අලුත් ගෙදර ඇතුල බලමුද..? WasthiTV
ฝัง
- เผยแพร่เมื่อ 3 ต.ค. 2023
- ඔබගේ සිහින නිවස හිතේ හැටියට හැඩ කරගන්න Yashasvi Creations Pvt Ltd සමග එක්වන්න .
කැමති මාදිලියකින් ,කැමති වර්ණ රටාවකින් ,කැමති හැඩයකින් ඔබට අවශ්‍ය සියළුම ගෘහ භාණ්ඩ එකම වහලක් යටින් ලබාගන්න.
නිසංසලා - +94764552019
නුවන් - +94764552021
කිසන්ති - +94764552023
Decorate your dream home as per your desire with Yashasvi Creations Pvt Ltd.
Convert your dream to a reality with us.
•All types of Customize furniture
Living Room
Dining Room
Kitchen
Pantry
Outdoor furniture
•Cabana
•Building construction and interior designing
•Hotels
And all your requirements under one roof.
𝗡𝗶𝘀𝗮𝗻𝘀𝗮𝗹𝗮 - +94764552019
𝗡𝘂𝘄𝗮𝗻 - +94764552021
𝗞𝗶𝘀𝗮𝗻𝘁𝗵𝗶 - +94764552023
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸-
yashasvicrea...
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺-
yashasvi_creati...
𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲
youtube.com/@yashasvi_creatio...
𝗧𝗶𝗸𝗧𝗼𝗸
tiktok.com/@yashasvi.creations
--------------------------------------------------------------------------------
PC Partner - Chama Computers
Chama Computers / Chama BlazeeX Store
chamacomputers.lk/
...................................................................................
NCG EXPRESS - busseat.lk/bus-operators/55f8..
.
Wasthi Bus booking Number - 0777 90 76 73
Wasthi Bus- / wasthibus .
.
Official Travel Partner
NCG EXpress
Official Hotel Partner-
Web - www.marriott.com/en-us/hotels..
.
Facebook - / sheratonkosgoda
Instagram - / sheratonkos .
.
Festival Brochure - publuu.com/flip-book/60049/17..
.
Hotline - +94 91 7 600 100
Email - sh.cmbst.reservation@sheraton.com
Official Mobile Partner - Genxt
www.genxtstore.lk/
Auto Miraj- Official Car Care Partner
www.automiraj.lk/
/ automiraj
#wasthiTV #wasthiproductions - บันเทิง
අවුරුදු ගාණක මහන්සියක තවත් ප්‍රතිඵලයක් ❤ මාරම ලස්සනයි ගෙදර 😊
දැන් ඉතිං ඔයාලා 2නා මෙහෙම දැකින්න තමයි වෙලා තියෙන්නේ.දුක තමා..... All the best anu.....& dula..( වස්ති )❤❤❤❤❤❤
කවදා හරි දවසක උබ ඉන්න තැනට එන එක තමා ඒකම හීනේ 😍👊🖤මට උබ පට්ට පොරක් අයියේ
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර❤️
ගෙදර මාරම ලස්සනයි අයියේ,,Great work🔥
ඇත්තටම ගෙදර හරිම ලස්සනයි අයියේ....❤️ ජයෙන් ජයම වේවා අයියේ 💛
නැති තැන ඉඳලා පටන් ගත්තු උඹ අද ඉන්න තැන ගැන පට්ට සතුටුයි ❤❤...ඒත් වස්ති වීඩියෝ නිසා ඔතනට ආවේ...ඒ මුල අමතක කරන්න එපා...ගායකයෙක් වෙන්න ආසාවෙන් ඉඳපු එක අපි දන්නවා..ඒත් ඒ තැනට ආවේ වස්ති වීඩියෝ නිසා...පුළුවන් නම් ආයේ වීඩියෝස් දාන්න..අපි ආදරෙයි ❤❤...
දිනෙන් දින තවත් දියුණු වේවා!❤
සුභ පැතුම් අනුෂ්ක අයියා 😍
Planning නම් superb❤😍
අර ඉස්සර විව්ස් ගත්තු මහත්වරු වගේ නෙමේ.මේ මහත්වරු දෙයක් කියලා දීලා එයාලත් ගොඩ ගිහිං.අනික් උන්ටත් ගොඩ යන්න පාර කියන මිනිස්සු.ජය මචං අනුශ්ක..🎉
වස්ති... ආදරෙයි අයියලා... ❤💜️💚💙
තමුසේ මාර පොරක් අනුශ්ක අයියේ..❤
නියමයි අනුශ්ක අයියෙ❤🎉 Video එකක් බලාපොරොත්තු වෙනවා හැබැයි ඒ එක්කම
💝 math idea ekak gaththa ❤️ Thank u ayya
අනුශ්ක අයියගෙ ගෙදර නම් පට්ට❤️🤗 මමත් කවදා හරි දවසක අනුශ්ක අයියගෙ වගේම ගෙදරක් ඔය විදිහටම හදනවා🙂
YOU WILL 🙏🏻♥️✨🌹🤍
අනිවාරෙන්ම හදපන් ❤🎉
😊😅
හීනෙන් 😂 තමා ඉතින්
@@sandunlevera1431ඇයි බං තව එකෙක්ගෙ හීනෙකට ගරහන්නෙ
Wasthi කියන්නේ Brand එකක්..❤
Main channel එකේ වස්තියක් ඕනෙ අනුශ්කයෝ
Superb interior design. All the best bro....
Wasthi la ekka mula edhanma hitapu kenek widiyata wasthila dhan enna thana gana godak sathutui 😊❤
Congratulations අනුශ්ක අයියා ❤️❤️
සුපිරියක් අයියේ ආදරෙයි ❤️
wow wowසිහිනයක් නොවි සෑබාවාක් කරගනිම් දිනක
වැඩේ හොදයි..අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්න ගෙවල් වල වීඩියෝ නෙවයි .කලින් දීපු ආතල්.😢
I expected his house to have a lot more character. He has this exuberant personality but the house doesn’t reflect who he is as person. They just use black to represent Wasthi but I expected the interior decor to be more quirky and fun. It just looks like any other house but with more black furniture.
තවත් මගෙ ලොකු හීනයක්. හදනවාමයි දවසක ඔය වගේ ගෙයක් 👊🖤
මේකනම් පිස්සුවක්ම තමා ඉතින් ❤😍😗
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අර awards ටික කොමඩ් එකේ වාඩි උනහම පේන විදිහට තිබ්බනං තව හිතන්න motivation එකක් වෙයි😊❤
Black colour කියන්නේ වෙනව vibe එකක් ❤
ලැට් එකේ සම්මාන තිබ්බ ලෝකෙ පලවෙනියද කොහෙදෝ😂❤
Kate Winslet
Kiyala wadak na 😂
නියමයි Anushka ayiye 😍😇
Congratulations ❤
Superb work Yashi Ayya ❤
වැසිකිළි උපහාර 👍 වෙනම එකක් ❤
හාන්සි වෙන්න ඔනෙ කාලෙ මහන්සි වෙලා මහන්සි වෙන්න ඔනෙ කාලෙ සුපිරියටම හන්සි වුන මනුස්සයෙක් respect Anushka අයියේ ❤️🔥
Kiwwa waradi neh 🙂💥
නිකන් නරි වාදන් නොකිය හිටහන් බන් .මුන් වගේ උන් උඩට එන්නෙ වැඩකට ඇති මිනිස්සු පහලට ගිහින් නිසා .මුන්ව උඩ දාන එකේ කාටවත් වැඩක් වෙන්නෙ නෑ .මුන් කෝටිපතියො වෙලා සැපේ ඉන්නවා.😂😂උබල මූ වගෙ වෙන්න හීන දකිනව ඒ අස්සේ
සම්මාන ටික ටොයිලට් එකේ තිබ්බ එක ඔයා ටොයිලට් එකට සාදාරනයක් කරලා මට ත් අලුත් අදහස් එන්නෙ ටොයිලට් එකේ ඉන්නකොට ඔයා කියපු කතාව 100% හරි
දැන් videos නැත්තෙ, කක්ක දැම්මෙ නැද්ද ළගදි.
මොනව උනත් ගෙදර ලස්සනයි. ජය වෙවා.
මුල මතක තියෙන එක වටිනවා
😊නියමයි😊
හරිම 😍ආසයි 😍
❤ආදරෙයි❤
❤අනුශ්ක❤
ඔයාලට
Video එකක් එනකන් බලන් ඉන්නෙ.ගොඩක්ම දවසකින් ඔයලගෙ Video එකක් දැම්මෙ නෑනෙ .
❤❤ඉක්මනින් ඕනෙ ඉතින් ❤❤
gedara padi pele colour ekath gedara theme ekata match wennama change karanna puluwan nm mata hithenawa thawa lassama wedi wei kiyala.
සුපිරි
Black hodai.. But mosquitoes 🦟 enewa wadiy.
සුපිරියි
Wow. Beautiful
Sounds පොඩ්ඩ්ක් අවුල් ඉස්සරහට එක හදාගන්න. ජය
Jayawewa❤
ජය වේවා
කවදා හරි අනිවා හදනවා මටත් ඕනී විදියට ❤❤❤❤
Good luck 🖤🌻
Congratulations 🖤😍🙏
ටොයිලට් එකේ ඉන්නකොට හොද අදහස් මතක් වෙනවා.ජෝක් එකක් නෙමෙ.සීරියස්
Ou aththa
Ou
සිරාවට බන් 🤝😗💙
Oyawa dekkama marama sathutui aiya....api kollek vidiyta dakina hina eken eka oya archive krla tiyenwa dekkama marama sathutui....thawa thawath diyunu wewa ..good luck👍♥️👍
Congrats 🖤❤️
Favorite ❤
සුපිරි කොල්ලෙක්❤
අඩේ මාරම ලස්සනයි බං
Fav ❤️💫
ගෙදර නෙවේ යකූ Video එකක් ඉක්මනට දාපියව් ... අවුරුදු කීයක් අපි වේලෙනදවද බොලාලගෙ Video එකක් නැතුව 💔💔💔🙏🙏🙏
All the very best brother👍👍
Bless u anushka happy for u❤😂🎉
අනේ මගෙත් ආසාව කළු පාට theme එකකට ගියපු ගෙදරක්
Hodai ithin sathutui
❤❤❤
😍😍😍
Toilet kathawa nm sira bn😅😅😂😂😂 toilet 🚽 ekedi thami idea enne😂😂
lassanay lamayoo ❤
Anushka mahaththaya!
Magen oyata unusum Suba pethum......!
Mona de kalath wasthi video amathaka krapu ek aparadayak 😢❤
මාතලේ 🖤🤗
අනුශ්ක අයියේ❤ ..
සුපිරියක් Bro....පඩිපෙලත් කලු කරමුද ?...........
Grate❤
මොකද මේ video එකක් දාල තියෙන්නෙ 🙂❤
My fav person 😢❤
👍
Yashi aiya!🔥
❤
Wasthi නියමයි 🎉🎉🎉🎉🎉
Aiye ඔයා කොච්චර ගොඩ ගියත් කමක් නෑ. අපිට ඉස්සර වගේ හිනා වෙන්න දෙයක් දෙන්න.
ආදරෙයි.
මගෙ ජිවිතෙ මොටිවෙෂන් එක ❤️
Gammak
Great motivation ❤
Godak sthutui mhnsiyen aapu me gmana gna.. Congratulations 🎉 wsthii
Mn vge hithana ekek thama ape anushka aiya❤❤❤❤
😌❤️
Sammana thiyena thana thamai supiri😂
සුපිරියක් බ්‍රෝ ❤💪
❤️❤️
😍😇
🎉🎉🎉
දැන් මට නිදහසෙ ගෙදර කඩන්න පුලුවන් 👊👊👊
උම්මා❤
Yashasvi creàtion👍
🔥
ado dulaj sudu wela kondeth bedalaa 😍
Oya dulaj neme 😂
අනුශ්ක අයියෙ සුපිරි ❤️🔥😎
BEST TH-camR sl - අනුශ්ක ge name thiynwami
❤❤❤❤
මේ මේ ටොයිලට් බැරි නම් ටොයිලට් වලේ හරි ඉදන් Vdo එකක් කරනවකො❤️