Damsara muththamme oba ape ne parapurata alokayak dathusena rajathuma manewe parapuren viwaha karagaththa kiyana kalyana pali maha muththamma gena pus kola pothe liyavi athi vistharath jayasththala wenuka pothe vistharath dakunu indiyawe sita pemini raja raja chole chakkrawarthi rajathuma manewe parapuren viwaha kara gaththa kiyana baseli pali maha muththammage visthara liyavi athi baseli wenukaya puskola pothe vistharath idiriyata pahedili kara denna obata sri maha bo samidu pihitai muththamme ..!
අහන්නත් ආසයි, ඒ හෙළ දැනුම නැවතත් ඒකරාශී කිරීමට, නැවත හෙළ යකුන් ශක්තිමත්ව ඒ යුගයට ගෙන යන්නට ඔබටත් සමස්ත සමුහයටත් හැකියාව ලැබේවා......! ඒ හෙළ යක් සංස්කෘතිය තුළ අපිටත් ජීවත් වීමට ලැබේවා.....!!
වැලීමහපොතාන තියෙන්නේ අපේ ගම ළඟ... අද තමයි තේරුම දැන ගත්තේ❤️.. ඔබ තුමියට බොහොම පින්
අම්භපාලී , ශ්‍රිපාලි ,මහා පාලි අපේ ඉතිහාසයක වටිනා
ඒ මහා පුස්තකය ඉදිකිරීමට ශක්තිය ධෛර්යය තිලක් කන්දෙගමයන්ට ලැබේවා. ඒ වෙනුවෙන් යක්ක ජනතාවගේ ආශිර්වාදය ලැබේවා. 🙏🙏🙏🙏
ඔබට තෙරුවන් සරනඉ,ශ්‍රිපාලි මැනියනි.ඔබගෙ දැනුම ලොකයට දෙන්න කාලයඉ
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
අපේ ඒ අතීත සිව් හෙළයේම කතා වෘතාන්තය වර්තමානයට ගෙනැවිත් මේ රටේ ස්වයංපෝෂනය උදෙසා මේ ගෙනයන මහා විශාල කර්තව්‍යයට ප්‍රණාමය...ඒ වෙනුවෙන් දායකත්වය පිරිනැමීමට මඟක්ද පහදාදෙනු මැනව...ඔබ සැමට ශක්තිය ධර්‍ය්...මහල්පත් මහතාගේ ගී පබැඳුමට මෙන්ම ඒ විෂිස්ඨ ගායනයටත් ස්තූතිය...🙏🌼🙏
තිදෙදෙනාටම තෙරුවන් සරණ ලැබේවා.
හොද වැඩකට හරි හඩක් දෙන්න සියලු යකුන් අවදි වන්න. තිලක් කන්දෙගම මහාතා ඇතුලු සියලුම දෙනාට ජාතියේ පනමය. ඹබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ..🙏🙏🙏.. ..... 🇱🇰
සිව්හෙළයේ ජය ,එකම අදිටනයි,
❤️🙏🙏🙏❤️👑️💎 රාවනා
සිව්හෙලයට ජය.මාතෘ භූමියට ජය❤
සීයට සියක් එකෙන්ම
ජනාධිපති දැනුවත් කරන්න. ස්තූතියි🙏
Monatharam lassanada ape ithihasaya godaaaaaak watinawa .! sri dalada himisarana nirathuruwama lebewaaaaaa!!!
Ahannath asai ape heladepaya newath awadi wewa yakkainta jaya own araksa wewa ❤
ඔබ තුමලා වැලීමහපොතාන එනවනම් කියන්න.. අපිත් එන්නම් හමු වෙලා කතා කරන්න❤️
යක්ඛයන්‍ට ජය...❤❤
💐❤️❤️❤️❤️❤️❤️❤️💐
ඉදිරි වැඩසටහන් වලදිත් හමුවෙමු
අංප් ංහ්ලය සම්පත කන්දේ ගම ❤❤❤යක්කයන්ට ජය ංහ්ලයට ජය
Uba mulin hariyata sinhala iganaganin Hele gena katha karanna kalin😂
Metumiya palamu kuwera wadasatahanata àawa kathawakuth kala
අපෙ ඇත්ත ඉතිහාසය...
බුදුන් උපන් රටයි බොලව් මේක
Sivuhelaya Shreshtai!!!! Sinhalayage Yakkha Nijabimai....
Jaya wewa!
සුද්දා ංග් පුරාව්දයා අංප් ංහ්ලය සියල්ල ව්නාස කලා
මම නම් සිංහල නෙවී.. මේ භවයේ, ඌව වෙල්ලස්සට හිතැති, ශ්‍යාමිලා රාමචන්ද්‍රන් වන මම .. මේ සොයා ගැණීම් සම්බන්ධ වෙන්න කැමැතියි ...
Damsara muththamme oba ape ne parapurata alokayak dathusena rajathuma manewe parapuren viwaha karagaththa kiyana kalyana pali maha muththamma gena pus kola pothe liyavi athi vistharath jayasththala wenuka pothe vistharath dakunu indiyawe sita pemini raja raja chole chakkrawarthi rajathuma manewe parapuren viwaha kara gaththa kiyana baseli pali maha muththammage visthara liyavi athi baseli wenukaya puskola pothe vistharath idiriyata pahedili kara denna obata sri maha bo samidu pihitai muththamme ..!
❤💪💪🇱🇰
⭐️⭐️⭐️
❤️🙏🙏🙏❤️
DEERGAU LEBEWAA Theruwan SARANAI DEERGAU LEBEWAA
වැදි ජනතාවගේ වාසගමක් තියෙනවා තලා බංඩාරලාගේ කියලා, මට හිතෙන හැටියට ඉතිහාසයේ මේ අයත් වැදගත් පරපුරක අයයි.... කන්දේගම මහතා මේ ගැනත් යමක් කියන්න...
ඒ අපේ ආදිවාසින් , නෑයින්,
අපේ හෙළ දිපය,මාතෘභුමිය රටේ එදා(1818 )පසු හා අද දක්වා පාලනය කරන උන් රට අසථාවර කර ඉන්දියාව ඇමෙරිකාව චිනයට පාවා දෙනවMCC sofa axa ගිවිසුම් වලට රට බේරා ගන්න දැනුමෙන් බුද්ධිමත්ව සවිමත් විය යුතුයි!!!🇱🇰🌞🌻🌞🇱🇰🙏🙏🙏💐
🍀🍀🍀🍀🍀🍀🍀👍❤️
❤❤❤❤❤❤❤❤❤
කන්දේගම මහත්තයගෙන් දැනගන්න කැමතියි කුරුදු වගා කරන එක ගැන නිවැරදි විදිහට වීඩියෝ එකකින්
❤❤
🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤❤❤❤❤❤❤
Ithama sathutui veda satahanata. Kandegama methiduni, obadepala sivuhelaye yak hela parapura gena mese helikireema gena hadavathinma pranamaya pudami. Ravana ugayak nethei kiyanvunage savana vekeva , sathya heliveva. Damsara Meniyani, obage pehedili kireem thulin 1818de ape hela yak parapure kothram vinasayak peedavak kara ethida. Sivuhelsinge uththamacaraya himiviya uthui. Obalage aramunu itukarageneemata vishva mathavage, sobadam mathavage ha ravana appachchige arakshava , pihitath, theruvange asirvadayath nirathuru lebethva.
Govi litha nadda?
❤❤❤❤❤❤❤❤.
පර කඑ සුද්දන්ට කත් අද්න පර සිංහලයින් අංප් ංහ්ලය ව්නාස කිරීමට සුද්දා ට උදව් කලා රාජ්ලා ද්න් සුද්දාට ඉන්දියාව ට කංඩ් යනවා මානාංව් යක්ක පරපුරේ උපන් රාවණා පුත්තු යලි එනවා අපි එක්සත් ංව්මු ❤❤❤
අපේ මිනිස්සු ඔලුවේ තියාගෙන ඉන්න දොන් රාජපක්ෂලා, රනිල්ලා තමයි ඒ අය.. හැබැයි අද ජනාධිපති වෙලා තියෙන්නේ පරංගින්ට ලන්දෙසින්ට පරසුද්දන්ට විරුද්ධව සටන්කලපු වීරයින්ගේ පරම්පරාවේ එක පුරුකක් බව කිව යුතුයි....
කන්දේගම මහත්තයා ...බුද්ධදෙශනවේ දෙසිත කල්ප විභාගය ගැන නැවත බල්න්න ඒක වඩා හොදයි
මේ කාන්තා හඩ කාගෙද.., තිරයෙ දිස්වන කාන්තා පින්තූරය කාගෙද.., ශ්‍රී පාලී ඉරුගල්බණ්ඩාර තවම ජීවත් වෙලා ඉන්නා කෙනෙක් ද, විස්තර දන්නා කෙනෙක් කියන්න
Eya innawa
ඔව් අතුමිය ජීවත් ව ඉන්නවා .ඇය යඛ්ඛ පරම්පරාවෙ අන්තිම පුරුක.අපේ ඉතිහාසය ගැන හොද දැනුමක් තියන කෙනෙක් .එයා කැමති නෑ මාධ්‍යයේ මුහුණ පෙන්වන්න ඒකයි එහෙම කටහඩ විතරක් ඇහෙන්නේ .
ඇය ඉන්නව.
@@chandanivitharana2595
2023 වසරෙ ඔක්තෝබර් මාසෙ පැවැත්වූ කුමේරා උත්සවය බලන්න, පුහුල් පිටිය ගමේ, දම්සරා ශ්‍රී පාලි මැතිනිය එදා ,ඒ උත්සවයට සහභාගී උනා, ඉන්දීය දුසෙරා උත්සවයට පිළිතුරු විදිහට අප රාවන අප්පචිචි උඩිනුත් බිමිනුත් වැඩමෙව්වා, සවස 4 පසුවදා උදේ වරුව වෙනතුරුම උත්සවය පවත්වමින් සියලුම හෙළයේ ශූර,වීර,ධීර මූතුන්මිත්තන්ට
පුන්‍යානුමෝදනා කරමින්,ඔවුනගේ සියළුම දේවල් සංදර්ශනය කරමින් අලුත් පරපුරට පෙන්වා දෙමින් විශාල වැඩ කොටසක් කළා, මේ වසරෙ ,ගම්පහ ඔරුතොට පැවැත්වූවා ඔක්තෝම්බර් මාසයේදි,
Lankasura channel එක serch කරන්න ,
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤