කවි මඩුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @manelnandasiri5386
    @manelnandasiri5386 6 หลายเดือนก่อน +3

    කෑගල්ලේ විජේ සිංහ කිවිදුන් මාකදුරෙ කිවිදුන් කවි ලොව බැබලූව මහා කවියන් අනේ ඒ ප්‍රතාපවත් හඩ අපේ අවාසනාවට අපට අහිමිවීම මොනතරම් අභාග්‍යයක්ද ඔබ දෙදෙනාටම නිවන් පුර රුවන්. දොරටුව විවර වේ වා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +2

    වටිනා කවි තරුවක් නිවී ගිහින්....හෙළ කවියට,කවි පරපුරට,රසවිදින අපට දැනෙන පාළුව,දුක වේදනාව කියා නිම කළ නොහැකි තරම්. සරත් විජේසිංහ කිවිදුනි ඔබට අමා මහ නිවන් සුව......මම ඉතාලියේ සිට.

  • @thelahirusiri
    @thelahirusiri 4 ปีที่แล้ว +3

    අවසන් උත්තරය සපයමි හිත මැදලා
    මට හෙට මලත් කම් නැහැ උඹලව හදලා....
    (කෑගලු සිංහයා)
    🙏🙏
    ඔබතුමන්ට නිවන්සුව ලැබේවා..!

    • @snehawarshamana1143
      @snehawarshamana1143 3 ปีที่แล้ว

      Mage asama kaviya obai obata niwan suwa kividuni

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +6

    අනේ දුකයි..ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻

    • @asadla9230
      @asadla9230 ปีที่แล้ว

      6o
      N 86mins 😂

  • @manelnandasiri5386
    @manelnandasiri5386 6 หลายเดือนก่อน +1

    අනේ මොනතරම් සුන්දරද මෙවන් මධුර මනෝහර සොදුරු හඩක් රටට අහිමි වීම මොනතරම් අභාග්‍යයක්ද කෑගල්ලේ කිවිදුනි ඔබ සැදූ ඔබේ ගෝලයා ගේ කවි අසා ඔබ නොමැති අඩුව මදකට හෝ මකා දමන්නට ඔහු ට හැකිවේයැයි සිතමි ඔහුත් කවි කියන්නට ඉතාමත් දක්ෂ තරුණයකු ලෙස මට සිතේ මෙවන් දක්ෂයකු තනා දැයට තිළිණ කල පිනෙන් සහ සියලු පින් බලයෙන් ඔබ තුමාට අජර අමර නිවනින් සැනසීමට හැකිවේවා

  • @MIXSONG-hf7mm
    @MIXSONG-hf7mm 7 หลายเดือนก่อน +1

    😢😢

  • @mallikamallika2923
    @mallikamallika2923 5 ปีที่แล้ว +2

    Lassanai kaviyanani🎋🏘🎋🏘🇦🇪🇦🇪🎋🏘🇦🇪🏘🎋🇦🇪🏘🎋🇦🇪

  • @wonderboy9659
    @wonderboy9659 4 ปีที่แล้ว +6

    කෑගලු සිංහයාගේ වියෝව හෙල කවියට වගේම රසික අපටත් අපේ කෑගල්ලේ අභිමානයටත් විශාල පාඩුවක් ...මම කෑගල්ලෙන් චමිල .

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️👃👃👃

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว +1

    Kagalle kiwidaniwansuwa obata

  • @malanividyasekara4223
    @malanividyasekara4223 2 ปีที่แล้ว +2

    කෑගල්ලේ,විජේසිංහ,කලාකරුවන්,ඔබට,නිවන්,සුවය,ලැබේවා

  • @dahansudam8389
    @dahansudam8389 4 ปีที่แล้ว +1

    Kiwinduta kegallee...niwan suwa lebeewaaa..

  • @keerthikularathne304
    @keerthikularathne304 5 หลายเดือนก่อน +1

    මැනිකේ නැති කව්මඩු වැඩක් නැහැ 😢😢

    • @sriyahindurangala
      @sriyahindurangala 3 หลายเดือนก่อน

      මේ කවි මඬුව මැණිකෙට කියල තිබුණා නමුත් එයා එදා ම පසුව කතා කල වෙනත් කවි මඩුවකට ගියා මේ කවි මඬුවට ආදුනික අය පවා ගන්න වුණා . මැණිකේ නැති වුණාට කවි මඩුව ඉතාම අලංකාරව කෙරුණා. ඔබට මැණිකෙ නැතිව වැඩක් නැත්නම් නොබල ඉන්න. මෙවැනි වටිනා කවියන්ට අකැමති නම් ඒක මානසික ලෙඩක්

  • @samanthi9427
    @samanthi9427 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +2

    නිවන් සුව එතුමාට 🙏

  • @kossakossa6810
    @kossakossa6810 4 ปีที่แล้ว +1

    ඔන්න මගේ යුතුකම කරා k එකට ළඟයි බුදු සරණයි ජය වේවා 🙏

  • @bwdoli1544
    @bwdoli1544 3 ปีที่แล้ว

    Kagallekawiyage kawi wagema actionnuth lassanai

  • @Vimala-y7l
    @Vimala-y7l 7 หลายเดือนก่อน

    Sihanada pathuruwana kawiyek nihadawela

  • @Vimala-y7l
    @Vimala-y7l 10 หลายเดือนก่อน +1

    Upadinu kiwida yaly sirilaka kawiyekwi

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @dinethprabodha3455
    @dinethprabodha3455 3 ปีที่แล้ว +1

    Nice

  • @indikaindika5115
    @indikaindika5115 4 ปีที่แล้ว +2

    හොද.කවියෙක්.පාඩුවක්

  • @jeewanjayashantha7996
    @jeewanjayashantha7996 4 ปีที่แล้ว +1

    Niyamai. Math aasai. Eth mata be... 900 subscribe eka magen.. Maawath subscribe karanna.... Jayawewa...!