Raween, son, sensational!!! Can’t have enough of your voice. It’s mystifying……awesome. Keep focused with both acting and singing. All the best to shine in both worlds. L❤V
Raveen putha, It is ABSOLUTELY CALMING AND SOOTHING. Taken to aa entirely different world. We thank U, for Entertaining us, through your TALENTS EXTRAORDINARY. May God Bless U.
🍀 00:00 - Sanda Nidanna
🍀 03:46 - Sanasennam Ma
🍀 07:53 - Me Prathama Wasanthayai
🍀 10:46 - Meena Nuwan Yuga
🍀 13:55 - Thani Tharuwe
🍀 18:07 - Dakumkalu Sewanalle
❤❤❤❤😂😂
❤❤❤❤❤🎉😂
හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී මේ හඩ ❤❤❤
අපරාදේ ලස්සන අද්විතීය කටහඬට හොද සින්දු නැහැ.....ප්‍රේමකීර්ති හිටියානම් 😢😢😢
❤ ඔව් ඒ හඬ දැනෙනවා... ඔයා හරියට කිව්වා වගේ පදරචනා හිඟයි.
ඒකටනම් මමත් එකගයි...හැබැයි අර සුනීර ටනම් ලස්සන පදවැල් ටිකක් ලැබිල තිබුණා...අපි දෙන්නටම ආදරෙයි...❤
රියැලිටි තරගයකින් ආපු ලස්සනම කටහඬක්......භාවනාවක් වගේ
සෑම ගායන ශිල්පියෙකුම ගැයූ ගීත
ඒ අයුරින්ම සමහර විට ඊටත් වඩා රහට ගායනා කරන එකම ගායන
ශිල්පියා රවීන් කණිෂ්ක යි. පුතා.ඔබට තෙරුවන් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තේරි ගීයක් වගේ හිත නිවෙන මේ හඬ අහන් ඉන්න පුළුවන් භාවනාවක් වගේ . තෙරුවන් සරණයි පුතා !
Act karana eka nathara karala sinduma kiwa nam digatama ... marama talent ekak, voice ekak tiyena kenek thamai Raween Kanishka kiyanne❤🎉
හඩ නම් භාවනාවක්
කට හඩනම් භාවනාවක් වගේ...
හරිම ලස්සනයි භාවනාවක් වගෙයි.
Raween, son, sensational!!! Can’t have enough of your voice. It’s mystifying……awesome. Keep focused with both acting and singing. All the best to shine in both worlds. L❤V
සිත කැලබුන සෑම වෙලාවකම මම ඔයගෙ සිංදු අහනව පුතේ ඔයාගෙ කරහඩ හාවනාවක් වගේ .හදවත් සැනසිය හැකි දිව්‍යමය ඔසුවක් ඔයාගේ හඩ .ඔයාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ආරක්ෂා කරත්වා!!!❤❤❤❤❤❤❤❤❤
හඩ,රුව දෙකම උපරිමයෙන් එකට පිහිටලා.❤❤❤❤
ඔයාගේ කට හඬනම් 🌻🌻🌻🌻 භාවනාවක් වගේ
tnx
Ane ee katahada bawanawak wage.godak lassanai.❤❤❤😊😊😊😊🎧🎧🎧🎧🎧....
හරි ම ❤ කට හඩක් මම කුමාරි පොළොන්නරුව
හරි ම සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව
අනේ ප්රේම කීර්ති නැතිවුනේ රවීන් ඔයාගේත් අපේත් අවාසනාවට. එතුමාත් අපේ හදවතේ සැමදාම ජීවමානව ඉන්නවා. ඔයාගේ කටහඬත් භාවනාවක්ම තමයි. අපේ දෙසවන් පිං කරලා තියෙනවා ඔයාගේ හඬින් ගීත අහන්න. ඔයාට හොඳ ගීත රචනා ලැබෙන්න කියලා අපි සුභ පතනවා!
One of favourite go head good luck ❤❤❤
Yr voice itself a meditation Raveen. Good luck..
❤ සුනීර ❤ රවීන් ❤
Best voices ..🎶💫
May The TRIPPLE GEM blessings be with you 🙏 putha be a good singer as well as an actor
ගොඩාක් ලස්සනයි අයියා
රවින් කියන්නෙ කුලියපිටියටම ආඩමිබරක් ආදරෙයි හැමදාම
King of the super star ⭐⭐⭐⭐
Oya lassana kata hadin chamara wirasinha aiyage wage lassan sinndu tikak kiyannako
රව්න් ❤️❤️ ලස්සන
රවි න් පුතා හරි ආඩම්බරයකි මම කුමාරි පොළොන්නරුව
හරි ම ලස්සනයි අයියේ ❤❤❤❤❤❤
පුතෙ ඔයාගෙ සිංදු අහන්න වෙලාවක් ඔන නැහැ පුදුමාකාර ලස්සන හඩක් අාදරෙයි පුතෙ ♥♥බුදුසරනයි රත්නත්තරෙ පිහිටයි♥♥♥
Harima lassanai,,👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻💯💯,l wish you all the best,,,,🙏🙏🙏🙏🙏🌹
ඇත්තටම supa හඩ ජය වේව
Raveen putha, It is ABSOLUTELY CALMING AND SOOTHING. Taken to aa entirely different world. We thank U, for Entertaining us, through your TALENTS EXTRAORDINARY. May God Bless U.
Harima lasesani puta oyage katahada Theruwane saranine satutama labawa
Superb, Raween excellent voice ....wish you all the best Raween ...!! ❤❤❤👍❤
❤lasanai song thank u
Your voice can heal everyone’s painful feelings, so, please be with us giving new soothing songs entirely.
Ahuve parana gayakayange parana sindu. Raveen putha nisha aluth gayakayange old sindu ahanawa.
Budusaranai putha oyata
Your voice is a meditation , medication ....
Excellent voice❤🎉
පට්ට පොරක්
ඇත්තටම භාවනාවක්🎉🎉
Good singer super songs good music 🎶 🎵
👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤best
ලස්සන හඩක්...
Hitha niwana hadak.raveen kanishka❤️
Lassanaiiii
Wow anuhas nice song s❤❤❤❤
❤❤
❤❤❤
❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤❤❤🎉🎉🎉🎉
😭💑
❤❤
👌👌👌👌👌👌
😍😍❤🎉🌹🌹
❤
Lassanai pute ❤❤❤
සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව අම්මා
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤
❤❤❤