බඩ අඩුකරගන්න ගමනේදී ඔබ අතින් සුලබව සිදුවන වැරදි 05ක් සහ එය නිවැරදි කරගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මෙම වැඩසටහන මගින් මේද දහනය සඳහා intermittent fsting කිරීමේදී .ඔබ අතින් සුලබව සිදුවන වැරදි 05ක් සහ එවා නිවැරදි කරගන්නා ආකාරය පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කර ඇත.
    මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක සමග සම්බන්ද වෙන්න.
    WhatsApp Number : 0712560075
    මගේ facebook පිටුව : www.facebook.c...
    Instagram : ...
    Whatsapp channel : whatsapp.com/c...
    Tik Tok: www.tiktok.com...
    ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට : ​⁠​⁠​⁠​⁠​⁠​⁠​⁠​⁠​⁠ ​⁠
    Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
    පෙර වැඩසටහන් ,
    1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
    • දින 14ක් සීනි හෝ සීනි ...
    2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
    • බත් ,පාන් සහ පිටි කෑම ...
    3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
    • ව්‍යායාම වලින් බඩ බස්ස...
    4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
    • බත්, පාන්, පාන් පිටි ආ...
    5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
    • ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
    6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
    • තරබාරුකම නැතිකරන දියවැ...
    7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
    • කීටො අහාර වට්ටෝරුව - ප...
    8.කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස
    • කීටො ආහාර වට්ටෝරුව - ද...
    9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
    • ඇඟ අඩු කරගන්න මහන්සි ව...
    10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
    • Intermittent Fasting ග...
    11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
    • කීටො ආහාර වේලක කාබෝහයි...
    12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
    • දවස් 28න් කිලෝ 8ක් අඩු...
    13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
    • ආහාර ජීර්ණය සම්පූර්ණයෙ...
    14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
    • Intermittent Fasting ක...
    15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
    • ඔබගේ බර අඩු වීම එක තැන...
    16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
    • ගැස්ට්‍රයිටිස් කියන්නේ...
    17. Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු
    • Intermittent Fasting ක...
    #intermittentfastingandexersice #exercise #fastingandexercise #hiitworkout
    #bellyfatloss #ketodiet #nursehesh
    #intermittentfasting #intermittentfastingsinhala #diabetesawarenesl #ketofoodslist #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast ‪@NurseHesh‬

ความคิดเห็น • 932

  • @sheelaraapaksha1514
    @sheelaraapaksha1514 6 หลายเดือนก่อน +8

    ඉතා හොඳ පැහැදිලි කිරීම ක් ඔබ තුමා ට ගොඩ ක් පිං

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 8 หลายเดือนก่อน +39

    අදමයි බැලුවෙ ❤️❤️
    ගොඩක් ස්තූති ඔබ තුමාට ❤️🙏

  • @nishanimenuka2162
    @nishanimenuka2162 7 หลายเดือนก่อน +7

    පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තූතියි. චූටි පැටියට තෙරුවන් සරණයි

  • @nandaniedissanayakemudiyan8438
    @nandaniedissanayakemudiyan8438 6 หลายเดือนก่อน +2

    ඔබ බොහෝම පැහැදිලිව විස්තර කලා. ඒ වගේම පුතා ලග සිටියාට ඔබ ඔබගේ දේශනයට අවදානය නොමසුරුව බාදාවක් නොකර ලබාදීමට ඔබට බොහෝම විශාල හැකියාවක් තිබුනා . බොහොම සතුටුයි ඔබ ගැන. ඔබට් ජයවේවා

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 8 หลายเดือนก่อน +10

    බොහෝම පැහැදිලිව කියලා දෙනවා බොහොමයක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @RGGKanthi
    @RGGKanthi 6 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් ඔබතුමාට ගොඩක් ස්තූතියි.
    දරුවා සමඟ විඩියෝ එක ගොඩාක් ලස්සනයි.

  • @jayanthianradi7502
    @jayanthianradi7502 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට බොහෝ.පින් 🙏 වටිනා පැහැදිලි කිරීමක් 🙏💎🙏

  • @thaththa
    @thaththa 9 หลายเดือนก่อน +6

    බොහෝම ස්තූතියි සරලව පැහැදිලි කර දෙනවාට. අපිත් දැනුමකින් එතකොට මේ දේවල් කරන්නේ. ඔබ තුමා උදේට දවල්ට රෑට ලංකාවේ අපි කන්න සුදුසු ආහාර ගැනත් පොඩ්ඩක් දැණුවත් කරන්න . උදාහරණයක් විදිහට උදය ආහාරයට අපි පාං බත් රොටි වලට හුරු වෙලා. ඔබතුමා කියන්න ඇත්තටම වේලකට කන්න හොද මොනවද කියලා. 🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 8 หลายเดือนก่อน +7

    අහම්බෙන් මේ vdo දැක්කේ මං බැලුව gdk ඒවා. ඇත්තටම gdk පින් ඔබ තුමාට gdk දේ දැනගත්ත. හැමෝම මේ වගේ කියල දෙන්නෙත් නැති කාලෙක ඔබතුමා වගේ කෙනෙක් ගේ vdo එකක් බලන්න පුළුවන් උනාට gdk සතුටුයි 👌🌹🤩🙏🙏🙏🙏🙏

    • @rasikapriyantha3868
      @rasikapriyantha3868 8 หลายเดือนก่อน

      Supiriiii

    • @nilminifernando4989
      @nilminifernando4989 7 หลายเดือนก่อน

      Thank-you soo much for your valuable time and teaching

    • @sithawithana438
      @sithawithana438 5 หลายเดือนก่อน

      මම හෘද රෝගයට බෙහෙත් ගන්න කෙනෙක් මගේ වයස අ 59 බර72කි.මට බර අඩු කරගන්න ඔවමනායි කැම ගන්නේ මොනවද කියලා දැනුවත් කරන්න ගොඩක් පින්

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 9 หลายเดือนก่อน +11

    වටිනා channel ekak. හැමදේම පැහැදිලිව කියලා දෙනවා . ඔබතුමා ට බෙහෙවින් පින්.❤

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      💪🏿❤️

    • @maheshimalik909
      @maheshimalik909 8 หลายเดือนก่อน

      ❤​@@NurseHesh

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 7 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා උපදෙස්.👏👏👍👍
    නොදන්නා දේවල් ගොඩක් ඉතා පැහැදිලිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.👏❤️🙏

  • @malajayawardhana9977
    @malajayawardhana9977 3 หลายเดือนก่อน +2

    හොදටම පැහැදිලි කලා හරිම දක්ෂයි පුතේ තෙරුවන් සරණයි මමත් මහතයි අවුරුදු 3ක් විතර කෑම (පිටි කෑම බත්) අඩුවෙන් කෑවා එත් බරවත් මහතවත් අඩු උනේ නෑ ඒකට හේතුව දැන් තේරුනා බොහෝම පිං වයස 54යි බර 75කිලෝ උස 5.2යි ඔයා කියල දුන්නු විදියට උත්සහ කරලා බලන්නම්

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      සුභ පතනව හරියටම කරන්න

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 8 หลายเดือนก่อน +3

    ස්තුතියි පැහැදිලි කිරිම විශිෂ්ට යි ජේසු පිහිටයි පවුලේ සියලුම අයට 🙏🙏

    • @sanihkg3874
      @sanihkg3874 8 หลายเดือนก่อน

      😮❤

  • @nimalihettige7821
    @nimalihettige7821 28 วันที่ผ่านมา

    හරිම පැහැදිලි විදියට කියනවා ඔයා. සතුටුයි අපෙම කෙනෙක් නිසා 🥰🥰

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +8

    ගොඩාක් දවසක් මිස් උනා බලනඑක සහෝ,..... Very valuable & informative,.....Keep going 💪🏽🇱🇰🇦🇺

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +1

      💪🏿❤️

  • @nandaniedissanayakemudiyan8438
    @nandaniedissanayakemudiyan8438 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏චුටි පුතා ලග හිටියාට ඔබ එය බාදාවක් කරගත්තෙ නැහැ..පුතා ට දැනෙන්න ඔබ හැසිරුනාම දරුවාට ඒ බව හැගෙනවා.❤

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @nimeshliyanage2578
    @nimeshliyanage2578 8 หลายเดือนก่อน +6

    Superb,maxxa පට්ට lecture එක ❤😍🔥

  • @wasanthaherath9487
    @wasanthaherath9487 6 หลายเดือนก่อน +1

    බොහොම ත්ම පින් ඔබ තුමාට. මාසයක් ඇතුලත සියලුම විඩියො බැලුවා . බරත් 5kgක් අඩු උන
    මේ සමාජ මෙහෙවර තව තවත් කරන්න ශක්තිය ලැබේ වා ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @leelaleela3298
    @leelaleela3298 5 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි සර් දැනුවත් කලාට චූටි පැටියත් ආවා උදව්වට නේද තෙරුවන් සරණයි

  • @buddhikasirimanna2868
    @buddhikasirimanna2868 2 หลายเดือนก่อน +1

    හරිම සරලව පැහැදිලි කලා.ස්තුතියි ඔබට

  • @nethunerhu3467
    @nethunerhu3467 7 หลายเดือนก่อน +3

    අනේ මෙතුමා වැඩ සටාන හොදයි ස්තුතියි❤❤❤❤❤❤

  • @SamanDias-f8m
    @SamanDias-f8m 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති ඔබ තුමාට. ....... ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @RohiniJayasingha-i6b
    @RohiniJayasingha-i6b 7 หลายเดือนก่อน +3

    Me vidiyo eka hamba une ahamben , ammo watina nodanna dewal godak dena gattha ,oba thumata godak pin,🙏🙏🙏

  • @PDayawathi
    @PDayawathi หลายเดือนก่อน

    ඔබ තුමාට ඛොහොම ස්තුති යි වැදගත් වටිනා කරුණු පැහැදිළි කිරීම ට

  • @lost_girl1999
    @lost_girl1999 7 หลายเดือนก่อน +3

    මේ පැඇදිලි කිරීමනම් ඇත්තටම වටිනවා .

  • @damayanthifernando3219
    @damayanthifernando3219 6 หลายเดือนก่อน

    Harima අර්තවත් පැහැදිලි කිරීමක්.අපේ වෘතියට ලොකු ගව්‍ රවයක්.ආඩම්බරයක්.ඔබට ජය.👍🏻😇😇🙏🏻🙏🏻

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @dharinijayawickrama9816
    @dharinijayawickrama9816 7 หลายเดือนก่อน +4

    Thanks a lot for your valuable advice and teaching. The quality of your lecture will go down when u carry the baby.
    Since this will be watch by the entire world.

  • @dinithiwitiyalage5424
    @dinithiwitiyalage5424 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.බොහෝ දේ ගැන දැනුවත් උනා🎉

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 7 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @lasanthideepikasannasooriy9578
    @lasanthideepikasannasooriy9578 4 หลายเดือนก่อน +2

    ගොඩක්ම හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි.

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 9 หลายเดือนก่อน +21

    හරිම පැහැදිලි විස්තරයක් . බොහොම ස්තුතියි මහත්මයා .

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      💪🏿❤️

    • @sanjeewanisanjeewani379
      @sanjeewanisanjeewani379 8 หลายเดือนก่อน

      සිනි තියෙන කෙනෙක් කොමද බඩ අඩු කර ගන්නෙ

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 6 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිලි කිරීමක් කරනවා ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි

    • @zxcv123bnmqwe
      @zxcv123bnmqwe 5 หลายเดือนก่อน

      ස්තුතියි🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 8 หลายเดือนก่อน +7

    ගොඩක්ම ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏

  • @Nima9977
    @Nima9977 3 หลายเดือนก่อน +5

    බොහෝමත්ම පින් ඔබතුමාට ❤😊

  • @wathmaimbulgoda6651
    @wathmaimbulgoda6651 9 หลายเดือนก่อน +11

    සර් ඇවිදීමෙන් ඇති වාසි ගැන වෙනම video එකක් කරන්නකො
    ඔබගේ මෙම දැනුවත් කිරීම් අපට ලක්ෂ වාරයක් වටිනවා
    ස්තූතියි,බොහොම පින්

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +2

      🙏🏿❤️

    • @udulaniabekon2962
      @udulaniabekon2962 9 หลายเดือนก่อน

      Ow aththa.. Awedeemen wena waasi kiyanna

  • @NuwanPulahingadon
    @NuwanPulahingadon 7 หลายเดือนก่อน +5

    අදයි මුලින්ම වීඩියෝ බැලුවෙ ඔබතුමාගෙ😊

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      👍❤️

  • @SarathRajapaksha-e8g
    @SarathRajapaksha-e8g 6 หลายเดือนก่อน +2

    Ada thamai vidio eka beluwe godak hoda වැඩසටහන් ekak

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 9 หลายเดือนก่อน +87

    ඔබ විතරයි හොඳම මහත්මයා. සෑම කෙනාගේම කමෙන්ට්ස් වලට එවලේම පිලිතුරු දෙන.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 7 หลายเดือนก่อน +1

    උපරිම..හොද..පැහැදිලි.කිරිිමක්..ස්තුතියි..ඔබ.තුමාට.❤🙏🌹

  • @lakshikajayawardhana1604
    @lakshikajayawardhana1604 9 หลายเดือนก่อน +11

    ඇත්තම හොඳ පැහැදිලි කිරීමක්...ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      💪🏿❤️

  • @RuwaniNadeeka-ls6in
    @RuwaniNadeeka-ls6in 2 หลายเดือนก่อน

    අදයි වීඩියෝ එක බැලුවෙ.හරිම වටිනව..බොහොම ස්තුතියි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @chandradamayanthichandrada5249
    @chandradamayanthichandrada5249 9 หลายเดือนก่อน +5

    හරිම වැදගත් ඔබතුමාටත්,චූටි පැටියාටත් බුදු සරණයි!!🎉❤❤

  • @nalinsampath2478
    @nalinsampath2478 3 หลายเดือนก่อน +1

    වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බොහොමත් ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @linekuwait1348
    @linekuwait1348 9 หลายเดือนก่อน +3

    තේරැවන් සරණයි ඔබ තුමාට ඔබතුමාගේ වැඩ සටහන් හැම එක්ක්ම මම බලනවාගොඩාක් දුරට දැන් බර අඩුවෙිගෙන යනවා ඔබ තුමා ඇතුලු පවුලේ හැමොටම නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා දිර්ගායු සමිපත් ලැබෙිවා මෙිවැනි වැඩ සටහන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය දෛයිරිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      💪🏿❤️

  • @dinutwty33
    @dinutwty33 4 หลายเดือนก่อน

    Thank you very much for sharing this scientific knowledge. It is so annoying when most of the gym instructors just give diet advice without any knowledge of science behind it. Your videos make a lotta sense and it certainly motivated me. I started 14 days no added sugar challenge today and hoping to continue it successfully with your great motivation.

  • @chapakumari9880
    @chapakumari9880 8 หลายเดือนก่อน +3

    වටිනා විඩියෝ එක්ක ගොඩක් ස්තුතියි 🙏

  • @yashinisamudika2860
    @yashinisamudika2860 8 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් ....අනේ කිසිම බාදාවක් නෑ...❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  8 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @zaimzaim7095
    @zaimzaim7095 9 หลายเดือนก่อน +10

    හොඳ දක්ෂ ගුරුවරයෙක් හොඳ හැකියාවක් තියෙනවා ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙනවාචූටි පුතාටත් සුභ අනාගතයක් ❤️🙏👍

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      🙏🏿❤️

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน

      අනේ චුටි බබා වඩාගෙන හොදට පැහැදිලි කරලාදෙන අවන්ක ගුරුවරයෙක් ඔබ තුමාටත් චුටි පුතාටත් බුදු සරණයි ❤❤❤

    • @shiranishamali7778
      @shiranishamali7778 7 หลายเดือนก่อน

      ❤​@@NurseHesh

  • @SangeewaniHerath
    @SangeewaniHerath 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර්.හොදට පැහැදිලි කලා.මට තිබුනු ගැටලු ට්කට උත්තර ලැබුනා.💐

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      💪🏿❤️

  • @rajiniperera4119
    @rajiniperera4119 8 หลายเดือนก่อน +3

    ආඩම්බරයි නර්ස් කෙනෙක් නිසා👏👏👏

  • @sriyanikulathungha2791
    @sriyanikulathungha2791 2 หลายเดือนก่อน

    අද තමයි වීඩියෝ එක බෙලුවෙ ගොඩක් පිං ඔබට තෙරුවන් සරණයි

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 8 หลายเดือนก่อน +3

    වටිනා වීඩියෝ එකක්. ස්තුතිය

  • @nadeefonseka1418
    @nadeefonseka1418 6 หลายเดือนก่อน

    Doctor ගොඩාක් ස්තූතියි මේ පැහැදිලි කිරීමට . මගේ අත් දෙක ඇගට වඩා සාපෙක්ෂව ගොඩක් මහතයි. මම fasting කරද්දී ඇග කෙට්ටු වුනත් අත් දෙක කෙට්ටු වෙන්නෙ නැහැ . මේ ප්‍රශ්නයට Please මට පිලිතුරක් දෙන්න පුළුවන් ද

  • @ChandraniDesilva-g7n
    @ChandraniDesilva-g7n 9 หลายเดือนก่อน +61

    ඔබතුමා දරැවත් වඩාගෙන මෙි කරන දෙයින් අපිට ලොකු ආඩම්බරයක්

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +3

      🙏🏿❤️😊

    • @brendajay7974
      @brendajay7974 8 หลายเดือนก่อน +2

      Yes, truly inspirational Master❤

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 6 หลายเดือนก่อน +1

      Mona badaka awat api ma jiwana gamana ya utu bawa putat igana gani good lak to you

    • @umayaumaya2237
      @umayaumaya2237 5 หลายเดือนก่อน +1

      Anee manika theruwan saranai ❤❤❤❤❤❤❤❤❤

    • @Silonapick
      @Silonapick 5 หลายเดือนก่อน +1

      Ana sir maga bara 98kg thiyanava , monna karath adu Vanna na,help Danna puluvada

  • @DilipSarath-vl9de
    @DilipSarath-vl9de 2 หลายเดือนก่อน

    අද තමා ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ, ගොඩාක් ස්තූතියි හරිම සරලව කියලා දෙනවා, මන් රෑට වැඩ කරන කෙනෙක් , උදේ නිදාගන්නවා 8, 9 a.m වෙද්දී , උදේ ආහාරයට පසු නිදාගන්න එක හොද නැහැ නේද , ආයි රාත්‍රි ආහාරය ගන්නේ පාන්දර 1, 2 විතර, මගේ බර 87 ක් තියෙනවා , මට බර අඩු කරගන්න ඕන 😢

  • @GayathriSulochana-g9q
    @GayathriSulochana-g9q 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් ස්තුතිය ඔබ තුමාට.

  • @rgv6694
    @rgv6694 หลายเดือนก่อน

    බොහෝම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පිං ඩොක්ට ❤🎉

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 9 หลายเดือนก่อน +13

    මමත් හොඳ ක්‍රිඩා උපදේශකයෙ ඒත් ඔබ තුමා මාගේ උපදේශක වෙලා ඉවරයි ස්තුතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +2

      💪🏿❤️

  • @SanjuDilhami
    @SanjuDilhami 3 หลายเดือนก่อน +2

    පින්..ගොඩාක් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @arunanishantha1456
    @arunanishantha1456 9 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුතියි ඩොක්ටර් ඉතාමත් පැහැදිලි ව අපට තේරුම් කරලා දෙනවා ට. ජයවේවා

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +1

      🙏🏿❤️

    • @nayomilakshika1792
      @nayomilakshika1792 7 หลายเดือนก่อน

      Doctor godak pin pahadili kalata.hodata pahadili dan.me kramayata math karanawa 🙏

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 7 หลายเดือนก่อน +1

    Thnk sir... mn sirge vedio 1k balapu first time... vry nice sir

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 9 หลายเดือนก่อน +225

    චුටි පැටියා හොදට අහගෙන ඉන්නෙ තාත්ති කියන එවා so cute🎉❤

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +16

      😂❤️💪🏿

    • @3th_channel
      @3th_channel 9 หลายเดือนก่อน +7

      😂 me mokadda nurse me

    • @sagarikaekanayake3587
      @sagarikaekanayake3587 9 หลายเดือนก่อน +3

      🎉❤🎉❤ තෙරුවන් සරණයි බබා..

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +28

      අඬනව සද්දෙත් එක්ක කරන්න බෑ ඊට වඩා හොඳයි වඩාගෙන කරන එක කියල එහෙම කලා 😂

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 9 หลายเดือนก่อน +4

      පැටියට දැම්ම ඩයට් ප්ලෑනින් පටන් ගත්තද, 😮 එයාට ලොකු වෙනකොට ප්‍රෝටීන් ඌන තාවෙන් දුර්වල දරුවෙක් වෙයි. අයියෝ සාමි. .😂😂😂

  • @anachrista_
    @anachrista_ 6 หลายเดือนก่อน

    අදයි මේ channel එක දැක්කෙ..
    ස්තූතියි..!
    🙏

    • @NurseHesh
      @NurseHesh  5 หลายเดือนก่อน +1

      🙏🏿❤️

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 9 หลายเดือนก่อน +5

    දැනුවත් කිරීම් අප්‍රමාණ වටිනවා ..බෙහෙවින් තුති ඔබට...❤🌹❤

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      💪🏿❤️

  • @IndraKumari-pk6ft
    @IndraKumari-pk6ft 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ගොඩක් හොද වැඩ සටනක්

  • @Allthings306
    @Allthings306 9 หลายเดือนก่อน +7

    අයියේ කුකුල්ලුන්ට ගොඩක් බෙහෙත් ගහන නිසා කුකුල් මස් කන්න හොද නෑ කියනවනේ.ඒ වුනාට bodybuilding කරන ගොඩක් අය බිත්තර ගොඩක් කන්න කියනවා.එතකොට බෙහෙත් ගහන කිකිලියන්ගෙන් එන බිත්තර හොද ද?ලොකු ප්‍රශ්නයක්
    ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්
    Video එකක් ඕන ඒ ගැන

  • @nelumhimali3069
    @nelumhimali3069 8 หลายเดือนก่อน +2

    බොහොම හොඳ උපදෙස් doctor

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 8 หลายเดือนก่อน

      Ana putha ata tiya ga kata karanna budu saranai

  • @playmaster8860
    @playmaster8860 8 หลายเดือนก่อน +7

    මම කියන විදියට හරියට කරා. සතුටුයි, දැන් මාව කෙට්ටු වෙලා. Thanks..

  • @renukafernando1833
    @renukafernando1833 6 หลายเดือนก่อน +1

    Admi බැලුවේ estutii ඔබට tumata දීර්ඝ you වේවා taruwan sarnani

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 9 หลายเดือนก่อน +3

    Thank you very much Nurse Hesh ...best program ...God bless you

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      Thank you 🙏🏿❤️

  • @devamanikwt7255
    @devamanikwt7255 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. ගොඩක් ස්තුතියි sir

  • @Suresha888
    @Suresha888 9 หลายเดือนก่อน +11

    අන්තිම ටික දෙපාරක් බලන්න උනා...පැටිය දිහා බලන් ඉදලා ඒක මග ඇරුනා..😊❤

  • @WishYasho
    @WishYasho 7 หลายเดือนก่อน +1

    Thank you pahadiliwa kiyal dunna 💙 man omad karanne piti sini kanne na fasting nathi welawata bath , ediappa wage tikak wadipura kawata Kamak nadda eka parak kana nisa
    omad gana vedio ekak karanna puluwan nam godak watinawa 💗

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 9 หลายเดือนก่อน +9

    හදවතින්මයි කියන්නේ,Mr.Hesh හරිම handsome😊.චූටි පැටියා හරිම cute❤

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      🙏🏿❤️😂

  • @aabidhmirza8859
    @aabidhmirza8859 8 หลายเดือนก่อน +2

    Gm ada thamai meka beluwe.godaak vedagath උපදෙස් tikak..
    Good luck

  • @pasanmadura9620
    @pasanmadura9620 9 หลายเดือนก่อน +21

    මට මෙච්චර කාලෙකට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි kito එකකට යන්නෙ නැතුව calories deficit එකක ඉදන් fasting කරද්දි benefit තියෙනවද කියලා.. මේ video එකෙන් ඒකට උත්තරේ හම්බුනා.. Thanks Sir😊❤

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +1

      💪🏿❤️

    • @amalikaamalika4136
      @amalikaamalika4136 8 หลายเดือนก่อน +1

      Hi ❤❤❤ man hemadama Sara kiyana vidihathha karannawa itutii❤❤❤❤​@@NurseHesh

  • @shasheekajayasuriya9557
    @shasheekajayasuriya9557 4 หลายเดือนก่อน +1

    First time watching.....excellent explanation 🎉

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 9 หลายเดือนก่อน +4

    මගේ අත් ගොඩාක් මහතයි.ඇඟත් එක්ක බැලුවම මුලින්ම පේන්නේ අත් දෙක😢අත් අඩු කරන exercise මොනවද කියලා පැහැදිලි කරනවද..plsss😊

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +1

      මගේ අනිත් channel එකේ තියෙනව

    • @sanjeewanigamage6660
      @sanjeewanigamage6660 หลายเดือนก่อน

      ​@@NurseHeshanith channel eka mokadda

  • @sitharichamodika5701
    @sitharichamodika5701 4 หลายเดือนก่อน

    සර් සීනී වෙනුවට Diabetasol පාවිච්චියට ගත්තට ප්‍රශ්නයක් නැද්ද?? නැත්තම් ඒකත් සීනී හා සමානම අහිතකරයි ද ??

  • @wihangasihilel2318
    @wihangasihilel2318 9 หลายเดือนก่อน +13

    මට ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් තමා ඉන දෙපැත්තෙ fat එක. (Love handles) . ඉස්සර හුගක් මහතට හිටියෙ හැබැයි අවුරුදු 3 ක් වගේ ඉදන් OMAD / Ketosis එහෙම කරා , ජිම් එකක සෙල්ලම් කරා බර අඩු වුනා 25kg වගේ . ඒත් අර love handles අඩු වුනේ ඉතා සුලු ප්‍රමාණයක්.දැන් බඩක් නෑ වගේ . ඒත් අර දෙපැත්තෙ තෙල් තට්ටුව අඩු වෙන්නෙ නෑ , අඩු වුන කාලෙත් පට්ටම හිමින් සිද්ද වුනේ. මේකට මොකක්ද කරන්න ඕන අයියෙ? මම පුංචි කාලෙ ඉදන්ම තියෙනව මේක

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +6

      Fat deposoit ekata ජානමය බලපෑමක් තියෙනව එක එක්කෙනාගෙ fat deposoit එක වෙනස් twisting වගේ exercise thawa exercise ටිකක් කරන්න එතකොට lean muscle එක fit වෙනවත් එක්කම fat eka bahi keep watching my fitnurse channel

    • @wihangasihilel2318
      @wihangasihilel2318 9 หลายเดือนก่อน +1

      @@NurseHesh THank you....

    • @malishgfdo1682
      @malishgfdo1682 9 หลายเดือนก่อน +1

      @@NurseHeshමටත් ඒ ප්‍රශ්නෙ තියනව හැබයි පොඩි කාලෙ ඉදලම නෙවෙ අවු 23ක් වගේ වෙනකං ඉතාම කෙට්ටු ඇගක් තිබ්බෙ දැන් වයස 30යි බෙලි ෆැට් එක වගේම ලව් හැඩල්ස් සැහෙන්න වැඩිවෙලා කන්නාඩියකින් දකිනකොටත් මට මාවම එපා වෙනව 😢

    • @fredovlogs4225
      @fredovlogs4225 8 หลายเดือนก่อน

      Whatsapp number Eka danna

  • @MadushikaPiumali-s5r
    @MadushikaPiumali-s5r 8 หลายเดือนก่อน +2

    Very infomative❤ nodana karpu dewal ai krnne kyl hodatama pahadili krl denw..❤❤

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 9 หลายเดือนก่อน +11

    මට නම් දැන් ෆාස්ටින් කරලා ඉදලා හිටලාවත් රෑ කෑමක් කන්න බෑ දෙකෙන් පස්සෙ පහුවදා උදේ 8/ වෙනකම් ඉන්නවා කිසිම අමාරුවක් නෑ හරිම සැහැල්ලුයි ඇගටත්

    • @fathimailma1374
      @fathimailma1374 9 หลายเดือนก่อน

      Wow

    • @pradeepkumara7732
      @pradeepkumara7732 9 หลายเดือนก่อน +1

      ගැස් ට්ක් ආවේ නැද්ද

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 9 หลายเดือนก่อน

      @@pradeepkumara7732නෑ ඒක බොරූ කතා මිනිස්සු කන්න අසාවට හදා ගත්ත දෙවාල් හොදට වතුර බෙන්න කිසිම ලෙඩක් එනේ නෑ තියන ලෙඩත් හොද වෙනවා හරිම සැහැල්ලුයි ඇගට

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน +1

      👌💯 proof

    • @ganegamasaman8675
      @ganegamasaman8675 7 หลายเดือนก่อน +2

      හවස හයේ ඉදන් පහුවදා දහවල් ආහාරය වෙනකං ඉන්න එක තමයි සාර්තකම ෆාස්ටින් එක 😊

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 6 หลายเดือนก่อน +1

    චිුටි..බාබා❤❤❤❤ජේුසු.පිහිටයි..,,,thank you Doctor ❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 หลายเดือนก่อน +9

    තුන්වෙනි වතාවටත් බැලුවා ......අදයි හරියටම මොලයට ගියේ,.......අදයි පුතු පැටියා දැක්කේ,..දෙන්නටම තෙරැවන් සරණයි,... ❤❤❤❤❤❤❤

  • @MahesaSiri
    @MahesaSiri 5 หลายเดือนก่อน +1

    ස්තුතියි.දැනුවත් .කිරිිම .ඩොක් ට.🙏❤️🥰

  • @priyanipriyani6862
    @priyanipriyani6862 9 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ❤

  • @SanjeewaSubasinghe-29
    @SanjeewaSubasinghe-29 หลายเดือนก่อน

    සිනි සම්පූර්ණව නැවැත්තුව, දැන් මට ඒක වේලාක් කාලා ඉන්න පුළුවන් බඩගිනි එන්නෙ නැ, ඔලුවෙ කැක්කුමක් නැ, ඇඟට අපහසුවක් , ඇඟට පණ නැති ගතියක් නැ, තාම මගෙ බර 80kgයි, බලමු මාසයක් විතර මේ විදිහට ගියාම කොච්චර බර අඩුවෙයිද කියලා.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 9 หลายเดือนก่อน +3

    තාත්තා වගේමයි 🥰🥰

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      😊💪🏿❤️

  • @nadeenadee4853
    @nadeenadee4853 5 หลายเดือนก่อน +2

    Godak wedagath video ekak thank you docter❤️❤🙏

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน +5

    🎉🎉ස්තූති පුතා ටත් ස්තුති ❤❤🐇

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @irangipriyangani2673
    @irangipriyangani2673 5 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනාකම පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 9 หลายเดือนก่อน +5

    කෑම කන්න පරක්කු වෙනකොට අධික හිසරදයක් එන්නේ ඇයි ?

    • @kanchanamarasingha
      @kanchanamarasingha 9 หลายเดือนก่อน

      ඔව් එක මටත් තියෙනවා

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      Low blood sugar nisa e welawata kanna badaginne inna epa tika tika welawa passata ganna

    • @anuruddhikaradalage6999
      @anuruddhikaradalage6999 9 หลายเดือนก่อน

      Thank you ! 🙏

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 6 หลายเดือนก่อน +1

    මාර ප්‍රශ්නෙනේ. මන් අන්තිම කෑම වේල 6.30 ට ගත්තට නිදාගන්නෙනම් 2ට වගෙ.

  • @sheronperera954
    @sheronperera954 9 หลายเดือนก่อน +4

    මම 16/8 එක පාරට පටන් ගත්තේ 2meal ඒත් මට කිසි ප්‍රශ්නයක් නෑ, මගේ Fatty liver stage 2 තියෙන්නෙ මේකෙන් මට results එකක් ගන්න පුලුවන් වෙයිද ?
    Good job keep it up ❤️🙏

    • @NurseHesh
      @NurseHesh  9 หลายเดือนก่อน

      ගැටලුවක් නෑ දිගටම කරන්න

  • @sadasi6159
    @sadasi6159 8 หลายเดือนก่อน

    මම කාලයක් ඔහොම කැම කිවා ඇත්තටම මම ගොඩක් කෙටිටු වනා මට වයස 35 විසි කොලෙස්ටොල් තියනවා බර හිටියා 88 දැන්78 මන් කාලයක් කෙටිටුවට හිටියා දැන් ආයම මහත් වෙලා මම දැන් ආය ඔබ තුමාගේ වැඩ සටහන බලල කැම පාලනය කරනවා අනේ ස මගේ දනහිස් ගොඩක් රිදෙනවා කකු⁣ලෙි ඇගිලි හිරි වැටෙනවා මට බයයි සිනි තියන නිසා මම කැම පලනේ කරල ඇගඅඩුකර ගත්තොත් සිනි අඩුවෙලා තියන ලෙඩ නැතිවෙයිද ⁣දනිස් අමාරැව එහෙම පිලිතුර ක් ලබාදෙන්න ස ,ගොඩක් පිං

    • @NurseHesh
      @NurseHesh  8 หลายเดือนก่อน

      ඔව් ගොඩක් දුරට

    • @sadasi6159
      @sadasi6159 8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 4 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි dr 🙏

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      💪🏿❤️

  • @asankapradeep1647
    @asankapradeep1647 3 หลายเดือนก่อน

    Thank you ❤ digatama ma waga qadasatahan karagana yanda shaktiya daiiriya labawa 🎉

  • @DeepikaNiroshini-y5k
    @DeepikaNiroshini-y5k 8 หลายเดือนก่อน +1

    ෂෝයි බබා ❤️බුදුසරණයි චුටි පුතේ

  • @AmalNanayakkara-ov4zh
    @AmalNanayakkara-ov4zh 6 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරීමක්, BMI එක නිවැරදිව තියන කෙනෙක්ට, බඩ අඩු කරගන්නෙ කොහොමද

  • @DeepikaNiroshini-y5k
    @DeepikaNiroshini-y5k 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි චුට් පුතේ