කුප්පමේනියා ගසක් මෙන්න මේ විදියට ගෙවත්තේ හිටවන්න | ලැබෙන ප්‍රතිපල වලින් ඔබ මවිතයට පත් වේවී !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 167

  • @dsdenginearing6263
    @dsdenginearing6263 3 หลายเดือนก่อน +6

    මට හිස්කබලේ සෙම බැදිලා ඔලුව පැලෙන්න සතියක් අමාරු උනා. ස්නායු බෙහෙත් ගත්ත. දවස් 4 බිඋව. හොද උනෙත් නැහැ. බෙහෙත් නවත්තල කුප්පමේනිය කෙද දවස් 10 බිඋව. දවස් 4 බොනකොට ඔලුව කැක්කුම කොහේ ගියාද දන්නේ නැහැ. එදා සිට හැමදාම මම කැද බොනවා. දේශීය හාල් සහ කඩල කුරුදු එනසල් ගොරක ගම්මිරිස් සුදුලුනු කහ දානවා. සුපිරි බෙහෙතක් 🥰🇱🇰 ඔබ තුමාට ගොඩක් පින් මේ වැඩසටහන බැලුවට පස්සේ තමයි මේ දේ කලේ... Thanks.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +11

    කුප්පමේනියා ගස ගැන හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි! මෙම කොල කවලම් මැල්ලුමට මෙන්ම තනිවමද එළවලුවක් ලෙස ගත කැකියි.

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +27

    ඔබතුමා මේ හෙලයට විශාල සම්පතක් .ඔබ දෙපලට තුනුරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 9 หลายเดือนก่อน +4

    කතාව අඩු කලානම් උවමනා දේ පමනක් කතා කලානම් ගොඩක් වටිනව මහත්තයෝ .

    • @kumudhukumari7740
      @kumudhukumari7740 5 หลายเดือนก่อน

      Kiyana de ahanna hemadema sort cutgihin tamai winasa karaganne

    • @dsdenginearing6263
      @dsdenginearing6263 3 หลายเดือนก่อน

      මෝඩ චුන් ගන්න එපා. කුඩැල්ල මෙට්ටේ තියන්න බැහැනේ.

  • @rekhaniariyachandra2447
    @rekhaniariyachandra2447 2 ปีที่แล้ว +9

    නොදත් බොහෝ කරුණු පිළිබඳ ව දැනුවත් කළාට ඔබට බොහෝ පින්. බෙහෙවින්ම ස්තූතියි...!

  • @damasuriya8338
    @damasuriya8338 3 วันที่ผ่านมา

    හිතන්නවත් බැරි තරම් උපදෙස් ටිකක් විශේෂයෙන්ම පොලවෙ සාරවත් බව ලබාගන්න විදිහ ඔබතුමාට බොහොම ස්තුයි🙏🙏

  • @kumaraherath628
    @kumaraherath628 ปีที่แล้ว +3

    වීඩියෝ එක කරද්දි පරිසරයත් ඒ විදිහට විදියට තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 2 ปีที่แล้ว +19

    බොහෝ අය මෙහි වැදගත්කම නොදන්නා නිසා ගලවා විසි කර දමනවා.
    මෙවන් වැඩසටහන් මගින් අප දැනුවත් කරන ඔබතුමාට අප සැමගේම උත්තමාචාරය!!!!!

    • @sandayakumaaribalasooriya4235
      @sandayakumaaribalasooriya4235 2 ปีที่แล้ว

      ඔබ තුමාගේපොන් නමිබර් එක දාන්න බුදුසරනයි

    • @PemawathiPeramunuGamage
      @PemawathiPeramunuGamage 2 หลายเดือนก่อน

      ​@sandayakumaaribala
      13:19 13:27 sooriya4235

  • @geethaniperera5480
    @geethaniperera5480 2 ปีที่แล้ว +14

    ඔබතුමා අපට කියාදෙන නොදන්න දේවල් වලට ගොඩක්ම ස්තූතියි. තෙරුවන් සරණයි .!

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 2 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොමත්ම පින් අපව දැනුවත් කලාට

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 2 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම ඉතා අගය කරමි.

  • @shirleyfernandowke672
    @shirleyfernandowke672 2 ปีที่แล้ว +2

    ලබා දුන් දැනුම ට පින් දෙන්නන් නිසා මෙ බඳු වීඩියෝවක කියැවෙන්නක් පිළිබඳ වැරැදි චිත්‍රයක් අනෙකකු තුළ දැනැවියැ හැකි නිසා අඩු පාඩු වෙතොත් ඒවා ද සඳහන් කර ඉතිරි කොටස සඳහා ස්තුති කළ හැකි ය!

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තුතියි බුදුසරනයි

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +10

    සුවපත් වෙත්වා ඔබතුමාට .

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 2 ปีที่แล้ว +3

    Oba thumata bohoma sthuthiyi.💐

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 ปีที่แล้ว +6

    කුප්පාමෙනියාගැන දැනුමක් ලබාදිම ගැන ඔබ තැමාට ස්තූති යි තව.දේවල්. කියන්න අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාට ගොඩක් පින්

  • @shanthawijesingha771
    @shanthawijesingha771 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම ස්තුතිය අවුරුදු ගානක් ඉංග්‍රීසි බෙහෙත් පාවිච්චි කරත් විටක හොද උනත් බෙහෙත් නවත්වලා සති කීපයකින් පසු ආයි මතුවෙනවා අලුත් වෙවි .නිතරම සෙම බර ගතිය පපුවෙ මහන්සිය නහය බර ගතිය එලෙසමයි . අපේ ගෙවන්නේ කුප්පමේනිය පැල තියෙනවා සමහර වෙලාවට කවලම් මැල්ලුමක් සමග කෑමට ගන්නවා .... එහෙත් අද තවත් තහවුරු උනා ඔබ තුමා ගේ මේපැලෑටිය ගැන පැහැදිලි කිරීම .
    එහෙම නම් මම වයස අවුරුදු 63ක් කෙනෙක් සෙම් රෝගය හතිය පීනස ගතිය නිට්ටාවට සුවය ලැබිම සදහා පැහැදිලි උපදෙසක් පතමි .බොහෝම පිං

  • @shiromalawijesuriya5074
    @shiromalawijesuriya5074 2 ปีที่แล้ว +2

    ස්තුතිය Theruwansaraning යහපතක් wewa

  • @apeparamparikawedakama2270
    @apeparamparikawedakama2270 2 ปีที่แล้ว +4

    මෙතුමාගේ වැඩසටහන් නිතර ගේන්න. හරි වැදගත්. තෙරුවන් සරණයි. දිගිසිරි වේවා.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +5

    ස්තූතියි 🇱🇰🙏

  • @priyanthikumari-my4nw
    @priyanthikumari-my4nw 2 หลายเดือนก่อน

    godak pin නොදන්නා රහස් apita ලබා දීම wanuwan❤

  • @naturefresh6185
    @naturefresh6185 5 หลายเดือนก่อน +2

    Thank you very much. This is a valuable vedio.

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      You are most welcome

  • @nimalisamanlatha6156
    @nimalisamanlatha6156 4 หลายเดือนก่อน

    මෙම වටිනා ශාක පිලිබදව අප දැනුවත් කරනවාට ඔබතුමාට බොහොම ස්තුතියි!

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏❤

  • @shanthawijesingha771
    @shanthawijesingha771 ปีที่แล้ว +1

    ඔබතුමන්ට බොහෝම ස්තුතිය පිං

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 5 หลายเดือนก่อน +2

    ශාක යක් පෙන්වා විස්තර දෙන්න. වටිනවා. ස්තුති යි.

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 ปีที่แล้ว +1

    ❤ඔබ තුමන්ට තුණුරුවන්ගේ සරණයි

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පිං

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි ...ඔබතුමාට

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 2 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූතියි !

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @ranjanimaya2027
    @ranjanimaya2027 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว +1

    Godak.watinawa.
    Obathumata.esthuthi
    Budusaranye

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Hods Danuwath kirimak godaaak sthuthie obata deergausha

  • @PriyankaPriyadarshani-ko1ot
    @PriyankaPriyadarshani-ko1ot ปีที่แล้ว

    Danuwath kalata. Bohoma sthuthiyi

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 ปีที่แล้ว

    Oba thumata niduk nirogei bawaya labewa podi ayata nitharama sema e nisa mea behatha godak wadagath obatbumata godak pin tberuwan saranai

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @wood-u8q
    @wood-u8q 2 ปีที่แล้ว +53

    ඔය පිටිපස්සෙ තියන ප්ලාටික් මල් වෙනිවට කුප්පමේනිය ගහක් හෝ සජීවී ගහක් තිබ්බනම් කොච්චර හොදද කටින් මොනවා කිව්වත් කියාවෙන් පරිසරයට ඔය නොදිරන දේ ප්‍රචලිත කරන්නඑපා කුප්පමානියා දැවත් කිරීමට ස්තූතීයි

    • @nandawathiathukorala5046
      @nandawathiathukorala5046 ปีที่แล้ว +2

      C an

    • @bindukumarihamy4880
      @bindukumarihamy4880 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @nimalperera8345
      @nimalperera8345 ปีที่แล้ว +2

      Oba thuma Niwan suwayen Suwapathwewa

    • @GoodFotos
      @GoodFotos ปีที่แล้ว +3

      උපදෙස් ගන්නවා.......වෛද්‍ය තුමාට උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ .

    • @DilanKrishnajith
      @DilanKrishnajith 7 หลายเดือนก่อน

      66u

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 2 ปีที่แล้ว +1

    Theruwanasaranai oba depalata. Bohoma pin obathumata me karana uthum sathkarayata metharam watina Shaka pilibadawa apiwa danuwath kireemata.ape wathuwala me shakaya ibe wawenawa apikola malluma gana vitharai danne mata dadi awashya thaw yak thibuna meya danaganna.ada eya mata labuna.

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 2 ปีที่แล้ว +1

    Obathumata hakinam oya kruthiema mal pochchiya iwath kara e wenuwata, edinata kathakarana palatiyak thabanna. Oba dedenaata theruwan saranay.

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว +1

    Budusaranai.isthuthi

  • @samcamilla9112
    @samcamilla9112 ปีที่แล้ว +1

    Puluwannam hema palatakama nomile bedenna benda???

  • @ashokaarangalla1244
    @ashokaarangalla1244 2 ปีที่แล้ว +1

    Mewa therum ganne keyen ke denada pita ratawal mewa ye agaya danaga iwarai mewa apata agaya naha oba thumata sthuthi!!

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Theruwan saranai ..seth.wewaa

  • @kumaraherath628
    @kumaraherath628 ปีที่แล้ว +3

    ඔබතුමා ඉස්සරවෙලා ආදර්ශමත් වෙන්න මොකද ඔබතුමා ඔය පරිසරය ලස්සන කරලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්

    • @GoodFotos
      @GoodFotos ปีที่แล้ว +1

      පඬිරාල, වෙදමහත්තයගෙ උපදෙස් ගනින් .වෙදමහතාට උපදෙස් දෙන්න ඕනෑ නැහැ .

    • @tainyfernando2333
      @tainyfernando2333 ปีที่แล้ว

      Pandithathayek kohedo inne

    • @tainyfernando2333
      @tainyfernando2333 ปีที่แล้ว

      Weda mahaththayata ugannanne enewade modaya

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 6 หลายเดือนก่อน +1

    Sorry namskar..wewa thanks 😊 🙏 😊

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ දෙපලටම

  • @sanjeewanisandamali1191
    @sanjeewanisandamali1191 2 ปีที่แล้ว +2

    mama kuppameniya gahak pochchiyaka hitavala tiyenava.eke ඇට වැටිලා pela හැදෙනව.

  • @hhvv3457
    @hhvv3457 2 ปีที่แล้ว +1

    Shareraya usnadika kenekura thiyana prathikara saha us again nisa babala nathi hethu ganath wadasatahanak karanna.godak wadagath babala nathi ammalata.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      පි න් ඒ සඳහා නැ ත් න ම්
      මො න බෙහෙතක්වත් හරියන්නේ නෑ !!!
      අනුනට කළ දේ තමනට පල දේ
      ද හ ම් නි යා ම ය !!!
      මෙ බ ව යෙ ම මෑ පල ලබනට නිවන පතා
      නි ව නේ සි හි යෙ න් ම මෑ
      ඒ කාරණාවලට සරිලන විදියේ ම මෑ පි න්
      කරන්න , ප ළ මු ව ම මෑ !!!
      රෝ හ ල ක ⁣ලෙඩුන් සඳහා එ හෙ ම උදව් කර
      පින් ලබා ගන්න !!!

  • @harisaraharisara7828
    @harisaraharisara7828 7 หลายเดือนก่อน +1

    ඊ තා සුපීරී සමාජ සේවයක් !!!
    තුනුරුවන් සරණ ය් !!!

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @champatikwa7580
    @champatikwa7580 2 ปีที่แล้ว +1

    Tank you

  • @parakramaperera1866
    @parakramaperera1866 ปีที่แล้ว

    Theruwansarani Dr

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 2 ปีที่แล้ว +2

    Godak pin obathumata nithara ma sem rogayen peeda widina kenek mama

  • @sriyanthaajithjayasinghe7893
    @sriyanthaajithjayasinghe7893 2 ปีที่แล้ว +2

    ශ්වසන අපහසුතාවයන්ට -බ්‍රොන්කයිටීස් වැනි රෝගයන්ට ප්‍රතිකාර ගැණීමට හැකි ක්‍රමයක් ගැන දැනගන්නේ කොහොමද.....?

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      හි ස් බ ඩ කුප්පමෙනියා කැ ඳ හදලා බොන්න !!!

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 ปีที่แล้ว +2

    Apita e pothak labaganne keseda?

  • @nishanthikumari5972
    @nishanthikumari5972 2 ปีที่แล้ว +1

    Mamat mae english bhet bonae natu mae දේවල් denna utsha කළාට හරිම amaru wada.ape සිංහයන් english behat bonamai hadannae.

  • @sumanasirilelwalalokuge-zc3ew
    @sumanasirilelwalalokuge-zc3ew ปีที่แล้ว

    vadihitiyange SEM dosa sandaha anugamanaya kalauthu kramawedaya kiy Deanna .

  • @shiromisadamali4420
    @shiromisadamali4420 ปีที่แล้ว

    Kuppa miniya ape watte hama tanama teyenawa ape gotukola sambola wage hadalat kamata gannawa harema rasae

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 6 หลายเดือนก่อน

    Thank you sir

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      Welcome

  • @anujasamarasinghesamarasin3134
    @anujasamarasinghesamarasin3134 ปีที่แล้ว

    Great job sir ...

    • @chamugirl438
      @chamugirl438 ปีที่แล้ว

      Saban venuwata ganna puluwan deyak kiyanna. Obathumata very thanks.

  • @GemunuManjula
    @GemunuManjula 6 หลายเดือนก่อน +1

    අවුරුදු 7 දරුවෙකුට සෙමට මේ බෙහෙත් දවසට කී පාරක් දෙන්න ඔනෙද?කොයි තරම් ප්‍රරමානයක් දෙන්න ඕනද?

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SuddalagedaraSera
    @SuddalagedaraSera 4 หลายเดือนก่อน

    මගේ පපුවෙ සෙම වෙලිලා තියෙන්නේ එකට කොහොමද පවිචිචි කරන්නේ කියලා දෙන්න පුළුවන් ද ඔබ තුමාට

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @manelperera9281
    @manelperera9281 ปีที่แล้ว +1

    මෙම දෑනුවත් කල ඔබතුමාට බොහොම පිං.😂

    • @asokafernando2779
      @asokafernando2779 6 หลายเดือนก่อน

      Obatuma ga.tale.ponnnamba.aka labadanna tanks

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 2 ปีที่แล้ว +4

    deergau wewa

  • @indranibamunuge667
    @indranibamunuge667 2 ปีที่แล้ว +1

    Obadepalata theruwan saranai denuwath kalata dirgausa lebewa

  • @dahamnethusara9471
    @dahamnethusara9471 2 ปีที่แล้ว +1

    Oba thumage dhanumata bohoma sthuthi.

  • @GunasiliHP-ee3xl
    @GunasiliHP-ee3xl ปีที่แล้ว

    Methuma samaga katha karanna phone no ekak denalesa Ape Gedara channel eken illanawa Pls reply

  • @sandayakumaaribalasooriya4235
    @sandayakumaaribalasooriya4235 2 ปีที่แล้ว +1

    ඔබ තුමා අපි දැනුවත් කරාට ගොඩාක් පිං නමිබර් එක දාන්න

  • @dineshjanaka563
    @dineshjanaka563 2 ปีที่แล้ว +2

    Saaka pilibadava pota labaganne keseeda

  • @thejanilmini1334
    @thejanilmini1334 2 ปีที่แล้ว +6

    කංසා ශාකය ගැනත් දැනුවත් කරන්න.

  • @joshspperera5277
    @joshspperera5277 2 ปีที่แล้ว +1

    Kuppa meniya gas Mage newasa awata entarama hadenawa

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +1

    බඩවැල්වලට සහ මල බද්දය පිඩාව පහසු කිරිමට කුප්පමොනිය කොල කොටලා , විනාකිරි ඉතා ටිකක් දමා , පොට්ටනිය බැද , හුමාලයෙන් තම්බා අදොමුකය අවට තැවිම. 14.20 දුරදි.

  • @ad.jagathkumari3272
    @ad.jagathkumari3272 4 หลายเดือนก่อน

    Ara peniy daruwanta koccarak denawada

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @nirmalarenuka7536
    @nirmalarenuka7536 2 ปีที่แล้ว +2

    මහත්තයා ,මල බද්දය තියෙන අය කුප්පමේනියා වන්ඩුවේ තම්බපු පොට්ටනිය අදෝමුකයේ තියන්න කිව්වානේ,ඒක දවසගානෙ තියන්න ඕනි ද,නැත්නම් දවසක් හැර දවසක්ද,කියන්න කෝ ,ඔබතුමා ගොඩක් පිං

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඒ පි ළි ය ම හ දි සි ය ක ට නේ ? !!!
      කවුද නො දන්නෙ ,
      මළ බද්දෙට කළ යුත්තෙ
      ප ලා යහමින් කෑම වග ? !!!
      හැ බැ ය් , ඇත් තෝර කාල නැඟිටින කොට මෑ
      දි ග ට හ ර හ ට ම මෑ බඩ යා වී !!!
      ජය පාල ඊ ට අ න් ත ඇ තී !!!

  • @Amnaamna-pc9kg
    @Amnaamna-pc9kg 4 หลายเดือนก่อน

    Kolakanda hadala mama bonawa eka kamak nadda

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 2 ปีที่แล้ว +1

    Konday yanawata prathikaarayak kiyannako

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      නීල කාන්තාදී .තෛලය
      කෙස් යන ඉතිරියනට
      දන් දෙන්න !!!

  • @hildafernando400
    @hildafernando400 ปีที่แล้ว

    Nodanna de kiyadunnata godaaak pin obathumata ❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @NilanthiEkanayaka-n3x
    @NilanthiEkanayaka-n3x 7 หลายเดือนก่อน

    Wadihitiyantath saban today nadda

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @KithsiriSiriwardena
    @KithsiriSiriwardena ปีที่แล้ว

    මැතිතුමනි කුප්පමේනිය තුවාල හා කුශ්ට රෝග සදහා පාවිච්චි කරන ආකාරය ගැන දැනුවත් කරන්නේ නම් අගය කරමි

  • @rohinidesilva5466
    @rohinidesilva5466 ปีที่แล้ว +1

    ඔබතුමාට.පින්..සෙමරොගයට.දැනුවත්.කරාට.අපි.නැත්තට.නැතිවෙලා.ඉන්නෙ.සෙමරොගයට.බෙහෙත්වලට.සල්ලි.වියදම්.කරලා.කවදාකවත්.හොදක්නැ.බෙහෙත්.බොනකම්.විතරයි.සෙම.අඩුවෙන්නෙ.නැවත.හැදෙනවා

  • @sumikavirojani6452
    @sumikavirojani6452 2 ปีที่แล้ว +1

    ශය රෝගයට ප්‍රතිකාර මොනවාද මහත්මයා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      පු රා ණ ආ යු ව ර් ධ න ක් ර ම ය
      නැමැති පොතේ සඳහන් වෙනවා
      වං ඇ ප ල
      ක්ෂය රෝගයට
      ප්රත්යක්ෂ ය් කියල !!!
      වං ඇපල යනු දෙමළෙන් ආ ඩා තෝ ඩා ලූ !
      එළුවන් නොකන අරුතින් !!!
      පා ව ට් ටා යනුවෙන් හෙළ වහරෙ !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 หลายเดือนก่อน

      වං ඇපල !!! ආඩ තෝඩා

  • @mangalikafernando9686
    @mangalikafernando9686 2 ปีที่แล้ว +3

    ඔබතුමට තුති
    කුප්පමේනියා කලවම් මැල්ලුමට
    හැර ආහාරයට ගත හැකි ක්‍රමයක්
    තිබේ නම් කියල දෙනවද

    • @thejanilmini1334
      @thejanilmini1334 2 ปีที่แล้ว

      කැද හදන්න

    • @premadissanayake6661
      @premadissanayake6661 2 ปีที่แล้ว

      ලුණු මිරිස් හදලා කුප්පමේනියා කොලකොටලා .දෙහි දලා ගන්න

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @channarathnayake3530
    @channarathnayake3530 ปีที่แล้ว

    Theruwan saranai oba thumage tely phone number 1 denna puluwanda

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏💐💐💐❤️❤️

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    කුප්පමේනිය මුල් තම්බා , තල් සුකිරිසමග පානය සෙම ඉවත්කරයි. 4.54 දුරදි.

  • @subashiniweerasinghe4309
    @subashiniweerasinghe4309 ปีที่แล้ว

    Hadisi asanipayak sadaha meh mahathage number eka dennna

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน

    වන වනා කියන්නෙ ඇයි..

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    අර්සසස් සමනය සදහා කුප්ප මේනියා කොල කොටලා , සිවුම් රෙදි පොට්ටනියකට දමා , හුමාලෙන් තම්බා , පහත්වු ගෙඩි අැති බඩවැල් තැවිම. 16. 00 දුරදි.

  • @harroldweerasekara1751
    @harroldweerasekara1751 2 ปีที่แล้ว +1

    💕🙏💕

  • @asokafernando2779
    @asokafernando2779 6 หลายเดือนก่อน

    Obatuma pon.nambar aka labadanna tanks

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +2

    ☀️☀️☀️☀️☀️

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga887 8 หลายเดือนก่อน

    වෙද මහත්තයා කුපිමේනියකාල අපේ ගමේ ගෑණු කෙනෙක් මැරුණා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 หลายเดือนก่อน

      බ ත් කාල කීදෙනෙක් මැරුණ ද ???

  • @BandulaNiunhella
    @BandulaNiunhella 3 หลายเดือนก่อน +1

    ඔබ කීවානේද වතුසුද්දගස් ලග පැගිරිගස් පල නොදරන බව එය අමූලික බොරුවකි.😢

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    කුප්පමෙනියා කොල මැල්ලුම සෙම ඉවත් කරයි. කුප්පමේනිය ගසම තම්බා බිමෙන් සෙම පිත වාත සමනය කරයි. 2-00 දුරදි.

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 ปีที่แล้ว +1

    කුප්පමෙනියා අපි දැකලා නැ, plant එකක් පෙන්නලා කියන්න හොදයි

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว

      Acalypha indica plant යනුවෙන් Google හි සොයා බලන්න. විෂ සහිත වල් කුප්පමේනිය පිළිබඳ ව ද සොයා දැන ගන්න!

  • @nalakalal6394
    @nalakalal6394 2 ปีที่แล้ว +1

    methumage phon numbereka tiyanawada

  • @danushkarupasinghe2551
    @danushkarupasinghe2551 ปีที่แล้ว

    Mata oba thumage phone no eka denawada

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน

    වැඩකට නැති දේවලුත් කියනවානෙ.

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +1

    සිංහල මිනිසුන් නම් උඹල සිංහලෙන් දාපල්ලකො ප්‍රතිචාර....නරුමයින් වගේ සිංග්ලිෂ් නොදා.....

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว

    Ponna hukanno weda kiyannaeka niymeta apita therenawa.umba hukanna EPA.