seth pirith (සෙත් පිරිත්) sinhala - මහා බලසම්පන්න ආරක්ෂක සෙත් පිරිත් දේශනාව | pirith sinhala
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- seth pirith (සෙත් පිරිත්) sinhala - මහා බලසම්පන්න ආරක්ෂක සෙත් පිරිත් දේශනාව | pirith sinhala
Welcome Bawa Kathara TH-cam channel
නමෝ බුද්ධාය......
Bhava Katara's TH-cam channel brings to us the Pirith Sutras and
Gathas preached by Lord Buddha. Seth pirith calls Buddhist people
use this pirith in various situations like their sorrows and troubles.
By hearing and chanting Pirith, people can reach the universal
energies. The hope of our staff is to take the powerful Pirith among the
people. The work we do gives something good to the society. We
never do bad things to the society but good things .
සියලු දෙනාමද , සියලු සත්වයෝද
නිදුක් වෙත්වා......නීරෝගී වෙත්වා......සුවපත් වෙත්වා.......!
සාදු......සාදු.....සාදු.....
දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " TH-cam නාලිකාව Subscribe කර එකතුවෙන්න.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
#pirith #sethpirith #pirithsinhala #pirithsinhalafull #mahapirith #pirithchanting #sethkavi #pirithsutra #piriithdeshana #පිරිත් #සෙත්පිරිත් #පිරිත්දේශනා
Maha piritha - • Maha piritha | මහ පිරිත
Jaya piritha - • Jaya Piritha | ජය පිරි...
Rathana suthraya - • Video
Dasa maara piritha - • Dasamara piritha | දසම...
Angulimala piritha - • Angulimala Piritha - අ...
seth pirith - • උදෑසනම අවදිවීමේ පිරිත ...
• නිවසට සිරිකත කැන්දන මහ...
• රාත්‍රියට මේ බලසම්පන්න...
• උදෑසනම අවදිවීමේ පිරිත ...
• jalanandana piritha | ...
• Seth pirith | උදැසනම අ...
#medicinebuddhamantra #healing #buddhism
Semata. Seth wewa
ma pirita balayan laga lada roga suwa wawa maga paula hamoma hama partanawakma ishta wawa 🙏🙏🙏
මේ බලෙන් සෙත් පිරිත් ආනුබාවයෙන් නිරෝගී වේවා
මගේ දරුවන් දෙදනාට යහපතක් වෙවා !!
මෙම බලයෙන් මගෙ පුතාගෙන් සියලුම ලෙඩදුක් සුව වේවා adipa dineth thajan
මේ සෙත් පිරිත් බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා
Mema පිරිත් balayean mage aiyawa siyalu deavoyo ආරක්ෂා karathwa
මේ පිරිත් බලයෙන් මගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා
මෙම පිරිත් බලයෙන් මම සහ මගේ පවුලේ සැමට ම නිරොගි සුවයෙන් සිටීමට හැකි වෙවා සියලුම දෙනා යම් සෙත් වේවා 🙏
Me pirith balayen mage mallige mallitath mage daruwatath niduk neerogi suwa labewa
මම ඇතුළු දරුවන් සහ සියලුම ලොක වාසි සියලුම දෙනා සුවපත් වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
මෙ පිරිත් බලයෙන් මගේ කුසෙ නිරොගි දරු පටියෙක් පිලිසිද ගනිත්වා.....!!!!
🙏🙏🙏🙏🙏
Itu wewa 🙏 🙏 🙏 🙏 🙏
🙏🙏🙏
Theruwan saranai obata nirogi darusampathak labewa!!!
බුදුසරනයි ❤️
මේ පිරිතේ බලයෙන් අප හට නීරෝගී දරු පැටියෙක් ලැබේවා.ඒ පාර්තනාව තියන සියලූ දෙනාටම ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා❤
ප්‍රාර්ථනා කල විදියටම අපිට පින්වත් පුතු පැටියෙක් ලැබෙන්න ඉන්නවා.දරුවන් පාර්තනා කරන සියලූ දෙනාටම ඒ පාර්තනාව ඉක්මනින් ඉටු වේවා❤
එසේම වේවා❤
M
Fyy@@podda1851
ලෝක වාසි සියලු සෙත් වෙවා ❤
මෙම සෙත් පිරිත් බලයෙන් මගේ අම්මා ikman suvaya labeva
බුදුගුණ අනන්තයි 🙏 සෙත් පිරිත් බලයෙන මාගේ දියනියන් දෙදෙනාගෙ මතක ශක්තිය වැඩිදියුණු වේවා 🙏
මේ පිරිත් බලයෙන් මගේ තාත්තාගේ සැත්කම සාර්ථක වේවා. තාත්තාගේ සියලු ලෙඩ දුක් දුරුවේවා ❤
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි
සාදු සාදු ....සාදු
Mage sudu menikata ikmanin sanipa wewa.teruwan saranai
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ පිරිත් බලයෙන් මගේ
පුතා නිරෝගී වේවා!
apa pawle siyalu denata yahapathakma wewa!!!!!!!!!!!!
මේ පිරිතේ බලයෙන් මගෙ දියනිය සුවපත් වේවා.
සම්මා සම්බුද්ධ බලෙන්
ශ්‍රී සද්ධර්මයේ අනුහසින්
රහතන්වහන්සේ ලාගේ
තේජසින්,,මෝටර් සයිකල් අනතුරකට පත්වෙලා ප්‍රතිකාර ලබන N P ජයවීර පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සැමට යහපතක්වේවා.තෙරුවන් සරණයි ❤
මෙම සෙත් පිරිත් බලයෙන් මාගේ පුතුගේ සියළු ලෙඩ දුක් දුරුවී නිරෝගී වේවා…
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අප පවුලේ සියලු ම දෙනා ඇතුලු ලෝ වාසි සියලු සත්වයන්ගේ සියලු අපල දුරුවේවා. සියලු දෙනාටම යහපතක් වේවා
මේ පිරිත් බලයෙන් අප සියලු දෙනා සහ සියලු සත්ත්වයන් හා මියගිය අයට සෙත සැලසේවා 🙏🙏🙏
Me pirith balayen siyalu sathwayo niduk wethea nerogi wethea budu sranay
මෙමෙ පිරිත් ආනුභාවයෙන් ලෝකවාසී සියළුම දෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිත ගතකිරීමට ශක්තිය බලය ලැබේවා.සැමට තෙරුවන් සරණයි.
Siyalu sathwayoo suwapath wewaa sadu sadu sadu
මෙම සෙත් පිරිත් බලයෙන් මගේ දරැවන්ට යහපතක් සහ නිවසේ සියලු දෙනාට සතුට නිරෝගී බව ලැබෙිවා ....🌷🌷🌷🌷
Àpi. Samage seylu grahaapala duruwewa
මෙම පිරිතෙ බලයෙන් මගේ දුව ශිෂ්‍යත්ව විභාගය සමත් වේවා!සාදු🙏 සාදු🙏🙏 සාදු🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් මාගේ කුසෙ නිරොගි දරු සම්පතක් පිළිසිද ගනිත්වා
මට ඊලඟ වාරයේ මට නැවත සිරිපා කරුණා කරන්න ලැබේවා සුමන සමන් දෙවි පිහිටෙන් තෙවැනි වරට සාදු සාදු සාදු
වාසනාව උදා වේවා❤
උතුම් වු බුදු ගුණ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාව ආරක්ෂා වේවා...සාදු සාදු සාදු 🌼🌼🙏🙏
සුබ උදෑසන ක් සා සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැයන් සරනයි 🙏🙏🙏🙏🌺🌺🌺
Paule siyadu dennatama nirogi jivithayak lebeva 💜
මෙය ශ්‍රවනය කරන සියලු සත්වයන්ට යහපතක් ම වේවා🙏🙏🙏
මෙම පිරිත අසනා සියලු දෙනාට යහ පතක්ම වෙවා තේරැවන් සරනයි 🙏🙏
තෙරුවන් සරණයි
මෙම පිරිත් බලයෙන් මාගේ දියනිය සුවපත් වෙවා
සුවපත් වේවා!
සුවපත් වේවා
Suwapath wewa
Suwapatwewa mage paulsiylumadena
ma pirita balayan api hamogama api hamogama bala porottu ihta wawa hama ladakma suwa wawa 🙏🙏🙏
Sadu ...sadu sadu.....duk karadara.duru waewa
මෙ පිරිත් බලයෙන් මගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා.
මේ පිරිත් බලෙන් මගෙ අප්පච්චි සුව වේවා!සුව වේවා!සුව වේවා!
🙏🏾තෙරුවන් සරණින් සුව වේවා 🙏🏾
Suwa weA
මේ පිරිත් දේශනාවේ අනුහසින් සේතක පුතාගේත් ලිසරි දුවගේත් ලෙඩ දුක් සුවපත් වී ලොවම සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏
Me pirithe බලයෙන් mage පුතාට යහපතක් ma uda වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්
Viswaye piyanani obe pihiten siyalu ledaduk karadara duruvi sethak santhiyak lebewa bs
මෙම පිරිත් බලයෙන් ලෝකවාසීන් සහ මාගේ පවුලේ අය්‍යටද නිදුක් නීරෝගි වේවා
මේ පිරිතේ ආනුභාවබෙලෙන් ග්‍රහ අපල දුරුවී හැකි ඉක්මනින් විදේශ රැකියාව සඳහා සිහින දේශයට යාමට මංපෙත් විවර වේවා🙏🙏🙏 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
මාගේ පව්ලේ සියලුම දෙනා සුවපත් වේවා
මේ පිරිත් බලෙන් මගේ දෙමාපියන් හතර දෙනා සුවපත් වේවා.මගේ කුසේ නීරෝගී දරු පැටියෙක් පිලිසිද ගනිත්වා
❤
මේ පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා🙏
මම ඇතුළු මාගේ සියලු පවුලම සහ දෙමාපියන් සහොදර සියලු දෙනාටම සෙතක් සාන්තියක්ම වේවා ....
අද පසළොස්වක පෝය දිනයයි සීලයේ පිහිටා සිටමි සියලු සත්වයෝ නිදුක් වෙත්වා.සුවපත් වේවා!!!!!🌼
මගෙ අම්මිගෙයි තාත්තගෙයි ලෙඩ දුක් සුව වේව .පවුලේ හැම දෙනාගෙමත් ලෙඩ දුක් දුරු වෙව
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු
Me pirith balayan mage puthage siyaluma lada duk karadara duru wawa sadu sadu sadu
Me seth pirith bilayer mage naya baring ma nidahas wewa!mage puthuta tharaha yang eka newathewa! Sadu sadu sadu
මේ පිරිත් බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා.යහපතක්ම වේවා මටත් මගේ පවුලේ සැමටත්
සාධු 🌼සා්ධු🌼සාධු🌼👏🌼👏🌼👏🌼මෙම සත් ගායනා කරපු පිරිත් දේශනා බුදුු ගුනබලයේන් මගේ සරිරයේ දිබන සියලුම ලෙඩ රෝක සුවපත් වෙිවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹
මේ පිරිතේ ආනුබාවයෙන් මගේ පවුලේ සියලුම දෙනාට යහපතකම වේවා ..මගේ පුතාට.තියෙන කරදර දුරුවේවා .බලාපොරොත්තු ඉෆ්ට සිද්ධ වේවා ..විදේශ ගමන ඉක්මනින් සාර්ථක වේවා ..තෙරුවන් සරනයි .....
මේ පිරිත් බලයෙන් අපේ දෝණිව අපි ලගට නැවතත් ලැබේවා !!!!!!🙏🙏🙏බුදු සරණයි
මෙි උතුම් පිරිත් දේෂනා කරන අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 මම අසනිපෙන් ඉන්නේ බොහොම කලක සිටමෙි උතුම් පිරිත් දේෂනාවෙන් මටත් සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
බුදු සරනයි
සාදූ !!
නීල් මාමාගෙ ලෙඩ දුක් සුව වේවා
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි දීර්ගායු වේවා සාදුසාදුසාදු මාගේ නමස්කාරය වේවා සාදුසාදුසාදු ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් මගෙ ඇතුලු මගෙ පවුලේ සෑම කෙනෙක් ගෙමද මුලු ලොක වාසි සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටුවෙවා.........තෙරුවන් සරනයි...
මෙම.පිරිත්.දේසනාවේ.ආනුභාවයෙන්..ලෙඩදුක්කරදරබාධකනැති.සියලුම.පුාර්තනා.ඉෂ්ටසිද්ධවේවා.සාදු.සාදු.සාදු🎉🎉🎉
සියලු ප්‍රාර්ථනා ඉටුවෙවා!🙏
අද දින සැත්කමක් සිදු කරන මගේ අම්මා ට කිසිදු වේදනාවක් නොවේවා...ඉක්මනින් සුවපත් වේවා....!
එසේම වේවා
මේ පිරිත් දේශනා බලයෙන් දුමින්ද පොඩි පුතාගෙ ග්‍රහ අපල දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවා
Me pirith balen mage pule siyaluma.danata satak santiyak wewa lada duk suwa wewa
බුදු ගුන අනන්තයි....බුදුසරණයි
මෙම උතුම් වූ පිරිත් දේශනාවෙ පිහිටින් ණයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙවා. සාදු සාදු සාදු.
Me pirith balayen mage duwa suwapath wewa
දියනිය සුවපත් වේවා ..😍
මෙම පිරිත් බලයෙන් මගෙ අම්මා සුව වේවා
මේ පිරිත් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් සියලූම ලෝ වැසියන්ටත් සෙත් වේවා මට උදව් උපකාර කරනා සියලූම දෙනාටත් සෙත් වේවා🙏🙏🙏💐🌺🌸🌹🌷🌼🌻
මෙම සෙත් පිරිත්වල බලයෙන් මගෙ දිල්ෂාන් අයියට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා. බුදු සරණින් එයාට සම්පූර්ණයෙන් සුව වෙලා නැවත දෙපයින් නැගී සිටින්නට ශක්තිය දිරිය වාසනාව උදා වේවා.
Loka wasi siyalu denama me pirith balayen arajsha wewa 🙏🙏🙏🙏🙏
නිදුක් නිරොගි සුවය ලැබෙවා
සාදූ සාදූ සාදූ🙏🙏 සියලු දෙනාම සුවපත් වේවා!!!
මේම උතුම් පිරත් බලයෙන් මගේ පුතා ගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ඔහු ආරක්ෂා වෙතවා අපල දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු... සාධු... සාධු... 🙏🙏🙏
මේ බුදුන්ගේ දේසයි!!
Ane mage ammatath thaththatath mage mahaththayath siyaluma leda roga nethiwewaa
දරැවන් දෙදෙනාගේ අපල දුරැ වෙිවා
උතුම් වූ මෙම මහ පිරිතේ බලයෙන් මාගේ දරුවන්ට හා පවුලේ සැමට සහනයක්ම වේවා!! දියනිගේ පවුලේ සහ පුතා ගේ පවුලේ ආරක්ෂාව නිබඳව
ලැබේවා.යම් කරදරයක් හිරිහැරයක්,දෝෂයක් වේනම් සියල්ල දුරුවේවා.
තෙරුවන්සරණයි .
උතුම් වූ බුදු ගුණ බලයෙන් දම්ගුන බලයෙන් ඊශ්‍රායල් දේශයේ ඇති වී තිබෙන යුධමය තත්ත්වය නිමා වී සියලුම දෙනාට සාමය උදාවේවා🙏🙏🙏
මා ඇතුළු පවුලේ සියළුදෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
Mata නිදුක් නිරෝගී සුවය ලැබේවා
මට මතක ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා
අවැසි යහපත් ඉලක්කයට යාමට හැකි වේවා🙏🙏🙏🙏🙏🙏
Me pirith sawanaya kirime pinen mama athulu mage pawule siyalu denamath me lankawasi lokawasi siyalu denamath niduk wewa!!!
Nirogi wewa!!!
Suwapath wewa!!!
Duken midethwa!!!
Niwan dakithwa!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි 🥰🥰
🙏🙏🙏 මෙම පිරිත් බලයෙන් දරුවන්ගේ සියලු ලෙඩ රෝග තත්ත්වයන් දුරු වෙවා... සියලු කරදර බාධා දුරු වේවා ....!!!!
සාදු සාදු සාදු බුදු සරණයි හැමෝටම
මෙම පිරිතේ බලයෙන් සියලු බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුභ අනාගතයක් වේවා සියලු දෙනාටම.🙏🙏🙏