Godak niwenna ona nathnam gal gehenawa,Anika misranaya danna kalin yata badapu Hal piti tikak athuranna ona ita wasse dala iwara wela udatath piti athuranna ona thakota thamai haripadamata lassanata Kali tika wen Kara ganna puluwan.e mage aluwa kata tika harima kathaio hatharas na
Thanks for your presentation...This daughter's having an accent!! How come ?? I am sorry to say that you have to mix real Cashew Nuts ( Kaju) for this recipe. Peanuts will jeopardise the taste of Real Aluwa!!
Her accent is pretentious as hell😂 Daughter trying to sound so posh when her father seems to be a modest and genuine person is such a juxtaposition. Why? Is she so shameful about her Sri Lankan Sinhalese heritage? She is the perfect example of the current crop of younger generation in Sri Lanka. All style but no substance.
මාත් හරිම ආසයි කිරි අලුවා කන්න ..හදන්න දන්නෙ නැතුව හිටියෙ .ගොඩක් ස්තුතියි ..
Thank you ❤️❤️❤️
Bohoma isthuthi
Thank you ❤️
Aluva hadspu ayiyatath nivedaka karspu duvatath godsk thanks
Thank you ❤️❤️❤️
මම හදන්නේ වතුර වෙනුවට උකු පොල් කිරිදා කටෙි දිවෙන වදිහට කිරි අලුවා හදාගන්නේ මෙි තවත් කුමයක් වෙන්නැති ජයවෙිවා තෙරැවන් සරනයි තාත්තා ටයි දෝනිට ය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේක අපි හදන විදිය.මේ විදියටත් හදලා බලන්නකෝ වෙලාවක
සුපිසුපිරි මාමේ ..... නියමයි මගෙන් සුබ පැතුම් ඔයාට❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි!❤️
Aluwa hadana aka baluwa nangi mama tathagae video okkoma balanawa oyala danatama bs parisamata inna.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️
ගොඩාක් හොදට ඉගන ගත්තා අලුවා හදන විදිය.නියමයි.දවසක අනිවාර්යෙන් හදලා බලනවා
ලස්සනයී. මාමේ. මේ. කිරි. අලුවා. නෙවෙයී. කිරි. අලුවා. කියන්නේ. පොල්. කීරි. දාලා. හදන. අලුවා. වලට. ආශම. කෑමක්
Thank you 🤗
Niyamai niyamai rasa athi 👍👍❤❤
Thank you 🤗
Niyamai ජයවේවා
Thank you 😊
මමත් කිරි අලුවා කන්න හරිම අාසයි❤ තාත්තයි දුවයි කිරි අලුවා හදනවා දැක්කම මට හරිම අාසයි මම කුවෙටි රටෙි සිට ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලනව ඔබලා සියලු දෙනාටම බුදුසරණයි❤❤ දෙවිපිහිටයි😮😮😮
Thank you 😊
පළවෙනි වතාවට අද තමයි මේ විදිහට හදනවා දැක්කෙ.අනිවාර්යෙන් හදනවා
Thank you 😊
Akke oyage voice eka maru 😍😍
Thank you 🙏
මේ දුව ගේ කට හඬ ලස්සනයි.ලස්සනට කියනව 💚💖
Thank you
ඔව් කටහඩ ලස්සනයි .❤
මේ දුව ලස්සනට පැහැදිලිව කෙටියෙන් හුගක් පැහැදිලිව කියාදෙනව.
Thank you so much 😊
නියමයී
දෙන්නටම තේරුවන් සරනයි
Thank you 🙏
Mata hamadama waradina kemak ekko gal nettam too soft adin passa hariyata hadanawa thanks a lot
මෙහෙම හදලා බලන්න
ගොඩක් රසයි ..අපිත් හැදුවා
ඒකනේ.අහන්නත් සංතෝසයි😀
Wow so yummy 😋😋❤❤❤
Thank you 😋
මම කිරි අලුවා හදන්නේ වතුර වෙනුවට කිරි දාලා.. ගොඩක් රසයි...❤
Thank you ❤️❤️❤️
ඇත්තටම තාත්තා. අද.තමයි. කිරි. අල්වා.නියමයි. හරි ම හොඳ යි. බුදු සරණයි ඔබට ජය
Thank you 😊
Niyama aluwa tika katata kela inuwa rasa athi😊
ගොඩාක් රසයි.රසට තිබුනා❤️
Aa harema asadeyak mama,sthuthi thathatai duutay
Thank you 😊
Hodai hodata kiyal dunna thanks ththatai duwatai
thank you@@chandralathaperera8555
සුපිරියි
Thank you 😊
ගොඩක් ස්තුතියි මාත් හදනවා ♥️♥️
හදල බලල රසට ආවද කියන්නකෝ
මටත් ආසයි මේ මාම හදන කෑමක් කන්න😊එහෙම දවසක් එනව නම්
බඩාස් කිචන් මාමව ඔයාගේ ගමටම ගෙන්නගෙන කෑම හදලා කන්න දැන් ඔයාට අවස්තාව තියනවා
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
සුපිරි
ගොඩාක් ස්තුතියි❤️
Bohoma sthuthi budu saranai 🙏🙏🙏😘😘😘
බුදුසරනයි
Good,kiti dala hadamuda...❤
Thank you ❤️❤️❤️
හොඳට පැහැදිලි කරනව... ස්තුතියි ... අප්පච්චිටත් දූ කුමාරිටත්... උපකාර කරන සැමදෙනාටත්, ❤❤❤
Thank you 😊
Rasapatai❤
Thank you 🙏
ස්තුතියි.නේනටම
ගොඩාක් ස්තුතියි❤️
කිරිඅලුවා හදනව්දිහ කියලා දුන්නාට තාත්තාටත් .දුවටත් ගොඩාක් ඉස්තූයි.බුදු සරණයි .දෙන්නටම.
බුදුසරනයි🙏
මාමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
Thank you 😊
Mmm...niyamai❤❤
Thank you 😊 අපේ අලුත් වීඩියෝ ටිකත් බලමු
I will share my daughter Gulf.
Ok thank you
බුදු saranyi ❤❤❤❤❤
Thank you 🙏
නියමයි මාමේ❤❤❤
thank you
ආදරණීය මාමා..❤❤❤
Thank you ❤️❤️❤️
දුවේ ඔයාගේ තාත්තාට සුබපතනවා
Thank you 🙏
නියම තාත්තායි දුවයි
Thank you 🙏
Nice sharing 🎉🎉good job 👏
Thank you! Cheers!
Good😊😊😊
Thanks 😊
Mamanam kaala thiyanava at hadanna danna na ❤❤❤❤❤
වෙලාවක හදමු
Supiri❤
Thank you 😊
Wow👍😊
Thank you! Cheers!👍
හොදයි මමත් හදනවා.හොදට කියල දුන්න.ස්තූතියි🎉🎉
හදලා බලලා රස කොහොමද කියන්නකෝ
👌👍🔥🤲🙏
❤️❤️❤️
Woow
Thank you 😊
💥💥💥👌👌👌
❤️❤️❤️❤️❤️
Dakame hetanava rasayi keyala
ගොඩාක් රසයි👍
Niyamaimame.godapinkiyannaonawadak.bs
Thank you 😊
Teruwan saranai
තෙරුවන් සරනයි
Wow mouth watering.
Thank you 😊
You are sooo greedy 😅😅
❤❤❤❤❤❤
Thank you 😊
Thanku oyalata👍
Thank you 🙏
😊❤❤❤👍👍😊
Thank you 😘😘😘
👍
👍👍👍
Gnanakatha hariyatama hadana widiha danna.
ඉදිරියෙදි කරන්නම්❤️
මම හදන්නෙ වතුර වෙනුවට පොල් කිරි දමල.
නියමයි
Niyamai Uncle 👊👊👊❤❤❤
Thank you 😊
Mama kathakaranam godak hodai thama.colitiya awl nathnam
අලුත් වීඩියෝ ටික බලන්නකෝ
සුපිරි ඔයා ල 💪🇱🇰 මෙිවා දිගට තැන්මුලස් විදිහට කපන්නත් පුලුවන්ද
කැමති හැඩයකට කපා ගන්න.
Tasty 🥰
Thank you 😊
කිරි අලුවා දැක්කේ නෑ වතුර අලුවා දැක්කා හදනවා 😊😊🌹
Thank you 🙏
තැන්කිව්
❤️❤️❤️❤️
Maewa kiri aluwa newai
Thank you 😊
👍👍👍👍👍
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤
Thank you 😊
😋😋😋😋🎉🎉🎉🎉
Thank you 😊
කිරි කෝ
🤪
Ow na kiri aluwata polkiri danna oni.
Thank you 🙏
Superiyatma,aluva,hadanva❤
ගොඩාක් ස්තුතියි❤️
👍👍👍
👍👍👍👍
Piti tambala neweda ganne
👍👍👍 නෑ.හාල් පිටි බැදලා ගන්නේ
කිරි අලුවා වල කිරි ගාගෙනද කන්නෙ
🤫🤫🤫
මේක කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?
Thank you ❤️❤️❤️
❤😂🎉
Thank you 😊
ඒ උනාට පැණි එක හදපු හැටි වැරදී.
😋😋😋
ස්තූතියි 👌👌
❤️❤️❤️
🎉🎉🎉🎉🌺👍👍
👍👍👍👍
Haal piti bedala neda ganena ona
ඔව්.කර කර ගන් නැතිව ගානට බැද ගන්න
Kiri unath nikan unath maga asama kama aluwa. Ath thama hadaganna teranna naha..piti damma gaman gal wenawa
මේ විදියට කරලා බලන්න
කල් තියාගන්න විදියක් තියෙද,
කිරි නොදාන නිසා සති දෙකක් විතර වුනත් පුළුවන්❤️
Kiri aluva valata Kiri nemayda danne
Thank you 🙏
මට කියන්නකෝ හාල් 1kg කට සීනි කොච්චරක් ඕනෙද. සීනි කොච්චර වෙලාවක් නිමෙන්න ඕනෙද
මේ කියපු ප්‍රමාන වලින් 1/4 හදලා බැලුවොත් මදිද?
Man nam 1kg welata 850g danawa ethakota thamai rasa
Godak niwenna ona nathnam gal gehenawa,Anika misranaya danna kalin yata badapu Hal piti tikak athuranna ona ita wasse dala iwara wela udatath piti athuranna ona thakota thamai haripadamata lassanata Kali tika wen Kara ganna puluwan.e mage aluwa kata tika harima kathaio hatharas na
Mewa aluwa kirialuwawalata kiridannaona
Thank you 😊
පිටි ප්‍රමාණය කොපමණද ?
Thank you 🙏
B.s.aeye.oyata.kire.aluwa.hadanahate.hodata.teruna
Thank you 😊
තාත්තා අලුවා නියමෙට හැදුවනෙ
පුරුද්ද තමා😀
❤❤❤
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
Thathaa,paw😢kiri,koo
🤫🤫🤫
මාමේ පැණි පදම බලන්න වතුර ටිකකට පැණි ටිකක් දැම්මාම පැණි බෝලයක් හැදෙන එකෙන් පදම ගන්න බැරිද
එහෙමත් පුළුවන්
රට කජු දැම්මම රස නැ අැත්තටම මොකද රටකජු පෙඟුනම වෙනම පුස් රසක් තමයි එන්නේ.ටිකක් වෙන්න හරි කජු දැම්මම ම මුලු අලුවා එකම හරිම කජු සුවදයි සහ එ් කජු රස මුලු අලුවා එකේ හැම කෑල්ලකම තියනවා.
ඊලග පාර එහෙමත් හදමු
@@badaskitchen හා හදමු අාසයි මාමාගේ වැඩ දැක්කම
කිරි දැම්මෙ නැති කිරි අලුවා
🤫🤫🤫
Mr oya kiri aluwa nowai. Aluwa.oya hadanna kiri aluwa nam oya milk monawa hari use karana oona.im I correct?
Thank you 😊
Thanks for your presentation...This daughter's having an accent!! How come ?? I am sorry to say that you have to mix real Cashew Nuts ( Kaju) for this recipe. Peanuts will jeopardise the taste of Real Aluwa!!
Thanks for the view
Her accent is pretentious as hell😂 Daughter trying to sound so posh when her father seems to be a modest and genuine person is such a juxtaposition. Why? Is she so shameful about her Sri Lankan Sinhalese heritage? She is the perfect example of the current crop of younger generation in Sri Lanka. All style but no substance.
මෙි අලුවා කිරි අලුවා නෙමෙි එ්ත් දක්ෂයි තාත්තා
Kiyavilla wadi hadanwata wadaaa
අලුත් වීඩියෝ ටික බලන්න.කියවන් නෑ
Me kiri aluwa neme nikan aluwa kiri aluwa walata kiri danna ona
Thank you 😊