Therunado Wisal Adare (තේරුනාදෝ විසල් ආදරේ) - Yasas Medagedara | Adaraneeya Prarthana Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @BLUESKYPRODUCTIONS
    @BLUESKYPRODUCTIONS  2 ปีที่แล้ว +649

    ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ දැනට නිකුත් වූ අනෙක් ගීත අහන්නත් බලන්නත් අමතක කරන්න එපා :
    මධුරභාණී (Yasas Medagedara) - th-cam.com/video/G2o9NdOxixc/w-d-xo.html 💛
    සීතල සුලගේ (Yashodha Medagedara) - th-cam.com/video/qexZkxjSWkg/w-d-xo.html 💚
    සෙව්වන්දි පායා ( Bathiya N Santhush) - th-cam.com/video/a9BWFSpOt6E/w-d-xo.html ❤
    ආදරණීය ප්‍රාර්ථනා - Official Trailer - th-cam.com/video/B1UKc8fJd0s/w-d-xo.html💙
    ආදරණීය ප්‍රාර්ථනා - Official Teaser - th-cam.com/video/lzrmwj6-fkk/w-d-xo.html 💜

  • @ishuthara6232
    @ishuthara6232 3 ปีที่แล้ว +788

    මේ වගේ ලස්සන සිංදුවක් trending නොඑන්නේ ඇයි කියලා හිතාගන්න බෑ. කොහොමත් quality දේට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ අඩුවෙන්නේ. Anyway, සින්දුව, වචන පෙළ, සංගීතය වගේම රූප රචනයත් හරිම ලස්සනයි👌 රෝස් වගේ නවක නිළියක්ව විශ්වාස කරලා ඇයට දීපු chance එකෙන් ඇය උපරිම ප්‍රයෝජන අරන් වගේ❤

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +213

    රොශෙල් අක්කාගේ කිසිම තැනක දැකපු නැති අමුතු ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ ❤

  • @dileekadunusinghe
    @dileekadunusinghe 3 ปีที่แล้ว +203

    හදවතට දැනුනු තැන් වල නවතින එක නිරායාසයෙන් ප්‍රේමණීය හැගුමන් ස්පර්ශ වූ මොහොතේම සිදුවෙනවා. ඒ තමයි සොබාදහම. මීට පෙර කිසි දිනකවත් නොදැකපු සමහර චරිත අපේ හදවතේ ක්ශනයකින් ලැගුම්ගන්නේ ඒ නිසාවෙනි. ගලාගෙන යන ජීවිතයේ අපි හැමදාම දෙයක් හොයනවා. ඒ හොයන දේ ආදරයයි. අපි අපිම කියවලා හිතේ තියෙන ආදරය හැමදාමත් හොයනවා. "සිත සිරවී සොයයි ආදරේ....."
    ජීවිතය ගලාගෙන යනවා. පෙර හමුවූ අය වෙන්වලා නවතත් අපිට කොහේදී හරි හම්බෙනවා. ඒත් එදා සිටි කෙනාම අපිට නැවතත් මුනනොගැසෙනවා. ඒත් එදා ඒ මතක අපේ හදවත් සන්තානයේ සදාතනිකයි. නැවත හමුවුන අපි ආගන්තුක ලෙස සිටියත් ඒ මතක ජීවිතයට හරි ලෙන්ග්තුයි. මොකද අපි හොයපු ආදරය ඒ මතක තුල තියෙන නිසා.
    අන් හදවතක තමා හොයපු ආදරය හමුවීමම "ආදරණීය ප්‍රාර්ථනා" වක අවසානයක්. එතැන් පටන් හදවත් ස්පර්ශ කරන හැගීම් වල සීමාව ප්‍රේමයයි. හිමි වුවත් අහිමි වූවත් ඒ සීමාව තුල එක්තු කරන මතක මුලු ජීවිත කාලයටම අපි සංවේදීව ආදරය කරනවා.
    අපි හැමෝගෙම ප්‍රාර්ථනාව "ආදරණීය ප්‍රාර්ථනා" වක්. අපූරැ නිර්මානයක්♥️.

    • @sewwandimandira9664
      @sewwandimandira9664 3 ปีที่แล้ว +9

      හිමි උනත් නැතත් අදරේ එහෙම්මයි. එහෙමයි දැනුන තැන අදරේ. 💛 අදරනීය ප්‍රාර්ථනාවක් 🌼🌸💛

    • @dileekadunusinghe
      @dileekadunusinghe 3 ปีที่แล้ว +2

      @@sewwandimandira9664 ♥️

    • @wathz468
      @wathz468 3 ปีที่แล้ว +1

      🥺♥️

    • @tharusenanayake2365
      @tharusenanayake2365 3 ปีที่แล้ว +5

      දැනුනු ආදරේ වෙන කෙනෙකුට දීලත් බලා ගෙන ඉන්න එකත් ආදරේ..."ආදරණීම ප්‍රාර්ථනා "🌸

    • @lostgirl2798
      @lostgirl2798 3 ปีที่แล้ว +2

      WOW..... your comment made me cry...😔💕

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +463

    When yasas madagedara said "
    සිත සිරවී සොයයි ආදරේ 🥺💆❤️
    I felt it

  • @nethmininawodya2992
    @nethmininawodya2992 3 ปีที่แล้ว +906

    මං සාමාන්‍යයෙන් comment කරන්න කම්මැලි කෙනෙක්... ඒත් මේකට නං comment එකක් නොදාම බෑ.... සිංදුව පුදුම තරම් ලස්සනයි 🥺🥺.. හරියට හැඟීම් වලින් වියපු දැලක් වගේ❤️

  • @ushani_
    @ushani_ 3 ปีที่แล้ว +167

    ශනුද්‍රි, රොෂෙල්, රාහුල්.super combination එකක්.
    අනිවාර්යෙන්ම film එක hit එකක් වෙයි. ❤️

  • @hasinisewwandi6791
    @hasinisewwandi6791 ปีที่แล้ว +108

    මන් ආදරෙ කරන කෙනා එක්ක ගිහින් බලපු පලවෙනි film එක..❤️. අපි යාලු වෙලා අවුරුදු 5ක්... ආසවෙන් උන්න film එකක් බලන්න යන්න ඒත් අවස්තාවක් ලැබුනෙම නෑ.😔.. අහම්බෙන් ගියෙ... අනේ ඇත්තටම හරිම ලසනයි.❤️. film එක බැලුවෙ අඩ අඩ.. මන් බලපු ලස්සනම film එක හරිම හැගීම් බරයි.....❤️❤️.... ඒකෙ සින්දුත් හරිම ලස්සනයි.... ❤️

    • @buddhipriyamadhavie
      @buddhipriyamadhavie ปีที่แล้ว +11

      මාත් ආදරේ කරන කෙනා එක්කන් බලන්න ගිය පලවෙනි film එක.අපි දෙන්නත් යාලු වෙලා අවුරුදු 5 ක්.. ඔයාගෙ comment එක දැකලා reply කරන්න ම හිතුනා එක වගේම කතාවක් නිසා❤️

    • @pasindubmadushan
      @pasindubmadushan ปีที่แล้ว +1

      Mokda film eka

    • @thilinifernando4139
      @thilinifernando4139 ปีที่แล้ว +3

      Math eya ekka balapu palaweni wagema anthima film eka 🥺 .oyage comment eka dakkama matath mathak una

    • @nimashatharushi5806
      @nimashatharushi5806 ปีที่แล้ว +6

      මාත් ආදරේ කරන කෙනත් එක්ක බලන්න ගිය පළවෙනි film aka .අපේ ආදරෙට අවුරුදු 06ක් .අපිට වෙන්වෙන්න සිද්ද වුනා 😭😭 .මේ film එක ගොඩක් ලස්සනයි ❤️.

    • @kaveeshpiyumal1177
      @kaveeshpiyumal1177 7 หลายเดือนก่อน +1

      🥺❤️‍🩹

  • @Chethi773
    @Chethi773 3 ปีที่แล้ว +116

    රොෂෙල් අක්කි මාරම ලස්සනයි අනේ❤️🌹
    දැන් ඉතින් ඉවසන් ඉන්න එපෑ film එක release වෙනකල්😥💛
    ඒක තමයි කරන්න බැරිම වැඩේ💜️💜️

  • @mal6593
    @mal6593 ปีที่แล้ว +45

    අද බැලුවා film එක🥺❤️ බලලා ඉවර වෙද්දි ඇහේ කඳුලු.. හරිම ලස්සනයි film එක..❤ ආදරේ කියන්නේ අයිති කරගැනීමම නෙමේ❤

  • @LaLa-jo2xp
    @LaLa-jo2xp 3 ปีที่แล้ว +67

    සින්දු ටික මෙහෙමනං film එක කොහොම ඇද්ද♥️
    විශේෂෙන්ම සිනමාවට අලුත් මූණු ටිකක් අරගෙන එන එකම ලොකු දෙයක්..

  • @deeedits07
    @deeedits07 ปีที่แล้ว +97

    මේ සින්දුව අහනකෙට මතක් වෙන්නේ තවමත් අපිට කියාගන්න බැරිවුනු නමුත් අමතක තරන්නත් බැරි හිතේ තියන සෑබෑ ආදරයයි😊❤

  • @ceytours7940
    @ceytours7940 3 ปีที่แล้ว +114

    ඉතිහාස පුරාවෘත වලින්ම චිත්‍රපට බිහිවෙන වර්ථමානයක ඇත්තටම සතුටුයි වෙනස් තේමාවක් යටතේ ලස්සන movie එකක් කරන්න හිතුවට. කාලෙකට කලින් ගිය රොශාන්-පුජා hit වුණු ඒ movies මතක් වුණා. මෙයත් ඒ වගේම ලස්සන එකක් වෙයි අනිවාර්යයෙන්ම. නවක නිළියක් වුණත් රොශෙල්ගේ සුන්දරත්වයට වගේම දක්ෂකමට තැනක් දුන්නට ගොඩක් ගරු කරනවා. යසස් අයියාගේ voice ගැනනම් කියන්න වචන නෑ. Superb🤞 රොශෙල්, රාහුල්, ශනූ👌 ඇත්තටම hit එකක් වෙයි ආදරණීය ප්‍රාර්ථනා.

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +18

    තාම film එක බැලුවෙ නෑ............al EXAM ඉවර වෙලා අනිවරෙන්ම බලනවා.....ලෝකෙ කොහෙන් හරි හොයාගෙන.........මේකෙ තියන ගීත එකතුවයි ...නෙත්මි අක්කගෙ චරිතයයි ඇතුලෙ හරිම ලස්සන හැගීමක් තියනවා............ඒක මොකක්ද කියන්න තේරෙන්නෑ.......බලනකම්.........🥺❤

  • @uvindusadeesha4759
    @uvindusadeesha4759 3 ปีที่แล้ว +128

    Wooooow රෝස් අක්කි...ඔයා ගොඩක් lucky.අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා...song එකත් ලස්ස්නයි.ඒ වගේම film එකත් කොච්චර ලස්සන ඇතිද..❤❤බලාගෙන් ඉන්නව ඉක්මනට film එක එනකන්...❤❤

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +96

    දවසකට වතාවක් හරි මේ සිංදුව අහන්න අමතක කරන් නෑ. ඒ තරම් feel වෙනවා මේ සින්දුවෙ වචන, ගායනය වගේම රංගනයත්. රෝස් girl ඔයාගෙ talents වලින් හොද වැඩක් අරන් වගේ මේ film එකෙන්. Keep shining darling❤

  • @Lucifer66671
    @Lucifer66671 3 ปีที่แล้ว +84

    අම්මො රොශෙල් ගෙ ලස්සන😍✌️❤
    Mis Gorgeous & Rose girl🌹❤✌️
    යසස් අයියගෙ voice & Lyrics 👌✌️🔥🔥
    ෆිල්ම් එකනන් ආයෙ සුපිරියක් ම වේවි 🤩✌️🔥

  • @hasi2000
    @hasi2000 ปีที่แล้ว +14

    Film එකෙ අවසානය ගොඩාක් සංවේදියි. සමහර විට අවසානය එහෙම නොවුනානම් හොදයි කියලා හිතුනත් මේ තරම් මේ කතාව ලස්සන වුනේ.. ආදරය කියන දේ මෙච්චරටම තදින් දැනුනේ ඒ අවසානය එක්කත් වෙන්න ඇති ... ❤️ ආදරෙයි

  • @sithiravitharana8294
    @sithiravitharana8294 3 ปีที่แล้ว +86

    තේරුනාදෝ ආදරේ ..... ඒ ආදරේ නම් හිතටම දැනෙයි කියලා හිතනවා... ඒ තරම් බලන් ඉන්නේ film එක out වෙනකන්... රොශෙල් ගේ මේ තේරීම ගොඩාක් හොදයි... මොකද මේවා ටයි කතා / ෆිල්ම්ස් කියන්නේ ♥️

  • @CrazyGirl-rr4wg
    @CrazyGirl-rr4wg 3 ปีที่แล้ว +39

    අක්කගෙ පලමු film එක හැමදේම සාර්ථක වෙන්න කියල wish කරනවා♥🥰
    ❤💕Roshel💞❤

  • @binalidasanayake9177
    @binalidasanayake9177 3 ปีที่แล้ว +83

    Yasas කියන්නෙ ledgend කෙනෙක්...අපි එහෙම කියයි ඉස්සරහට...හෙමි හෙමින් ලොකු ගමනක් යන...සුපිරි වැඩ්ඩෙක්..❤❤❤👏👏

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว +50

    භාවනාවක් හා සමාන ගීත නම් ඒ යසස් මැදගෙදරගෙනි. සංසාරිණියගෙන් පටන් ගත් පසු මේ දක්වා ගීත සියල්ලම ඇබ්බැහි වන සුළුය... ඉතින් ඉදිරියටත් එය එසේමය... සංසාරිණී අදටත් මගේ ප්‍රියතම ගීතය වන අතර... සමහර විට එය ජීවිතාන්තය දක්වාම මසිත සොරා ගත් ප්‍රියතම ගීතය වනු නොඅනුමානය... එපමණක් නොව සිය දහස් වතාවක් ඇසුවද මෙවන් ගීත නම් කිසිදාක එපා නොවනු ඇත... ඔබලාට ජයම පතමි... තව තවත් සංගීතයෙන් මිනිසුන්ගෙ සිත් සුවපත් කිරීමට හැකිවේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි...♥️

  • @aarr920
    @aarr920 3 ปีที่แล้ว +101

    කිසිම තැනක දැක්ක නැති ලස්සනක් රොශෙල් අක්කගෙ තියෙන්නෙ මේ සිංදුවේ.🌸❤️

  • @nirashasathsarani1563
    @nirashasathsarani1563 3 ปีที่แล้ว +99

    "සිත සිරවී සොයයි ආදරේ"
    "සිහින ගානේ සොයයි ආදරේ" 🥺❤
    හරිම ලස්සන පද ගැලපීමක් 💖👌
    රොශෙල් අක්කි 🔥

  • @rkrr3848
    @rkrr3848 3 ปีที่แล้ว +63

    අපේ රෝස් ඉන්න හැමතැනම ලස්ස්නයි.මේ film එකත් ඒ වගේම ලස්ස්නයි...මරු රෝස් අක්කියෝ....ආදරෙයි ඔයාට❤❤❤

  • @bomcc2998
    @bomcc2998 3 ปีที่แล้ว +42

    රොෂෙල් මේ වගේ නිර්මාණයක් field එකට ඇවිත් අඩුම කාලෙකින් ලැබුනා කියන්නෙ හැකියාවන් වෙනස්ම විදියකට දෙන්න පුළුවන් මාරම අවස්ථාවක්. රොෂෙල්ගෙ fan කෙනෙක් විදියට මාරම සතුටක් වගේම පොඩි ආඩම්බරයක් දැනෙනවා. අක්කව තවත් ඉදිරියට මේ වගේ ලස්සන නිර්මාණ වලින් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රොෂෙල් ඉදිරි වැඩකටයුතු වලට ජය✌

    • @RadikaSurangi
      @RadikaSurangi 11 หลายเดือนก่อน

      ඉදිරි වැඩකටයුතු වලට සුභ පැතුම්.

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +77

    රොශෙල් නංගි ඔයා ආපු දුර ගැන ඇත්තටම සතුටුයි. අවුරුදු 2ක කෙටිකාලයක් ඇතුලත ඔයා රටේ ජනප්‍රියම තලයේ නිළියක් වෙලා. ටෙලිනාට්‍ය හතරක රගපාලා, ප්‍රසිද්ධ ආයතන වල brand embossidor තනතුරු දරනවා,පළවෙනි movie එකේම main cast එක්කුත් කරනවා. ආරංචියි ඔයාට තව අලුත් film එක්කටත් ආරධනා ලැබුණා කියලා. මේ සේරටම වඩා ඔයා උගත්, නිහතමානි අවුරුදු 23ක චූටි කෙල්ලෙක් තාම. ඒකත් ජ පුර සරසවියේ කීර්තිමත් ශිෂ්‍යාවක්. ගොඩක් ආඩම්බරයි නංගි ඔයා ගැන. මේ industry එක තුළ වර්තමානයේ හෝ උගත් කලාකරුවන්ට නිසි තැනක් දෙන එක අගයන්න කරුණක්. ඉගෙනීම වගේම ඔයාගේ කලා ගමනත් සුභම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා නංගි. ඔයාගේ ලස්සන හිනාවයි, නිහතමානිකමයි හැමදාටම තියාගන්න❤️

  • @rxnweer1758
    @rxnweer1758 3 ปีที่แล้ว +61

    Rose අමුතුම ලස්සනක්. වෙනස්ම චරිතයක්. ආසාවෙන් බලන් ඉන්නවා ආදරණීය ප්‍රාර්ථනා වෙනුවෙන්❤
    Roshel our angel😍😘

  • @i_am_rose_girl_1
    @i_am_rose_girl_1 3 ปีที่แล้ว +39

    අපෙ රොෂෙල් අක්කි ඉන්නවනම් අපි බලන්වා
    අපේ ACTING QUEEN OF Roshel Rogers ✨✨✨
    Love you roshel akki🧡🌸❤️💜🌺

  • @kevinlj1802
    @kevinlj1802 3 ปีที่แล้ว +46

    ආක්ෂා චරිතය නිරූපණයෙන් ඔබ්බට ගිය හැකියාවක් ආදරණීය ප්‍රර්ථනා චිත්‍රපටය අපට ගෙනහැර දක්වනවා. ගොඩක් සතුටුයි රොෂෙල් ඔයා මේ ආපු දුර ගැන.

  • @yash-lh7vz
    @yash-lh7vz 2 ปีที่แล้ว +52

    ආදරය කියන්නේ හිමි කරගැනීම නෙවෙයි කියලා කියල දුන්න ආදරය කළ කෙනාගේ මතක එක්ක ජීවිතය පුරාම ගෙවන්න කියලා දුන්න චිත්‍රපටයක්.. ආදරණීය ප්‍රාර්ථනා 😍✨❤️

  • @venukulasinghe1031
    @venukulasinghe1031 3 ปีที่แล้ว +140

    Song එක නම් භාවනාවක් 🥺
    "සිහින ගානේ සොයයි ආදරේ "
    මේ Film එක නම් Hit එකක් වෙනවා . එතෙර ඉන්න අපිත් බලන් ඉන්නවා...
    රොෂෙල් නංගි හරිම ලස්සනයි . facial expressions නිදහසේ ලස්සනට දෙනවා. දෙවනි ඉනිම වගෙ මල් කතා වලට නැතුව මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ වෙනුවෙන් කැපවෙන්න නංගි...🥰
    තෙරුවන් සරණයි

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +76

    සින්දුවට වගේම රූප රචනයටත් ඇබ්බැහි වෙලා අපේ රොෂෙල් කෙල්ල නිසා. ඒ තරම් ලස්සනයි👌 ❤

  • @u_m4592
    @u_m4592 3 ปีที่แล้ว +164

    "තේරුණාදෝ විසල් ආදරේ"🥺❤️
    සින්දුවනං මාරම ලස්සනයි යසස් මැදගෙදරගෙ voice එක හදවතට කතාකරන්න පුළුවන් කටහඬක් 🥺❤️
    රොශෙල් අක්කානං මේකෙ මාරම ලස්සනයි අමුතු natural ලස්සනයි තියනවා 🥺❤️🔥

  • @vinukinehara2609
    @vinukinehara2609 3 ปีที่แล้ว +23

    මේ song එක හරිම ලස්සනයි , ඒ වගේම rose ගේ acting හරිම ලස්සනයි . රංගනයට ඇවිත් අවුරුදු 2 කටත් වඩා අඩු කාලයක් වුනත් හරිම ලස්සනට act කරනවා . මේ field එකේ ලස්සන ගමනක් rose ට තියෙනවා . Film එක release කරනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා .

  • @nethmi7469
    @nethmi7469 3 ปีที่แล้ว +104

    "තේරුනාදෝ විසල් ආදරේ"
    Rose girl💖
    Congratulations roshell akki❤️❤️❤️❤️❤️

  • @SM-gv4cr
    @SM-gv4cr 3 ปีที่แล้ว +18

    Roshel nisa awe .eth sinduwa nisa nathara una niknm❤️❤️❤️ wow mar lassni sinduw.voice ek and visual ek

  • @angie4086
    @angie4086 3 ปีที่แล้ว +91

    Roshel ගේ අමුතුම ලස්සනක් තියෙන්නේ 😍❤️ Our Ms.Gorgeous Roshel.....❤️❤️

  • @dewmiimalsha8821
    @dewmiimalsha8821 ปีที่แล้ว +10

    ඇයි හදවතට මෙච්චරම දැනෙන්නෙ මේ භාවනාවක් වගේ ගීය? 🥺❤️

  • @rnrfannew7900
    @rnrfannew7900 3 ปีที่แล้ว +100

    මාර ලස්සනයි.. ♥️♥️♥️
    රොෂෙල් අක්කි. මේ song එක මෙච්චර ලස්සන නම් movie එක කොහොම ඇතිද??? 😍😍😍😍

  • @r_j_5358
    @r_j_5358 3 ปีที่แล้ว +49

    දැනට මේ film එකේ release උන සිංදුවලින් ආසම එක තමයි මේක.ඊළඟට සෙව්වන්දි පායා & සිතල සුළඟේ😍👌❤️‍🔥

  • @sarapes4497
    @sarapes4497 3 ปีที่แล้ว +84

    මොනව කියන්නද කියල හිතා ගන්න බෑ මාරම ලස්සනයි 🥺❤️

  • @tishgod8999
    @tishgod8999 3 ปีที่แล้ว +33

    තේරුනාදෝ විසල් ආදරේ
    පෑරී රිදුනා සුසුම් ආකහේ
    සඳ නිව්නා සුපෙම් ජීවිතේ
    පෑරුනාදෝ ඔබෙත් මා වගේ
    දෑස රුව අහසේ පායා
    දෑස මත සේදී සේයා
    සිත සිරවී සොයයි ආදරේ..
    බිදුන සිත රහසේ පාරා
    කදුළු පිනි දෑසේ රූරා
    සිහිනගානේ සොයයි ආදරේ..
    ලංවෙවී පෙම් වුනී පෑරුනී තෙරුනී
    පාරා සිතින් මා සදා
    ආදරේ මාරුතේ වෑහුනී පාවුනී
    වෙන් වී හැගුම් වියැකී ගියා
    සිහිනගානේ සුසුම් ගී තියා
    අහස මානේ පහන්වී ගියා
    දෑස රුව අහසේ පායා
    දෑස මත සේදී සේයා
    සිත සිරවී සොයයි ආදරේ..
    බිදුන සිත රහසේ පාරා
    කදුළු පිනි දෑසේ රූරා
    සිහිනගානේ සොයයි ආදරේ..
    තේරුනාදෝ විසල් ආදරේ
    පෑරී රිදුනා සුසුම් ආකහේ
    සඳ නිව්නා සුපෙම් ජීවිතේ
    පෑරුනාදෝ ඔබෙත් මා වගේ
    දෑස රුව අහසේ පායා
    දෑස මත සේදී සේයා
    සිත සිරවී සොයයි ආදරේ..
    බිදුන සිත රහසේ පාරා
    කදුළු පිනි දෑසේ රූරා
    සිහිනගානේ සොයයි ආදරේ..
    සිත සිරවී සොයයි
    ආදරේ
    සිත සිරවී සොයයි
    ආදරේ

  • @yohanlakshitha4441
    @yohanlakshitha4441 3 ปีที่แล้ว +265

    භාවනාවක් වගේ සින්දුවක්...🥺❤🔥 ගොඩක් සතුටුයි පුංචි වයලින් කොටසකින් මටත් සම්බන්ධ වෙන්න ලැබුන එකට...❤❤

  • @nilaninisansala
    @nilaninisansala 3 ปีที่แล้ว +14

    අනේ කවද්ද මේක රිලීස් කරන්නෙ.. මෙච්චර ආසාවෙන් බලන් ඉදලා නෑ වෙන කිසිම ෆිල්ම් එකක් එනකං.. 😍😍❤️

  • @PRINCEZZINA
    @PRINCEZZINA 3 ปีที่แล้ว +152

    ඒ පොඩි පිරිමි ළමයනං ඇත්තටම රාහුල් වගේමයි..නියමෙය cast කරල තියෙනව ♥️

    • @ushani_
      @ushani_ 3 ปีที่แล้ว +22

      මාත් එක කියන්න හිටියේ. ඒ boy හරිම cute . රාහුල් වගේ මයි

  • @fredjones7286
    @fredjones7286 3 ปีที่แล้ว +52

    රොෂෙල්🌹 "පාරමී"චරිතයෙන් අප හමුවට එනතුරු අපි නොඉවසිල්ලෙන් බලාසිටින්නෙමු🥰🥰

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +1

      roshelta vote kraada oya?

  • @disaradulmin
    @disaradulmin 3 ปีที่แล้ว +105

    හත්දෙයියනේ යසස් අයියේ කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ❤️❤️❤️😘😘😘

    • @anjellenikz6301
      @anjellenikz6301 3 ปีที่แล้ว +14

      ඒවා තාත්තලාගෙන් පුතාලට ලැබෙන උරුම ♥️😍

    • @digitalassets701
      @digitalassets701 5 หลายเดือนก่อน

      Yasas ❤

  • @bootmusic9187
    @bootmusic9187 ปีที่แล้ว +146

    මේ පාර නත්තලට ආදරණීය ප්‍රාර්ථනා ෆිල්ම් එක දෙරණේ පෙන්නුවා ....කෝ බලන්න බලපු අය

    • @RadikaSurangi
      @RadikaSurangi 11 หลายเดือนก่อน +6

      මම බැළුවෝ

    • @KrishmalFernando
      @KrishmalFernando 11 หลายเดือนก่อน +5

      මං නිදි මරාගෙන බැලුවා 😊❤

    • @amazinlifeWithSN
      @amazinlifeWithSN 11 หลายเดือนก่อน +5

      මම

    • @Sanucha_Hansara
      @Sanucha_Hansara 9 หลายเดือนก่อน +4

      Balauvo

    • @worldmusicplaylists5951
      @worldmusicplaylists5951 9 หลายเดือนก่อน +4

      Eken balanna bari wela derane giya eke screen record ekak me den balala aye sindu tika ahana gaman ❤😅

  • @rnr205
    @rnr205 3 ปีที่แล้ว +154

    මේකෙ සිංදු මෙච්චර ලස්සනට තියනවනම් film එක කොච්චර ලස්සන ඇත්ද🧚❤️💫Waiting for you roshel akki😍🥳🌹

  • @sandunikannangara5536
    @sandunikannangara5536 3 ปีที่แล้ว +60

    ප්‍රධාන චරිත දෙක ලස්සනයි .
    රඟපාන පොඩි දරුවො දෙන්නත් ලස්සනයි .
    යසස් ගීතය ගායනා කරනවත් කනට මිහිරියි
    " ආදරණීය ප්‍රාර්ථනා " චිත්‍රපටය ලස්සන නිර්මාණයක් වෙයි.
    ස්තූතියි ඔබ සැමට... ❤️💯🔥

  • @aarr920
    @aarr920 3 ปีที่แล้ว +237

    ගොඩක් ලස්සන සිංදුවක්. රොශෙල්,ශනුද්‍රි සිංදුවෙ ලස්සන තවත් වැඩි කරනවා.♥️
    "තේරුනාදෝ විසල් ආදරේ"✌️

  • @chathurikajayasinghe6554
    @chathurikajayasinghe6554 3 ปีที่แล้ว +39

    Song ‍‍‍‍‍‍‍‍එක වගේම film ‍‍‍එකත් ගොඩක් ලස්සන ඇති කියලා හිතනවා. රොෂෙල් නිසාම තමයි song ‍‍‍‍‍‍‍එක බැලුවේ.ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

  • @bsyh4436
    @bsyh4436 3 ปีที่แล้ว +80

    රොෂෙල් ❤️✌️
    පලවෙනි ෆිල්ම් එකට සුබ පැතුම්.ඉදිරියට තවත් හොඳ දේවල්වලින් බලාපොරොත්තු වෙනවා✌️
    ෆිල්ම් එක නම් සුපිරි හිට් එකක් වෙයි✌️💪

  • @CrazyGirl-rr4wg
    @CrazyGirl-rr4wg 3 ปีที่แล้ว +19

    Anee rose akki , lassanai superrrb♥🥰

  • @zuhri_-ph8wd
    @zuhri_-ph8wd 3 ปีที่แล้ว +33

    Parami.. 😍❤️
    Roshel akka godak charm.. maarama lassanai.. 😍😍❤️Village girl.. character ekta niyameta matching ❤️Movie ekath godak Lassanai wage.. Bln innwa❤️❤️

  • @wimalarathna5573
    @wimalarathna5573 3 ปีที่แล้ว +50

    මදුබාරණී.❤️
    සීතල සුළගේ..❤️
    සෙව්වන්දි පායා...❤️
    තේරුණාදෝ විසල් ආදරේ....❤️
    හරිම ලස්සනයි song එක 😍❤️ මාරට feel වෙනවා.....😭😍❤️ Roshel හින්දා තවත් ලස්සනයි 😍❤️

    • @kumariwasantha7303
      @kumariwasantha7303 2 ปีที่แล้ว

      💜💜❤❤❤❤💙💙💙💙💚💚💚💚🧡🧡🧡♥️♥️♥️

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว +3

      ඇයි සෙනෙහස් අවාරේ

  • @yashvipathirana4791
    @yashvipathirana4791 3 ปีที่แล้ว +50

    Wow Roshel Girl ❤️
    ලස්සන movie එකක් වගෙ. ගීතය හරිම හැගිම්බරයි...
    Roshel,Rahul n Team All the Best 👍

  • @yashiii5640
    @yashiii5640 ปีที่แล้ว +7

    ආදරණීය ප්‍රාර්ථනා෴
    මේ කතාව බලන්න මං හරිම ආස වුණා...ඇත්තටම මමත් තවත් මේනකා කෙනෙක් මොකද මේනකාගේ අවස්ථාව වගේ නොවුණත් මේනකා තරම්ම මමත් ගොඩක් අවස්ථාවල පුදුම තරම් ඉවසලා තියෙනවා❤

  • @kalanaweerasekara7609
    @kalanaweerasekara7609 3 ปีที่แล้ว +264

    තවමත් බලාපොරොත්තු ඇති විට එය අතහැර දැමීම දුෂ්කර ය...❤️
    සිහින ගානේ සොයයි ආදරේ.....

  • @kaveeshadewmini8677
    @kaveeshadewmini8677 ปีที่แล้ว +8

    හිමිවීමක් නැති ආදරයක් ඇතුලේ......ආදරය කල කෙනාගේ ලස්සන මතක එක්ක හැමදාම ජීවත් වෙන්න කියලා දීපූ.......ආදරණීය ප්‍රාර්ථනා 🌝❤️😍

  • @aarr920
    @aarr920 3 ปีที่แล้ว +221

    රොශෙල්ගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ මේ සින්දුවෙ.❤️යසස් අයියගෙ voice එකත් මාර ලස්සනයි.💛💫

  • @chamathhansamal187
    @chamathhansamal187 3 ปีที่แล้ว +16

    Beautiful nethmi roshel rogers අක්කේ 💕💕

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +90

    සින්දුවනම් කියලා වැඩක් නෑ. පට්ට ලස්සනයි👌. රොශෙල්, අනේ පුදුම ලස්සනක් අපේ කෙල්ල මේ film එකේ.❤️

  • @milansheranga.8583
    @milansheranga.8583 ปีที่แล้ว +7

    සිංදුවට දෙන්න පුළුවන් එකම ආදරේ සිංදුව ආපූ දවසේ ඉදන් අහන්නේ you tube එකෙන් තියෙන එකම දුක film එක බලන්න පට්ටම ‍ආසාවෙන් හිටියේ ඒත් film එක බලන්න බැරි වුනා 🥺❤️

  • @gayanbandara609
    @gayanbandara609 3 ปีที่แล้ว +76

    ඒ song එක නම් කනට මී පැණි වගෙ යසස් අයියා. නියම වැඩක් . නෙත්මිගෙ facial expressions free ,natural 👊
    ලස්සන වැඩක් වගෙ රාහුල් ශනුදි නෙත්මි 👊

  • @chanukakavinidu
    @chanukakavinidu 3 ปีที่แล้ว +7

    මේවා අහලා රසවිඳින්න තරම් මොළේ තියෙන්නෙ ටික දෙනාටයි... ඒකයි මේවා trending නෑවිත් හැමදාම එකම ගානට වගේ views එන්නෙ 🙂💔 කොහොමහරි සිංදුවනන් මාරම මාරයි ❤️🔥🥺

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +30

    ඉක්මනටම film එකත් release කරන්න. ආසාවෙන් බලන් ඉන්නවා අපේ රෝස් කෙල්ලගේ act එක බලන්න❤️

  • @anuradhaliyanage7662
    @anuradhaliyanage7662 3 ปีที่แล้ว +14

    Playlist එකේ උඩින්ම තියෙන්නේ 😉 උඩින්ම❤️😎

  • @ceytours7940
    @ceytours7940 3 ปีที่แล้ว +98

    Gorgeous Roshel❤️. රොෂෙල්ගෙ talents වලින් උපරිම ප්‍රයෝජන අරන් කියලා හිතනවා මේ movie එකේ🤞. අනිවාර්යයෙන්ම මේක රෝස්ගේ turning point එක වෙයි වගේම movie එකත් super hit එකක් වෙයි. තව තවත් මෙවැනි ගුණාත්මක නිර්මාණයන්ට වැඩි වැඩියෙන් දායකත්වය දෙන්න ලැබේවා කියලා සුභ පතනවා නංගි.

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +57

    රෝස් කෙල්ලගේ හිනාව තමා අපිව මෙච්චරටම වශී කරගත්තේ❤️🤞

  • @user-vq2ks7yh5q
    @user-vq2ks7yh5q 3 ปีที่แล้ว +43

    තේරුනාදෝ විසල් ආදරේ ❤️🌸
    හරිම ලස්සනයි Rose girl💖

  • @shenalnadeesha657
    @shenalnadeesha657 ปีที่แล้ว +11

    සිංදු අහන්න රැල්ලටම යන්න ඔනේද? සිංදු තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් පිනවන්න. සංගීතය මුසු කල මියුරු කටහඬකට හැකී නම් මිනිස්සුන්ගේ හිත් පිනවන්න තවත් කුමටද උපමා මෙය වැන්නකට ඉඩ හැර... ❤️

  • @ash_qui
    @ash_qui 3 ปีที่แล้ว +77

    රොශෙල් බොහොම පොඩි කාලෙකින් මේ ආපු දුර ගැන ඔයාගේ රසිකයෙක් විදිහට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක් ❤️ ඉස්සරහටත් ගැරහුම් බැනුම් මඩ එයි මිනිස්සුන්ට තියෙන ඇට නැති දිව එහෙට මෙහෙට හරව හරව නොයෙක් කතා කියයි ඒ කිසි ම දෙයක් සත පහකට ගණන් ගන්නෙ නැතුව ඉස්සරහට ම යන්න ❤️ ගමන සුබයි ජය නියතයි ❤️

  • @isurierangi
    @isurierangi 3 ปีที่แล้ว +23

    ගීතයකට පුලුවන් ලස්සන සිත්තමක් මවන්න..යසස් අයියා ළග තියන චිත්‍රෙ ඇදෙන්නෙත් ඒ ලස්සන ගී පද වලින්...♥️

  • @anjellenikz6301
    @anjellenikz6301 3 ปีที่แล้ว +90

    "සද නිවුනා සුපෙම් ජීවිතේ
    පෑරුනාදෝ ඔබත් මා වගේ..."
    😣
    ලැබීම නොලැබීම හැම කෙනෙක්ටම පොදුයි. හිත නිවෙන ආදරේ ලග සදහටම නවතින්න සෑහෙන කැපකිරීම් කරන්න වෙන අවස්ථා තියෙනවා.ඒකයි ජීවිතකාලෙදී ආදරේ වෙනුවෙන් අපි කරන පුංචි වරදක් නිසා සමහර අවස්ථාවල අහිංසක හිත් ජීවිතකාලෙ පුරාවටම වේදනා විදින්නෙ.එක තැනක් තෝරගන්න බැරුව, හදවත බලාපොරොත්තුවන ආදරේ එක පැත්තකින් තියාගෙන,අපි වෙනුවෙන් තැවෙන තව හිතකට පිටුපාන්න බැරිතැන ගොඩාක් දෙනා අසරණවෙන්නෙ මොකද,හිත කියන්නෙ එක තැනක බැදලා තියාගන්න පුලුවන් දෙයක් නොවන නිසා. සමහරවිට ආදරේ බලාපොරොත්තුවක් විදිහට එක හිතකින් ලැබෙනකොට,ඒ ආදරේ අයිතිකරගන්න අපි පුදුම විදිහට කැපකිරීම් කරනවා.බලාපොරොත්තුව කියන දේ හිත ඇතුලේ අකුරුටිකක් විතරක්ම වෙනතුරුම ආදරයක් අමතක කරන්න බැරි ඒ නිසයි.එහෙම කාලයක් තිස්සෙ ආදරේ හොයල හොයල මහන්සි දැනුනම තැනකදී හරි වැරැද්ද නොබලම අපි එක තැනක නවතින්න හිතාගන්නවා. අන්න එතකොට අපි තේරුම්ගන්නවා, මේ ජීවිතේදි අපිට වැඩියෙන්ම උරුම ,ලෑබීමද, නොලැබීමද කියලා.හිමිවීම අහිමි හිත් කාටවත් මුණ නොගැසේවා! ආදරේ නිසා වේදනාවෙන් දැවෙන හැම හිතක්ම නිවේවා! ආදරණීය ප්‍රාර්ථනාවක්.... ♥️

  • @MindfulWanderPause
    @MindfulWanderPause 3 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාප්තයෙන්ම පට්ට.... ඔහොම යමු .. මේ වගේ ලස්සන වැඩ ටිකක් දෙන්න.. එතකොට මේ ලංකාවෙ එක එක කන ගානෙ ඇරෙයි.. රහක් තේරුමක් තියන ඕඩියන්ස් එකක් හදා ගමු... ❤️❤️

  • @Dewmi01
    @Dewmi01 3 ปีที่แล้ว +108

    සිංදුව අහන්න කලින් ම දැනන් හිටියා කලින් 3 වගේම ලස්සන සින්දුවක් කියලා..😍
    හරිම ලස්සන සින්දුවක්.
    පද , ගායනය, සංගීතය සියල්ලම හරිම ලස්සනයි. නිර්මාණාත්මකයි...🥰🥰🥰🥰

  • @milinihasangika6764
    @milinihasangika6764 3 ปีที่แล้ว +15

    💛💛Rosege අමුතුම
    ලස්සනක් තියෙන්නෙ මෙතන ..💛💛💛

  • @athalneighbours-6121
    @athalneighbours-6121 3 ปีที่แล้ว +59

    තේරුනාදෝ විසල් ආදරේ
    රොශෙල් 💛💛💛

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +39

    සෝමසිරි මැදගෙදර ආදරනීය පියානනී ඔබ රටට දායාද කලේ වචනෙන් කියා නිම කල නොහැකි පුතෙකි ❤️

  • @madushanipriyangi4370
    @madushanipriyangi4370 3 ปีที่แล้ว +1196

    මේ සිංදු හදන්නෙ මායාකාරයෝද දෙයියනේ 😍🖤💫💙

    • @kaveeninduwara494
      @kaveeninduwara494 ปีที่แล้ว +47

      Na yasas hadanne👍

    • @chirathchathura3433
      @chirathchathura3433 ปีที่แล้ว +11

      ඔයා මායාකාරියක් නේද😊

    • @Hyper_musicyt49
      @Hyper_musicyt49 ปีที่แล้ว +7

      ​@@kaveeninduwara494 🤣🤣

    • @bachii._
      @bachii._ ปีที่แล้ว +8

      Shehan ayyage lyrics kiyanne next level. Wenasma vibe eke hit wechcha godak sindu liwwe eya ❤😍

    • @iyantharanasinghe4085
      @iyantharanasinghe4085 ปีที่แล้ว +11

      Neh 🤭 Shehan galahitiyawa 😊

  • @Dinuwan001
    @Dinuwan001 2 ปีที่แล้ว +8

    Flim එක බලලා ආපහු මේ සිංදු අහනකොටත් මුලු කතාවම මැවිලා පේනවා❤️🌸

  • @rxnweer1758
    @rxnweer1758 3 ปีที่แล้ว +136

    Rose රිදී තිරයේ පළමු නිර්මාණය❤️ කෙටි කලකින් බොහෝ දුර ඇවිත් අර්ථාන්විත ලස්සන නිර්මාණ තුලින් මිනිස්සු අතරට...😍
    රොෂෙල්ගෙ වෙනස්ම රංගනයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා.
    තේරුනාදෝ විසල් ආදරේ😘 nice feeling amazing voice❤️
    ආදරණීය ප්‍රාර්ථනා❤️❤️

    • @Startpixie12
      @Startpixie12 2 ปีที่แล้ว +1

      Who is rose ?😊

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว +4

      @@Startpixie12 රොෂෙල්

  • @DiariesOfSithum
    @DiariesOfSithum 3 ปีที่แล้ว +45

    ශාරධා music video එකට පස්සේ බලපු ලස්සනම එක ❤❤❤❤
    රාහුල් අයියා දෙකේම හොදටම රගපානවා.අර චුටි කෙල්ලයි,රොෂෙල් අක්කියි හරි ලස්සනයි.
    Bluesky team එකට මේ වගේ Heart touching Music videos දිගටම කරන්න ලැබේවා.❤❤❤

  • @bimsarachamindun8874
    @bimsarachamindun8874 3 ปีที่แล้ว +39

    රොෂෙල් අක්කි මාරම ලස්සනයි

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +6

    adaraniya prarthana FILM එකේ songs වලින් මං ආසම song එක meka.....මේකෙ Lyrics ගොඩක් ලස්සනයි......Roshel Rahul දෙන්නත් මාර natural විදිහට act කරනවා.....
    සීතල සුළගේ/මදුරභාණි songs දෙකත් ලස්සනයි......

  • @YaSh-bc7ro
    @YaSh-bc7ro 3 ปีที่แล้ว +65

    මරු මරු 🙈♥️

  • @nipun5576
    @nipun5576 3 ปีที่แล้ว +15

    අම්මෝ trending ඇවිල්ලා ❤️💪🔥

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +120

    යසස් අයියාගේ voice එකට රොෂෙල්, රාහුල් act එකයි, එයාලගේ පොඩි කාලෙයි මාරම විදියට feel වෙනවා🤞

  • @ajithweerasekarge9788
    @ajithweerasekarge9788 3 ปีที่แล้ว +16

    BLUESKY PRODUCTION ,වාසව අයියා, යසස් අයියා....., මේ දේවල් ඇවිල්ල අමුතුම බ්‍රෑන්ඩ් ❤❤❤

  • @r_j_5358
    @r_j_5358 3 ปีที่แล้ว +75

    යසස් මැදගෙදරගෙ voice එක🔥🔥❤️

  • @ItsMe-ew4vu
    @ItsMe-ew4vu 3 ปีที่แล้ว +102

    Song එක මාරම ලස්සනයි. මාරට Feel වෙනවා 😭😍❤️
    Roshel akka Congratulations! 😍❤️🔥. ඔයා හින්දා තවත් මේ song එක visual එක ලස්සන වෙනවා.....🙈😍❤️

  • @kevinlj1802
    @kevinlj1802 3 ปีที่แล้ว +35

    පොඩි කාලෙකින් රොෂෙල් මේ ආපු දුර ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් අය ගොඩක් කතා කිව්වා ඒත් නිහඬ ව තමන්ගේ ගමන පාඩුවේ යනවා . 😍 😍 Weldone rose.

  • @madupradeepika7989
    @madupradeepika7989 3 ปีที่แล้ว +20

    Song eka puduma lassanai film eka release venne kavadda. Love you soooooo mach Roshe😚😚😚😚😚

  • @kawyakavindi8327
    @kawyakavindi8327 ปีที่แล้ว +4

    මට හිතාගන්නවත් බෑ
    ඇයි මේ සිංදුව මෙච්චර feel වෙන්නේ කියලා.
    Yasas medagedara ඔයාගේ කටහඩ මාරම sweet ❤

  • @sandunikamihirani6829
    @sandunikamihirani6829 3 ปีที่แล้ว +49

    Woow.ලස්සනයි.රොෂෙල්ට කලා ලොවෙි දිගු ගමනක් යාමට හැකි වෙිවා.සිනමා ලොවෙි දිදුලන තරැවක් වෙිවා❤❤❤❤

  • @kevinlj1802
    @kevinlj1802 3 ปีที่แล้ว +15

    රොෂෙල් ගෙ හැඟීම් නිරූපණය 👌🔥ඇත්තටම ඉතාම කෙටි කාළයක් තුල මේ ආපු දුර ගැන ගොඩක් සතුටුයි. දුර ගමනක් තිනෙවා ඔයට. 😍💖🔥

  • @Manu_12_07
    @Manu_12_07 3 ปีที่แล้ว +33

    Song eka lassanai
    Roshel akki 🌸❤️

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 3 ปีที่แล้ว +6

    Song okkoma patta ආදරණීය ප්‍රා‍ර්තනා😍 hoda නිර්මාණයක් වෙයි kiyala sure