85. 71 අප්‍රේල් මහ නඩුවේ විත්තිකරුවන්ගේ පැටිකිරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 458

  • @sumithekanayake7731
    @sumithekanayake7731 8 หลายเดือนก่อน +94

    ආදරණීය කාරියවසම් සහෝදරයා අපි මේ සියල්ල සම්පිණ්ඩනය කරලා පොතක් මුද්‍රණය කරමු. ඒක අතිශයින් වැදගත් අනාගත ලියවිල්ලක් වේවී. ඔබට ජය

    • @battichchaduwa7545
      @battichchaduwa7545 8 หลายเดือนก่อน +4

      හරියට හරි

    • @SudeshYodhasinghe
      @SudeshYodhasinghe 8 หลายเดือนก่อน +3

      That's right

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 8 หลายเดือนก่อน +1

      Ow eka hari nethnam chanda kaletama danne nethi un shaka bum karannaa dana thawath media politrick ekak wewi.

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 8 หลายเดือนก่อน +1

      ❤❤❤ 🎉🎉🎉

    • @ShashiPerera-x1p
      @ShashiPerera-x1p 8 หลายเดือนก่อน +2

      හොඳ අදහසක්

  • @kasunmadubashaperera643
    @kasunmadubashaperera643 8 หลายเดือนก่อน +132

    වචනයේ පරිසමාප්තියෙන්ම පිරිමින් වී යහපත් සමාජයක් බිහිකිරීමට, තමන් නොදැකපු අනාගතයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකරපු, ශක්තිමත් කශේරුකාවක් ඇති පිරිමින්ට නිවන් මග දුර නොවේවා !! ❤️🙏

    • @john_____
      @john_____ 8 หลายเดือนก่อน +8

      උබලා ගම්වල අහිංසක මිනිසුන්ට මැරෙන කියලා දිරිගන්වලා උබලා හොදට සැප විදිනවනෙ 🙂
      🤣🤣🤣🤑

    • @anajnaren
      @anajnaren 13 วันที่ผ่านมา

      පිරිමින් කියල කිවුවෙ මොකද? ගැහැනු කියන්නෙ පහත් කාන්ඩයක් කියලද ඔබගේ විප්ලවීය අදහස?

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 8 หลายเดือนก่อน +35

    කාරියවසම් මහතානෙනි ඔබගේ විස්තරාත්මක වැඩ සටහන ඉතාමත්ම වටිනව.ඇත්තෙන්ම මේ විස්තර අහන⁣කොට හදවතට සානුකම්පිත මෙන්ම කම්පනයක් ඇති වෙ⁣නව.සම්බන්ධ වූ සියලු දෙනාම යහපත් සමාජයක් වෙනුවෙන් කටයුතු කල අය බව පැහැදිලියි.අප ඔවුන් පැතු ලෝකය ගොඩනැගිය යුතු වන්නෙමු.

  • @priyadarshanamahawatta9902
    @priyadarshanamahawatta9902 8 หลายเดือนก่อน +51

    ඔබගේ දැනුවත්කිරිම අගයකලයුතුයි

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +94

    අතිතයේ මැරු 60000 නැවත තරුණ තරුණියන් වි ඉපදි ඇත ඔවුන් වර්තමානයේ විප්ලවය ට පන දෙනු ඇත අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු විප්ලවය ට ජය වේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน +1

      ❤👍🙏

    • @Ashi12390
      @Ashi12390 8 หลายเดือนก่อน

      උබලා මේ රටටසාපයක්​@mortzkizshikesh9375

    • @Ashi12390
      @Ashi12390 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 එහෙනම් කාටද කඩේ යන්නේ ඔබතුමා😁😁

    • @john_____
      @john_____ 8 หลายเดือนก่อน +7

      #user-pm3qq6wh4f
      උබලා මිනිසුන්ට මැරෙන කියලා දිරිගන්වලා උබලා හොදට සැප විදිනවනෙ 🙂 🤣🤣🤣🤑

    • @harischandraka242
      @harischandraka242 8 หลายเดือนก่อน +4

      ගොන් කොමන්ට් දැමීමෙන් වලකින්න නැවැත ඉපදෙන්න කරුණු කාරණා පැහැදිලි කිරීමක් කරන්න ස්තුතියි ඔබතුමාට !!!!

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 8 หลายเดือนก่อน +12

    මේ අතීත තොරතුරු නොබියව ඉදිරිපත් කිරීම පිලිබඳ ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 8 หลายเดือนก่อน +18

    ඒ තමා මරණ සහතිකේ අතේ තියාගෙන මේ ත්‍රාඩ සිස්ටම් එකට විරුද්ධව සටන් කල නියම පිරිමි ❤🙏

  • @nalinj1
    @nalinj1 8 หลายเดือนก่อน +43

    උගත් තරුණ පිරිසක්.එදා මේ වැරදි තීරණය නොගන්න රටට වැඩක් කරන්න තිබ්බ මිනිස්සු .එදා ආන්ඩුව තරුණ ප්‍රජාව හරියට කළමනාකරණ කලානම් මොනතරම් දෙයක්ද.ඊට කලින් සහ එදා පාලනය මේ තරුණ කැරැල්ලට වග කියන්න ඕන.අතපිහදාගන්න බෑ.රට ගොඩගන්න මේ පිරිස් යොදාගන්න තිබ්බ.ප්‍රජාතන්ත්‍රවාදය ගැන විස්වාසය තිබ්බනම් මීට කලින් මේ අමන පාලන තන්ත්‍රය වෙනස් කරන්න තිබ්බ.නමුත් ඉතිහාසයේ කුරිරු බව නිසා රට අවුරුදු ගානක් පස්සට ගියා.රටට වැඩක් කරන්න හිටපු මිනිස්සු මියගිහින් හිස් මිනිසුන් පාර්ලිමේන්තු ගියා.

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 หลายเดือนก่อน +1

      U'r absolutely wrong

    • @chaminda727
      @chaminda727 8 หลายเดือนก่อน +4

      Boru kiyanda epa ban. Me thiyana majara system eka athule sakraya awath wadak karanna ba. Wadak wenneth na. Anna ekayi mun system change karanna baluwe e kale. Thawath bari una eka change karaganna. Dan nikan hithapan 90 idan 2022 withara wenakan karali thibune nane lankawe aragalaya enakan. Ehemayi kiyala hadichcha ratak thiyanawada? Parliament giya un his neweyida. Me majara krame porabadala wenas nokaroth sakraya newe uge bappa giyath wadak na ban

    • @buwanekadeegahawathure1101
      @buwanekadeegahawathure1101 8 หลายเดือนก่อน +10

      අරගලයේ අරමුණ ඉතා සාධාරණයි .එහෙත් ඒ සදහා තෝරා ගත්මග අතිශය වැරදියි ..ඔවුන් උගතුන්නම් පැවතුණු ක්‍රමය වෙනස් කිරීමට යහපත් ක්‍රමවේදයක් යොදා ගන්න තිබුනා ..

    • @udeniwijekoon3257
      @udeniwijekoon3257 8 หลายเดือนก่อน +4

      නලින් ඔයා හරියට හරි

    • @chaminda727
      @chaminda727 8 หลายเดือนก่อน

      @@buwanekadeegahawathure1101 loke e kale pawichchi karapu krama thama machan meheth try kare. Ape rate minissu amuthu jathiyak un ekata suport kare na. un wahal kamata abbahi wela. eka sanskruthikayi. Umbama kiyapanko honda krama thiyanawa nam…

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 8 หลายเดือนก่อน +24

    මා ලැබූ අත්දැකීම් සමග සසන්දනවිට ඔබගේ පැහැදිලි කිරීම යතාර්ථයට සම්පූර්ණයෙන් සමීපයි .

  • @rohanchandana1619
    @rohanchandana1619 8 หลายเดือนก่อน +67

    JR,ප්‍රේමදාසගෙ කාලෙ මහ නඩුත්‍ නෑ පොඩි නඩුත්‍ නෑ විපක්‍ෂෙ නම්‍ මැරුවා

  • @Sadeep.n77
    @Sadeep.n77 8 หลายเดือนก่อน +263

    මම ඒ කාලේ හිටියානම් අනිවාර්යයෙන්ම එක්කෝ 71 මැරිලා නැත්තම් 88/89 කාලේ මැරිලා. එදා හිටපු කොන්ද පණ තිබ්බ පිරිමින්ට උත්තමාචාරය ❤

    • @LovelyBlackKitten-sp2ok
      @LovelyBlackKitten-sp2ok 8 หลายเดือนก่อน +10

      Putha nirbeetha kenek. Ma jvp.nirogee venta. From Europe.

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 8 หลายเดือนก่อน +12

      වචනෙ හරි ලස්සයි පුතා.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 8 หลายเดือนก่อน +12

      Ai den moko. Ube konda pana nedda.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 8 หลายเดือนก่อน +30

      ​@@gihanudayajith3744 ඔහු කියලා තියෙන එකවත් තමුන්ට තේරෙන්නෙ නැතිද? එදා ඔහු හිටියානම් ඔහුවත් මරලා කියලා මේ කියන්නෙ. උඹ වගේ එකෙක් ඒකාලේ හිටියට කවුරුත් පයිසෙකටවත් ගණන් ගන්නෙ නෑ. රටේ තොටේ සිද්ධ වෙන දෙයක් දිහා පාර මාරු වෙන හරකා වගේ බලාගෙන ඉඳියි. ඇයි මොකුත් තේරෙනවා කියලවැයි 😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 8 หลายเดือนก่อน +8

      Aniwa great kollo set eka

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 8 หลายเดือนก่อน +18

    අනිවාර්යෙන්ම අපි හැමෝම බලාගෙන ඉන්නවා next video එක ඔබතුමා upload කරනකම් very interesting ඔයා ගෙ වැඩසටහන් ජයවේවා

  • @samjay5718
    @samjay5718 8 หลายเดือนก่อน +12

    ඉතාම වටිනා වීඩියෝවක්. ඔබගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 8 หลายเดือนก่อน +18

    එදාසිට පැවැති කොම්ප්‍රදෝරු පාලනක්‍රමය වෙනස්කිරීමට සහයෝගය දීමියගිය ආදරනීය විරුවන්ට අපගේ ප්‍රනාමය.

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 7 หลายเดือนก่อน +6

    71 සහ 89 අරගලවලට ශක්තිය දුන් හැමෝටම උත්තමාචාරය පුදකරමි

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 8 หลายเดือนก่อน +5

    எங்கள் அன்புக்குறிய திரு. காரியவசம் அவர்களே, உங்களுக்கும், உங்கள் குடும்பத்தைச் சேர்ந்த அன்பு உறவுகள் அனைவருக்கும் இனிய புத்தாண்டு நல் வாழ்த்துக்கள்!

    • @kaarigechannel1
      @kaarigechannel1  7 หลายเดือนก่อน +1

      மிக்க நன்றி விஜயா.

  • @sunilweeraman9789
    @sunilweeraman9789 8 หลายเดือนก่อน +6

    ඇත්තටම බොහොම කනගාටුයි සියලුම දෙන ගොඩාක් භුද්දිමත් රටකට අවශ්‍ය බුද්දිමතුන් පිරිසක් දැනට මියගොස් සිටින අයට නිවන් සුව ප්‍රරතනාකරමි.

  • @JayanthaGamage-vi9rd
    @JayanthaGamage-vi9rd 2 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වැඩසටහනක්
    ඔබ තුමාට ස්තුතියි

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 8 หลายเดือนก่อน +4

    Worthy presentation with details, Thanks 🙏

  • @virajyatawara3362
    @virajyatawara3362 8 หลายเดือนก่อน +4

    Kari journalist with facts are rare . You are giving me a lesson in distorted history. Be safe . Theruwan Saranai

  • @JayanthaGamage-vi9rd
    @JayanthaGamage-vi9rd 2 หลายเดือนก่อน

    පොතක් කියවන්න වෙලාවක් නැති මට බොහොම වැදගත්‍,ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @kamalsriliyanage7780
    @kamalsriliyanage7780 8 หลายเดือนก่อน +2

    ඉතා ආශාවෙන් ඇසුවා. දේශපාලන විද්‍යාව හදාරන්න විද්‍යාර්ථීන්ට වැදගත් කරුණු රැසක් ඔබ ඉදිරිපත් කළා. මෙම තොරතුරු සංගෘහිත කොට පොතක් පළ කිරීම වැදගත් ඇයි මට හිතෙනවා වැදගත්යෝජනා කර

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +4

    සුබ දවසක් සුබ අලුත් අවුරුද්දක් වේවා සර් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤ ජයවේවා ☸️

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @මොංටි
    @මොංටි 8 หลายเดือนก่อน +45

    මට වෙලාවකට හිතෙනව මන් ඒ කාලෙ මැරෙන්න ඇත්තෙ කියල මන් ඒ තරමටම මේ දැන් තියන සිස්ටම් එකට තදින්ම විරුද්ධයි..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @Ashi12390
      @Ashi12390 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375උබනම් මොන කාලකාන්නියෙක්ද මන්දා

    • @neviltec4687
      @neviltec4687 8 หลายเดือนก่อน +4

      ඔයත් එක්ක ලක් අම්මාත් මැරෙන්න ඇති...😅😅

    • @Ashi12390
      @Ashi12390 8 หลายเดือนก่อน +1

      @@parakum1827 උබලා වගේ උන්නම් වෙදෙයක් බලාගෙන ඉදි

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 7 หลายเดือนก่อน +2

      සතුටුයි ඔබ ගැන..ඒත් ආවේගශීලී වෙන්න එපා..❤

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 8 หลายเดือนก่อน +1

    Many thanks Dharmasri. සුභ අළුත් අවුරුද්දක් වේවා. 🙏👍

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @nilangadias281
    @nilangadias281 8 หลายเดือนก่อน +3

    එදත් එහෙමයි , අදත් එහෙමයි . සේරම උගත් සහෝදර සහෝදරියො.

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 8 หลายเดือนก่อน +7

    You are doing a great job sir

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 5 หลายเดือนก่อน

    මේ සියලු විස්තර ඉතා උනන්දුවකින් කියවීමි. ඔබට ස්තුතියි.

  • @sdvlog69
    @sdvlog69 8 หลายเดือนก่อน +37

    71 කැරැල්ල අඩුම තක්සේරුවකින් සහ පැහැදිලි සැලසුමක් නැතිව කරපු එකක් බව පෙනේ. ඔවුන් කැරැල්ල දිනූවානම් පැහැදිලිවම පාලනය අවුල් කරගන්නා බව ඔවුන්ගේ පසුබිම අනූව පෙනේ.

    • @ajithperera255
      @ajithperera255 8 หลายเดือนก่อน +2

      ඔබ යම් කිසි අවබෝධයක් ඇති කෙනෙක් බව ඔබගේ comments එකෙන් පේනවා. ඉදිරියට බලයක් ආවොත් හත්පොලේ ගාගන්නවා.

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 หลายเดือนก่อน

      ​@@ajithperera255අමෝ අමෝ නේද

    • @rajuwickram
      @rajuwickram 7 หลายเดือนก่อน

      ඔවි. දැන් තමයි නියම අවස්ථාව.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 7 หลายเดือนก่อน +3

      අචිචාරැවක්
      ගු අචිචාරැවක්
      පොල්පොට් රජයක්

    • @hasithanuwan9186
      @hasithanuwan9186 7 หลายเดือนก่อน +1

      @mortzkizshikesh9375 උසී උසී😂

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 8 หลายเดือนก่อน +5

    Thanks Kaari😄😄😄😜🥰❤💋👍✌

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 8 หลายเดือนก่อน +5

    Thanks comrade 👍👍👍👍👍✌️

  • @sureshchgame2391
    @sureshchgame2391 8 หลายเดือนก่อน +11

    Video ekak danakam balagena inna mamaa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @win_world_
    @win_world_ 8 หลายเดือนก่อน +2

    කාරි මාමේ... පැහැදිලි විස්තරය ස්තුතියි✋

  • @lakmalhcc
    @lakmalhcc 8 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට... 🙏
    දැනුවත් කිරිම වෙනුවෙන් ...
    මෙයට කලින් ඔබ ඉදිරිපත් කල "වද කදවුරක දින 18ක්" වැඩසටහනට මොකද උනේ.. ???? 🤔

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +2

      ඒක තියෙනවා නේ.
      th-cam.com/video/eLc3uVR6vYQ/w-d-xo.html

    • @lakmalhcc
      @lakmalhcc 8 หลายเดือนก่อน

      මෙමෙ link එකේ තියෙන්නෙ අවසන් වැඩසටහන නෙමෙයි .... 🤔

    • @roshanrasika9774
      @roshanrasika9774 8 หลายเดือนก่อน

      Tawa ekak daanawa kiwwa neda eda?

    • @NandasomaFernando
      @NandasomaFernando 8 หลายเดือนก่อน

      "ස්තුතියි"අති්ය හා වර්තමානය ගැන අවබෝදයක් ලැබි්මටත් එදා බුද්දි මතුනු පිරිසක් එකතුවි් කල සංවිදානයේ ලද අ්ත්දැකි්ම් හා දුර්වලතා ගැන අවවබෝද ලබාගැනි්මටද ඉවහල් වෙි.ඉතිරි කොටස අපේක්සාවෙන් සිටින්නෙමු.

  • @Adthl503
    @Adthl503 8 หลายเดือนก่อน +13

    මේ වීඩියෝ එක බැලුවම තේරෙන්නේ ..අපි මොනවද දන්නේ කියලා

  • @piyawanshamunasingha9875
    @piyawanshamunasingha9875 8 หลายเดือนก่อน +6

    සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක ආණ්ඩුවෙ හිටිය නිසා මර්දනය ලේසි උනා.බහුජනතාව හිතාගෙන හිටියෙ ආණ්ඩුව පූර්ණ සමාජවාදි රටක් හදයි කියල.

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 8 หลายเดือนก่อน +11

    සමාජවාදය වෙනුවෙන් සටන් කලාට ගොඩක් අය අන්තිමට නැවතිලා තියෙන්නෙ ධනවාදී තැන් වල.

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 หลายเดือนก่อน +2

      Pawathina sistem ekata anugathaviya uthui.

    • @senarathbandara9399
      @senarathbandara9399 8 หลายเดือนก่อน

      එහෙම වෙන්නේ බහුතරයට යහපත් සමාජයක් උවමනා නැතිනිසා තවත් මොකට කැපවීම් කරනවද කියලා තියෙන සිස්ටම් එකටම බහිනවා ඒකයි වෙන්නෙ තේරුම් ගන්න

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375අමුල් ගැන උඹ මොනාද ටොබයියො දන්නෙ

  • @bandusilwa7967
    @bandusilwa7967 7 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි බුදු සරණයි.

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +2

    අපූරු සිහිපත් කිරීමක්....

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 8 หลายเดือนก่อน +7

    මේ අය … ඇමෙරිකානු එජන්තයන් එදත් අදත් හෙටත් … සහ පොඩි කොල්ලෝ අවුරැදු 20 - 30 අතර

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt 8 หลายเดือนก่อน +9

    වැඩි පිරිසක් පාවා දෙන්නෝ කෙසේ වෙතත් ලෝකයේ බලවත් රටවල නුල් වලින් නැටවු ලංකාවේ ඉත්තෝ සහ NGO බත්බැලයෝ

    • @lahiruudaw9021
      @lahiruudaw9021 8 หลายเดือนก่อน +1

      ගොඩක් පවදෙන්නෝ සර්වෝදයට ගිහිං

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน +1

      පාවාදුන්නෙ බොහොම ටිකදෙනයි .ඕනම සමාජයක එහෙම උන් ඉන්නවා.

  • @buwanekadeegahawathure1101
    @buwanekadeegahawathure1101 8 หลายเดือนก่อน +10

    සියලු දෙනා ධනවාදී කඳවුරේ නැවතී ඇත.

    • @SarathPushpakumara-i6p
      @SarathPushpakumara-i6p 8 หลายเดือนก่อน

      Thiththa aththa akathamay

    • @virajgodakanda3049
      @virajgodakanda3049 8 หลายเดือนก่อน +2

      ඒකනේ...එකෙක් ඔස්ට්‍රේලියාවේ , එකෙක් ස්විස්, එකෙක් පාර්ලිමේන්තුවේ, අනිත් අය සමාව ඉල්ලලා, නැත්නම් චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 8 หลายเดือนก่อน

      ​@@virajgodakanda3049සියලු දෙනාම වක්‍රව හෝ ඍජුවම සිය දේශපාලන මතය වෙනස් කොට හෝ එය පාවා දී ඇත.

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 7 หลายเดือนก่อน

      නැත.

  • @rajuwickram
    @rajuwickram 7 หลายเดือนก่อน

    ඔබෙි චැනල් ඒක. ඉතා වෙිගයෙන් ජනතාව අතර පැතිර යමින් ඔවුන් අබෝධය ලබා ගනිමින් පවතියි. දිගටම කරගෙන යන්න. ඔබගෙ ජීවිතය රටට ගොඩක් වටිනව.

  • @athkor
    @athkor 8 หลายเดือนก่อน +4

    කාගේ හෝ උවමනාවකට හදිසියේ අරගලය ඇරඹුවා කියන චෝදනාව සත්‍යයක් නම් එය බලය ඉක්මනින් අවශ්‍යව තිබූ JR ඇණියේ උවමනාවක් මත වූවා යයි සිතමි. නෑඹුල් රජයක් බලයට පත්වූ විගසම එයට එරෙහිව අරගලයක් දියත් කරන්නට එවක ප්‍රකට සෝවියට් හෝ චීන කඳවුරුවලින් හෝ කියුබානු ආදර්ශ වලට පටහැනිව කල හුදකලා සටනක් වීම ඒ සැකය දැඩි කරනවා. ඇත්තටම එය ජනතා විශ්වාසය මත ගොඩනැගුනු බලවේගයක් නොවේ කියල හිතෙන්නෙ මර්දනයේදි ජනතා කැමැත්‍ත වැට උඩට ගේන්න රාජ්‍යය සමත් උනා කියල හිතන නිසා. කියුබාවෙන් රුසියාවෙන් චීනෙන් නොගත් පාඩම වුනු අසංවිදිත, ප්‍රාථමික, අත්තනෝමතික ව්‍යාපාරයකට, අවංක තරුන පිරිස් බිලිකිරීම ඒ නැගිටිම තුල සිද්ධ උනා. ඒ අය සමහරකගෙ අරමුන හැඟීම් පුබුදු කල කල්පිත ලෝකයක් ගැන විශ්වාසය බිඳුනම එන කල කිරීම් මඬ්න වඩා ප්‍රබල න්‍යායාත්මක සහ ප්‍රායෝගික පන්නරයක ඒ තරුනයො බහුතරයක් හිටියෙ නැහැ. එහෙම එන ජනතා නැගිටීමකදි ඒවා අත්‍යාවශ්‍යයි. ඒකයි පරාජයෙන් පස්සෙ හැමෝටම තම තමන්ගෙ ඉරනම විසඳගන්න වුනේ. එතනදි උදව්වට එන්නෙ එජාපෙද සර්වෝදෙද, විදේශ හ්‍යුමන් රයිට් සංවිධානද යන ඒවා අදාල නැහැ.

  • @SarathDissanayake-oe5lh
    @SarathDissanayake-oe5lh 6 หลายเดือนก่อน +4

    මුලිකව නායකත්වය ලබා දුන් වැරුදි තේරුමක් නැති අසාර්ථක වෘපාරයකට දහස් ගනන් තරුණ තරුණියන් බිල්ලට දුන් මොවුන් විවිධ මාර්ග වලින් පොලිසියට බාරවි තම ජීවිත බෙිරා ගත් බව මනාව පැහැදිලියි.අසාර්ථක සංවිධානයකට සහය දි ජිවිතයෙන් වන්දි ගෙවු තරුණ තරුණියන්ගේ ජිවිත වලට වන්දි ගෙවිය යුතුයි.නායකයෝ එකෙක්වත් වෙඩි කා මැරි නැති අතර අහිංසකයින් පමනක් දර සෑයවල වන්දි ගෙවු බව පැහැදිලියි.නායකයන් කියන සමහර වුන් පසුව ජරා දේශපාලනයෙන්ම ගොඩ ගොස් ඇති බව පැහැදිලියි.නැවත මෙවැනි අසාර්ථක වෟපාර මෙි රටතුල ඇති නොවෙිවා යන්න ඒකායන පැතුමයි!!

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 8 หลายเดือนก่อน +2

    එදා හොද තාක්ශනයක් තිබ්බබම් ඉතිහාසෙ ඇත්ත හරියටම මිනිස්සු දැනගන්නව ඒනම් විජේවීර තාමත් ඉන්නව එදා අපිත් හිටියනම් සමාර විට අපිත් මැරිල මේ ත්‍රාඩයන්ට විරුද්දව මරාගෙන මැරෙන්න උනත් අපි ලෑස්තියි මේ පාර අනිවාරෙන්ම මාලිමාව දිනවනවමයි ❤

    • @meepeachandrasena
      @meepeachandrasena 7 หลายเดือนก่อน

      👍

    • @gayantech2179
      @gayantech2179 7 หลายเดือนก่อน

      87,89 ඒ කාලයේ වෙච්ච් දේවල් දැකාපු කෙනෙක් මම. එහෙම කාලයක් ආයේ එන්න එපා..

  • @AsithaIroshan
    @AsithaIroshan 8 หลายเดือนก่อน +8

    බටලන්ද කමිසන් වාර්තාව පිලිබද වැඩ සටහනක් බලාපොරොත්තු වෙනව.

    • @CRICRANDY
      @CRICRANDY 8 หลายเดือนก่อน

      කරලා තියෙන්නේ බටලන්ද ගැන

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      th-cam.com/video/c1AKpqtHCPU/w-d-xo.html

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 4 หลายเดือนก่อน

    ස්තූතියි ඹබට ❤️

  • @lakshminifernando7913
    @lakshminifernando7913 8 หลายเดือนก่อน +6

    71වර්ෂය යනු අප නිදහස ලබා වසර 23 කි.එදා එම තරුණ පිරිස කඩිනම් තීරණ නොගෙන කටයුතු කළා නම් අද අප රටේ තත්ත්වය මීට වඩා සුබදායි වීමට ඉඩ තිබිණ.දේශ ප්‍රේමයෙන් කටයුතු කළද විජේවීරගේ අදූරදර්ශි ක්‍රියාමාර්ගය නිසා
    වැඩදායි උගතුන් පිරිසක් රටට අහිමි විය.

    • @albertdesilva2087
      @albertdesilva2087 7 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත! 1971 දී තිබුනේ හරිම අහිංසක රටක්. රටට ආදරේ මිනිස්සු හිටියා. ඒ කාලේ පොලිසියට බැදීම නම්බුකාර වැඩක්. රෝහණ විජේවීර විසින් තරුණයන්ගේ සිත්වල වෛරයේ බීජය පැලකරා.... ලංකාවට සිදුවුණු හානිය කියා නිමකළ නොහැකියි.

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 8 หลายเดือนก่อน +1

    உலக வாழ் தமிழ், சிங்கள அன்பு உறவுகள் அனைவருக்கும் எமது இனிய புத்தாண்டு நல் வாழ்த்துக்கள்! இனி வரும் காலம் இனிதாக உதயமாகட்டும் அன்பு உறவுகளுக்கு 🙏

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      உங்களுக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 8 หลายเดือนก่อน +7

    මට 71 දී අවු,10යි.එදා මම අයියා වෙනුවට හමුදාව විසින් ඇල්පිටිය කඳවුර⁣ට රැගෙන ගියාකරුමය කියන්නෙ,89දීත් ,ජපුර පත්මසිරි මලගෙදර පෝස්ර් රැගෙන ගියා කියලත් අත් අඩංගුවට පත් වුනා.කාලය වෙනසේ අරුමය........

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 8 หลายเดือนก่อน +4

    දැන් ඉන්නේ දේශපාලන කබිබෝය..එදා සිටියේ නියම ජේ.වි.පි.කාරයෝය..දැන් ඉන්නේ මුදල් හොයන උන්ය....

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 8 หลายเดือนก่อน +5

    Thanks ayya

  • @bomsbravo
    @bomsbravo 8 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් තොරතුරු රැසක් සහිත වීඩියෝවක්. මෙයින් මටනම් වැටහෙන්නේ මේ පිරිසට ලබා ගැනීමට හෝ ඉන්පසුව කොමියුනිස්ට් පාලනයක් ඇතිකිරීමට සත්‍ය උවමනාවක් නොතිබූ බවයි. රටේ යම් කලබලයක් ඇති කර යම් කඩාකප්පල්කාරී ආකාරයකට රට අස්ථාවර කිරීමේ කාගේ හෝ සැලස්මක් ක්‍රියාත්මක කිරීම තමයි මොවුන්ට පැවරෙන්නට ඇත්තේ.
    මේ සංවිධානයේ නායකයාව සෝවියට් සංගමයෙන් පවා දෝෂදර්ශනයට සහ උදහසට ලක්වීම ඉතාමත් බරපතල කාරනාවක්. සත්‍ය වශයෙන්ම විප්ලවයක් සිදුකර බලය ලබා ගැනීමට උවමනාවක් තිබුනානම් කල යුතුව තිබුනේ එවකට ලෝක බලවතෙක් වූ සෝවියට් සංගමයේ සහය ලබා ගැනීමයි. එසේ සිදු නොකර මේ පිරිස සහය ලබා ගත්තේ කාගෙන්ද? මේ පිළිබද ඔබතුමාගේ මතය කුමක්ද? මේ නඩු වලින් හෙළිදරව් කරගත් කාරණා සහ රහස් ගැනත් වීඩියෝවක් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා.
    කාරී මහත්මායේ වීඩියෝ වලට මතබේදාත්මක අදහස් පලකලත් මමත් මේ වීඩියෝ වල රසිකයෙක්. ඔබතුමාට ජය!

    • @DhdhDhdhdh-l7x
      @DhdhDhdhdh-l7x 8 หลายเดือนก่อน

      සෝවියට් සන්ගමය සන්සෝධන වාදයට ගිහිල්ලා .ඒ නිසයි වෙනම පක්ෂයක්හැදුවේ.කාගේවත් අවශ්‍ය තාවයක් නොවේ .සාර්ථක වීමට පෙර පාලකයින් විසින් මර්ධනය කිරීමයි කලේ.මෙතෙක් කල් ගිහිල්ලත් තේරුම් ගත්තේ නැහ නේද ?එදා ඉපදී සිටියේ නැත්නම් හොඳින් හදාරන්න .මමත් 1969 සිට අවුරුදු හතක් හිරගෙදර ඉඳලා තවමත් එම අදහස් වල ඉන්නවා.වැරදි මත දැකීමට ලැබීම ගැන කනගාටු යි.

    • @piyawanshamunasingha9875
      @piyawanshamunasingha9875 8 หลายเดือนก่อน

      අවුරුදු 28 තරුණ යෙක් ආරම්භ කළ ඒ ව්‍යාපාරය අද යෝද ජනතා ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට ආවෙ ඔව්න්ගේ සිට මේ දක්වා ක්‍රියාධරයන්ගේ තිබුන හා තියෙන විප්ලවීය ජීව ගුණය නිසා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 หลายเดือนก่อน +13

    බොහෝදෙනා තරමක පවුල් පසුබිමක් තිබුනු උගත් මිනිස්සු .සමහරු හිතන්නෙ අදටත් හාමුලාගෙ ආණ්ඩු වෙනස්කරන්න හිතන්නෙ හිඟන ඉරිසියාකාරයෝ කියලයි. ස්තුතියි ඔබට !

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน +1

      @mortzkizshikesh9375 ඇයි නැත්තෙ. ප්‍ර්‍රීමාවිතාරණලා,, වෙනුරලා , තව බොහෝදෙනා උගත් බුද්ධිමත් පවුල්වල ළමයි.

    • @DammikaW48474
      @DammikaW48474 8 หลายเดือนก่อน

      @@padmajayasinghe1443 සහෝදරී ඔබ ඔය පිලිතුරු දුන් mortzkizshikesh ද මොකද්ද අපබ්‍රංස නමක් තියෙන අසවලාට අර "alternative facts" රෝගය උග්‍ර ලෙසම වැලඳිලයි තියෙන්නෙ. ඇත්ත බොරු කරන බොරු ඇත්ත කරන කෙනෙක් මේ අය. ඒ වගේම ජවිපෙ සහ ජාතික ජන බලවේගයට පදනම් විරහිතව මඩ ගසන්නට දැමූ එකෙක්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ඇයි ඒ අයගෙ අධ්‍යාපන මට්ටම අඩු වුනේ.? පාලන ක්‍රමයේ වරදනෙ. 87-89 නම් හැම දෙනාම ඉගෙනගත් අය විප්ලවයට සම්බන්ධ වුනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් , unp ආණ්ඩුවේ මර්දනය නහා අසාධාරණය නිසා රැකියා නැතිව හිටපු උගත් අය විශේෂයෙන් . පාසැල් සිසුන් පවා පන්ති 5 ගිය හෝ පන්ති1කට ගිය අයත් ආණ්ඩුවේ මිනිමරුවන් විසින් මරාදැම්මා. කිසිම දේකට සහභාගි නොවූ අයත් පෞද්ගලික එදිරිවාදිකම් හා කේලාම් නිසා මරාදැම්මා.

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375උසි උසි😂

  • @HettiEmmanuwel
    @HettiEmmanuwel 7 หลายเดือนก่อน +3

    මෙම විත්ති කරැවන් 20 දෙනාගෙ සහාභාගිවිම් සහා පසු විපරම් දෙස බැලිමේදි, සංනධ්ධ අරගලයක් පිලිබඳ මනා දැනිමක් සහා මනා සැලැස්මක් නොතිබු බව හැගේ. 2/3 ක බලයක් සහිතව 70 වේ පිහිටවු රජය 71ක වන විටත් මනා ජනතා ආකර්ෂණයක් සහිත රජයක් විමට පුඵුවන. එවැනි අවදියක එම රජයට පහාර දිමට සැලසුම් කිරිම මට නම් ප්‍රහෙලිකාවකි. අඩුම තරමින් 74, 75 වලදි වත් සිදුවුනා නම්.

  • @priyantipanandu9765
    @priyantipanandu9765 8 หลายเดือนก่อน +3

    මේවා පුකෂ කීරීම හොඳයි දැන් ඉන්න තරැන තරැනීයනට දැන ගන්න බොහෝ ම හොඳයි අනේ දේවීයනේ ඔබටම බරයී

  • @manavasl9766
    @manavasl9766 8 หลายเดือนก่อน +1

    ඇත්ත ටම හොද පැහැදිලි කිරීමක් මා දකින්නේ කීප දෙනෙක් ඇත්ත තේරුම් අරං හොද පාරේ ගිහින් තියෙනවා

  • @ChandanaHeenatigala
    @ChandanaHeenatigala 8 หลายเดือนก่อน +8

    බොහෝ විත්ති කරුවන් අවුරුදු 35ට අඩු අය වීම නිසා සමාජයීය දැනුම සහ පරිනත භාවයකින් තොර කම නිසා අසාර්ථක වූ විප්ලවයකි.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 8 หลายเดือนก่อน +4

      ANNA HARI MALIMAWA DINANAWA KIYANNETH 35 TA ADUPARINATHA NOWU MODAYO

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 หลายเดือนก่อน +2

      Danumathi set eka 76 oya karala thiyenne.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      ​@@LeslyJayaNZඅපරාදෙ නේද, මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන් රටක් හදපු හාමුලාව එලවන්න හදන්නෙ.😁😁😁

    • @anomamaggonage761
      @anomamaggonage761 8 หลายเดือนก่อน

      @@LeslyJayaNZ කියල වැඩක් නැහැ මොඩයින්ගේත් මෝඩයෝ සහ හැඳි මිටේ දිග ඇති ගෑණු පරාන ටිකක්

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 หลายเดือนก่อน

    ස්තූතිය

  • @thushariperera2775
    @thushariperera2775 8 หลายเดือนก่อน +1

    තවත් වටිනා වාර්තා රැසක් එක්කර සැදු විඩියෝවක්. මේ පැටිකිරි දැක්කාම දුක සිතුනත් රටක්ම වෙනස් කරනවා තබා සාර්ථකව සංවිධානය වීමේ හැකියාවක් වත් මේ අයට තිබිලා නැති හැඩයි. පාවා දුන් අයගෙනුත් අඩුවක් නෑ වගේ.

  • @NsNs-u3q
    @NsNs-u3q 8 หลายเดือนก่อน +3

    71 කැරැල්ල 88 89 කැරලි දෙකම රෝහන සහොදරයා නොමග යවල අවස්ථාවාදි පරයෝ බටහිර පරයන්⁣ට පාව දුන්නා එච්චරයි

  • @wasanthakumara9140
    @wasanthakumara9140 8 หลายเดือนก่อน

    Great speech...

  • @Meri-qb2fr
    @Meri-qb2fr 7 หลายเดือนก่อน

    Good job mr. Darmasree.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 8 หลายเดือนก่อน +7

    පරවුනු මල් නැවත පිපෙම්න් පවතී. ජය වේවා..

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 8 หลายเดือนก่อน +1

      Parana tire mudalalige putha innava😂😂

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 หลายเดือนก่อน

      @@maheshmaheshf9719 පුතා හිට්යට වැඩක් නෑ.ආපහු අපේ රටේ ටයර් සෑයවල් එන්නෙ නෑ.ටයර් සෑයවල් වල තරුණ ජීව්ත මරලා දාපු එවුන් බෝම්බ වලට අහු වෙලා කුඩු පට්ටම් වෙලා ගියා.

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 หลายเดือนก่อน

      @@maheshmaheshf9719 ටයර් මුදලාලිගෙ පුතා හිට්යට වැඩක් නෑ.ආපහු අපේ රටට රයර් උවමනා වෙන්නෙ නෑ.ටයර් සෑයවල තරුණ ජීවිත මරලා දාපු මිනීමරුවො බෝම්බ වලට අහු වෙලා කුඩු පට්ටම් වෙලා ගියා😅😅😅😅 අපේ රටේ අවාසනාට බටලන්දෙ මිනීමරුවා රනිල් වික්මසිංහ ඉතුරු වුනා.

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 หลายเดือนก่อน

      @@maheshmaheshf9719 කම්බ හොරුන්ගෙ පස්ස හෝදපු .උන්ගෙන් දොළ පිදේනි ගත්ත එවුන් දැන් බය වෙලා ඉන්නෙ. මහජන ආණ්ඩුවක් ආවාම හොරා කන්නත් බෑ දොළ පිදේනි ලැබෙන්නෙත් නැති නිසා😅😅😅😅😅

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 7 หลายเดือนก่อน

    ස්තූතියි...

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 8 หลายเดือนก่อน +1

    Yahapath niduk nirogee subama suba dawasak uba ethulu sewomta machan. Nirogee weyan. From Europe.

  • @duncandes1
    @duncandes1 8 หลายเดือนก่อน

    Very good information. 😊

  • @kakulathilake1991
    @kakulathilake1991 8 หลายเดือนก่อน +3

    71අරගලය ආරම්භ කළේ කිසිසේත්ම සුදුසු අවස්ථාවක නොවනබව පැහැදිලිය .ජනතා ප්‍රසාදය සහිතව පත්වූ රජයක් ඒ වනවිට විය. එහි වාමවාදී නැඹුරුවක් විය. අරගල කරුවන්ට කිසිදු ජාත්‍යන්තර සහායක් නොවීය. සෝවියට් සහාය ලැබුනේ කැරැල්ල මර්ධනය සඳහාය. මෙවැනි තදියම් විප්ලව කිසිදු රටක සාර්ථක වී නැත.

  • @ThilinaMadushanka-hp4ym
    @ThilinaMadushanka-hp4ym 8 หลายเดือนก่อน +6

    ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ලක් ඇති කිරීමට හේතුව වුයේ කූමක්ද?

    • @ThilinaMadushanka-hp4ym
      @ThilinaMadushanka-hp4ym 8 หลายเดือนก่อน +1

      @@parakum1827 ස්තූතියි විස්තරයට

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 หลายเดือนก่อน +2

      ​@@parakum1827ඇයි මේ බෛයට රිදිලා😂

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 7 หลายเดือนก่อน +1

      ​@@parakum1827ඇමෙරිකන් කාරයෙක් උනු ගෝටා ජනාධිපති කරපු අය⁣ට රිදිලා

  • @padhmalpeiris8416
    @padhmalpeiris8416 8 หลายเดือนก่อน

    Viraj Aiya studied at Prince of Wales Collage Moratuwa. He lived at Kaldemulla, Moratuwa. He is a qualified Naval Architect He worked at Dockyard Limited as a Marine Engineer and I was working next door Walker Sons and Co ltd. We traveled every morning by Train. Those were the days.

  • @rukmalt
    @rukmalt 7 หลายเดือนก่อน +1

    බහුතරය අම්බලන්ගොඩ,......දර්මාශෝකෙ

  • @ahamedjavid4607
    @ahamedjavid4607 8 หลายเดือนก่อน +1

    Mema karthawya idiriyata karan yanna kaari mahathaa. Jaya wewaa

  • @mithrasenagamage6061
    @mithrasenagamage6061 8 หลายเดือนก่อน +2

    ඔබගේ කාර්ය ඉතාම අගයමි.
    හැකි නම් බොහෝ දෙනා කෑගසන 88/89 ගැන එය ඇතිවීමට හේතු යනාදී වශයෙන් වීඩියෝව ක් ඉදිරිපත් කරන්න.
    ස්තූතියි

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 8 หลายเดือนก่อน +4

    කුමානායක හොරණ නොවේ මීගහතැන්න විද්‍යාරාම පිරිවෙන යනුවෙන් සංශෝධනය වියයුතුයි.

  • @ProfessorNimal
    @ProfessorNimal 8 หลายเดือนก่อน +1

    Thanks for the information. Absolutely Great!

  • @oshadajayasanka9877
    @oshadajayasanka9877 8 หลายเดือนก่อน

    ගොඩක් කල් බලන් හිටිය වැඩ සටහනක් 71 නඩු තින්දුව පොත කියවමින් ඉන්න මොහොතක්, ඔබට බෙහෙවින් ස්තුතියි ❤❤❤

  • @gavi8763
    @gavi8763 8 หลายเดือนก่อน

    Very imformative program

  • @ronitiya4657
    @ronitiya4657 หลายเดือนก่อน

    Obata stutiy❤ nodanna vistara apata helikarata

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 7 หลายเดือนก่อน

    අප වෙනුවෙන් දිවි දුන් අව0ක විරුවන්ට උපහාරය

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 หลายเดือนก่อน +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @SunilWaduge
    @SunilWaduge 7 หลายเดือนก่อน +1

    සුනන්ද දේශප්‍රියගේ පියා එවකට සේවය කල පාසල කෙන්තොට නොවේ. එය මහ අම්බලංගොඩ කැටැන්තොට පිහිටි ගා/ධම්ම කුසල කණිශ්ට විදුහලයි .මාගේද මුල් පාසලයි.

  • @chanakatharanga9666
    @chanakatharanga9666 8 หลายเดือนก่อน

    ඒ කාලේ අනාගතේ වෙනුවෙන් පෙනී සිටපු මිනිස්සු.ඒ මිනිස්සු එක්ක බලද්දි අපි මොනවද මේ කරන අරගල කියලා හිතෙනවා.

  • @Silva768-z3t
    @Silva768-z3t 8 หลายเดือนก่อน +6

    පේනවා නේද 71...එවුන් වැඩි පිරිසක් දැන් වෙනත් දේශපාලන පක්ෂ වලට පැනල ඉන්නෙ....

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 หลายเดือนก่อน +1

      Politics gana danna tharama hithagaththa haki.gobbasena.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน +3

    මගේ පුද්ගලික අදහස 71කැරැල්ල 75 චංදෙ කල්දැමීමෙන් පසුව කලානම් සමහරවිට සාර්ථක වීමට ඉඩතිබූ බවයි

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375අමො අමෝ නේද.ඔයා දන්න ඉතිහසෙ😂

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 8 หลายเดือนก่อน +4

    SD බංඩාරනායක බොහොම උත්සාහ කරල තියෙනව 89යෙදි විජේවීරව රට යවන්න නමුත් ඔහු කැමතිවෙලා නැහැ.විජේවීර ගාතනය වුන අවස්ථාවෙදිත් පාර්ලිමේන්තුවෙදි රංජන් විජේරත්නව ඉතා තදින් විවේචනය කරල තියෙනව.විජේවීර එදා සිටම දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් පෙනීහිටිය චරිතයක් මේ ගාතනයට සම්බන්ධ කිසිවෙකූට ස්වාභාවික මරණයක් නම් අත්පත් වෙන්න එපා කියල.

    • @kapilamanoraj7662
      @kapilamanoraj7662 8 หลายเดือนก่อน

      89 දී SD පාර්ලිමේන්තුවේ හිටියේ නෑ

    • @sirisenapavuluarachchi1500
      @sirisenapavuluarachchi1500 7 หลายเดือนก่อน

      @@kapilamanoraj7662 1989 තමයි ඔහු දේශපාලනයෙන් සමුගත්තෙ.

  • @devindawijekoon130
    @devindawijekoon130 8 หลายเดือนก่อน +2

    නඩුවෙදි විජේවීර සහ අනෙක් අයගේ හැසිරීම ගැන විචාරයක් තමයි අවශ්‍ය. තමන්ට වඩා නායකයෙක් බිහි වෙනවාට විජේවීරට තිබුණ බිය නිසා එකිනෙකා කෙටවීම, භේදබින්න කිරීම් ගැනත්.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      ඔබ ඒ ගැන දන්නවා නම් විස්තර කියන්න.

  • @padminilelwala6863
    @padminilelwala6863 หลายเดือนก่อน

    ඔක්කොම අය හොද උගත් ලමයි

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 8 หลายเดือนก่อน +5

    17:22 කාමරයකට දාගෙන මයිනා තඩි ගහලා මැරුණ කියල රාවයක් ගියේ මේ අතුලද? 🤔

    • @nihalepa8174
      @nihalepa8174 8 หลายเดือนก่อน +1

      ලොකු අතුල

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 7 หลายเดือนก่อน +1

      ඔව්

    • @chulabhayadamithameepegama123
      @chulabhayadamithameepegama123 5 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 මකේපහින්ද දන්නැද්ද 🤣

  • @shahimmathaiz1923
    @shahimmathaiz1923 8 หลายเดือนก่อน

    A set of youth,they have seen the dark future of Srilanka by 1971.
    A set of youth,who invested theire presious life for the future of Srilanka.
    A set of youth who showed theire chest to the military bullets for this country.
    They never expected to roam around in v 8 or lead a luxury Life.
    They are the real heroes of our Nation
    I salute all of them, including Victor,and Lionel Bopagae,now living in Melbourne.

  • @bomsbravo
    @bomsbravo 8 หลายเดือนก่อน +2

    පිටරට සැප ජීවිත ගත කරන අය මෙහෙ ඉන්න තරුණයින්ව විප්ලවයට පොලබවන අදහස් පලකිරීම විහිළුවක්! තමන්ට අනතුරක් නෑ කියල දැන දැන තරුණ ජීවිත අමාරුවේ දන්නා එපා.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +1

      වෙන තැනක ලියන්න ඕන අදහසක් වැරැදිලා මේකෙ ලියලා වගේ.

    • @bomsbravo
      @bomsbravo 8 หลายเดือนก่อน

      @@kaarigechannel1 මම කිව්වේ ඔබතුමාගේ විස්තරය ගැන නෙවෙයි. ඔබතුමාගේ වැඩසටහන් මධ්‍යස්ත සහ සංයමයකින් හැමදාමත් ඉදිරිපත් කරනම්වා. කොමෙන්ට් බලද්දී පෙනෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් ඉතාමත් සටන්කාමී අදහස් දක්වලා තිබෙනවා. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්නේ ලංකාවේ නොවෙයි. මම කිව්වේ පිටරට ඉදන් කොමෙන්ට් කරන keyboard විප්ලවාදීන්ට.

  • @ahamedanfas7317
    @ahamedanfas7317 8 หลายเดือนก่อน

    Mey set eka supiri

  • @achinthamadushan1568
    @achinthamadushan1568 8 หลายเดือนก่อน +4

    රන්ජන් විජේරත්න ඝාතනය
    සිරිසේන කුරේ, මල්ලිමාආරච්චි කරපු මිනිමැරුම් පතාල වැඩ ගැන video කරන්නකෝ කාරි අන්කල් 💖💖💖

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ බලන්න.

  • @sunokasewwandi
    @sunokasewwandi 29 วันที่ผ่านมา

    මානව දේශපාලනය දියුනු වීමේ එක අවස්තාවක් ....මධ්‍යස්තව බලාම ..වැරදි කාරයෝත් නිවැරදි කාරයෝත් සටනක යෙදුනා ..කවුද වැරදි කවුද හරි කියන එක කාලයෙන් කාලයට වෙනස් වෙන තීර්නයක් ..

  • @mcbond6162
    @mcbond6162 8 หลายเดือนก่อน +2

    Bahutharaya samaja draridra family wala saamaajikayo bawa penawa..
    (Eka samanya deyak..draridra nethi un enne nehne😨)..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 8 หลายเดือนก่อน +3

    Suba aluth awuruddak wewa obata 🎉🎉🎉🎉

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 8 หลายเดือนก่อน

    අභීත විරුවන් සදා සමරමු.

  • @altair_1983
    @altair_1983 4 หลายเดือนก่อน

    හමුදා කුමන්ත්‍රණය ගැන ඕන

    • @kaarigechannel1
      @kaarigechannel1  4 หลายเดือนก่อน +1

      මේක ද?
      th-cam.com/video/_dZTg1oonRU/w-d-xo.html

    • @altair_1983
      @altair_1983 4 หลายเดือนก่อน

      ​@@kaarigechannel1 ඔව්😍

  • @thahiraHussain-n9g
    @thahiraHussain-n9g 3 หลายเดือนก่อน

    Anura Janedepathi ❤Malimawata Kotiyak Malimawata Kotiyak Malimawata Kotiyak Malimawata Kotiyak

  • @sunokasewwandi
    @sunokasewwandi 29 วันที่ผ่านมา

    ගොඩක් අය නිදහස් කරගන්න පුලුවන් උනා .ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ග්‍රාමීය නායකයන්ගෙ ඉල්ලීම් වලට අනුව ..