Nihal nelson with sunflower

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • nihal nelson - sunflower
    #sunflowermusicband
    sri lankan old best musical
    old is gold
    sunflower sri lanka
    neel warnakulasooriya
    nelson vaas
    ivo
    athula adikari
    anton - roshan
    noel raj

ความคิดเห็น • 458

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 4 ปีที่แล้ว +250

    😍😍මේවට නොදාන කමන්ට් මොකටද,,නිහාල් නෙල්සන් මහත්මයාම කියද්දි ආයෙ තව මොනාද😍😍👌🏾❤️❤️

  • @tilla6027
    @tilla6027 3 ปีที่แล้ว +107

    කදුළු ආවේ නැත්තම් වැඩක් නෑ ස සහෝල ලංකාවේ number 1 හිටපු සෙට් එක

  • @mudunpitiya
    @mudunpitiya 3 ปีที่แล้ว +71

    බෑන්ඩ් එකට සෙට් වෙන නියම ගායකයා .....නිහාල් අයියටම සෙට් වෙන බෑන්ඩ් එක...නියම පන්ච් එක...

    • @chamilanawarathna6812
      @chamilanawarathna6812 4 หลายเดือนก่อน

      ඔන්න යකෝ ගැහිලි

    • @tharusha561
      @tharusha561 18 วันที่ผ่านมา

      අනීවා මචන් ගහට පොත්ත වගේ පොරගේ සින්දු අහනවනං ඉතිඅං සන්ෆ්ලවර් විතයි ❤

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +32

    ඔබ තුමා නැසිගියත් අද අහන්නෙ ඔයාගෙ ගිත නිවන් සුවය ලැබෙවා ඔබ තුමාට🙏😥😍 සන්ෆලවර් කියන්නෙ එදා ඉදලාම ඔබ තුමාගෙ ප්‍රසන්ග වෙදිකාවෙ රජුන් එක කවදාවත් නැසෙන්නෙ නැහැ මෙ සො එක එදා ලයියු බලපු අය ඉන්නවානම් එක දන්නවා 😍

  • @erandaharshana8265
    @erandaharshana8265 3 ปีที่แล้ว +154

    දැන් band වල උන් කොච්චර දැඟලුවත් මේවගේ පන්ච් එකට ගහන්න බැහැ මේවතමයි නියම ගැහිලි ලංකාවෙ අදටත් මේ sunflower band එකට ගහන්න බෑන්ඩ් එකක් නැහැ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @isharalakshan6559
      @isharalakshan6559 3 ปีที่แล้ว +1

      Jujitsu

    • @nadunnimesha9949
      @nadunnimesha9949 3 ปีที่แล้ว +3

      අර්නි අයියගේ සහරාත් සුපිරි

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +15

      @@nadunnimesha9949 සහරා බෑන්ඩ් එකේ එලිමහන් ප්‍රසංග වල කොලටියනෑ ඒකයි සහරා sanflower වගේ ජනප්‍රිය උනේ නැත්තේ කැසට් පට වලට සහරා නියමටම සංගීතය දෙනවා sanflower දෙකටම දක්ෂයි එකවගේ ඒකයි sanflower ලංකාවෙම අංක 1 උනේ

    • @madumaduget5100
      @madumaduget5100 2 ปีที่แล้ว +1

      @@world7450 5

    • @samanthadasanayaka5561
      @samanthadasanayaka5561 ปีที่แล้ว +1

      Supiri 👍👍👍

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +22

    හලාවත,මහවැව ,sunflower ගැම්ම ❤️💪

    • @malindadilshan7596
      @malindadilshan7596 ปีที่แล้ว +1

      හලාවත apita gemmak thamai

    • @nalinhetti1994
      @nalinhetti1994 หลายเดือนก่อน +1

      Mama essara Mahawewa Sunflower Studio eka lagta gihin baln edala Avith thiyenwa .e thram SUNFLOWER ❤❤

  • @chandanapriyantha8075
    @chandanapriyantha8075 9 หลายเดือนก่อน +17

    කව්රු ⁣කොහොම ගැව්වත් solo මේ වගේ solo ගහන්නේ රොෂාන් පමනයි.

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +46

    ලාංකීය සංගීතයේ දැවැන්ත පුරාවෘත්තයක් ❤💪❤

  • @samanjayalath8430
    @samanjayalath8430 3 ปีที่แล้ว +56

    සුපිරිම එකතුවක් පටිට බෑන්ඩි එකක්.ඒ කාලෙ කොහේ තිබුනත් බලන්න යනවා.

  • @chanakawithanage1689
    @chanakawithanage1689 ปีที่แล้ว +28

    නිවන් සුව ලැබේවා සුන්දර කලාකරුවානෙනි 😥😥😥

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 ปีที่แล้ว +16

    මේ සුන්දර කාලේ අයේ එන්නෑ ...සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ..මියුසියස් ..වලට..නිහාල් නෙල්සන් ..❤️❤️.නිවන් සුව ඔබට .🙏🙏

  • @sanjayasampath9480
    @sanjayasampath9480 3 ปีที่แล้ว +36

    සුපිරි වැඩිඩා කියන්නෙ රොශාන් අයිය

  • @supunsamarawickrama5984
    @supunsamarawickrama5984 3 ปีที่แล้ว +31

    සුජිත් මාරසිංහගේ ටෝන්..පෑඩ් කිංග් 😍

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +9

    මේ.. කාලෙට ආයෙ යන්න ඇත්නම්. රෑ තිස්සේ නිදිමරාගෙන අහන්නෙ

  • @SLC7987
    @SLC7987 6 หลายเดือนก่อน +3

    අම්මෝ බේස් පාර😍කනට මීපැනි වගේ.අයිවෝ අයියා❤️

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +19

    ඇත්තටම පට්ට දුකයි 😥මගෙ පොඩි කාලෙ ඉදලාම හිටපු බයිලා රජා නිහාල් නෙල්සන් මහත්තයා කියන්නෙ ඉතින් සන්ෆලවර් එක්කම ජිවත් උන කෙනෙක් අද ඉයෙ දෙයක් නෙවෙයි මං මෙ කියන්නෙ.පරන ඇයො දන්නවා නිහාල් නෙල්සන් කව්ද සන්ෆලවර් කියන්නෙ කව්ද කියලා ❤️

    • @antonyp4359
      @antonyp4359 ปีที่แล้ว +2

      1a nam sampurna atta.👍 🇮🇹

    • @nrnr2972
      @nrnr2972 ปีที่แล้ว

      @@antonyp4359 අදත් අහනවා බ්‍රො ඒතරම් කනට ප්‍රියයි 😍❤️👍

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 ปีที่แล้ว

      😢

  • @damithmadu1907
    @damithmadu1907 6 หลายเดือนก่อน +2

    මේ බැකින් එක වෙන කවදාවත් ඇහුවේ නෑ ආයේ එන්නෙත් නෑ ගේන්නත් බෑ සියල්ල අනිත්‍යයි
    එදවස එකලුකලාට ස්තූතියි පැරණි සන්ෆ්ලවර් නීල් රොශාන් ඇතුලු සියල්ලටම
    නිහාල් නෙල්සන් මහත්මයට නිවන් සුව ලැබේවා....!😢

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 2 ปีที่แล้ว +49

    මේවගේම ෂෝ එකක් ගැහැව්වා මහනුවර කුණ්ඩසාලේ දී ඒ 1999.12.31 දවසේ සන්ෆලවර් තමයි බැකින් එක.නිහාල් නෙල්සන් ඇන්‍ටන් ජෝන්ස් ග්‍රේෂන් ආනන්ද රනිල් මල්ලවාරච්චි ප්‍රියා සූරිය සේන නාමල් උඩුගම ආම්මෝ ෆට්ට වැඩකෑලී ටිකක් දැම්මේ රොෂාන් අයියාගේ ඩ්‍රම්ස් වැඩ කෑලි ටික බලන්න මම එදා ආසාවෙන් ගියේ.රෑ 8:00 පටන් ගත්ත ෂෝ එක පාන්දර 4:00 ඉවර කරද්දී.ෆට්ටම බැකින් එකක් එදා නම් දුන්නේ සන්ෆලවර් .😍😍

    • @sanjeewakumara6083
      @sanjeewakumara6083 2 ปีที่แล้ว

      👍

    • @priyanthgunaveera4131
      @priyanthgunaveera4131 7 หลายเดือนก่อน

      Math baluwa

    • @kumarankoth4369
      @kumarankoth4369 4 หลายเดือนก่อน

      Ubata dan 40 kittuy ne❤❤😂😂

    • @buddhikaruwan7797
      @buddhikaruwan7797 4 หลายเดือนก่อน

      ​@@kumarankoth4369ඔව්.හරියටම වයස කීවා ❤❤❤❤

    • @SankalpaKulathunga
      @SankalpaKulathunga 2 หลายเดือนก่อน

      දැන් ඉන්නෙ ගායකයොද?😢

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 24 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි 🙏🙏🙏... ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපුවා ❤❤❤ කිරියි පැනියි සෙට් උනා වගේ තමා ඉතින් ...❤❤❤

  • @gayankumara4509
    @gayankumara4509 4 ปีที่แล้ว +11

    No 1drums .mewage kenek apita aye dakinna labenne na roshan super

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 ปีที่แล้ว +16

    මෙන්න සුපිරි ගීත මේ කාලෙ සින්දු අහන්න පුලුවන්ද

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 ปีที่แล้ว +7

    ඒ කාලේ ගැම්ම තමයි ගායකයායි බෑන්ඩ් ඒකයි

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne 5 หลายเดือนก่อน +2

    Super.....drummer.....roshan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vision9299
    @vision9299 3 ปีที่แล้ว +27

    අම්මෝ බේස් මරනවා 🔥🔥🔥🔥

  • @ahame9006
    @ahame9006 4 ปีที่แล้ว +22

    Roshan perera tempo..thithata.mewage drummer kenek.mama thamaa dakala neh..superb

  • @asankaperera1872
    @asankaperera1872 2 ปีที่แล้ว +6

    මොරටුවේ අපේ ගැම්මට + රටේ අපේ ගැම්ම sunflower.

  • @vision9299
    @vision9299 3 ปีที่แล้ว +28

    රොශාන් 🔥🔥🔥❤️❤️❤️

  • @tharushadissanayake2576
    @tharushadissanayake2576 2 ปีที่แล้ว +5

    Eda meda anka eke gayakayek Mr.Nihal nelson
    band eke drama nam patta
    ❤️‍🔥❤️‍🔥

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +4

    ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා

  • @ruwansri445
    @ruwansri445 3 ปีที่แล้ว +6

    Sanflower සුපිරි miusic 🎼

  • @gayanranathunga8818
    @gayanranathunga8818 3 หลายเดือนก่อน +1

    Roshan ayya edath adath hetath number 1 ❤❤❤❤2024 dith ahanawa

  • @senavisenavi3881
    @senavisenavi3881 3 ปีที่แล้ว +9

    Apinam issara mevage musical show balala fun ekak gatta eth dan inna unta me fun eka ganna band ekak nehe

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 4 หลายเดือนก่อน +2

    රොශාන් පෙරේර කියන්නෙ ඉතින් ආයෙ කියන්න කතා නෑ 🔥👌👍 වැඩ්ඩ තමයි 👍

  • @ශෂිකක්රිෂාන්ත
    @ශෂිකක්රිෂාන්ත 3 ปีที่แล้ว +8

    මේක ලයිව් බැලුවා අද වගේ මතකයි

  • @theekshanasinath5808
    @theekshanasinath5808 4 ปีที่แล้ว +37

    King of the drummers forever in srilanka

  • @DanushkaNuwan-tl6xn
    @DanushkaNuwan-tl6xn 3 ปีที่แล้ว +11

    රොසාන් ❤️❤️

  • @colomboexpress3138
    @colomboexpress3138 4 ปีที่แล้ว +16

    නියමයිනේ මම කැමතිම sangeetha kandayama
    ape game gayakaya විල්ලෝරාවත්ත (මොරටුව )

  • @කණිෂ්ක-ඪ8ඳ
    @කණිෂ්ක-ඪ8ඳ 2 ปีที่แล้ว +8

    Roshan uncle is king of drum❤️❤️❤️❤️❤️

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 3 ปีที่แล้ว +6

    Sunflower with නිහාල් අයියා ❤❤❤❤ ගින්දර

  • @sigmaproductionofficial
    @sigmaproductionofficial 3 ปีที่แล้ว +11

    බැකින් එකයි ගායනෙයි දෙකම එල

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +30

    ඉස්සර නිදිමරාගෙන ඉන්නෙ නිහාල් ලොක්කා සින්දු කියන්න එනකන්.

  • @niroshansenerath3751
    @niroshansenerath3751 3 ปีที่แล้ว +26

    මෙ වගෙ සෝ එකක් අයේ කවදාවත් බලන්න වෙන්නැ.

    • @sajithsajith5948
      @sajithsajith5948 3 ปีที่แล้ว

      එකනම් ඇත්ත පුතා

  • @lassanadewal8918
    @lassanadewal8918 5 หลายเดือนก่อน +2

    Roshan අයියා තමයි කලාවෙ වීරයා❤

  • @ruwansri445
    @ruwansri445 3 ปีที่แล้ว +4

    Sanflower සුපිරි miusic

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 ปีที่แล้ว +38

    රොෂාන් අයිය ඉන්නවනම් නිහාල් අයිය පැනල එන්නෙ ශෝ එකට

  • @malkisithara4902
    @malkisithara4902 3 ปีที่แล้ว +9

    ලංකාව hollapu band 1

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +1

    සුපිරි roshan සුපිරි sunflower සුපිරි

  • @upashanthathennakon5618
    @upashanthathennakon5618 3 ปีที่แล้ว +7

    Roshange soloeka dan apitat gahana puluwan.etaramata meka balatiyenne.epawenne na et hamadama ahanawa balanawa.

  • @manjulasampathamanjulasamp191
    @manjulasampathamanjulasamp191 2 ปีที่แล้ว +4

    මෙන් න අපි අහපුඅසකරපු සන්පලවර්

  • @theekshanasinath5808
    @theekshanasinath5808 4 ปีที่แล้ว +19

    King of the drummers forever

  • @RasanjaliDissanayake-f7u
    @RasanjaliDissanayake-f7u 20 วันที่ผ่านมา

    All are the legends... Sunflowers.. ❤️❤️❤️

  • @gayanmandis4979
    @gayanmandis4979 4 หลายเดือนก่อน +1

    අපි පොඩි කාලෙ ඉඳලා sunflower කොහොමත් ආසයි කලින් අලුත්ගම සංගීතය තියෙන කාලෙ එළිවන හතටත් ගායක ගායිකාව නගිනවා ඒ ගැහිල්ල නම් ලංකාවේ වෙන කිසිම බෑන්ඩ් එකකට ගහන්න බෑ තව දෙයක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්න නොදන්න නිසා අපි බලන්න ගියපු එකම සංගීතෙකවත් sunflower එන්න කලින් අපි ගිහිල්ලා ඉඳලා තියෙනවා එයාලා වාහනෙන් බැහැලා ඇවිල්ල ඇඳුම් ඇඳගෙන කෙලින්ම එයාලා අර ඒ කාලෙ මුලටම ගහන මියුසික් කාණ්ඩෙ විතරක් ගහනවා ඊට පස්සේ දිගටම සංගීතය දැන් මම දැකලා තියෙනවා එන සංගීත කණ්ඩායම් පැය ගානකට කලින් ඇවිල්ලා තට්ටු කර කර තට්ටු කර කර ඉන්නවා ඒ මොකෝ එහෙම අරයල තට්ටු නොකරන්නත් මෙයාල තට්ටු කරන්නත් මොකක්ද හේතුව දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද

    • @Theja1585
      @Theja1585 4 หลายเดือนก่อน +1

      MAru kathawa

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว

    You never comes again to entertain us! Rest in peace dear singer.

  • @charithmadushanka6978
    @charithmadushanka6978 2 ปีที่แล้ว +5

    ඩාම ඔයා මරුවට ගහනො❤️❤️❤️❤️❤️

  • @ruwansampath5699
    @ruwansampath5699 ปีที่แล้ว +1

    අපි.2019 කලින් කොච්චර සන්තෝසෙන් හිටියද.

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 3 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා නිහාල් අයියා ❤❤❤❤👍

  • @thejanathejana4927
    @thejanathejana4927 3 ปีที่แล้ว +11

    රොෂාන් අයියා ft*-**-

  • @deshanbandara5005
    @deshanbandara5005 11 หลายเดือนก่อน +1

    අඩෝ සුපිරිම බං ඔක්කොම සින්දු ❤️😘🍺

  • @m.m.a.dsrinath9044
    @m.m.a.dsrinath9044 ปีที่แล้ว +1

    වේදිකාවේ බයිලා රජු ඔබ ඔබට නිවන්සුව ලැබේවා

  • @ONEWORLDSRILANKA
    @ONEWORLDSRILANKA 3 หลายเดือนก่อน +1

    2024 ahana set aka me konata ❤❤

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +6

    නීල් අය්යාගේ හිනාව නිහතමාණී කම

  • @roshankelum8203
    @roshankelum8203 17 วันที่ผ่านมา

    All roshan are the best in srilanka

  • @خالدمحمد-ف4ت2خ
    @خالدمحمد-ف4ت2خ ปีที่แล้ว +2

    නිවන් සූවලැබෙවා.... 😭😭

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට😎😎😎❤️❤️❤️😎😎😎

  • @sujithapradeep-jl9mc
    @sujithapradeep-jl9mc 4 หลายเดือนก่อน

    මාරම හෑගිමක් දනුනා. සන්ෆ්ලවර් සංගිත කණ්ඩායම හ්මි කියන්න වදන් නොමැත. වගකිමෙන් කියන්නේ අදටත් අමරණීය මතක රැදෙනු,එදා තිබුන ආදරේ අදටත් තියෙන බෑන්ඩි එක. ඒ එකාලේ හිටපු සමහර ගායකෝ අද ජිවතුන් අතර, නෑ ඒ උනාට ඒ අය අද නැතත් සිංදුව කියන වෙිලාවට බෑන්ඩි එකේ කොල්ලෝ ටික ඒ ගායකයන් ජිවත්වෙන හැගිමක් හිතේ අදිනවා බැක්න් එකෙන්. නිල් අයියා ඇතුළු සියලුම දෙනාට දිර්ඝායුෂ කියලා හදවතින්ම සුභ පතනවා.

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 ปีที่แล้ว +2

    පට්ට එලකිරි

  • @MadusangaPradeep
    @MadusangaPradeep 8 หลายเดือนก่อน +1

    ඒ මොකක්ද බං .... ඌට හැරෙන්නවත් බැ බං ඌ රොෂාන් පුනාන්දු ... ඔය ඉන්නෙ රොෂාන් පෙරේරා . ඔහොම ඉන්නෙ ලෝකෙටම ඉන්න සුපිරි වැඩ කාරයා .. ❤❤❤❤❤❤❤❤❤

  • @pickme2788
    @pickme2788 3 ปีที่แล้ว +11

    I am roshan. Old is gold

  • @UpaliKuruppunayaka
    @UpaliKuruppunayaka 13 วันที่ผ่านมา

    King of pad Sujith mara singhe

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +2

    ආත්මීය හඩවල්

  • @deepaperera8762
    @deepaperera8762 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @RakithaVishmal
    @RakithaVishmal 8 วันที่ผ่านมา

    Sunflower la honda fom kale ❤

  • @hamilapriyantha8647
    @hamilapriyantha8647 3 ปีที่แล้ว +8

    King of drummer..

  • @isankathilina4823
    @isankathilina4823 3 ปีที่แล้ว +6

    Patta baking

  • @sankanuwan3319
    @sankanuwan3319 3 หลายเดือนก่อน

    2000 mul kale, musical ekak kaloth ITN or Sirasa, band eka Sunflower, Nihal Nelson nowaradina artist kenek

  • @danushkaanurudda8491
    @danushkaanurudda8491 3 ปีที่แล้ว +4

    සුපිරි 👍👍👍😚

  • @susanthalakmal8947
    @susanthalakmal8947 ปีที่แล้ว

    Niwan suwa labewa mulu janathawamage hithata danuna gayanaya oba thumata niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @gayanmadushanka6866
    @gayanmadushanka6866 2 หลายเดือนก่อน

    Mge asama charithe drums ❤❤

  • @roshankelum8203
    @roshankelum8203 17 วันที่ผ่านมา

    Nihala mahattaya supiri

  • @oshanbandara7241
    @oshanbandara7241 หลายเดือนก่อน +1

    දැන් තියන හුජී බැජී වගේ කොත්තු ගහන ඒව වගේ ද මේ කොත්තුව ❤❤

  • @renu3121
    @renu3121 4 ปีที่แล้ว +5

    Sinduwatama dana drama niyamai

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 ปีที่แล้ว +3

    Excellently

  • @ashanlakshitha4314
    @ashanlakshitha4314 4 ปีที่แล้ว +5

    Drums solo 😍

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 3 หลายเดือนก่อน

    සංෆලවර් බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක නිහාල් නෙල්සන් ගායකයාට බැකින් නියමෙටම දෙන එකම කෙනා තමා දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා කොච්චර ඩ්‍රරම්ස් ලා හිටියත් නිහාල් නෙල්සන්ට කාවඩියට රොෂාන් තම ඕනි එ පන්ච් බැකින් වෙනකවුරු ගහන්නද . නිහාල් ගෙ කටේ තියෙන්නේ රොෂාන් තමා එ සුසන් යෝගය අයේ කවදාවත් එන්නේ අපි ඉදිරියට .. නිවන් සුව ලැබේවා නිහාල් නෙල්සන් මහතාට 😢

  • @roshankelum8203
    @roshankelum8203 17 วันที่ผ่านมา

    Yes niyamai

  • @mahindalk7727
    @mahindalk7727 3 ปีที่แล้ว +4

    😎😎😎😎😎😎😎😎😎😎නිහාල් නෙල්සන් 😎😎😎😎😎😎😎😎🎈🎈☝🤗🤗🤗🤗🎄🎄🎄

  • @kamalperera7685
    @kamalperera7685 3 ปีที่แล้ว +3

    Me inne supiri waddo thamaiy........

  • @priyanthawijesinghewijesin2027
    @priyanthawijesinghewijesin2027 2 ปีที่แล้ว +2

    drumms king ❤️❤️❤️❤️❤️

  • @chamilviraj4981
    @chamilviraj4981 4 หลายเดือนก่อน

    Sunflower ❤

  • @sangeethmadu511
    @sangeethmadu511 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @thanujashamali8552
    @thanujashamali8552 7 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබෙිවා❤❤❤❤❤❤❤

  • @sanjeewapriyankara6465
    @sanjeewapriyankara6465 3 ปีที่แล้ว +2

    Patta band ekaaa

  • @imalshanethsara7713
    @imalshanethsara7713 3 ปีที่แล้ว +4

    Super

  • @KumaraJayalath-y6h
    @KumaraJayalath-y6h หลายเดือนก่อน

    Adenawa yoko❤

  • @buddhithakshila9749
    @buddhithakshila9749 ปีที่แล้ว +1

    Flashback kele e kalee

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani2845 2 ปีที่แล้ว +2

    Mahema Flash backlata puluwanda. Make agamak sunflower. Ayath akathu wamu. Nil aiye.

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 3 ปีที่แล้ว +3

    Patta

  • @Savealltheanimals
    @Savealltheanimals 5 หลายเดือนก่อน

    Kings band

  • @dinukadinuka8427
    @dinukadinuka8427 3 ปีที่แล้ว +4

    නටන්වනම් ඔන්න😋😍

  • @Senufonseka079.
    @Senufonseka079. ปีที่แล้ว +1

    Roshan❤ 👍