ඉකමනින් බඩ බස්සගන්න Keto diet හරියටම කරන්න | Keto ගැන මුල සිට අගට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • මෙම වැඩසටහන මගින් ඔබට කීටො ආහාර වේලක් යනු කුමක්ද? එහි අන්තර්ගත විය යුතු ප්‍රධාන පෝශක ප්‍රති ශතයන් කෙබඳුද? යන ගැටලු සහ කීටො ආහාර වේලක් ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබඳ දීර්ග වශයෙන් පැහැදිලි කර ඇත.මේ සඳහා මා විසින් අද්‍යනය කල පර්යේෂණ වාර්තා පහත දැක්වේ.
    #bellyfatloss #bellyfatworkout #ketodiet #keto #ketolifestyle #ketorecipes #ketocooking #ketoweightloss #ketogenicdiet #ketosis #ketomeals #whatisketo #whatisketodiet #whatisketogenicdiet #howtoloseweightfast #howtostartketo #nursehesh #howtolosebellyfat #bestketosinhala #ketosinhala #howtoburnbellyfat #howtostartbellyfatloss #ketoandintermittentfasting #intermittentfasting #intermittentfastingdiet #ketoprak #nurseheshketo ‪@NurseHesh‬

ความคิดเห็น • 85

  • @NurseHesh
    @NurseHesh  2 วันที่ผ่านมา +23

    අද වැඩසටහන උදෙන්ම වැටිල වෙලාව දාන්න අමතක වෙලා 😂 කමක් නෑ . හැමෝම බලන්න මේක ගොඩක් වැදගත්
    මගේ අනිත් චැනල් එක මෙතනින් ගිහින් subscribe කරල තියාගන්න👇🏽
    youtube.com/@fit_nurse?si=f6rqD4qG8UJZpdiJ

    • @Sanu-e4b
      @Sanu-e4b 2 วันที่ผ่านมา +1

      @@NurseHesh pcos video ikmnata one nurse 😒😒

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +3

      Hari heta dennam 👍

  • @arunayapa4079
    @arunayapa4079 7 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි 🙏 වටිනා පැහැදිලි කිරීමක් ...💐

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 2 วันที่ผ่านมา +4

    Mr hesh...ව්ඩීයෝ එකක් දාපු ගමන් බලනවා....ඔයා කියන හැම දේකින්ම ජිවිතේට ගන්න දෙයක් තියෙනවා....ලොකුම සැපත නිරෝගිකම කියනවනේ...ගොඩක් පින්...ආදරෙයි mr hesh..

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️👨🏾‍🦱

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 2 วันที่ผ่านมา +15

    අඩුකරගත් බර එලෙස පවත්නා ගන්නෙ කොහොමද කියල වීඩියෝ එකතාම ඔබතුමා කලේ නැහැ නෙ,බලාපොරොත්තු ව ඉන්නවා ,

    • @RuwanthiMoragodaarachchi
      @RuwanthiMoragodaarachchi 2 วันที่ผ่านมา

      මමත් ඒක ගොඩක් වැදගත්

    • @iflaal_
      @iflaal_ วันที่ผ่านมา

      Low Fat, Low Sugar & Low Calories, Low Carbs Foods Mokadda kiyala kiyannako Sir 🙏

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 2 วันที่ผ่านมา +1

    Nurse kito diat එකේ මස් හෝ මාළු ගත යුතු ප්‍රමායන් සදහන් කලොත් ගොඩක් වටිනවා

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 วันที่ผ่านมา

    ඕනෙම කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් විදියට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ගොඩක් පින් සර්ට බුදුසරණයි

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      👍❤️

  • @Jmkays66
    @Jmkays66 2 วันที่ผ่านมา +7

    😂 ඌරෙක් වගෙ හිටපු මන් දැන් පොඩ්ඩක් හරි කෙට්ටු වෙලා ඉන්නෙ මේ නර්ස් නිසා 😂 ඩොක්ටර් කෙනෙක්ගෙ වීඩියො බල බල හිටියා පැහැදිලි කරනවා හරියාට කරන්න ඕන විදිය කියන්නෑ 😂 හෙශ් ඔයා සුපිරි❤

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️

    • @shiromikumari2126
      @shiromikumari2126 2 วันที่ผ่านมา

      මමත් එහෙමයි

    • @UgaanShayash
      @UgaanShayash 2 วันที่ผ่านมา

      Drlage program fully complete na... anthimata kiyanne obe family dr meet venda kiyala 😂😂😂 family dr gawata giyama eya phone eka balala thama visthara kiyanne... oka apitath karanda පුළුවන් ne.. සල්ලි gewala othanda yanda one ya

    • @sachi-d1v
      @sachi-d1v 11 นาทีที่ผ่านมา

      මමත් එහෙමයි.මම 4'10 උස බර තිබුනා කිලො 80. දෙන් මගෙ බර 59.කිලො 21 අඩු කර ගත්තා. තව 9 අඩු කර ගන්න ඔනෙ.

  • @arunigamage3969
    @arunigamage3969 วันที่ผ่านมา +1

    හරි වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉
    Fat වැඩියෙන් ගන්න කියා තමා හිතුවෙ මමත් 😂 ස්තුති දැනුවත් කරාට

  • @shanikamadushani58
    @shanikamadushani58 ชั่วโมงที่ผ่านมา

    Mage bara 86kg hitiye man video balala dait plan karala zumba karala 65kg kata bara adu kara gaththa.. obathumata godak pin..

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 วันที่ผ่านมา

    බෝහෝම ස්තුති අපිව නිරතුරුව දැනුවත් කරනවට ඔබට💜️🌷🙏

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @senanis6386
    @senanis6386 2 วันที่ผ่านมา +6

    මහත්මයා ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාම ප්‍රයෝජනවත්. මම කිලෝ 70 ක් බර අඩි 4'10 උස කාන්තාවක්. මහතමයා මට ඔය සියයට ප්‍රතිශත වලින් මැනල ආහාර ගන්න කියල කියන විදිය තේරෙන්නෙ නැහැ. ඉතාම කාරුනිකව මම ඉල්ලා සිටිනව මට ගන්න පුළුවන් කෑම වර්ග සහ ග්‍රෑ ම් වලින් එම ප්‍රමාණ කියල දෙන්න පුලුවන්ද. එසේ දල වශයෙන් සතියක් කන්න පුලුවන් දේවල් දක්වල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මහත්මයා ඔබ තුමා මේ කරන සේවයට බොහෝම පින්. බොහොම ස්තුතියි.

    • @sachi-d1v
      @sachi-d1v 13 นาทีที่ผ่านมา

      මමත් 4'10 උස බාබාගෙන් පස්සෙ මම කිලො 80 හිටියා.මගෙ දෙන් බර කිලො 59 මෙ සර්ගෙ මුල ඉදන් විඩියො බලන්න.බත් කන එක අඩු කරන්න.

  • @DilkiMadushika-yg2kp
    @DilkiMadushika-yg2kp วันที่ผ่านมา +1

    Nurse මගේ බර සති දෙකක් තිස්සේ 65 මෙහාට අඩු වෙන්නෙම නෑ.ඩයට් කලත් exercise කරත් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.සති දෙකකට කලින් මම ලේ දන් දුන්නා ඒ නිසාද දන්නෑ පුරුද්දක් විදිහට අවුරුද්දට 2 පාරක් මම ලේ දන් දෙනවා.මට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරලා දෙනවද ලොකු උදව්වක්.

  • @wijerathneuduwawala8466
    @wijerathneuduwawala8466 2 วันที่ผ่านมา

    Thanks.
    Need more videos like this

  • @anjuanju3707
    @anjuanju3707 2 วันที่ผ่านมา +1

    Ape sir godak busy. namuth, sir apita harima de thamai kiya denne.mewa sambandawa thiyana wena kisima channel ekak follow karata results ganna amarui.ekai sirta me tharam kattiya sirta pin denne.budusaranai sir🙏🙏🙏

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 2 วันที่ผ่านมา +1

    Sir man dan godak sathutin enne man 95kg edala 64kg dan magen hamoma ahanava dan lassana wela hada vela kiyala man hamotama sirge link eka share karanava mage mahaththayath godak sathutu una mata dan 41 vayasa eth man dan sir kiyala dunna vidihatama dait eka kala me sampurna credit eka sir tai thank sir man thavath meka karanava

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 2 วันที่ผ่านมา

    බොහොම ස්තුති ❤

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @maheshikasewmini2130
    @maheshikasewmini2130 2 วันที่ผ่านมา +1

    Thank you ❤

  • @TharangaPanditha
    @TharangaPanditha วันที่ผ่านมา

    Thank you for your knowledge sharing. This is very important especially to vieers who doesn't have a good english knowledge.
    Also, i have a problem.
    Ism following you intermittent fasting fasting. Is it good for taking two table spoon of extra virgin olive oils daily

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 2 วันที่ผ่านมา

    ස්තුතියි

  • @natashachithrananda180
    @natashachithrananda180 วันที่ผ่านมา

    Sir Diabetasol use karanna puluwanda as a sweetener ?
    Mata diabetes naha

  • @lakminisilva9200
    @lakminisilva9200 19 ชั่วโมงที่ผ่านมา

    Great 👍❤

  • @neranjanakumari5814
    @neranjanakumari5814 วันที่ผ่านมา

    අවු 60 පහු වුන අයට මේ ඩයට් එක කරන්න හොඳයි ද?ස්තුතියි මහත්මයා 🙏

  • @lakmalinandani9234
    @lakmalinandani9234 2 วันที่ผ่านมา

    Hodatama phadili thank you ❤❤❤❤🎉🎉🎉

  • @chathuabesiriwardana1149
    @chathuabesiriwardana1149 วันที่ผ่านมา

    Thank you Master ❤

  • @thisalsennath8629
    @thisalsennath8629 วันที่ผ่านมา

    Sir අපි කීටො ඩයට් එකක් ෆලෝ කරද්දිත් කැලරි ඩෙෆිසිට් එකක ඉන්න ඕනිද ?

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 2 วันที่ผ่านมา

    දෙවන කාණ්ඩයේ Diabetics තියෙන කෙනෙකුට Intermittent fasting සහ Keto diet plan එක කරගෙන යනකොට ඇඟට Glucose අඩුවීම දැනෙනකොට නැවත යථා තත්ත්වයට පත්වීමට ඒ වෙලාවට කරන්ඩ ඕනි මොනවද සහ ඒ වෙලාවට ඉක්මනින් කෑමට සහ බීමට සුදුසු දේවල් මොනවද ? 👍✨️

  • @iflaal_
    @iflaal_ วันที่ผ่านมา

    Keto friendly ❤

  • @gayathrigammanpila9278
    @gayathrigammanpila9278 2 วันที่ผ่านมา

    නිර්මාංශ කෙනෙක් කොහොමද ඩයට් එක කරන්න ඕන?

  • @beyondthelens768
    @beyondthelens768 วันที่ผ่านมา

    අනේ සර් මගෙ බඩ තියනවා පපුව හරියෙ ඉදලම, ඒකට මොකද කරන්නෙ. පොඩ්ඩක් කෑවත් ලොකු බඩක් එනවා

  • @thusharijayasinghe8562
    @thusharijayasinghe8562 2 วันที่ผ่านมา

    What is keto burn capsule..with MTC and L carnitine

  • @UththaraKumari-k1d
    @UththaraKumari-k1d 2 วันที่ผ่านมา +1

    තැන්කිව් සර් 🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      👍❤️

  • @rhydmakarunarathna5481
    @rhydmakarunarathna5481 วันที่ผ่านมา

    Sir can I have the wtsapp class link, and pdf purchase

  • @Shamamangala
    @Shamamangala วันที่ผ่านมา

    ❤thanks ser

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 2 วันที่ผ่านมา

    Sir hoda skill ekak gana kiyanna

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 วันที่ผ่านมา

    Please send me the new version

  • @sanalirathnayaka2
    @sanalirathnayaka2 2 วันที่ผ่านมา

    Intermittent fasting krddi gastritis hadenna ida thiyenawada? Meal eka welawata ganne nathi welath mata gastritis wage deyak thiyenawa.. Bada dawilla enawa. Gastritis hadena awadama nadda Intermittent fasting wala?

  • @chamodisanjula8567
    @chamodisanjula8567 2 วันที่ผ่านมา

    Doctor mata mage prashnata pilithurak dennako. Mama 16/8 hemita patan gaththa dan hodata eka karagena yanawa . Eth eka parata aduw wenna ne neda ? Man manasikawa e gana hetha hethama innawa dan ? Mama modeling karana nisa bada adu karaganna one iknata. Dn man 16/8 patan aran sathi 3 4 wage wenawa. E kaladi nm sini tika tika adu kale man dan nm kannama nethi tharam. Stress unoth body eka adu wenna ne neda. E pilibadawath videos genna manasikawa watenna ekata e sambandawa videos genna

  • @pandulawickramaarachchi700
    @pandulawickramaarachchi700 7 ชั่วโมงที่ผ่านมา

    Sir eka video ekaka mn dakka work out karanna kalin sir jewani paket 2 beuwa kiyala, diabetes teyena kenekta eka paket ekak gaththoth hoda nadda,urgent,i want quick reply tnx sir👍🙏

    • @NurseHesh
      @NurseHesh  6 ชั่วโมงที่ผ่านมา

      Ow bonna Honda pkt ekai mn dekak biwwata 😂

    • @pandulawickramaarachchi700
      @pandulawickramaarachchi700 4 ชั่วโมงที่ผ่านมา

      @@NurseHesh sir diabetes walata aulack nadda🤔

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 วันที่ผ่านมา

    ❤👍

  • @nadiramanori7554
    @nadiramanori7554 2 วันที่ผ่านมา

    Keto diet elakata ganna one foods kiyanna .day and night.thanks

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      Kiyanawa

  • @gunasekaranandani1537
    @gunasekaranandani1537 2 วันที่ผ่านมา +1

    brest feeding karaddi meka karata prashnayak ne neda.

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      Puluwan Hebei calories adu karan nethuwa karanna one

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 วันที่ผ่านมา

    ❤❤❤

  • @sashipraba3572
    @sashipraba3572 2 วันที่ผ่านมา

    Thank you so much 😊🙏

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @indrakumari1093
    @indrakumari1093 2 วันที่ผ่านมา

    මගේ වයස අවුරුදු 61 ක් ඔබතුමාගේ වැඩසටහන් බලා විටමින් D k 1000 ගන්නව ඇගට ප්‍රණවත් බවක් ඉන් පසුව ලැබෙනව
    මට K E T O ඩයට් හානිකර වෙයිද 3kg බර වැඩිවීමක් දැනට තියෙන්නෙ

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      Ne obata karanna puluwan

  • @Happyhoedown90
    @Happyhoedown90 2 วันที่ผ่านมา

    Doctor keto mojo machine ekakin ketone test karana hati video ekak genna

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      Keto strips thiyenawa ewa in puluwan

    • @Happyhoedown90
      @Happyhoedown90 2 วันที่ผ่านมา

      @@NurseHesh puluvannam kito mojo eken karana vidiya.ketosis avasthave thiyenna ona moml agaya glucose valve eka kiyata adu unamada ketone level eka thiyenne kiyala karanna puluvannam hodai.ehema video youtube eketh vadiya na.

  • @methujasenarathne364
    @methujasenarathne364 2 วันที่ผ่านมา

    Ane nurse mama masa 5 thissee 16/8 karanne plawene masa 3 kg 10 adu una eta passee bara ekama tana harima masika wadayak epa wenawa meekata visadumak kiyanna pleasr

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      Kiyanawa digatama wedasatahan balanna

  • @Manojhemantha
    @Manojhemantha 2 วันที่ผ่านมา

  • @neeliyafonseka6765
    @neeliyafonseka6765 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Nirodayvolgs
    @Nirodayvolgs 2 วันที่ผ่านมา

    Gnna puluwan foods kiynnko nurse😢

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      Kiyanawa

  • @Sanu-e4b
    @Sanu-e4b 2 วันที่ผ่านมา

    16/8 kohomd krnne kiylth karanna nurse

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿👍

  • @drclk2019
    @drclk2019 2 วันที่ผ่านมา

    ❤🎉

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 2 วันที่ผ่านมา +2

    Dokta mama dan masa 4 tisse dayat kara 16/8 kare itin dan dawasata g 100 wage adu wenne ai e mama mokkda karanna ona akata bara 60 dan mata 50 yanna ona dokta pizzzz utharayak dannako

    • @chamodisanjula8567
      @chamodisanjula8567 2 วันที่ผ่านมา

      Body eka hira wela aththe aniwaren ane manda mehama unama api manasikawa watenawa

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      Dawasagane bara balanna epa ehema kaloth wena wedak nethi wenawa eka digata hari dewal digatama kaloth puluwan meka karaganna

    • @malikaratnayake9855
      @malikaratnayake9855 2 วันที่ผ่านมา

      ❤​@@NurseHesh

  • @dilkushijayasekera3447
    @dilkushijayasekera3447 2 วันที่ผ่านมา

    My Weight and BMI are good. I have a stubborn tummy. I am pre-diabetic, level 1 Fatty Liver, marginal cholesterol and serum creatinine. What I need is to control the health issues and reduce belly fat. Since I don’t want to reduce my weight (53 Kg), should I go on a middle path like 25% fat, 50% proteins and 25% carbs. Or should I stick to the diet you mentioned in the video.
    Thank you very much for your advice. 🙏💐

    • @NurseHesh
      @NurseHesh  2 วันที่ผ่านมา +1

      Follow my macro percentages

  • @순송-v3v
    @순송-v3v 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😂

  • @Imanthika-c8w
    @Imanthika-c8w 2 วันที่ผ่านมา

    ❤❤❤