ความคิดเห็น •

  • @evergreen1004
    @evergreen1004 ปีที่แล้ว +58

    මමත් අද හැදුවා, රසට, පදමට ආවා, ඔයාට ගොඩාක් ස්තූතියි. මන් හදපු හැම රෙසිපියක්ම වැරදුනා, අද පළවැනි පාරින්ම හරි ගියා, ඔයා ගොඩාක් පිං, බුදු සරණයි. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +6

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! සුබ අලුත් අවුරුද්දක් වේවා! බුදුසරණයි! 😊❤️

    • @jayathissabandara1313
      @jayathissabandara1313 ปีที่แล้ว +1

      Mad

    • @ariwarusamanna5474
      @ariwarusamanna5474 ปีที่แล้ว +1

      0lpq

    • @deepikaudawatte5128
      @deepikaudawatte5128 ปีที่แล้ว

      ##dee

    • @chandrikarohini3872
      @chandrikarohini3872 ปีที่แล้ว

      ..
      ..

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 6 หลายเดือนก่อน +2

    හරිම වටින පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ගොඩාක් ස්තුතියි. මම හොයමින් සිටි රෙසිපියක්. මේ ලඟ එන අලුත් අවුරුද්දට හරියට වටිනවා. තෙරුවන් සරණයි දුව. ඔබ ගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා.

    • @tharuzcafe
      @tharuzcafe 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට aunty! තෙරුවන් සරණයි! 😊🧡

  • @warunirupasinghe7090
    @warunirupasinghe7090 6 หลายเดือนก่อน +2

    මමත් හැදුවා පළවෙනි වතාවට බයෙන් හිටියේ හදාගන්න බැරිවෙයි කියලා.සතුටුයි හරියටමහරි ගියා thanks❤❤

    • @tharuzcafe
      @tharuzcafe 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @suneethawakkumbura2825
    @suneethawakkumbura2825 6 หลายเดือนก่อน +2

    ඇත්තටම දකිද්දී කන්න හිතුනා .හරිම රස ඇති .මමත් හෙට හදනවා. ඔයාට ගොඩාක් ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊🧡

  • @OshiniNuwarage
    @OshiniNuwarage 2 หลายเดือนก่อน +1

    Aththatama oya nisa dn aluwa baya nathuwa hadanwa..godak ayage recipies try karata hari giye na..oyage eka balala haduwama eka parin hri giya..godak watinawa e weidihata pahadiliwa kiyla denawata...godak hodata rasata awa ❤😊

    • @tharuzcafe
      @tharuzcafe 2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡🧡

  • @priyamali4274
    @priyamali4274 ปีที่แล้ว +5

    හරිම සරලව අලූතින් හදන කෙනෙකු ටත් වැරදෙන තැන් අහු වෙන විදියට කියලා දුන්නාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! ❤️😊

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +7

    හරිම පැහැදිලි උපදෙස් . මමත් හැදුවා.හොදට හදන්න පුලුවන් අන් අයටත් පුලුවන් කියලා විශ්වාසයි.
    බොහොම ස්තුතියි .ඉදිරියටම යන්න.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @AyeshaDilhani-t9e
    @AyeshaDilhani-t9e 18 ชั่วโมงที่ผ่านมา +1

    Thank you .mamath lagadima hadanawa.oya kiyala dena widiya harima hodai.

    • @tharuzcafe
      @tharuzcafe 17 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි! 🧡☺️

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +1

    ගොඩක් හොදින් පැහදිලිව කියලා දෙනවා ..ස්තුති ස්තුති ස්තුති .....මේ පැණි එකට ගාගත් පොල් 200 g දාල මිශ්‍ර කරගෙන හදාගත්තා ම තවත් රසයි.... එහෙම අපේ ගෙදර දී අපි හදනවා .. 🤗

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      අපිත් එහෙම හදලා බලන්නම්, අම්මට කියන්න ඕනි! 😁❤️💐

  • @wathsalakaushalya7857
    @wathsalakaushalya7857 ปีที่แล้ว +4

    I tried this and it came out perfect! Everyone loved it. Awaiting more recipes.
    ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ වේවා. ඔබගේ සියලු පැතුම් ඉටු වේවා!

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      Thank you so much for sharing your experience with us! Sending heartfelt blessings your way! 😊❤️

  • @anushkamunasingha5086
    @anushkamunasingha5086 7 หลายเดือนก่อน +1

    මං ගොඩක් අයගේ රෙසිපි බලන් හැදුවා ඒත් හරි ගියේ නෑ .ඔයා ගෙ රෙසිපි එක හරියටම හරි ගියා.ස්තූතියි ❤️

    • @tharuzcafe
      @tharuzcafe 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට!😊❤️

  • @tharuherath9932
    @tharuherath9932 ปีที่แล้ว +1

    මමත් අද මේ විදියට අලුව හැදුව...හොදටම තියනව හරිම රසයි ...ඔයාට ගොඩක් ස්තූතියි

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අම්මට පෙන්නන ඕනි! She will be happy to hear this! 😊❤️

  • @udenisubashini2490
    @udenisubashini2490 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiyala denawa.Thank you very much.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 ปีที่แล้ว +1

    පැහැදිලිව kiyala denavata oyata godak ස්තුතියි...🙏🙏❤❤

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      You are so welcome! 😊❤️

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 ปีที่แล้ว +3

    මටත් හදන්න හිතුණා ... හරිම රස පාටයි. තෙරුවන් සරණයි 👍

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      හරිම රසට එනවා, අනිවාර්යයෙන් හදලා බලන්න! තෙරුවන් සරණයි! ❤️😊

  • @kumuduopatha6350
    @kumuduopatha6350 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරියටම හදාගත්තා.ඔයාට ගොඩක් ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @pinkblue8574
    @pinkblue8574 ปีที่แล้ว +3

    අපිත් හැදුවා ,පිටි 1kgකින්,හරි රසට පදමට ආවා,පොඩි වෙනසක් කලා පොල් ටිකක් ගාලා දැම්මා .thank you ඔයාට ♥️.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

    • @DayanVithana-q5p
      @DayanVithana-q5p 9 หลายเดือนก่อน +1

      Piti 1kg seeni kochchara dammada

    • @tharuzcafe
      @tharuzcafe 9 หลายเดือนก่อน

      @user-od6pv3kt3s පිටි 1kg වලට සීනි 700g ගන්න 🙂

  • @ashbest4079
    @ashbest4079 ปีที่แล้ว +1

    හදන්න ආස හිතෙන විදිහට ලස්සන ට පිලිවෙල ට කියලා දුන්නට thank you

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @janakasaman1431
    @janakasaman1431 11 หลายเดือนก่อน +1

    මමත් ඔය විදිහට හැදුවා.හොදටම තිබුනා.👍

    • @tharuzcafe
      @tharuzcafe 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️

  • @leenapadmini2523
    @leenapadmini2523 ปีที่แล้ว +1

    මම අද ඔයාගෙ රෙසිපි එකට අලුවා හැදුවා මම කවදාවත් හදලා තිබුනේ නෑ හොදට හදා ගත්තා ඔයාට ගොඩාක් ඉස්තුති ඒවගේම පින් ඔයාට කියලා දුන්නට

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපේ අම්මා තමයි කෑම ජාති ඔක්කොම හදන්නෙ, මම අම්මට කියන්නම් 😊❤️

  • @anushiabesinghe6526
    @anushiabesinghe6526 ปีที่แล้ว +2

    Math haduwa harima padamata harima rasata awa.ane thank you

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 9 หลายเดือนก่อน +1

    දැක්කම අාස හිතුනා...හෙටම හදනවා...❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe 9 หลายเดือนก่อน

      🧡😊

  • @charmainenelson7258
    @charmainenelson7258 ปีที่แล้ว +6

    Thanks for that EASY TO MAKE recipe. It turns out good.
    Yr cut and dry instructions makes it very easy to give it a try.
    Thanks.
    Wish you and family a peaceful and fruitful 2023. Believe in yourself and give life your BEST shot.
    Budusaranai

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      Thank you so much aunty! And Happy New Year! Sending heartfelt blessings your way!
      Budusaranai! ❤️😊

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 ปีที่แล้ว +3

    අපි අවුරුද්දට මේ විදියට අලුව හදන්නම් ගොඩක් ස්තුතියි ඔයාට 🙏❤️👍

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +6

    හෙට පලවෙනිදට මොනවද හදන්නෙ කියල කල්පනා කරද්දි තමයි මේක දැක්කෙ මම😊 .. හදනව අදම මම.ගොඩක් ස්තුතියි සැහැල්ලුවෙන් කෑමක් හදන හැටි කියල දුන්නට.♥🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! ❤️😊

  • @chamalimadushanijayawardan2160
    @chamalimadushanijayawardan2160 ปีที่แล้ว +1

    Kaden genawa hal piti thiyenawa.ewa hadala mehema hadaganna puluwn weida? Thetha halpiti neme

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      තෙත හාල්පිටි වලින් තමයි මේ රස, පදම හරියටම එන්නෙ. ඒත් කඩේ හාල්පිටි වලිනුත් හදන්න පුලුවන්. රස ටිකක් අඩු වෙයි. කෝකටත් හාල්පිටි පොඩි ප්‍රමාණයකින් හදලා බලලා ඉන්න 😊

    • @chamalimadushanijayawardan2160
      @chamalimadushanijayawardan2160 ปีที่แล้ว +1

      @@tharuzcafe thank you ❤️

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      No worries! 😊❤️

    • @chamalimadushanijayawardan2160
      @chamalimadushanijayawardan2160 ปีที่แล้ว +1

      @@tharuzcafe ude man haduwa.hodata thiyenwa.😋❤️

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      Awesome! 😊❤️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +3

    මත් හැදුවා මන් වතුර වෙනුවට පොල් කිරි දාලා තමයි හැදුවේ නියම පදමට අවා බොහොම ස්තුතියි අක්කා 🥰❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      අපි පොල්කිරි දාලා හදන කිරි අලුවා වීඩියෝ එකත් ලඟදි දැම්මා. මේ recipe එකම තමයි, වෙනස ඔයා කරා වගේ පොල්කිරි එකතු කරන එක. කිරි අලුවා මේ සාමාන්‍ය අලුවා එකට වඩා රසයි. 😊 බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️

  • @deepthikarunarathna1469
    @deepthikarunarathna1469 10 หลายเดือนก่อน +1

    Thanks for your lovely video. 😊

    • @tharuzcafe
      @tharuzcafe 10 หลายเดือนก่อน

      You are so welcome! 🧡😊

  • @madubasewwandi2051
    @madubasewwandi2051 ปีที่แล้ว +1

    මමත් හැදුවා .. අලුවා ටික හොඳට ආවා. ඔයාට ගොඩක් පින්.බුදු සරණයි.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! බුදුසරණයි! 😊❤️

  • @isandidissanayaka3709
    @isandidissanayaka3709 6 หลายเดือนก่อน +1

    Dakkama mtath hadanna asa hithuna. 😇 thanks🙌

    • @tharuzcafe
      @tharuzcafe 6 หลายเดือนก่อน

      😊🧡 හදලා බලන්න, ලේසියි

  • @malshathathsarani3668
    @malshathathsarani3668 ปีที่แล้ว +1

    Math hadanna ona.aluwa dekkama asa hithuna.piti1kg walata wathura kochchara danawada

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      අපි පිටි 250g වලින් හැදුවෙ. ඒ නිසා අපි වීඩියෝ එකේ කියලා තියෙන වතුර ප්‍රමාණය වගේ හතර ගුණයක් ගත්තා නම් හරි 😊

  • @SithminiSesadi
    @SithminiSesadi ปีที่แล้ว +2

    Mamath Haduwa Niyama Padamata Awa. Thank You So Much. Happy New Year🥰🥰💖💖🙏🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! Happy New Year! ❤️😊

  • @ayeshadilhani7891
    @ayeshadilhani7891 7 หลายเดือนก่อน +1

    Godak hodai oya kiyala Dena widiya.thank you.

    • @tharuzcafe
      @tharuzcafe 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊🧡

  • @pamodaneeepa2007
    @pamodaneeepa2007 ปีที่แล้ว +4

    මට හැමදාම වරදිනවා අලුවා හදද්දි. ඒ නිසා මම අලුවා හදන්නෙ නෑ කාටහරි කියලා හදෝගත්තෙ මෙච්චර කල්. නමුත් අද ඔයා කියාදුන් පිලිවලට කරා. ස්තූතියි ගොඩක්. අලුවා ටික ලස්සනට ආවා.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

    • @shilakosgoda2022
      @shilakosgoda2022 ปีที่แล้ว

      හදලා..බලන්නම..ඕන

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදලා බලන්න! අපි පොල්කිරි දාලත් අලුවා හදන වීඩියෝ එකක් අද දාලා තියෙන්නෙ, ඒවා මේ අලුවා එකට වඩා රසයි th-cam.com/video/rkDNUZYFpxs/w-d-xo.html 😊❤️

  • @noxbugttuuu-qs1gq
    @noxbugttuuu-qs1gq ปีที่แล้ว +1

    Kade hal piti walin barida?? Thetha halbpitima oneda??

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      කඩේ හාල්පිටි වලින් රසට එන්නෙ නෑ, ඒත් තෙත හාල්පිටි හොයාගන්නම නැත්නම්, කඩේ හාල්පිටි පොඩි ප්‍රමාණයකින් හදලා බලලා ඉන්න 😊

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +1

    පැහැදිලිව කියා දෙනව.තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      ❤️😊 බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි !

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 ปีที่แล้ว +2

    Mamath ada haduwa hariyatama awa akke . Godak rasai ...aluwa kanne nathuwa hitapu man oya nisa dan asawen kanawa... sthuthi oyata ...

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      Im so happy to hear this!!! අපේ අම්මටත් මම කියන්නම්, මේ වගේ comments දැක්කම අම්මා ගොඩක් සතුටුවෙනවා, ඔක්කොම හදන්නෙ අපේ අම්මානෙ.. Thank you again nangi! ❤️😊

  • @isaraguruge8612
    @isaraguruge8612 10 หลายเดือนก่อน +2

    MDKතෙතපිටි වලින් හදන්න පුලුවන්ද ?

    • @tharuzcafe
      @tharuzcafe 10 หลายเดือนก่อน +1

      අපි MDK වලින් හදලා බලලා නම් නැහැ. ඒත් තෙත හාල්පිටි කියලා තියෙනවනම් පුලුවන්. කඩේ තියෙන වියලි හාල්පිටි වලිනුත් හදන්න පුලුවන්. ඒත් රස වැඩි තෙත හාල්පිටි වලින් හැදුවොත් තමයි 😊

  • @tmanju332
    @tmanju332 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම ලේසී .. නියමට ආවා... ඔයාටබොහෝම ස්තූතී .. ❤

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @damayanthisenarathne9951
    @damayanthisenarathne9951 ปีที่แล้ว +1

    මමත් අද අලුවා හැදුවා. හොඳට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @nandaneenandanee9906
    @nandaneenandanee9906 ปีที่แล้ว +1

    මමත් 1 වෙනිදා හැදුවා. හොදට ආවා. Thank you

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

  • @priyadarshaipranandu1983
    @priyadarshaipranandu1983 ปีที่แล้ว +2

    අපි හැදුව නියමෙට ආව අක්කි thank you ♥️😍

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @dasuni3304
    @dasuni3304 ปีที่แล้ว +2

    Mage aluwa eka set une nane .....harima melak dough ekak wage....rasa nam aluwa rasama hodata thibba habai eka set une na piti dough ekak wage ane eka set karaganna widiyak kiyannako

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      පැණි අපි කිව්ව ප්‍රමාණෙටම උණු කරගන්න, සීනි ඔක්කොම දියවෙලා එක පාරක් ඉතුරුවාම හරි. ඒ වගේම, පැණි ඇල්වතුර ගානට නිවෙනකන් ඉන්න එපා, අපි කිව්වා වගේ ඇඟිල්ල දාන්න පුලුවන් ගානට නිවුනගමන් පිටි මිශ්‍ර කරන්න ඕනි. මේ කරුණු දෙක ගැන සැලකිලිමත් වෙලා පිටි පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න, හරියටම ඒවි. ගොඩක් අය හරියට හදලා තිබුනා 😊

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    Mn dan aluwa hadannai yanne....thank you....mn hadala kiyannam........❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      හරී, රසට හදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා! 😊❤️

    • @kithminikumari6163
      @kithminikumari6163 ปีที่แล้ว +1

      Ane harima rsata haduwa.......mn dan ewath aran akkalage gedera yanawa......ithin....oyata godaaaaaaak sthuthi......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      අහන්නත් ආසයි හරියට හැදුනා කිව්වම! බොහොම ස්තූතියි හැමදාම වගේ අත්දැකීම බෙදාගත්තට! අක්කත් කැමති වෙයි කියලා හිතනවා! ❤️😊

  • @krishanthidayarathne42
    @krishanthidayarathne42 11 หลายเดือนก่อน +1

    mamath haduwa hodata hari giya oyata ගොඩාක් pin

    • @tharuzcafe
      @tharuzcafe 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! ❤️😊

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +1

    සුපිරි පැටියෝ❤

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට! 😊❤️

  • @NimalWeerasuriya-pr5nx
    @NimalWeerasuriya-pr5nx 8 หลายเดือนก่อน +1

    Awooo niyamai

    • @tharuzcafe
      @tharuzcafe 8 หลายเดือนก่อน

      Thank you so much! 😁🧡

  • @ifgjhdfh1197
    @ifgjhdfh1197 10 หลายเดือนก่อน +1

    Godak rada ethi kiyala hithenawa hadalama balanna ona

    • @tharuzcafe
      @tharuzcafe 10 หลายเดือนก่อน

      😊❤️

  • @kumarichamila9226
    @kumarichamila9226 ปีที่แล้ว +1

    Maru ane mmth heduwa niyamai den mm katawath kiyala.hadaganne.aluwa danatath.heduwa.hemoma.rasai.kiuwa. Thanks patiyo.oyata.mata.beri.dee.kiyala dunnata

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපේ අම්මා තමයි කෑම ඔක්කොම හදන්නෙ. මම අම්මටත් මේ comment එක පෙන්නන්නම්, අම්මා ගොඩක් සතුටු වෙයි! 😊❤️

  • @sriyaniperera1590
    @sriyaniperera1590 ปีที่แล้ว +1

    Mama dekapu lassanama aluwa resapi ekak

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @nrwekanayaka9976
    @nrwekanayaka9976 ปีที่แล้ว +2

    I like it i will. Making later bs very very thanks to for ever

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      You are most welcome! 😊❤️

  • @chathurikalakmini2392
    @chathurikalakmini2392 ปีที่แล้ว +9

    හරිම පැහැදිලියි
    බොහෝම ස්තුතියි 🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 7 หลายเดือนก่อน +1

    Aluwa ithamath Kramawathwa
    Hadanna matath Dean puluwan
    Thank you so much
    Mamath heata Aluwa Hadanawa ❤

    • @tharuzcafe
      @tharuzcafe 7 หลายเดือนก่อน

      😊🧡🧡

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +9

    හරීම පැහැදිලි යි. ස්තුතියි ඔයාට .උදාවූ අද දවස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඔබටත් සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! ❤️😊

    • @ThavamaniSunderam
      @ThavamaniSunderam ปีที่แล้ว +1

      ​@@tharuzcafe😊😊

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      @ThavamaniSunderam ❤️😊

  • @anupamaudayakanthi2311
    @anupamaudayakanthi2311 ปีที่แล้ว +1

    Mama dan oyage vidiyata aluwa haduwa ❤. Harima lassanata, rasata aawa. Bohoma sthuthi 🙏🏻
    Suba aluth auruddak wewa!!!

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ඔබතුමියටත්, පවුලේ සියළු දෙනාටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! 😊❤️

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Sha mewane niyama aluwa.hari pahadili wa hadwa.mama hadala na mama hadala balannam ok budu saranai 🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      හදලා බලන්න, හරිම රසයි!
      බුදුසරණයි! 😊❤️

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m 11 หลายเดือนก่อน +1

    ඛොහෙම.ඉසතූතියි.❤❤❤❤🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe 11 หลายเดือนก่อน

      ❤️😊 you are so welcome!

  • @niroshikamadumali5474
    @niroshikamadumali5474 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට

    • @tharuzcafe
      @tharuzcafe 3 หลายเดือนก่อน

      ♥️😊

  • @nethmisooriyakanthi8550
    @nethmisooriyakanthi8550 ปีที่แล้ว +1

    math heduwa aluwa oya kiyapu widiyala hari giya thanks apitha kiyala denawata

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      You are most welcome! 😊❤️

  • @nawadanilathika423
    @nawadanilathika423 ปีที่แล้ว +2

    වටපිටාවෙ සද්දෙ එක්ක සමහර දේවල් ඇහෙනවා අඩුයි වගේ.. මගේ ආසම කෑමක් තමයි ඉතින් අලුවා කියන්නෙ මම හදනවමයි.. තැන්ක්ස් අක්කි

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      ඔව්, සද්දෙ පොඩ්ඩක් මදි. Sorry about that! ❤️😊

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    Harima pehediliwa kiyala dunna thawath kema warga video genna godak pin oyata

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️

  • @psnpeeris
    @psnpeeris ปีที่แล้ว +1

    අලුවා කැට 200කට පිටි,සීනි කොච්චර යයි ද?

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      අලුවා කැට 200කට, හාල් කිලෝ 4ක් දියේ දාලා පිටි කරලා ගන්න. සීනි කිලෝ 2 යි, ග්‍රෑම් 800ක් ගන්න. ඉස්සෙල්ලාම නම් හදන්න යන්නෙ, හාල්පිටි 250g වගේ පොඩි ප්‍රශ්නයකින් හදලා බලලා ඉන්න 😊❤️

  • @lorna1025
    @lorna1025 ปีที่แล้ว +1

    Can you use the rice flour packet,which is available.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      They are kinda dry in texture, so it won't be tasty. And we haven't really tried making Aluwa with those. It is better to use wet rice flour, but if it is difficult, give it a try with packets you can buy from the shop. Use a small amount first and see how it tastes 😊

  • @elisaboby8754
    @elisaboby8754 ปีที่แล้ว +3

    හැදුවා හොදට ආවා රසයි👍👍👍👍👍👍👍👍👍👍👍

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

  • @shanthiamarasooriya7926
    @shanthiamarasooriya7926 ปีที่แล้ว +1

    Ada January 1 wenidata oya kiyana vidiyata mama Ada issellama always heduwa hariyatama awa harima rasai oyata godak pin aluth aurudda oyata jaya wewa.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි! 😊❤️

  • @PushpaRanai
    @PushpaRanai ปีที่แล้ว +1

    Mamath heduwa .me padama hariyatama hari. Thank you.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 ปีที่แล้ว +5

    හරිම පැහැදිළියි 👍💕
    බුදු සරණයි 🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! බුදුසරණයි! 😊❤️

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි .

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 ปีที่แล้ว +1

    මෙතන 250g ටද වතුර 120ml??1kg ට වතුර 480ml දාන්න ඕනිද?අනේ reply එකක් ඕනේ???

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      ඔව්, 250g වලට 120ml දාලා තියෙන්නෙ. 1kg වලට 480ml වගේ දැම්මොත් ඇති වෙයි 😊

    • @dimuthuthushari4388
      @dimuthuthushari4388 ปีที่แล้ว +1

      Thank you.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 15 วันที่ผ่านมา +1

    කඩේ හාල් වලින් හදන්න පුලුවන්ද?

    • @tharuzcafe
      @tharuzcafe 15 วันที่ผ่านมา +1

      පුලුවන් ,ඒත් නියම රස පදම එන්නෙ තෙත හාල්පිටි වලින් :)

    • @mangalikaprinzo8802
      @mangalikaprinzo8802 15 วันที่ผ่านมา +1

      @@tharuzcafe Thanks 🙏

  • @dihanranjaya5894
    @dihanranjaya5894 ปีที่แล้ว +1

    kade hal piti packet 1k ganna puluwanda

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      කඩේ හාල්පිටි වලින් පුලුවන් , ඒත් ගොඩක් රසට එන්නෙ නම් තෙත හාල්පිටි වලින්. හාල් පැය දෙක තුනක් දියේ දාලා, වතුර පෙරලා අයින් කරන්න. ඊට පස්සෙ grind කරලා හලලා ගත්තානම් හරි 😊❤️

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +1

    ස්තුතියි ,අනිවාර්යයෙන් හදනවා ආස හිතුනා හදපු විදිය දැක්කම 😍

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      හදලා බලලා අපිටත් කියන්න! ❤️😊

  • @priyanianjala7673
    @priyanianjala7673 11 หลายเดือนก่อน +1

    Mamath haduwa. Padama hodata awa. Thala ata num thibunenaha. Eth rasai Thank you oyata

    • @tharuzcafe
      @tharuzcafe 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! ❤️😊

  • @IyanaWijenayake-kb7jr
    @IyanaWijenayake-kb7jr ปีที่แล้ว +1

    Hadanna ona.. Thanks.. So clear..❤

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      You are most welcome! 😊❤️

  • @marynanayakkara5001
    @marynanayakkara5001 ปีที่แล้ว +1

    Wow very nice

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      Thank you so much! ❤️😊

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 ปีที่แล้ว +3

    හරිම හොදයි පැහැදිලි කරදෙනවා බොහොම ස්තුතියි ඔබ තුමියට බුදුසරණයි.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! බුදුසරණයි! 😊❤️

  • @sghhhsfgh8823
    @sghhhsfgh8823 ปีที่แล้ว +1

    සුපිරි අලුවා

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +1

    මගේ කැමතිම කෑමක් අලුවා

  • @wimalaherath3942
    @wimalaherath3942 ปีที่แล้ว +1

    රසයි වගේ පේනවා

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 ปีที่แล้ว +2

    Mama rata inna kenek mehe thiyenne pakat hal piti kmnnada ewa hadnna puluwanda

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      කඩේ පිටිවලින් පුලුවන් , ඒත් ගොඩක් රසට එන්නෙ තෙත හාල්පිටි වලින්. හාල් පැය දෙක තුනක් දියේ දාලා තියලා, වතුර පෙරලා ,grind කරලා , හලලා ගන්න පුලුවන් නම් හරි 😊

  • @shehanimadushani4390
    @shehanimadushani4390 ปีที่แล้ว +1

    Apith haduwa rasata ganata thibba thanku akke

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! 😊❤️

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว +1

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! 😊❤️

  • @thissakumara8481
    @thissakumara8481 ปีที่แล้ว +1

    මම අලුවා හදලම නෑ එත් අද හදන්න හිතුනා මිස් හරි පැහැදිලිව කියලා දුන්න නිසා හදන්න පුලුවන් කියලා හිතෙනවා ගොඩක් ස්තූතියි ඔබතුමියට.. ජෙසු පිහිටයි .. ලබන්නා වූ නව වසර සතුටින් පිරේවා.......😊😊😊😊👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි! මහත්මයාටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! ❤️😊

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 ปีที่แล้ว +4

    I tried this and it came out perfect. Everyone loved it. Hope to make a big batch soon. Awaiting more recipes which use rice flour 🙏

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      Aww thank you so much for sharing your experience with us! You can find several recipes in our channel which includes rice flour, but yes, will upload more! 😊❤️

  • @chanviduimadith8669
    @chanviduimadith8669 ปีที่แล้ว +1

    harima rasai

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @shyamaliewijesundara8941
    @shyamaliewijesundara8941 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ එකට ස්තුතියි.
    අඩුපාඩුවක් දැක්කා. ඒකත් හදාගන්න ඊලඟ එකේදි.
    ඔයා පිටි ටික දාන්න පත්තරයක් භාවිතා කළා . මුද්‍රිත කොල වල ලෙඩ් වගේ විශ රසායන වර්ග තිබෙන නිසා ආහාර එතීමට වත් ඒව ගන්න හොඳ නෑ.
    මෙවැනි දෑ සුලු ලෙස වරින් වර එකතු වීම තුලින් පසු කාලීනව දරුණු ගනයේ රෝග සෑදෙනව.
    ඔයාගෙ විඩියෝ වලදි මේ වගෙ වැදගත් දෙයක් උනත් බලන අයට දෙන්න පුලුවන්. කඩ කෑම, බත් පැකට්, වඩේ වගෙ දේවල් මුද්‍රිත කඩදාසි වල ඔතල දෙන්න තහනම් වගේම දඩ ගහනවා.
    දැනුවත් වී අන් අයවත් දැනුවත් කරන්න.
    මම Dr . Shyamalie

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      Yeah, cooking is such a tiring process, we become careless without even knowing. But thank you so much for the kind gesture! Will be more careful next time! ❤️

  • @myschool2373
    @myschool2373 ปีที่แล้ว +2

    නියමයි....
    තවත් ශක්තිය ධෛර්යය ලැබේවා෴

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! ❤️😊

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +1

    ගොඩාක් රසවත් කෑමක් . ඔයා හොඳින් පැහැදිලි කරනවා. ඒ නිසා හදාගන්න පහසුයි . ස්තූතියි මේ දැනුවත් කිරිම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ දවසක් . ඉදිරියටම යන්න සුභ පතනවා . 🙏🙏🌸🌸🌸❤❤❤❤👌👌👌👌

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! තෙරුවන් සරණයි! 😊❤️

    • @lovelynovels
      @lovelynovels ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි . 🙏🙏💐💐❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      😊❤️

  • @chamikaekanayaka5559
    @chamikaekanayaka5559 11 หลายเดือนก่อน +1

    කඩේ පිටි වලින් බැරිද

    • @tharuzcafe
      @tharuzcafe 11 หลายเดือนก่อน

      පුලුවන් , ඒත් ඒවාගෙ වියලි ගතිය වැඩි නිසා රස ටිකක් අඩුයි. තෙත හාල්පිටි තමයි වඩා සුදුසු 😊

  • @rekhatheto5kariyawasam236
    @rekhatheto5kariyawasam236 ปีที่แล้ว +7

    Better to call it roasting the flour , rather than stir frying.Thank you so much for this video.

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว +1

      Yes, thats right! I always find it difficult to get the correct jargon! 😁 Thank you so much! ❤️

  • @allbayadar1507
    @allbayadar1507 ปีที่แล้ว +1

    Thanks for uploading

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      You are most welcome! ❤️😊

  • @nimaliwickramasinghe7233
    @nimaliwickramasinghe7233 ปีที่แล้ว +1

    Hondata pehadiliwa terum kala. Sthuti 👍🙏

  • @lasanthasenarathna9497
    @lasanthasenarathna9497 ปีที่แล้ว

    Mamath haduva harima rasai 👍👍👍👍👍👍😋😋😋😋😋

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! පොල්කිරි වලින් අලුවා හදන හැටිත් වීඩියෝ එකක් තියෙයි, මේ අලුවා එකට වඩා රසයි. හදලා බලන්න! th-cam.com/video/rkDNUZYFpxs/w-d-xo.html 😊❤️

  • @noxbugttuuu-qs1gq
    @noxbugttuuu-qs1gq ปีที่แล้ว +1

    Rasa patai niyamai

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว +1

    Thank you so much

  • @madukumari9174
    @madukumari9174 2 หลายเดือนก่อน

    බාස්පති හල් වෙලින් හදන්න බැරිද මිස් මොකද රට ඉන්නේ

    • @tharuzcafe
      @tharuzcafe 2 หลายเดือนก่อน

      බාස්මතී හාල් අපි සාමාන්‍ය පිටි කොටන විදිහට , දියේ දාලා තියලා, grind කරලා හලලා, පිටි ගන්න පුලුවන් නම්, අලුවා හදාගන්න පුලුවන්. අපි ඒවා පිටි කරලා බලලා නම් නැහැ 😊♥️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 ปีที่แล้ว +1

    හෙට හදලා බලන්න ඕන ආපහු

  • @hashithamadushanka3620
    @hashithamadushanka3620 ปีที่แล้ว +1

    මාත් හැදුවා අලුවා හරිම රසයි thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @rasikasampathdepagodarasik3100
    @rasikasampathdepagodarasik3100 ปีที่แล้ว +2

    Wooou🤩😍👍

    • @tharuzcafe
      @tharuzcafe ปีที่แล้ว

      😊❤️ Thank you so much!