මේ වගේ දුක දවස් දරාගන්නම වෙනවා 🥺| එයාලා දෙන්නම අපිව දාලා ගිය දවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 456

  • @ManeeshaIsurangi
    @ManeeshaIsurangi 3 ชั่วโมงที่ผ่านมา +127

    Anuradha Sir Said
    " හිම පෙණ වගේවත්, ෂැම්පු වගේවත්, පස් වගේවත් නෙමෙයි හිම හිම වගේ අල්ලලම බලන්න"❤🥺 ලස්සනයි අක්කි.❤

    • @DahamiDivyanjalee-v9t
      @DahamiDivyanjalee-v9t 3 ชั่วโมงที่ผ่านมา +1

      AP 😊❤

    • @jeewanthivibhashi
      @jeewanthivibhashi 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @imaliaradhana2331
      @imaliaradhana2331 3 ชั่วโมงที่ผ่านมา

      AP❤

    • @Zahanyas
      @Zahanyas 3 ชั่วโมงที่ผ่านมา

      Anee ❤ මටත් මතක් වුනේ ඒක ❤

    • @Harshi_14
      @Harshi_14 2 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @adii_girll
    @adii_girll 4 ชั่วโมงที่ผ่านมา +38

    කවදාහරි කෝමහරි හිම අල්ලනවමයි!!!✊😩🤍

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 54 นาทีที่ผ่านมา +9

    පවනි නංගි සචිනියි ඉසුරුයි එක්ක කරපු ඉන්ටර්විව් එකේදි ගොඩක් අය හරිම ජරා කමෙන්ට්ස් දාලා තිබුනා.ලංකාවෙ ඉන්නෙ මාරම කුහකයො ටිකක්.එයාලා හොඳට දන්නවා තවත් මනුස්සයෙක්ගෙ රූපෙකට හිනා වෙන්න.ගොඩක් අය පවනි නංගි හරි කැතයි යෝධයෙක් වගේ තඩි ..වීඩියෝවල වගේ නෑ කලු බතලයි කිය කිය පුදුම ජරා කමෙන්ට් දාලා තිබුනෙ.ඒත් ඒ කිසිම ජරා කතාවකට පවනි නංගි ප්‍රතිචාර දැක්වුවෙ නෑ.දුක් උනෙත් නෑ.තව සමහර උං චතුරංග පව් කියලත් තිබුනා හරියට උං කන්න දෙනවා වගේ කන එක අඩු කරන්න කියලත් තිබ්බා.ඇත්තටම පවනි නංගිගෙ මහත එයාටවත් හබීටවත් කැත නැත්තං වෙන අයට අදාලම නැහැනෙ.අපි ආසම පවනි නංගිගෙ මෝටිවේෂන් එකට විතරමයි ❤❤❤❤❤❤❤

  • @Maleesha_chathuni
    @Maleesha_chathuni 5 ชั่วโมงที่ผ่านมา +78

    පලවෙනි පාරට මන් අක්කාගෙ විඩියෝ එකකට කමෙන්ට් එකක් දන්නෙ... කොච්චර ප්‍රර්ශනය ක් තිබ්බා මර විදිහට අක්කාගෙ වචන...මරම විදිහට සැහැල්ලුවක් ගෙනවා..මෙහෙම හිනාව ගෙන අක්කත් මන් හිතන්නෙ ලස්සන සෙපාලිකා මලක්...........මලක් කියන්නෙත් ලස්සන මතකයක්.....

  • @yuwaniirudini8766
    @yuwaniirudini8766 19 นาทีที่ผ่านมา +1

    ආදරණීය පිරිමි හිතක් හැම ගැහැණු ළමයෙක්ටම ලැබෙන්න ඕන...මම කවදා හරිම ජීවත් වෙන්න ආසම අක්කා මේ ජීවත් වෙනවා වගේ ලස්සන ලෝකේක.....❤😊

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 ชั่วโมงที่ผ่านมา +30

    නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️

  • @EshadiKavindi
    @EshadiKavindi 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔයා අම්මාලා දෙන්නට සලකන විදිහ දැක්කාම ඇස් වලට කදුලු එනවා❤
    මටත් කවදාහරි ඒ හීනේ ඉශ්ට කරගන්නවාමයි අක්කේ 🥰
    ඔයාගේ වීඩීයෝ භාවනාවක් වගේ🧚
    ආදරෙයි 🦋

  • @nethra2712
    @nethra2712 4 ชั่วโมงที่ผ่านมา +22

    රියු අද 🥰 cuteness overloaded ❤️🥰 හිම බබෙක් වගේ 🌸❄️

  • @Ama2078
    @Ama2078 17 นาทีที่ผ่านมา

    ඇත්තටම අක්කගෙ කට හඩයි දාන සිංදුත් එක්ක ඇත්තම මාරම feeling එකක් දැනෙන්නෙ,ජීවිතේ විදිනවනම් යන්න ඕන අක්කගෙ පාරෙම තමා,ඒ තරම් හදවතටපුදුම තරම් ලැදියාවක් දැනෙනව අක්කේ,හැමදාම සතුටින් ඉන්න❤

  • @sheharamalshi7574
    @sheharamalshi7574 ชั่วโมงที่ผ่านมา +1

    දයාබර පවනි,
    සමහර දවසට ඔයාගෙ මේ ලස්සන ජීවිතේ දැක්කාම මට කදුලු එන තරම්...
    මං හිතන්නෙ අපි දෙන්නම එකම වයසේ..
    හැබැයි අපි ගත කරන ජීවිත හුගක් වෙනස්..
    ලස්සන ජීවිතයක් ලැබෙන්න ආදරණීය මිනිස්සු ලග හිටියාම හොදටම ඇති කියල ඔයාගෙ video බලන හැම දවසකම මට හිතෙනවා.
    නිවුනු ජීවිතයක් අපි හැමෝටම ලැබෙන්න ඕන..ආදරණීය මිනිස්සු අපි හැමෝටම මුණ ගැහෙන්න ඕන..
    නරක දවස් හුගක් පහුකරන් යද්දි ඔයාගෙ මේ ලස්සන නිවුන ජීවිතේ දැක්කහම අලුත් බලාපොරොත්තු හදාගන කවදහරි ඔයා වගේ සැනසීම පිරැණු ජීවිතයක් ගත කරන්න මාත් හීන මවනවා..
    හැමදාම ඔයාගෙ මේ සතුට නිදහස සැනසීම ඒ විදිහටම තියෙන්න ඕන.❤
    හුගක් කල් ඔයාගෙ video බැලුවත් මේ මං ඔයාට දාන පලවෙනි comment එක..

  • @GeethikaMaduwanthi-l6d
    @GeethikaMaduwanthi-l6d 10 นาทีที่ผ่านมา

    ඇත්තටම ඔයා හරිම පිං වන්ත, වාසනාවන්ත කෙනෙක් නංගී.ඔයාව දැක්කම හිතට මාරම සැනසිල්ලක් දැනෙනවා.❤🎉🎉

  • @nimeshamaduwanthi6285
    @nimeshamaduwanthi6285 ชั่วโมงที่ผ่านมา +2

    මේ වීඩියෝ බලද්දී පුදුම තරම් සතුටුයි අක්කි...තව පොඩි දවසකින් මගේ පණ මාව දාලා එයාගේ සකුරා හිනයට එනවා..ගොඩක් පොඩි කාලේ පටන් ගත්තු affair එකක්.14y මට අපි දෙන්නා යාළු වෙද්දී..අවුරුදු 10ක් දැන්...ඒත් එයාට යන්න වෙනවා...ලොකු දුකක් දැනෙනවා එයා ලබන අවුරුද්දේ ඉඳන් නෑනේ කියලා දැනෙද්දී...ඒත් ලොකු සතුටක් දැනෙනවා මේ වගේ ලස්සන දේවල් බලන්න මගේ අයියටත් වාසනාව ලැබෙනවනේ කියලා දැනෙද්දී...❤❤❤❤ ඔයාගේ ඉන්ටවිව් එක බලලා මන් ගොඩක් හිත හදාගත්තා අක්කි..මොකද මගේ අයියා මට වඩා අවුරුදු 8ක් වැඩිමල්...මන් බොළඳ වෙද්දී එයා මන් ලඟ හරි ආදරෙන් හිටියා...ලොකු දුකක් එක්ක ටික කාලේකට සමු ගන්න වෙනවා අපි දෙන්නට...ඔයාට ගොඩක් පින් අක්කි ඔයාගේ වීඩියෝ වලින් මන් පුදුම තරම් හිත හයිය කරගෙන එයාට යන්න දෙන්න හිත හදාගත්තා...❤❤
    පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි ඔයාලට....❤❤❤❤

  • @TusharaPriyanga-er5tk
    @TusharaPriyanga-er5tk 5 ชั่วโมงที่ผ่านมา +15

    අනේ මගේ අක්කියෝ❤🎉 ඉතින් සතුට පිරිලා තියෙන මේ පුංචි පවුලට හැමදාම සතුට ලැබෙන්න ඕනි ❤ හරිම ලස්සනයි අක්කේ ❤ අක්කලා ලංකාවට ආවාම බලන්න එන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා අක්කියෝ❤🎉 ඉතින් හැමදාම ආදරෙයි අනේ ❤බුදු සරණයි ❤
    මන් විනූ❤🎉

  • @Hashi_kawindya
    @Hashi_kawindya 4 ชั่วโมงที่ผ่านมา +23

    අක්කගෙ හැම වීඩියො එකක්ම ස්කිප් නොකර බලලා තියෙනවා අද හිතුණා කමෙන්ට් එකක් දාලම යන්න මම බැලුව ලස්සනම වීඩියො මේක අක්කි මොකද හිම හීනෙ කියන්නෙ පොඩි කාලෙ ඉදලම අපි ආස කරන දෙයක් මේ ළගදි ඒ හීනෙ අපි ළගට ආයෙ ළං කරලා දුන්නෙ අපේ phycics sir ඒ හීනෙ එක්ක ඉන්නකොට මේ වීඩියො එක දකිනකොට හිතුණේ මමත් හිම බලලා මගෙ අම්මවත් එක්කන් යනවමයි කියලා 🥺💞මෙහෙම හීන අපිට දෙන vlog කරන ඔයාට ගොඩක් thnks❤

  • @Ama2078
    @Ama2078 16 นาทีที่ผ่านมา

    ඇත්තටම අක්කගෙ කට හඩයි දාන සිංදුත් එක්ක ඇත්තම මාරම feeling එකක් දැනෙන්නෙ,ජීවිතේ විදිනවනම් යන්න ඕන අක්කගෙ පාරෙම තමා,ඒ තරම් හදවතටපුදුම තරම් ලැදියාවක් දැනෙනව අක්කේ,හැමදාම සතුටින් ඉන්න❤,ඔයාට ජීවිතේ ලැබිච්ච වටිනාම තිළිනේ චතුරංග අයියයි ,රියු මැනිකත් ඇතුලු ඔයාගෙ ආදරනීය පවුල,හැමදාම උතුරන්න ඕන❤

  • @lakminimadurika1266
    @lakminimadurika1266 5 ชั่วโมงที่ผ่านมา +12

    පවනි නන්ගියො, ලන්කාවට ආවම යාල බලන්නත් එන්න හොදේ, ඔයාලා තුන්දෙනාව දකින්න් බලාගෙන ඉන්නවා, ❤❤❤

  • @nemashasandeepani889
    @nemashasandeepani889 5 ชั่วโมงที่ผ่านมา +11

    එයාලා වගේම ඔයාලත් ඉක්මනට එනකල් අපි බලන් ඉන්නවා❤ හිම කියන්නේ මාත් ආසම දෙයක්😊 ආදරෙයි අක්කි ඔයාලට❤❤

  • @Ishu_Ruchini
    @Ishu_Ruchini 5 ชั่วโมงที่ผ่านมา +10

    අන්තිම ටික බලද්දී හිතට අමුතු හැගිමක් දැනුනා. හැමදාම සතුටින් ඉන්න අක්කේ. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤

  • @nimeshanethmini7063
    @nimeshanethmini7063 5 ชั่วโมงที่ผ่านมา +19

    මටත් කවදාහරි මේ වගේ සතුටින් ඉන්න තිබ්බ නම් ඇති ❤🥹

  • @nithuananya
    @nithuananya 5 ชั่วโมงที่ผ่านมา +6

    අයියගෙයි රියූ බබාගෙයි කෝලම් වැඩ 🥰 ඒවා බලන් ඉන්නකොට අක්කාගෙ දුක අඩු වෙයි
    අක්කලත් ඉක්මනට එන්න ලංකාවට ❤
    බුදුසරණයි හැමෝටම
    පරිස්සමින් ඉන්න

  • @supunsewwandi-v8g
    @supunsewwandi-v8g 5 ชั่วโมงที่ผ่านมา +30

    ඔයා වගේ දුවක් බිරිඳක් අම්මා කෙනෙක් වෙන්න මං හැමදාම ඔයාගේ ජීවිතයේ දකිනකොට අසා කරනවා . ඔයත් ඔයාගේ පවුලත් හැමදාමත් මේ විදිහට ලස්සනට ඉන්න තියෙන්න ඕනේ කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා❤

  • @globallanka1198
    @globallanka1198 2 ชั่วโมงที่ผ่านมา +2

    රියු පැටියා නම් හා පැටියෙක්ම තමයි අනේ 🥰 විඩියෝ එක බලද්දි මාර නිදහසක් එන්නේ අක්කි...🥰 වෙනදා වගෙම ලස්සන විඩිඔ එකක් ගෙනාවට thank you 😘

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce 5 ชั่วโมงที่ผ่านมา +8

    ❤ අපිත් හිම බලලා සතුටු වුනා ඉතිං පුංවි පවුල ට තෙරුවන් සරණයි❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 4 ชั่วโมงที่ผ่านมา +7

    අක්කි රෝස පාට ගවුමට අද ගොඩක් ලස්සනයි .රීයූ බබාව ගිය පාර වඩාගෙන හිම බලන්න එක්ක ගියාට අද එයාම හිමි හිමින් අඩි තියලා හිමේ සෙල්ලම් කරන්න ගියා නේ ඊලග අවුරුද්දෙ නම් අක්කලට එයාව අල්ලන්නත් බැරි තරම් එයා හරෙ මෙහේ ඇවිද ඇවිද සෙල්ලම් කරයි ❤️අක්ක කියනෝ වගේ කාලය කොයි තරම් ඉක්මන්ට ගිහින්ද🥺

  • @NayomiYasanthika
    @NayomiYasanthika 5 ชั่วโมงที่ผ่านมา +10

    වීඩියෝ එක දානකන් බලන් හිටියා.හැබැයි දැන්ම බලන්න වෙන්නෙ නැ.වැඩ ගොඩක ඉන්නෙ.නිදහසෙ රෑට තමයි බලන්නෙ.ආදරෙයි ඔයාලට

  • @isharadilshani9834
    @isharadilshani9834 5 ชั่วโมงที่ผ่านมา +5

    ඔයාල එන්නෙ නත්තලට.මට හිතෙන්නෙම එහෙමයි අනේ..නැත්නම් ජනවාරි 1.ඔයා ඇත්තටම හොදම හොද දුවෙක්.බිරිදක්.සහෝදරියක්.අම්මෙක්.ඇත්තමයි අක්කී..මං ෆලොව් කරන්නෙ ඔයාව දැන්.ආදරෙයි🥰🥰

  • @pramodanikalpani0150
    @pramodanikalpani0150 4 ชั่วโมงที่ผ่านมา +3

    පවනි නංගෝ ඔයා ගේ vedio එකෙන් ලැඛෙන මානසික නිදහස සුවය සැනසුම පැහැදිලි කරන්න සගමට තේරෙන්නෑ♥️😍😘 ගොඩක් පින් ඔයාට 🙏හැමදාම සතුට්න් ඉන්න....😘😘😘❤️

  • @achalagimsara6888
    @achalagimsara6888 5 ชั่วโมงที่ผ่านมา +12

    සියලු දුක් නිවී යාත්වා !ලස්සන අලුත් අවුරුද්දක් උදා වේවා...සුපුරුදු ඉරිදා අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ ආදරෙයි❤❤මට දැන ගන්න පුලුවන්ද හිම මොන වගේද කියලා.... තවත් ලස්සන vlog එකක් අරන් එනකම් බලන් ඉන්නම්. ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ජය වේවා ✨️🥰❤️අම්මම්මා ගියාද😢ගොඩක් ආදරෙයි එයාටත්

  • @dilini1
    @dilini1 ชั่วโมงที่ผ่านมา

    අදත් vlog eka හරිම ලස්සනයි අක්කී..
    අක්කී වගේ දුවෙක් ලබපු අම්මා හරිම වාසනාවන්තයි ❤❤❤❤
    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 5 ชั่วโมงที่ผ่านมา +5

    මටත් හරිම දුකයි නංගා හමුවීම වෙන්වීම කියන්නෙ අපේ ජීවිතයෙ එක කොටසක් අපි අකමැත්තෙන් හරි ඊට මුහුණ දෙන්න වෙනවා 😌ලබන නව අළුත් අවුරුද්ද මගෙ ආදරණීය සොදුරු පවුලෙ ආදරය සුන්දරත්වය රුදුනු සාමය සතුට සෞභාග්‍ය පිරි ජීවිත සුන්දර කරත්වා ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @user-krisanthi
    @user-krisanthi 5 ชั่วโมงที่ผ่านมา +6

    වීඩියෝ ඒක දානකන් බලන් හිටියේ නංගි. ලංකාවේ වේලාවන් 4 උනාට මට බලන්න වෙන්නේ කුවේට් වේලාවෙන් 1.30.ට වැඩකනගමන් බල්ලන්නේ. මමාත් හරි අසාවෙන් ඉන්නේ හිම වැටෙන රටකට යන්න. එ හීනෙන් හැබෑ කරගන්න ඕන. පුංචි පවුලට ලබන්නාවූ අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න කියලා පාර්ථනා කරනවා නංගි මැණික ❤️බුදුසරණයි ❤️❤️❤️❤️

    • @GUgf-cu9gx
      @GUgf-cu9gx 5 ชั่วโมงที่ผ่านมา +1

      මම සවුදි ඉඳන්😢

  • @madhu19968
    @madhu19968 14 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි සුදු බබෝ ❤️ දුක් වෙන්න එපා.බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ආදරෙයි ගොඩාක් 🥰😘❤️

  • @hansiraveena3210
    @hansiraveena3210 2 ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම දුක වගේම ගොඩාක් ආදරේ පිරුණු vlog එකක් අක්කී..🙈🥰හරිම ලස්සනයි..රියූ බබා හිම බෝලයක් වගේ...අපේ ජීවිත වලට හැමදාම සතුටු දවස් එන්නෙ නෑ.දුක දවසුත් එනව.ඒක ඇත්ත.ඉක්මනට ලංකාවට එන්න අක්කියෝ...බුදු සරණයි ..!!❤️❤️🥰🥰

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 17 นาทีที่ผ่านมา

    ඔයාලා ගියාම ඒමි බබාට ගොඩක් දුක හිතෙයි වත්සලා අක්කා ඒයාව ආදරේන් බලාගනි ඔයාලා ඒනකම් පරිස්සමට ඒන්න ♥️♥️

  • @SanduniNimesha-u3f
    @SanduniNimesha-u3f 5 ชั่วโมงที่ผ่านมา +12

    ගිය අවුරුද්දෙ ඉදන් මමත් අක්කල එක්ක හිම බලන්න එනවා.....❤❤❤

  • @shadow-g4s
    @shadow-g4s 5 ชั่วโมงที่ผ่านมา +6

    පලවෙනි කමෙන්ට් එක ලයික් එක මගෙම් හැමදාම සතුටින් පරිසමින් ඉන්න ආදරෙයි ඔයලා හැමෝටම ගොඩක් අක්කී❤️

  • @HarshiSandeepani
    @HarshiSandeepani ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි❤ 16:45 හැමදාම වගේ අදත් හිත නිවෙන හිත සැනසෙන ලස්සන කටහඩක් එක්ක ලස්සන Vlog එකක්... 🥹 මාත් හරිම ආසයි දවසක ඇත්තටම හිම අල්ලන්න ඒ හැගීම හැබැහින් විදින්න...🥺 මටත් දවසක පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා❤❤ ආදරෙයි පවනි අක්කේ....🥰

  • @_sh_3911
    @_sh_3911 3 ชั่วโมงที่ผ่านมา +5

    අාදරෙ පිරිච්ච දවස් ටිකක්....විනාඩි ගානක් උනත් තියන හැම අවුලක්ම නැති වෙනවා 💝

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා හරිම ආදරණීය දුවක් , ඔයාගේ සියලූම බලාපොරොත්තු සිතන පතන පරිදිම ඉටු වේවා, ආදරෙයි හදවතින්ම ❤❤❤❤

  • @niromanamperi2752
    @niromanamperi2752 19 นาทีที่ผ่านมา

    ඔයාගෙ videos හරි ලස්සනයි දුව.හැබැයි ඔයාගෙ background music නම් නියමයි. Very matching. ජය!

  • @GAsanusanu
    @GAsanusanu 5 ชั่วโมงที่ผ่านมา +15

    අක්කයි අයියයි බබයි අම්මාම්මයි හිම අතරේ සෙල්ලම් කරනකොට මටත් හිතුන දෙයක් තමයි මටත් ඒම හිම අල්ලන්න තිබුනනම් කියන හැගීම... මගෙත් තියෙන ලොකු ආසාවක් තමා ගෙදර අයත් එක්කම හිම බලන්න..අපිට ඒක ඇත්තටම දැකින්න බැරි උනත් මේහෙම හරි දැක ගන්න පුලුවන් වෙන එකට මාරම සතුටුයි..අක්කට ගොඩාක් පිං.. ආසාවෙන් තියෙන හිත් අක්කට පුලුවන් විදිහට ඒ දේවල් දැක බලා ගන්න ඉඩ සලස්සලා ල්දෙන එකට...❤❤❤

  • @isharagunawardhana2798
    @isharagunawardhana2798 5 ชั่วโมงที่ผ่านมา +3

    අනේ වීඩියෝ එක බැලුවා හරිම ලස්සනයි ❤ ඔයාලා ඔක්කොමලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි අක්කියෝ

  • @AnandaJayalal-j2s
    @AnandaJayalal-j2s 5 ชั่วโมงที่ผ่านมา +2

    Thank you akki ❤❤❤❤video ekak danakam balagena hitiye.akkage voice ekata stress free wenawa.Ruyo manika harima cute ane❤❤❤❤Akkai aiyai ruyoi thundenama hemadama sathutin parissamin hodin inna harida adarei...❤❤❤❤❤❤

  • @diliniprasadani3341
    @diliniprasadani3341 3 ชั่วโมงที่ผ่านมา +1

    දුක් වෙන්න එපා අක්කෙ ඔයාලත් ඉක්මනට ආයේ පවුලේ හැමෝම ගාවට යනවනේ ඒ ගැන හිතල සතුටු වෙන්න ❤️🥰 ආයේ පුංචා ලංකාවට ගිහින් එන්නෙ නැද්ද අක්කෙ ❤ පරිස්සමෙන් ඒනම් ඉන්න තුන්දෙනාම බුදු සරණයි ආදරෙයි 🥰

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 3 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කි ❤❤❤ අදත් ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ❤❤

  • @malkanthinanayakkara7212
    @malkanthinanayakkara7212 5 ชั่วโมงที่ผ่านมา +1

    හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න...අක්කි,අයියා,රියූ බබා හැමෝටම ගොඩාක් ආදරෙයි...ගොඩක් ආසාවෙන් තමයි අක්කිගේ ව්ලොග්ස් බලන්නේ...තෙරුවන්සරනයි...දෙවි පිහිටයි...❤❤❤

  • @Kasundilu123
    @Kasundilu123 46 นาทีที่ผ่านมา

    Sathuta wagema dukath api dara gane one pawani❤❤.me aurudde oyata labunu sathuta adaraya labane aurudde oyta deguneyak wadiyen labenne kiyala mn prathana karanewa.❤❤me aurudde wagema hama auruddama oyta suba wenne one.❤❤me loke hamotama sathuta vitrakm labenne one.thama kamathi adare karane aya ekka laginma inne labenne one❤❤❤

  • @GAMINGKAVI-ef5oh
    @GAMINGKAVI-ef5oh ชั่วโมงที่ผ่านมา

    මට ලැබෙයි කියලා හිතන්න අමාරු සමහර ලස්සන හැගීම්, ඔයාගේ vedio බලලා හදවතින් ම ඒ හැඟීම් මන් විඳිනවා හරියට මම ඒ මොහොත ඇතත්ටම ජිවිතේ විඳිනවා වගේ ඔයාට ගොඩක් ස්තූතියි
    .❤️✨🥺..

  • @gayanlasantha4020
    @gayanlasantha4020 ชั่วโมงที่ผ่านมา

    ඇබ්බැහිවෙලා මේ videos බලන්න..ඉරිදට video එක දානකල් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.හැමදාම සතුටින් ඉන්න නංගි බුදුසරණයි❤

  • @Zahanyas
    @Zahanyas 3 ชั่วโมงที่ผ่านมา

    අක්කගෙයි අයියාගෙයි ආදරේ දැක්කම ලෝබයි අනේ ❤ වීඩියෝ එකේ අන්තිම ටිකට දුක හිතුනා 🥺✨️ හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤😍 lvu u all ❤

  • @nilankasandamali-cv1lh
    @nilankasandamali-cv1lh 32 นาทีที่ผ่านมา

    Oyalawa dakina kota puduma tharam sathutui pawani akke.adarai sudu bole❤❤❤

  • @SuneethaAnandaseeli
    @SuneethaAnandaseeli 5 ชั่วโมงที่ผ่านมา +5

    අම්මලා සතුටු කරන වාසනාවන්ත දූලා පුතා ලා

  • @isuri_Amandi
    @isuri_Amandi 20 นาทีที่ผ่านมา

    ❤❤ආදරෙ හරි ලස්සනයි කියල හිතෙන වීඩියෝ එකක් අද නම් ගෙනල්ල තියෙන්නෙ. 🌝

  • @PunyaThilokani-k1h
    @PunyaThilokani-k1h 3 ชั่วโมงที่ผ่านมา +1

    Wend wagem vlog ek maram lassnai ❤❤ akkige vlog blnnm hithgen thm iridt negitinne ❤❤❤ love you all ❤ come back soon sri Lanka ❤❤

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි❤ ඒ වගේ ආදරණීය පවුලක්, අයියා වගෙ සැමියෙක්, රියූ වගේ බබෙක් ලබන්න❤ ඒ වගේම එයාලත් වාසනාවන්තයි ඔයාව ලබන්න ❤

  • @UdeniKumari-x9m
    @UdeniKumari-x9m 5 ชั่วโมงที่ผ่านมา +5

    අනේ අක්කේ ඔයා කොව්වර හොඳ දුවෙක්ද. මගෙත් ලොකු බලාපොරොත්තුවක් මගේ අම්මටත් ඔය වගේ ජීවිතයක් ලබා දෙන්න ❤

  • @kaveeshatharuvi3042
    @kaveeshatharuvi3042 3 ชั่วโมงที่ผ่านมา +2

    මමත් හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නේ ❤

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා හිතට නිදහස හොයන්න දුර යද්දී මන් ඔයාගේ වචන අහලා නිදහස හොයනවා අක්කියෝ... ❤

  • @tharindulakmal4267
    @tharindulakmal4267 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි අනේ අක්කෙ ඔයාට මෙච්චරම අපි වශී වෙලා ඉන්නෙ.මට නම් ඔයාගෙ video එකක් බැලුවෙ නැත්නම් කාලත් නැහැ වගේ.😘😘😘

  • @SenethIshan
    @SenethIshan 2 ชั่วโมงที่ผ่านมา

    Matath matama dukai pawi❤❤amammawa..yanakota harima wedanawak awa..mata hithenne oyalath nattala lankawe wage😊.neda adarei nangi oyala hamotama budu saranai ❤❤

  • @nuwanpushpakumara6533
    @nuwanpushpakumara6533 2 ชั่วโมงที่ผ่านมา

    Ikmanatama akkilath enawane.ethakota sathutin inna puluwan ....adarei riyu.....❤❤❤❤❤❤❤❤❤❤

  • @kihansanfonseka
    @kihansanfonseka ชั่วโมงที่ผ่านมา

    මාත් ආස වෙන රටක බැරි උනත්,ලංකාවේ ඉදන් හරි අක්කි වගේ ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න 🥺💖🦋

  • @NishanthiJayasingha-og3nr
    @NishanthiJayasingha-og3nr 2 ชั่วโมงที่ผ่านมา

    නංගි ඔයා වගෙ අය තමා මේ ලෝකෙට ඕන .ආදරෙයි .මේ ලෝකෙ කාටවත් ඔයා පරද්දන්න ba.ලස්සන හදවත් තියන මිනිසුන් තාම ඉන්නවා.සතුටින් ඉන්න.

  • @GayanAvishka-w3f
    @GayanAvishka-w3f 2 ชั่วโมงที่ผ่านมา

    Oya hari lassana wasanawantha ganu lamayek.oyalage videos hama ekak wagema MN balanawa.ewa balapuwahama dakkama mata hari sathutui....❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai doni sathutin parissamen inna budu saranai oyalata ❤❤❤❤❤❤

  • @Nethminirashmika78
    @Nethminirashmika78 2 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි 😊❤️✨️

  • @ThakshilaRathnayaka-yh8oe
    @ThakshilaRathnayaka-yh8oe 5 ชั่วโมงที่ผ่านมา +8

    Much love pawani akke💛!

  • @ThanujaJeewanthi-w8q
    @ThanujaJeewanthi-w8q 5 ชั่วโมงที่ผ่านมา +5

    Aneeeee ammai nangei giyada ahama thamai akkiyo jiwithe kiyanne❤❤❤❤❤❤❤

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් දුක සතුට දෙකම සමානව විදගමු❤❤❤

  • @Pulmi.damsara
    @Pulmi.damsara 3 ชั่วโมงที่ผ่านมา

    අද vlog එක ගොඩාක් ලස්සනයි අක්කේ ❤ගොඩාක් ආසාවෙන් අද vlog එක දානකම් බලන් හිටියේ❤ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම❤😊

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤මැනික ඔයා දාන සිංදු ටික මරැ අනෙ හරිම ලස්සනයි ❤❤❤❤❤😢😢😢

  • @PiyumiBhagya-d7t
    @PiyumiBhagya-d7t 5 ชั่วโมงที่ผ่านมา +2

    Punchim Punchi hima walas patiyek innawa pawani akkata love you reyu babo❤❤❤

  • @Indusau-d4m
    @Indusau-d4m 5 ชั่วโมงที่ผ่านมา

    හැමදාමත් වගෙ අක්කිගෙ vlog එක ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි අක්කියො ❤️🥰 ආදරෙයි ඔයාලා තුන්දෙනාට හැමදාම රියූ මැනික හිම බබෙක් වගෙ දගමල්ලක් 🥰🥰ඉක්මනට ලංකාවට එන්න අක්කී 😚😚

  • @nishanthiabeywardena5321
    @nishanthiabeywardena5321 4 ชั่วโมงที่ผ่านมา

    Beautiful Nangi. Your a such a loving daughter,wife and mother with a golden heart. Do you have only a sister. Don't you also have a brother in SL. Stay safe and be happy. Wish you all 4 a Very Happy Christmas 🎁🌲☃️🏔️🌹💐

  • @DeepikaPriyadarshani-m2u
    @DeepikaPriyadarshani-m2u 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි අක්කියෝ ඔයාලා තුන් දෙනාටම

  • @pavaniprasadi
    @pavaniprasadi 5 ชั่วโมงที่ผ่านมา

    අපි හැමෝම විදින්න ආසාවෙන් බලන් ඉන්න ජීවිතේ අක්කි හරි ලස්සන ට විදිනවා 😘❤️. හැමදාම සතුටෙන් පරිස්සමෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනී. අක්කී අයියා රියූ බබා ආදරෙයි ගොඩක්ම 😍❤️

  • @aselanawarathna1834
    @aselanawarathna1834 3 ชั่วโมงที่ผ่านมา +3

    මේ සුරංගනා ලෝකෙ වීඩියෝ එක බලන්න මම වගේ උදේ ඉදන් බලන් හිටපු අය ඉන්නවද?❤❤

  • @indranipushpa1438
    @indranipushpa1438 3 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි විඩ්යෝඵක තෙරුවන් සරණයි ❤❤❤

  • @ninalanka1874
    @ninalanka1874 3 ชั่วโมงที่ผ่านมา +1

    Budusarni you and your family to God bless Doni your best 👌 👍 I love you I love you ❤❤❤❤❤❤

  • @ඉදුෂ
    @ඉදුෂ ชั่วโมงที่ผ่านมา

    අම්මා යනකොට මටත් ඇඩුනා❤❤❤❤❤❤ හරීම ලස්සන පවුලක් ඇස්වහක් නම් වදින්න එපා❤

  • @NimeshaSewwandi-o7c
    @NimeshaSewwandi-o7c ชั่วโมงที่ผ่านมา

    Ada video eka harima lassanai akki 😘😘😘😘

  • @MadukalpaniBandara
    @MadukalpaniBandara 5 ชั่วโมงที่ผ่านมา +2

    Video eka dankn balagen hitiyee....😍❤️ adarei akke 🩷🩷🩷🩷🩷🩷

  • @sanuthivimansha6785
    @sanuthivimansha6785 3 ชั่วโมงที่ผ่านมา +2

    Akkiya... adath vlog eka marama lassanaii... ahuwata mokuth hithanna epa.. akkige thaththa koifa

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා ගොඩක් වාසනවතයි ඔයාට ගොඩක් හොද පවුලජ් ලැබිලා ඉන්නෙ ආදරයි පරිසමෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤🎉

  • @harshanimadushani8276
    @harshanimadushani8276 4 ชั่วโมงที่ผ่านมา

    ඔයා වගේ ලස්සනට වචන ගලපන්න තේරෙනේ නෑ අක්කේ. මං ආසම youtuber කෙනෙක් ඔයා. ඔයාලගේ මේ videos වලින් ගන්න දේවල් ගොඩක් තියෙනවා. කවදහරි මාත් ආසයි ඔයා වගේ ලස්සනට ජීවත් වෙන්න. ඔයාලගේ ජීවිත තව තවත් සුන්දර වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි.❤❤

  • @mehelimanuldee5709
    @mehelimanuldee5709 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai nangi.matath enna thibunanam kiyala hithuna.parissamata inna.budusaranai

  • @disnajayasekara1725
    @disnajayasekara1725 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔඕ අපිත් හිම අතර අතරමන් වුනා හරිම ලස්සනයි ආදරේ ඕයාලට

  • @NalakaPradeep-b4h
    @NalakaPradeep-b4h 3 ชั่วโมงที่ผ่านมา

    ane lassana family ekak nanga❤❤❤ budu saranai oyala hamotama❤❤😊😊

  • @MashiNiwera
    @MashiNiwera 3 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි akki oyalata බුදු සරණයි ❤

  • @KsJayaweera345
    @KsJayaweera345 2 ชั่วโมงที่ผ่านมา

    අක්කගෙ videos බලන හැමදවසකම මන් ප්‍රාර්ථනා කරන්නෙ මටත් කවදම හරි මේ වගේ නිදහසේ සතුටින් ඉන්ඩ පුළුවන් ජිවත් වෙන්න ලැබෙන්ඩ කියලා.❤🙂

  • @samanthibandara1624
    @samanthibandara1624 ชั่วโมงที่ผ่านมา

    Oyawa godak wasanawanthai nangi ❤❤❤❤...

  • @nirunikasewwandi685
    @nirunikasewwandi685 5 ชั่วโมงที่ผ่านมา +2

    Aththatama mageth ekama asawa akki wage mage ammatai thaththatai eyl dakke nathi dewal pennana eka ❤oylt bs akkiyooo adarei 😘🫰❤

  • @raveeshashehani2710
    @raveeshashehani2710 4 ชั่วโมงที่ผ่านมา

    Ane balan hitapu matath dukak denuna hitata ewagema satutakuth danuna chathu aiya oyawa aaren balaganna heti dekala.hemadama satutin parissamin inna..adarei .❤❤❤❤❤❤bs.

  • @dithmiAnuththara-lu6sx
    @dithmiAnuththara-lu6sx 5 ชั่วโมงที่ผ่านมา +5

    Video ekk danakanma blan hitiye akki❤️

  • @SarmPerera
    @SarmPerera 5 ชั่วโมงที่ผ่านมา +1

    Aneh mehema balanna thiyena ekama athi akkiyooo❤😊... Oyala hemotama hemadama sathutin inna lebenna oni

  • @SamadhiKaushalya-n2o
    @SamadhiKaushalya-n2o 4 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි
    ❤❤❤ bs jp

  • @chathurikarathnayaka1823
    @chathurikarathnayaka1823 5 ชั่วโมงที่ผ่านมา

    Adanm ikmanata baluw nanga.harima lassanai .ammamma enakota dukai thamai ithin.eth oyalath ikmanata enawane.oya 3na adaren innawa dakinakota harima sathutui nanga.adarei ane godaaaaak ❤❤❤❤

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu 4 ชั่วโมงที่ผ่านมา

    අයියලු ප්‍රතිපාදන සැපයුවෙ😉ලස්සනයි අක්කි....පරිස්සමට එන්න ලංකාවට❤😊

  • @harshanihewage5190
    @harshanihewage5190 5 ชั่วโมงที่ผ่านมา +2

    රියු මැනික😘 පරිස්සමෙන් ඉන්න අක්කා❤️

  • @user-nima_0714
    @user-nima_0714 3 ชั่วโมงที่ผ่านมา

    Ane ada vlog ekanm puduma tharam lassani akke hamadama hina wela sathutin inna ❤