ඇතුගල්පුර ඇසල සපුමල් බංඩාර ගේම ඉල්ලයි…. කවි මඩුව යුධ පිටියක් වෙයි… 2024.03.02. 0788408018
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- මුලසුන- යටියන්තොට කුමාරී-0788408018
මුලසුන- වේයන්ගොඩ කපිල
දියකඩුවේ සරණසිරි හිමි
ගල්ගමුවේ ප්‍රේමා මුණසිංහ
වල්පිට මුල්ලේ සුනිල් පෙරේරා
අට්ටවිල්ලුවේ නිමල් ජයවීර
බලංගොඩ ප්‍රේමචන්ද්‍ර
බුලත්සිංහල නෙත්මි යාපා
❤❤❤❤🎉🎉🎉
❤️❤️❤️
ජිවන ගමන සුන්දර ලෙස ගෙවී අත කාලය සමඟ ලොකය වෙන් වෙලා අත සාගර ජලය දිය බිංදක් වෙලා අත බිජය කව් යකින් අවසන් වෙලා අත ...
❤️❤️❤️
ඇසල අයියා නෙමෙයි නිමල් අයියයි ගේම ඉල්ලුවේ...... අපේ කවියෙක් තමා
❤️❤️❤️
🎉🎉🎉
❤️❤️❤️
සුන්දර හදවත ක් ඔබ තුළ ඇති යි කියා අතුලත කියයි ඔබ හමුව්ය යුතුයි කියා...
❤️❤️❤️
මූලාසනේ කරන්න ඉගනගන්න .
කවිත් එපා වෙනව වට්ටිඅම්ම වගේ. දුන්න පුටුවත් වැඩක් නැ.
හිටගෙන නාන්නේ.
කපිලගෙත් සායම යවයි.
😁❤️❤️❤️🙏
Tනොදකින් මුලසුනක් මේ හැටි බෙරිහන් දෙනවා
බස් වල හිගමනේ යන සේ දගලනවා..
😁❤️❤️❤️
😢😢😢
යටියන්තොට කුමාරි කිවිඳියගේ දුරකතන අංකය දන්න කෙනෙක් ඉන්නවනම් , කරුණාකර එය පළ කරන්න.
0788408018