ලංකාවේ ප්‍රථම පිරිමි විවාහය ගැන පෙම්වතා හෙළි කරන කතාව Ram Dulip Randombage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ලංකාවේ ප්‍රථම පිරිමි විවාහය ගැන පෙම්වතා හෙළි කරන කතාව Ram Dulip Randombage

ความคิดเห็น • 6K

  • @Ram_Dulip_Official
    @Ram_Dulip_Official 3 ปีที่แล้ว +3532

    මගේ කතාව හරහා මේ වගේ සංවේදි මාතෘකාවක් කතා කරන්න උබ ගත්තු උත්සහයට මාගෙත් තවත් සැඟවී ජීවිත් වෙන මිනිස් ජීවිත ගණනාවකගෙ ගෞරවය උබට ලැබෙනවා කෝණා

    • @prasadragapaksha5034
      @prasadragapaksha5034 3 ปีที่แล้ว +47

      oyage nihatha mani kamata garu karanawa aiya

    • @rockladgeacademy4658
      @rockladgeacademy4658 3 ปีที่แล้ว +90

      ලංකාවේ බොහොමයක් මේ වගේ පුද්ගලයන් සමාජයේ එලියට ඇවිල්ල කතා කරන්න බයේ ඉන්නවා නමුත් ඔබ එම අය වෙනුවෙන් මේ විදියට වැඩසටහනකට ඇවිල්ලා කතා කරපු එක ගොඩක් වටින දෙයක් එහෙම එන්න කොන්දක් තිබ්බට මදි එක හොඳ ශක්තිමත් කොන්දක් වෙන්න ඕනේ අනාගතයේදී ඔබේම අය වෙනුවෙන් යහපත් දෙයක් කරයි කියලා හිතනවා සුභ පැතුම් අනාගතයට

    • @Roma12488
      @Roma12488 3 ปีที่แล้ว +15

      Good job and......kiyanna de bohomai

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 3 ปีที่แล้ว +32

      ඔබත් එක්ක කතා කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ද?

    • @samanalishome2557
      @samanalishome2557 3 ปีที่แล้ว +8

      👍👍

  • @sudarmashamali8740
    @sudarmashamali8740 3 ปีที่แล้ว +1581

    මන් නම් කියන්නෙ ගෑනියෙක් දැක්කාම හැගීමක් ඇති වෙන්නෙ නැත් නම් අහිංසක ගෑනියෙක්ව කසාද බැදලා ඒ ගෑනිගෙ ජීවිතේ විනාශ කරනවට වඩා කෙලින්ම මේ වගේ කොන්ද පන ඇතුව කියන්න තරම් මේ කොල්ලට හයියක් තියෙනවා..අද ගෑනු ගොඩක් ගෙවල් වල හිර වෙලා දුක් විදිනවා පිරිමින්ට ආකර්ෂණය වෙන පිරිමි පුද්ගලයන්ව බැදලා. මේව හංගන් ඉන්න එකද සංස්කෘතිය .. මන් මේකට එකගයි...

    • @sandeepanichathurika3812
      @sandeepanichathurika3812 3 ปีที่แล้ว +16

      eka nam atta habai.

    • @premilakumari7475
      @premilakumari7475 3 ปีที่แล้ว +14

      Ek a etha mamth ekagai

    • @sampathhapuarachchi5318
      @sampathhapuarachchi5318 3 ปีที่แล้ว +9

      Sira kathw resfect

    • @user-no6yj7by3j
      @user-no6yj7by3j 3 ปีที่แล้ว +26

      Kawada hari mat puthek idala gay unoth. Man eyage feelings walt Ida denw. Math ganu knk man kamathi na thawa kellekge jiwithayak winasa karala mag puthage jiwiteth winasa karanna. Mkd eyath manussayek. Hageem daneem thiyanw. Mag putha ge satuta wedagath. Mama nm eyaw therum gannw. Mkd ammala nisa daruwo ehema widawanw dakkama kochara dukada.

    • @user-no6yj7by3j
      @user-no6yj7by3j 3 ปีที่แล้ว +54

      @VIDEO WORLD don't bully people. It's his business. Mind your own business 😂 if don't don't have a sex life it's your problem. You know what's the problem with some srilankns ? They think love is all about sex. No it's not. It doesn't matter if you love a guy or girl. It's about how you feel about that person. Love is love. Age, color, gender, body shape doesn't matter. You should respect others. We all are human. Don't be like that. Don't live like that. Just spread love. Don't judge others. We all are not perfect right? Don't hurt others just try to understand others feelings. If you don't want to just walk away. Btw I'm not gay or lesbian or a trans gender. I'm learning psychology. So I study about people. Im learning it cus I can help people. Try to do something nice to the society.

  • @Ram_Dulip_Official
    @Ram_Dulip_Official 3 ปีที่แล้ว +2243

    මනුස්ස හදවත් තියෙන ඔබ සැමට මාගෙ උත්තමාචාරය ❤️

    • @sweetpv8431
      @sweetpv8431 3 ปีที่แล้ว +7

      Aniwa aiyah. Suba anagathayak. Duk wenna epaa kawadawath. Oyatama kiyl jeewithayak thiyenawa. Minissu monawa kiwwath ganan nogena oyaa oyaama wenna. Oyage kathawa harima shok. Supiri. Oya hitha haiya kollek. Riju kollek wath ohoma nane. Oya supiri kollek.

    • @vihangatheekshana3524
      @vihangatheekshana3524 3 ปีที่แล้ว +10

      hama deyakma hondin siddavei sahodaraya

    • @user-by9rj4rv3b
      @user-by9rj4rv3b 3 ปีที่แล้ว +33

      @@vihangatheekshana3524 අනිවාර්යයෙන් , කොංදක් කෙලිං තියං සමරිසි කොල්ලෙක් ට සමාජෙට බහින්න මාර ගටක් තියෙන්න ඕනෙ 😐

    • @avishka225
      @avishka225 3 ปีที่แล้ว +11

      අයියා එකනම් නියමයි. අයියාට සුබ පතනවා

    • @hanzvi-ww1qj
      @hanzvi-ww1qj 3 ปีที่แล้ว +2

      hamdama satutin inna thats all

  • @dilinishanika821
    @dilinishanika821 3 ปีที่แล้ว +226

    Lesbian girl කෙනෙක්ව ගෙනල්ලා එයාගේ ජීවිත කතාව අහන්න... trend එකට lesbian නොවන ඇතුළාන්තයෙන් ම homosexual වුන girl කෙනෙක්ගේ ජීවිත කතාව අහන්න... gay boy කෙනෙක්ට වඩා lesbian girl කෙනෙක්ගේ ජීවිතේ හුගාක් අමාරුයි.. ලංකාවේ මිනිස්සු ගෑනු ළමයෙක්ට දාන නීති එක්ක ගෑනු ළමයෙක්ට කියන කතා එක්ක කොච්චර lesbian girl කෙනෙක් කොච්චර විදවනවද කියලා ... 🙂 ගෙදරින් දැන ගත්ත ගමන් ම lesbian girl කෙනෙක්ව බලෙන් හරි කාටහරි බන්දනවා... බැන්දට පස්සේ බදින පිරිමියට යටත් වෙන්න ඕනි... ඒ අතින් බලද්දී ගෑනු ළමයෙක් ගොඩාක් විදවනවා... අත්දැකීමෙන් කියන්න පුලුවන් මට සමහර මිනිස්සු homosexual කීවාම ළගින් ඉද ගන්නත් අප්පිරිය කරනවා... සමාජය හුගාක් පහත් විදිහට
    සළකනවා... පුලුවන් නම් LGBTQ පුද්ගලයොත් සාමාන්‍ය මිනිස්සු කියලා හිතන්න පුලුවන් නම් මීට වඩා සාධාරණයක් වේවි... පුලුවන් නම් තවත් මේ ගැන කතා කරන්න... ❤🏳️‍🌈

  • @gaminglakiya451
    @gaminglakiya451 3 ปีที่แล้ว +591

    මන් මේ සමරිසි අයව පිලිකුල් කරා ඉස්සර.මේ කතාව ඇහුවට පස්සෙ දැනුනා මං මහ කාලකන්නි මනුස්සයෙක් කියලා...🙏සමාවෙන්න...ආය කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල හිතගත්තා...හැමෝම මිනිස්සු.වෙන කෙනෙක්ට දැනෙන හැඟීම් එක්ක සේලලම් කරන්ඩ අපිට අයිතියක් නෑ...සමානාත්මතාව කියන වචනෙ නිකම්ම වචනයක් නෙමේ😒....ආයෙත් සමාව ඉල්ලනවා..ඇත්තටම සතුටුයි මෙහෙම කතාවක් අහන්ඩ ලැබිච්ච එක ගැන♥

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +45

      ඕම හැමෝම හිතන්න ගන්නවානම් අද ලංකාව කොයිතරම් සුන්දර,ලස්සන තැනැක් වේදිද😘😍 ඔබේ මේ නිවැරදිවීමට ඉතාමත් ගරුකරනවා !!!!

    • @shehapatel7680
      @shehapatel7680 3 ปีที่แล้ว +19

      Ub gena gdk sathutui sahodaraya.eduna ube comment ekata.ub wagema hema manussayama hithuwa nam.aththm sathutui

    • @sithmininihansa3380
      @sithmininihansa3380 3 ปีที่แล้ว +13

      Matath hithune ekamai 😭

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว +1

      @@gihantharuka9975 👍

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +9

      ඉතාමත් වටිනවා මචං

  • @sandarurandima1529
    @sandarurandima1529 3 ปีที่แล้ว +764

    කඩවසම් පිරිමි ලමයෙක් ! එකිනෙකාගේ කැමැත්ත නේ අපට මුකුත් කියන්න බෑනේ ! ගෑනීයෙක්ව අමාරුවේ දානවට වඩා තමන් ගැන හිතලා තීරණය ගත්ත එක හොදයි !

    • @Janitha417
      @Janitha417 3 ปีที่แล้ว +7

      ඔයා ලස්සනයි

    • @angelodaniele2220
      @angelodaniele2220 3 ปีที่แล้ว +13

      බොරුනම් කියන්න එපා දැන් ගෑණු පිරිමි අයවයි අමාරුවේ දාන්නේ දැක්කනේ අපූරුවට හිටපු පොලිස් නිලදාරියා සමුගත්තනේ.

    • @sandarurandima1529
      @sandarurandima1529 3 ปีที่แล้ว +37

      @@angelodaniele2220සමහර පිරිමිත් ගෑනුන්ව අමාරුවේ දානවා, සමහර ගෑනුත් පිරිමින්ව අමාරුවේ දානවා ඒක සාපේක්ෂයි දරුවා! බලන කෝණය වෙනස් කරගන්න !

    • @nawoda9818
      @nawoda9818 3 ปีที่แล้ว +7

      @@angelodaniele2220 police niladariya babek da? Mona modayek da me

    • @uggaha1986
      @uggaha1986 3 ปีที่แล้ว +1

      💖

  • @vishwasankalpa2319
    @vishwasankalpa2319 3 ปีที่แล้ว +408

    Fb එකෙන් මේ video 1 බැලුවනම් මෝඩ comments ගොඩයි..
    මේකේ comments දැක්කම සතුටුයි,මිනිසෙක් වට්ටන අදහස් නෑ❤️

    • @iplifestyle1436
      @iplifestyle1436 3 ปีที่แล้ว +31

      Fb එකේ ගොඩක් ඉන්නෙ මෝඩයෝ 😂

    • @malir8536
      @malir8536 3 ปีที่แล้ว +27

      Fb එකේ ඉන්න මිනිස්සු ඉන්නෙ තමන්ගෙ සත්‍ය ස්වරුපයෙන් . ඒ නිසා එයාලා තමන්ගේ හිතේ තියන ඇත්ත කියන්නෙ නෑ.
      යු ටියුබ් එකේ ඉන්න බහුතරය ඉන්නෙ fake account ව්ලින්.
      ඒකයි බය නැතුව හිතේ තියන අදහස් ප්‍රකාශ කරන්නෙ.

    • @janidubhathiya8873
      @janidubhathiya8873 3 ปีที่แล้ว +10

      Fb godak blanne 20adu ewunui 65 wadi ewunii un ariyas cover krna ekane kranne..

    • @shehanmaduwantha5033
      @shehanmaduwantha5033 3 ปีที่แล้ว +9

      අඩේ ඇත්තම කතාව ඈ. Fb එකේ බනින උන් මේකේ බනින්නෙ නෑ. 😌

    • @ddms169
      @ddms169 3 ปีที่แล้ว +4

      ඇත්ත කතාව 👍

  • @isuruthara5089
    @isuruthara5089 2 ปีที่แล้ว +22

    Gay ආදරේ කදී kawada හරි ගෙදර ayawa අත්හරින්න වෙනවා mn හරි neda?😭 gay වෙලා ඉපදුන එක කොච්චර දුකක්ද කියලා danne ඇත්තටම gay කෙනෙක් 😭. Eth gay ආදරේ කට පින තියෙනවනම් මනුස්සයෙක් විදියට බැලුවොත් සාදාරනයි නේද. හැමෝම අම්මට තාත්තා ට ආදරෙයි 😭apith ආදරෙයි eth මොන කරන්න ද api නිසා එයාල සමාජෙන් ලැජ්ජා වෙනවා ita wada හොදයි නේද ඈත් වෙලා ඉන්න එක. Kauruth නැති api ජිවිතේ බින්දුවෙන් පටන් අරන් දිනන්න oni.😭😭😭😭

  • @tharuanu2570
    @tharuanu2570 3 ปีที่แล้ว +465

    ඔක්කොම හොදයි කව්ද බන් මේ 📷 එක උඩ ඉදන් ගොරවන්නෙ. ඌට නින්ද ගිහින්ද බන්.. 😂😂 උබලට ඇහුන් නැද්ද ඒම සද්දයක්... මට විතරද මංදා 🤭🤔🤭

  • @suvishkakukii250
    @suvishkakukii250 3 ปีที่แล้ว +144

    ඇත්තමයි සහොදරයා ඔයා නම් ලස්සනට කතා කරනවා .ඔයා ඇත්තටම ඔයාගෙ ජිවිතේ ගැන කියනවා .ඔයාගේ ජිවිතේ ලස්සනට තියෙන්න ඕනේ 😊 .සුබ පැතුම් අයියේ .

  • @eshandias7796
    @eshandias7796 3 ปีที่แล้ว +272

    Really appreciate this effort of yours Ram😘😘😘❤❤

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 ปีที่แล้ว +7

      Ai bn Lone Eshanta baninne

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 ปีที่แล้ว +11

      Lone baninava nam hethu sahithava banapan nikan methana pora venna hadanne nathuva

    • @lonesurvivor6641
      @lonesurvivor6641 3 ปีที่แล้ว

      @@naveenmadushanka8136 ube ammata hukahan pako

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 ปีที่แล้ว +10

      @@lonesurvivor6641 එකට මගෙ තාත්තා ඉන්න්වා කොල්ලො.මට උබ ගන දුකයි මොකද උබ හිතන්නෙ මොලෙන් නෙමෙයි.වෙන තැනකින්.

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว +4

      @@lonesurvivor6641 මොකෙක්ද බන් උබ.අම්මගෙ අප්පගෙ පුරුදු මෙතන පෙන්නන්න එන්න එපා

  • @manoriclare1910
    @manoriclare1910 3 ปีที่แล้ว +61

    I'm a big fan of LGBTQ . There's nothing wrong being a gay. සමලිංගික හෝ වේවා මොකා හෝ වේවා අපි කවුරුත් මනුස්සයෝ . ආදරය මොහොතේත් කොයි මොහොතේ කා හට ඇති වෙයිද කියන්න බෑ , අනික ආදරයට ලිංග භේදයක් නෑ ජාති භේදයක් නෑ උස් මහත් භේදය කුත් නෑ .ලංකාවේ සංස්කෘතිය විනාශ වෙන වෙනත් ගොඩක් දේවල් තියෙනවා . ඒව ගැනත් කතා කරන්නකෝ. Ram dulip i wish you both a very happy life.

  • @imalshavidushan2418
    @imalshavidushan2418 3 ปีที่แล้ว +510

    මම ඇයි මට අදාල නොවෙන ප්‍රශ්නයක් මගේ කරගන්නේ 🙂 එයාලගේ ජීවිතේ එයාලට විදින්න දීලා අපි අපේ විදියට ඉදියානම් හරි 🙂

  • @indikanishan1889
    @indikanishan1889 3 ปีที่แล้ว +122

    හිතට මාර වේදනාක් දැනුනා😴ඒත් ඕක සාමාන්‍ය දෙයක්.හැම දෙනාම තේරුම් ගත යුතු දෙයක්.වටින වීඩියෝ එකක්.

  • @anuradhasandaruwan8568
    @anuradhasandaruwan8568 3 ปีที่แล้ว +1001

    රාම් gay එක මට ප්‍රශ්නයක් නෙවෙයි . 😁✋ කැමරාමන් හතිදාන්නේ ඌට කොරෝනා ද දන් නැ. 😂✋🤭 අන්නේක මට ප්‍රශ්නයක් 🙈

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 3 ปีที่แล้ว +164

    කෝනා උබ බයෙන් නේ ඉන්නේ. සුපිරි . සමජයට ටොක්කක් ඇන්නෙ . අපි හැමෝගෙම නිදහසට ගරු කරමු. 😘

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +1

      කුරුසෙට✝️ මුවා වෙලා සිංහල පිරිමි පොන්නයො කරන ක්‍රිස්තියානි ආගම😁😁😁

    • @LIP_1101
      @LIP_1101 2 ปีที่แล้ว

      @@Hshsha123 mokakd kiwwe ponnyo uba

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว

      @@LIP_1101 පොන්නයා උබනෙ😂😂🤣

    • @LIP_1101
      @LIP_1101 2 ปีที่แล้ว

      @@Hshsha123 ubane awajaathakaya 🤣🤣😂😂 thaaththa kwuda kiyla hoypn gihin aawa metnna anith unge nidahasa nathi wena kthaa kiynna wesaaawo, saramen nwttnnone gay Aya newe ubala wge dekatama nathi jaathiywa

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +1

      @@LIP_1101 gay අය🤣🤣🤣 උබ වැදුව අම්මයි තාත්තයි අඩනවා ඇති සමනලයො තෝ වගේ පොන්නයෙක් වැදුව එකට

  • @chillwithdula610
    @chillwithdula610 3 ปีที่แล้ว +627

    උඹ ගෑනියෙක් අනාත නොකර හරි තීරණයක් ගත්ත එකෙක්.... උබේ කැමැත්ත ඔය..ගරු කරනවා 👍

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว +7

      කැමැත්ත කරගත්තට කමක් නෑ ,පුද්ගලිකව අන බෙර ගහන්නේ නැතිව,මොකද ඕක සොබාදර්මයට විරුද්දය්

    • @porrnesianparrapio428
      @porrnesianparrapio428 3 ปีที่แล้ว +7

      @@kushkush7954 itin bn minissu palanaya venne oken godak aya ohoma unahama janagahanaya adu venava nattam janagahanaya vadi vela minissunta innavat tanak nati venava

    • @madaraasantua8593
      @madaraasantua8593 3 ปีที่แล้ว +6

      @@kushkush7954 kohomada virudda wenne sobawenma lebunu dewal

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว +6

      @@kushkush7954 ඒක සොබාදහමෙ තියෙන දෙයක් ඒක මිනිස්සුන්ට විතරක් නෙමෙයි අනිත් සත්තුන්ටත් පොදු දෙයක්

    • @lakshmanwikramasingha6538
      @lakshmanwikramasingha6538 3 ปีที่แล้ว +1

      ouage no ewanweda

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +98

    කෝණාර මල්ලී respect u!🙋🙏..මිනිස්සුන්ගේ හදවතට කතාකරන මිනිස්සුන්ගේ මනසට සහනයක් දෙන්න ඒ පීඩනය අහන එක..කොයිතරම් පිනක්ද...

  • @bellavita-498
    @bellavita-498 3 ปีที่แล้ว +237

    කවුද දැන් මේකේ පන අදින්නේ ඇත්තටම 🙄🥴මට විතරක් ද මේ ඒක ඇහෙන්නේ 🤭😅😁🙈

    • @sandhyadasanayaka3679
      @sandhyadasanayaka3679 3 ปีที่แล้ว +4

      Ai මටත් ඇහුණා

    • @sameeraidushani3465
      @sameeraidushani3465 3 ปีที่แล้ว +3

      Ou mtath ahuna

    • @nilanthakumarasinghe1110
      @nilanthakumarasinghe1110 3 ปีที่แล้ว +7

      Oya Konaraya thamai pana adinne 😆😁

    • @shk8812
      @shk8812 3 ปีที่แล้ว +5

      ගොරවනවා හොදට කැමැරාකරන එකා නිදිද කොහේද

    • @duliniamarasinghe2718
      @duliniamarasinghe2718 3 ปีที่แล้ว +3

      Mtth ehuna.a mona magulkd a.merenn daglnw wage 😂😂😂

  • @sadahamnimsara9327
    @sadahamnimsara9327 3 ปีที่แล้ว +30

    මාත් එහෙම කෙනෙක් මම ගොඩක් හිතින් දුක් විදිනවා මට ළමයි විහිලු කරනවා ඉස්කෝලෙදි සමනළයා කියලා මම ඒ වෙලාවට හිතෙනවා මම ඉපදුනේ මොකටද කියලා ඒත් මම මං ගැන හිතලා ජීවත් වෙනවා මම දැන් 10 වසරේ මං මේක ගෙදරට කියලා නෑ ඒත් මම මගේ යාළුවට කිව්වා එතකොටයි මම දැනගත්තේ එයත් එහෙම කෙනෙක් කියලා ඒත් මං ඔයාලට කියන්නෙ අපි වගේ අයව කවදාවත් කොන් කරන්න එපා කියලා අපිත් ආසයි ජීවත් වෙන්න ඔයාලට බුදු සරණයි!

    • @kumuduahinsa5612
      @kumuduahinsa5612 3 ปีที่แล้ว +12

      පුතේ ඔයාගේ යාලුවා සමහර විට ඔයා වගේ සමරිසි වෙන්නත් පුලුවන්. හරියටම එහෙම නොවෙන්නත් පුලුවන්. පලවෙනි දේ ඔයා ඔයාව ආරක්ෂා කරගන්න. හිතේ තියෙන දේ බෙදා ගන්න යාලුවෙක් ඉන්න එක හොඳයි. හැබැයි හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. ඔයා ඔයාව අඳුරගෙන නම් තියෙන්නේ යාලුවො හිනා උණාට ඔයා දුක් වෙන්නෙපා. විෂම ලිංගික කෙනෙක් උණත් හැමදේටම කලින් මූල්‍ය ස්ථාවරත්වයකට එන්න ඕන. සමලිංගික නම් ඔයාට ඊටත් වඩා හොඳ අධ්‍යාපනික හා මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඕනේ. තාම 10 වසරේ නිසා ඒකට දැන්ම ඉඳන් සූදානම් වෙන්න. ඔයාට අවුරුදු 18 වෙනකොට ලංකාවෙ තත්වය යහපත් උණොත් හොඳයි. එහෙම නැතත් ඔයාට ඕනම තීරණයක් ගන්න, අවශ්‍ය උණොත් රට යන්න තරම් අධ්යාපනිකව ශක්තිමත් වෙන්න. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ටාගට් එකකට වැඩ කරන්න. ඔයාගෙ අනාගතේ මුලින්ම හදා ගන්න. අනාගතේ සතුටින් නිදහසේ ජීවත් වෙන්න ලැබේවා.. බුදු සරණයි..!!

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว +6

      Anee raththaran puthe . Oya godak hodata egena ganna .Egena gena hoda rassavak karanna . Ugath kamatai sally valatai oya okkoma yatai puthe . 😊 Budu saranai oyata 🙏

    • @arunawickramasinghe4077
      @arunawickramasinghe4077 2 ปีที่แล้ว +3

      Duk wenna epa me loke godak ayata oya wage hagim thiyenawa ...e ayath sathutin me loke anith aya wage jiwath wenawa anith aya kiyana dewal ganan ganna epa oya sathutin jiwath wenna kisima dekata salenna epa ....anagathe gana hithala igena ganna ...kawadawath thamantama warada patawa ganna epa .. oyata hamadema hariyawi..oyata jesu pihitai..

    • @alonexboy865
      @alonexboy865 ปีที่แล้ว

      😥

    • @sarathkumara2517
      @sarathkumara2517 ปีที่แล้ว +1

      දුක් නොවන්න. ඔබත් මනුස්ෂයෙක්. වැඩිපුරම තමන්ගේ අාගම පසුපස නිතර යන්න.පිළිතුරු ලගටම එයි එවිට ඔබ දිනලා ඉවරයි

  • @erandaprasad1234
    @erandaprasad1234 3 ปีที่แล้ว +148

    රාම් උබ කෙලින් කතා කරා..උබට වරදින්නේ නැහැ..බුදු සරණයි රාම්..

  • @ruwanchathuranga9443
    @ruwanchathuranga9443 3 ปีที่แล้ว +265

    සම්මත අසම්මත වැඩක් නෑ කවුරුත් නවතින්නේ තමන්ට ආදරේ දැනුන තැනක...ආදරේ දී ලිංගිකත්වය කියන්නේ එක දෙයක් විතරයි ..ඊට වඩා ගොඩාක් තියෙනවා ආදරේ දී ජිවිතේ විදින්න ..❤

  • @leader3161
    @leader3161 3 ปีที่แล้ว +310

    ලංකාව තරම් අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලික jeewitheta හානි කරන විනාස krana රටක් මොඩ හරක් රළක් ඉන්න ratak තව na 🤮🤮🤮

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +9

      ලංකාවට බනින්න එපා ලංකාව පිරිහෙන්න හෙතුව ලංකාව ට ආ පරයන් නිසාය

    • @leader3161
      @leader3161 3 ปีที่แล้ว +13

      @@isharasomarathne3468 ow ලංකාවට කොහොමත් adarei.. ආපු ewn nemei ane ඉන්න ewnmai thamange එකාව kapanne..

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 ปีที่แล้ว +7

      @@leader3161 නැහැ එහෙම දෙයක් නෑ සිංහල ජන සමාජය ට මිශ්‍ර වු පරයන් නිසා මෙ

    • @yaasssandy1543
      @yaasssandy1543 3 ปีที่แล้ว +1

      Ekane lankawata mehema kela wela thiyenne

    • @dasun2960
      @dasun2960 3 ปีที่แล้ว +12

      @@isharasomarathne3468 uba waradi. Homosexuality walata jaathiyak na. Eka saththuntath thiyenawa. Anika homosexuality paramparawen ena deyak newei. Ammekutai thaththekutai gay lamayek hambawena eka samanya deyak. Oba eya piliganna kamathi nathi bawai watahenne.

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +251

    රිතික් වගේ ලස්සන කොල්ලෙක්. කිසිම අඩුවක් නෑ ... කෙල්ලො කීයක් මෙයාට ක්‍රශ් වෙන්න ඇති ද ? 😊

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +23

      එහෙම වෙන්න ඇති එ උනාට Sis මෙගොල්ලන්ට එහෙම feel එකක් නැහැ ,ලස්සන කෙල්ලො ඉන්නවා කොච්චර try කරත් එගොල්ලො intrest කොල්ලන්ට..
      පුදුම යි, එහෙම හිතද්දීත්..

    • @lalithweerasinghe7227
      @lalithweerasinghe7227 3 ปีที่แล้ว +12

      Lassna onamada ආදරෙ karnna😥

    • @romeshikagamage9396
      @romeshikagamage9396 3 ปีที่แล้ว +2

      @@lalithweerasinghe7227 Lassana saapekshai. meloke Hamoma lassanai. Oyawa lassana , oyata lassana kenek nam echarai. Specially jeewitha kaalema e lassana dakinna oni. Lassanak akarshanayak nathnam kauruwat try krannet na ne. Lassana kiyana de aththatama balapanneth na. Natthet na. Gathiguna walata hitha badunata passe virupi unath e kena ekka innawa. Penumata vitharak badunoth nam dala yai.

    • @romeshikagamage9396
      @romeshikagamage9396 3 ปีที่แล้ว +6

      @@yasasediriweera8281 Eka nam aththa. Kello Allergic kollek nam, kollo allergic kellek nam kohomath eka asamanyai. Eth eka eyalage nidahsa. Feel nowena thenaka kaatawat pawathmak na. Wenasa meya eka kelin ma kiwwa thawa kenekge jiwithayak nasthi nokara. Apitat hamotama hitha noyana eke, meke waradak dakinne na mama.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +7

      @@romeshikagamage9396 ඔව් එක හොදයි , ගොඩක් දෙනාට වෙන්නේ ගෙවල් වල දෙමව්පියන්ගේ බලකිරීමට තමන්ගේ කැමැත්තට පිටින් ව්වාහා වෙන්න වෙනවානේ,ඉතින් කොහෙත්ම නොගැලපෙන දෙයක් වෙන්නේ, ගොඩක් අද සමාජයේ මෙහෙම ව්දවන අය ඉන්නවා, මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ අය අතර bysexsuall අයත් ඉන්නවා ඒක සංකීර්ණ තත්වයක්.

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +284

    අම්මො රාම් කදුලු හන්ගන්න දෙන ගේම.පව් මට ඇඩුනා.😭

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 3 ปีที่แล้ว +94

    ගොඩක් විවෘතව ඔයා කතා කලා...මන් නම් gay boys ලට ගොඩක් ගරු කරනවා.ඒ වගේම තමයි lesbian අයට පවා. මොකද මන් දකින විදියට ඒ ඒගොල්ලන්ගේ තියෙන ආදරේ ඇත්තම ආදරයක්..මොකද ඒ වගේ කෙනෙක්ට සමාජෙ කොච්චර බනිනවද කියලා අමුතුවෙන් කියන්න ඕනී නෑනෙ. ඉතින් ඒ විදියට බනිද්දිත් ඒ දෙන්නා ඒ දෙන්නා වෙනුවෙන් , එයාලගේ ආදරේ වෙනුවෙන් සටන් වදිනවා...හරියට හිතලා බලන්න එතන නේද ඇත්තම ආදරේ තියෙන්නේ...?? හැම කෙනෙක්වම අපිට තේරුම් ගන්න බැරිවෙයි හැබැයි එයාලට බනින එක නෙමෙයි හරි දේ . කැමති නැත්නම් එහෙම අයව තේරුම් ගන්න යන්නත් එපා..හැබැයි නරක විදියට බනින එකවත් අඩුමතරමේ නැවැත්තුවනම් හොදයි...මිනිස්සුන්ට ගරු කරන්න ඕනීනේ ඒකයි වටින්නෙ...

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 3 ปีที่แล้ว +228

    ලිංගික අධ්‍යාපනය ගැන උගන්නද්දී; Straight BiSexual HomoSexual and Transgender කියලා වර්ග 4කට උගන්නන්න බැරි...ම නම් සෞඛ්‍ය පොතේ ඒක ලියලා නිකන් වර්ග කරලා තිබුනා නම් ඒත් ඇති නේද? කොහොමත් ඕක ලංකාවේ ලමයින්ට තනියම කියවගන්න කියන පාඩමක් නේ...

    • @somalathadassanayake6250
      @somalathadassanayake6250 3 ปีที่แล้ว +2

      ah akke.. oyage follower kenek.. dana video balanawa okkoma.. kathawa karana widiya patta lassanai ah.. ❤❤

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 3 ปีที่แล้ว +2

      Wow niyama idea eka 🖐️

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +3

      @Sadew Akesh Gay, Straight කියන්නෙ Homosexual ම තමයි.

    • @sachiniherath1095
      @sachiniherath1095 3 ปีที่แล้ว +2

      Akke kathawa kiyana eka nawaththuwada..😒😒😒😒😒

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns 3 ปีที่แล้ว

      @@sachiniherath1095 aneh na nanga me sathiye video eka damma.

  • @sanju..9063
    @sanju..9063 3 ปีที่แล้ว +179

    ඔක්කොටම කලින් ඔය හුස්ම අදින ඒකාව ඉස්පිරිතාලේ ගිහින් දාපියව් 🤣🤣🤣🤣🤭🤭🤭

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 3 ปีที่แล้ว +133

    ඔය ආත්ම ශක්තිය දිගටම තියා ගන්න එයා එක්ක සතුටින් හැම දේටම මූණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පතනවා.❤

  • @diyego4279
    @diyego4279 3 ปีที่แล้ว +48

    යකෝ මට මූව දිරවන්නෙ නැතුව හිටියෙ.ඒත් මූ පට්ට.පැහැදිලි කිරිම වටිනවා.ඇත්තටම අපි අසරණයි.අපි බයයි කියන්න.යාලුවෝ කොලුකාරයා , ඌ පොන්නයෙක්, කියලා හන්වඩු ගහද්දි ඒවගේ වචන ඇහෙනකොට මැරෙන්න හිතෙනවා, ඒ අසරනකම කියන්න වචන නෑ.කෙල්ලෙක් නැද්ද, බදින්නෙ නැද්ද, උබ ජිම් යන්නෙ මොන හු##කටද?.😑.අපිට ඕනි අපේ නිදහස.මට නම් පේන්නෙ gay කියන එක මිනිස්සුන්ට එපා කරන්නෙත් සමහර gayඋන් මයි.

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว

      Aniwa bro..ekenma..piligannawa..

    • @vandanaperera8858
      @vandanaperera8858 3 ปีที่แล้ว

      Ekata nam man ekagai.samaharak un innawa . Un nisamai epa wenne

    • @withlovedarren
      @withlovedarren 3 ปีที่แล้ว

      Well said bruh! 💯

  • @Loner-vf3km
    @Loner-vf3km 3 ปีที่แล้ว +29

    කෝණාර හෙන කැත වෙලා ..හැටි ට්‍රැක්ටර් එකක් වගේ වෙන්න එන්නෙ ගිල ගිල ඉන්නව ඇති නිකන්.මේක බලල හරි ඇඟ හදාගනී කියල කිව්වෙ..🙈

  • @sandalikumarasinghe4314
    @sandalikumarasinghe4314 3 ปีที่แล้ว +47

    මාරම නිවුණු උත්තර ටිකක් ✌️❤️.

  • @rishodhshevinfernando546
    @rishodhshevinfernando546 3 ปีที่แล้ว +43

    එයාගේ අක්කලා ඉස්සරහ එයා කමින් අවුට් උන එක ගැන කියද්දි කදුලු ආවා... මහ මෙරක් තරම් පීඩනයකින් ඉන්න සමරිසි අයට සමාජෙනුත් එල්ලන් ගහද්දි මැරෙන්න හිතෙන එක ඉතාම සාමාන්‍යයි.... කදුලු එනවා ඇත්තටම රටින් යන්න ඕනිද අහද්දි නෑ සේරම ඉන්න ඕනි මේ රටේ.... 🤗 සමලිංගිකත්වය සාමාන්‍යයි ඒදිහා අමුතුවෙන් බලන උන් අසාමාන්‍යයි....කෝනාර අයියේ උබ නියම අම්මෙක්ගේ පුතෙක්.... පට්ට බන් උබ 🙏

  • @fernando2149
    @fernando2149 3 ปีที่แล้ว +64

    රනිල් ව කොච්චර පතුරු ගැහුවද බන්

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 3 ปีที่แล้ว +167

    අවුරුදු ගාණක හිතේ තිබ්බ වේදනාවක් වචනවලින් පිට කරන එකත් ලේසි නෑ ....
    මිනිස්සුන්ගේ ලිංගිකත්වය පෞද්ගලිකයි.

    • @uggaha1986
      @uggaha1986 3 ปีที่แล้ว

      💖

    • @cherryrodrigo8538
      @cherryrodrigo8538 3 ปีที่แล้ว

      පෞද්ගලික සෙක්ස් 🙈🌸

  • @zenu9603
    @zenu9603 3 ปีที่แล้ว +80

    ගරු කරනවා අයියේ ඔයාල දෙන්නටම 👍👍👍

    • @cherryrodrigo8538
      @cherryrodrigo8538 3 ปีที่แล้ว

      🙈🌸 ප්‍රොෆයිල් එකේ ඉන්නෙ ඔයාත

    • @kavindabasnayake1832
      @kavindabasnayake1832 3 ปีที่แล้ว

      @@cherryrodrigo8538 😂😂 fake yako lankawe Ganu lassna Naha yakoo 😁💔😂😂

  • @dilharasampath3592
    @dilharasampath3592 3 ปีที่แล้ว +432

    සමාවෙන්න අයෙනම් කිසිම සමරිසි කෙනෙකුට විහිලු කරන්නේ නැ කවදවත්

    • @supunmadivila9056
      @supunmadivila9056 3 ปีที่แล้ว +6

      හොද බුද්දිමත් තීරනයක්

    • @Hesaraofficial
      @Hesaraofficial 3 ปีที่แล้ว +1

      😇😇🤣🤣🤣

    • @ganeskumara1661
      @ganeskumara1661 3 ปีที่แล้ว +2

      Aniwarynma

    • @senuda2793
      @senuda2793 3 ปีที่แล้ว +2

      Habai meka ledak ne

    • @Glaparri2023
      @Glaparri2023 3 ปีที่แล้ว +9

      @@senuda2793 na ඒක ආදරේ ❤️

  • @zamliyanage
    @zamliyanage 3 ปีที่แล้ว +18

    පේන විදියට මේකේ කමෙන්ට්ස් වලින් සංස්කෘතිය සදාචාරය ගැනකතා කරන උන් ලංකාවෙ ඉතිහාසය දන්නේ නැහැ.
    මානසික රෝග ගැන කතා කරන උන් මනෝවිද්‍යාව දන්නේ නැහැ.
    ආගම ගැන කතා කරන උන් ආගම ගැන දන්නේ නැහැ.
    කෙටියෙන්ම කිව්වොත් තමන් 100%ක් සර්වසම්පූර්ණ මිනිස්සු කියල හිතාගෙන අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන මිනිස්සුන් ගේ වටිනාකමක් ගැන දන්නේ නැති, මනුස්සයෙක්ට ගරු කරන්න වත් දන්නේ නැති තමන්ම හදාගත්ත ගල්ගුහා වල ජීවත්වෙනවුන් එක්ක එක්ක අපි මානුෂීය වටිනාකම් ගැන කතාකරන එකෙ තේරුමකුත් නැහැ

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 3 ปีที่แล้ว

      ඇමේසන් ගෝත්‍රිකයින් තරම්වත් අපේ රටේ මිනිස්සුන්ට ලෝකෙ ගැන සමාජෙ ගැන අවබෝධයක් තියද කියල හිතෙනව බන් සම හරක් තමන් පොරක් කියල පෙන්නන්ඩ දාල තියෙන කමෙන්ට්ස් බලද්දි.

    • @zamliyanage
      @zamliyanage 3 ปีที่แล้ว

      @@eranthadineshchanaka8789 siraa

  • @tharukanuwan6383
    @tharukanuwan6383 3 ปีที่แล้ว +338

    මේ වෙනකන් මත් මේ වගේ අය පිලිකුල් කලා ,අද ඉදන් නම් අයේ එම කරන්නේ නැ .අපි කවුරුත් මිනිස්සු .

    • @tharudyajayasekara558
      @tharudyajayasekara558 3 ปีที่แล้ว +3

      Agreed

    • @nsgamingyt9152
      @nsgamingyt9152 3 ปีที่แล้ว +6

      පෙර ආත්ම වල කරපු කරුම

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +2

      @@nsgamingyt9152 ඒ කාටද එහෙම කිව්වෙ

    • @zeusall7206
      @zeusall7206 3 ปีที่แล้ว +2

      කරුම තමා.උන් මොනා කරන්නද

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +7

      @@zeusall7206 ඔයා ඒ මිනිස්සුන්ට කරුම කියන්න කලින් ටිකක් කල්පනා කරල බලන්න ඇත්තටම රටට කරුමයක් වෙලා තියෙන්නෙ කව්ද කියල.

  • @sanduniwathsala8876
    @sanduniwathsala8876 3 ปีที่แล้ว +38

    ඉවර වෙනකල්ම හොඳන් අහගෙන බලාගෙන හිටියා.කියාගන්න වචන නෑ.කෝණාර අයියා කිව්වා වගේ උඹ මාර පොරක් අයියා.එච්චරයි.❤️

  • @blackpanther865
    @blackpanther865 3 ปีที่แล้ว +62

    ‌මොකද්ද යකෝ..කාගෙද බෙල්ල මිරිකන් ඉන්නෙ..මහ හයියෙන් හුස්ම ගන්නෙ..මොකද්ද්බන්..වීඩියෝ එක බලන්නත් එපා වෙනවා.

    • @nibbanamagga6399
      @nibbanamagga6399 3 ปีที่แล้ว

      එ කොල්ලට හතිය අයියෙ එකයි එම උස්ම ගන්නෙ සද්දෙන් පවු

    • @blackpanther865
      @blackpanther865 3 ปีที่แล้ว

      @@nibbanamagga6399 කාටද හතිය

  • @madhushanianderson5333
    @madhushanianderson5333 3 ปีที่แล้ว +45

    අපි ඔයාගෙ wedding එක එනකන් බලන් ඉන්නවා Ram අයියා All the best your future plans❤❤❤💪😎😎😎

  • @tharuniaththanayaka1394
    @tharuniaththanayaka1394 3 ปีที่แล้ว +169

    නදී රාජ්ලට තවම කියන කතා..කොල්ලෙක් මොනව කරත් කමක් නෑ කෙල්ලෙක් කලානම් වැරදී. බම්බුවේ සංස්කෘතිය .. කාටවත් කරදරයක් නොවී ඉන්නවනම් අනිත් අයට අදාල නැහැනේ.මිනිස්සුම හදාගත්ත සංස්කෘතිය එයාලට වාසි වෙන වෙන විදියට හදාගත්ත සාමජයක ඉන්න මිනිස්සු .ලැජ්ජයි

    • @lahiruchandimal1169
      @lahiruchandimal1169 3 ปีที่แล้ว +1

      කේන්ති ganne epa tharuni

    • @samanpushpa1613
      @samanpushpa1613 3 ปีที่แล้ว

      Lokuda

    • @sujiwashamali8481
      @sujiwashamali8481 3 ปีที่แล้ว +2

      Kathawa aththa

    • @mr.j6365
      @mr.j6365 3 ปีที่แล้ว +2

      Oya sessbiyan kellekda sis oyata e hineta ynna bariunada 😍😁😘😀🤗

    • @Tayana_Navodya
      @Tayana_Navodya 3 ปีที่แล้ว

      @@mr.j6365 😹😹😹

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +20

    කෝණාර හොද specialties කෙනෙක් ලවා පපුව චෙක් කරගනින්,,,,හුස්ම ගන්න එකනම් හොදයි සද්දෙ තමයි අවුල්,,,,😋😋

  • @lahirusachintha92
    @lahirusachintha92 3 ปีที่แล้ว +196

    ඔව් මට පේනවා කෝනාර දරුවා තවපාරක් trending list එකට යන්නයි යන්නේ ඕන්....😂😂😂😂👌

  • @hansa2001
    @hansa2001 3 ปีที่แล้ว +33

    කොණාර උබ ගැන ආඩම්බරයි බන්.. උබලා වගෙ හිතන youtube ලා තමා සාමාජ මාධ්‍ය වලට ඔනෙ.. උබෙ අනික් සමහර video වලාට නම් මම අකමැති . එත් මෙ වගෙ එවා සුපිරි .. මොකො අර හෙශිත වගෙ සමහර මානසික ලෙඩ්ඩු youtube කනවා කරන්න දෙයක් නැතුවටද දන්නෙ නැ කොහෙ හරි ඉන්නෙ සමරිසි හො සුකුමාල කොල්ලෙක් අල්ලගෙන මඩවනවා ..පිස්සෙක් වගෙ. උන් වගෙ උන් රටට සාපයක්. තමන්ගෙ youtube එක නග්ගගන්න අසික්කිත වැඩ කරන්නෙ. TH-cam ලා කරන්න ඔනෙ සමාජ ට වැදගත් දෙවල් දෙන එක හා සමාජ ය දැනුවත් කිරිම් කරන එක.. එත් අර වගෙ උන් ජනප්‍රිය වෙන්නෙ කනවා youtube එක.. උගෙ හොද video නැතුව නෙමෙයි ඒත් උ කරන මිනිසුන් මඩවන එවා කැතයි.. එඅතින් උබලා හොදයි ..සමබරව මාධ්‍ය මෙහෙයවනවා.. මාත් අර හෙශිත යගෙ වගෙ video බලලා සමරිසි උන් මහා සාපයක් ජරාවක් කියන මතෙ හිටියෙ ඒත් එ අය මෙ video එකෙ රාම් කියන කතාව ඇහුවාම මට ඇත්ත තෙරුනෙ.මිනිසුන් සමරිසි උන්ට බනින එක හෙතුවක් තමා සමහර සමරිසි කොල්ලො මහා අසික්කිත අසහනකාරී විදියට හැසිරෙන එක එක නිසයි මෙ ගැන මිනිසුන් පිලිකුල් කරන්නෙ.මෙ රාම් මොනා උනත් එල කොල්ලෙක්... ජය වෙවා කොණාර💪👌👌👌👌😀❤️💪💪💪💪💪

  • @shanofficial927
    @shanofficial927 3 ปีที่แล้ว +301

    ඔය හැගීම් හංගගෙන කසාදයක් බැන්දනම් ඒ කෙල්ලත් පවු බන් ❇️

    • @nikiofficial8635
      @nikiofficial8635 3 ปีที่แล้ว +4

      ඇත්තටම

    • @Reyah8989
      @Reyah8989 3 ปีที่แล้ว +3

      True

    • @ladysungreat2406
      @ladysungreat2406 3 ปีที่แล้ว +5

      ඇත්තටම ..අර මුස්ලිම් බොයි උනත්

    • @rishikashenoli3734
      @rishikashenoli3734 3 ปีที่แล้ว +4

      එහෙම වුනා...මගේ දුවට

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +2

      @@rishikashenoli3734 Oyaa pahath mawak.,
      Appiriyai. Dannawath eka hadanna
      Ur children owe nothing to u.
      But u owe everything to them
      Thy u are the one who made them

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +20

    අඩේ මටත් වෙඩින් එක කියන්න... මාත් එනෝ ඉතිහාසයගත වෙන ඒ වෙඩින් එකට 😍😍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      😅😅😅👌👌👌👍 ඔහොම ඉන්න අය ඉන්නවා , වෙඩින් එකක් නම් මාත් දැකලා නැහැ , Canada වල නම් දැක්කා..
      මෙහෙ නැහැ , යන ගමන් මාවත් දාගෙන යන්න sis ඔන්න..👍

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 3 ปีที่แล้ว +85

    කවුද බං මයික් එක උඩ ගොරවන්නෙ ඉවරයක් නෑනෙ පණ යන්න ඔන්න මෙන්න පණ අදිනව වගෙ ඔකාට PCR එකක් කරපන් කොණාර කොරොනා ද මන්දා

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว

      🙃

    • @sujaniwijerathna6689
      @sujaniwijerathna6689 3 ปีที่แล้ว +11

      අඩ්ඩේ... ඒක තමා මේ මත් බැලුවෙ . මම vedio එක stop කරලත් බැලුව මම හුස්ම ගන්න එක මටම ඇහෙනවවද්ද කියල. හපොයී..😀😀😀😀

    • @isharamaduwanthi4571
      @isharamaduwanthi4571 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @gunawardanas6474
      @gunawardanas6474 3 ปีที่แล้ว +4

      කෝ්නාර බං,උගේ ඇග බර වැඩි හින්දා,ඉදගෙන.ඉන්න අපහසු කම තමා ඉන්නේ.

    • @AhmadAhmad-hd5gp
      @AhmadAhmad-hd5gp 3 ปีที่แล้ว

      🤣🤣

  • @sanjaykavi9778
    @sanjaykavi9778 3 ปีที่แล้ว +117

    අසම්මත උනේ අපි
    උන් හැදූ රාමුවේ
    ඇන්දේ උන් කැන්වසේ
    උන් දකින ජීවිතේ...
    සම්මතයෙ යට වෙලා
    විඳවද්දී ජීවිතේ
    අපි වින්දා රාමුවෙන්
    පිට පැනපු ආදරේ..

    • @gamingakiya1741
      @gamingakiya1741 3 ปีที่แล้ว +2

      ලස්සනට ලියල ආඅ සුපිරී...❤️❤️❤️😁😜😜😜
      කොහෙද තිබ්බෙ මේ වදන...

    • @sanjaykavi9778
      @sanjaykavi9778 3 ปีที่แล้ว

      @@gamingakiya1741 තෑන්ක් 😊

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว +1

      @@gamingakiya1741 oyage puke gada kohomada

    • @girlsandthegays
      @girlsandthegays 3 ปีที่แล้ว

      thats beautiful!

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว +1

      @@aryarathne2479 oyage puke gada kohomada

  • @dtennakoon3715
    @dtennakoon3715 3 ปีที่แล้ว +45

    තමන් සංවාද කරන විෂයට අදාළව ප්රාමාණික දැනුමක් අරගෙන කතා කරනවනම් වටිනවා කෝණාර. මොකද ඔයා අහපු ප්රශ්ණ නිසා ලැජ්ජ වුනේ ඔයා මිස ආපු කෙනා නෙවෙයි.

  • @saajidluenzo
    @saajidluenzo 3 ปีที่แล้ว +80

    මේ දේම අපිට උනා නම් කියලා හිතන්න පුරුදු උනා නම් ලන්කාව දියුනු වෙනවා !!

    • @gihantharuka9975
      @gihantharuka9975 3 ปีที่แล้ว +6

      ලංකාවේ බහුතරයක් ඉන්නේ අනුන්ගේ දේවල් හොයන තමන් ගැන පමණක් හිතන මිනිස්සුනේ 😊❤ අනුන්ගේ දේවල් හොයන එක ලංකාවේ සංස්කෘතියේ කොටසක් නේ 🤣💔 දැන් මේවා කියනකොට මට බනියි ඒත් මං කියන්නේ ඇත්ත.😊

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +38

    විඩියෝ එක බලන ගමන් comment කරන අය කෝ බලන්න ❤️❤️

  • @asankarankoth3364
    @asankarankoth3364 3 ปีที่แล้ว +87

    රාම් ..පට්ට පැහැදිලි කිරීමක් ...කෝණා ..සුපිරි ප්‍රෝග්‍රෑම් එකක්...🖤🖤🖤

  • @dhananjianuradha4922
    @dhananjianuradha4922 3 ปีที่แล้ว +273

    මං කවදාවත් සමරිසි අයට විහිලු කරලා නෑ.. එයාලට එයාලගෙ love එකට උදව් කරලා තියෙනවා..

  • @chethanaudagedara1494
    @chethanaudagedara1494 3 ปีที่แล้ว +22

    ඔක්කොම හොදයි කෝනාර උත්තර දෙනවා රාම්ට😂

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +136

    මේකේ සමහරක් comment වලින් පේනවා උන්ගේ තරම.. උබලටත් කවද හරි ආත්මෙක මෙහෙම උනාම තේරේවී.. යාලුවා මම ඔයාගෙ අදහස් අගය කරනවා බුදුසරණයි හැමෝටම❤🇱🇰 ඩුබායි සිට

  • @kaushey9237
    @kaushey9237 3 ปีที่แล้ว +378

    ඔතන lesbian කෙනෙක් හිටියනම් බලන්න තිබ්බා පිරිමි ටික දාන comments 😂

    • @hirunidisanayaka7988
      @hirunidisanayaka7988 3 ปีที่แล้ว +84

      ඒක ඇත්ත... පිරිමියෙක් මොනා කරත් හොඳයි.. ගෑනියෙක් මොනා කරත් වැරදී..... රාජ් නදී දෙන්නට තාමත් කොච්චර දේවල් කියනවද මිනිස්සු.... සංස්කෘතිය කියන්නෙ මිනිස්සු විසින් හදාගත්තු දෙයක්..... කාටවත් කරදරයක් නොකර, තමන්ගේ ජීවිතේ කොහොම වින්දත් ඒක වරදක් නෙවෙයි😌❤️...... ඒක ඒ අයගෙ කැමැත්ත..... සංසාරේ පතාගෙන ආපු ආදරේ මොන විදියකින් දැක්කත් ඒ බැදීම ඈත් කරන්න බෑ❤️

    • @damiyafiend7293
      @damiyafiend7293 3 ปีที่แล้ว +11

      @@hirunidisanayaka7988 e kiyanne oyata lesbian kellek awith kamathi kiwwoth, sansare pathagena awa kiyala kamaththa denawa..?

    • @vandanaperera8858
      @vandanaperera8858 3 ปีที่แล้ว +22

      @@damiyafiend7293 thamuse hena modai oi 😂😂😂

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 3 ปีที่แล้ว +4

      Ow ko කොල්ලෝ dan hangilada ?

    • @kaushey9237
      @kaushey9237 3 ปีที่แล้ว +7

      @@damiyafiend7293 ඔයාගේ ප්‍රශ්නෙම හරි පුරුෂවාදී මෙයා😂

  • @avinduheshan7290
    @avinduheshan7290 3 ปีที่แล้ว +59

    ඒක මචන් උගෙ ජීවිතේ උගෙ ජීවිතේ උට කැමති විදිහට ගෙවාගෙන යනවනම් පිට මිනිස්සු කියන කතා වැඩක් නෑ 👊

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 ปีที่แล้ว +18

    මුකුත් කියන්න තේරෙන්නේ නෑ ..මේවා සංසාරයෙන් අරන් එන දේවල්..අපිට මොනව වෙයිද කියන්න අපි දන්නෙත් නෑ..මොනව උනත් ලස්සන ලමයෙක්❤

    • @vineethakalyani5975
      @vineethakalyani5975 3 ปีที่แล้ว

      ඊලඟ ආත්මයේ බද්ධ දරුවො වෙලා උපදින්න ඔය පාපය කර්මය වෙනව

    • @i.j.l.1191
      @i.j.l.1191 3 ปีที่แล้ว +2

      විකෘති කාම ආශාවේ විපාක හරිම භයානකයි

  • @ravishanooh5953
    @ravishanooh5953 3 ปีที่แล้ว +53

    අපිත් ඒ විදියටම ඉපදුනානම් අපිටත් ඒ වගේ හැගීම් තිබුනානම් විතරයි තේරෙන්නේ ඇත්තටම ඒ විදිය අත්විදින ආකාරය.අපිට සමරිසි කියන දේ විනිශ්චය කරන්න බෑ අපි ඔවුන්ගේ හැගීම් වලට ගරු කර ඔවුන්ගේ ගමන ඔවුන්ට ගමන් කිරීමට ඉඩ දෙමු 🙂♥️

    • @olivercook8097
      @olivercook8097 3 ปีที่แล้ว +1

      ඉතින් ඒක කරන වනෙ. ඌ ඉල්ලන්නෙ මොකක්ද?

  • @mudidasanayake2539
    @mudidasanayake2539 3 ปีที่แล้ว +202

    "නිදහසේ සිටිමු -අන් අයටද නිදහස්ව සිටීමට ඉඩ දෙමු" - Live and let them live

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +42

    හිතට එකගව ගත්ත තීරණයට respect RAM🙏👌

  • @sandy9277
    @sandy9277 3 ปีที่แล้ว +288

    එයා side එකට සජිත් ඇන්තනී වගේ... ඒ හිනාව... ❤

  • @jayanikaushalya6548
    @jayanikaushalya6548 3 ปีที่แล้ว +97

    ආදරය සහ ලිංගිකත්වය පටල ගන්න අයට මේ වගෙ දේවල් කුනුහර්ප. හැබැයි ජීවිතය ආදරය මුල් කරගෙන බැලුවම මේවා දිහා සාමාන්‍ය විදියට බලන්න පුලුවන් වෙනවා

    • @osaa.1808
      @osaa.1808 3 ปีที่แล้ว

      Yakooo

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว

      ආදරේනම් ඇයු ලන්ගික අවයවය වෙනස් කෙනෙක් හම්බෙනේ.අපි මැවිලා තියෙන්නෙ හරි හැදිලා තොයෙන්නෙ හරි විශම ලින්ගිකයො එකතු වෙන්න ආදරේනම් මුලික දේ මෙයාලා කෙල්ලෙක්ට ආදරේ කරයි.ඒත් මෙයාලට මුලික වෙලා තියෙන්නෙ ලින්ගිකත්වය නිසානේ පිරිමි ලමයින්ට ආකර්ශනය වෙන්නේ.මම හිතන්නෙ ඒක ආදරේ කියලා🤟

    • @janadari1110
      @janadari1110 3 ปีที่แล้ว +1

      Kata wahapiya

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +2

      @@aryarathne2479 උබ වෙන කමෙන්ට් එකක පෙන්නුවනේ උබත් ඒ වගේ අවශ්‍යතාවක් තියෙන කෙනෙක් කියලා 😅😁😁 තවත් මොනවද 🤟

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +2

      @@aryarathne2479 වාහනේකට යට වෙලා මැරෙන්න කියලා කියන්නෙ උබල වගෙ සමබලයන්ට එකතු වෙන්නෙ නිතියෙන් දෙන්න එපා කිව්ව නිසනේ .නොදකු සමලින්ගිකත්වෙ කියන්නෙ මානසික ලෙඩක් බොල .බෙහෙත් ගනින් ගිහින්

  • @maheshikadakshini9612
    @maheshikadakshini9612 3 ปีที่แล้ว +215

    උඹ නම් නියම කොන්දක්... ගෑනියක් අමාරුවෙ නොදාපු එකම ඇති. Thanks malli.කියල දීපන් ලාංකිකයන් ට..

    • @kavindunavanjana8949
      @kavindunavanjana8949 3 ปีที่แล้ว

      yko ganu amaruwe dnne kawda

    • @kavindunavanjana8949
      @kavindunavanjana8949 3 ปีที่แล้ว

      @@hashinishaalikaa8398 ow ned oya hari

    • @porrnesianparrapio428
      @porrnesianparrapio428 3 ปีที่แล้ว +1

      @@hashinishaalikaa8398 😹😹oyage oya phone ekat ain karanna eka sanskruthika nahane

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว +3

      @@hashinishaalikaa8398 සංස්කෘතිය මොකක්ද කියලවත් දන්නැති වේසියක් මෙතණ සංස්කෘතිය ගගා වැලලෙන්ඩ හදනවා 🤣

    • @hashinishaalikaa8398
      @hashinishaalikaa8398 3 ปีที่แล้ว +2

      @@cdw9244 ඔයා ඉස්සෙල්ලාම කතා කරන්න පුරුදු වෙන්න ... වේසියක් කියලා කියන්න තරම් ඔයා මං ගැන දන්නවද . වැරැද්දක් දැකපු නිසයි ඒක වැරැද්දක් කියලා කිවුවේ .... ඒවට උල්පන්දම් දෙන ඔයාලට නම් ඔයා මට මේ කියපු වචනෙ ගැලපෙනවා. තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න .

  • @dilshankavinda2765
    @dilshankavinda2765 3 ปีที่แล้ว +58

    අයියේ උබලා දෙන්නා සතුටින් ඉදපන් බන් කෞරුත් කියන කතා වැඩැක් නැහෑ ජෙසූ පිහිටයි

    • @editsin3084
      @editsin3084 3 ปีที่แล้ว +1

      @mihindum godakanda නොදැනුවත්කම හින්ද ඔහොම මෝඩ කතා කියල ලැජ්ජා වෙන්න එපා

    • @editsin3084
      @editsin3084 3 ปีที่แล้ว +1

      @mihindum godakanda ඇයි මන් කියල දෙන්න ඕනි 😁 මන් ඔයාගෙ ගුරුවරයා නෙමෙයි නෙ 🙂 උනන්දුවක් තියෙනව නම් විකිපීඩියා සර්ච් කරල බලන්න විද්‍යාත්මකව පැහැදිලි කරල තියෙනවා ඒකෙ 🙂

    • @dilshankavinda2765
      @dilshankavinda2765 3 ปีที่แล้ว

      @mihindum godakanda 2000n passe kauda bn ipadune uba waren kandane ubata joint newei ona deyak gassannam lokka

    • @dilshankavinda2765
      @dilshankavinda2765 3 ปีที่แล้ว

      @mihindum godakanda oya joint vitharadagahala thiyenne iyaaa oi
      koheda gewal thumpaneda

    • @mallikaweerasinghe505
      @mallikaweerasinghe505 3 ปีที่แล้ว +1

      මට දැනෙන්නෙ ලෝක විනාසයට පලමු එන පෙරනිමිති දෙවියන්වහන්සේ තෝරාගත් දේව දරුවනේ සෑම මනුස්සයෙක් සදාකාල ජීවනය ලබාගන්නා විදිහ මුකය හැර ප්‍රකාෂ කරන්ට මොකද? තමන්ට හරි සදාකාල ජීවනය ලබාගත හැකි මු දෙවියන්වහන්සේ ට පවා දොස්තමා කියන්නෙ සුවාමින්වහන්සෙ මේ වැනි යක්ෂයාගෙ බැදුම්වල ඉන්න අයව ගලවා ගන්ට මගෙ ජේසු රජිදුනි අප්ප්‍රියයි මේ කථාව අහන්ට

  • @abcdef6973
    @abcdef6973 3 ปีที่แล้ว +67

    Broo මම උබ school කාලේ යාලුවෙක්.හිතේ තිබ්බ හැමදේම කියපු එක හොදයි... උබේ කතාවට මාත් එකගයි....බලාපොරොත්තු ඉටු වෙන්න කියලා පාර්ථනා කරනවා....

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 ปีที่แล้ว +18

    අපෝ කෝනාර කෙට්ටු වෙන්න. ඔයාට හුස්ම ගන්නවත් බැැ. තනිකර ඇහෙන්නෙ හුස්ම ගන්න හඩ. රැට ගොරවනවා ඇති ගමටම ඇහෙන්න. නැද්ද????🤣☹️😟🤧🤔

  • @LaSi621
    @LaSi621 3 ปีที่แล้ว +159

    මෙක උපතින්ම මෙයාට ලැබුණු ජානමය වෙනසක් ඒකට මෙයා වැරදි නැ අපි අපේ පාඩුවේ ඉමු ඌ උගේ පාඩුවේ ඉදි Respect ❤️all

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว

      @jungle world hii

    • @sureshishara7233
      @sureshishara7233 3 ปีที่แล้ว +1

      Naha meyata eham tibbe ne meyat gf sahenda kalayak love kara eta eya modlinwata giyata passe meyal wan une

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว

      @@sureshishara7233 hmmmm koheda oyaa a

  • @tehanilakshaini3395
    @tehanilakshaini3395 3 ปีที่แล้ว +191

    ඉස්සෙල්ලාම Ram Dulip අයියගෙන් සමාව ගන්නවා 🙏 මොකද මේ විඩියෝ එක බලන්න කලින් මාත් සමලිංගික අයට පට්ට අකමැති පේන්නම බෑ. ඒ වගේම Ram අයියගේ ෆොටොස් Fb එකෙන් දැක්කාම මං ඇත්තටම බැනලා කමෙන්ට් එකක් දැම්මා 🙏😑 ඒකට ගොඩක් ගොඩක් සමාවෙන්න. මොකද මේ වගේ දෙයක් ඇත්තටම අපිට අමුතුයි මොකද ලංකාවේ හැමෝම පොඩි කාලේ ඉදන් දකින්නේ , අහන්නේ , දන්නේ එකට ඉන්න ඕන ගෑනියෙකුයි පිරිමියෙකුයි විතරයි කියලා. ඉතිං මේ වගේ දෙයක් දැක්කාම හෑමෝටම අමුත්තක් , එයාලට බයිනවා. මං උනත් දැන් තමයි තේරුන් ගත්තේ අපේ ෆීලින් ගැන දන්නේ අපි ඒක වෙන කාටවත් ඕන ඕන විදිහට කියන කියන විදිහට පාවිච්චි කරන කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. Ram අයියගේ මේ කතාවෙදි සමහර තැන්වලදි මගේ ඇස් වලට කදුලු ආවා මොකද මෙහෙම මනුස්සයෙක්ට ඇයි මම බැන්නේ ඇයි මං ඒක වැරැද්දක් විදිහට දැක්කේ කියලා මට දුක හිතුනා 😑🙏 ආයෙත් සමාව ඉල්ලනවා Ram අයියගෙන් 🙏💙 ඒ වගේම කෝණාර අයිය්ටත් ගොඩක් පිං මේ වගේ විඩියෝ එකක් කලාට මොකද මේ වගේ දෙවල් අපි දැක්කට එයාලගේ ඇත්තම කතාව කවුරුත් දන්නේ නෑ. ඉතිං මේ වීඩියෝ එක බලන මොලයක් තියෙන මනුස්සයෙක්නන් අයේ කවදාවත් කිසිම මනුස්සයෙක්ගේ ජිවිතේ ගැන හොයන්න යන්නේ නෑ 🙏හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 💙😊

    • @dishazoey1493
      @dishazoey1493 3 ปีที่แล้ว +11

      කවදාවත් මේ වගේ දෙන්නෙක්ව දැකල වැරදියට වචනයක් කියලත් නැහැ. කියන්නෙත් නැහැ. මොකද ජීවීතේ විදින්න ඕන තමන්ට දැනෙන්න මිසක් අනුන්ව පිනවන්න නෙවෙයි. තමන්ට දැනෙන්නේ කොතනද එතන නතර වෙන්න ඕන. තමන් සතුටින් නම් එච්චරයි...🔥♥

    • @erab7588
      @erab7588 3 ปีที่แล้ว +2

      @VIDEO WORLD 😁😁

    • @travelgeeth1193
      @travelgeeth1193 3 ปีที่แล้ว +2

      @VIDEO WORLD good question 🙄

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 3 ปีที่แล้ว +2

      මම නම් දන්න තේරෙන කාලෙ ඉදන් මෙහෙම අයට බනින්නෙ නෑ. මොකද මන් පොඩි කාලෙ ඉදන් හින්දි ෆිල්ම් වල මේ වගේ චරිත දැකලා තියෙනවා.. ඒ චරිත ගැන අනුකම්පා හිතිලා තියෙනවා..දුක හිතිලා තියෙනවා. මට එහෙම වුණා නම් කියල හිතුනා.. උපතින්ම මෙහෙම උණ මිනිස්සු ගැන ඇත්තටම දුකයි

    • @charuk1197
      @charuk1197 3 ปีที่แล้ว +5

      @VIDEO WORLD උඹට මොකටද යකෝ ඒ මිනිස්සු මොනවා කරත් ඇයි උබේ පුකද රිදෙන්නේ උඹ උබේ වැඩක් බලාගනින් බොරුවට ණයට කහින්නේ නැතුව 😂

  • @rachithafernando
    @rachithafernando 2 ปีที่แล้ว +76

    මේ වගේ මිනිස්සුන්ට තමයි හරියන්නෙ❤️❤️ තවත් ජීවිතයක් විනාශ නොකර ඔහු ඔහුගෙ හැගීම් පාලනය කරගෙන ඉන්නවා...❤️🙂

  • @tharuniaththanayaka1394
    @tharuniaththanayaka1394 3 ปีที่แล้ว +65

    ඔතන ලෙස්බියන් කෙනෙක් හිටියන්ම් බලන්න තිබ්බ ආප්ප ආප්ප කියලා දාන comment.. මොනවා උනත් මෙයත් කොල්ලෙක්නෙ..

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +153

    ඒක එයාගෙ කැමැත්තනෙ මේ වගේ දේවල් කර්මානුරූපව හෝ සංසාර පුරුද්දට එන දේවල් ඒකෙන් සමාජ පිරිහීමක් වෙනව කියන්න බෑ තමන්ගෙ කැමැත්ත ඒකනම් කාටවත් මොකෝ 👍

    • @ruwanpradeep6403
      @ruwanpradeep6403 3 ปีที่แล้ว +1

      sira kathava

    • @uthpalahewagamage4140
      @uthpalahewagamage4140 3 ปีที่แล้ว

      Ow samaja pirihimak wenwa kiylnm kiynn be thamai. Mokada සමරිසි dennek දිහා බලන් ඉඳලා kauruth සමරිසි wenne nene. Eka කර්මය.

  • @appeltec9634
    @appeltec9634 3 ปีที่แล้ว +64

    මේ සසර දනව්වේ ,අපි අසරණ වෙලා වගේ ,සිතට දා නෙනවා බුදු හාමුදුරුවනේ ...😴😴

  • @nularadahamdi2418
    @nularadahamdi2418 3 ปีที่แล้ว +9

    ගැහැනු ලමෙක් පිරිමි ලමෙක්ට ආදරය කරන එක සම්මතයක්නම්
    පිරිමි ලමෙක් තව පිරිමි ලමෙක් ට ආදරය කරන එක අසම්මතයක්ද ?
    කවදද ආදරය අසම්මතයක් වුනේ ??

    • @koshan-sm7mb
      @koshan-sm7mb 2 ปีที่แล้ว

      Hi කොහොමද

  • @manukasameera3621
    @manukasameera3621 3 ปีที่แล้ว +133

    කව්ද බොලේ ඔතන්ට පිබින නයෙක් දැම්මෙ🐍

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +194

    ඔතන ලෙස්බියන් කෙල්ලෙක් හිටියනම් උබලා දාන කමෙන්ට් ගොඩක් වෙනස් වෙන්න තිබ්බා හොදෙ 😉😅✋ දැන් මුන් කියනවා පට්ට රාම් අයියා සුපිරි ගගා 😅 කෙල්ලෙක් හිටියනම් කොහොමද ආහ් සිතුවිලි වෙනස් වෙනව යාලුවනෙ 😅✋ මන් නම් සමලින්ගිකත්වය ට කැමති කෙනෙක් නෙමෙ ඒක මගෙ අදහස 😉 ගේද ලෙස්බියන් ද අදාල නැ 🤔 ඒත් ඉතින් අනෙ මන්දා මිනිස්සුනෙ තමන්ගේ පාඩුවෙ ඉන්න. ඔන්න ඔහෙ ඉදපු දෙන් 👌❤️ එක එක අදහස් නෙ ❤️ 🤔 අනෙමන්දා හෝමෝන වෙනස් වීමක් නෙ කර්ම විපාක තමා මෙවන් වෙනස් වීම් වලට මතු ආත්මයක බාජනය නොවේවායැයි මන් ප්‍රාර්තනා කරනවා ❤️👌

    • @rashmikaushalya4553
      @rashmikaushalya4553 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ❤️

    • @sewminiuththara5356
      @sewminiuththara5356 3 ปีที่แล้ว +6

      dkka hodama comment ek

    • @olivercook8097
      @olivercook8097 3 ปีที่แล้ว +2

      එහෙනම් කොල්ලෙක් හොයා ගනින්.

    • @sewminiuththara5356
      @sewminiuththara5356 3 ปีที่แล้ว +1

      @@olivercook8097 katada kiwwe

    • @ashinisepalika562
      @ashinisepalika562 3 ปีที่แล้ว +7

      දෙමාපියන් ට මුහුණ දෙන්නෙ කොහොමද අනේ මෙහෙම ..මටනම් හිරිකිතයි

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +18

    මම නම් කිසිම කෙනෙක්ට අර නම් සෙට් එක කියන් නෑ කියල හිතාගත්තෙ භූමිගෙ ඉන්ටවිව් එකක් දැකල...Gay,lesbian ,transgender ඔය මොකක් උනත් ස්වභාවධර්මය විසින් මවන දේවල් ප්‍රතික්ෂේප කරන්න කිසිම සංස්කෘතියකට තියා ආගමකටවත් අයිතියක් නෑ... 🌚

  • @hiruprarthana6742
    @hiruprarthana6742 3 ปีที่แล้ว +61

    මෙච්චර ලස්සන හැගීම්බර කතවක් අහන්න විදියක් නෑ හිනා යනවා අර මනුස්සයා පන අදිනවනි...😐😒💔🤦

    • @viminyoonkook1222
      @viminyoonkook1222 3 ปีที่แล้ว

      හම්මො 😂😂💔

    • @mr.j6365
      @mr.j6365 3 ปีที่แล้ว

      Wena monawa hari karanawa wenna barida😁😂

    • @shanu4412
      @shanu4412 2 ปีที่แล้ว

      😂😂

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

      Kala wadiwela pana adinawa. Loose some weight

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 3 ปีที่แล้ว +31

    රතු තොල් ටිකක් සිප ගත්තත් මමත්.. ඇය මගෙමයි කියා සිතුනේ නෑ මට බිදක්....😋🍸✌️

  • @slcricket2777
    @slcricket2777 3 ปีที่แล้ว +32

    ඇත්ත කාතාකරා මම නම් දැකපු හැටියට....අපි එකිනෙකාගේ කැමැත්ත එකිනෙකාට වේනස්...

  • @prabuddhamaduranga3495
    @prabuddhamaduranga3495 3 ปีที่แล้ว +80

    මිනිස්සු මේකෙ මොනා comment කලත් හැමෝම වැරදී කිව්ව නම් හැමෝම වැරදි කියයි හැමෝම හරි කිව්වොත් හැමෝම හරි කියයි. ගොඩක් අය මේකට comment කරන්න එන්නෙ අනික් අයගෙ comment බලල ඒකයි ඇත්ත .

    • @madhushaperera8729
      @madhushaperera8729 3 ปีที่แล้ว +1

      Yes

    • @slcricketremix4832
      @slcricketremix4832 3 ปีที่แล้ว +4

      sira bn.හැමෝම රැල්ලට

    • @tharushisandareka6172
      @tharushisandareka6172 3 ปีที่แล้ว +3

      Eknm atht aiye

    • @sujiakka9326
      @sujiakka9326 3 ปีที่แล้ว +3

      ඔබ හරියට හරි

    • @madusewwandi5553
      @madusewwandi5553 3 ปีที่แล้ว +3

      මේ රටෙ ගොඩක් මිනිස්සු බයයි කොන් වෙයි කියල.ඒකයි එහෙම කරන්නෙ.

  • @wathsalamadumali5300
    @wathsalamadumali5300 3 ปีที่แล้ว +7

    සමලිංගිකත්වය කොල්ලො කොල්ලන්ට හොදයි ලන්කාවෙ කට්ටිය දාල තියන කමෙන්ට් දැක්කම හිතෙන්නෙ එහෙම හැමොම සුබ පතල තියනව
    හැබැයි ඔක කෙල්ලෙක් කෙල්ලෙක් උනානම් බලන්න තිබුනා කට්ටියගෙ කමෙන්ට් සෙට් ටික 🤣🤣🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +3

      එහෙම වෙන්නේ ඉතින් Sis ගොඩක් ම මෙගැන අවබොදයක් නැති නිසා නේ..මෙහෙම අය සමාජෙ ඉන්නවා හැංගිලා වගේනේ ඉන්නෙ..
      ස්බාවදහමේ හැට් කියලා තමයි ඉතින් හිතන්න වෙන්නේ..අපිට බැහැ නෙ අපි ව්ශම ලිං; කියලා අනිත් අයටත් එහෙම වෙන්න කියන්න, එගොල්ලන්ගේ කැමැත්ත..

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 2 ปีที่แล้ว +2

      මාත් මෙකේ comment ඔක්කොම කියවන්න කලින් හිතාගෙන හිටියෙ එහෙම තමා.. ඒත් මේ මිනිස්සුන්ටත් කැත විදියට කතා කරන උන් හිටියා.. ඒත් ගැහැනු ලමයි දෙන්නෙක් උනා නම් මේ ඔක්කොම පහත් comment වැටෙන්නෙ. ලංකාවෙ මොන video එකක උනත් comment section එකේ වැඩිපුර ඉන්නෙ අසහනකාරී පිරිමි අය.. ඒකයි පහත් පෙලේ comment තියෙන්නෙ. මේක ලංකාවෙ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. දකුණු ආසියාවෙම මෙහෙමයි.

  • @sanjeewa530
    @sanjeewa530 3 ปีที่แล้ว +249

    කවුද බන් කැමරාව ලඟ කබරයෙක් ගැටගහල තිබ්බෙ 😹😹😹😹

  • @scoob4165
    @scoob4165 3 ปีที่แล้ว +33

    මම ඇත්තටම ඔයාට ස්තූති කරනවා අයියේ මේ දේ ගැන කතා කලාට. අපි වගේ අය සමාජෙ කොන් කරන් නැතුව තැනක් තියෙනව කියල දැනෙන එකම සෑහෙන ලොකු දෙයක්.. #respect

  • @irushagonapinuwala3230
    @irushagonapinuwala3230 3 ปีที่แล้ว +74

    අර ☕ තේ කෝප්ප දෙක නෙස්ටමෝල්ට් ද බන්..ඒක තමයි කිසිම බයක් නැතිව කතා කරන්නෙ...නෙස්ටමෝල්ට් ජවය ...💪💪

  • @malmididulya1660
    @malmididulya1660 2 ปีที่แล้ว +21

    love means love no boundaries i am straight girl but alwys support LGBTQ🏳️‍🌈 true love never ends no matter what other people think about you gys always be happy be positive i wish you both have great future ❤️(to other 🏳️‍🌈community dont let other people to decide your life dont be afraid dont be nervous be yourself 😍)

  • @farukdilshan5392
    @farukdilshan5392 3 ปีที่แล้ว +59

    රාම් අයියා ආස චරිතයක්...
    ඉතින් ඒක එයාලගේ කැමැත්තනේ, මොකක්ද ඒකේ තියන ප්‍රශනේ, ඕනෙම කෙනෙක්ට අයිතියක් තියනවා තමන් කැමති විදියට ජීවත් වෙන්න.....

  • @EmpowerHourYou
    @EmpowerHourYou 3 ปีที่แล้ว +164

    යකෝ කබරයා පිබිනෝ වගේ පිබින්නෙ කවුද😂

    • @sheloperera2224
      @sheloperera2224 3 ปีที่แล้ว +4

      Ow ane matat ahuna 😂😂

    • @EmpowerHourYou
      @EmpowerHourYou 3 ปีที่แล้ว

      @@sheloperera2224 😂

    • @rajakaruna6719
      @rajakaruna6719 3 ปีที่แล้ว +1

      Matath ahuna,,kauda ban aththa ta😂😂😂😂😂

    • @EmpowerHourYou
      @EmpowerHourYou 3 ปีที่แล้ว +2

      @@rajakaruna6719 konarayada koheda

    • @rajakaruna6719
      @rajakaruna6719 3 ปีที่แล้ว +1

      @@EmpowerHourYou wenna athi,,තලගොයා paradai😀😀😀😀😀

  • @chathushannowodya1862
    @chathushannowodya1862 3 ปีที่แล้ว +32

    උබ මාර පොරක්👊🏼♥️✨🤘🏼

  • @alonexboy865
    @alonexboy865 ปีที่แล้ว +8

    බුදු හාමුදුරුවෝ සසර දුකයි කිව්වේ හැම පැත්තකින්ම දුක් නිසා 😥💔🙏

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว +1

      සසර බියකරුය

    • @sarathkumara2517
      @sarathkumara2517 ปีที่แล้ว +1

      බුදුදහම ගැන දන්නවනම් මේවා වෙන් නැ. සසර බියකරුයි. හිතලා බලන්න

  • @sanathkumara2124
    @sanathkumara2124 3 ปีที่แล้ว +188

    රනිල්ට පලු යන්න බැනපු උන් මුට හොඳ කියනවා. යකෝ රනිල්ටත් නිසි ගෞරවය දෙන්න තිබ්බ නේද

    • @bathiboy
      @bathiboy 3 ปีที่แล้ว +3

      😂🤣😂🤣😂😂🤣🤣😂😂

    • @jontyjay8644
      @jontyjay8644 3 ปีที่แล้ว +18

      දේශපාලුවන්ට බනින්නෙ උන්ගෙ ජරා වැඩ නිසා.

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +2

      රනිල් එහෙම ද🤔🤔

    • @wolfyperera8935
      @wolfyperera8935 3 ปีที่แล้ว +24

      දන්න තරමින් රනිල් එහෙම නැ බැන්දෙ මෛත්‍රිව. මහාචාර්ය වරියක්. බැඳලා ළමයි නැති හැම එකාම gay වෙන්නෙ නෑ 🤣🖕

    • @erandaprasad1234
      @erandaprasad1234 3 ปีที่แล้ว +2

      ඇයි බන් මංගල...

  • @devsampath4156
    @devsampath4156 3 ปีที่แล้ว +74

    කැමරා මන්ට බයින්න එපා යකෝ 😂 කැමරාවට මයික් නෑ....හුස්ම ගන්න සද්දෙ ඇහෙන්නෙ කෝනාරගෙ මයික් එකෙන්...කෝනාර කතා කරද්දි හුස්ම ගන්න සද්දෙ ඇහෙන් නෑනෙ පොඩ්ඩක් බලපන් 😂

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +34

    තමන්ගෙ ලයිෆ් එක❤
    තමන්ගෙ සතුට,තීරණ😌✋🍃
    කාටවත් අදාලම නෑ ඉතින් කවුරුත් කන්න බොන්න අදින්න දෙන්නෑනේ (දෙමව්පියන් හැර)😍

    • @LilinduDasun
      @LilinduDasun 8 หลายเดือนก่อน

      Mama nam kamathi kellanta.Oya wage.

  • @harliwnilunilunelum8685
    @harliwnilunilunelum8685 3 ปีที่แล้ว +16

    ,කැමරමන් නෙමෙයි කෝනාරනෙ පිබින්නෙ 🤣🤣🤣🤣🤣

  • @biwongay9552
    @biwongay9552 3 ปีที่แล้ว +31

    කොනා මේ වැඩේ පට්ට සම්මත වුනත් අසම්මත වුනත් ජිවිතේ ලැබිම මත ලැබුන දෙයක් එක අපි තෙරැම් ගන්න වෙනවා මේ වෙනසක් දකින කාලයයි කොනා එක පට්ට ආ ගොඩක් වටිනවා

  • @ishudewmini2869
    @ishudewmini2869 3 ปีที่แล้ว +49

    මනුශ්‍යයන්ගෙ හැගීම් වලට ඉඩ දෙන්න🙏...ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා ....

    • @sankasandeepasanka2507
      @sankasandeepasanka2507 3 ปีที่แล้ว +1

      Oyath ehemada

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 ปีที่แล้ว

      මොනද ඔයා අදහස් කරන්නේ

    • @ishudewmini2869
      @ishudewmini2869 3 ปีที่แล้ว

      @@naveenmadushanka8136 ඒක මට වචන වලින් පැහැදිලි කරන්න අමාරැයි

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 ปีที่แล้ว

      @@ishudewmini2869 එක අනවශ්‍ය ලෙස යොදා ගන්නෙ රාම් ද නැත්නම් කෝනාර ද.

    • @naveenmadushanka8136
      @naveenmadushanka8136 3 ปีที่แล้ว

      @@ishudewmini2869 please reply Ishu

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 ปีที่แล้ว +28

    මාත් කියන්නෙ,..අපි අකමැති නිසා අනිත් අයත් අපි වෙන්ඩ ඕනෑ නෑ.. ඒ අයගෙ නිදහසට ඉඩ දිලා..අපෙ වැඩක් බලාගමු...