Kawadi Baila | කාවඩි බයිලා | Nihal Nelson | Live Accoustic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Please Note that We do not claim any profits from this video.
    This video was performed at Our Program.
    © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic

ความคิดเห็น • 47

  • @RoshanDewasingha
    @RoshanDewasingha 2 หลายเดือนก่อน +8

    අපෙ කකුල් දෙක රිදෙන කම් අපිව නටවපු ගායකයා, අජරාමර නිවන් සුව ලැබේවා

  • @vinushayanushka183
    @vinushayanushka183 ปีที่แล้ว +42

    නාන් දීන් තිලක නදින්..
    කොහොඹ කලේ ඔලුවේ තියන්
    මෝලම් පාරට නටලා.....
    තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
    කෝලන් ඔක්කම දමලා
    දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
    කතරගමේ දෙවිදුට වැදලා...
    පෝලිං ගැහිලා වරෙන්
    සුවඳ පොට්ටු තිලක තියන්
    නටන්න කාවඩි බයිලා
    නාන් දීන් තිලක නදින්..
    කොහොඹ කලේ ඔලුවේ තියන්
    මෝලම් පාරට නටලා.....
    තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
    කෝලන් ඔක්කම දමලා
    දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
    කතරගමේ දෙවිදුට වැදලා...
    පෝලිං ගැහිලා වරෙන්
    සුවඳ පොට්ටු තිලක තියන්
    නටන්න කාවඩි බයිලා.....
    ~~~~~~RUWAN MANU~~~~~
    පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා..
    මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා.
    ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා..
    ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා..
    පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා..
    මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා.
    ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා..
    අපි දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා..
    නාන් දීන් තිලක නදින්..
    කොහොඹ කලේ ඔලුවේ තියන්
    මෝලම් පාරට නටලා.....
    තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
    කෝලන් ඔක්කම දමලා
    දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
    කතරගමේ දෙවිදුට වැදලා...
    පෝලිං ගැහිලා වරෙන්
    සුවඳ පොට්ටු තිලක තියන්
    නටන්න කාවඩි බයිලා.....
    ~~~~~RUWAN MANU~~~~~
    කතරමේ ගුණ වරුණේ සැමට කියාලා..
    මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා..
    අතර මැදින් පැන..ලා මල් මාල ගෙනැල්ලා..
    ඉතින් නතර නොවී නට..ලා ආරූඩ වෙයල්ලා..
    කතරමේ ගුණ වරුණේ සැමට කියාලා..
    මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා..
    අතර මැදින් පැන..ලා මල් මාල ගෙනැල්ලා..
    ඉතින් නතර නොවී නට..ලා ආරූඩ වෙයල්ලා..
    නාන් දීන් තිලක නදින්..
    කොහොඹ කලේ ඔලුවේ තියන්
    මෝලම් පාරට නටලා.....
    තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
    කෝලන් ඔක්කම දමලා
    දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
    කතරගමේ දෙවිදුට වැදලා...
    පෝලිං ගැහිලා වරෙන්
    සුවඳ පොට්ටු තිලක තියන්
    නටන්න කාවඩි බයිලා...
    නාන් දීන් තිලක නදින්.
    කොහොඹ කලේ ඔලුවේ තියන්
    මෝලම් පාරට නටලා.....
    තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
    කෝලන් ඔක්කම දමලා
    දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
    කතරගමේ දෙවිදුට වැදලා...
    පෝලිං ගැහිලා වරෙන්
    සුවඳ පොට්ටු තිලක තියන්
    නටන්න කාවඩි බයිලා.....

  • @CAFilms
    @CAFilms 3 หลายเดือนก่อน +5

    අයේ කවදා අහන්නද මේවා 😢

  • @lordeddardstark9124
    @lordeddardstark9124 ปีที่แล้ว +39

    Rest in Peace, Mr. Nelson 🙏❤️

  • @musichubs5458
    @musichubs5458 ปีที่แล้ว +14

    මේවා බලද්දි ඇඬෙනවා 😥 ඒ තරම් දුකයි

    • @gimsaratechlk3924
      @gimsaratechlk3924 10 หลายเดือนก่อน

      ai trekda

    • @musichubs5458
      @musichubs5458 10 หลายเดือนก่อน

      kalakaruwange agayk nathi umba wage unta thama track gothaya.@@gimsaratechlk3924

  • @pubududhananjaya536
    @pubududhananjaya536 6 หลายเดือนก่อน +2

    කද සුරීදු පිහිටයි 🔴 ! 🕉️ 🙏🙏🙏

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว +2

    NIHAL AIYYE..me rasaya apita nawatha labenne na nahamai.. oya ithuru karala giya dewal nawatha balala sathuthu wenna saha nawatha oyawa apita hamuwenne nahane kiyala danunaama hadannai vitharai apita ithru wela thiyenne

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 ปีที่แล้ว +7

    RIP Nihal Nelson...❤

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 ปีที่แล้ว +4

    මාරම දුකයි

    • @iduminiupeksha5934
      @iduminiupeksha5934 ปีที่แล้ว

      Mao Asae niyamae

    • @UdithaIndeewari
      @UdithaIndeewari 6 หลายเดือนก่อน

      ​@@iduminiupeksha5934😊😊😊😊😊q😊q😊😊😊😊1😊😊😊

  • @vaisakhkannan6506
    @vaisakhkannan6506 วันที่ผ่านมา

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d ปีที่แล้ว +7

    මට පට්ට දුකයි

    • @gimsaratechlk3924
      @gimsaratechlk3924 10 หลายเดือนก่อน +1

      ai hutto

    • @Saduwacovers-w8d
      @Saduwacovers-w8d 5 หลายเดือนก่อน

      මෙයා නැති උන එක ගැන

  • @milanidarshika4470
    @milanidarshika4470 4 หลายเดือนก่อน

    One of my fevs ❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 3 หลายเดือนก่อน

    Beautiful

  • @NayanideepaniVelgamage
    @NayanideepaniVelgamage 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @HirushanNethsara
    @HirushanNethsara 5 หลายเดือนก่อน

    Nihal aiya❤

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 11 หลายเดือนก่อน +2

    Sir nihal nelson love you forever

  • @hansanafernando1613
    @hansanafernando1613 16 วันที่ผ่านมา

    0:15

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +1

    Eka wenama athal eka bn 🤓🇱🇰🙏🙏🔥🔥

  • @Niroshan_Dewakpriya
    @Niroshan_Dewakpriya ปีที่แล้ว +1

    ❤😘👍

  • @chandimaManori-jc1nm
    @chandimaManori-jc1nm 4 หลายเดือนก่อน

    😊😊

  • @savesrilanka2969
    @savesrilanka2969 3 หลายเดือนก่อน

    🥺❤

  • @dinukapriyashan5919
    @dinukapriyashan5919 8 หลายเดือนก่อน +1

    Rest in peace 🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම ❤

  • @sudheerahasaranga2
    @sudheerahasaranga2 6 หลายเดือนก่อน

    Hoda thanaka innw eya❤

  • @isurujayasuriya1744
    @isurujayasuriya1744 ปีที่แล้ว

    ❤😢

  • @prabodha7669
    @prabodha7669 ปีที่แล้ว +3

    Rip legend

  • @madukasamanmali5559
    @madukasamanmali5559 ปีที่แล้ว +2

    😥❤🙏

  • @lakshmifernando2462
    @lakshmifernando2462 2 หลายเดือนก่อน

    🏈🎇🏈😊😭💗❤️😉😁🌝

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze 2 หลายเดือนก่อน

    මේන්න දක්ෂ ගායකයේක් ඵක දැන් ඉන්න උන් ඌවත් දන්නේනැහැ කියන්නේ

  • @yashithsankalpa8966
    @yashithsankalpa8966 ปีที่แล้ว

    RIP 🤍

  • @navodnawarathna1349
    @navodnawarathna1349 ปีที่แล้ว

    😍🥲

  • @RoshanDewasingha
    @RoshanDewasingha 2 หลายเดือนก่อน +3

    අපෙ කකුල් දෙක රිදෙන කම් අපිව නටවපු ගායකයා, අජරාමර නිවන් සුව ලැබේවා

  • @HirushanNethsara
    @HirushanNethsara 5 หลายเดือนก่อน

    Nihal aiya❤

  • @zealouscricketacademy8495
    @zealouscricketacademy8495 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilshannavod6341
    @dilshannavod6341 2 หลายเดือนก่อน

  • @asankagunarathne6071
    @asankagunarathne6071 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @thebigboss7191
    @thebigboss7191 ปีที่แล้ว

    ❤️