mama podi kale idan balana song ekak sirasa tv eken.😍😍😍🤩❤❤❤❤❤❤❤❤❤❤❤.mata tama aurudu 12.😍😍😍😍🤩🇱🇰🇱🇰🇱🇰❤❤ tama ahanwa.2020.2021.2022.2023.2024.2025.maren tak kal balanawa.😍😍🤩🇱🇰🇱🇰❤
samaje gana hodata terumak athiwa kiyala dila tynawa yaluwo gana ahema eka terum ganna bari gon haththak tamai baninne gdk unta me sinduwata ridei dasun bro ❤ patta boot kali gahala adnawata wada mewa niyamai.oyage ara aganuwarak kiyala tibba seen aken minissu ubatath lebel ekak dunna machn dn bln inne kapannamai khoma karath wadak na ape lankawe samaje hati oka thamai....uba kiwwa wage age idan kana ka mithuro tmai inne 😂
කෝ බලන්න 2024 අහන අය 😊
innw
@@thanurahansaja1728 gammak
@@thanurahansaja1728 He He 😅
Inno 💖👀
😇❤️
Tnx all 🙏❤️
wenas widiyta hithala lassana sinduwak krpu oyta budusarani
patta sinduwa meka
Dasun Madushan Suppa video 1bn sira katawa
👍😊👌😋
Aaiya it's really nice 😍
"සෙවණැල්ලට පාට" මතක් වෙලා ආවෙ
ඉස්සර ඒ සිංදුව තුන් පාරක්වත් නොකියවුන එක scl trip 1ක් තිබ්බෙ නෑ. එතකොට මම හයේ පන්තියේ දැන් ඉස්කෝලෙන් out වෙලත් ඉවරයි🙂
Thank you ayye ඒ මතක වලට
අද තමයි සින්දුවට හරිම රහ වැටුනේ.... 2021 January
බහුතරයක් කොල්ලොන්ගෙ ජීවිත කතාව..❤️❤️
ආනිවා සාහොදරයා
සිරා
ow aa mgath
බදාගන්න නියම තැන බලා වටේ ඉන්න උකුසු ඇස් වසා හිනාවෙන්න ඉන්න උන්ට හොදට දෙන්න චාටරේ පුතා ❤🤞
සුපිරි සිංදුවක්. මේ සිංදුව තනිකරම ඇත්තක්
කටහඩත් සිංදුවටම match වෙනවා 💜️💜️💜️💜️
සුභ පැතුම් දසුන් අයියේ .ඔයාගෙ සිංදු වලට මං කවදත් ආසයී
දසුන්ගෙ සින්දු වලින් කැමතිම එක 🖤
Lyrics
බත් කූරෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී ඉන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
නා ගන්න
හොදම තැන කියා
ලෝදියම පෙන්නුවේ පුතා
පාගන්න හොදට ඔලුව
මෙන්න ඉතින් පාගපන් සනා
දරා ගන්න නියම හිත කියා
කියා කියා
මේ ලෝකයම ගිනි තියා ගියා
ගියා ගියා
නටා ගන්න බැරිම උන්ට
ඇදට තියෙන ලෝකයත් එපා
බත් කූරෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී ඉන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
හිතා ගන්න බැරිද මිත්රයා
ලගින් ඉන්න සර්පයා මෙයා
එපා බොන්න නිවපු වතුර
ඒක යටින් ගින්දරත් ගියා
බදාගන්න නියම තැන බලා
බලා බලා
වටේ ඉන්න උකුසු ඇස් වසා
වසා වසා
හිනාවෙන්න ඉන්න අයට
හොදට දෙන්න චාටරේ පුතා
බත් කූරෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී ඉන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
බත් ටික කෑවෝ
අංකූරෝ
අගේ ඉදන් කන කෑ මිතුරෝ
ලංවී උන්නෝ
වල පෙන්නා
උන් ටික පසු නොබලා ගෙදර ගියාදෝ
බත්කූරෝ
බත්කූරෝ
දසුන් අමුතුම brand එකක්. 😎😎😎
2021 velath meka ahana aya koo 🔥
ගොඩක් වෙනස්ම ආකාරයේ සින්දුවක්... dasun aiya hmdamat superb👍
2024 Anyone ❤😊😍👀
Me❤
2024 ko balna😮😮
Bath kooru aawe parakku wela . .eath bath kooru top 1 eaka inne . ... supirima song..... api mechara dawas balan hitepu eakath paduwak ne . .elaa sinduwa.. dasun ayiyage style tikath patte 😍😍😍😍😙😙😙😙
dasun sinduwa derana music video ekata dammoth aniwarenyen aword ekak hambawena wamai dasun good luck wish you all the best
මේක තමා උබේ සුපිරිම සින්දුව දසුනා!♥️🥺😂
“අගේ ඉදන් කණ කැ මිතුරෝ.
ලං වී ඉන්නෝ වල පෙන්නා උන්ටික පසු නොබලා ගෙදර ගියාදෝ”2023.MARCH.31
2024 anyone
2025 Any one ?😊
Whooo❤
සුපිරියක් තමයි මේක bro. මචෝ song එකක් කරන්න කලින් හොද trck එකක් කරන් ඉන්නවා. කට්ටිය දුන්න පලියට ගන්න එපා. උබට set නම් විතරක් කරපන්. අනික උබේ voice එකත් වසිනේ.5M පනින්න එකක් කරමු ගැම්මට 👍
2022 අදත් අහනවා මගෙ කතාව තනිකරම මේ ♥
තාම අහනවා මේ 2022 අපි හිතුවේ නෑ නේ එදා ඒ ආපු පොඩි කොල්ලා අද මෙච්චර දෙයක් කරයි කියලා
ලස්සන සින්දු වක්,,අදටත් අහනවා දසුන්🥰❤️🔥
Visual එකත් පට්ට 🌼💜️
කසුන් අයියත් ඉන්නවා නේද?
Is anyone in 2024
simply awesome. nice work throughout the song. ජය.!!
සිරස බිහිකරපු සුපිරි ම සුපිරි තරු.මේ අපේ ම දියමන්ති .ස්තුතියි සිරසට ❤️❤️❤️ ❤️❤️❤️ ආදරෙයි සිරසට ❤️❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️ පන වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
2024/08/12 😎❤
2022 ඇහුවා එහෙනම් 😮💨
Meka Spotify naane
ඔයාගෙ සුපිරිම සිංදුව....
This thing can't get old ❤
මන් ආසම සිංදුවක් 2023 ත් අහනවා 😌❤️
3 වසරේ ගිය සින්දුව 😅😅
ආදර්ශවත් සිංදුවක්👍💪❤️
හිතාගන්න බැනේ මිත්‍රයා
ලගින් ඉන්න සර්පයා මෙයා .❤❤
බොසා 2022 ☝❤️
2024 December ko ane😅😅😅
mama podi kale idan balana song ekak sirasa tv eken.😍😍😍🤩❤❤❤❤❤❤❤❤❤❤❤.mata tama aurudu 12.😍😍😍😍🤩🇱🇰🇱🇰🇱🇰❤❤ tama ahanwa.2020.2021.2022.2023.2024.2025.maren tak kal balanawa.😍😍🤩🇱🇰🇱🇰❤
🏆️paape mituranta adenna dila tiyenawa....patta dasun bro!!!!!🏆️
dasun..
meka niyama story ekK..
supiri..
Listing 2023 ❤️✨ " fav old playlist ‼️
2024❤
dasun sinduwa lassanai wish karana wa oyage future plans walata wish you all the best dasun
දසුන් අයියා super star una කාලෙ ක්‍රශ් එකක් තමා ඉතිම් 🙈🙈❤️ පොටෝ ඒම තාම තියේ ඒ කාලේ එකතු කරපුවා🤭🤭🤭
කොල්ලාන්ගෙ කතාව සිරා😍😍😍😅😉
අද tv එකෙන් දෙක්ක ගමන් මෙතන්ට ආවේ ❤️❤️ 2022
How’s listening this song 2024 😊
My favourite ❤❤
Supiriyak 🤙❤️
කාලය ක් තිස්සේ හෙව්වා අද තමයි හම්බ උනේ මචං බොක්ක ♥️💕💕💕 brother
Wow aiye lassanai sinduwa keep it up🤗🤗🤗🤗
2023 memories 🥺❤️😊
e dawsvla mage crush ekah😩❤🔥
ගොඩක් ලස්සනයි දසුන් අයියෙ ඔයාගෙ සිංදුව ....ඔයා ලොකු වෙනසාක් , සදරන්‍යාක් කරා..ඔයාගෙ song එකට ඉස්සරහට ඔයාට මං හදවතින්ම යාන්න මං සුබ පතනවා....ummmmmmmmma
මටත් උම්මියක්?
ishan kavindu .......
Niyamai aiye oyage song akath beautiful oyath very beautiful i wish u all the best api adarei oyata godaaaaaaak ummmmmmmmma.
Next level song 🎧 in 2k24 😌😌❤️
meaning is awesome..it has something to take about the modern society..keep it on bro..
live ekak daamu Hot choclet ekann
😁❤️
කාලෙකින් උඩින්ම ටියනවා ඩැක්කා 😘
2022 ahanawa sago
Patta songs mewa
Thanks
2022 ත් අහනවා😘 Super❤️❤️❤️
maru
Yaluoooo tami kare 🤪
samaje gana hodata terumak athiwa kiyala dila tynawa yaluwo gana ahema eka terum ganna bari gon haththak tamai baninne gdk unta me sinduwata ridei dasun bro ❤ patta boot kali gahala adnawata wada mewa niyamai.oyage ara aganuwarak kiyala tibba seen aken minissu ubatath lebel ekak dunna machn dn bln inne kapannamai khoma karath wadak na ape lankawe samaje hati oka thamai....uba kiwwa wage age idan kana ka mithuro tmai inne 😂
2023 alive ❤️🔥
2024 March 👀🩷
Harima lassanai.Dasun mama oyata mage hathawathinma suba pathanawa.oyata hotha gamanak giyaheki.ihalatama yanna.mage kemathima gayakaya oya.oya sangithayen ihalatama yanna.lankawe hotha tharuwak wenna.
Good old days 😭❤️🔥
Supiriiii bro keep it up
Dasun my tie fav since 2013. Hope u remember me.
😍😍එල 😍😍
Marama meaningful song ekak mcn. Gd luck
ආව දවසෙත් අහල තාමත් අහනව
අංකූරෝ තමා අන් ලයික් කරලා තියෙන්නේ
2022ත් අහන අය මේ පැත්තට...💥
Podi kaale dasunta asa nisa ahuwata dn thamay theruma thwrenne❤
2021 අහන අය කෝ ❤
Ade mekA patta ,,,brother ,,super ,,good job ,,🤟🧡❤️🇺🇸👍
තව අවුරුදු 100කටත් valid ඉතිං 🤍
Supiri song eka aiye patta😍
Dassa supiri bn ,. Niyamai sira kathawa .... ♥️♥️
WOW dasun aiyaa!!!! SUperb wadak!! Good Lucki Broo!!
❤2023❤
Marama asai aaa ❤️❤️❤️🤪🤪🤪🤪🤪🤪🤪
superb work bro!!👍👌👌👌👊👊❤
Always listening !🔥
elama #dassa.. meaning ekai song ekai patta...
Dassa Elah Bro😁
තාම අහනව ❤️
Views gen hithann epa aiye..oya oyage gamana yanna...adatath ahanawa...😍hemotma mehem sindu denenne😎
2021 Anyone ❤️💔🤘🏻
A Great Tip In Some Seconds 😼💖
පහර සිංදුවක් 💖😇😊
Awesome Track bro! keep it up!
maaaraa lassanai ayyeeee.maruuu
2022 ඩීසල් පෝලිමෙ ඉදන් බලන්නෙ 😅
fhatta song ekka.😎😎😆😆👏👍
ආඩම්බරයකි