රටක් ආදරය කළ විශිෂ්ට ගායන ශීල්පි නිහාල් නෙල්සන් සමුගනී | Veteran singer Nihal Nelson passed away

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මෙරට වේග රිද්ම ගීත කලාවේ නව මානයක් විවර කල ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුනා.
    👉 FOLLOW US
    📌Subscribe us: bit.ly/Newsfirs...
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Viber - news1st.lk/viber
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 243

  • @tissaadikari8598
    @tissaadikari8598 ปีที่แล้ว +54

    ආදරනිය නිහාල් මැතිතුමනි ඔබ ට නිවන් සුව

  • @prabathidirisinghe6166
    @prabathidirisinghe6166 ปีที่แล้ว +31

    හැම ගීතයකින්ම මිනිසුන්ට මනුෂ්‍යත්වය කියා දුන් නිහාල් නෙල්සන් අසහාය ගායකයානනි
    ඔබට නිවන් සුව ,,,,,,,
    සදා කල් ඔබගේ කටහඩ ඔබෙිි ගුන
    නොමියෙනු ඇත.

  • @palithawijesighe8780
    @palithawijesighe8780 ปีที่แล้ว +46

    නිවන් දක්නා තුරුම යලිත් අපි අතරම උපදින්නට ලැබේවා ගායනය තුලින් ආගමටද විශාල සේවයක් කල පින්වන්ත ගායකයෙකි කිරි දුන්නේ දරුවන්ටයි ගීතය තුළින් සතුන්ටද අභය දානය දෙන්න සමත්වු විශිෂ්ඨ ගායකයෙකි

    • @dewinLankeshwer
      @dewinLankeshwer ปีที่แล้ว

      👉 පිස්සුද යකෝ මේ අපායේ ඉපදෙන්න 😂

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +10

    ඉතාම කණගාටුයි,දක්ෂ කලාකරුවකු ගේ නික්ම යාම.
    මා හට ලබාදුන් සතුටට සේවයට ස්තුතියි.
    සමුගනිමි මා.
    ඔබට උපහාරයක් හැටියට,ඔබේම ගීතයක් වූ,කරුණා සුවය තවරාලූ ගීතයේ තනුවට මගෙන් පද කීපයක්.
    නව ගීත ලොව අප වෙත දුන්...
    ජීවිතයේ.......
    ගියේ උල්පතයි....
    ඔබ අප අද හද පියුමේ.......
    කියලා ඇතත් සිය ගණනක්....
    ගී මිතුරේ........
    මොනවාද ඔබහට අපගෙන්....
    ඒ වෙනුවට දෙන්නේ.......
    බඩගිනි වීලා නව ලොව ගීයට...
    ලොකු ලොකු අය අතරේ...
    හැමවම සනසන ගී පද ගොතලා...
    අප වෙත ගෙන දී ඔබ යන්නේ...
    ජීවිත කාලය තුළ නිදුකින් ඔබ...
    සිටි බව අප දන්නේ.....
    මතු සංසාරෙදි ඔබෙම රසික ව...
    උපදින්නට පතනෙමි සුහදේ...

  • @malaniwijesingha6089
    @malaniwijesingha6089 ปีที่แล้ว +25

    හදවතේ කලාකරුවාණිනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ..🥲

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +5

    ගීතයෙන් කලාවෙන් ජාතියේ යහපතට
    විශාල මගපෙන්වීමක් කල මිණි පහනක් නිවී ගිය මුත් ඔබේ හඩින් අවදි වුණු අපට දැරිය නොහැකි පාඩුවක්!!! ලක් මවට වූ සේවය සදහා අමරණීයයි!!! ඔබට මොක් සුව නිහාල් අය්යේ!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +16

    කුක්කු කූ කූ කුකුලා හඬනවා
    නිහැඬියාව දැන් කෙමෙන් මැකෙනවා.
    😭
    නිහඬවූ ඔබට පරලොව ජීවිතය යහපත් වේවා.

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Anivaryenma
      Nihal nelson ada Dewiyanwhasege PARADISE jivatwenawa

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +25

    අවශ්‍ය අය යන්න යනවා .අනවශ්‍ය අය ජීවත් වෙනවා .නිවන් සුවය ලැබේවා .

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ....
      රට කන ගොබ්බ ‍යෝ ඉද්දි ......
      නිවන්සුව ...ඔබට......❤❤❤❤❤

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +4

      @@nimaliperera9457 අන්න හරි ඔයාට තේරුනා .👍

    • @V.Promaxultra
      @V.Promaxultra ปีที่แล้ว +2

      😭

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +5

      යකෝ මයිනා ප ණ ඇද ඇද ඉන්න ව තව හොරා කන්න

    • @jhonnydep4809
      @jhonnydep4809 ปีที่แล้ว +2

      Correct

  • @sl_theja
    @sl_theja ปีที่แล้ว +17

    එතුමා ට නිවන් සුව ලැබේවා!😥😔

  • @ireshmadusanka7698
    @ireshmadusanka7698 ปีที่แล้ว +16

    නිවන් සුව ඔබ තුමාට 🙏🙏

  • @sumedaariyasingha5756
    @sumedaariyasingha5756 ปีที่แล้ว +21

    මොරටුවේ නිල අරටුව අජරාමර නිවන් සුව 😥❤

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 ปีที่แล้ว +6

    හමන සුලඟයි ගීත රාවෙයි
    මගේ කිරිල්ලි අෑ..ගියා ඉගිල්ලි මං සෝකෙමයි...අාදරණීය කලාවට මහඟු සේවාවක් කල ඔබ තුමාට නිවන් සුව...

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +26

    හොද අය යන්නට යනවා නිහාල් නෙල්සන් මහතානෙනි නිවන්ස්‍රව පතම්😢

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Eka ne
      Niwan gunawardana, nihal Nelson
      Asawata eka parliamentuwe inna sakilliyek

    • @bandulahettikankanama3254
      @bandulahettikankanama3254 ปีที่แล้ว +1

      නරක අය පව් දිදී කාබාසිනියා කර කර හොඳට ඉන්නවා.

  • @Inam-tk1xc
    @Inam-tk1xc ปีที่แล้ว +3

    ඔබට නිවන් සුව නිහාල් අය්යා

  • @niroshapriyanthi3065
    @niroshapriyanthi3065 ปีที่แล้ว +9

    ආදර කලාකරුවනනි ඔබට නිවන් සුව... .. !

  • @V.Promaxultra
    @V.Promaxultra ปีที่แล้ว +5

    ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා!!!

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +2

      Mariyako I rata kapu paharayo🥲hoda minissu ikmanin yanawa

  • @ranjansamantha4854
    @ranjansamantha4854 ปีที่แล้ว +5

    කරුණා සුවද තවරා. ඔබ යන්නම යන්න ගියා. 🌸🌸ඔබට නිවන් සුව නිහාල් අය්යේ 🌸🌸🌸🌸🌸🌸🌸

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว +17

    ජනකාන්ත ගායන ශිල්පියානණි ඔබ සමාදානයේ සැතපේවා.......!

    • @nimalkumara2709
      @nimalkumara2709 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා නීහල් අයියි

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +13

    🏳️ඔබට නිවන් සුව ලැබේවා..🙏

  • @ajanthasomarathna1185
    @ajanthasomarathna1185 ปีที่แล้ว +5

    නිවන් සුවය ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindudilhara3154
    @ravindudilhara3154 ปีที่แล้ว +6

    ගුනෙ අයියගෙ බජව් දාන කාබරේ අද සිට අගුළු දානවා මචං 😥😥

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +1

    අම්මෝ ඒ සිංදු නම් කවදාවත් නොමැකනවා ඒ වගේ ජෝතී වගේම සදා අමරනියයි ලොකු පොඩි හැමොටම 😭🙏🙏

  • @Ms100953
    @Ms100953 ปีที่แล้ว +13

    ඔබට නිවන්සුව ලැබේවා!!!!
    ඔබේ ගීත අපි කොතරම් ප්‍රිය කලාද???
    😢😢😢😢😢😢😢😢😢

  • @dhanukjoo9868
    @dhanukjoo9868 ปีที่แล้ว +8

    මෙතුමාට නිවන් සුවලැබේවා

  • @praneethlahiru5793
    @praneethlahiru5793 ปีที่แล้ว +3

    හොදම අය අපිව දාලයනවා ආදරනීය නිහාල් නෙල්සන් කලා කරුවනි ඔබට සුබ ගමන් නිවන්සුව ලැබේවා 😥😥😥

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +3

    අමා මහ නිවන් සුව ලැබේවා

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 ปีที่แล้ว +2

    මේ සංසාරය තුල අපට හමුවන මෙවන් සුන්දර කලාකරුවන් ගේ සමුගැනීම ඇත්තටම කනගාටුවට කරැණක්. ඔබ නැති ප්‍රසංග වේදිකාව මොනවගේ ද? ඒ අඩුව පුරවන්න පුලුවන් කෙනෙක් ගැන හිතාගන්න පුලුවන්ද? අපේ ජීවිතයට මොහොතකට හෝ සැනසීම ගෙනදුන් සොදුරු කලාකරුවානෙනි ඔබට නිවන්සුව අත්වේවා.!

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 ปีที่แล้ว +3

    ♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️ කොහේ කොතැනක ගියත්,,,,,,,,,,,, යන්න එපා නිවන්.....තව ආත්ම දෙක තුනක් අප සමග ජීවත් වෙන්න එන්න.........ප්රාර්ථනා.......හද පතුලින් ප්රාර්ථනා..................♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️♣️

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 ปีที่แล้ว +3

    සුප්‍රසිද්ධ කලාකරැවාණනි නිවන් සුව ලැබේවා 🙏අමතක නොවෙන සංගීතමය වැඩ සටහන් අමරනීයයි 🙏♥️🙏

  • @malki2307
    @malki2307 ปีที่แล้ว +6

    එතුමාට නිවන් සුවය ලැබේවා🙏😢

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +1

    ආදරණිය කලා කරුවණනි,,ඔබ‍ට නිවන් සුව ලැබේවා.. ඔබගේ හඩ, ඔබගේ අර්ථවත් ගීත,, ඔබ‍ට අවේනික ගායන ශයිල්‍ය සාදා අමරණීයයි 🙏🙏🙏🙏🙏

  • @asankapradip2891
    @asankapradip2891 ปีที่แล้ว +1

    මම කැමතියිම ගායකයෙක් දුකයි නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 ปีที่แล้ว +2

    Thank you very much for entertaining us .... we have sung many of yours songs during many of our events

  • @prabathmangala8563
    @prabathmangala8563 ปีที่แล้ว

    තවත් මොරටුවේ හොඳ අරටුවක් රටට අහිමි වෙයි... නිහාල් නෙල්සන් මහතාණෙනි... ඔබට නිවන් සුව ලැබේවා..

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා මහත්මයානණි

  • @indrajithupul6395
    @indrajithupul6395 ปีที่แล้ว +4

    ඔබට නිවන් සුව නිහාල් අය්යා 🙏🙏🙏

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +1

    සුපිරි ගායකයෙක්.. ❤❤❤❤❤❤❤❤

  • @kuwaitcity9597
    @kuwaitcity9597 ปีที่แล้ว +2

    ආදරණීය නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 ปีที่แล้ว +4

    ඔබතුමාට නිවන්සුව ලැබේවා...!!🙏🙏🙏

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 ปีที่แล้ว +3

    සිරස ඔයාලට පිස්සුද? මේ මුලින්ම යන වීඩියෝ එකේ ඉන්නෙ නිහාල් නෙල්සන් මහත්මයා නෙවෙයිනේ. වගකීමකින් වැඩකරන්න පුරුදු උනානම් හොඳයි නේද. හදිස්සියට ඔය වගේ දේවල් කරන්න එපා. රටම ආදරය කල මනුස්සයෙක් මේ.
    නිවන් සුව ඔබතුමාට🙏

    • @nethmi.249
      @nethmi.249 ปีที่แล้ว

      එහෙනම් කවුද ඒ..🤔

    • @ceylonmusicchannel1069
      @ceylonmusicchannel1069 ปีที่แล้ว

      @@nethmi.249 නිහාල් නෙල්සන් මහතා අනුකරනය කරන කෙනෙක්.

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 ปีที่แล้ว +1

    සොදුරු කලා කරුවනෙනි ඔබට නිවන් සුව

  • @kumrideepika7262
    @kumrideepika7262 ปีที่แล้ว +4

    නිවන්සුවය ලැබේවා 😭😭😭

  • @harshanilakmali8725
    @harshanilakmali8725 ปีที่แล้ว +1

    අදරනිය කලා කරුවන්ට අමා මාහ නිවන් සුවය ලැබේවා

  • @eurotele4638
    @eurotele4638 ปีที่แล้ว +2

    Adaraniya kala karuvaneni obata niwan suwa labeva 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakasanjeewa2359
    @janakasanjeewa2359 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා ...............

  • @heshanperera1413
    @heshanperera1413 ปีที่แล้ว +2

    Nihal aiya oya ta නිවන් suwa goad bless rest in pece in hewen .

  • @sujeewafernando5682
    @sujeewafernando5682 ปีที่แล้ว

    ඔබගේ ව්‍ යොවය අපට ඉතාමත් දුකකි. ඔබට ජෙසු පිහිටයි .R I P

  • @lahirusampath2867
    @lahirusampath2867 ปีที่แล้ว +3

    නිවන් සුව

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว

    අදරණිය කලාකරුවානෙනි ඔබට නිවන්සුව ලැබේවා .සුභ ගමන් කලාකරුවානෙනි ඔබට ,😭😭😭😭😭😭😭😭😭

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +5

    May he attain supreme bliss of nibbana.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 ปีที่แล้ว +3

    ඔබ‍ට නිවන් සුව 🙏🙏🙏👍

  • @vijayikalakala5080
    @vijayikalakala5080 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏💐💐💐

  • @parkjisoo9555
    @parkjisoo9555 ปีที่แล้ว +3

    සුබ ගමන් 😭😭🌹

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 ปีที่แล้ว +3

    නිවන්සුව අපෙ නිහල් තුමනි🇱🇰

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +4

    Niwan suwa labawa 🙏🙏🙏😭

  • @uyrhgf6117
    @uyrhgf6117 ปีที่แล้ว +2

    adaraniya kalakaruwanani niwan suwa labewa

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว

    මොන කළාකරුවාගෙ නික්ම යාමටත් වඩා දැනුනු සමුගැනීමක්.... නිවන් සුව කළාකරුවාණෙනි...🙏🙏🙏🙏

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 ปีที่แล้ว +3

    නිවන් සුව😢😢

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y ปีที่แล้ว +1

    නිවන් සුව ලෑබෙවා 😥😥😥😥

  • @judekrishantha4287
    @judekrishantha4287 ปีที่แล้ว +10

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ 😥😥

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +3

    නිවන් සුව...🌷🙏🙏🙏🙏🙏

  • @mervindawson9500
    @mervindawson9500 ปีที่แล้ว +5

    RIP

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว

    ආදරනීය නිහාල් මහතානෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว

    ආදරණීය ගායකයාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @warnajithranahansa486
    @warnajithranahansa486 ปีที่แล้ว

    ආදරනීය ගායකයානෙනි ඔබට නිවන් සුව ලැබෙිවා.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว

    අර්ථ ගෙන හැර පාමීන් බයිලා සංගීතයෙන් අපිව පින වූ නිහාල් නෙල්සන් කලාකරුවන් ප්‍රාර්ථනා කරන බෝධිය කින් අමාමහා නිවන් සුව ලැබෙිවා යන්න ප්‍රාර්ථනා කරමි

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +1

    කලාකරුවාණනි සුභ ගමන් ....

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +3

    සුබ ගමන් ඔබ තුමාට

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 ปีที่แล้ว

    ගොඩක් dukai kiri dunna song ekata වැඩිපුරම kamathiy ජීවිතය aniyathai මරණය නියතයි

  • @sameeraasanka3617
    @sameeraasanka3617 ปีที่แล้ว

    ආදරනීය කලාකරුවානනී ඔබට. අමාමහ නිවන් සුව ලැබේවා

  • @htvbb3833
    @htvbb3833 ปีที่แล้ว

    අාදරනිය..කලාකරැවානි...නිහාල්...නෙල්ඝන්.මහතානනි..ඔබ..දෙවි...මවි...තුරැලෙ...ඝැතපෙවා.ඔබත්...නුවන්..ගුනවර්ධන..මහතාත්..අපෙන්...ඝමු..ගත්තා..ඔබ..දෙපල..ගෙ...වෙන්විම.....හදවතට.දරා...ගැනිමට.නොහැකියි.යලිත්...ඔබ...දෙපල...අප...අතර....ඉපදෙවා...කිය....පතමි

  • @padminifernando5508
    @padminifernando5508 ปีที่แล้ว +3

    Rest in peace dear sir 👏 😥😥

  • @upuljanaka562
    @upuljanaka562 ปีที่แล้ว +1

    කවදා මේ වගේ ගයකයෝ අය අප අතරට එවිද .ගොඩාක් දුකයි .

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว

    🎵 ගී ලොව බයිලා රජු ඌ සදාදරනීය ගායකයානන්, සොඳුරු කලාකරුවානන් අද ගී ලොවින් සමුගෙන ගියත්, ඔබ රසිකයන් ඌ අප හදවත් ♥️ තුළ තැබූ මතකයන් අනන්තයි. ඔබ වේදිකාව තුළ ගීත ගායනා කරන විට ඔබ ඉදිරියේ ඔබේ හඬට මෝහනය වී රංගනයේ යෙදුණු රසික රසිකාවියන් අද කොපමණ දුකින් වේදනාවෙන් ඇතිද ?. ඔබ අද අප හැරදා ගියත්, සැමදා ඔබයි අපේ ගී ලොව බයිලා රජු.🎵 නැවත ඔබ අප අතරම ඉපදේවා. උතුම් වු නිවන් සුව ඔබට ලැබේවා.

  • @kavishkakeshan735
    @kavishkakeshan735 ปีที่แล้ว +6

    අපි ආදරෙ කරන අය ඉක්මනටම අපිව දාල යනවා...!
    🥺♥️
    ♥️
    නිවන් සුව...!💫

    • @arush1798
      @arush1798 ปีที่แล้ว

      ඒකනේ...
      Myනා යන්නෑ නේ 😔

    • @kavishkakeshan735
      @kavishkakeshan735 ปีที่แล้ว

      @@arush1798 අනුන්ට ඊර්ෂ්‍යා කරන අයට ආයුශ වැඩියිලුනෙ..🙂♥️

  • @sujitfernando7738
    @sujitfernando7738 ปีที่แล้ว

    නිහාල් අය්යා ඔබ අපිට ගෝඩක්‌ දේ කියලා දීලා ඔබ අපඅතරින් වෙන්ව යනවා ඔබ‍ට සුබ නිවන් සුව බුදුසරණයි ජේසුහිටයි

  • @spra769
    @spra769 ปีที่แล้ว

    නුවන් ගුනවර්දන...නිහල් නෙල්සන් අජරාමර නිවන් සුව ඔබ දෙපලට.....!!!

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +2

    Niwansuwa labewa

  • @chamithsriyanka8124
    @chamithsriyanka8124 ปีที่แล้ว +1

    Adarei niwan suwa

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว

    නිහතමානී කලා කරුවානනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා

  • @shanu8092
    @shanu8092 ปีที่แล้ว +2

    😞😞 නිවන් සුව ලැබේවා 😪😥❤️😭😞

  • @rajitharangana3286
    @rajitharangana3286 ปีที่แล้ว

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ....
    ඔබ තුමා සුගති ලෝකවලම උප්පත්තිය ලැබේවා...

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    නිහල් නෙල්සන් මහත්තයාට නිවන් සුව ලැබේවා !!!

  • @niroshinisoza7027
    @niroshinisoza7027 ปีที่แล้ว +1

    මහතානනි ඔබ හොඳ බෞද්ධයෙක්
    ඔබට නිවන් සුව ❤️

    • @niroshinisoza7027
      @niroshinisoza7027 ปีที่แล้ว

      සමාදානයේ සැතපේවා මහාතානනි ❤️🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 ปีที่แล้ว +1

    Aiyo Nihal aiya 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gurugesugath7635
    @gurugesugath7635 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබෙිවා,,,,!!!

  • @nimeshrandika6576
    @nimeshrandika6576 ปีที่แล้ว +2

    බුදුන් දැක නිවන් දකිත්වා...!!!

  • @kingsameera.4527
    @kingsameera.4527 ปีที่แล้ว

    රටෙි ඉන්න හොඳ මිනිස්සු මැරෙනවා ..රට කන කාලකන්නි දෙශපාලනයො ඉතුරු වෙනවා..නිහාල් නෙල්සන් මහත්තයාට නිවන් සුව අත්වෙිවා ...සංගීතයට ආදරය කරන අපි..

  • @tilushjayanga392
    @tilushjayanga392 ปีที่แล้ว

    ආදරණීය හැමෝම යන්න යනවා.😥😥😥

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 ปีที่แล้ว +2

    Kalakamee hadavath apuruwata
    Nalawi, sanahu obe hita honda
    Gayakuda we. Nuwan iya vagem
    Nihal iyade yannata giye sahurde
    Janathawage hit amandanandayTa
    Path karamin tibena ugayakaya.
    Obetat keemata atte nivansuws pathwewa. Nathahot apa aterMz
    Ipida naveth gee love iliyada
    Dewa kiya pamanay.

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว

    ඔබට.නිවන්.සුවය.ලැබෙිවා

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    One full of country loving shong man taken sam and gone. RIP.

  • @hasithgamage7886
    @hasithgamage7886 ปีที่แล้ว

    නිවන් සුව සර් පට්ට දුකයි

  • @Wap486
    @Wap486 ปีที่แล้ว +3

    rest in peace

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว

    සහර්දයානෙනි නිවන් ස්‍රව ලැබෙිවා

  • @ranjikakumu7700
    @ranjikakumu7700 ปีที่แล้ว

    අසහාය ගායකයාණෙනි ඔබට නිවන් සුව!

  • @rathnayake.43
    @rathnayake.43 ปีที่แล้ว

    මැතිතුමනි ඔබට නිවන් සැප ලැබේවා !!!

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว

    මේ වගේ උතුම් මිනිසුන්ගේ අඩුව කවුරු කවදා පුරවන්න ද,,,සුභ ගමන් නුඹට

  • @w.mashanudayanga3765
    @w.mashanudayanga3765 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා...!!!

  • @kumudusuraweera7775
    @kumudusuraweera7775 ปีที่แล้ว

    අපෙන් වෙන් වු ලස්සනට පිපුණු වන මල