ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුතේ ඔයාට ඉදිරියටම යන්න තවතවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා ජයවෙිවා හරිමසතුටුයි තෙරුවන් සරනයි ඔයාට 🙏😘
නොමියෙන හඩ.ආදරෙයි හැමදාමත් උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා කලාකරුවාණෙනි
Nihal aiyaa oyata budusaranai dirgausa pathanava
අති විෂිස්ඨයි පුතේ 🙏🙏🇱🇰🇱🇰💖💖 තෙරුවන් සරනයි💖💖💖 පුතාටත් අනිත් සියලුම දෙනාටත් 🙏🙏🙏🙏 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
Jayaweva punchi puhte !
නියමයි.පුතා.සුබ අනාගතයක් වේවා ❤❤සුබම
නියමයි...නිහාල් නෙල්සන් අපේ පොඩ්ඩා පට්ට 💎💎
එල එල පොඩ්ඩෝ සුපිරි
Waw mage puthe, budu saranai oyata. Mama ada thamai dakke.
චුටි පැටියෝ ඔයාට දිගු අනාගතයකට සුභ පතනවා.ඒ වගේම මම ආසකරන.කලාකරුවෙක්.නිහාල් නෙල්සන් මහත්මයා.ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා .ඒ වගේම.බ්‍රෑන්ඩිඑකේ.සියළුදෙනාටත්.නිවෙිදක මහතාටත්.ලංකාවෙි සියළුදෙනාටත්.නිදුක්නිරෝගි සුභම සුභ අනාගතයක් වෙිවා.දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි .ජේසු පිහිටයි .
ඇස්වහ කටවහ නෑ ලෝකයම ජය ගන්න පුතේ
ඇත්තටම ආඩම්බරයි පුතේ ජයම වේවා👍👍👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Attatame budu saranai devi pihitai
නිහාල් නෙල්සන් හිත හොද ගායකයානෙනි ඔබ දැන් නැති අඩුව හොදටම දැනෙනවා 😢
එලකිරී පොඩ්ඩා නියම වැඩ්ඩා . පුතේ ඉදිරියටම යන්ඩ ආශීර්වාද කරනවා සුබ අනාගතයක් වේවා
රත්තරන් රටක් වටිනවා පුතේ ඔයා ජේසු පිහිටයි
කොල්ලා...WOW...❤❤❤❤
බුදු සරණයි පුතේ,ඇත්තටම ඇස් වලට කදුලු ආව මෙහෙම දක්ශ දරු පැටියෙක් මෙහෙම හරි දකින්න ලැබීමෙ සතුට දරාගන්න බැරිව,ඇස් වහක් කටවහක් වදින්න එපා,,,,සැබෑ දක්ශයෙක්
Hii
Woooooooooooow puthuni lassanai .subama suba anagthayak puthuni ❤️❤️❤️
දිගටම සුපිරි හැමදාම වෙිගවත්
Puthe නුඹට ඉදිරි ගමන සියලු බුදුවරුන්ගේ බුදුගුණ ශක්ති බලයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඉදිරිගමන යහපත් wewa❤🙏🙏🙏
අනෙ රත්තරන් බලන් ඉන්න ආසයි ඩුමිනි ගැහිල්ල තුනුරුවන් සරයි මගෙ පුතාට
Deparak නෙමෙයි සිය පාරක් බැලුවත් apa wenna.බුදු SARANAI පුතේ
ආසයි පුතේ,තෙරුවන් සරණයි
නිහාල් නෙල්සන් කියන්නෙ හිතහොද හදවත සුපිරිසිදු මනුස්සයෙක්,,,,,,,෴,,,,,,,
මගේ නම තියෙන කොල්ලෙක් ජය වේවා මලයා 😍❤
Oyatath පුළුවන්ද
ආකාශ් පුතා .....ඔයානම් පොඩ්ඩෙක් නෙවෙයි...පට්ට වැඩ්ඩෙක්...සුබ අනාගතයක් පුතේ..බුදු සරණයි ඔයාට......
>>>>>ooo[[
@@jeevanmnoj6352lĺ
Hemadamath drams kollonta ata dunne nihal master
අපිට අහිමි උන ගායක රත්නයක් නිහාල් අයියේ ඔබට නිවන් සුව ලැබේවා
මේ පොඩ්ඩගෙ හැකියාවට අන්ලයික් දාන කුහකයොත් ඉන්නවනෙ මේ රටේ.....තුච්චයි මොනා උනත් පොඩ්ඩට ජයෙන් ජයෙ පොඩි රොශාන්..❤️✌️
බුදු සරණයි පුතෙ, ජයෙන් ජයම වේවා ❤️
Wow patiyo lassanai hari asai dawasema balanna hithenawa budu saranai sangeethayen idiriyatama yanna wasanawa labeewa 🥰
Gammak komlooo.Elaaaaaa
සුපිරි ගැම්මක් ආ
කියන්න වචන නැහැ කොහොම💞 කියන්නද කියා හිතාගන්නවත් බැහැ ඒ තරමට හරිම හරිම අනර්ඝයි .ඒ වගේම මේ පුංචි ආකාෂ් පුතාගේ අධ්‍යාපනය💞 වගේම .සංගීත කටයුතුත්💞 සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .💞ජයෙන් ජයම ලැබේවා .💞තෙරුවන් සරණයි පුංචි පුතේ .💞💞
Godak.hodai.tawat.podiayage.vidiyos.danna
සුපිරි මල්ලි ❤❤❤👍👍
බුදුසරණයි පුතේ
Super malliyo
ආදරෙයි පුතේ තෙරුවන් සරණයි
පොඩ්ඩ දැක්කමත් ආසයි බුදු සරණයි
මරැ කොල්ල
නියම දක්ශයෙක් පුතේ ඔයා තෙරුවන් සරණයි..ජයවේවා...
ආදරණීය සුභ පැතුම් කොලු පැටියාට. ඒ මොරාල් එක ගොඩක් වටිනවා. බුදුසරණයි සියලු දෙවි පිහිටයි.
අඩේ කාවඩි ගැහුවා ගේමක්ම නැතුව ......සුපිරි ඈ....👍👍👍👍
Supiri puthe. Budu saranai
Ana harima lassani loweth na lovi gahath na niyama waddak kuwoth hariyatama hari b.s.d.p.oyata putha
සුපිරි මල්ලී 🥰🖤
මරු මල්ලී සුපිරි ඔයාට සුබ අනාගතයක්😊😊
සංගීත ය පුතා ගේ මුළු ඇගේම පිහිටලා තියෙන්නේ ඔයා ගේ අනාගතේ ට ජයෙන් ජය 👍👍👍
පුංචි පුතේ ඔබට සුබ අනාාගතයකට සුබ පැතුමි
With small child wonderful your team
Wooooooow eka fatta ...supar patiyoooo 🙋🙋🙋🙋
Excellent good job 👏 and congratulations God bless you son ❤👍👍👍👍👏👏👏👏👏🇺🇸
පුතුනි ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි !! 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
සිරගත..ව්..සිට්න..ඔබතුමා..සියලුම ..දෙව්දුගේ..පොහිටයි...ඉක්මනින්...නිදහස..ලැබේවා ..පතම්..මනම්...ඔබතුමට..සැමදාමත්...ව්ජේට...වගේම...අදරෙයි
Shoi babaaa suba anagathayakk
Hmmmm ou godak lassane
Danushi Taruwan saranae Dp GN yaluwa
Danushi GM yaluwa Mokada karannaa oya
Spiri puthay👍
Verry good putha b,s idiriyatama yanna wasanawa lebewa
ලස්සනයි පුතෙ.සුභ පතනවා ඔයාට
මරු කෝල්ලා සුපිරිම සුපිරි ජය වේවා ඉදිරියට ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👈👈👈👈👈👈👈👈🙏🙏🙏🙏🙏
මල්ලිට බුදු සරණයි
පුතාට බුදුසරනයි .මේ රටේ අනාගත සන්ගීත කොල්ලො.අනාගතේ යහපත් වේවා
රොශාන් පෙරේරා මහතා ගේ ස්ටයිල් එකමයී
Nelson ayiage Geetha sadakalikai...jayawewa...❤️💓
ලස්සනයි චුටි පුතේ චුටි පුතුට ඇස්වහක් කටවහක් නොවදේවා ඔයාට දීර්ඝ ගමනක් යන්න ලැබේවා චුටි පුතේ ආදරෙයි හැමදාමත් චුටි පුතුට මම ඩුබායි සිට බුදු සරණයි දෙවි පිහිටයි
Gayanaya Samaga Aktion Niyamai Mama Adaraya Karana Gayakayek. Wagema Podi Drams ta Suba Anagathayak.
බුදු සරනයි චුටි පුතා ඔයාට
Lassanai budusaranai malliyo😍
Yakage gehillak..podi loku katha nee solo ,break okkoma mathaken denawa...god bless you...
Puthe Roshan iyegem thavath avaganna niyamai
හරිම ලස්සනයි ...කියන්න වචන නැහැ ඇත්තටම ....ඔබසැමටම සුබමසුබ අනාගතයක් උදාවේවා ...අපේ නිහාල් නෙල්සන් මහත්තයා ඔබතුමන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ..ඔබසියලුම දෙනාගේ මෙම ලස්සනම ලස්සන සංගීත දක්ශතා දිනෙන් දිනම දියුනටම පත්වේවා ..
A
Y uy
Apa kollek ohoma drama gahanava kiyanna....❤❤❤budusaranay obata🙏🙏
Podiroshan.........supiriwaddek.......goodluck❤😂❤😂❤😂❤😂❤😂❤😂❤
පුංචි පුතේඔයානමීනීයමයිඔයටතවතවසක්තියදහිරියලැබෙවාකීයාපතනව.තෙරුවන් සරණයි. ජයවෙවා👍🇱🇰🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
පට්ට talented, ජය වේවා
C#___((66_Djiboutij
සුපිරි 🎉🎉🎉❤❤❤❤😮😮😮😮😮😮
Ela...👍
Excellent Excellent Excellent budu saranai
නියමයි පුතේ බුදුසරණයි ඉදිරියටම යන්න සුබ පැතුම්
නියමයි පුතා බුදුසරණයි
Nihal sirta me wage backing akak dunna kiyanne puthe uba minihek wenna nm be deviyek..... Budu saranai puthe
පුංචි පුතාට බුදු සරණයි
Oya wayasata hodatama athi👌👌👌👌👌👌
පට්ට මල්ලි❤️🥁🥁💓🥁 ... ඒත් නිහාල් නෙල්සන් ප්‍රවීන කලාකරුවානන් අද අපිත් එක්ක න ... ඒකටනම් මාරම දුකක් තියෙන්නෙ 😢😔
චුටි පුතේ මේ වගේ ප්‍ර්‍රේවින ගයයේකු ගිතවලට තියා කවඩි නයිලා වලට ගහනවා කියන්නේ ලේසි නැහැ බුදුසරණයි
කෙටියෙන් කියන්නම් සුපිරිම සුපිරි..💖💖💖
හරිම ලස්සනයි ඩ්‍රම ගහන විදිහ ආදරෙයි 😘😘😘😘😘😘😘😘
නියමයි පුතා බුදුසරණයි 🌹🌹🌹🌹🌹
නිහාල් නෙල්සන් මහත්මා .ඔබට ..දීර්ගායුස..හිමිවේවා
බුදු සරණයි පුතා ඉදිරියටම යන්න
Well done putha . God bless you putha .
Ane ඔයාට sammaa sambudu saranai mage පුතේ ජය වේවා පුතේ 🤴💐💐💐❤️❤️❤️
බුදු සරණයි පුතේ👍👍👍👍💙💙💙💕💕
Ederiyatama yanna wasanawa lebeewa oyata jasupihitai chuti puthtaa tc
සුපිරි වැඩ්ඩෙක්
Good.... Luck...puthee.
Kiyanna wachana chuti putha .tharuwan saranaiiiii
Niyamai malaya..
සුපිරි පුතා ඔයාට බුදුසරණයි
budusaraniputha.oyata
puthata bs.Nihal nelsan mamage awawadayath oluwata ganna.jeevithaya dinana suba pathanawa puthe
පට්ට අය්යේ
වැඩ්ඩෙක්.....👌
පුතේ ඔයාට ඉදිරියටම යන්න තවතවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා ජයවෙිවා හරිමසතුටුයි තෙරුවන් සරනයි ඔයාට 🙏😘
නොමියෙන හඩ.ආදරෙයි හැමදාමත් උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා කලාකරුවාණෙනි
Nihal aiyaa oyata budusaranai dirgausa pathanava
අති විෂිස්ඨයි පුතේ 🙏🙏🇱🇰🇱🇰💖💖 තෙරුවන් සරනයි💖💖💖 පුතාටත් අනිත් සියලුම දෙනාටත් 🙏🙏🙏🙏 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
Jayaweva punchi puhte !
නියමයි.පුතා.සුබ අනාගතයක් වේවා ❤❤සුබම
නියමයි...නිහාල් නෙල්සන් අපේ පොඩ්ඩා පට්ට 💎💎
එල එල පොඩ්ඩෝ සුපිරි
Waw mage puthe, budu saranai oyata. Mama ada thamai dakke.
චුටි පැටියෝ ඔයාට දිගු අනාගතයකට සුභ පතනවා.ඒ වගේම මම ආසකරන.කලාකරුවෙක්.නිහාල් නෙල්සන් මහත්මයා.ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා .ඒ වගේම.බ්‍රෑන්ඩිඑකේ.සියළුදෙනාටත්.නිවෙිදක මහතාටත්.ලංකාවෙි සියළුදෙනාටත්.නිදුක්නිරෝගි සුභම සුභ අනාගතයක් වෙිවා.දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි .ජේසු පිහිටයි .
ඇස්වහ කටවහ නෑ ලෝකයම ජය ගන්න පුතේ
ඇත්තටම ආඩම්බරයි පුතේ ජයම වේවා👍👍👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Attatame budu saranai devi pihitai
නිහාල් නෙල්සන් හිත හොද ගායකයානෙනි ඔබ දැන් නැති අඩුව හොදටම දැනෙනවා 😢
එලකිරී පොඩ්ඩා නියම වැඩ්ඩා . පුතේ ඉදිරියටම යන්ඩ ආශීර්වාද කරනවා සුබ අනාගතයක් වේවා
රත්තරන් රටක් වටිනවා පුතේ ඔයා ජේසු පිහිටයි
කොල්ලා...WOW...❤❤❤❤
බුදු සරණයි පුතේ,ඇත්තටම ඇස් වලට කදුලු ආව මෙහෙම දක්ශ දරු පැටියෙක් මෙහෙම හරි දකින්න ලැබීමෙ සතුට දරාගන්න බැරිව,ඇස් වහක් කටවහක් වදින්න එපා,,,,සැබෑ දක්ශයෙක්
Hii
Woooooooooooow puthuni lassanai .subama suba anagthayak puthuni ❤️❤️❤️
දිගටම සුපිරි හැමදාම වෙිගවත්
Puthe නුඹට ඉදිරි ගමන සියලු බුදුවරුන්ගේ බුදුගුණ ශක්ති බලයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඉදිරිගමන යහපත් wewa❤🙏🙏🙏
අනෙ රත්තරන් බලන් ඉන්න ආසයි ඩුමිනි ගැහිල්ල තුනුරුවන් සරයි මගෙ පුතාට
Deparak නෙමෙයි සිය පාරක් බැලුවත් apa wenna.බුදු SARANAI පුතේ
ආසයි පුතේ,තෙරුවන් සරණයි
නිහාල් නෙල්සන් කියන්නෙ හිතහොද හදවත සුපිරිසිදු මනුස්සයෙක්,,,,,,,෴,,,,,,,
මගේ නම තියෙන කොල්ලෙක් ජය වේවා මලයා 😍❤
Oyatath පුළුවන්ද
ආකාශ් පුතා .....
ඔයානම් පොඩ්ඩෙක් නෙවෙයි...
පට්ට වැඩ්ඩෙක්...
සුබ අනාගතයක් පුතේ..
බුදු සරණයි ඔයාට......
>>>>>ooo[[
@@jeevanmnoj6352lĺ
Hemadamath drams kollonta ata dunne nihal master
අපිට අහිමි උන ගායක රත්නයක් නිහාල් අයියේ ඔබට නිවන් සුව ලැබේවා
මේ පොඩ්ඩගෙ හැකියාවට අන්ලයික් දාන කුහකයොත් ඉන්නවනෙ මේ රටේ.....තුච්චයි මොනා උනත් පොඩ්ඩට ජයෙන් ජයෙ පොඩි රොශාන්..❤️✌️
බුදු සරණයි පුතෙ, ජයෙන් ජයම වේවා ❤️
Wow patiyo lassanai hari asai dawasema balanna hithenawa budu saranai sangeethayen idiriyatama yanna wasanawa labeewa 🥰
Gammak komlooo.
Elaaaaaa
සුපිරි ගැම්මක් ආ
කියන්න වචන නැහැ කොහොම💞 කියන්නද කියා හිතාගන්නවත් බැහැ ඒ තරමට හරිම හරිම අනර්ඝයි .ඒ වගේම මේ පුංචි ආකාෂ් පුතාගේ අධ්‍යාපනය💞 වගේම .සංගීත කටයුතුත්💞 සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .💞
ජයෙන් ජයම ලැබේවා .💞
තෙරුවන් සරණයි පුංචි පුතේ .💞💞
Godak.hodai.tawat.podiayage.vidiyos.danna
සුපිරි මල්ලි ❤❤❤👍👍
බුදුසරණයි පුතේ
Super malliyo
ආදරෙයි පුතේ තෙරුවන් සරණයි
පොඩ්ඩ දැක්කමත් ආසයි බුදු සරණයි
මරැ කොල්ල
නියම දක්ශයෙක් පුතේ ඔයා තෙරුවන් සරණයි..ජයවේවා...
ආදරණීය සුභ පැතුම් කොලු පැටියාට. ඒ මොරාල් එක ගොඩක් වටිනවා. බුදුසරණයි සියලු දෙවි පිහිටයි.
අඩේ කාවඩි ගැහුවා ගේමක්ම නැතුව ......සුපිරි ඈ....👍👍👍👍
Supiri puthe. Budu saranai
Ana harima lassani loweth na lovi gahath na niyama waddak kuwoth hariyatama hari b.s.d.p.oyata putha
සුපිරි මල්ලී 🥰🖤
මරු මල්ලී සුපිරි ඔයාට සුබ අනාගතයක්😊😊
සංගීත ය පුතා ගේ මුළු ඇගේම පිහිටලා තියෙන්නේ ඔයා ගේ අනාගතේ ට ජයෙන් ජය 👍👍👍
පුංචි පුතේ ඔබට සුබ අනාාගතයකට සුබ පැතුමි
With small child wonderful your team
Wooooooow eka fatta ...supar patiyoooo 🙋🙋🙋🙋
Excellent good job 👏 and congratulations God bless you son ❤👍👍👍👍👏👏👏👏👏🇺🇸
පුතුනි ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි !! 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
සිරගත..ව්..සිට්න..ඔබතුමා..සියලුම ..දෙව්දුගේ..පොහිටයි...ඉක්මනින්...නිදහස..ලැබේවා ..පතම්..මනම්...ඔබතුමට..සැමදාමත්...ව්ජේට...වගේම...අදරෙයි
Shoi babaaa suba anagathayakk
Hmmmm ou godak lassane
Danushi
Taruwan saranae
Dp GN yaluwa
Danushi
GM yaluwa
Mokada karannaa oya
Spiri puthay
👍