Green tea. ග්‍රීන් ටී ගෙදර හදමු. තේ දළු තියනව නම් වියදමක් ඇත්තෙම නෑ. home made green tea.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024
  • ග්‍රීන් ටී
    green tea
    Green tea
    ගෙදර හදන ග්‍රීන් ටී

ความคิดเห็น • 47

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว +3

    ස්තුතිය.මේ තේ කොළ කොච්චර කාලයක් කල් තියාගන්න පුළුවන් ද?

    • @rasamarasay.2843
      @rasamarasay.2843  ปีที่แล้ว

      Hulan wadenne nati nam tika kalayak tiyaganna puluwan.

    • @uthpalashalini3716
      @uthpalashalini3716 ปีที่แล้ว +1

      @@rasamarasay.2843 ස්තුතියි

  • @HasaraSarathie
    @HasaraSarathie หลายเดือนก่อน +2

    මේ රෙසපි එක හරියටම හරි.ඔබ කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්නෙ නැතුව කියාදීලා තියෙනවා .අද දවසේ වරුවක් ම මට ගත වුනා තේ ටික හදාගන්න. දැන් තමා බොන්න තේ එකක් හදාගත්තෙ. කඩෙන් ගෙනාව වගේ දහස් ගුණයක් හොඳයි . රසයි සුවඳයි පිරිසිදුයි. ඔබට හදවතින්ම සුභ පතනවා. ස්තූතියි

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 16 วันที่ผ่านมา

    Air frier එකේ පුලුවන් ද?

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 ปีที่แล้ว +4

    වටිනා ඉදිරිපත් කිරීමක්

  • @HAPSuranga
    @HAPSuranga 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. ගොඩක් වටිනවා.

  • @nihalseelawansha18
    @nihalseelawansha18 ปีที่แล้ว +2

    🎉තෑන්ක්ස් ,හොය හොයා හිටියෙ,ගොඩක් ම තෑන්ක්ස්

  • @මදුශංකමදුෂී
    @මදුශංකමදුෂී 9 วันที่ผ่านมา

    මිස් ස්වයං රැකියා වක් විදියට ග්‍ර්න් ට් හදලා විකුනන්න රෙජිස්ට්‍රාර් වෙන්න ඔනෙද

  • @madukumari1764
    @madukumari1764 10 หลายเดือนก่อน

    අද තමයි දැක්කෙ මෙි විඩියෝ එක අනිවාර්යයෙන්ම ලංකාවට ගිහින් හදනවා,මිස් මගෙ ගමත් බණ්ඩාරවෙල එ පලාතේ තේ තියනවා,දැනට ඉන්නෙ කුවෙිටි එකේ ගොඩක් ඉස්තුතිියි මිස් ඔයාට තෙරැවන් සරණයි 🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇

    • @rasamarasay.2843
      @rasamarasay.2843  10 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුතියි ,❤️❤️❤️

    • @pearlsuranimala1160
      @pearlsuranimala1160 6 หลายเดือนก่อน

      Dehydrate කලොත් කොච්චර කල් තියාගන්න පුලුවන්ද මිස්

  • @mudithanuwan6440
    @mudithanuwan6440 2 หลายเดือนก่อน

    How can you contact to get more information .I would like to start a small business

  • @nimeshpinidiya1213
    @nimeshpinidiya1213 2 หลายเดือนก่อน

    Thanks

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr 10 หลายเดือนก่อน

    Thank you so much

    • @rasamarasay.2843
      @rasamarasay.2843  10 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 ปีที่แล้ว +1

    Thank you 😊

  • @IndikaShanika
    @IndikaShanika 9 หลายเดือนก่อน +1

  • @amilarathnayaka2952
    @amilarathnayaka2952 ปีที่แล้ว

    අමු දළු උණු වතුරට දාල හැදුවම ගුණයක් නැද්ද. Good job👍

  • @Rupananda1000
    @Rupananda1000 หลายเดือนก่อน

    👍👍

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 3 หลายเดือนก่อน +1

    👍👌

  • @karunarathanaguruwaththa6149
    @karunarathanaguruwaththa6149 2 วันที่ผ่านมา

    සද්දේමදි

  • @pearlsuranimala1160
    @pearlsuranimala1160 5 หลายเดือนก่อน

    මම හැදුවා , හොදට තිබුනා, නමුත් සමහර කොල කීපයක් තිබුනා වේලිලා මදි, dehydrate කරනවනම් පැය කීයක් පමනද මිස්,,thanks ඔබ තුමියට

    • @rasamarasay.2843
      @rasamarasay.2843  5 หลายเดือนก่อน +1

      welila nattan kal tiyaganna ba

  • @Rupananda1000
    @Rupananda1000 หลายเดือนก่อน

    මම දැරණියගල

    • @NelinmaMinduni
      @NelinmaMinduni 28 วันที่ผ่านมา

      එහෙනම් හදාගෙන බීපං රූපේ.මාත් දැරණියගල .මාත් එන්නම් බොන්න

  • @roshinadamayanthi6883
    @roshinadamayanthi6883 10 หลายเดือนก่อน

    Bara adu karaganna me vidihata hadala biuwoth adu wenawada

  • @pushparanjani6557
    @pushparanjani6557 ปีที่แล้ว +4

    good idia

    • @rasamarasay.2843
      @rasamarasay.2843  ปีที่แล้ว +1

      Thank you ❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා.!

  • @gaminidefonseka8566
    @gaminidefonseka8566 29 วันที่ผ่านมา

    😢

  • @yasaru2558
    @yasaru2558 ปีที่แล้ว +1

    තේ දලු සෝදලද ගන්නෙ

  • @ChamilaShiromani
    @ChamilaShiromani 3 หลายเดือนก่อน +1

    78

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    🇱🇰🙏🇮🇹❤️💐👏👏👍

  • @Spsrvdrna
    @Spsrvdrna 4 หลายเดือนก่อน

    Thank you❤

  • @ChamikaMunasinghe-q7s
    @ChamikaMunasinghe-q7s 6 หลายเดือนก่อน

    Thanks

  • @madufernando9426
    @madufernando9426 7 หลายเดือนก่อน

    Thank you ❤