ආදරය | මෙහෙම දේශණා ආයේ කවදා අහන්නද ? boralle kovida himi bana deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น •

  • @IsuruVihanga-x8n
    @IsuruVihanga-x8n หลายเดือนก่อน +21

    ඔබ වහන්සේ ට අමාමහ නිවන්සුව ලැබේවා.

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys หลายเดือนก่อน +27

    ගෞතම බුද්ධ ශාසනයෙදීම නිර්වාණය අවබෝධ වේවා ඔබ වහන්සේට.....

  • @IshaniIshani-d4o
    @IshaniIshani-d4o หลายเดือนก่อน +16

    සාදු සාදු ! ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!,🙏🙏

  • @dhammikathushara5431
    @dhammikathushara5431 หลายเดือนก่อน +39

    තාමත් හිතා ගන්න බෑ ස්වාමීන් වහන්ස..
    අමා මහ නිවන් සුව ලැබේවා.

    • @lankalanka7765
      @lankalanka7765 หลายเดือนก่อน +1

      Niwan suwa labewa

    • @HewageRani-ng4qq
      @HewageRani-ng4qq หลายเดือนก่อน +1

      ඹභ වහන්සේට නිවන් සුව පතමු

  • @indrawathiherath
    @indrawathiherath หลายเดือนก่อน +7

    පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน +18

    සාදු සාදු! සාදු සත්‍ය හැටි හැටියෙන්ම පෙන්වා දුන්නු ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය සාදු සාදු! සාදු

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara หลายเดือนก่อน +2

    මෙ වගේ ලස්සන බණ ආයෙ කවදාවත්ම අහන්න ලැබෙන්නෙ නෑ 😢

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිර්වාන අවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanilanka1194
    @kalyanilanka1194 หลายเดือนก่อน +18

    පින්වත් හාමුදුරුවනේ නිවනින් සැනසීම ලැබේ වා🙏🙏🙏🙏🙏🙏

  • @Ahiyani
    @Ahiyani หลายเดือนก่อน

    ආසනිපෙන් ඉන්න ඇති 🙏
    නිවන් සුව හාමුදුරුවනේ

  • @RanasingeBandara-fp9gv
    @RanasingeBandara-fp9gv หลายเดือนก่อน +8

    හිතා ගන්න බෑ අපේ හාමුදුරුවනේ මොකද උනේ කියලා නැවත අපි අතරම ඉපදෙන්න මේ වගේ බණ අහන්න 😢

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e หลายเดือนก่อน +16

    හිතා ගන්න බැහැ ස්වාමීන් වහන්ස . ඇස් වලට කදුලු පිරෙනවා. අමා මහ නිවන් සුවය අත් වේවා .

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +7

    අමාමහ නිවන්සුව ලැබේවා 3:01

  • @HashanKavinda-m7h
    @HashanKavinda-m7h หลายเดือนก่อน +4

    ආයෙම මේ වගේ කාලෝචිත බණ අසන්නට නොලැබෙන බව මතක් වෙන කොට හිතට දැනෙන වේදනාව කියා නිම කරන්න බෑ.......

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 หลายเดือนก่อน +5

    උතුම් නිවන්සුව අත්වේවා ..🙏

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 หลายเดือนก่อน

    අමාමහා නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ 😢😢😢 🙏🙏🙏🙏

  • @Chandrika-r5u
    @Chandrika-r5u หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏 ඔබවහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 หลายเดือนก่อน +3

    සම්පුර්ණ දේශනා ව දැම්ම නම් ..🙏

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 หลายเดือนก่อน

    Niwan suwa pathsmu.

  • @rangashyamanee6798
    @rangashyamanee6798 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @SumanaEldeniya
    @SumanaEldeniya หลายเดือนก่อน +7

    Apa kovida himita mathu budu bawa lebeawa🙏🙏🙏

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා
    🙏

  • @minevlogs-yn2go
    @minevlogs-yn2go หลายเดือนก่อน

    Ama maha niwan suwa labew!!!!

  • @kanthidelpechithra1331
    @kanthidelpechithra1331 หลายเดือนก่อน

    නිවන් සුව ලබෙවා 🙏🙏🙏

  • @sriyanimanel6841
    @sriyanimanel6841 หลายเดือนก่อน +8

    අනේ ඔබවහන්සේට මොකදඋනේ හොදම අය ඉක්මනට සන්සාරෙ කෙටි කරගන්නව අපිමෙිකෙදිරිගගාතාම මෙිසසරෙ විදවනව ඔබවහන්සේමතුබුදුබව ප්‍රර්ථනා කරනවද කියල හිතෙනව ඔබවහන්සේ ප්‍රර්ථනා කරපු සියලු පැතුමි ප්‍රර්ථනා ඉටුවෙිවා නිවන්සුව 🙏🙏😪😪😪

  • @udeniliyanage2749
    @udeniliyanage2749 หลายเดือนก่อน

    Ane pinwath hamuduruwni..oba wahansege bana nm sathyai..uthum niwansuwa lebeawa..hari kanagtui oba wahansege apawathvima.

  • @TeyihfsFetui
    @TeyihfsFetui หลายเดือนก่อน

    Oba wahanseta ama mha niwan suwa lebawaaa ! 🙏🙏🙏🙏🙏🙏

  • @HarrisonEladatta
    @HarrisonEladatta หลายเดือนก่อน

    ඔබ ව්

  • @malaniseneviratne740
    @malaniseneviratne740 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්ස ඔබවහන්සේ අසනීපව සිටියත් මගනොහැර අපිව හොදමගට යොමුකිරීමට දෙසනාකල බණ දහම් වල කුසල් බලයෙන් නැවත මෙවන් දුකක් නොවිමට අජරාමර නිවනින් සැනසීමට සියළුම ලො වැසියන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා වන් කරමි
    නැවත භවයක් ලබන්නේ නම් අප අතරටම පැමිණිමටද පතන්නම්.

  • @inoshisenarath2047
    @inoshisenarath2047 หลายเดือนก่อน +2

    අමාමහ නිවන් සුව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා !!ස්වාමීන් වහන්සේට .🙏🙏

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 หลายเดือนก่อน

    Sadu sadu sadu. mepin belen ape swameen wahanseta niwan suwa athwewa.!!!!.🙏😢

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 หลายเดือนก่อน +2

    උතුම්වු නිවන් සුවය ලෙබේවා.!!!🙏☸️

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 หลายเดือนก่อน +1

    පතනා බෝදියකින් නිවන් අවබෝධ වේවා

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ නිවනින් ම සැනසේවා 💐🙏💐🙏💐🙏💐

  • @gamingnakaff9895
    @gamingnakaff9895 หลายเดือนก่อน +10

    මෙච්චර බරපතළ අසනීප තත්වෙක හිටියා කියලා අපි දන්නේ නැහැ .ස්වාමීන් වහන්ස අපිට සමාවෙන්න! එදා මං දින දෙකක්ම ආවා . චිතකයට ගිනි දල්වන තෙක්ම මා රැඳී සිටියා මතු බුදුබව ලැබේවා සාදු! සාදු සාදු!

  • @sljokermax8764
    @sljokermax8764 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා

  • @malishagayathri39
    @malishagayathri39 หลายเดือนก่อน +1

    අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lmaooooooo2783
    @lmaooooooo2783 หลายเดือนก่อน +2

    අනෙ අපෙ හාමුදුරුවෝ අපිට හිතට දුකයි.මෙ බන කවද අහන්නද

  • @SriyaniWickramasinghe-x4p
    @SriyaniWickramasinghe-x4p หลายเดือนก่อน +2

    අප අතර ඉපදේවා අපේ හාමුදුරුවනේ 😢😢😢😢

  • @MaduwanshaMg
    @MaduwanshaMg หลายเดือนก่อน +5

    Oba wahanseta amamha niwansapalabewa

  • @MGunathilaka
    @MGunathilaka หลายเดือนก่อน +1

    Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa,!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeepikaSandamali-w8i
    @DeepikaSandamali-w8i หลายเดือนก่อน

    Nivansuva lebeva Ape Hamuduruvane...

  • @nilminiperera7182
    @nilminiperera7182 หลายเดือนก่อน

    Apata nateuna watena manikak hinauak waga apawat vema rata ena apata makatama sarana ape pukaralateuano dakinawat bareuna oba wahansata amha maha niwansuwa labawa apa hamuduruwana 😢😢

  • @sunethpriyankara2227
    @sunethpriyankara2227 หลายเดือนก่อน +2

    Oba wahanseta amamaha newansuwa labewa

  • @SunethraDevi-fp7ok
    @SunethraDevi-fp7ok หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😢😢

  • @fatmakuwait6333
    @fatmakuwait6333 หลายเดือนก่อน +3

    Oba wahanseta niwan margayama sapala wewa

  • @BipanaAli
    @BipanaAli หลายเดือนก่อน +5

    Sadu Sadu Sadu 🌹

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน +3

    🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 9 วันที่ผ่านมา

    Desambar vankal hitiye nane hamuduruvane..ane oba vahanseta nivan suva..🌼🌼🌼🪔🪔🌼🙏🙏🙏📿

  • @Lalith-g2q
    @Lalith-g2q หลายเดือนก่อน +7

    අනෙ.සුවාමීනි.ඔබ.වහන්සෙ.තවම.ජීවමානව.වැඩසිටිනවාවගෙයි.මට.හිතෙන්නෙ.මෙ.බන.ඇසෙණකොට.දරගන්.බැහැ.කොවිධ.සමිදූනෙ.ඔබට.නිවන්.සුවපතමි.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Monika-pj6ri
    @Monika-pj6ri หลายเดือนก่อน

    Newan suwaya lebewa

  • @Vemal-rk2zx
    @Vemal-rk2zx หลายเดือนก่อน

    Niwan suwa

  • @pushpakumara778
    @pushpakumara778 หลายเดือนก่อน

    Me sasare mage darmaya mn adaheuwey mage ...senasima mage budda putraya ..me bawaye budu dahama kistiyani apita dahamak lesa budu bana desu .....mage budu hamuduruwane kowida himi ...oba wahannse ama nuwan maga dekapu oba himi me loketa budu dahama ugannapu ...nuweneti sagaruwanak ..obawahane niwanen niwanata yana bodisattwayek ...sadu sadu ..

  • @chandraliyanage306
    @chandraliyanage306 หลายเดือนก่อน +2

    Niwansuwalabewa

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps หลายเดือนก่อน

  • @ayshakwi7192
    @ayshakwi7192 หลายเดือนก่อน +1

    Obawahansata.amam.niwan.suwa.labawa.sadu.sadu .sadumaganamaskarayawawasadu.sadu.sadu😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢sadusadu

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @lathaindra7340
    @lathaindra7340 หลายเดือนก่อน +2

    Ama maha niwanama ath weva!!!🎉🎉🎉🎉

  • @SunilShantha-x5l
    @SunilShantha-x5l หลายเดือนก่อน

    Budusaranai

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 หลายเดือนก่อน +1

    Ane mama asama bana kiyana ape pinwath covida hamuduruwan wahanse . mehema kiyanna hoda naha eth oba wahanseta nawatha apa atharama ipadi me wagema me kruthak jana minissunta nawatha nawatha ey uthum dharmaya deshana karanna labila ey pine balen mathu budu bawa labanna me deshana karana uthum bana hethu wasana wewa🙏 ama maha niwan suwa labewa🥀🙏🥀🙏🥀 🙏🥀

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤Tanabata hithaganna bha

  • @Dhananjaya-s6k
    @Dhananjaya-s6k หลายเดือนก่อน +4

    Nivan.suva.labeva.

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn หลายเดือนก่อน +2

    Svamin vahansa oba tuma tavmat jivtun atara bava mama visvasa karami .oba vahanseta tavat boho kalayak chiratkalayak apata meveni bana desana sidu karannata vasanava lebeva...

  • @LalithaIndrani-b3z
    @LalithaIndrani-b3z หลายเดือนก่อน

    N .s🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 หลายเดือนก่อน

    අනේ මෙහෙම .හොඳ නමක් අපිට නැතිව ගියා

  • @UtharaBope
    @UtharaBope หลายเดือนก่อน +2

    💐🙏🙏🙏

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe หลายเดือนก่อน +1

    🙏🌼🌼🌼

  • @hemamalahewa5321
    @hemamalahewa5321 หลายเดือนก่อน +2

    😢

  • @Vemal-rk2zx
    @Vemal-rk2zx หลายเดือนก่อน

    3:51

  • @KumarKumar-ii4nw
    @KumarKumar-ii4nw หลายเดือนก่อน +36

    මට.නම් .තාම..හිත.හදාගන්න.බැ..මෙික..හිනයක්ද..කියල

    • @danieaviles576
      @danieaviles576 หลายเดือนก่อน +7

      😭Matt 😭🙏

  • @lathaandbalannabaha6098
    @lathaandbalannabaha6098 หลายเดือนก่อน

    Api bana ahanne kohomada oba wahanse niwan magata wadiyaada

  • @wasanthimadanayake
    @wasanthimadanayake หลายเดือนก่อน

    Me wage bana aye ahanna wenna hitha ganna ba apawath un kohomada kiyala

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 หลายเดือนก่อน +2

    Me hamuduruwanta weladuna asanipaya kumakda?

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna หลายเดือนก่อน +2

    Nivansuva Suva Labeva 😂😂😂

  • @tecklaedirisinghe-qi9vu
    @tecklaedirisinghe-qi9vu หลายเดือนก่อน +2

    ඔබ.වහන්සේට උතුම් නිර්වානාවබෝධය අත් වේවා !!! 🙏🙏🙏

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 หลายเดือนก่อน +1

    Niwan suwa labewa suwameni

  • @Vemal-rk2zx
    @Vemal-rk2zx หลายเดือนก่อน

    2:02