sirge vedio balalamay diet plan eka patan gaththe..76kg to 69kg loss una..mama dan sathi 4kma 69 level eke hitiye..me vedio eka sir kalin kara nam..im lucky..anyway i will try this way..wish you heathy long life❤❤❤❤❤
We really appreciate the great work that you do and want to see this channel grow so good luck Nurse hesh❤ I've been watching all the weight loose series eventhough my problem is the opposite 🙃 I'm struggling to gain weight because I'm underweight 😔 Here I have to say that I'm an active person and I burn more calories than I take 😒 I live in abroad it's busy life here I'm 25 and I look like a 15 yr girl So kindly request a video series of gaining weight (healthy) Thank you ❤ Keep up the good work 💐
thank you very much 🙏🏿❤️ Did you watch this video th-cam.com/video/amOu6dDav9A/w-d-xo.htmlsi=35pXcksU7JMGPrlN and th-cam.com/video/6-fPHFGhOrk/w-d-xo.htmlsi=WSp-InY2_U_FyVHV
@NurseHesh Yes I did thank you for the reply 🙏🏽 It will be a massive favour if you can do couple of videos for weight gain I'm sure there are so many people out there those who struggle with the same problem 🙏🏽 Apriciate your great work again 💐
Sir watina pehedili kirimak.obata sthuthii...mata denagnna puluwanda mama godak mahatha ne hebei bada thiyanawa.workout karannethuwa diet witharak karoth mage bada sampurnema adu karagnna puluwanda? Workouts aniwaryada?.mama mahatha ne ath mage bara 70kg mage target bara 60kg.
වටින දෙයක් මචං ❤ ලංකාවේ ගොඩක් අය ඒකෙ විද්‍යාත්මක හේතුව දන්නෙ නෑ. ලංකාවේ youtubers ලත් ගොඩක් අඩුවෙන් කතාකරල තියෙන්නෙ swlg වගේ සුලු පිරිසක් , හරි විදියට ලස්සනට පැහැදිලි කරල දෙන එක වටිනව. ජයවේවා
🙏🏿🔥❤️
ඇත්තමයි මන් බලාන හිටපු වීඩියෝ එකක් ,,,,මාත් කෑම පාලනය කරල 80kg ඉදන් 70 වෙනකන් අඩු කර ගත්ත හරිම ඉක්මනින් ,,,,ඒත් දැන් කොච්චර diat කලත් ලොකු අඩුවීමක් වෙන්නෑ,,,,මන් හැමදාම පැය 16/,,,18 බඩගින්නෙ ඉදල කන්නේ,,,ඒත් හරිම පොඩි ප්‍රමාණයක් ,,,,මට අද තමයි හරියටම හේතුව දැන ගත්තෙ ,,,,,,අනේ ඔබතුමාට ගොඩාක් ස්තූතියි ,,,,මේ දැනුවත් කිරීමට😊😊😊😊
👍❤️
වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමාට ❤
මමත් ,හිතේ කුතුහලයෙන් හිටපු ප්‍රස්නයකට අද උත්තරය ලැබුනා.
හදවතින්ම ස්තුතියි හෙෂ්...❤️🙏
Thank you🙏🏿❤️
දැවෙන ප්‍රශ්නෙකට විසඳුමක් හම්බුනා.....ස්තූතියි . හයිපර් තයිරොඩිසම් තියන අයට මීල් ප්ලෑන් එකත් ඉක්මනටම දාන්න....❤
👍❤️
අනිවාර්යයෙන් 🙏 බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහනක්
🙏🏿❤️
මං මේ ගැන බලාපොරොත්තුවෙන් හිටියා වගේම ප්‍රශ්නෙත් ඇහුවා.🎉
උත්තරය ලැබුනද?
@@NurseHesh මං 85 kg ඉදලා ඊටපස්සේ මාස තුනකින් දැන් 65 .90 ඉන්නවා සති දෙක තුනක් මං ඒකමයි ඔබෙන් ප්රශ්නය ඇහුවේ..ඔය ගැන මං හොයලා බැලුවා .ඉතිං මං එක්සයිස් කරන කෙනෙක් ගෙදර ..ඒවත් ඒ විදිහියට කරන අතරේ.තමයි ඔබතුමාගෙනුත් අහලා බැලුවේ උත්තරය නම් ලැබුනා..දුකයි..කන්න..මට..බර වැඩි කරගන්න..😂 හැබැයි ඉතිං මෙතනින් එහාට යන්න නම්..මං ඒක කරන්න වෙනවානම්..කරනවා..ස්තූතියි ..මගේ ප්රශ්නය වෙනුවෙන් ඔබතුමා උත්තර දුන්නට..🙏🙏🙏🙏..
@@NurseHeshමං මේ වීඩියෝ එක බලලාකිව්ව විදිහියට කෑම අරන් ඊටපස්සේ ආපහු පටන් ගත්තා.එතනින් එහාට දැන් බර බහිනවා.ආපහු ..බොහොම ස්තූතියි එයට🎉
ඔබතුමා පැහැදිලි කරන විදිය විශිෂ්ටය්.❤❤❤❤❤❤ බොහොම ස්තුතියි 🙏🙏
🙏🏿❤️
ආයුබොවන් සර් මමත් දැන් මාස දේකක් විනර කැම පලනය කරලා එත් බර කිසිම වෙිනසක් නැ අද විඩියො එක ගොඩාක් වටිනව තේරැවන් සරණයි ❤❤❤❤❤
නිරාහාරව සිටීමෙන් ශරීරයට පිත්තාශයේ යුශ එකතුවීමෙන් ලෙඩ රෝග රැසක් සැදෙන බව මන් අසා තිබෙනවා.ඒ නිසා ඒ පිළිබඳ දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු පිනක්.මාත් කෑම පාලනය කරන කෙනෙක්.ඒ පිළිබඳව දැනුවත් කරන්න nurse.
අනේ තැන්ක් යූ සර් .හරිම පැහැදිලිව කියල දුන්නා ❤️❤️
මේ බර අඩුවීම නවතින හේතුව gana danagannamai hewwe,godak watina deyak danagattha ada,thnks sir🙏🙏
මමත් පාස් ටින් කලා. කෙට්ටු උනා ටිකක්. මං වෙන ඩොක්ටර් ලා දාන වීඩියෝ බැලුවා. අපේ ශරීරය ට මෙය අහිතකර බව ත් ඉක්මනින් මරණය ගෙන දෙන බවත් මොලයේ සයිල දුර්වල වී කොමා තත්වය ක් ඇති වෙන බවත් කීටෝ කෑම විතරක් කෑවම සරීරයේ සීනි අඩු වී හැදෙන දියවැඩියාව හැදෙන බවත් ශරීරය ඉක්මනින් කෙට්ටු වී නැවත කෙට්ටු නොවන බවත් ඇස් පෙනීම දුර්වල වන බවත් දක්වා තිබුණා. ජිම් යාමේදී වයසට යන විට අස්ථි දුර්වල වෙන බවත් දක්වා තිබුණා. මේ ගැන ඔඛතුමා ගේ අදහස මොකක්ද. සාමාන්‍ය ආහාර වේලක් අරගෙන වියායාම කරාම හොඳ නෑද්ද. මේ වා අනුගමනය කරන්න පෙර අප ඩොක්ටර් කෙනෙක් ගෙන් විමසිය යුතු ද
මේ කිසිම දේක සත්‍යතාවයක් නෑ
නියමයි මන් හොය හොය හිටපු දෙයක් මේ thank you සර්❤❤❤
What an absolute wealth of knowledge.
I learned a lot here. Thanks brother!
👍❤️
ස්තුතියි සර් මටත් ලොකුවටම තිබුණු ප්‍රස්නයක් සර් තායිරෝක්සි ගැනත් පැහදිලි කරන්න බුදුසරණයි
👍❤️
බොහෝම ස්තූතියි. කිසි කෙනෙක් කියා දෙන්නෙ නැති දෙයක්.
👍❤️
මාත් බොනවා තයිරෝක්සින් මිලි ග්‍රෑම් සීයක් හැමදාම පැය 8/16ඩයිටින් කරා කිසිම ප්‍රතිපලයක් නෑ බඩ අඩු වෙන්නෙම නෑ. බොහොම ස්තුතියි සර්
මුලින්ම අඩුවෙන්නේ මූණ. ඊට පස්සේ අතපය. අන්තිමටම තමයි බඩ අඩුවෙන්නෙ 😊
ගෙඩක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
Oya maru hode 😮
Podi request ekak tyenwa pcos tyena ayata weight loss krganna video ekak one.lankawe sahena ganu lmay pcos hinda duk widinwa.mama awurudu ganak tisse bara 100k tibba 75ta genwa dan apahu 85.harima amaruy adu krgana😢
sirge vedio balalamay diet plan eka patan gaththe..76kg to 69kg loss una..mama dan sathi 4kma 69 level eke hitiye..me vedio eka sir kalin kara nam..im lucky..anyway i will try this way..wish you heathy long life❤❤❤❤❤
Ayye ,malli mama 2004 A kurunegala batch eke nurse kenek.dan puttalam hos work karane ..oya gana marama adambarayak danenawa..godak agayakaranawa ape ekek kiyana hageema danenawa..hama vedio ekakma balanawa..etath wada oya gana ardambarai awankawa..job value eka ihalatayanakota oya dewal nisa tawath satutui..Great job ,idiriyataka yanna waradinne ne oyata,budusaranai
Thank you brother 👍❤️
වටිනා පැහැදිලි කිරීමක්. Thank U ❤
👍❤️
Danuwath kalata godak sthuthi sir. hamotama therena vidiyata thanks lot🙏🙏🙏❤️
සර් මට වයස අවුරුදු 13 මට මම 12:12 ක්‍රමය කරනව සර් එදා මම දාපු කමේන්ට් එකට පොඩි අයට එපා කිවුව ඉස්කෝලෙ යන අයට කරන්න පුලුවන් ඩයට් එකක් කියන්න කෝ අනේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ කවදට ද මේකෙ මන් අහපු ප්‍රශ්න යට උත්තර හම්බෙන්නෙ😢❤❤❤❤❤
Very simple n good explanation. Thank you so much
මේ ප්‍රශ්නේම තමයි මට තියෙන්නෙත්, .ස්තුතියි දැනුවත් කළාට
🙏🏿❤️
මම දැන ගන්නම අසාවෙන් හිටියේ ස්තුතියි ❤❤❤
🙏🏿❤️
වටිනා පැහැදිලි කිරීමක් ....ස්තුතියි ...🙏
🙏🏿❤️
කිරි දෙන අම්මලාට බබාට මාස 6 න් අමතර ආහාර පටන් ගත්තට පස්සේ බර සහ මමී ටමී එක අඩුකරගන්න විදිහක් කියන්නකෝ...
EXCELLENT EXPLANATION👏👏👏
👍❤️
We really appreciate the great work that you do and want to see this channel grow so good luck Nurse hesh❤
I've been watching all the weight loose series eventhough my problem is the opposite 🙃
I'm struggling to gain weight because I'm underweight 😔
Here I have to say that I'm an active person and I burn more calories than I take 😒
I live in abroad it's busy life here
I'm 25 and I look like a 15 yr girl
So kindly request a video series of gaining weight (healthy)
Thank you ❤
Keep up the good work 💐
thank you very much 🙏🏿❤️ Did you watch this video th-cam.com/video/amOu6dDav9A/w-d-xo.htmlsi=35pXcksU7JMGPrlN and th-cam.com/video/6-fPHFGhOrk/w-d-xo.htmlsi=WSp-InY2_U_FyVHV
@NurseHesh
Yes I did thank you for the reply 🙏🏽
It will be a massive favour if you can do couple of videos for weight gain
I'm sure there are so many people out there those who struggle with the same problem 🙏🏽
Apriciate your great work again 💐
මටත් තයිරොක්සින් problem එක තියෙනවා 125mg tablets බොනවා ,ඒ වගේම ලේ අඩුකම හිමොගෝලෝබින් අඩු එකත් තියෙනවා ඇබැයි මම සිනි දාලා කිසිම දෙයක් බොන්නේ නැ සාමාන්‍ය විදිහට කාලා himoglobin වලට බේත් බොනවා ,තයිරොක්සින් tablets ගන්නවා හරියට 69kg තියෙනවා උස 165 බර පාලන වෙනවා කිසිම විදිහකට සීනි දියකරලා බොන්න නැත්නම්
Thanks for good explanation 👍🏻
🙏🏿❤️
Thanks for explaining.
කෙට්ටු අයට මහත් වෙන්න විදිහක් කියලා දෙන්නකෝ
Thank u❤ exercise videos tikath ikmanata oonee❤
Danawa💪🏿❤️
ඒක දැන ගන්න ඕනමයි ස්තූතියි 🙏
🙏🏿❤️
ස්තුතියි හොඳින් පැහැදිලිව කියාදුන්නා
Nurse මට ලොකු ප්‍රශ්නයක් තියෙනව.මං වයස 21 කොල්ලෙක්. ඉස්සර පට්ට කෙට්ටුයි බර 39 තිබ්බෙ.ඊටපස්සෙ මන් කන්න ගත්තා.බිත්තර ප්‍රෝටීන් එක්ක බත් ඔක්කොම වගේ කෑව බිස්කට් එහෙම කන්නෙ නැතුව.හැමදාම බිත්තර 3 කෑවා.ආනමාලු එහෙම කෑව.කොහොමහරි 47 උනා.ඒ උනාට මට තේරෙන්ව අත්වල එහෙම ෆැට් ර්ක තියෙන්නෙ.බඩත් ආව ඉස්සරහට පොඩ්ඩක්.බර 47 උනාට එහෙම ලොකු මහතක් එලියට පෙන්නෙත් නෑ.ඒත් nurse මගෙ බෙල්ලයි මූනත් ගොඩක් මහත්වෙලා.😓මන් දැන් කන්නැතුව ඉන්න බැලුවෙ වතුර විතරක් බීලා.මොකද මගේ මූන ගොඩක් මහත් වෙලා.ඇගට සාපේක්ෂව.nurse මන් එහෙම කැන්නැතුව හිටියොත් මගෙ ඇගේ fat එක බහීද වීශෙශයෙන්ම මූනෙ??
Ow intermittent fasting kaloth adukaraganna puluwan
Nurse සාමන්‍යයෙන් මෙහෙම කොච්චර කාලයක් යයිද අඩුකරගන්න.47 ඉදන් කීය වගේ වෙනකන් අඩු කරගන්න වෙයිද?සාමන්යෙන් බඩගිනි අවහම් වතුර බොනව.ඒත් අවුවට එහෙම ගියාම හෙන අමරුයි බත් පොඩ්ඩක් කෑවට කමක් නැද්ද බිත්තර වගේ ප්‍රෝටීන් නැතුව??
Oya work out kaloth bara adu wennenethuwa fat eka burn karaganna puluwan
Mn 2nd shy කරන්ව nurse ඒ නිසා exam එක ඉවරවෙනකන් මට gym එකකට join වෙන්න අමාරුයි home workouts වලින් ප්‍රතිපලයක් ගන්න අමාරුද??නිරාහාරව මේ මාස 2 හිටියොත් වෙනසක් කරගන්න පුලුවන් නේද??
Learnt a lot 🙏
Sir..aahara piliyela kirimedi oil warga niwarediwa bawitha karana widiha video ekk karanna..godak useful wewi
Pehedili kalata bohoma isthuthi.doctor..obata theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
MAN 16:8 එක පටන් අරන් මාස 2යි GYM යන්න පටන් ගෙනත් මාසයයි එත් මගේ බර 1KG එකකින්වත් අඩුවුනේ නැ මොකක්ද හේතුව?
තෙරුවන් ..සරණයි 🙏🙏🙏
Thanks doctor❤
හොඳම පැහැදිලි කිරීම්. මම දැක්කමයි. ස්තුතියි ❤️
👍❤️
බර අඩුවීම ගැන කතා කරා වගෙ කොච්චර කෑවත් මහත් වෙන්නැති එකටත් වීඩියො එකක් කරන්නකො 😢
Me video balanna th-cam.com/video/amOu6dDav9A/w-d-xo.htmlsi=RdlDmdR0bnMQ9PZE
@@NurseHesh ❤️
Good review as usual
👍❤️
Superb sir
Im in yhis situation 🎉
Thanks a lot ❤❤❤
Mata thibuna loku prashnayakata visaduma ada labua.thank you
nice explanation sir...
👍❤️
කීටෝ ඩයට් එක කරද්දී කොන්ඩෙ යන එක ගැනත් විඩියෝ එකක් කරන්න....
Karanawa
Height aka. Thana nathara vimata hethuvana. deval. gana. Videos akak karanna
Thank you nurse thank you sooooooooo much❤
සර් මට තයිරොක්සින් තියනව. මම මිලි ගෑම් 75 බොනවා ටැබ්ලට් උදේට. මම ඉස්සර හෙන කෙට්ටුයි. දැන් කිලෝ 86. අඩු වෙන්නෙම නෑ. මට බර අඩු කර ගන්න ඩයට් ප්ලෑන් එකක් දෙන්න පුල්ජ්වන්ද. තයිරොක්සින් වගේම. ශුගර්. කොලොස්ට්‍රෝල් වලටත් බෙහෙත් කරනව.
Great explanation
👍❤️
Hari pahadili sir thankfully ❤❤❤❤❤❤
Very good information
Thanks
🙏🏿❤️
Hypothyroidism kenekta diet plan ekak denna puluwanda?
බොහොම ස්තූතියි..🙏🙏
👍❤️
මම දින 14 කලා, හැබැයි මන් කිරි බොන එක නතර කලේ නෑ, දවසට එක පාරක් සීනි නැතුව අදටත් ගන්නවා, ඒකට හේතුව මට gastrities තියනවා, තව වාත අමාරු කියලා ආයුර්වේද යෙ හදුන්වන්නේ එක තියනවා, siyatic nurve එකේ ලෙඩෙත් තියනවා, දැන් මන් දිගටම එළවලු ගන්නවා, පේර පලතුරු විදිහට ගන්නේ, බිත්තර මස් මාළු හැමදාම නැතිවුනත් chees හරි ගන්නවා, මන් 62kg වල හිටියේ, දන් 59.500kg ඉන්නේ, මට intermitted fasting plan එක කරන්න බැ, මට දැන ගන්න ඕනේ keytone active වෙනවද මේ විදිහට..? බොහොම ස්තුතියි ඔබ තුමාට..
ගොඩක් දුරට නෑ
Mama workout karanawa. Kanneth aeka welai. Aeth bara adu wennema na 59, 60 oya atharama tama bara 😢😢😢
බොහොම ස්තුතී❤❤
❤️💪🏿
ඇග කෙට්ටු වෙද්දී strech marks enawane ekata විසදුමක් කියන්න්කෝ
PLEASE DETAILS ABOUT "OMAD"
(ONE MEAL A DAY)
THANKS...
Sure
Mame please bara wadi karaganna gana video ekk genna , mn kohoma protine gaththath mahath wenna , creatine ekakuth use kra ,56 kg paninnema na
අනේ මට තයිරොක්ෂින් අඩු එකතියේනව මගේ බර87 kg මම බහෙන්නව මගේ බඩ හොගාක්ලොකුයි මට උත්තරයක්දෙන්න
Mata thairoxine wedi. Masa ganakata kalin thairixin prashnayak thibune ne.Mama fasting idala exercise karanwa cholestorol nisa. Thairoxine wedi wimai fasting idala exercise karana ekei sambandayak thiyenwada? Me gena pahadala denna
Hig intensity worcout ගැන කියල දෙන්නකො Dr❤
sure
Thyroid thiyena kenekta diet plan ekak,kanna ona kema monawada kiyala video ekak karanna sir.godak pon.🙏🙏🙏🙏
මගේ බර 94kg තිබුනේ මාස 2කට 10kg බැස්සා. ඊටපස්සේ මගේ බර මාස 2ක්ම 84kg එක තැන තියෙනවා. මම ඔය කියපු විදිහට ඩයට් බ්රේක් එකක් ගත්තා සතියක විතර ඒත් බර ඒ ගානමනේ. මම හැබැයි ඒ සතිය තුලත් කිසිම තෙල් පිටි සිනි කැමක් කැවේ නැහැ. වෙනදාා කාපු දේවල් වැඩි කලා විතරයි. පරිවෘත්තිය ක්‍රියාවලියත් නිසියාකාරව සිදුවේනවා. මම තයිරොක්සින් වලට බෙහෙත් ගන්න කෙනෙක්. මෙහෙම වෙන්නේ ඇයි.
තයිරොයිඩ් hormone අඩුවෙන් ස්රාවය වෙන අයගේ බර අඩුවීම ගොඩක් හෙමීට වෙන්නෙ ඒකට හේතුව ආහාර ජීර්ණය මන්දගාමී වීම නිසා මේ පිළිබඳ මන් වැඩසටහන් ඉස්සරහට කරනව
@@NurseHesh බොහොම ස්තුතියි
Salli dilawath ganna ba.thanks bro
සර්
සුදුලූනු , මී පැණි වල දාලා තියලා කෑවම බඩ අඩු කර ගන්න පුලුවන්ද . මේ ගැනත් කියන්නකෝ
❤❤❤
Can you please instruct green tea how will effect for fat burn
Sure I will
Very valuable
🎉වටින,.පැහැදිලි,කිරීමක්
මෙන්න හරිම සවයිවල් මෝඩ් එක...
❤❤❤❤ ස්තුතිය
🙏🏿❤️
Thanks brother
Thank you very much...
🙏🏿❤️
Thank you 🙏🙏❤🇱🇰🇱🇰
👍❤️
Sir watina pehedili kirimak.obata sthuthii...mata denagnna puluwanda mama godak mahatha ne hebei bada thiyanawa.workout karannethuwa diet witharak karoth mage bada sampurnema adu karagnna puluwanda? Workouts aniwaryada?.mama mahatha ne ath mage bara 70kg mage target bara 60kg.
Diet karanna patan aran sathi 2 di bara aduwena eka nawathunane.e ay...
ස්තුතියි සර්
🙏🏿❤️
පුතාට වයස 18 බර85kg කොහොමද කරන්නෙ සර් බර අඩු කරගැනීමට ස්තූතිය ඔබට
Mage Dina 28 plan eka follow karanna
Great 👍
ගොඩක් මහත නැති අය කෙට්ටු වෙන්නේ හිමින් නේද 😁 හැබැයි පැණිරස පිටි අහාර නතර කරොත් result ඉක්මනින් ලැබෙයි thank you nurse❤
👍❤️
16/8 කරද්දි වේල් 3 කෑවට කමක් නැද්ද? බත් ප්‍රමාණය යෝගට් කොප්පයක ප්‍රමාණය හා එළවළු හා මාළු /බිත්තර / මස් සමඟ පිළිතුරක් දෙනවද සර්
Super sir❤
🙏🏿❤️
waiting for it!
🙏🏿❤️
තියෙන බර අඩු වීගෙන යන්නෙ ඇයි...නිතර විඩාව දැනෙනවා...නිතර බඩගිනි වෙනවා.වුටිටක් කාපු ගමන් බඩ පිරෙනවා ...ගොඩක් කෙටිටු වෙලා...36kg...වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා..🙏🙏🙏🙏 😢😢
ඔයා fasting karanna epa me video eka balanna th-cam.com/video/amOu6dDav9A/w-d-xo.htmlsi=eJLMRWENorHxkncC
ස්තුතියි ...🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ම
Thank you sir 🥰🥰
👍❤️
Thank you❤
👍❤️
Mata sini thiyenawa eath cantrol ..tikak kawoth aga gahenawa wage .sini nisa eath paya 12k nam boka kohoma hari inna bada aduwenne nane
Bodybuilding කරන කට්ටිය Bulk එකකින් පස්සේ Fat එක අඩූ කරන ක්‍රමය වෙනස්ද 🤔
Ow සම්පූර්ණ වෙනස්
@@NurseHesh එක ගැන video එකක් කරන්න පුළුවන්ද..😍
@ayeshsd8031 කරන්න පුලුවන් ටික කාලයක් යයි
@@NurseHesh එක ගැනත් video එකක් කරන්න...Thank You..😍😍😍
මං ඉල්ලපු video එක.ගොඩක් ස්තූතියි ❤😊
👍❤️
mechchara dawasak therune nathi eka dan thamai therune,,.....