Police nona
Police nona
  • 25
  • 563 370

วีดีโอ

කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 7
มุมมอง 8Kหลายเดือนก่อน
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
බුලත්සිංහල 2023 වර්ෂයේ පවත්වන ලද කවි මඩුව 8
มุมมอง 844หลายเดือนก่อน
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 5
มุมมอง 2.6Kหลายเดือนก่อน
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 3
มุมมอง 3.3Kหลายเดือนก่อน
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 2
มุมมอง 3.7Kหลายเดือนก่อน
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 2
කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 4
มุมมอง 969หลายเดือนก่อน
කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 4
කවි මඩුව බුලත්සිංහල 2023 වර්ස‍යේ - 1
มุมมอง 948หลายเดือนก่อน
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
කවි මඩුව #කවි #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa
มุมมอง 110K4 ปีที่แล้ว
#kaviya #kavi #kawi #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi අප අතරින් වෙන්ව ගිය කෑගල්ලේ විජෙ හා හිදුරන්ගල ශ්‍රීයාගෙ ...
අප අතරින් වෙන් ගිය කෑගල්ලේ විජේ හා හිඳුරන්ගල කවි සන් වාදය කෑගල්ලේ සිංහයා ට උපහාරයක් වෙව්!
มุมมอง 58K5 ปีที่แล้ว
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi අප අතරින් වෙන් ගිය කෑගල්ලේ විජේ හා හිඳුරන්ගල කවි සන් වාදය කෑගල්ලේ සිංහයා ට උ...
කවි මඩුව මහව නගර ශාලාවේදී පවත්වන ලද #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa
มุมมอง 110K5 ปีที่แล้ว
#kaviya #kavi #kawi #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi ශ්‍රීයා හිදුරංගල කිවිදියගෙ මුලසුන ඇතිව මහව නගර ශාලාවේදී ...
2018 දෙසැම්බර් 11(2 )
มุมมอง 12K5 ปีที่แล้ว
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
2018 දෙසැම්බර් 11(1)
มุมมอง 27K5 ปีที่แล้ว
2018 දෙසැම්බර් 11(1)
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය උළෙලේ දී බුලත්සිංහල නෙත්මි යාපා ඇතුළු
มุมมอง 1.3K5 ปีที่แล้ว
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi බුලත්සිංහල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය උළෙලේ දී බුලත්සිංහල නෙත්මි යාපා ඇතුළු...
කොබෙයියා
มุมมอง 5986 ปีที่แล้ว
කොබෙයියා
Kavi maduwa ශියා හා සිරිසේන 2018 සැප්තැම්බර් 7
มุมมอง 87K6 ปีที่แล้ว
Kavi maduwa ශියා හා සිරිසේන 2018 සැප්තැම්බර් 7
මතකයන් රැදුනු ගීත(7)
มุมมอง 566 ปีที่แล้ว
මතකයන් රැදුනු ගීත(7)
මතකයන් රැදුනු ගීත(4)
มุมมอง 606 ปีที่แล้ว
මතකයන් රැදුනු ගීත(4)
මතකයන් රැදුනු ගීත(1)
มุมมอง 426 ปีที่แล้ว
මතකයන් රැදුනු ගීත(1)
2018 සැප්තැම්බර් 5
มุมมอง 24K6 ปีที่แล้ว
2018 සැප්තැම්බර් 5
වස්කඩුව කවි මඩුව (4)
มุมมอง 10K6 ปีที่แล้ว
වස්කඩුව කවි මඩුව (4)
වස්කඩුව කවි මඩුව (2)
มุมมอง 10K6 ปีที่แล้ว
වස්කඩුව කවි මඩුව (2)
වස්කඩුව කවි මඩුව අනිත් කොටස්(1)
มุมมอง 4.2K6 ปีที่แล้ว
වස්කඩුව කවි මඩුව අනිත් කොටස්(1)
වස්කඩුව කවි මඩුව
มุมมอง 30K6 ปีที่แล้ว
වස්කඩුව කවි මඩුව
වස්කඩුව කවි මඩූව
มุมมอง 56K6 ปีที่แล้ว
වස්කඩුව කවි මඩූව

ความคิดเห็น

  • @kamaniswarnalatha4081
    @kamaniswarnalatha4081 3 วันที่ผ่านมา

    Nathmei ma waga sanwadayak nawata danna අලුත් akkak hareima ලස්සනයි මම hareima asaei

  • @dasunsandaruwan287
    @dasunsandaruwan287 11 วันที่ผ่านมา

    හරිම සුන්දරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalpremakumara6752
    @lalpremakumara6752 12 วันที่ผ่านมา

    කවි කිවිදියො හැමෝම හරිම දක්ෂයි.කවිමඩුව හරිම ලස්සනයි.ශුියා අක්කත් නිවැරදිව කවි මඩුව මෙහෙයවමින් ගල්කනුවක් වගේ මැද ඉන්නව.ඔයාල හැමෝටම ආදරෙයි.බුදු සරනයි හැමෝටම.❤

  • @ramanilowe3168
    @ramanilowe3168 20 วันที่ผ่านมา

    ස්තුතියි පොලිස් නෝනා . හරිම පැහැදිලිව ලස්සනට තියෙනවා . රසවත් කවි ටිකක් .

    • @Policenona
      @Policenona 12 วันที่ผ่านมา

      ස්තුතියි

  • @ramanilowe3168
    @ramanilowe3168 21 วันที่ผ่านมา

    සංකල්ප කිවිඳුන් හරිම දක්ශ කවියෙක්.අනාගතය වාසනාවන්ත වේවා

  • @ramanilowe3168
    @ramanilowe3168 21 วันที่ผ่านมา

    මේ පොලිස් නෝනා නෙත්මි කිවිඳියද.

    • @sriyahindurangala
      @sriyahindurangala 13 วันที่ผ่านมา

      ඔව් ඔව් එයා තමා මේ කවි මඬුව මීට වඩා පැහැදිලිව මගෙ චැනල් එකේ තියනවා 🤣🤣🤣

    • @ramanilowe3168
      @ramanilowe3168 12 วันที่ผ่านมา

      @@sriyahindurangala ඔව් මිස් ඒක මම ඒ දවස්වලම බැලුවා .

  • @LalPremathilaka-cu3lt
    @LalPremathilaka-cu3lt 22 วันที่ผ่านมา

    නෙත්මි...කුඩාගොඩ.. පොඩිකාලේ සංවාදය හරිම සුන්දරයි ජයවේවා...

    • @Policenona
      @Policenona 12 วันที่ผ่านมา

      ස්තුතියි

  • @LalPremathilaka-cu3lt
    @LalPremathilaka-cu3lt 22 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි.. බුදු සරණයි.. ජයවේවා

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 23 วันที่ผ่านมา

    SIVURU KARAYA DEKKAMA EPAUNA

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 23 วันที่ผ่านมา

    CHIVARADARIN DAN KALE NOKARANA MAJARA VEDAK NE - MUN YANNE APAYATAMAI - HM KAVIMADU - GIHIN BAWANA KARALA HITHA HADAGANNAVA -

  • @ramanilowe3168
    @ramanilowe3168 23 วันที่ผ่านมา

    ඉතාම රසවත් කවි .ස්තුතියි

  • @ramanilowe3168
    @ramanilowe3168 23 วันที่ผ่านมา

    අනේ පොලිස් නෝනා කවි මඬුව සේරම දාන්නකෝ. ස්තුතියි

  • @manelnandasiri5386
    @manelnandasiri5386 25 วันที่ผ่านมา

    සීතාවක ගන්ටාරය විශිෂ්ඨයි ❤❤❤ තුෂාර කිවිදු කුඩාගොඩ කිවිදුන් රත්නෙ කිවිදුන් මැණිකේ කිවිදිය හටන්ගල කිවිදුන් පිරිවරාගත් අපේ කිවි රාජනණිය ශ්‍රියා මහත්මිය මොනතරම් ලස්සනද ඔබලාගේ සිත් වලට ගලා එන සොදුරු කවි සිතුවිලි මිහිරියි අනගිභවනීයයි විශිෂ්ටයි

  • @Vimala-y7l
    @Vimala-y7l 26 วันที่ผ่านมา

    සන්කල්ප තරැණ කිවිදුට හොද කවි අනාගතයක් ඇති බව පෙනේ.සුබපතමි.

  • @oshanisilva19
    @oshanisilva19 28 วันที่ผ่านมา

    💖👍💖

  • @CyrilWeihenage
    @CyrilWeihenage หลายเดือนก่อน

    එදා සිටන් නොකිව්වාටමම කවි රසට....අදත් ආදරෙයි මම මේවගෙ කවි වලට...

    • @Policenona
      @Policenona 12 วันที่ผ่านมา

      ස්තුතියි

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi หลายเดือนก่อน

    අතිවිශිෂ්ඨ කවිමඩු වකි...

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi หลายเดือนก่อน

    👊👊👊👊👊👊🙏🙏🙏❤❤

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi หลายเดือนก่อน

    හිදුරන්ගල මැතිනිය කවදත් හිටුවන කවි ලෝකයේ රැජණ තමයි ..හරිම රසවත් කවිමඩු ක්...🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාටම ...

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 หลายเดือนก่อน

    Ko magula make ithurutika

  • @manelnandasiri5386
    @manelnandasiri5386 หลายเดือนก่อน

    ❤❤❤ තුෂාර කිවිදුන් ලස්සනට කවි කියනව හරිම අලංකාරයි කුඩාගොඩ කිවිදුන්ද එවැනිමයි ඔබ තුමියට අනේකවාරයක් ස්තුතියි මෙවන් මිහිරක් විදින්න සැලැස්සුවට මැණිකේ කිවිදිය ත් භටන්ගල කිවිදුන්ද සිත් සතන් වලට වලට දෙන සුවය අපමණයි සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @tharakaamarasekara
    @tharakaamarasekara หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏

  • @tharakaamarasekara
    @tharakaamarasekara หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏

  • @tharakaamarasekara
    @tharakaamarasekara หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏

  • @tharakaamarasekara
    @tharakaamarasekara หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏👏👏

  • @tharakaamarasekara
    @tharakaamarasekara หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @chandrikawasanthi8183
    @chandrikawasanthi8183 หลายเดือนก่อน

    Makadureta අවස්ථාවක් dunme na ne mama dakka eya උත්සාහ karanawa😢

  • @keerthikularathne304
    @keerthikularathne304 2 หลายเดือนก่อน

    මැනිකේ නැති කව්මඩු වැඩක් නැහැ 😢😢

    • @sriyahindurangala
      @sriyahindurangala 8 วันที่ผ่านมา

      මේ කවි මඬුව මැණිකෙට කියල තිබුණා නමුත් එයා එදා ම පසුව කතා කල වෙනත් කවි මඩුවකට ගියා මේ කවි මඬුවට ආදුනික අය පවා ගන්න වුණා . මැණිකේ නැති වුණාට කවි මඩුව ඉතාම අලංකාරව කෙරුණා. ඔබට මැණිකෙ නැතිව වැඩක් නැත්නම් නොබල ඉන්න. මෙවැනි වටිනා කවියන්ට අකැමති නම් ඒක මානසික ලෙඩක්

  • @manelnandasiri5386
    @manelnandasiri5386 3 หลายเดือนก่อน

    අනේ මොනතරම් සුන්දරද මෙවන් මධුර මනෝහර සොදුරු හඩක් රටට අහිමි වීම මොනතරම් අභාග්‍යයක්ද කෑගල්ලේ කිවිදුනි ඔබ සැදූ ඔබේ ගෝලයා ගේ කවි අසා ඔබ නොමැති අඩුව මදකට හෝ මකා දමන්නට ඔහු ට හැකිවේයැයි සිතමි ඔහුත් කවි කියන්නට ඉතාමත් දක්ෂ තරුණයකු ලෙස මට සිතේ මෙවන් දක්ෂයකු තනා දැයට තිළිණ කල පිනෙන් සහ සියලු පින් බලයෙන් ඔබ තුමාට අජර අමර නිවනින් සැනසීමට හැකිවේවා

  • @manelnandasiri5386
    @manelnandasiri5386 3 หลายเดือนก่อน

    කෑගල්ලේ විජේ සිංහ කිවිදුන් මාකදුරෙ කිවිදුන් කවි ලොව බැබලූව මහා කවියන් අනේ ඒ ප්‍රතාපවත් හඩ අපේ අවාසනාවට අපට අහිමිවීම මොනතරම් අභාග්‍යයක්ද ඔබ දෙදෙනාටම නිවන් පුර රුවන්. දොරටුව විවර වේ වා

  • @NalinieatukoralaAtukorala
    @NalinieatukoralaAtukorala 4 หลายเดือนก่อน

    ඉතාම ලස්සනයි ඒත් හඞ පාලනය දුර්වල නිසා පැහැදිලි මදියි

  • @vipulshirantha6290
    @vipulshirantha6290 4 หลายเดือนก่อน

    ඔබ දෙපලට සම්මා සම්බුදු සරනයි දීර්ඝාඅයුස ලැබේවා ❤🙏😁

  • @Vimala-y7l
    @Vimala-y7l 4 หลายเดือนก่อน

    Sihanada pathuruwana kawiyek nihadawela

  • @vipulshirantha6290
    @vipulshirantha6290 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharakaamarasekara
    @tharakaamarasekara 4 หลายเดือนก่อน

    👏👏👏👏👏

  • @tharakaamarasekara
    @tharakaamarasekara 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @MIXSONG-hf7mm
    @MIXSONG-hf7mm 4 หลายเดือนก่อน

    😢😢

  • @tharakaamarasekara
    @tharakaamarasekara 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tharakaamarasekara
    @tharakaamarasekara 5 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏🙏

  • @tharakaamarasekara
    @tharakaamarasekara 6 หลายเดือนก่อน

    👏👏👏👏👏👏

  • @නන්දනඕවිටිගල
    @නන්දනඕවිටිගල 6 หลายเดือนก่อน

    මේ වත් කවි ද ?, කෝ එලිසමය .

  • @Vimala-y7l
    @Vimala-y7l 7 หลายเดือนก่อน

    Upadinu kiwida yaly sirilaka kawiyekwi

  • @anujawickramanayaka3845
    @anujawickramanayaka3845 10 หลายเดือนก่อน

    හරිම රසවත්

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว

    අනෙමේ වගේ කවිවැඩ සටහන් ටිකක් දෙන්නකො හරිම ආසාවෙන් බලන්නෙ අපි ඉන්නෙ පිට රට❤

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    දෙවගන ගවදෙනක් වෙනව මී හරකුන් බැදගත්තම මාරයි ශ්‍රියා මිස් ඔයාට තෙරුවන් සරනයි

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    ශ්‍රියා මිස් රටට සම්පතක් දෙවු දුවක් හටන්ගලත් නියමයි පොලිස් කියල හිතන්නත් අමාරුයි

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    ශ්‍රියා මිස් නම් රටට සම්පතක් හෙකියාව පුදුමයි