seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 619

  • @bawakathara
    @bawakathara  ปีที่แล้ว +293

    🙏...ධර්ම දානමය පිංකමක් සිදුකරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කර මේ මහඟු පිංකමට ඔබත් කොටස් කරැවකු වන්න...🙏
    දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " යූ ටියුබ් නාලිකාව සබ්ස්කරයිබ් කර එකතුවෙන්න.

    • @ayeshakalhari6336
      @ayeshakalhari6336 ปีที่แล้ว

      KkkkkkkkkkkkkkkglllllllllgssssssslggggggggggggglgggggggaZzzzzzzzmcccccccVvvvvvvvvmcccccccVmcccnAAAAAAAAAAAAAAAAAAAAAVKKKKKKKKKGKKKKKKKKKGKKKKKKKKKGKKKKKKKKKFKKKKKKKKKFKKKKKKKKKFKKKKKKKKKFJJJJJJJJJJJJJJJJJJJJJJJJJJKLLLLLLLLLKGGGGGGGGGGGGGGGGGGGLXXXXXXXXXXXXXXXXXXXXXGZZZZZZZZ

    • @sanjeewapushpakumara7332
      @sanjeewapushpakumara7332 ปีที่แล้ว

      L
      L
      L
      L
      L
      L
      L
      Lpl
      L
      L
      Ll
      L

    • @LilithKulathunga
      @LilithKulathunga ปีที่แล้ว +24

      Prtty

    • @sriyawathidarmadasa8097
      @sriyawathidarmadasa8097 ปีที่แล้ว +8

      ​@@LilithKulathunga.

    • @chandichandi1657
      @chandichandi1657 ปีที่แล้ว +6

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SarathEkanayaka-i7v
    @SarathEkanayaka-i7v 7 หลายเดือนก่อน +39

    අපි හැමදාම හවස ගෙදර අතුගාලා
    දුම් අල්ලලා මේ පිරිත් දේශනාව දානවා
    ඒහින්ද අපි වෙනදාටවඩා සතුටින් ඉන්නවා 🙏🙏

  • @nandakumari7282
    @nandakumari7282 ปีที่แล้ว +26

    සෙත් .පිරිත්.බලයෙන්..මගේ...මගේ.දරැ.නේනගේ..ලක්..වැසි.සියලු.දෙනාගේ.ලෙඩ.දුක්.කරදර .අපල.වුවදුරැ.දුරැ.වේවා ..සෙතක්..සාන්තියක්ම ..වේවා .බුදු සරනයි

  • @nadunshalinda260
    @nadunshalinda260 6 หลายเดือนก่อน +175

    මේ පිරිතේ බලයෙන් අපට පින්වත් දරු පැටියෙක් ලැබේවා❤

    • @chathurangakumara4035
      @chathurangakumara4035 6 หลายเดือนก่อน +4

      Budu saranai.namo buddaya

    • @dinushachinthaka7882
      @dinushachinthaka7882 5 หลายเดือนก่อน +2

      පින්වත් දරැ පැටියෙක් ලැබේවා…. ❤

    • @rashansandeep-ni3fk
      @rashansandeep-ni3fk 5 หลายเดือนก่อน +1

      ❤️🙏

    • @chathurimadushi6665
      @chathurimadushi6665 5 หลายเดือนก่อน +4

      කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා🙏

    • @SudeepGunarathne
      @SudeepGunarathne 5 หลายเดือนก่อน +2

      ඒ පැතුම එලෙසින්ම ඉටු වෙවා

  • @wasanthadesilva59
    @wasanthadesilva59 ปีที่แล้ว +43

    තෙරුවන් සරණේ බලයෙන් මගේ දරු දෙදෙනාගේ අපල දුරු වී විදෙස් රැකියා සඵල වේවා!විවාහ කටයුතු සාර්ථ්ක වේවා!

  • @kusumliyanaarachchi5906
    @kusumliyanaarachchi5906 9 หลายเดือนก่อน +20

    සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයේ අනුහසින් මටත් මගේ පවුලේ අයටත් සියලු සතුන්ටත් ආරක්සාව නිරතුරු සෙලසේවා

  • @ishankamadushani3086
    @ishankamadushani3086 หลายเดือนก่อน +18

    මේ පිරිත් ශ්‍රවනය කිරීමේ පිනෙක් පින්වත් දරුවෙක් මගේ කුසෙහි වැඩෙත්වා...

  • @kushanidanushika6964
    @kushanidanushika6964 4 หลายเดือนก่อน +17

    පිරිත්වල ආනුබාවයෙන් මාගේද සියලු සත්වයන්ගේදරෝග ප්‍රීඩා දුරින් දුරුවේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන් සරනයි

  • @PunchimenikePunchimenike
    @PunchimenikePunchimenike 6 หลายเดือนก่อน +23

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙදෙනටම තිබෙන.ග්‍රහා අපල දුරුවේලා.මගේ දරුවන් ගේ ඉගනිම් කටයුතු සර්තකව කර ගැනිමට .අප මහා බෝසාතන් වහන්සේ ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා ...සාදු සාදු.අප පවුලේ ඇති කරදර නැති වේ..

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 หลายเดือนก่อน +29

    සදෙු සාදු සියලු සත්වයන් මේ පිරිතේ බලයෙන් නිදුක්් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 6:56

  • @devindiliyanage2065
    @devindiliyanage2065 หลายเดือนก่อน +18

    මේ පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් වේවා! නීරෝගී වේවා!

  • @nandakumari7282
    @nandakumari7282 ปีที่แล้ว +42

    මගේ.මගෙ.පවුලේ දෙනාගේද.ලෝක වාසි.සියලු දෙනාගේ..ලෙඩ.දුක්.කරදර ..බාධක..අපලවුවදුරැ..දුරැ.වේවා..සෙතක්..සාන්තියක්ම..වේවා .බුදු සරනයි

    • @maheshchanaka8493
      @maheshchanaka8493 5 หลายเดือนก่อน

      අල්ලපුගෙදර එකාට හැර

  • @SwarnalathaMenike-qn6or
    @SwarnalathaMenike-qn6or ปีที่แล้ว +42

    මේ පි‍රිත් බලයෙන් අපේ නිවසෙ ඇති සියලු දෝශ දුරු වේවා මගෙ පුතා ට තිබෙනසියලු අපල උවදුරු දුරු වේව සාදු සාදූ සාදූ

  • @Ruwandi21
    @Ruwandi21 10 หลายเดือนก่อน +22

    ලෝකවාසී සැමදෙනෙක්ගෙම සිහින බලාපොරොත්තු මේ පිරිත් දේශනාවෙහි අනභාවයෙන් සැබෑ වේවා!!!! සාධු සාධු ❤🙏

  • @ariyaguru1241
    @ariyaguru1241 5 หลายเดือนก่อน +4

    මෙම පිරිතේ අනුහසින් මගේ නිවැසි,ගම්වැසි ලක්වැසි ලෝවැසි සියලුමනුශ්‍යයෝ සහ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.සාදු සාදු සාදු......

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ මහත් ත යා ගේ රැකියා වන් කිසිම කරදරයක් නැතුව කර ගෙන යන්න මේ පිරිත් බලයෙපිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා සියළුම රැකවරණය ලැබේවා නම එරංග සන්දමාල් HES

  • @SLGARENA
    @SLGARENA 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු .මේ පිරිතේ ආනුභාවෙන් සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏🙏

  • @DehemSanjaya
    @DehemSanjaya 6 หลายเดือนก่อน +9

    siyalu sathwayo niDuk wathwa nirogi wathwa suwa path wathwa
    BuDu saranai .Aswah katawah Duru wawa Apala Uwa Duru Duru wawa wasanawa LaBewa Diunu vimata.🌏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 6 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි මෙම උතුම් පිරිත් දේශනා වේ ආනුභාවයෙන් මගේ පවුලේ සැමටත් ලක් වාසී ලෝ වාසී සැම ගේ ත් දුක් කරදර දුරු වී සතුට සෞභාග්‍යය ඇති වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .❤❤❤❤❤❤

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 5 หลายเดือนก่อน +5

    මේ පිරිත් දේසනාව බලයෙන් මටත් මගේ දරුවන්ට ත් ලෝක වාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගි වාසනාවන්ත ජිව්තයක් ලැබේවා සාදු සාදු සාදු බුදුසරනයි

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 9 หลายเดือนก่อน +9

    Siyalu sathwayoo suwa pathwethwaa sadu sadu saduu 🤰🤰🤰🤰🤰🤰🤰🤰

  • @IshanIshan-nx8dm
    @IshanIshan-nx8dm 5 หลายเดือนก่อน +6

    මගේ ගෙදර අය නිදුක් නීරෝගී වී සැප සම්පත් උදාකර දෙත්වා බුදු සමිදුනේ මගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය දෛර්‍ය ලැබේවා බුදු සමිදුනේ අද ඉදලම !!! මේ පිරිත් දේශනයෙන් ලෝක වාසී සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා !!!🙏🙏🙏💖

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 ปีที่แล้ว +15

    Siyaluma sathwayo niduk wethwa neerogi wewa suwapath wewa dukine midethwa sadu sadu sadu

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama8915 ปีที่แล้ว +11

    Sadu sadu sadu mepirithe aranubawen සියලු apala upaddrawa දුරු වෙත්වා සියලු උවදුරු දුරු වෙත්වා නිරෝගී සුවය ලැබේවා

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කර දී ඔහුගේ රියදුරු රැකියාව ආරක්ෂා කර දී ඔහුට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 2 หลายเดือนก่อน +3

    සාදූ..සදූ..සාදූ...සීයලු...සත්තයෝ..නීදූක්.වෙවා...නීරෝගී.වේවා.සුවපත්...වේවා

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว +53

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර දුරින් දුරු වේවා

  • @chandimaweerasighe875
    @chandimaweerasighe875 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 💐💐 mema pirith deshanawen mamada mage pawule sitina siyalu dennatamath samaya sathutin inna lebewa Saha siyalu Deviyange phite arashawa lebewa Saha siyalu apa durwaya nethi wewa Saha siyalu dennatamath samaya sathutin inna lebewa.

  • @sadamalisadlamali3503
    @sadamalisadlamali3503 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගේ පුතාගේ ගහ අපල දුරැ වෙිවා බුදුසරනයි

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 หลายเดือนก่อน +44

    මේ පිරිතේ බලයෙන් සියලඅ සත්වයන්ට සෙතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 43:19

  • @arunijayasingha680
    @arunijayasingha680 ปีที่แล้ว +14

    Mema piri the balayen ape paule thiyena siyaluma A palayan duru wewa a wagema mage niwase thibena siyalu rosa duru wewa theruwan balayen anikuth siyalu denagema siyalu dos duru wewa siyalu sathwayomama suwapath wewa budusaranin

  • @AnulaWadugodapitiya
    @AnulaWadugodapitiya 11 วันที่ผ่านมา +1

    උතුම් වු නිර්මල පිරිත් සූත්‍ර දේශනාවන් කරමින් ලෝසතට සෙත් පතන පින්වත් දේශකයාණන් වහන්සේලාට උතුම් තෙරුවනේ පිහිට රැකවරණය ලැබේවා සාදු සාදු සාදු

  • @ashokajayarathna8052
    @ashokajayarathna8052 5 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරු වේවා සාදූ සාදූ🙏🙏🙏

  • @Nilanthi-d2w
    @Nilanthi-d2w หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ දරු පැටව් සියලූම දෙනා ආරක්ෂාව ඒවා
    මේ පිරිත් බලයෙන් මගේ දරු පැටව් සියලූම දෙනාට නිරෝගී සුවය ලැබේවා

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama8915 ปีที่แล้ว +6

    Sadu sadu sadu siyalu sathwayo නිරෝගී සුවය ලැබේවා budusarani

  • @ImalshaChamika
    @ImalshaChamika 2 หลายเดือนก่อน +2

    මෙයට සවන් දීමෙන් පසු ,හිත භාවනාවක් වගේ .@bavakathara. 🙏🌼🌼🌼🙏

  • @reetairangani1029
    @reetairangani1029 6 หลายเดือนก่อน +9

    සියළුම දෙනාගේ viyapara දියුණු weva සියළුම satwayo සුවපත් weva sadu sadu sadu

  • @ajithkumara8321
    @ajithkumara8321 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මටත්න ම⁣ගේ නිවසේ සියලු දෙනාටත් ලෝකවාසී සැමටත් මටත් මෙම පිරිතේ බලයෙන් සෙත් වෙිවා"

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +13

    සධූ සාධූ සාධූ මේ පිරිත් අණූහස් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් මට උදව් උපකාර කරන සැමටත් සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rakanthi1127
    @rakanthi1127 5 หลายเดือนก่อน +3

    Me pirith balayen mage paule ayage leda duk duru veva🙏🙏🙏

  • @rasikanilanthi136
    @rasikanilanthi136 ปีที่แล้ว +9

    Mema seth pirithay balayen mage siyalu apala duruvi mage siyalu apala duruwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusithaBandara-h9z
    @ThusithaBandara-h9z ปีที่แล้ว +10

    Me pirith desanawen mage daruwage siyalu apala leda duk adu wewa🙏

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 ปีที่แล้ว +10

    මෙ පිරිත් දේශනාවෙ බලෙන් මගෙ පවුලෙ සියලුම දෙනාට ද ලො වැසි සියලුම දෙනාට ද යහපතක්ම වේවා බුදුසරනයි 🙏🙏🙏🙏

  • @SanduniSanjeewani-wy6ke
    @SanduniSanjeewani-wy6ke 15 วันที่ผ่านมา +1

    මේ පිරිත් ශ්‍රවණය කීරීමේ බල මහිමෙන් මා කුස තුල වැඩෙමින් පවතින මගේ බිළිදාට අවශ්‍ය ආයු,වර්ණ,සැප,බලය,නුවණ ,ආදියේන් පිරිපුන් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරුවෙකු ලෙස මෙලොව එළිය දකින්න වාසනාව ලැබේවා🙏🙏🙏

  • @mangalikapathirana3340
    @mangalikapathirana3340 7 หลายเดือนก่อน +33

    ලෝකවාසි සියලුම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සෙතක් ශාන්ති යක් යහපතක් වේවා

  • @ThiranRushantha
    @ThiranRushantha 2 หลายเดือนก่อน +3

    මෙ පිරිත් බලයෙන්..ට්රාන්,,දමයන්ති.යන,2නාට,,සෙතක්.ශාන්ටියක්ම.වෙවා💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷

  • @TheBridge7
    @TheBridge7 10 หลายเดือนก่อน +5

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    උතුම් බුදුගුණ, දම්ගුණ සඟගුණ බලයෙන්, මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සියළු දුක් දුරු වේවා!
    සියළු දෙවියන්ට මේ පිං අනුමෝදන් වේවා!
    උත්තම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා!!!

  • @donika1971
    @donika1971 ปีที่แล้ว +17

    සෙත් පිරිත් ආනුභාවයෙන් යහපතක් ම වේවා

  • @SandeepaniMadushika-b3h
    @SandeepaniMadushika-b3h 4 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මගේ පවුල රැකේවා.කිසිම කරදරයක් නොවේවා...

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว +14

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු මගේ සියළුම දොස් මේ පිරිත් බලයෙන් දුරින් දුරු ග්‍රහ අපල දුක් කරදර දුරින් දුරු වේවාබුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @gaminikumara9214
      @gaminikumara9214 7 หลายเดือนก่อน

      Ioo🎉😮😮ooooooooiooooiooooooooo77oooooo🎉7ooooioiooo🎉

    • @gaminikumara9214
      @gaminikumara9214 7 หลายเดือนก่อน

      Ioo🎉😮😮ooooooooiooooiooooooooo77oooooo🎉7ooooioiooo🎉

    • @gaminikumara9214
      @gaminikumara9214 7 หลายเดือนก่อน

      Ioo🎉😮😮ooooooooiooooiooooooooo77oooooo🎉7ooooioiooo🎉

  • @Buddikasirikumara
    @Buddikasirikumara 3 หลายเดือนก่อน +5

    Budusarani❤❤❤ sadu❤❤ sadu❤❤ sadu❤❤

  • @gkcparanamana821
    @gkcparanamana821 ปีที่แล้ว +13

    Sadu sadu🙏🙏🙏🙏🙏 mage puthata.nonata.mata me pirith balayen yahapathkkmabwewa

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා

  • @SadaniNisansala
    @SadaniNisansala 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි සියලුම කරදර් බාධකදුරුවී සැනසීම උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 10 หลายเดือนก่อน +27

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මගේ සියළුම දුක් කරදර මේ පිරිත් බලයෙන් දුරු වී පිහිට ආශිර්වාදය ලැබේවා

  • @KumariKumari-gv2ym
    @KumariKumari-gv2ym หลายเดือนก่อน +2

    Me pirith balan mage paula daru munu buruntath paule samagiyat ati vi karadara diylu apala duruvi satakhma vaw sadu dadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 ปีที่แล้ว +52

    සියලු දෙනා නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා...උතුම් වු නිර්වානය අවබෝධ වේවා.

  • @WeeramuniMadushan
    @WeeramuniMadushan 5 หลายเดือนก่อน +2

    Theruwan sarane balayen mage Paule siyaluma denata labala thiyana apala hemadeyakma duruwewa.........🙏🙏🙏🙏

  • @madusankagihan6228
    @madusankagihan6228 4 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලේන් මට ලන්කාවට යන්න පුළුවන් වේවා 🙏🙏🙏

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว +13

    Sadhu sadhu sadhu ma pirith balan matath maga Paula samatath sathak santhiyakma wava

  • @ManjulaPrasad-x9b
    @ManjulaPrasad-x9b หลายเดือนก่อน +1

    මෙම සෙත් පිරිත් බලෙන් අපගේ ව්‍යාපාරය දිනේ දින දියුණු වේවා.බුදු සරණයි.

  • @Randiyaofficial1448
    @Randiyaofficial1448 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලය ගැන කියන්න වචන නෑ සවස.6 ට කලින් ගේ අතු ගාලා පිරිසිදු කරනවා🙏ඊට පස්සේ සුවද දුම් අල්ලලා🙏ගේ පුරාම සද්දෙන් දානවා🙏 හිතට මාර නිදහසක් දැනෙනවා🙏මාරම සන්සුන්🙏 මාරම නිස්කලංකයි කියලා හිතෙන අය මෙහාට 🙏😊❤️

  • @chandimaweerasighe875
    @chandimaweerasighe875 4 หลายเดือนก่อน +4

    Gabini Ammalata siyalu Deviyange phite arashawa lebewa 🙏💐💐 pinwath daruwo lebewa 🙏💐🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 9 หลายเดือนก่อน +2

    Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියට දෙනාටත් asen පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🌺🌺🌺🌺මේ පිරිතේ ආනුභාවයෙන් මහා සංඝ රත්නයටත් මගේ ස්වාමියාටත් මගේ පවුලේ සියලුම දෙනාට සෙතශාන්තියක් උදාවේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා ඒකාන්තයෙන්ම🌺🌺🌺🌺 ❤️❤️❤️❤️

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju 9 หลายเดือนก่อน +261

    මම හවස 6ට කලින් ගේ පිරිසිදු කරලා, බුදු පහන තියෙනවා ..පිරිත් දාලා.ඊට පස්සෙ කහ දියර ගේ පුරාම, ගේ වටේට කහ දියර ඉහිනවා...ඊට පස්සෙ සුවද දුම් ගේ ඇතුලේ වගේම නිවස වටේට ..අල්ලනවා.....පිරිත් ගේ පුරාම සද්දෙන් දානවා......🙏🙏🙏 පුදුම සැනසීමක් දැනෙනවා....නිවසේ නැවුම් බවක් දැනෙනවා🙏🙏🙏

  • @edirisinghe9159
    @edirisinghe9159 หลายเดือนก่อน +1

    sadu sadu sadu kavesha dinudi hansaka mage daruwage apala duru wewa demapiyanda suwapath wewa mage niwase siyalu denama araksha wewa

  • @TharushaLakmal-p3q
    @TharushaLakmal-p3q 16 วันที่ผ่านมา +1

    මට හොදට ඉගෙන ගන්න ඕනේ අපේ පවුල ආරක්ෂා කරලා දෙන්න මම ඉදිරි අනාගතෙ වෛද්‍යවරියක්වෙන්න ඕනේ නෙතුම් මගේ ලගට එන්න ඕනේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😊

  • @PiyadasaWeerasingheWeera-yg3pr
    @PiyadasaWeerasingheWeera-yg3pr 5 หลายเดือนก่อน +3

    බුදු සරණයි!!!🙏🙏🙏

  • @ShenalDewmina-u9s
    @ShenalDewmina-u9s 6 หลายเดือนก่อน +12

    අපෙ පවුලෙ සියලු දෙනා ආරක්ෂා කරලා අපෙ අවුලෙ කරදර දුරැ වේවා🙏🙏🙏❤️

  • @ChandaniDarmalatha-s1m
    @ChandaniDarmalatha-s1m 11 หลายเดือนก่อน +8

    Mema.pirith desanawen.balayenmage.paule.siyaluma.denatath.lokawasintath.yahapahakma.wewa.budusaranai.)🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna หลายเดือนก่อน +2

    මේ පිරිත්. බලයෙන් සියලු දෙනාට ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 9 หลายเดือนก่อน +2

    මා අතුලු මගෙ පව් ලෙ සියලුම denama niduk nirogi suwaya 🙏🙏🙏🙏

  • @NishanthaKumara-nm3ms
    @NishanthaKumara-nm3ms หลายเดือนก่อน +3

    Siyalu denatama sethak wewa❤

  • @KGLKRajapaksha
    @KGLKRajapaksha 3 หลายเดือนก่อน +2

    bs maga Paula sathuthin inna labawa maga vidasha shinaya sapala wawa maga apala duruwa apa Paula sathutin inna labawa

  • @wasanthadesilva59
    @wasanthadesilva59 ปีที่แล้ว +32

    සියලු සත්වගට සුව සහනය ළඟාවේවා!

  • @jayanthirathnayaka566
    @jayanthirathnayaka566 2 หลายเดือนก่อน +5

    මෙම පිරිත් බලයෙන් මා හා ඔබ සියලු දෙනාටම (නිදුක් නිරෝගීව,ඔබ සැම ආරක්ෂා වෙවා!)🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anulakahangama-ts8cc
    @anulakahangama-ts8cc 9 หลายเดือนก่อน +10

    දිනපතා අහනවා මම පුදුම සහනයක් හිතට දැනෙනවා

  • @Ruwandi21
    @Ruwandi21 9 หลายเดือนก่อน +7

    මේ පිරිත් දෙශනාවේ බලානුභාවයෙන් මගේ ප්‍රාර්තනා සියල්ලම ඉශ්‍ඨ සඵල වේවා🤍🙏☸️

    • @MrRasun
      @MrRasun 8 หลายเดือนก่อน +1

      ලොව වෙසෙන සියලු දෙනා සුවපත් වේවා
      🙏

  • @kavidhulakshan2109
    @kavidhulakshan2109 5 หลายเดือนก่อน +3

    මෙ පිරිතෙ බලයෙන් මගෙ දරුවගෙ අපල දුරුවෙවා!!!

  • @PrabodaSandeepani-d3y
    @PrabodaSandeepani-d3y 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි ගොඩක් තමයි කියලා wවගේ ew🙏🙏🙏🙏tt

  • @KGLKRajapaksha
    @KGLKRajapaksha 3 หลายเดือนก่อน +3

    Ma piritha balayan mata vidasha ratata ikamanina ynna labawa

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว +15

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumipriyadarshani7441
    @piumipriyadarshani7441 หลายเดือนก่อน +2

    Me pirith balayen mage sithata senasima labewa..

  • @AsirilakmalWijesinghe
    @AsirilakmalWijesinghe หลายเดือนก่อน +1

    Me pirithe balayen siyalu Loka vasinge karadara badaka duruvi niduk nirogi veva

  • @AnushaKumari-d3n
    @AnushaKumari-d3n 18 วันที่ผ่านมา +1

    බුදු සරණයි !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️‍🔥🙏

  • @MaheshNalinka-qz3rp
    @MaheshNalinka-qz3rp ปีที่แล้ว +21

    සාදු සාදු සාදු

  • @ShelaDayawansa
    @ShelaDayawansa 3 วันที่ผ่านมา +1

    සියලු දෙනාටම theruwan saranai 🙏 පිරිත් අනුභව yen 🙏🙏🙏🪷🪷🪷

  • @imeshakumaridissanayaka693
    @imeshakumaridissanayaka693 4 วันที่ผ่านมา +1

    Siyaluma denage pethum itu wewa...niduk neeroogi bawa lebewaa

  • @anilnissanka3529
    @anilnissanka3529 8 หลายเดือนก่อน +5

    Siyalu satwayoo suwapath wethwa.taruwansarani. mage pulesamath.siyaludenath .taruwansarani ❤

  • @inokakumudini-m9c
    @inokakumudini-m9c หลายเดือนก่อน +2

    Me pinvath බලෙන් මට nangiyek හරි malliyek ලැබේවා ❤

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig ปีที่แล้ว +7

    🎉🎉🎉Theruwan. Saranay b Suwamen. Wahansealahata

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @BuddikaPremarathne
    @BuddikaPremarathne 13 วันที่ผ่านมา

    සියලුම ලෝක වාසීන් සුවපත් වේවා thruwan saranai.sadu sadu.

  • @دانه-ل6ش
    @دانه-ل6ش ปีที่แล้ว +19

    මේම පිරිත බලෙන් මගේ සියලු අපල කරදර ඉවත් වී සිතට සාහනයක් ගෙන දේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MalkanthiKumarii
    @MalkanthiKumarii 9 หลายเดือนก่อน +4

    මගෙ පුන්ච් පුතාගෙ මාරක අපල දුරු වේවා.දීර්ගායු ලැබේවා හාමොම ආසිර්වාද කරන්නකො.😢

    • @SewwandiHemamali
      @SewwandiHemamali 4 หลายเดือนก่อน

      නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .සියලු අපල දුරු වේවා 🙏🙏🙏

  • @susantanamili4753
    @susantanamili4753 ปีที่แล้ว +28

    බුදු සරනයී

  • @KasunGayashan-v3r
    @KasunGayashan-v3r 8 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.....siyalu sathwayo niduk wenwa,nirogi area,Duken midethwa......

  • @predipkumara8617
    @predipkumara8617 3 หลายเดือนก่อน +5

    නියමයි

  • @DelightfulCheese-co7oh
    @DelightfulCheese-co7oh 4 วันที่ผ่านมา +1

    මගේ අයියා නිලංතට මේ පිරිත් බලයෙන් නිරෝගි සුවය ලැබේවා