මගේ ප්ලේලිස්ට් එකේ හතරෙන් තුනක්ම ඔයාගෙ සින්දු තමය් තියෙන්නෙ අය්යේ.අද තව ටිකක් එකතු වුනා.ස්පර්ශ වලින් ඔයාව බලන්න පට්ටම අසාවකින් හිටියේ.සිංදු සෙට් එකම මාරම ලස්සනයි.welldone keep it up brother! Meghana, your latest song is my favorite one now a days.congratulations😘😘
What a beautiful song. I salute the person who created this dong as well as Ravin’s beautiful voice. It feels the song is out of this world. I cant stop listening.
ශනුද්‍රි ප්‍රියසාද් එක්ක Kiss කියලා web series එකකයි/ශලනි තාරකා එක්ක We කියලා web series එකකයි මෙයා act කරා👀 මාරම දක්ශයෙක් රංගනය පැත්තෙනුත්...ඒ වගේම ගායනයෙනුත් පට්ටම වැඩ්ඩෙක්🖤
Lyrics ඕන අය Caption [ Subtitles ] on කරගන්න. 🎶
El
patta
Hari❤
මේ voice එක නම් භාවනාවක්🙂දැන් ඉන්න ගායකයන්ගෙන් රැල්ලට ගිය නැති තාරුණ්‍යෙයේ ලයාන්විතයා....😊RK
❤️❤️
Aniwarayen
❤
දෙවනි ඉනිම කතාවේ මුල් කොටස් නම් හරිම ලස්සනයි දැන් නම් කතාව ඇදෙනවා වැඩියි එම නිසා දැන් තේරුමක් නැහැ ඒත් මේක කියන්නම ඔනේ කතාව මොකක් වුනත් රවින්ට කරන චරිතය දක්ෂ විදියට රගපානවා ඒක තමයි ඇත්ත ඔබ ගායනයට රන්ගනයට දෙකටම දක්ෂයි කුහක කමට සමහර අය මඩ ගහයි ඔබ ඔබේ ගමන ඉදිරියට යන්න ඔබට ජය
❤️
රවීන් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලා කරුවෙක් ඔහුට තියෙන රංගනය ගායනය ඉතාමත් අනර්ගයි ඔහු නයි නාලිකාවෙන් බිහි උනාට ඔහුගෙ හැකියාව හරිම ආදරනීයයි.
💯👍 well said. 🙏
මට තේරෙන් නෑ රවීන්ට සමහරු හිනාවෙන්නෙ ඇයි කියලා. කවුරු කොහොම කිවුවත් ලංකාවට වටින දක්ෂයෙක්. ❤️🤟
ඉරිසියාවටයි රැල්ලටයි. අනිවාරයෙන්ම ලංකාවට වටින අති දක්ෂයෙක් ❤🔥
❤️
රවීන්ගෙ රගපෑම නම් දන්නෙ නෑ .ඒත් ගායනය අතින් ලංකාවේ උඩින්ම ඉන්න කැරැක්ටර් එකක් 🔥 පට්ට වොයිස් 😻
@@abhishekasandumini8676 රගපෑම ගැන දැන ගන්න නම් ශනුද්‍රි එක්ක act කරපු kiss drama එකයි, ශලනි තාරකා එක්ක act කරපු We drama එකයි බලන්න👀 සුපිරි වැඩ්ඩෙක් මෙයා..ඉරිසියාවට මිනිස්සු එක එක ඒවා කිව්වාට..මේ ඉතිං ලංකාවනෙ..ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂💔
2n inning
ගීත අරුත සංගීතය හා තාල රිද්මය හරිම අපූරුයි. මුල් ගායකයා ගේ හඬ අමරණීයයි. හැබැයි රවීන් පුතා ඔබත් සිතින් බැහැර නොයන අමරණීය හඬක ආරම්භයක්.
කටහඩකට ඇබැහිවුනා🥰
කඩවසම් පෙනුමට වශී වුනා😍
හිනාව ඉනාවක් වුනා💋
රවීන් කනිශ්ක
❤️💫
❤️👍
වචන ටිකට ආස වුනා 😘
සිහින කුමාරයා , සිහින තරුව , සොඳුරු ලයාන්විතයා👌
රවීන් කනිශ්ක
ගැම්මක් තමයි සහෝ 💪👍
❤️💫
නිදි නැති රෑ සුසුමන් පවනේ... ගැයූ ගී මී බදුනේ රැදුනේ...
සීත රටේ 🇯🇵 ඉදන් අහන් ඉන්නේ... ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඒ තරම් ලස්සනයි...🥰
❤️💫
Ado mtth asai bn, japan yanna,,
Akki podi help ekk oni
❤
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
❤️💫
❤❤❤
🤍🌈
රවීන්ගෙ හඩ තරම් හිත නිවන්න පුළුවන් හඩක් තවත් na.
මගේනම් ආසම ගායකය වගේම නලුවත් රවීන්.
ඉන්දියාවේ හිටියනම් මෙලහකට ඉන්න තැන හිතා ගන්නත් ba.
පුදුම හැකියාවලින් පිරිණු නිහතමානී මනුස්සයෙක් ❤🧡
❤️💫
ඇත්තටම..මාත් එකගයි ඔයාගේ කතාවට😌💙
රැල්ලට නොගිය තරුණ පරම්පරාවෙ දක්ශතම ගායකයා.. ඒ කටහඩ පුදුම ලස්සනක් 💗💗
❤️💫
Paka thama
@@seharanandun5984 uba modayek.kiyala penawa
රවීන්ගේ නම කියවෙන්න ඕනේ නෑ රූපය දකින්න ඕනේ නෑ ඇස් දෙක පියාගෙන වුනත් කටහඩින් කියන්න පුලුවන් ඒ රවීන් කනිශ්ක කියලා 💯
ඒ තරම් ලයාන්විත මධුර මනෝහර පැහැදිලි කටහඩක් ඔහුට තියෙන්නේ 🎵🎶
❤️💫
Etha 😍😍😊😊😊harima mihiri geburu katahadak thiyena nawa parapure dhaksha gayakaya 👍👍👍👍ape raween kanishka malli. RK
සුපිරි වොයිස් එක්ක කොල්ලො ❤️ ඇක්ටින් වලටත් දක්ශයි නියම චරිත ටිකක් ලැබුණොත් සුපිරියක් වෙනවා. Expressions, හඬ පාලනය එහෙම නියමයි 👍
❤️
මගේ ප්ලේලිස්ට් එකේ හතරෙන් තුනක්ම ඔයාගෙ සින්දු තමය් තියෙන්නෙ අය්යේ.අද තව ටිකක් එකතු වුනා.ස්පර්ශ වලින් ඔයාව බලන්න පට්ටම අසාවකින් හිටියේ.සිංදු සෙට් එකම මාරම ලස්සනයි.welldone keep it up brother! Meghana, your latest song is my favorite one now a days.congratulations😘😘
❤️💫
රවීන් වගේ තව කවුරු ත් නෑ .. ඉන්න හැම මියුසික් ප්‍රෝග්‍රෑම් එකක්ම ලස්සන යි
❤️
Ow bn
ලයාන්විත මධුර කඩහඩ හරිම සිත්ගන්නා සුලුයි රවින් ඔබට ජය
❤️💫
භාවනාවක් වගේ රවීන් අය්යාගේ කටහඬ එච්චර ටම හිත නිවෙනව
❤️
රවීන් අනේ මන්ද ඔයා කාගේ සිංදු කිවුවත් පුදුම ලස්සනක් ඒ හඩ හිත පුදුම ව්දියට සුවපත් කරනවා
❤️
ලස්සනයි රවීන් අයීයෙ මාරම voice එකක් ඒකනම් 🥺💔
❤️
මල් සින්දු trending එනවට වඩා මේවයි trending එන්න ඕන ❤️🔥
❤️
රවීන්ගේ රංගන හැකියාවත් නියමයි....කොල්ලව ගූ කරන්නේ එදිරිමුනියා.....
Aniwa ❤
දක්ෂතාවය නිසා මොන සිංදුව කිව්වත් අදටත් මගේ හිත හොල්ලපු ඒ වචන ටික...
ඇසට වරම් නෑ ඇස ලග ඉන්නට සිතුසේ...
ජීවිතයේ පහන්කන්ද දොරද ස්නේහයේ.....
රවීන් අයියගේ නින්ද නේන ගීතය... කවදා, කොතන, කොහේදි,මොන වෙලාවක ඇහුවත් මාව සනසවන එකම ගීතය..... අනේක වාරයක් පින් ඒ කටහඩට හිත නිවනවට....
Tiktok එකක් දැකලා හොයන් ආවෙ 😍
❤️❤️
තරුණ පරම්පරාවෙ දක්ශතම ගායකයා 💯
❤️💫
😂😂
@@slgeekshow2018 උබට පස්සෙ හැබැයි. 😅
පල පකෝ යන්න. 😂
Supiri kanata mi pani watenawa wage ❤👌
❤️
Acting වැඩවල choice අවුල් වුනාට music වලින් රැල්ලට නොගිය සුපිරි චරිතයක් 🌟🔥
❤️💫
Acting වල choices උනත් අවුල් නෑ. එකම අවුල එයාගෙ first drama එක රටක් ආදරය කරපු නිර්මාණයක් උනාට සල්ලි තණ්හාවට ඒක ඇදන් ගිහින් හදපු අය ඒක අවුල් කරපු එක. එතනින් එහාට act කරපු film, web series වල choices 👌
@@nirmani613 aththa
👍
Malliya oyage getha harima lassanai mihiri katahadak hitha niwenawa oyata suba anagathayak kalalowata paaya a sadakse eliyai oyage oya athimahath kapavimata godak pin
2023 ත් අහනවා😶💙 අහන්න අහන්න ආසාව වැඩි වෙන එකනෙ වැඩේ❤️🔥 favourite voice 💙
❤️
හරිම ලස්සනයි 🌹 මම ආසම ආස ගායකයෙක් සහ සින්දුව, 🙏 ඔබ හරිම දක්ෂ යෙක් 👌 දීර්ගායු ඔබට v🙏 ♥️🙏
❤️
Lassana katahadak tiyena kenek..... Samahara aya wage geethaya kanne netuwa gayana karanawa.... Harima lassanai... Apit kemati geetayata haniyak nowena widiyata gayana karana ekatai... Net nm ahanna appiriya wenawa. E atin raveen oya best malli... Good luck.❤🤩👌👍
කෝ බලාපන් සිය වතාවක් විතර අහලත් ආයෙ අහන්න ආපු උන් 😂😒🤧😇❤
❤️
api apii
දෙරණ සොයා දුන් හොඳම නිර්මාණ දෙක.රවීන් කනිෂ්ක සහ.නයන තාරා ...
❤❤❤❤
කොල්ලා මාරම දක්ශයා, කටහඩේ හරිම ආකර්ශනීය බවක් තියෙනවා . හොද අනාගතය ක් තියේවි . ( රබර් ටෙලි නාටක වලට වඩා දෙයක් කරන්නට ලැබේවා .............. !)
❤️
බවනාවක් වගේ හරිම ලස්සනයි.... හදවතටම දැනෙනවා...... 🥰
❤️
මෙ සින්දු අහද්දී දෑන් තියන සින්දු මොනාද කියලා හිතෙනවා......බාවනවක් වගෙ කටහඬ Raween kanishka ❤
❤️
සිංදුව ගොඩක් ලස්සනට කිවුව අයියේ..... හිතට ගොඩක්ම දැනුනා..... අයියගෙ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......Good luck
❤️
ඒකනම් තනිකරම පිස්සුවක් ❤🎧
❤️
දෙරණ සොයා දුන් හොදම නිර්මාණය
❤️
Sparsha (ස්පර්ශ) with Raween Kanishka හදවතේ සියුම් තැන් ස්පර්ශ කරපු සංගීත සංචාරය💓
❤️💫
අධි මාත්‍රාවක් මේකනං..❤️💆🥀
❤️
What a beautiful song. I salute the person who created this dong as well as Ravin’s beautiful voice. It feels the song is out of this world. I cant stop listening.
❤️
මේ වගේ වොයිස් එකක් මන් මීට කලින් අහලා නෑ ලංකාවෙ කාගෙන්වත් 😍❤️🥺
❤️
අද තමයි මුලින්ම ඇහුවේ... අද ඉදන් තව ගොඩාක් දවසක් හැමදාම මම මේ සින්දුව අහයි... ❤❤❤❤
පිස්සු හැදෙන වොයිස් එක 😍❤️
මම ආසම නලුවා රවින් කනිෂ්ක .... වෙනසකට තියෙන්නෙ මගෙ නමත් කනිෂ්ක ♥️
❤️💫
Wow...his voice, so soothing and beautiful ❤ love this boy's voice, can listen to it for hours. Good luck child.
❤️
හායි කනිෂ්ක කොහොමද ඔන්න ඔයාාගෙ සින්දුව දෙපාරක්ම බැලුව ලස්සනයි කනිෂ්ක අයියේ ❤❤❤වාසනාවන්ත අනාගතයක් ඔයාට.
රවීන් කියන්නේ හැම දේටම දක්ෂ සුන්දර කොල්ලෙක් ඌ සුපිරි වැඩ්ඩෙක් අපි උබට ගොඩක් ආදරෙයි අනුහසෝ ❤️ජයෙන් ජය 👍ආදරෙයි ආආආ
ඇත්තටම දක්‌ශයෙක්.... 👌👌
❤️
ඕනි ප්‍රශ්නයක් අමතක කරන්න පුලුවන් නිවිච්ච කටහඩක්,congratulations aiyeee💞🦝
❤️💫
හිතට දැනෙන හරීම ලස්සන ගීතයක්..°🌚💜
❤️
භාවනාවක් ඒ කටහඬ 😊❤
❤️
හදවත් නිවන, සනසන සොදුරැ කටහඩක් ඇත්නම් ඒ රවීන් පුතුගේ හඩ මිසක් වෙන කාගෙද? ආදරෙයි.❤️❤️❤️
❤️💫
ඒ කටහඬ භාවනාවක්...❤️❤️
❤️💫
මාරම ලස්සනයි සහෝදරයා ❤
❤️
😊😚😊🥰👍hitha niwana katahadak thiyana dhaksha gayakayek wagema naluwek raween malli 😊🥰
❤️
සති දෙකට views ලක්ෂෙත් පැනලා 😍 දැනටම මේ channel එකේ වැඩිම views. රවීන් නම් සිරාම වැඩ්ඩෙක් 🔥
❤️❤️
ස්පර්ශ නම් පිස්සුවක් තමා 💗💗💗💗💗
❤️💫
මේ සින්දුව කීපාරක් ඇහුවද මතක නෑ. රවීන් අධි මාත්‍රාවක් ❤
❤️
අම්මෝ මේකනම් භාවනාවක් වගේ මාරම ලස්සනයි 💗💗💗
❤️
පට්ට ආස වොයිස් එකක් ❤️🙂
❤️
ඉදිරියටම යන්න. සුභපතනවා
ආදරෙයි රවීන්.. මම ඔයාගෙ fan කෙනෙක්. ඔය කටහඬ භාවනාවක්.. ඒ වගෙ හඬක් මගෙ ජීවිතේ මම වෙන අහලා නෑ ❤❤❤❤
Raveenge voice ekt match wen song ekk....ek mrm feeling wenw hitht....
❤️💫
කටහඬ නම් සුපිරි 🥺
❤️
මං දන්නේ නෑ මෙයාගේ රඟපෑම ගැන නම් 🙄 ගායනය පැත්තෙන් නම් රවීන් කියන්නේ වෙනම බැරැන්ඩි එකක් 🔥❤️
❤️
Ow😍
drama eka nisa hina wenne
ශනුද්‍රි ප්‍රියසාද් එක්ක Kiss කියලා web series එකකයි/ශලනි තාරකා එක්ක We කියලා web series එකකයි මෙයා act කරා👀 මාරම දක්ශයෙක් රංගනය පැත්තෙනුත්...ඒ වගේම ගායනයෙනුත් පට්ටම වැඩ්ඩෙක්🖤
Eka nam aththa❤️
හැබෑම දක්ශයෙක්. ඔහුට නිසි තැන හිමිවිය යුතුයි ❤
❤
ආසම ගායකයා සහ නලුවා රවින්
❤️
අමාරුවෙන් හරි පට්ට සිංදු ටිකක් තෝරගෙන තියෙනවා
කාගේ ගීතයක් වුනත් රවීන්ගේ කටහඩින් අහනකොට ඒක වෙනම රහක්
❤️💫
මනස සනසන තව කටහඩක් 🥺♥️🌻
❤️
Aka wenamama rahak brooooo....👊💘
❤️
Lassanai, ahan inna asai..❤
❤️
Oyage vois eka bawanawak wage mage thiyana prashna okkoma amathaka wela yanawa me oyage katahada ehena kota adarei hemadama ❤️💫
❤️
Me ගීතය harim ලස්සනයි ,hithata සහනයක්
❤️
හරි ම ලස්සන යි භාවනාවක් වගේ 😘❤️
❤️
හදවතට දැනුනු සින්දුවක් ....
❤️
රවීන් ගේ ආසම සිංදුව ..❤❤❤
ආයේ ආයේ අහන්න පුළුවන් ඒ කටහඩ.. ලස්සනයි.. ❤️💕💕🔥🔥
❤️
ගීතයට නැවුම් වෙනසක් .හදවතට නැවුම් මිහිරක් 😢😮😂
ඒ හඩ....🥺❤
ඔබ, ඔබේ හඬ ඇබ්බැහියක් ❤️🥺😭🙁❤️
❤️
Wooh🔥 his voice is amazing 😯🙊
❤️
supiryak brother❤❤..💪👌👌..
රවීන් කොල්ලෝ මේ වගේ ඔයාගෙම කියල ඔරිජිනල් සින්දු ටිකක් කරමුකෝ...❤️
❤️💫
රවීන්ගෙ ලස්සන originals කොච්චර තියෙනවද. තව ඉස්සරටත් කරයි ❤
@@ravishi919 අනිවා..👍❤️
Kenekge hitha niwanna puluwan katahadak lebennat godak pin karala tiyenna ona...💪👏💆
❤️
එ හඩ නම් භාවනාවක් ❤️❤️
❤️
Wooooow..ok,oyaga..kata.hada..hari,lassani,adari..hama.damat..mma..sriyani,dubai.❤
Best of luck raveen. You are like my own brother. He also same as you. Thats why i like.
❤️
ස්පර්ශ ගායනා කරන හැම සින්දුවක්ම මෙහෙම දෙන්න් ගැම්මක් chanel ekh
❤️🔥
සීත රටක ඉදන් අහනවා ❤😢
නියමයි❤
Super 🔥👌
❤️
talented kollek onea deyak
What a beautiful voice😍This is one of my favourite song🙂
❤️
Oya kohomada ohoma daksa une machan pissu hadenawa thanks
❤️
ඒ කටහඬ භාවනාවක් ❤️❤️🔥
❤️
Lassani ane 🥰🥰🥰 lassana voice ekak 😘😘😘😍😍😍😍
❤️💫
රවීන් අය්යා කියන්නෙ තනිකරම Brand එකක්.කිසිම කෙනෙක්ට සමාන කරන්න බැරි ❤️
❤️
ඒ කටහඩනම් බාවනාවක් ♥️
❤️
Voice eka nm niyamai
❤️💫