Obata Lanvee - Raween Kanishka & Nuwandika Senarathne | Apoorwa Theme Song FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @gihaa529
    @gihaa529 6 หลายเดือนก่อน +114

    රවීන් කියන්නෙ brand එකක් ඕයි ❤

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +2971

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

    • @madushisakunthala5729
      @madushisakunthala5729 4 ปีที่แล้ว +25

      කොහොමද නිල් කරන්නෙ

    • @rangalakshan691
      @rangalakshan691 4 ปีที่แล้ว +22

      Ade update eken passe කළු පාටනේ wenne

    • @Sasiru312
      @Sasiru312 4 ปีที่แล้ว +11

      𝘖𝘸 😂 𝘥𝘢𝘸𝘯𝘭𝘰𝘳𝘥 𝘬𝘢𝘳𝘢𝘯 𝘪𝘯𝘯𝘦

    • @renukapriyadarshani8674
      @renukapriyadarshani8674 3 ปีที่แล้ว +4

      Mara lassana song ekak hitha niwana voices dekak

    • @rashiniprabodha2932
      @rashiniprabodha2932 3 ปีที่แล้ว +5

      Raveen kyn tik withri ahuwt epa wenneththe❤❤❤

  • @greenattack3582
    @greenattack3582 3 ปีที่แล้ว +535

    රවීන් කියන්නේ නළුවෙක් නෙවෙයි වෘත්තීය මට්ටමෙන් ගායකයෙක් ඒ ගායකයා සදාකාලිකයි ... නුවන්දිකා සුභපැතුම් 🧡

    • @thiyasha844
      @thiyasha844 10 หลายเดือนก่อน +12

      දෙකම professional මට්ටමින් තමයි කරන්නෙ. දෙකම සදාකාලිකයි ❤

    • @vihansaediriweera0328
      @vihansaediriweera0328 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @SachithSanuka
      @SachithSanuka 6 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @adrianshane-hl5ck
    @adrianshane-hl5ck 6 หลายเดือนก่อน +34

    රවීන් කියන්නේ තනිකරම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වගේ ❤❤❤❤❤❤ කියන්න වෙන වචන නැ, රවීන් ගේ දක්ෂතා එළිදරව් කරපු දෙරණ නාලිකාවටත් බොහෝම පිං 🙏 රවීන් ඔබට ජේසු පිහිටයි !!!

  • @shanidis530
    @shanidis530 4 ปีที่แล้ว +1322

    නුවන්දිකාගෙ කට හඩ වගේම රූපෙත් හරිම ප්‍රිය මනාපයි❤️ අහිංසකයි 😍

  • @thisurusanjana
    @thisurusanjana ปีที่แล้ว +458

    එදිරිමුණි කතා ලියන්නැතුව සින්දුම ලිව්වනම් හොඳා🙂❤️

    • @bhagyaparindi9915
      @bhagyaparindi9915 11 หลายเดือนก่อน +1

      aththa😂❤

    • @moon.1111.
      @moon.1111. 6 หลายเดือนก่อน +3

      ඇත්ත 😢😅

    • @menuranayanajith6756
      @menuranayanajith6756 6 หลายเดือนก่อน +1

      Aniw😂

    • @onetimeYTshorts
      @onetimeYTshorts 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤

    • @DarshaniRajaguru
      @DarshaniRajaguru 4 หลายเดือนก่อน +1

      Meka attac 😩😓

  • @Thushan120
    @Thushan120 5 หลายเดือนก่อน +152

    රවීන් අයියාගෙ මේ සින්දුව මේ දවස්වල ටික්ටොක් viral නිසා ආවා මේක අහන්න 🔥

  • @Gigow234
    @Gigow234 7 หลายเดือนก่อน +1175

    2024 සෙට් එක මේ පැත්තට 😌💗

    • @ruwanpathirana5620
      @ruwanpathirana5620 6 หลายเดือนก่อน +1

      අහනවා 😘😘😘

    • @madumalshanika
      @madumalshanika 6 หลายเดือนก่อน +1

      එකෙන්ම ❤

    • @tharukaravihari9180
      @tharukaravihari9180 6 หลายเดือนก่อน

      Man ❤

    • @SamithaBro
      @SamithaBro 6 หลายเดือนก่อน

      Math

    • @ROLEX_Zer
      @ROLEX_Zer 6 หลายเดือนก่อน

      මාත් 2024/04/23

  • @lakshaneranjana5233
    @lakshaneranjana5233 3 ปีที่แล้ว +370

    ජයග්‍රහණය යනු කිරුලක්ම නොවන බවට හොදම උදාහරණයක් , අනූශූරතා දෙකක්, ලස්සන සුසංයෝගයක් ❤️❤️🥰🥰💪 අක්කටයි අයියටයි දෙන්නටම සුබ පැතුම්

  • @Alone.queen.Madu.
    @Alone.queen.Madu. 2 ปีที่แล้ว +147

    හැගීම්බර කටහඬවල් දෙකක් 😯❤ 1st වෙන්න ඕන 2nd places දෙකක් ❤

  • @thimeshwijesundara1577
    @thimeshwijesundara1577 4 ปีที่แล้ว +316

    දෙරණ dream star අනුශූරයන් දෙදෙනෙක්...😍

  • @pasinduheshan4048
    @pasinduheshan4048 4 ปีที่แล้ว +521

    දෙන්නම ලග ලග.. රවීන් අයියා කුලියාපිටියේ. අක්කා නාරම්මල.. හොද ගැළපීමක් ඒ පැත්තෙනුත් ❤

    • @arunigeethika5834
      @arunigeethika5834 4 ปีที่แล้ว +7

      🤓🙉

    • @kumarikumari313
      @kumarikumari313 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @mvlog9470
      @mvlog9470 3 ปีที่แล้ว +8

      Sirawata

    • @ramiduharshana4043
      @ramiduharshana4043 3 ปีที่แล้ว +11

      කුරුණෑගල ❤️

    • @donishashidoni2941
      @donishashidoni2941 3 ปีที่แล้ว +8

      Me danna mry karanam hodai vage nada.lassana kapal aka❤️❤️❤️❤️❤️adarai dannatama.

  • @numayawijesiri3268
    @numayawijesiri3268 ปีที่แล้ว +99

    I felt it
    " කදුලු වැටුනට හිතන් නෑ මන් අඩන් නෑ මැනික "

  • @senuripasindi5520
    @senuripasindi5520 3 ปีที่แล้ว +170

    අනේ මාරම ලස්සනයි . මම වගේ මේක හැම වෙලා වෙම බලන. අය ඉන්නවද? ඇත්තටම ලස්සනයි . ❤❤❤❤

  • @sweetsandu3516
    @sweetsandu3516 4 ปีที่แล้ว +349

    අනුශූරත්වය ගත්ත රවීන් අද ගොඩක් ලොකු තැනක.. අනිවාරෙන්ම රවීන් නුවන්දිකාවත් ඒ පාරෙ එක්කන් යාවි.. ගුඩ් ලක් දෙන්නටම... දැන් තමයි හරිම රහ

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +16

      හැබැයි නුවන්දිකා ට එදිරි නාට්‍ය ට් සම්බන්ධ වෙන්න නොලැබේවා
      රව්න් ගොඩක් අය දැගබ් අනුහස් ගෙන් ඒත්
      දැන් මුලු ඔක්කොම චරිත කනවානේ

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +2

      අනිවාරෙන් ම

    • @kavindamadushan2622
      @kavindamadushan2622 3 ปีที่แล้ว

      Aniwarenama

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +1735

    දින්නෙ ෆැලන් ඒත් හදවතේ ඉන්නෙ නුවන්දිකා.. ❤️❤️

    • @ruwanthiruwanthi54
      @ruwanthiruwanthi54 4 ปีที่แล้ว +19

      Aniwaryen brother

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +7

      @@ruwanthiruwanthi54 👌❤️

    • @kumarijm45
      @kumarijm45 4 ปีที่แล้ว +13

      Ravin nuwandika adari godak suba patum maga

    • @dinasl4728
      @dinasl4728 4 ปีที่แล้ว +3

      👌

    • @gunagunasiri5809
      @gunagunasiri5809 4 ปีที่แล้ว +42

      අවංකවම ඇත්තමයි ලොකු අසාධාරණයක් වුනේ මමත් ඒ හඩට වගේම ඒ ගැමි ගතිගුණ වලට හරි ආදරෙයි මම සිංදු ටික ඔක්කොම ට ආසයි

  • @sasu302
    @sasu302 4 ปีที่แล้ว +678

    මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ තව කව්ද ??

  • @ManojPrasanna-e3o
    @ManojPrasanna-e3o 10 หลายเดือนก่อน +12

    Dream Star කියන්නෙ ඉතින් සිහින තරුවටනෙ නේද. Real Star කියන්නෙ ඇත්තම තරුවට 🌟 ඉතින් මේ ඉන්නෙත් dream stars ලා නොවී ඇත්තටම පායපු තරු දෙකක් 🌟🌟 Real Stars ලා දෙන්නෙක් ❤
    රවීන් නුවන්දිකා එතකොට මේ පාර අපූර්වා...මේ තුන්දෙනාම කුරුණෑගලින් පායපු ඇත්තම තරු ඒ මිනිස්සු කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද 😍
    රවීන් කියන්නෙ ශූරයාව අතුරුදන් කරපු අනුශූරයෙක් ❤ dream star වේදිකාවෙන් එවැනි ශූරයෙක් ආයෙත් බිහි වෙන්නෙ නැති වෙයි ❤️👍

  • @beachlover170
    @beachlover170 4 ปีที่แล้ว +73

    රවීන් හින්දම බලන්න ආවේ..🎧❤️ මටම වෙන්කල හදවතේ ඉඩ කියන තැන 0:37 රවීන් ගෙ voice එක...😍

  • @nadunlakshitha5387
    @nadunlakshitha5387 3 ปีที่แล้ว +75

    😣😣යන්න යන්නම් දරාගෙන දුක තාරකා ⁣නෙතක..... කදුලු වැටුණට හිතන්නැ මං අඩන්නැ මැණික 💔💔😥😥
    ඒ ටික තදටම හිතට දැනුනෙ කාගෙද🙂🙂

  • @tharindudilshan3837
    @tharindudilshan3837 4 ปีที่แล้ว +735

    ඕන තැනක දෙවනි තැන ගන්න උන් තමා වැඩක් කරන්නේ

    • @dkmusic_2000
      @dkmusic_2000 3 ปีที่แล้ว +39

      Raveen
      Nuwandika
      දෙන්නම දෙවෙනි තැන☺️

    • @dilushipathirana2050
      @dilushipathirana2050 3 ปีที่แล้ว +7

      Oh really 😂😂

    • @dilushipathirana2050
      @dilushipathirana2050 3 ปีที่แล้ว +8

      @@LT-or3on @T.D අපි එක්කෙනෙක් හරි ඉතින් එන්න එපැයි, අනිත් එක කාටවත් වරදක් කිව්වෙත් නෑනෙ 🤗🤗 නුවන්දිකාගෙ fansලා ඇවිත් ෆැලන්ගෙ videos වල දාන comments වල හැටියට මේක මොකක්ද

    • @dilushipathirana2050
      @dilushipathirana2050 3 ปีที่แล้ว +10

      @@LT-or3on ඇත්තට මට නම් හිතෙන්නෙ ලොකු වෙනසක් තියෙනව කියලා, නුවන්දිකාගෙ "සමහර" fansලා ඉන්නවා එයාල තමන්ගෙ fansලා කියන්න නුවන්දිකාටත් ලැජ්ජ ඇති, ෆැලන් දිනපු වෙලාවෙ කොච්චර අපහාස කරාද, කොච්චර කැත කතා කිව්වද, ඒත් කවදාවත් ෆැලන්ගෙ fansලා නුවන්දිකාට එක වචනෙකින්වත් අපහාසයක් , වරදක් කියලා නෑ, ඒ වර්ගෙ fansලා ෆැලන්ගෙ fanbase එකේ ඉතාම අඩුයි. වෙනස බලාගන්න ඕන නම් tv derana fb page එකේ ෆැලන් දිනපු දවසෙ දාපු posts යටින් තියෙන comments බලන්න. ෆැලන්ට නම් කවදාවත් තමන්ගෙ fansලා එහෙම ලැජ්ජාවක් වෙන එකක් නෑ. අපි මොනව හරි කිව්වත් කියන්නෙ නුවන්දිකාගෙ fansලාට මිසක් නුවන්දිකාට නෙවෙයි, ඒවත් කියන්නෙ එයාලා ෆැලන්ට මොනව හරි කිව්වොත් ඒකට උත්තරයක් විදියට, ඒ කෙනාටත් අපහාසයක් නොවන විදියට, අනිත් එක cyberbullying උනේ ෆැලන්ට, නුවන්දිකාට එහෙම දෙයක් උනේ නෑ. මං කියපු දෙයින් හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න. ඔන්න මෙතන මගේ comments මෙච්චරයි. 😊😊

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว +3

      @@dilushipathirana2050 e edawaswala ne .parana thuwala parala wadak na.Thank you reply karata. Mama para reply delete kara .Good luck to you Ni.👍👍😁

  • @dilshanidilshani4333
    @dilshanidilshani4333 4 ปีที่แล้ว +401

    .මරු හොදට ගැලපෙන කට හඩවල් දෙක...කියලා වැඩක් නැ ලස්සනයි

  • @maleeshiyasenanayake2503
    @maleeshiyasenanayake2503 4 ปีที่แล้ว +257

    මං කවදත් ආසා කරන ආදරණීය චරිත 2ක් රවීන් අයියා සහ නුවන්ධිකා අක්කී.....💖අහන්න ආසම හඬක්...ජය වේවා!

    • @sarangapradeep5770
      @sarangapradeep5770 3 ปีที่แล้ว +4

      Man godaaaaaaaaaaaaaaaaaak adarei raviin and nuvandika❤❤❤❤

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +243

    නුවන්දිකා රටේ ජනප්‍රිය ගායිකාවක් වෙනවා අංක එක නුවන්දිකා

  • @nishadifernando4039
    @nishadifernando4039 2 ปีที่แล้ว +70

    නැවත, නැවත ඇසිය හැකිය.
    රවීන් කනිෂ්ක + නුවා ලස්සනට 😍ගැලපෙන කට හඩවල්💖💖..

  • @චතුරිසචිනිකා
    @චතුරිසචිනිකා 3 ปีที่แล้ว +140

    අපූර්වා කතාවේ feel උන ලස්සනම සිංදුව..ආදරනීය කලාකරුවෝ දෙන්නෙක්..💜❤️❤️❤️❤️❤️❤️

  • @prasadchandima710
    @prasadchandima710 4 ปีที่แล้ว +149

    ඇහුව සුපිරිම සිංදු වලින් එකක්...සුපිරි ඇත්තටම.කටහඬවල් දෙකේ ගැලපීමත් සුපිරි..රවීන් ,නුවන්දිකා කුරුණෑගල සිහින තරු දෙකට ජයවේවා....❤️❤️❤️❤️❤️

  • @lslithkumara4099
    @lslithkumara4099 4 ปีที่แล้ว +84

    ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං
    හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන්
    මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
    දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
    ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ
    මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ
    කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ
    ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ
    මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
    දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
    කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක
    ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක
    යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක
    කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික
    මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
    දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං

  • @arjunaweerathunga8567
    @arjunaweerathunga8567 3 ปีที่แล้ว +90

    අම්මෝ ඒක නුවන්ධ්කා ඒ හඩ භාවනාවක් වගේ "අඬන් නෑ මැණික 💎" ඒ වචනේ පපුව ඇව්ලිලා යනවා 😥😥 කාලෙකින් අහපු ලස්සන සිංදුවක් ඉදිරි අනාගතය ඔබ දෙපලටට සුබ පැතුම් බුදුසරණයි 😍😍😍😍😍

  • @namalprasanna761
    @namalprasanna761 4 ปีที่แล้ว +97

    ඔය දෙන්නාගෙන් තව ලස්සන යුග ගීතයන් බලාපොරොත්තු වෙනවා..හදවතින්ම ආදරෙයි...ලස්සනයි ❤👍

  • @thanujadeepani1950
    @thanujadeepani1950 4 ปีที่แล้ว +128

    Congratulations dennatama. ඔබටම වෙන්කල කටහඩ රවීන්ටම ගැලපෙනවා හරිම ලස්සනයි.

  • @bkbupra96
    @bkbupra96 4 ปีที่แล้ว +47

    රවීන් කියන්නෙ මං කැමතිම ගායකය. ඒ කටහඩ ඒ හැකියාවන් අසීමිතයි... නිහතමානි නුබට යා හැකි ගමන තව බොහෝමයි. නුවන්දිකාගෙ කටහඩත් එක්ක ඔබේ කටහඩ අපූරුවට මුසුව අපූරු නිර්මාණයක් බිහිවී හමාරයි. සුභ පැතුම් රවීන් අයියේ ❤️ ඒ වගේම සුභ පැතුම් නුවන්දිකා නංගි ❤️

  • @shanliyanage3911
    @shanliyanage3911 3 ปีที่แล้ว +83

    තිර රචකයෙකු නොවී පද රචකයෙකු විතරක් උනා නම් කොච්චර හොදද...🖤🖤 (ලියූ කවි පද ගීතයට දෙවනි නැත) ❤ ❤❤.. සමන් එදිරිමුණි🖤

  • @Prn733..
    @Prn733.. 2 ปีที่แล้ว +43

    කනිෂ්ක මල්ලි මැණික කියන විට nuwandika නංගියට දැනුණු ඒ හැඟීම හරිම අපූරුයි නේද🥰🥰 ඔබත් වින්දද ඒ මැණිකගෙ සුන්දර හැඟීම💖💖
    ඇත්තටම නුවන්දිකා මැණික කොහෙද ගිය ඒ ලෝකය 🥰🥰❤❤

    • @Pushpa-ul9xk
      @Pushpa-ul9xk 4 หลายเดือนก่อน

      Ahanna ahanna aasa awa vadivanava ...api th harima sensitive vela ...
      Apa Loku sathutak labanawa a .....I wish you merrits

  • @yohanihettiarachchi5289
    @yohanihettiarachchi5289 4 ปีที่แล้ว +67

    කටහඩ ගැලපෙනවා කියන එකට 100%ක්ම එකගයි. සුපිරි වැඩක් ❣️

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 4 ปีที่แล้ว +134

    එදා රවීන් ඩ්‍රීම්ස් ටාර් ⁣වේදිකාවෙ අනශූරතාවය ගත්තට අද ලොකු ගමනක් ගිහින් ඉන්නව නුවන්ධිකාත් අනුශූරතාවය ගත්තට ලොකු ගමනක් යනව ❤️❤️❤️❤️ සුභ පැතුම් දෙන්නටම සුභ අ⁣නාගතයක් ❤️❤️❤️❤️❤️

  • @NipunNavodya
    @NipunNavodya 4 ปีที่แล้ว +403

    මේ වෙනකන් මම අහපු ලස්සනම සින්දුව තමයි මේක. මම ආසම dream stars ලා දෙන්නා තමයි රවීන් අයියා,නුවන්ධ්කා අක්කා. දෙන්නම 2 ස්ථානය දිනා ගත්තා උනාට හදවතේ 1 තැන අරන් තියෙන්නේ .
    Music,lyrics හරිම ලස්සනයි. කටහඩවල් 2 ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ හරිම ලස්සනය. මේ දෙන්නා එකතු වෙලා තවත් ලස්සන වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ලoකාවේ මo ආසම Artist ලා දෙන්නා ඔයාලා දෙන්නා රවීන් අයියේ, නුවන්ධිකා අක්කේ ඔය දෙන්නට ජය වේවා ආදරෙයි හැමදාමත් දෙන්නටම🎼❤️🎵💕🎤💖🎧💓🎹

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +192

    මොනා උනත් දෙරනෙන් වැඩක් කරොත් කියල වැඩක් නෑ සුපිරි ❤️

    • @SanjuSanju-d3i
      @SanjuSanju-d3i 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත සහෝ 🌹🌹🌹

  • @JayuMS-t3i
    @JayuMS-t3i 6 หลายเดือนก่อน +5

    ඒ හඬ පිස්සුවක් රවීන් 🥺🔥❤️
    "මටම වෙන් කල හදවතේ ඉඩ
    තව කෙනෙක් වෙනුවෙන්
    දෙන්නෙ කොහොමද මේවා බල බල
    ඉන්නෙ කොහොමද මන්..."
    පපුවට කතාකරන වචන... දෙන්නගෙම වොයිස් මැචින් පට්ට❤

  • @susanthawijayawickrama2583
    @susanthawijayawickrama2583 3 ปีที่แล้ว +27

    මේ දෙදෙනාටම එකම දේ සිද්ධ වුණේ .දෙදෙනාම නියම ජයග්‍රාහකයෝ.ඒත් මේ ජඩ ක්‍රමය ඔවුන් දෙවැන්නෝ කළා.එහෙම වුනත් අහිංසක ඔවුන්ගේ පින්වන්ත කුසලතා යටපත් කරන්න බැහැ .ඔවුන්ගේ ගමනට සුභ පැතුම් !

  • @vinithashanthisl1590
    @vinithashanthisl1590 4 ปีที่แล้ว +227

    ඔය දෙන්නගේ කටහඩවල් නිකං කනට මී පැණි වක්කරනවා වගේ.👌දෙන්නටම සුබ අනාගතයක්.👍🎤

  • @vishmisanchila8628
    @vishmisanchila8628 3 ปีที่แล้ว +203

    පද රචනය =සමන් එදිරිමුනි
    කතා කරන්න දෙයක් නැ ඉතිම් 😌❤️

  • @sashithnuwa2494
    @sashithnuwa2494 4 ปีที่แล้ว +150

    අඩෝහ් රවීන්ගෙ voice එකහ් ගින්දර 🔥😍❤️

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +791

    කෝ බලන්න මුල ඉදංම නුවන්ධිකා dream star වෙන්න ඕනෙ කියලා හිතපු අය😍❤️🌹

    • @tv-il7fk
      @tv-il7fk 3 ปีที่แล้ว +5

      Mama elm

    • @nisansalarathnakumari9423
      @nisansalarathnakumari9423 3 ปีที่แล้ว +2

      @@tv-il7fk 👍👍 mama

    • @sitharadewmini3714
      @sitharadewmini3714 3 ปีที่แล้ว +3

      ane mama

    • @LT-or3on
      @LT-or3on 3 ปีที่แล้ว +2

      🤚🏻🤚🏻🤚🏻🤚🏻

    • @manjubandara4168
      @manjubandara4168 3 ปีที่แล้ว +3

      අපිත් හොතුවා,බලාපොරොත්තු උනා

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +34

    නුවන්දික අක්ක-රවීන් අයියා❤️
    හොද සුසංයෝගයක්👌
    තවත් මේ වගෙ ඔයාල දෙන්නගෙ සිංදුවක් ඕනි 😊

  • @Hi-hz2jy
    @Hi-hz2jy 3 ปีที่แล้ว +98

    අඩන්නෑ මැනික... කියන කෑල්ල පට්ට RK 🙈🔥

    • @MaduwanthiMaduwanthi-hk1wr
      @MaduwanthiMaduwanthi-hk1wr 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ඒ කොටස නිසාම මම මේ සිංදුව ඇහුවේ❤😊😊

  • @dushanmadushanka859
    @dushanmadushanka859 4 ปีที่แล้ว +152

    දෙරණ බූට් සිංදුව දුන්නෑ මාර වටිනවා ඒකනම් ❤❤❤

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @asanthapradeep6431
      @asanthapradeep6431 2 ปีที่แล้ว

      Ravin Aiya Nuwandika Akki oya dennath galapen🥀🌹 Sinduwath Aththatama Lassanai💐dennatama Good Luck hamadama parissamata inna hamadama Adarei oya dennatama🌹🌹

  • @shaggyshesh
    @shaggyshesh 4 ปีที่แล้ว +2982

    මෙ කෙල්ල ලස්සනයි කියන උන් කෝ...😍

  • @fjm___zeej
    @fjm___zeej 2 ปีที่แล้ว +24

    ගොඩක් හොඳ සින්දුවක්. අද තමයි ඇහුවෙ. රවීන් අයියගේ Voice එක මාරයි. අයියගේ Voice එකෙන් තව සින්දු ඕනේ... ❤‍🔥

  • @SchiniPiyadarshanischini
    @SchiniPiyadarshanischini หลายเดือนก่อน +4

    නුවන්දිකා අක්කිගේ කටහඩ මාරම ලස්සනයි ❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +67

    ජීවිතේ වැඩිපුරම ආදරේ කරන්නෙ මේ කටහඩවල් දෙකට විතරමයි❤️RAWEEN & NUWANDHIKA😍භාවනාවක් ඒ හඩවල්නං🙏🌹

  • @AdithyaLankesh-eb1yc
    @AdithyaLankesh-eb1yc 4 หลายเดือนก่อน +16

    මේ දවස් වල ටික් ටොක් එකේ ඇහෙන්නෙම මේක ❤

  • @DarshaniRajaguru
    @DarshaniRajaguru 4 หลายเดือนก่อน +7

    When raveen said
    මටම වෙන් කල හදවතේ ඉඩ
    තව කෙනෙකු වෙනුවෙන්
    දෙන්නෙ කොහොමද මේව බල බල
    ඉන්නෙ කොහොමද මන් 🥺❤️
    Still feeling 🥺❤️

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +24

    "මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙකු වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මන් "😞

  • @kaveeshhemaka4493
    @kaveeshhemaka4493 4 ปีที่แล้ว +99

    මේ දෙන්නම dreamstar final ඇවිත් අන්තිම දෙන්නගෙන් දෙවෙනියා උන අය..
    දිනපු අය හොයන්නත් නෑ.. 🙄

    • @dkmusic_2000
      @dkmusic_2000 3 ปีที่แล้ว +9

      සිරා සිිද්දි...😂 සසිඳුුල හොන්නත් නැ රවින් වැඩ 😋

    • @gokxkxkhcylh7254
      @gokxkxkhcylh7254 3 ปีที่แล้ว +1

      Hi

  • @randimadaswaththa2755
    @randimadaswaththa2755 4 ปีที่แล้ว +114

    රවීන් අයියගෙ voice 1 ගැලපෙනම voice 1 නුවන්දිකා අක්කා. ඔය දෙන්නගෙ තවත් ලස්සන සි0දු ඕනෙ. ආදරෙයි දෙන්නටම❤❤❤❤❤ GOOD LUCK😘😘👍👍

    • @saliesaloulie7357
      @saliesaloulie7357 4 ปีที่แล้ว +1

      Ande, anda,hitiye,dena,,ganeme,ade, man, duke, athlete, , , , weesi, kelaaderei, godaaak, galepena, akedawesak, nikemete, hithuwa, time, geetheyak, gane, , menne, awaasaaas, k, S, a

  • @teshanperera7694
    @teshanperera7694 4 ปีที่แล้ว +469

    අක්කගෙ voice එකට පිස්සු වැටුණු set eka koooo🙂🙂🤟❤️❤️😍😍😍😍😍😍😍😍

    • @ajanthadeegodagamage7791
      @ajanthadeegodagamage7791 4 ปีที่แล้ว +1

      Lassanay budusarani

    • @disnahathurusighe2200
      @disnahathurusighe2200 4 ปีที่แล้ว

      Lassani budusaranie oyala dennate

    • @aluthparapura5493
      @aluthparapura5493 4 ปีที่แล้ว +1

      මටත් හැදුනා ,,,දැන් අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ගන්නවා..oyala බෙහෙත් ගන්නෙ කොහෙන්ද ?????

    • @Kasuni_M
      @Kasuni_M 4 ปีที่แล้ว +1

      @@aluthparapura5493 🤭🤭😂😂

    • @sajaniavishkaravihari7471
      @sajaniavishkaravihari7471 4 ปีที่แล้ว +1

      අක්කාගේ විතරක් නෙවෙයි අයියාගේ වොයිස් එකටත් පිස්සූ හැදිලා ඉන්නේ...😉😉😉

  • @thegamingworld8911
    @thegamingworld8911 4 ปีที่แล้ว +287

    lyrics= 100%
    voice= 100%
    feeling= 100%
    GOOD LUCK !!!!!!!!!

    • @rash5220
      @rash5220 4 ปีที่แล้ว +3

      මට සබ්ස්ක්‍රයිබ් 60යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ...................

    • @siherath1385
      @siherath1385 4 ปีที่แล้ว +1

      Agreed

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +15

    මගේ මේ හිත ඇවිලිලා යන හඬවල් දෙකක් 😍❤️.රවීන් හැමදාමත් වගේ ඔය වොයිස් එකනම් පිස්සුවක් බං ❤️ අහනවා අහනවා ඉවරයක් නෑ

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +64

    ලස්සන ගීතයක්. බොහොම සතුටුයි රවීන් අයියා, නුවන්දිකා අක්කා..❤️❤️

  • @cykthomas6600
    @cykthomas6600 4 ปีที่แล้ว +218

    සුබ පැතුම් නුවන්දිකා..මට ඔයා දිහා බලන්න බෑ මැනික පුදුම දුකක් හිතෙන්නෙ..ඔයාට ලොකු අසාධාරණයක් උනා....ඔයා තමයි drimstar (1), ඔයාගේ ගමන ඔයා පරිස්සමින් යන්න මැනික බුදුසරණයි

    • @sansmvsg855
      @sansmvsg855 4 ปีที่แล้ว +5

      අනේ පව් අප්පා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shehanjayarathna1172
      @shehanjayarathna1172 3 ปีที่แล้ว +1

      Dream 👍

  • @kumuduherath2268
    @kumuduherath2268 4 ปีที่แล้ว +17

    සුදුස්සාට සුදුසු තැන කවදා හරි ලැබෙනවා. නුවන්දිකා ඔබ‍ට එදා කිරුළ අහිමි උනත් එය ලැබීමට සුදුසුම කෙනා ඔබයි කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම උනත් ඔබ‍ට දිගුගමනක් යන්න ශශිකා නිසංසලා, සුභානි හර්ෂනී වගේම ඔබෙත් නිහතමානී, සංවරකම, අනෙකාට ගරු කිරීම වගේ උතුම් ගුණාංග අපිට දකින්න ලැබෙනවා. සුභ පතනවා දිගු ගමනක් යන්න. 👍👍👍

  • @sithumyasanlini2198
    @sithumyasanlini2198 ปีที่แล้ว +10

    "කඳුලු වැටුනට හිතන්නෑ මන්
    අඬන්නෑ මැණික..."
    Lokuwata lassanta danuna e kotasa nm ❤️✨

  • @pramodisachethana3762
    @pramodisachethana3762 ปีที่แล้ว +8

    කාවමදාවත් නෙතට කදුලාක් දුන්නේ නැති හිතට
    ඔහේ වැටිලා මමත් උන්නා එපමණයි මතක
    යන්න යන්නාම් දරාගෙන දුක තාරකා නෙතක
    " කදුලු වැටුනාට හිතන් නැ මං අඩන් නැ මැනික " 🙂

  • @lakitheashan1741
    @lakitheashan1741 3 ปีที่แล้ว +12

    කාලෙකින් අහපු ලස්සන සින්දුවක්..ගැලපෙන ලස්සන කටහඬවල් දෙකක්..ලස්සන දෙදෙ⁣නෙක්..🎶 කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ..සින්දුව බලන වාර ගනන කියද කියලවත් දන්නේ නෑ..😘😘🎶😍🤗

  • @nimeshdulaj3097
    @nimeshdulaj3097 4 ปีที่แล้ว +14

    භාවනාවක් වගේ නුවන්දිකා අක්කිගෙ වොයිස් එක රවීන් අයියත් මරු. Coming zoon trending ❤️

  • @rasangasadakelum
    @rasangasadakelum 4 ปีที่แล้ว +119

    යකෝ දෙන්නාම කුරුණෑගල, (නාරම්මල ;කුලියාපිටිය)

  • @wisanga82
    @wisanga82 4 ปีที่แล้ว +35

    ඔය දෙන්නාගේ ගායනය හරි ලස්සනයි Unlike දාන අයට මේ කියන්නේ හරියට සිංදු කියන්න බැරි මම කවදාවත් කිසිම තැනක Unlike කරලා නෑ , හේතුව මට සිංදු කියන්න බෑ.... මට බැරි දෙයක් කරන කෙනෙක්ට කවදාවත් මං ඉරිසියා කරන්නෑ ...Unlike කරන්නෑ ...එහෙම කරනවානම් ඒ කෙනාට මේ දේ ඊට වඩා හොදට කරන්න පුළුවන් වෙන්න ඔින ..ඔය දෙන්නට සුභ පතනවා..***

  • @sahanlakshitha4048
    @sahanlakshitha4048 4 ปีที่แล้ว +45

    රවීන්ගේ වොයිස් එක 🔥🔥

  • @Ashi77772
    @Ashi77772 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺😍❤️

  • @uderanga5511
    @uderanga5511 4 ปีที่แล้ว +138

    නුවන්ධිකා අක්කි.ඔයා තමයි ඩ්‍රීම්ස්ටාර් වෙන්න තිබ්බෙ.ඒ උනාට ඩ්‍රීම්ස්ටාර්ට වැඩිය ඔයා ෆේමස් වෙනව ශුවර් 😘😘

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +23

    රවීන් අයියගෙ වොයිස් එක හරිම පැහැදිලි ❤
    අක්කත් ගොඩක් ලස්සනයි 😘

  • @Alisha_33
    @Alisha_33 4 ปีที่แล้ว +29

    අහපු ලස්සනම සිදුවක්.දැන් මේකමයි අහන්නෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ.❤️❣️

  • @PawaniTharushika-t1y
    @PawaniTharushika-t1y 6 หลายเดือนก่อน +4

    ඒ සින්දුව නම් භාවනාවක්❤💆‍♂️

  • @sheshanmrashmika635
    @sheshanmrashmika635 3 ปีที่แล้ว +34

    රවීන්ගෙ කටහඬ පපුවටම වදිනවා 🙏😘

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +93

    එකපාරක් අහලා ආයේ ආයේ ඇහැව්වා ..රවින්ටම හරියන ගැලපෙනම හඩ.නුවන්දිකා...හරි ලස්සන ගැලපීමක්....❤️❤️🌹
    Thank u" mr සමන් එදිරිමුණී ...
    ලස්සන ගීතයක් ..🌹❤️

  • @Prn733..
    @Prn733.. 2 ปีที่แล้ว +12

    රවීන් මල්ලියා ඇස් පියාගෙන මැණික කියන ගමන්ම nuwandika මැණිකගේ හිත කියවපු හැටි දැක්කා නේද nuwandika මැණික එහි රස විඳින විට track එකත් අමතක වෙනවා නේද තව ඩිංගෙන්🥰🥰❤💖

  • @pubuduhansika7854
    @pubuduhansika7854 4 ปีที่แล้ว +20

    රවීන් අයියා,නුවන්දිකා අක්කා ඇත්තටම Voice එකනම් Superb..👍😍 ඔයාලා හැමදාමත් අපේ හදවත්වල අංක 01 තමා..Congratulations අක්කේ,අයියේ..❤️ ආදරෙයි හැමදාමත්😍
    (ආදරේ නිසයි අහන්නේ..😘👉 FM දෙරණ )

  • @gamingjokar2403
    @gamingjokar2403 ปีที่แล้ว +5

    ආසම ගායකයෙක් රවීන්..පට්ට ආසයි අයියෙ මං ඔයාගෙ වොයිස් එකට..ආදරෙයි හැමදාමත්❤️

  • @nimashadevini2413
    @nimashadevini2413 4 ปีที่แล้ว +16

    මොනවා කියන්නද මරු ඈ පට්ට match වෙන කටහඩ වල් 2ක wow

  • @thanujaherath1895
    @thanujaherath1895 4 ปีที่แล้ว +19

    කාලෙකට පස්සේ අැහුන ලස්සනම සිංදුවක්...සුභ පැතුම්..දෙන්නටම...

  • @kks3017
    @kks3017 2 ปีที่แล้ว +14

    Raween- Nuwandika ♥️
    Nice song with perfect combination.. Congratulations Ayya & Akka..

  • @promodhisenaratne3974
    @promodhisenaratne3974 2 ปีที่แล้ว +16

    රවීන් අයියගෙ වොයිස් එක ❤️‍🔥 අක්කගෙත් වොයිස් එක ලස්සනයි 😍😍❤

  • @wasantwsantha8467
    @wasantwsantha8467 2 ปีที่แล้ว +9

    නුවන්දිකා අක්කා ❣️ නියමයී ලස්සනයි කටහඩත් 🎶🎶රූපයත් එක හා සමාන ලස්සනකින් දක්ෂකමකින් පිරිලා තියෙනවා 🤗🤗 i love you nuwandika 🤗

    • @LT-or3on
      @LT-or3on 2 ปีที่แล้ว +1

      aniwaryen. love you nuwa akka

    • @wasantwsantha8467
      @wasantwsantha8467 2 ปีที่แล้ว +1

      @@LT-or3on ♥️😊

    • @madhus5729
      @madhus5729 ปีที่แล้ว

      McccccaaaaaaaaVvvvvvvvv v

  • @vdworld9969
    @vdworld9969 2 ปีที่แล้ว +11

    Ammo raveen ayiyage katahada.. pissuwk..
    Nuwandika akkageth ehemai..❤️❤️❤️❤️😘

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 4 ปีที่แล้ว +57

    ඔය දෙන්නගෙන් සිංදුවක් අහන්න පුදුම ආශාව කින් හිටියෙ. අනේ ලස්සයි.තවත් කියන්නකො.

  • @itsnayani483
    @itsnayani483 3 ปีที่แล้ว +7

    Raween,oba eda dream star season 9 awasan rathriye kiuwa "kamak na ithin dewaniya hari unane"
    Oba thula thiyena awyajathwaya thama e wachana walin eliyata awe .
    Man obage gayanayata washi Una kenek .obage e hakitawata aseemitha Lesa adaraya karana kenek .
    Hamadeyakma sarthaka wewa raween !!!!
    Nuwandika obatath Jaya !!!!!

  • @chathuindu5477
    @chathuindu5477 4 ปีที่แล้ว +59

    හරිම ලස්සනයි දෙන්නගෙම හඩ, congratulations නුවන්ධිකා, රවින් වගේම ජනප්‍රිය හොද චරිතයක් වෙන්න කලාලොවේ, වරදින්නෙ නැහැ එතකොට .. දෙන්නටම බුදුසරණයි

  • @nilanthithehasna9653
    @nilanthithehasna9653 4 ปีที่แล้ว +13

    ඔබට ලංවී ළඟින් ඉන්නට හීන දැක්කට මං, හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන්,
    ලස්සන කටහඩ, සුන්දර රූපය හිත පිනවයි,
    හදවත ගොඩක්ම සුන්දර මේ ගීතය ලියපු කෙනාගෙ, ඔහුට හෝ ඇයට මාගේ සුබපැතුම්,

    • @TGDhananjaya
      @TGDhananjaya 4 ปีที่แล้ว

      Pada rachnya mr samn ediri muni

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 7 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සනයි ❤

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 2 ปีที่แล้ว +7

    ඇත්තටම රවීන්ගෙ කටහඩ භාවනාවක්... මාරම ලස්සනයි ... සසර කින්නරාවි තමා හිතට දැණුනුම කොරියන් කතාව.. ඒකට ලොකුම හේතුවක් රවීන්ගෙ කටහඩ එ සිංදු වලට තාම ආදරෙයි තාමත් අහනවා ❤😍

  • @livi...1174
    @livi...1174 3 ปีที่แล้ว +14

    මේ සින්දුව මාරම ලස්සනයි. රවීන් නුවන්දිකාගෙ ලස්සන හඩ එකතුවක්.

  • @imalkaashani1525
    @imalkaashani1525 4 ปีที่แล้ว +33

    වාව් මාරම ලස්සනයි . මං ආසම දෙන්නෙක් . සුබ පැතුම් අයියා, නුවන්දිකා. ❤️❤️

  • @LT-or3on
    @LT-or3on 3 ปีที่แล้ว +6

    Oyalage malen upan samanalee song eka th niyamai . Raween Nuwandhika සුසංයෝගය 🔥🔥🔥🔥

  • @positivevibes1938
    @positivevibes1938 2 ปีที่แล้ว +16

    මේ හඬවල් දෙකේ ගැලපීම 👌🔥

  • @monikafernando441
    @monikafernando441 4 ปีที่แล้ว +9

    මරු nuwandika ඔයාගේ මේ දේ බලාපොරොත්තු වුණා අපි තව තවත් ඉදිරියට යන්න අපි ඔයාට සුබපතනවා ඔයා පළවෙනියා නොවුනට අපේ හදවතින් ඔයා ඔයාට සුභ ගමන් ඔයාට සුබපතනවා

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +34

    සමන් එදිරිමුණියා පද රචනය😂😂😂ලස්සනයි දෙයියනේ.😘😘😍😍

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 4 ปีที่แล้ว +24

    Raween & Nuwandika💜
    හිත නිවන හඬවල් දෙකක එකතුවක්😍
    Saman , Nimesh & FM Derana💜
    Great work..

  • @mallikam9889
    @mallikam9889 7 หลายเดือนก่อน +2

    ❤❤හරිම ලස්සනයි ❤දෙන්නා ටම❤ සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤

  • @thisarisandupama9919
    @thisarisandupama9919 4 ปีที่แล้ว +21

    අපූර්වයක්මයි ❤️❤️❤️
    නුවන්ධිකා අක්කේ, නියමයි 😍👌