hoda wedak krla tyenwa dasun ayya. twa honda weda balaporothu wenwa.api issra indan oyge voice ekta asayi ne ithin ^^. All the Best. God bless you ayya~
I'm A Filipina. My Sri Lankan boyfriend used to sing this and it was beautiful. I wish I can understand the lyrics. Awesome Music. Keep it up ❤ edit: I'm a girl. Filipino is a general term for people of the Philippines but to make it clear, I changed it
Hey, it has a great meaning too. Simply it says how a person can lose one love, passed a depressive episode about it and finally found a new love that can wipe all the sadness and depression away. One of my favourite songs.
After saying that you love me, After promising in the name of love, You went away even without telling All the stories told in love are silent today Went away even without telling never felt a smile in the heart after it dies with the name of her love All the dreams she gave entangled with haze in the cold winter (Just the half of the song,sorry my English is not good,anyone feel free to correct me👍)
@@justjellybean5922 This is not the correct meaning of this song. A boy and a girl were in love with each other and they were having a very happy married life. Unfortunately the wife passed away when she was pregnant but the baby survives. At the Beginning of the song the singer says 'After defining love, after expressing love you have suddenly left without even giving a clue' .In the first verse singer says how painful it is for him to live with those memories. In the last verse he says 'all the tears bought by the death of the wife has cleared by the baby she gifted and he could define the love again but this time differently as a father and a daughter. And he says he name this song as a tribute for the new definition of love.
දසුන් ..!!! ඉතාමත් අලන්කාර නිර්මාණයක් ..!!!!🙏🙏මේ සින්දුව මට මෙච්චර කල් යනකං හම්බ උනෙ නත්තෙ මගෙ අවාසනාවකට ..!!!!😔😔 හොයා ගත්ත වෙලාවෙ ඉන්දන් අහනවා එපා වෙන්නෙ na..!!!!👌👌👌 I wish you all the very best and please do more songs like this..!!!😊😊😊👍🏽👍🏽
Wow Dasun this song is amazing.. I can't believe why this song doesn't hit in Charts... Wishing you all the best to create more and more nice songs like these..
Wow...!! Dasun ayye..!!! Song eke maarama lassanai. Api songs kiyanna patan ganne oyage me song eken. Maarama lassanai. Good Luck and we want more.. you can do it 👍👍👍👍👍👍🎉🎉🎉🎉
මට එදා සිරස superstar බලද්දි හිතුනේ තවත් මල් සින්දුකාරයෙක් බිහි වුනා කියලා.ඒත් මං වැරදි.නිර්මාණය සුපිරි ලංකාවට ඕනේ අහන්න පුළුවන් මේවගේ සුපිරි ගීත.දිගටම මේවගේ හොද දේවල් කරපං සහොදරයා.ඔබට ජය👏🙏🙏❤️❤️
මම ආදරේ කරපු එක්කෙනා මීට අවුරුදු ගාණකට කලින් මේ ලෝකෙන් යන්න ගියා.
ඊට කාලෙකට පස්සේ එයා වගේම මාව තේරුම් ගන්න පුළුවන් එයා කෙනෙක් අයෙත් මගේ ලෝකෙට ආවා....
"තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනා".....මේ සිංදුව ආයෙත් මාව ඒ ලෝකෙට එක්කගෙන ගියා....ගොඩක් පිං.....ජයෙන් ජය....දසුන් පුළුවන් නම් මේ සිංදුවේ Acoustic Version එකක් කරන්න......
🤐
Thank you all ❤️🙏🏻
hoda wedak krla tyenwa dasun ayya. twa honda weda balaporothu wenwa.api issra indan oyge voice ekta asayi ne ithin ^^. All the Best. God bless you ayya~
Best of luck
Dasun Madushan great work ❤️ keep it up ✌🏼
Dasun Madushan its best lv u. 🎉💯💯💯💟👆🎀😇😘
Woow .....hithata wadunu sinduwak ..mara lassanaii........
2024 අහන අය කෝ ❤😊
❤
03/17❤️
03/18
Me
Mee
දැන් tiyena මල් සිංදු අතරෙ මේ වගේ හිත නිවෙන සිංදු අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්.ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්.හිතට ගොඩක් දැනෙන හැගෙන සිංදුවක්.❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
රෙදි ගලවන් hit කරන්න හදන විඩියෝ වලට වඩා 1000% මේක නම් හොඳයි 👍👍👍👍👍
Absolutely. I am agreeing with you.
@@charithjg1982 cant you just tell it in sinhala..
එදා ඉදන් තාමත් පිස්සුවෙන් අහන්නෙ🔥❤️
I'm A Filipina. My Sri Lankan boyfriend used to sing this and it was beautiful. I wish I can understand the lyrics. Awesome Music. Keep it up ❤
edit: I'm a girl. Filipino is a general term for people of the Philippines but to make it clear, I changed it
If u have a bf u should be filipina right. How come filipino.. u gay?
Hey, it has a great meaning too.
Simply it says how a person can lose one love, passed a depressive episode about it and finally found a new love that can wipe all the sadness and depression away.
One of my favourite songs.
@@ishaanblack2049 damn, Srilankans take everything too literally dont they?
@@ishaanblack2049 පිස්සුද යකෝ තොට
@@ishaanblack2049wow that’s so rude. As a Sri Lankan I’m sorry on behalf of this person.
ඊයේ ඉදල තාමත් අහනවා ..කී පාරක් ඇහුවද කියල මතක නෑ ..ආයි ආයි අහනවා ❤️ දසුන් නියමයි ❤️
Pubudu Lakmal oya iye idanne mn dasun aiya oka karapu dawase idan ahanawa...😘😘
හිරිවැටිල ගියා
" නොකියම නොකියම" parts එක්ක😍
ඒක ඇහෙන්නෙ ලෝකී අවලෝකී වගේ. Lyrics බලලා තේරැම් ගත්තේ ඒ වචන නෙමෙයි. කියන විදිහෙ වෙනසක් කියලා…🤭♥️
You have an amazing voice, Dasun sir!!!! Love from India...
❤️❤️ නියමයි අයියේ...සිංදුව.....මේ කාලේ ලංකාවේ සංගීත ක්ෂෙත්‍රය උඩුගම් බලා යනවා....😍😍😍😍😍 ❤️
සංගීතය ,චිත්‍ර කලාව , නර්තන 3නම MIX කරලා ❤️💥
Coldplay- gravity
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
නෑ හිනා වින්ද කාලයක් හිතට
ඈ නමින් මියැදුනා
ඈ ගෙනා හීන සීත සෘතුවක
මීදුමේ පැටලුනා
තෙලිතුඩින් ප්රේම හද පුරා ඇඳුන
සිතුවමත් බොඳ උනා
ආදරෙන් තෙමුනු හිත පුරා
ගෙතූ තනු පවා වියැලුනා
වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා
ආදරේ පවසලා
ආදරේ නමින් දිවුරලා
නොකීයම, නොකීයම යන්න ගියා
ආදරෙන් කී කතා
අද ගොලු වෙලා, අද ගොලු වෙලා
නොකීයම, නොකීයම යන්න ගියා
හා හා යන්න ගියා
හා... යන්න ගියා
Wow 😙😙😜supirima supiri sinduwk ; hithete wadinewa.congrats idiriyetath me wage thawe songs keranne kiyela wish kerenewa
මේ සිංදුව ඔලුවෙ තිබ්බේ කසුන් ජෙනරේජන් 4 එකේ කිය කිය ඉන්න කාලෙමයි. මිනිහා එලියට දායි දායි කියල හිතුවා දැම්මෙම නෑ. අන්තිමට මෙන්න මල්ලි දාලා 😍 තෑන්ක්ස්ස් දසුන්.
සංගීතය, චිත්‍ර, නර්තනය තුනම එකතුවූ තැන....
This is still my favorite song ever...❤❤
This is what everyone is expecting from you after winning the super star. Well done and Keep it up.
ජය මචං...❤️🤘🏻
එක ආතල්...
Thanks malli
දසුන් මම දසුන්ට සුභ පතනවා කලා ලොවේ හොදම තැනකට එන්න.මගේ කැමතිම ගායකයා දසුන් මධුෂණ්.දෙවි පිහිටයි!
NOKIYAMA NOKIYAMA YANNA GIYAAA............ hrima hri lassanai song eka wgwma lyrics. ALL THE BEST BROTHER!!!!
ආහහේ ඉදන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා❤️ ඔය කට හඩට ආදරෙයි මචෝ සුපර්ස් ස්ටාර් වල බයිලා ර්වුන්ඩ් එකේ ඉදං දස්සෝ...ආදරෙයි❤️❤️
දසුන් මල්ලි ඔයාගේ voice එක මාර ලස්සනයි . Feel වෙනවා හොදටම 💓🎶
😍
අපි මේක එනකන් බලන් හිටියේ... අපි සුභ පතනවා අයියට 🙊😋
ඉස්සර ආසම සින්දුව ❤
Lassanai ayye oyage sindu...godak adarei oyge voice ekata wagema oyatath...aluth sinduwak enkan iwasillak nethuwa balan inne...
ජීවිතේ වැඩිම වාර ගානක් අහපු සින්දුව 🤩🤩🤩😍
Wow Dasun this song is just magic.Still listening to this as it's a newly released one
Sooo, I'm not from SL, but I love this song so much even without understanding it. Anyone knows the translation? Please?
This song describes feelings of a guy towards his girlfriend who have broke up with him
After saying that you love me,
After promising in the name of love,
You went away even without telling
All the stories told in love are silent today
Went away even without telling
never felt a smile in the heart after it dies with the name of her love
All the dreams she gave entangled with haze in the cold winter
(Just the half of the song,sorry my English is not good,anyone feel free to correct me👍)
Ohh. Thank Youu. I'm not a guy, but I feel the same 💔
@@justjellybean5922 This is not the correct meaning of this song. A boy and a girl were in love with each other and they were having a very happy married life. Unfortunately the wife passed away when she was pregnant but the baby survives. At the Beginning of the song the singer says
'After defining love, after expressing love you have suddenly left without even giving a clue' .In the first verse singer says how painful it is for him to live with those memories. In the last verse he says 'all the tears bought by the death of the wife has cleared by the baby she gifted
and he could define the love again but this time differently as a father and a daughter. And he says he name this song as a tribute for the new definition of love.
Thank you everyone 💓
මාර ලස්සන සින්දුවක් 🥺🌹🙏🏻
ආයෙ මේ වගේ එකකුත් ඕනෙ දස්සෝ .. මේ හරි ලස්සනයි
Gd one brother ! ❤️👌
නියමයි දසුන්. මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න තව තවත් ශක්තිය දෛර්යය ලැබේවා! වෙල් ඩන් බ්‍රෝ!
ඔයාගේ සිංදු ගොඩාක් ලස්සනයි දසුන් අයියේ.. තවත් ලස්සන සිංදු ගොඩාක් ඕනි ..
Aiyya visual ekk krla damu aniwa damu...meka lankawe hit wenwa ...apu dawase idhan ahanwa thma epa unna fttta✌️✌️✌️ moratuwata adambarayak 🙏
මේ සින්දුව තව ටිකක් දිගට තිබ්බනම්❄️
godaakma hithata danuna aiye song eka.kochchra ahuwath epa wenne naa.oyage songs okkotama asae.mekatanam godaaaak aaaaaaaasaaaaiiiii.congratulations 👍😘
Superb ❤ Still listening after 6 years !
කොච්චර ඇහුවත් මදී ❤️❤️ Great one 👌
ඔය තියෙන්නේ මචන් නියමෙටම.පට්ට music ඕයි.මේක අනිවාර්යෙන්ම hit එකක් වෙනවා. උබ මේ ගැම්මෙන්ම වැඩ ටික හොදට කරන් පලයන් . ජයවෙවා
දසුන් ..!!! ඉතාමත් අලන්කාර නිර්මාණයක් ..!!!!🙏🙏මේ සින්දුව මට මෙච්චර කල් යනකං හම්බ උනෙ නත්තෙ මගෙ අවාසනාවකට ..!!!!😔😔
හොයා ගත්ත වෙලාවෙ ඉන්දන් අහනවා එපා වෙන්නෙ na..!!!!👌👌👌
I wish you all the very best and please do more songs like this..!!!😊😊😊👍🏽👍🏽
Wow 😢❤️❤️❤️ lassanai godaaaak ❤️❤️Issara kale mathak una me song aka ahanakota😢😔😔😔
Just loving it. After the Sirasa Voice😘😘😘
මගේ නම තියෙන සුපිරි ගායකයෙක්.
Visual නැතුව වුනත් කතාව හිතේ මැවෙනවා මදුෂාන් අය්යේ 💪💜️
හරිම ලස්සනයි අයියේ ❤❤❤
මල් සින්දු ටිකෙන් ටික පිරිහිලා යනවා මාර සතුටුයි ඒ ගැන නිර්මාණාත්මක සංගීතය නැවත ඔලුව උස්සලා සතුටුයි හදවතින්ම ඒ ගැන ඊට වඩා ❤️😍 ජයවේවා දසුන්! 😊
Wow Dasun this song is amazing..
I can't believe why this song doesn't hit in Charts...
Wishing you all the best to create more and more nice songs like these..
woow niymai...best of luck aiya..
මේක පට්ට මචෝ ❤️🔥🤩
KalpanaNayanamadhu .
Wow...!! Dasun ayye..!!! Song eke maarama lassanai. Api songs kiyanna patan ganne oyage me song eken. Maarama lassanai. Good Luck and we want more.. you can do it 👍👍👍👍👍👍🎉🎉🎉🎉
Congratulations dasun❤️,sinduwa matama hadala wage bn.mage kathawamai💜💜💜
Wow nice song dasun ayya, keep it up.......the good work.all the best for your effort...hoping for a nice music video as well.....
Dassa this is why we made you the Super Star! Just love this song.. All the very best brother!!
2023 වුනත් තාමත් මේ ගීතයට මං ආදරෙයි❤
this melody
Eka digata ahanna bayai ban epa wei kiyala...... patta malli... lyrics nan Una ganna liyala thiyenawa....top class song bro.... all da best❤️
මේ වචනයි මගේ ජීවිතෙයි දෙකක් නෙමෙයි දස්සා. Thnx for this❤️
දවසට තුන් හතර සැරයක් අහනවමයි. පට්ට 😍😍
ඒ සින්දුව ගැන කියන්න වචන නෑ bro. පට්ට. ජය වේවා...
Patta dasun eka . Mewa thama one
Supirima voice ekak mama dekapu. Ai meken hariyata wedak ganne naththe, hoda production ekak karanna. Digatama sindu karanna.
love it
Lassanai ane ❤️❤️❤️ oyage kata hadata mn asaiii
Wowwwwww aththatama lassanaii 👍👍👍
Superb Dassa.. congratulations..
Definitely Its Must be super hit..😍😍😘😘😗😗😚😚😚😚😚😚
එදා ඉඳලා අදවෙනකල් හරි ආදරෙන් අහන සිංඳුවක්, ඒත් එදාට වඩා අද එක වෙනසයි වෙලා තියෙන්නෙ....
Dasun aiyah mekanam oyage turnimg point ekak 😍 well done machan
Ee wachana tika oya voice 1ken 100weni wathawta ahanakotth duka hithenawa..😢😍💖
Very beautiful song..i love it 🎼🎶🎵
This is really nice. Good one dasun. Keep the good work up. cheers
අම්මෝ පිස්සු හැදෙනව පට්ට ඒක 😍
උබ ගැහුව හොදම සිංදුව ව්ගේම උබේ සින්දු වලින් දෙපරාරකට වඩා අහපු එක මේක.මේ වගේ සිංදු කරපන් හැමදා අඩන තනු අහල අප්පිරියයයි.
lassana song ekak..
මෙහෙම තමා වෙන්න ඕනේ. Keep it up bro
Heavy metal,groove metal,melodic death metal genre ....so nice song ayya 😊❤
WOW mama kamathi meh song ekata godak lassanai niyama arthayak thiyeawa
This is the most suitable way of music for you... Awsome music, voice, melody as well as amazing animation video....!!! it's a nice dramatic one...
godak lassanai aiye sinduwa!!! kiyanna vachana na.Anagatheta suba pathanawa oyata!!!
අනේ දැන් සින්දුවල ඔහොම හැගීම් කියන්න පුලුවන් මිනිස්සු අඩුයි දෙයියනේ.. කෝ ඔයාගෙ තව සින්දු ඕනි මෙහෙම..
sinduwai vedio ekai dekama supiri.. dasun ela kollek neh 😁😁😁
2022 මේ සිංදුව අහන කට්ටිය මේ කොනට ❤️🍃😌
Woww ..very heart touching lyrics..well done
Melody එක 👌
Congratulations dassa superb bn adareii bokkh .❤️😍✌️😘
i have listened to this more than 20 times for today.. its really nice song..keep it up..
Adre nisa widwewwa nisa tamai adre apa une.dn matnm kisima deyk danne ne.hamdema maywk hriyta re pena heenyk wge ude ahrla bladdi aka aka heeneyk witarai.dasun saho hrima artakatnyk adreta deela tiyei.mara watinkmk tiyena sinduwk
ඈ ගෙනා හීන සීත සෘතුවක මීදුමේ පැටලුනා ❤️
Perfect example of excellence. Superb lyrics, melody and most importantly the talent.
බොහොම මියුරු සංගීතයක්. බොහොම මියුරු ගීයක්. Visual එකනම් English song එකකට කලින් කරපු එකක් මතක විදියට.
Love the song, is it available on iTunes?
ආකහේ ඉදන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනා.💟😌
ලස්සන සිංදුවක් ....හොඳ වැඩක්...👍
ඉවර වෙනවට අකමැති සිංදු 💓
❤🥺 voice
I am your big fan dasun aiya. This song is wonderful👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏
pattai bro pattai ube wada gana ahanna deyak na ithin aith
තාමත් අහනවා 😪❤️
ane e sinduwa gdk lassanai kochchara ahuwt epa wenna ekmai ahnna htenne❤
Heart touching ❤️ well done dasun & kasun