අප අතරින් වෙන් ගිය කෑගල්ලේ විජේ හා හිඳුරන්ගල කවි සන් වාදය කෑගල්ලේ සිංහයා ට උපහාරයක් වෙව්!
ฝัง
- เผยแพร่เมื่อ 23 ก.ย. 2024
- #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi අප අතරින් වෙන් ගිය කෑගල්ලේ විජේ හා හිඳුරන්ගල කවි සන් වාදය කෑගල්ලේ සිංහයා ට උපහාරයක් වෙව්!
දැන්නම් හැමදාම මම හිදුරංගල සොයුරිගේ කවි හොය හොයා අහනවා හරිම රසවත් අහන්න පුලුවන් මුලු දවසම නොකා නොබි . ජයවේවා
හිටිවන කවි නම් ශ්‍රියා අක්කා තමයි ඉතින්.... මාරම ලස්සනයි
බොහොම ලස්සන සංවාදයක් දෙන්නම කරට කර කවි කියනවා🙏🙏🙏
හිඩුරන්ගල නෝනා ඔබට බුදු සරනඉ
හරිම ලස්සනයි
හිදුරංගල කිවිඳියගෙ කවි පද හරිම අර්ථවත්. ❤️
හිඳුරංගල කිවිඳිය ඉන්නවනම් කවිමඩුවම ප්‍රබොධවත්.එතුමිය ඇතුලු සැමට තෙරුවන් සරණයි !❤❤❤❤❤❤❤🌹🌹🌹❤❤🌹❤🌹❤🌹🌹❤❤🌹🌹😘
❤️❤️❤️❤️❤️❤️❤️👍
harima lassanai..theruwan saranai oyala samatama 😗😗😗
නියමයි
Niyamai
❤❤❤❤❤
Harima lassanai
Siyalu danatama taruwan saranai 🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊
සාහිත රසය දී ගම රට පළාතට
හිටිවන කවිය තැබු සම්භාවනාවට
හදවත් හුදෙකලා යැවු රස ගුලාවට
ලෝකය ණය ගැතියි කවියනි
ඔයාලට
Hodayi sirinanayakara fබී 2020 6 13සෙනසුරාදා
I am very sad! Will anybody tell when Wije of Kegalle passed away please. Any details?
කවිනම් කෑගලු විජේසිංහ කිවිඳුන්ය.
කෑගලු සිංහයානනි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා😭😭😭
වැඩි හරියක්ම ලොග් වෙන්නේ චමින්දලා....🤣🤣🤣🤣🤣🤣
සුදේව මට වතුර ටිකක් දෙන්න ...
M
Hodayi sirinanayakara
💓💓💓💓🌷🌷🌷👌
Exhumat niwansuwa pathami
නියමයිනේ
Apiwa dala yanne api kamatima kalakaruwo
onna subscribers 761 magen mage ekath subscribers karanna jaya wewa
Mama danne wathna
Ane kagalu sinhaya miyagiyada