Nihal Nelson Nonstop with Sahara Flash Live in Naeahenpita | Sinhala Live Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2019
  • Nihal Nelson Nonstop with Sahara Flash
    සහරා ෆ්ලෑෂ් සහභාගී වන සියලුම සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ "Sahara Flash Official" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
    To view more Sahara Flash new live shows, Please Subscribe Our "Sahara Flash Official" TH-cam Channel.
  • บันเทิง

ความคิดเห็น • 363

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial  5 ปีที่แล้ว +154

    Sahara Flash අපි අලුතින්ම දාන විඩියෝස් බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 😍😍😍
    th-cam.com/channels/JK5_rc-flQfbvGeIRlP3-Q.html

  • @resikapriyanthi464
    @resikapriyanthi464 ปีที่แล้ว +157

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ....කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා ..!😭

  • @thanujaamali9530
    @thanujaamali9530 ปีที่แล้ว +44

    ගුණෙ අයියගෙ බජවු දාන කාමරේට අගුළු දමන ලදී....නිවන් සුව ......😭😭😭😖🙏🙏🙏🙏

  • @chamila2001
    @chamila2001 ปีที่แล้ว +48

    ආයේ ඉතින් මේ කටහඬ ප්‍රශංග වේදීකාවේ සොදුරු මතකයක් පමණි. නිවන් සුව!

  • @sinhalamusicbeats723
    @sinhalamusicbeats723 ปีที่แล้ว +33

    අද නිහාල් මහත්තයා නැති වුනා.අමාමහ නිවන් සුව කලාකරුවනි.......😓😔

  • @abesingha
    @abesingha ปีที่แล้ว +50

    ඔබට නිවන් සුව නිහාල් මහත්තයා!🥲

  • @tharushaandrew1129
    @tharushaandrew1129 ปีที่แล้ว +17

    සහරා ෆ්ලෑශ් සුපිරියටම ප්ලේ කරනවා........කාවඩි බයිලා එක සුපිරි 👌👌👌💔

  • @vihangagonaduwagonaduwa7091
    @vihangagonaduwagonaduwa7091 2 ปีที่แล้ว +36

    නිහාල් නෙල්ස්න්ලාට ඇන්ටන්ජොන්ලාට
    ගහන්න තාම නැහැ බයිලාකාරයෝ❤️ආදරෙයි හැමදාම

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +17

    "කලාකරුවෙක් මිය ගිය පසු එම කලාකරුවා ජීවමාන විය යුතුය"😔 නිහාල් නෙල්සන් කලාකරුවානෙණි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා!😔😔😔

  • @asankasampath9803
    @asankasampath9803 ปีที่แล้ว +14

    නිවන් සුව නිහාල් නෙල්සන් ඔබ නැති අඩුව පිරවිමට කවුරැත් නැත සුබ ගමන්

  • @gayanliyana972
    @gayanliyana972 3 ปีที่แล้ว +40

    බයිලා කියන්නේ කලාවක් නම් ඒකෙ පිකාසො නිහාල්

  • @ruwan5246
    @ruwan5246 ปีที่แล้ว +11

    සදාකල් අප අතර හදවත් තුළඅමරණීය නිහතමානී ගායකයෙක් ශ්‍රේෂ්ඨ හදවතක්
    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lakshanfernando1559
    @lakshanfernando1559 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට හඬක් 🥺🥺 නිවන් සුව නිහාල් සර්❤️

  • @chamalka01
    @chamalka01 ปีที่แล้ว +28

    ඔබට නිවන් සුව නිහාල් මහත්තයා!

  • @saduwa3204
    @saduwa3204 ปีที่แล้ว +24

    නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් මහත්තයා 🙏🙏🙏

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +29

    ඉතාමත් නිහතමානී වගේම ඉතාමත් දක්ශ හදවතේ ගායකයෙක් තමයි මෙතුමාගේ ගීත හැමෝටම ගායනා කරන්න බැහැ

  • @comewithmechannelsl97
    @comewithmechannelsl97 ปีที่แล้ว +25

    නිවන් සුව ලැබේවා! නිහාල් නෙල්සන් අයියා 😢

  • @la_hi_ru_
    @la_hi_ru_ ปีที่แล้ว +8

    ආසම ප්‍රවීණ ගායන ශිල්පියෙක් නිවන් සුව ලැබේවා 🙏

  • @lahiruchamika8597
    @lahiruchamika8597 ปีที่แล้ว +20

    නිවන් සුව ලැබේවා කලාකරුවණනි.....!

  • @gangulsammana5159
    @gangulsammana5159 ปีที่แล้ว +7

    සදා නොමැකෙන චරිතයක්. කලා කරුවානනේ නැවත අප අතර ඉපදේවා.

  • @StudioLP
    @StudioLP 2 ปีที่แล้ว +23

    ඉස්සර සන්ෆ්ලවර්..
    ඊට පස්සෙ ෆ්ලෑෂ්බෑක්..
    දැං සහරා ෆ්ලෑශ්.. වායෝ.. නිවුස්, බැජී.. ගොඩක් ඒවට ආසයි

  • @ruwan5246
    @ruwan5246 ปีที่แล้ว +7

    හදවතින්ම ආදරෙයි නිවන් සුව ලැබේවා එදා වගේම අදත් හැමදාම අපේ අතරේ ඉන්නවාශ්‍රේෂ්ඨ කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @HUSH_official_
    @HUSH_official_ ปีที่แล้ว +12

    නිවන් සුව ශ්‍රේෂ්ඨ කලාකරුවානෙනි❤😥

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 ปีที่แล้ว +13

    නිවන් සුව ඔබතුමාට ❤️❤️

  • @dulinakushan1513
    @dulinakushan1513 ปีที่แล้ว +10

    නිවන් සුව කලාකරුවණෙනි 🥺❤️

  • @rajithamusic1189
    @rajithamusic1189 ปีที่แล้ว +18

    නිවන් සුව ලැබේවා 🥺🥺 2022/12/13

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 ปีที่แล้ว +3

    ආයේ මෙවගේ ගායකයෙන් ලoකාවෙ බීහිවෙන්නේ නැ.නිවන් සුව ඔබට

  • @maikalrajenra7125
    @maikalrajenra7125 2 ปีที่แล้ว +60

    ජතියේ පිනට පහල වු ගුණ වත් අවංකකම හොඳ ගායතයෙක් සුපිරි

  • @dilannew4165
    @dilannew4165 3 หลายเดือนก่อน +1

    සිංදුනම් මරු,, පරණ ආසම ගායකයෙක්,, නිවන් සුව ලැබේවා ගායකයානණි..😥😥

  • @amiruranamuka4342
    @amiruranamuka4342 16 วันที่ผ่านมา +1

    දෙයියනේ දවසට කීපාරක්නම් අහනවද😍

  • @user-dg4pd2rq6f
    @user-dg4pd2rq6f 4 หลายเดือนก่อน +1

    අපේ මොරටුව ගායකයා... මෙන්න ගායකයෝ අව්රුදු කියක් පරණ සින්දු ද මේවා... 40 ක්‌ මන් හිතන්න... සුපිරි..🙏🏻🙏🏻🙏🏻

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola ปีที่แล้ว +11

    ඔබතුමාට නිවන් සුව ලැබේවා..🙏

  • @udka389
    @udka389 3 ปีที่แล้ว +77

    මන් ආසම ගායකයා.. බයිල ලොවේ රඡු

  • @prasadbandara2720
    @prasadbandara2720 2 หลายเดือนก่อน

    අව්‍යාජත්වයෙන් රසික හදවත් දිනාගත් ඔබතුමන්ට නිවන් සුව ලැබේවා සොඳුරුතම කළාකරුවාණනී

  • @shanu8092
    @shanu8092 ปีที่แล้ว +13

    නිවන් සුව ලැබේවා 😪😥❤️😭😞

  • @user-qe6uz4eu2f
    @user-qe6uz4eu2f 3 หลายเดือนก่อน +4

    2024 බලන මම 💗💗
    කවදාවත් ආමතක නොවන් චාරිත 🤍🤍🤍

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +3

    ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭ඔබ නැති පාඩුව පුරවන්න බෑ ඔබතුමාට අජරාමර නිවන් සම්පත් සැලසේවා🙏🙏❤️❤️❤️😭😭😭

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා.....!!!🙏🙏🙏 කලාකරුවානෙණි.....❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...❤️

  • @malaniibulana2233
    @malaniibulana2233 ปีที่แล้ว +2

    නිහාල් නෙල්සන් අයියාට අමාමහා නිවන් සුව ලැබේවා උතුම් කලාකරුවා නනි.සැමදා ඔබ අමරනියය්

  • @anushahemamali4504
    @anushahemamali4504 ปีที่แล้ว +3

    ආදරනීය කලා ශිල්පි නිහාල් අයියට නිවන් සුව පතමු . ❤️🤗

  • @sugathwijerathne2970
    @sugathwijerathne2970 ปีที่แล้ว +1

    නිහාල් සර් , ඔයා තමයි මගේ හදවතේ ගායකයා. සර් නැති වූ වග ඇහුනම මගේ හදවත නැවතුනා වගේ සර්.එදා වෙඩින් එක දවසේ මම ඔයා සමග ගෝඩාක් වෙලා කතා කරකර හිටියා.පොඩි එකෙක් වගේ හිනා ව් ගෙන අහගෙන හිටියා.හරිම නිහතමානි සුන්දර මනුස්සයෙක් . ඔයාට තනිරකින්න අපිත් එනවා සර් ලගදීම.... එතෙක් ඉවසගෙන ඉන්න නිවන් දකින්න පෙර.

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +51

    අවුරුදු 40 එකම විදියට තබා ගත් කටහඬ ...🙏🙏🙏🙏🙏

    • @user-zh5df7ee6g
      @user-zh5df7ee6g 2 ปีที่แล้ว +1

      සුපිරිම ගායකයෙක්

    • @anurashantha2811
      @anurashantha2811 2 ปีที่แล้ว +2

      @@user-zh5df7ee6g ඔව් බ්‍රො...👍

    • @sltechacademy1817
      @sltechacademy1817 ปีที่แล้ว +3

      අවුරුදු 60ක්

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว +1

      @@sltechacademy1817 Hmmm...🙏🙏🙏❤️

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 5 หลายเดือนก่อน

      ❤🎉❤🎉❤

  • @niroshanjayasundara9023
    @niroshanjayasundara9023 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබෙවා ආදරණීය කලාකරුවානෙණි❤️❤️❤️❤️

  • @jokerboy3393
    @jokerboy3393 หลายเดือนก่อน +1

    බයිලා චක්‍රවර්තී❤️‍

  • @isurublack6620
    @isurublack6620 ปีที่แล้ว +1

    මයික් එකෙන් දාන වැඩ කෑලි. විදුලිය වගේ එහා මෙහා වෙන අත් දෙකේ බ්‍රේක් සිංදුව කඩන හැඩ.. ඒ ස්කිල් ආයෙ කවදාවත් සජීව් ප්‍රසංග වේදිකාවෙ දකින්න ලැබෙන්නෙ නෑ . අප පිනවූ පිනෙන්ම ඔබතුමාට නිවන් සුව ලැබේවා උතුම් කළාකරුවානණි ..💐🙏

  • @sugathwijerathne2970
    @sugathwijerathne2970 3 ปีที่แล้ว +72

    නිහාල් අය්යා ඔයාට කවුරු කොහොම කිව්වත් අපි ඔයාට ආදරෙයි.ඔය විදිහටම තමයි ජොතිපාල මහත්තයා ටත් ,සුනිල් පෙරෙරාට මහත්තයටත් කිව්වේ. එහෙම පොරවල් උන එවුනුත් උන්ගේ ආතල්වලදි කියන්නෙත් ඔයාලගෙම සින්දු.ඉතින් කොහොමද කියන්නේ ඔයාලා පේල් කියලා. මේ රටේ පොදු මිනිහගේ හිත තුල ඔයා හැමදාම ඉන්නවා.

  • @palithasirikumara7019
    @palithasirikumara7019 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා 🥲🥲🥲

  • @user-ui9qx6er5l
    @user-ui9qx6er5l 5 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව....jesu පිහිටයි ❤❤

  • @uththarasiriwardhana4588
    @uththarasiriwardhana4588 ปีที่แล้ว +2

    කලාකරුවානනි ඔබට නිවන් සුව ❤

  • @lasanthakumara1179
    @lasanthakumara1179 3 ปีที่แล้ว +10

    Ptta baking nhh.legendlata thana dila.thamange 👍 grete eka tiyan inna ekama band eka i love youuuu.

  • @dimuthindeewara2088
    @dimuthindeewara2088 3 ปีที่แล้ว +17

    සහරාෆ්ලෑශ් ❤️

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +2

    සුපිරි කලාකරුවන් ...🙏🙏🙏🙏🙏

  • @nuwansampath5826
    @nuwansampath5826 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා නිහාල්අයියට ඔබගෙ සිංදු අපේ හදේ රැදෙනවා.

  • @amilasandaruwan2152
    @amilasandaruwan2152 ปีที่แล้ว +2

    ඇත්ටම කිවුවොත් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.අපේ ගෙවල් පැත්තේ.ඔබට 2022.12.14මිය ගිය ඔබට නිවන් සුව.😥😥😥😪😪😪

  • @YohanBro6108
    @YohanBro6108 3 ปีที่แล้ว +20

    සුපිරි යාලු හදවතින්ම ආදරෙයි එන්න අපේ පැත්තෙ

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 25 วันที่ผ่านมา

    ඇත්තටම පට්ට වැඩ්ඩෙක්

  • @roserose1178
    @roserose1178 ปีที่แล้ว +1

    ඉදිරි යන්න

  • @ashikadilshan1766
    @ashikadilshan1766 ปีที่แล้ว +1

    ආයෙත් අපි අතරට එන්න කාලාකරුවානනි ඔබට නිවන්සුව

  • @tharushaandrew1129
    @tharushaandrew1129 ปีที่แล้ว +5

    නිවන් සුව😥🙏

  • @ayeshmaduranga514
    @ayeshmaduranga514 หลายเดือนก่อน

    ආසම ගායකයෙක් 🥺❤️

  • @user-vx9ds3cs9g
    @user-vx9ds3cs9g 2 ปีที่แล้ว +18

    Best stage performance ❤🔥

  • @sapathamananna8120
    @sapathamananna8120 ปีที่แล้ว +3

    ආදේරේ අහාස තරන් නියමයි නිහල් අයියා

  • @pathumperera1318
    @pathumperera1318 2 ปีที่แล้ว +8

    Nihal nelsan kiyanne super gayakaya ❤️ ❤️❤️❤️

  • @mypctech8039
    @mypctech8039 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ....කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා🥲

  • @manjulamalkanthi8659
    @manjulamalkanthi8659 3 ปีที่แล้ว +6

    Lassanai...theruvan saranai!!!.....🙏💞🙏💞🙏💞🙏💞🙏💞🙏💞🙏💞

  • @janakalilani6598
    @janakalilani6598 ปีที่แล้ว +4

    You have the one of our singer in this country. "Rest in Peace"

  • @darshanaellepola6311
    @darshanaellepola6311 ปีที่แล้ว

    සිංදු අහන්නත් බෑ දුකයි කදුලු එනවා හදවතෙ හිටපු ආසම කරම ගායකො අතර.බයිලා රජු ඔබට නිවන්සුව 🥺😔🙏

  • @RajithasampathSampath-ih5in
    @RajithasampathSampath-ih5in 10 หลายเดือนก่อน

    නි" යන්න නිල් වලාවේ
    පුන්සද පායා...
    හ" යන්න හත් ඉලව්වේ
    පැන්නලු ආයා...
    ල" යන්න අල් ල යන්න ලක් දිනු දායා
    හොයන්න මේ නිහල්ගේ නෙල්සන් ගීයා...🥰✨️❤️
    මීට- බයිලා සිඩ්නි..❤️✅✨️
    Janith rajitha sampath🥂

  • @lakshanperera9986
    @lakshanperera9986 ปีที่แล้ว +1

    ඒ කට හඩ අදින් පස්සෙ ප්‍රසංග වේදිකාවේ නෑ😭😭😭😭😭😭😭😭

  • @user-hm1mb9rz9f
    @user-hm1mb9rz9f 5 หลายเดือนก่อน

    Supiriyak ✌️✊❤

  • @photohublk7650
    @photohublk7650 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව ලැබේවා .......

  • @maheshmadushan7736
    @maheshmadushan7736 ปีที่แล้ว +3

    නිවන්සුව 🥺🥺😓😓😓

  • @chathurathilanka8971
    @chathurathilanka8971 3 ปีที่แล้ว +13

    God bless you master nihal ....🙏🙏😘😘😘

  • @sadunmalshan7547
    @sadunmalshan7547 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා😢

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 ปีที่แล้ว +2

    නිවන්සුව ලැබේවා

  • @pramodyamunasinghe611
    @pramodyamunasinghe611 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා🥺🥺

  • @amiruranamuka4342
    @amiruranamuka4342 2 หลายเดือนก่อน +1

    Baila king❤️😍

  • @pasindunimsara7109
    @pasindunimsara7109 ปีที่แล้ว +1

    Sindu maru

  • @user-qw3gb3cl6f
    @user-qw3gb3cl6f วันที่ผ่านมา

    😢Niwan සුව ලැබේවා

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 3 ปีที่แล้ว +10

    ෆට්ට්ට බැකින්ggggg

  • @ranamukagesumith8039
    @ranamukagesumith8039 ปีที่แล้ว +1

    Niwan suwa lebewaaa ,

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว

    නිහාල් නෙල්සන් කියන්නේ පුරාවෘත්තයක්💯
    RIP legend ❤️

  • @chamudithamaduwantha
    @chamudithamaduwantha ปีที่แล้ว

    Baking නම් සුපිරි

  • @udulaediriweera8635
    @udulaediriweera8635 3 ปีที่แล้ว +10

    King of baila 🥰🥰😍🥰🥰🥰🥰

  • @dilshansanjeewa1374
    @dilshansanjeewa1374 2 ปีที่แล้ว +7

    Sahara flash ❤️❤️❤️❤️❤️

  • @tharushaandrew1129
    @tharushaandrew1129 3 ปีที่แล้ว +4

    සහරාෆ්ලෑශ් ඕගොල්ලන් නම් තද කොර

  • @sachinthaherath4874
    @sachinthaherath4874 3 ปีที่แล้ว +4

    Aya kawada me wage show ekaka natala athl ekak gannada 😢loka wasi siyalu denama parissamen inna 💖

  • @NickzFdo
    @NickzFdo 11 หลายเดือนก่อน

    නිවන් සුව 😢 ආයේ ඔබ තුමා වගේ කෙනෙක් අප අතරට එන්නෑ එක විස්වාසයි ස්ථීරයි😢😢😢

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +5

    Sahara fash අත අරින්නෙ නz දෙනවා රෙවෙන්නම

  • @thanujaamali9530
    @thanujaamali9530 ปีที่แล้ว

    ඒ අමරණීය කට හඩ ...නිවන් සුව කලාකරැවනි.........❤️❤️

  • @Yshanuka
    @Yshanuka 2 ปีที่แล้ว +2

    Ekenma ela ela api bn sound danawa ooka tama pala weniyata damme👍👍😎😎

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +1

    Super 😢😢😢

  • @sudathlakmal554
    @sudathlakmal554 5 หลายเดือนก่อน

    පතුල පේන ලිදක් වගෙ සහරා ෆ්ලැෂ් backing🔥🔥🔥🔥🔥🔥සංඛ අපෙ ශාන් අයිය වගේනේ.අම්මො..

  • @sandeepahemantha
    @sandeepahemantha ปีที่แล้ว

    ආපව් ඉතින් එයාව දකින්න වෙන්නෑ ඔබට අමා මහා නිවන් සුව ලැබේවා කලාකරුවානනි

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว

    ආදරණීය නිහාල් අයියේ ඔබට නිවන් සුව අත්වෙිවා ♥️🙏♥️🙏♥️🙏

  • @NuwanSadaruwan-lz1eb
    @NuwanSadaruwan-lz1eb 4 วันที่ผ่านมา

    කලා කරුවානනි ඔබට සුබ ගමන් 😢

  • @dammikakasthuri2572
    @dammikakasthuri2572 ปีที่แล้ว

    sunflower with නිහාල් නෙල්සන් ❤️🙏🙏🙏🙏☝️☝️☝️

  • @charithmadushanka6978
    @charithmadushanka6978 2 ปีที่แล้ว +2

    මමට අදරෙයි ❤️❤️❤️

  • @harshadinujaya4786
    @harshadinujaya4786 ปีที่แล้ว +2

    නිවන් සුව 🙏

  • @daraya7412
    @daraya7412 ปีที่แล้ว +1

    නිවන් සුව කලාකරුවානනි 😥