nice video ! Keep it up bro ! 🇱🇰
SANUKA means alot my brother thank you ❤️🙏🏻
SANUKA
i just watched & listen it because of your recommendation🤗 yes that is beautiful 😍👌yes of course this also beautiful and quite sad😔 but i still love the previous animated visual 😘
Superb Brother👊👊👊
SANUKA
I really appreciate your great personality... U are even kind enough to recommend these songs of the artists of your generation....🤗👍👌
oyge aluth song ekk nadda brooo
සින්දුව කලින් අහල තිබුනට දැනුනේ අද ❤️, සුභ පැතුම් මල්ලි !!!
Thank you Upeka Akka ❤️💪
Upeka Nirmani උබ හරිම නිහතමනී නගා ආඩම්බරයි
Upeka Nirmani ඔයාගෙ අලුත් ava nane ..
Upeka akai dasun aiyai ekthu wela song ekak krnkoo.
මේ ගෑනිගෙ කතාව බලපන්කො යකෝ... හිතන් ඇත්තෙ නන්දා මලිනී කියලා වෙන්න ඇති.
අපිටනන් එදත් දසුන් අදත් දසුන් හෙටත් දසුන්❤
2021 අහන්නෙ කව්දෝ..
මම
පළවෙනි වතාවට මේ සින්දුව ඇහුවේ මම මහා පාන්දර,
"නීරස" සින්දුව මේ බලල එනගමන්,
මුළු ඇඟම හිරිවැටිලා ගියා. දසුන් ඔබට ජයෙන් ජය...නියමයි...!!!!!!!!
තාම අහනවා ❤️ 2020
2024 anyone ❤️🔥
දුවන හිතක්
තනි තිතක්
තුලට යවන
ආදර කටහඬක් ❤️👍🇱🇰 සුබපැතුම් !!!!!
දසුන්ගෙ ආසම එක මගේ💗💗 2020ත් අහනව💟💟
Ehemathe
දැන් තමයි සිංහල සින්දු හැදෙන්නෙ.උබේ වොයිස් එක අදයි හරියටම වින්දේ බන් ආදරෙයි 😍😍😍😍
මම අලුත් කාලේ සිංහල සිංදු වලට කැමති කෙනෙක් නෙවේ.දවසක් අහම්බෙන් වැරදිලා play වුණා මේක.එදා ඉදන් මේ song එක හැමදාම අහන්න තරම් ඇබ්බැහි වෙලා.හිත නිවන භාවනාවක් වගේ...😍 ඒ තරම් අහන් ඉන්න ආසයි.
මාර විදියට ඇගට දැනෙනව ලංකාවේ තරුණ කලාකරුවන් දැන් ගොඩක් ඉස්සරහට ඇවිල්ල..ඇග පෙන්නලා සිංදු ගොඩදාපු විදියට මට පුද්ගලිකව හිතුනේ ලංකාවේ ආයේ සිංහල සිංදුවක් අහන්න ලැබෙන එකක් නැහැ කියල සතුටුයි ලස්සන නිර්මාණයක් තව තවත් ලස්සන දේවල් කරන්න හයිය ලැබෙවි උබට මලය ...බුදුසරණයි
ඔයා ස්වර වලට සාදාරණය ඉශ්ඨ කරනවා දස්සා❤️ කටහඩට, පින් දෙන්න ඔබේ දෙමව්පියන්ට බොක්ක.
අයියෙ ඔයා මීට අවුරුදු ගානකට කලින් සිරසෙ sing කරලා ඔයා එකේක round වලින් දින්නාම මම ගෙදර දෙවනක් කරනවා 😂❤ ඒ තරම් ආසයි ඔයාගෙ voice එකට..ඒක මාර feel එකක් හලොව්..හරියට නිකන් මම දින්නා වගේ 🙈❤️ අනේ ඒ කාලෙ 🥺❤️ 2024.03.27 අදටත් හරි ආසාවෙන් ඔයාගෙ සින්දු අහනවා මන් 🥰❤️!
2023 me song eka ahana aya ko 😩♥️
ithin mokatada ahana aya???
Innv lmyoo😫👉👈🌸❤️
🤭❤️
මේ 2023 තාමත් මම මේ සින්දුව අහනවා. එච්චරටම ලස්සනයි.❤❤❤
2022 දී ආයිත් අහනවා 🤟 විශුවල් එකයි සින්දුවයි සුපිරියි
නොකීයම නොකීයම යන්න ගියා 🥺
2022 still favourite ❤️
මාරම ලස්සන සින්දුවක් ....keep it up ....එකගනම් like කරන්න
2023දී අහන අය කෝ ❤
අහලා තිබ්බට ඔයා කියලා දැනන් හිටියේ නෑ. ලස්සනයි වෙනසක්.
ආඩම්බරයි දස්සා. ලස්සන ගමනක පෙර නිමිති. ජය! 💖
පහුගිය කාලේ සෝශල් මීඩියා වලින් කොච්චර මඩ කෑවත් උබයි ඒ වගේම ශනුද්‍රියි ඒ මඩ පඩයක් තරම්වත් ගනන් නොගෙන අද වෙද්දි ඇවිත් ඉන්න තැන ගැන පට්ටම සතුටුයි මචන්.. උබල දෙන්නා මේ රටේ මිනිස්සුන්ට හොද ආදර්ශයක්.. සින්දුව පට්ට.. ජය❤️
❤️💪
@@DasunMadushan ❤️
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා ♥️
2023 anyone ❤️
Here 🙋🏻♂️
2024
2024
එදා වගේම අදටත් අසාවෙන් අහන ආදරණීය ගීතයක් ❤️❤️❤️
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා🥲
Whose here after today's voice audition? 😊
💪💪
Melo rshk na
@@ashuperera5760 mona gobbayek de me
නියමයි දසුන් අය්යෙ ඔයා තමයි මගේ favorite ම singer❤️❤️❤️❤️
Dasun mtnm ekata anduna😢.
Thank you Dasun me wage lassana sindu hadanawata. Oya kwada hri Lankawe kalawatulin legend knk wenawamyi. Eka nisakyi. Oyata honda anagtayak tyenwa.
Fansla wenuwen twa Honda nirmana hadanna please. Mn oya SSS dinapu kale indnma fan knk.
YOU DID IT WELL.. YOU'RE TRULY A LEGEND. I wish you all the very best for your future.
වෙනදා වගේම... අපි ඔයාට ආදරෙයි දස්ස 💙💙💙💙💚💚💚💚💛💛💛💛💜💜💜💜💜💜💟💟💟💟💟💟💟💙💙💙💚💚💚💖💖💖💖💖💖💗💟💗💗💗💗💙💙💙💙💙💚💚💚💚💚💟💟💟💟💟💜💜💜💜💜💛💛💛💛💛💜💜💜💜💜💖💖💖💖💖💙💙💙💙💙💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙
අවුරුදු තුනකට පස්සේ පැරණි මතකයට පස්සේ ආයෙ අහන්න හිතුනා සින්දුව හිතට දැනෙන විදියට සින්දුව නිර්මාණය කරලා තියනවා. ඒ වගේම තමයි ඒ සින්දුව කියන්න ගැළපෙනම කෙනාට හම්බවෙලා තියනවා ♥️♥️♥️
2024 මාර්තු 2 අහන්නේ🥹❤️🫡
මොකුත් නොකියා යන්න බැරි තරමට හිතට වැදුනා. වචන වල තෙරුමට වටින video එකක්. ❤️❤️
All the best Dasun 👌🏽👌🏽
Itunes spotify වලට සින්දුව දාන්න ❤✌
aniwa one Spotify
2020 ahana un kooo♥️
ලස්සනයි දස්සා
ජය මචං
janith iddamalgoda Thank you Bro ❤️💪
හරිම ලස්සනයි මල්ලියේ,ඔබට දුර ගමනක් යන්න පුළුවන්, Sure ශුභ පැතුම්...
adarei dassa aiya patta ...eka mawa pissu wattapu song ekak ...apeee ammath asai meekata ......niymai
Yesh you were my bias at SSS. But i was not satisfy with your creations...i expected more. BUT this...i literally cried...and it touched my heart ..great product...Dasun...God bless you
I heard the mp3 before this video and still its in my favourite playlist..keep it up.. we need songs like these ❤️
මේ සිංදුව මුලින්ම මට එව්වෙ මගේ boyfriend. මට මතකයි මං එයාව බලන්න යනකොට interval එකේ lecture room එකට වෙලා මේක අහ අහ ඉන්නව. මට අද ඒ මතකෙට යන්න මේ සිංදුව පාලමක් වගේ.
මතක් වෙන වාරයක් ගානෙ තාමත් ඇවිත් මේක අහනව😒❤❤️
තාමත් අහනවා... 2023 ❤😊
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
Thank you dasun aiye😍❤️
The lankan rock fraternity demands more singers like you! Keep up your good work and fingers crossed to see more rock from you!!!
Eka fatta dassa...kalekin psse wenasma music video ekak ❤️ ubta hoda anagathayak tynwa...mewage sindu thama apita ona...best of luck dassa ❤️👌
Wow nice song....beautiful melody.....keep it up
හිත ඇද බැදගන්නා සුලු ගායනයක්. සුබ පැතුම් ඔබට.
අවුරැදු 6කුත් ගෙවුන මැනික ❣️ RIP .. ආදරෙයි මැරෙන තුරාවට
😢
Was listening to this song 1000× times without knowing this is a song of your's dasun ayye🤦♂️,however 👌💪❤!
ආපු කාලෙ ඉඳන් අහනවා අවුරුදු ගාණක් ගිහිල්ලත් අදටත් ආසම සින්දුවක් 🥺❤️
I had heard this many times but never guessed it's sung by you. Apart from your soulful singing, your looks and acting add deeper feelings to this song Dasun. The lyrics, melody are so freakingly beautiful. Please do more songs like this. Plus how about you loose some weight now huh 😉
අඩෝ පට්ට අය්යෙ අද අපේ class 1ට ඇවිත්කිව්වට පස්සෙ තමයි සුපිරියටම හිතට වැදුනෙ
This melody is out of the world 🥰 still healing heavenly ❣️
Wow maarama.lassanai.sinduwa mn aapu gamanma download kala.dan vedio ekath download kala balanna kalinma.hari lassanai..adare kiyana feelin eka hodata danenava
ආදරේ පවසලා ආදරේ නමින් දිව්රලා නොකීයාම.. නොකීයාම .. යන්න ගියා ආදරේන් කි කතා අද ගොලු වෙලා අද ගොලු වෙලා නොකීයාම .. නොකීයාම .. යන්න ගියා.....😔❤️
ආපු දවසෙ ඉදන් 1000 පහරකටත් වඩා ඇහුවා තාම අහනවා ආදරෙයි 😍🤝
Malli maxxa. No doubt this is one of the freaking tremendous song touched my heart❤️❤️❤️❤️. Also love that progressive rock part.
දසුන් ..!!! ඉතාමත් අලන්කාර නිර්මාණයක් ..!!!!🙏🙏මේ සින්දුව මට මෙච්චර කල් යනකං හම්බ උනෙ නත්තෙ මගෙ අවාසනාවකට ..!!!!😔😔
හොයා ගත්ත වෙලාවෙ ඉන්දන් අහනවා එපා වෙන්නෙ na..!!!!👌👌👌
I wish you all the very best and please do more songs like this..!!!😊😊😊👍🏽👍🏽
Video aka balannath kalin comment kale wow maara lassanai 😍😍❤️❤️😍😍😍😍😍😍😍
හරිම මිහිරී. සංගීතය කියන නියම විශ්ව භාෂාව මෙයයි.😍😘
2020.12.30 කියන්නේ . mn ahapu හොඳම sinhala sinduwa.මාර හැඟීම බරව sinduwa කියනවා .පුදුම ලස්සනක් thyenne.♥️🔥♥️🔥♥️🔥🎧🌹
ලස්සනයි ! සුබපැතුම් දසුන් ...
Heart touching video mixed with amazing vocals...what a creation...
Addicted to this 💖
A beautiful song
අද reality show වලත් දසුන්ගෙ සින්දු කියනවා .සතුටුයි ❤❤
ඒක සිංදුවක් නෙවෙයි භාවනාවක් . අහනකොට ඇගේ හිරිගඩු පිපෙනව ඒ තරමට දැනෙනව 🥺♥Good Luck ayye ♥
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ආසම සින්දුව🥺❤️
Simple & Beautiful..
Love it..!!! ❤️
මාරයි හිතට වදිනවා
nymi.mara feel ekk dasun ayye.
GOOD LUCK.☺☺👍
Oy tmi mg favourite singer.supiri aa
Listened to the audio almost everyday thinking it was a boot song. Wow didn't expect it to be something like this. This video Just added more value to the song!!!
Woow Dasun aiye Superb...
All the best 😍😍
හිතට වදින song එකක් I love this song. තවතවත් හොද නිර්මාන කරන්න. ඔබට ජය
2024 🎉🎉🎉
Niyamai Dasun bro balan hitiye asawen
2024 anyone?❤️
Really beautiful song... Both lyrics and the tune is superb.... Beautifully done video too...
Mm kamathima singer oya.marama lassnai.best of luck.bokkatama waduna sinduwa nm
Dassa with a comeback 😍 නොකියාම නොකියාම යන්න ගියා😎
Comeon man he dserves more than this
Few days ago ,I heard this , now I've addicted . Keep it up dasun. 👍👍👍
SL music field is getting better as back in a decade; love this stuff 🙌
I listen this song everyday. Very lovely and emotionally song❤❤
Woww Mara lassana song ekak,godak lassana voice ekak,best of luck
නොකියම යන්න ගියා❤🥺
still 2020🥺❤️
සිංහල සිංදු ලෝකෙටම ගෙනියන්න හැකියාව තියෙනවා ❤
Beautiful voice and nice song...god bless you...
හරිම ලස්සනයි 😊♥️✨️
2022 anyone?
Love this song and ur voice! ❤️
යන්න ගියා..