Pahala Yatawara Bak Maha Kavi බක් මහ කවි මඩුව-පහළ යටවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 46

  • @chamidachamida543
    @chamidachamida543 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +1

    අයියෝ මේකෙ ඉතුරු ටික දෙන්නකො ශ්‍රියා ගෙ අමරෙගෙ දස්කම් බලන්න ශ්‍රියා මිස් මාකදුරෙ නියමයි

  • @tharakaamarasekara
    @tharakaamarasekara 6 หลายเดือนก่อน +1

    👍👍

  • @nadisharathnayaka2120
    @nadisharathnayaka2120 5 ปีที่แล้ว +3

    man harima asai kavi madu ahanna ada harima lassanai. ane full programme ekama danna please. cut karanna epa.
    obala hamadenama very talented Theruwan saranai

  • @chithrasubashini5262
    @chithrasubashini5262 3 ปีที่แล้ว +1

    Ananda swamin wahanse.dirgau wewa.

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Mewage kavi kividiyo jathith wasanawan, obala ape milakaranna bari jathika wasthu. Harima asai obala kiyana kavi ahanna, siyalu denatama theruwan saranai dirgausa labewa.

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว

    ඇසුනම හතරපද හිටිවනම
    මන්තරේ
    මින් පෙර නොවුනු රසයක පහස
    ලං කෙරේ
    නැවතුණු තැනම ඇත තව මකර
    යන්තරේ
    කවියෙනි ගොඩ නගව් මගෙ අස්ථි
    පංජරේ

  • @tharakaamarasekara
    @tharakaamarasekara 6 หลายเดือนก่อน +1

    👍

  • @user-eq6rf1nz9t
    @user-eq6rf1nz9t 3 ปีที่แล้ว +2

    හිටිවන කියන්නට පිරිසක් අතර හිඳ
    මතකයි දුන්න අත හිත සිත සවිය මැද
    හිඳුරංගල මව්ණි දෑතම එකට බැඳ
    සිහිකර කියමි කවි ගගනත ඔබය සඳ
    ජ.ය

    • @tcvdhb689
      @tcvdhb689 3 ปีที่แล้ว

      බුදු.සරනයි.සැමටම

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤
    කවියනි අනේ් මෙ අහන්න
    මට ආසයි කවි කියන්න
    එලි වැට රැක පද ගයන්න
    අනේ මටත් කියා දෙන්න .🙏🙏👈

  • @rohinerohine683
    @rohinerohine683 3 ปีที่แล้ว

    Me dennage kavi harima asai ahanna

  • @chapatajeema7537
    @chapatajeema7537 ปีที่แล้ว

    Budu saranai 🙏 ♥

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว

    Maakaduree siiya niyamai

  • @landhipathina2310
    @landhipathina2310 5 ปีที่แล้ว +6

    ලස්සනයි බුදු සරණයි හැමෝටම

  • @indikaindika5115
    @indikaindika5115 3 ปีที่แล้ว +1

    හැම.කවියාම.දක්සයි.තෙරැවන්.සරනයි

  • @palithasampath8277
    @palithasampath8277 4 ปีที่แล้ว +3

    Godak lassanai ethiri kodas dennako

  • @donfransisco8789
    @donfransisco8789 5 ปีที่แล้ว +2

    Lassanai dalda samidu pihitai

  • @hitiwanakavitv7165
    @hitiwanakavitv7165 3 ปีที่แล้ว +1

    බොහොම ලස්සන වැඩක් හරිම රසවත්. දහ පාරක් බැලුවත් මදි😋

    • @myyoutuber369
      @myyoutuber369 4 หลายเดือนก่อน

      දිවගුරුබැදලවගෙ.නාලකමහත්තයා.කල්පනාවෙ.ඉන්න

  • @gaminichandralal2197
    @gaminichandralal2197 4 ปีที่แล้ว

    Kalawe rasama angaya kawi kalawai.oba sama daksa aya wethi kawi kalawe.pathanemi digausa thigukal wagabenna....

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 5 ปีที่แล้ว +3

    Lassanai budu saranai

  • @sumanawathilive9487
    @sumanawathilive9487 2 ปีที่แล้ว

    හරිම..ලස්සනයි

  • @chamindachmindasarath6114
    @chamindachmindasarath6114 2 ปีที่แล้ว

    Sriya.oya.maru

  • @landhipathina2310
    @landhipathina2310 5 ปีที่แล้ว +3

    ලස්සනයි at සම්පූර්ණ kotas නෑ tana tana kotas adu karala

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +3

    Lassanai.godak.🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 3 ปีที่แล้ว +1

    සිරී නානා

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 3 ปีที่แล้ว +2

    Patta...ko.ithurutika.madath adui

  • @sampathwijesiri5227
    @sampathwijesiri5227 5 ปีที่แล้ว +4

    හොද වැඩක් තෙරැවන් සරණයි සැමදෙනෙටම

  • @sanjanasathsarani7038
    @sanjanasathsarani7038 ปีที่แล้ว

    manikege kavi hoda nisa ahanne denawa supiriyenma

  • @gangadilrukshi7701
    @gangadilrukshi7701 ปีที่แล้ว

    Nice.good

  • @Useallen.
    @Useallen. 9 หลายเดือนก่อน

    Makadura gatumeseya etire tika danna

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Weri weri good

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 3 ปีที่แล้ว

    සුපිරි

  • @sujithprasanna8587
    @sujithprasanna8587 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලා ඔක්කො‍ටම....

  • @hoora756
    @hoora756 3 ปีที่แล้ว

    kavi madu kohe thibunath api balanawa

  • @ruwanpuranihal1145
    @ruwanpuranihal1145 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @sujithkumara2108
    @sujithkumara2108 3 ปีที่แล้ว

    good

  • @anuraupul5859
    @anuraupul5859 4 ปีที่แล้ว +1

    Full eka danna

  • @HemanthaKapukotuwa
    @HemanthaKapukotuwa 3 หลายเดือนก่อน

    Ape pansala mataki tama API ada koheda

  • @user-rp5wi6rv1l
    @user-rp5wi6rv1l 4 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷❣️❣️❣️❣️❣️👍👍👍👌

  • @chamindupinsara5521
    @chamindupinsara5521 3 ปีที่แล้ว

    Meka edit kalla dala thinne.. Wadak ne ehema.. 😡😡

  • @prabathgunasinghe1758
    @prabathgunasinghe1758 ปีที่แล้ว

    Poor editing