"ආදරේට මං කවදාවත් උපදින්න දෙන්නේ නෑ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 395

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 6 หลายเดือนก่อน +153

    හරිම නිරවුල් කතා බහක්..ජීවිතේ දිනපු නිහතමානී මනුස්සයෙක් චන්දිමාල් අයියා 💜️හැමදාම සතුටින් ඉන්න ලැබේවා..🙂

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน +2

      Chandimal aiye apith oyata godak adarayi hondama kenek oya

    • @hiru-se6sz
      @hiru-se6sz 6 หลายเดือนก่อน +1

      Aiyo me niwedakaya idak denne Hoda kathawakata

    • @Akalanka003
      @Akalanka003 3 ชั่วโมงที่ผ่านมา

      18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..

  • @jennyjayasena5930
    @jennyjayasena5930 6 หลายเดือนก่อน +130

    දියුණු මනසක් ඇති සහ නිහතමානී පුද්ගලයෙක් .❤❤

    • @kodagodaabigail65
      @kodagodaabigail65 6 หลายเดือนก่อน

      Awankawama❤

    • @Akalanka003
      @Akalanka003 3 ชั่วโมงที่ผ่านมา

      18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 6 หลายเดือนก่อน +59

    කතා කරන විදිය හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි ❤

  • @priyankawellage1584
    @priyankawellage1584 6 หลายเดือนก่อน +31

    ජීවිතේ යථාර්ථය තේරුම් ගත්ත හරිම ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්

    • @samearaa8434
      @samearaa8434 5 หลายเดือนก่อน

      ඇත්ත වශයෙන්ම කියනවා ධෛර්යය වන්ත කොල්ලෙක්❤❤❤❤❤❤

  • @niru___
    @niru___ 6 หลายเดือนก่อน +38

    සරල චරිතයක් ; ආස හිතෙනවා කතා කරන විදිහ අහන් ඉන්න ❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 6 หลายเดือนก่อน +25

    හරිම පොඩි තැනකින් පටන් ගෙන අද ඉන්න තැන ,ඔහුගේ වාසනාව ,කැපවීම නිසා .මම ගොඩක් ආස කරන සුන්දර මිනිසෙක් .

  • @thamarabandara4156
    @thamarabandara4156 6 หลายเดือนก่อน +6

    මන් අදමයි මෙයාගෙ කටහඩ අඇහුවේ .බොහොම පැහැදිලි ජීවිතයක් වගේ දැනෙන්නේ.හරිම නිවුන ගතියක් දැනෙන්නේ

  • @sudumali5440
    @sudumali5440 6 หลายเดือนก่อน +67

    චන්දිමාල් මල්ලී,ඔබට නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා!!!!..🫅🤴🫅🤴💖💖💫💫🙏🙏🙏

  • @maleesharayni5032
    @maleesharayni5032 6 หลายเดือนก่อน +29

    ගොඩක් දැනුණ කතා බහක්...සිතිවිලි මං වගේමයි 😊

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 6 หลายเดือนก่อน +27

    ගොඩාක් වැරදියට ඔබ ගැන හිතාගෙන හිටියෙ, ජීවිතේට ගන්න දේවල් ගොඩායි,ජයවේවා ❤❤❤

  • @dulcyfernando7216
    @dulcyfernando7216 6 หลายเดือนก่อน +16

    රට වටකර වැ ට බැන්ඳත් කට වටකර වැට බදින්න බැහැ කියලා කියන කියමන සනාථ කරමින් මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් හොඳ චරිත යක් චන්දිමාල් කියන්නෙ කව්ද කියලා මෙය බලන කාටත් වැටහෙන වා පුතේ ඔයාලා දෙන්නගෙම අනාගතය දිනෙන් දින දියුණුවට පත් වේවා චන්දිමාල් පුතේ ඔයා ට සුභ උපන් දිනයක් වේවා

  • @nethudoni25
    @nethudoni25 6 หลายเดือนก่อน +24

    මං අාදරේ කරේ ශෝශල් මිඩියා වලින්.. අපේ රටේ උදාර රනවිරුවෙක්ට... කවදාවත් හැබැහින් දැකලා නැ..ගොඩක් අය පුදුම වෙයි මොකද මාස 7ක් පුරාවට එයා මං හැබැහින් දැකලා නැ ගෙදර පශ්ණ එන්න එන්න වැඩි වේද්දි අපි එකට එක ගමනක් යන්න තිරණය කරා ජිවිතේ පටන් ගන්න හදපු පලවෙනි පියවරේදි තමයි අපි හැබැහින් දැක්කේ අද අපේ විවාහයට අවු 4ක්... හොද අවබෝදයකින් ජිවත් වෙනවනම් මාස ගනම් නොදැක ඉදියත් තමන්ගේ පවුල සාර්ථකයි.. රනවිරුවෙක් අවු 22 පුරාවට අයිති රටට.. පලමු තැන රාජකාරිය ඉට පස්සේ තමයි පවුල.. එ දේ තෙරුම් අරන් අදටත් අපි හරි ලස්සනට ඉන්නවා(ශෝශල් මිඩියා හොදට හෝ නරකට යොදා ගන්නේ සමාජයම තමයි

  • @Ewjin-n2t
    @Ewjin-n2t 6 หลายเดือนก่อน +23

    කතාවෙ පිලිවෙලක් තියෙනවා
    කතාවත් සමබරව ගලාගෙන
    යනවා ,පැහැදිලි ගමනක් ආ පුද්ගලයෙක් ,

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 6 หลายเดือนก่อน +48

    ඒ කතාවටනම් දුක හිතුනා🥺❤️

  • @shantharanathunga1022
    @shantharanathunga1022 6 หลายเดือนก่อน +35

    චන්දිමාල්ට සුභම සුභ අනාගතයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @NilakshiPrabodika
    @NilakshiPrabodika 5 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී කෙනෙක් චන්දිමාල් අයිය..ආස හිතෙනවා කතාකරන විදියට ..හරිම සරල චරිතයක් ❤❤❤

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003 6 หลายเดือนก่อน +10

    අදත් හරිම ලස්සන ප්‍රයෝජන කතා බහක්.දෙන්නාට ම අනාගතය සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @amalii3497
    @amalii3497 6 หลายเดือนก่อน +16

    He knows how to talk, short and sweet. Very impressive.

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 6 หลายเดือนก่อน +15

    නිකමටද කියන්නෙ පල ඇති රුකට තමා ගොඩක් අය ගල් ගහන්නේ.හැමදාමත් උතුරන්න ලැබේවා !

  • @shamaleeranasinghe2658
    @shamaleeranasinghe2658 6 หลายเดือนก่อน +9

    හරිම නිහතමානි හොද පුද්ගලයෙක්

  • @prabhasri1279
    @prabhasri1279 6 หลายเดือนก่อน +55

    චන්දිමාල් හොද පුතෙක් .තෙරැවන් සරණයි !

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 6 หลายเดือนก่อน +10

    අම්මා ගැන කියපු දේට🌹🙏.හරිම හොද පුද්ගලයෙක් මේ වීඩියෝ එකෙන් තෙරුනා.

  • @chalanidodanwala1998
    @chalanidodanwala1998 3 หลายเดือนก่อน +1

    මං ලන්කාවේ අහපු හොදම Interview එක,හොඳම Motivation එක....❤

    • @Akalanka003
      @Akalanka003 3 ชั่วโมงที่ผ่านมา

      18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..

  • @hansamalibalasooriya9991
    @hansamalibalasooriya9991 6 หลายเดือนก่อน +7

    සුන්දර පිංවන්ත මනුස්සයෙක්

  • @happykittens2294
    @happykittens2294 6 หลายเดือนก่อน +10

    Well said and talked truth about the life. හොඳ මනුෂ්‍යත්වය තියන කෙනෙක්.

  • @shashikajanandra7097
    @shashikajanandra7097 6 หลายเดือนก่อน +8

    වචනයේ පරිසමාප්තියෙන්ම චන්දිමාල් අයියා මටනම් පොරක්...
    ❤❤❤❤❤
    නියම අර්තවත් කතාබහක්...
    සුපිරි
    මේ වීඩියෝ එක
    ගොඩක් වයිරල් වෙන්න ඕනි .....
    තෙරුවන් සරනයි ❤❤❤❤

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe 6 หลายเดือนก่อน +4

    මට අවුරුදු ගානකට ඉස්සලා එක සැරයක් මුන ගැහුනු කෙනෙක් ....හිත හොද මනුස්සයෙක් ❤

  • @MWRNDulanjali
    @MWRNDulanjali 6 หลายเดือนก่อน +4

    නිහතමානී මනුස්සයෙක් ලස්සනට ඉන්න හැමදාම සුබ පතනවා❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 6 หลายเดือนก่อน +3

    හරිම නිහතමානීව කෙනෙක් ආසිර්වාද කරනවා ලොකෙම ජය ගන්න දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe 6 หลายเดือนก่อน +5

    කවුරැ කතා නොකරත් ඔයාට මොකද ඔයා ට කවමදාවත් වරදිනේ නැ.....ඔයා ඔයා ගැන හිතලා වැඩ කරන්න aiyya❤

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 6 หลายเดือนก่อน +5

    හරිම වැදගත් කතාබහක්. ඔහු නිහතමානී චරිතයක්.

  • @thilinideshapriya6052
    @thilinideshapriya6052 6 หลายเดือนก่อน +5

    හරිම පිලිවල කෙනෙක්...ලස්සන මනුස්සයෙක්....බුද්දිමත් කතා ටිකක් අහන්න ලැබුන.සතුටින් ඉන්න ලැබේවා ඔබට..🙂👍❤️

  • @karunaratnerajapaksemudiya6810
    @karunaratnerajapaksemudiya6810 5 หลายเดือนก่อน +3

    නිහතමාන පුද්ගලයෙක් .ආගමට දහමට හා දෙමාපියන් ට ආදරෙ කෙනෙක් .❤

    • @Akalanka003
      @Akalanka003 3 ชั่วโมงที่ผ่านมา

      18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..

  • @IreshaSithumini-n6w
    @IreshaSithumini-n6w 6 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් කතා බහක් හරිම අගේ මටත් සල්ලි තිබුනොත් මගේ දුව මනමාලියක් වෙන දවසේ ඔයාට කියලා අන්දවනවා

  • @malkamadumali3473
    @malkamadumali3473 6 หลายเดือนก่อน +3

    හැමබලාපොරොතුවක්ම එ විදියටම ඉටුවෙවා 😊❤

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 6 หลายเดือนก่อน +3

    මල්ලි ඔයාට සුබපැතුම් ඔයා හොද පුතෙක් හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @rasimanahari1566
    @rasimanahari1566 5 หลายเดือนก่อน

    වැරදි වැටහීමක් තිබුණේ. නමුත් එහෙම නැ.ඔබ හොඳ මනුෂ්‍යයෙක්.බුදු සරනයි ❤❤

  • @funnyvideos-ft7eb
    @funnyvideos-ft7eb 5 หลายเดือนก่อน

    හරිම හොඳ නිහතමානී මනුස්සයෙක් ❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 6 หลายเดือนก่อน +2

    චන්දිමාල් කියන්නේ නියම මනුස්සයෙක්. හොද අදහස් තියන කෙනෙක්. ජය ...

  • @kusharikawannigama4648
    @kusharikawannigama4648 6 หลายเดือนก่อน +6

    පුතේ ඔයාට බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @isharadilhari8022
    @isharadilhari8022 6 หลายเดือนก่อน +1

    අද තමයි මම චන්දිමාල් අය්යගේ ඉන්ටවීව් එකක් බැලුවේ. කොයිතරන් නිහතමානී ජීවිතය තේරුම් ගත්ත කෙනෙක්ද. හරිම හිත හොද මනුස්සයෙක්. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයී!!!!❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී දීර්ගායුස පිරුනු වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා සර් තෙරුවන් සරනයි 🙏🌷🙏

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 5 หลายเดือนก่อน +2

    චන්දිමාල් කියන්නේ ඇතුලාන්තය ගොඩක් ලස්සන කෙනෙක් කියලා හිතෙනවා මෙහෙම සාකච්චාවක් ඇහෙද්දී... අර පියුමි කියන කෙනා තමයි මෙයාගේ තත්ත්වෙත් නැති කරන්නේ. ජයවේවාචන්දිමාල් ඔයාට සුභ අනාගතයක් වේවා!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @rachelperaud1945
      @rachelperaud1945 5 หลายเดือนก่อน

      පියුම් ආස්‍රය කලා කියල එයාට මොනාද අඩු?? ඔය ඉන්නෙ දෙන්නගෙ යාලුකම තියන් ඉන්නෙ.

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 6 หลายเดือนก่อน +1

    ඇත්තටම පුතේ ,ඔයාගේ වට පිටාව ගැන දැකලා ,මම හිතුවෙම ඔයා හරිම අහංකාර කෙනෙක් කියලා ,මගේ දුවත් නිරූපන ක්ශ්‍රේත්‍රයේ හිටපු කෙනෙක් ඔබතුමාව මුනගැහුනේ නෑ, චන්දිමාල් ජයසිංහ වන ඔබතුමාට ගරුකරනවා ,ජයෙන් ජයම වේවා !!!පුතේ ඵල ඇති රුකට ගල් ගහනවා පුතේ තෙරුවන් සරණයි

  • @chathuboy1959
    @chathuboy1959 6 หลายเดือนก่อน +5

    මරු...ඊලග විඩියෝ එකත් ලගදිම ඕන..❤❤

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk 5 ชั่วโมงที่ผ่านมา

    හරිම ආදර්ශමත් ආදරනීය චරිතයක් 🥰❤️ හැමදාම ජීවිතේ ඉස්සරහටම යන්න 🙏❤️

    • @Akalanka003
      @Akalanka003 3 ชั่วโมงที่ผ่านมา

      18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..
      මොකද්ද ආදර්ශය

  • @dilhanirownie6924
    @dilhanirownie6924 6 หลายเดือนก่อน +2

    මල්ලි ඔබට නිදුක් නිරොගිමත් සුබ උපන් දිනයක් වෙවා තෙරුවන් සරණයි හැමදාම සතුටුන් ඉන්න අදරෙයි ගොඩක් ❤❤❤

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน

    🙂😊❤ නිහතමානී මනුස්සයෙක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .

  • @ran5235
    @ran5235 6 หลายเดือนก่อน +10

    පල ඇති රුකටයි ගල්ගසන්නෙ
    God bless you.

  • @wasantikumari8885
    @wasantikumari8885 5 หลายเดือนก่อน

    හරිම ලස්සන කතා බහක්. ඇත්තටම අහන් ඉන්න ආසයි බණ පදයක් ඇහුවා වගේ.

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 หลายเดือนก่อน +7

    සුභ උපන් දිනයක් වේවා සර්

  • @samanpriyantha9458
    @samanpriyantha9458 6 หลายเดือนก่อน +2

    හරිම හොද මනුස්සයෙක් ❤❤❤❤

  • @yasithanjana3018
    @yasithanjana3018 6 หลายเดือนก่อน +6

    530k subs... Congrats Ashen..❤❤

  • @SusaliDilhari
    @SusaliDilhari 6 หลายเดือนก่อน +3

    සුබ උපන්දිනයක් වේවා චන්දිමාල්❤

  • @lahirusamp3731
    @lahirusamp3731 6 หลายเดือนก่อน +16

    ආයෙනම් බනින්නෙ නෑ 😢😢😢😢

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 5 หลายเดือนก่อน +1

      හේ කියන්නේ ඔයා විහිලුවට හරි බැනල තියනවා. ගණන් ගන්න එපා අපි හැමෝම prefeat නැ. ඇත්තටම මමත් adai දන්නේ මෙයා මෙච්චර හොද කෙනෙක් kiyala

  • @VishmiSupulsara
    @VishmiSupulsara 5 หลายเดือนก่อน

    ❤🥰 සුභ උපන්දිනයක් වේවා අයියා 🥰❤️නිහතමානී හොද මනුස්සකම තියන මනුස්සයෙක් තෙරැවන් සරණයි ❤️

  • @manojvlog5856
    @manojvlog5856 6 หลายเดือนก่อน +19

    Chandimal ta අවංකවම කවදවත් banala na එ නිසා මෙ comment එක දන්නෙ බොක්කෙන්ම...සිරා ඩය එකක් ජයාජය ද්😊ෙයක් ගන්න පුලුවන් පොරක් ...❤❤❤

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 6 หลายเดือนก่อน

    අශේන් නුබේ වචන ටිකට ආදරෙයි.. "මේ පොළොව තමයි අපිට ඕන" ❤🍀🍀

  • @shiranigeethika4739
    @shiranigeethika4739 6 หลายเดือนก่อน

    හොඳම කතාටිකක්.ඇත්තටම ඔබේ අදහස් ගොඩාක් වටිනව.🎉🎉

  • @SajiniPrisholi-zy1vx
    @SajiniPrisholi-zy1vx 6 หลายเดือนก่อน +1

    Puduma ලස්සනයි eekatha keranna widiya jesu ammage pihitai chandi mal තවත් ඉදිරියටම yanna ලැබේවා kiyala prarthana karanawa❤

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 5 หลายเดือนก่อน +1

    Duk wenna epa chandal
    Oyage jeevithe oya dinala iwarai
    Pus his minissu thamai gal gahanne
    Kawadaaaawathma hadawathin usas minissu e wage hasirenne na
    Good luck 🤞

  • @chalaniDineka
    @chalaniDineka 5 หลายเดือนก่อน

    හරිම නිහතමානී චරිතයක්.
    ඉදිරි ජීවිත ගමනත් සාර්තක වනවා නියතයි

  • @dinasamarakoon
    @dinasamarakoon 5 หลายเดือนก่อน +1

    හරි ලස්සනට කතා කරනවා ❤

  • @Upethmicaldera8653
    @Upethmicaldera8653 6 หลายเดือนก่อน +22

    මෙ වීඩියෝ එක දානකම් බලන් ඉදියෙ🥺🥺🥺❤️ආසම කෙනෙක්

  • @Susilapadmini8
    @Susilapadmini8 5 หลายเดือนก่อน

    ඔබතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා ආදරෙයි පුතේ ඔයාට ජයෙන් ජයම වේවා තුනුරුවන් සරනයි පුතේ ඔයාට 🎂🎂🎂🎂🎂🎂

  • @nadeekalakshmi2125
    @nadeekalakshmi2125 5 หลายเดือนก่อน +1

    අහිංසක මනුස්සයෙක් ❤

  • @shanisilva6389
    @shanisilva6389 6 หลายเดือนก่อน +2

    Social media නොයා, පාඩුවෙ ඉන්නව නම්, ප්‍රශ්න නෑ.

  • @AmourItalia
    @AmourItalia 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි චන්දි ඔයාටයි ඔයාගෙ ආදරණීය මෑණියන්ටයි❤

  • @rasangaperera2651
    @rasangaperera2651 5 หลายเดือนก่อน

    Siravata patta charitayak... adarei attatama....❤❤❤❤❤ good ideas ..... garu karanava attatama....

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 6 หลายเดือนก่อน

    Agree with you Ashen. අපේ රටේ උගත් නූගත් මිනිස්සු කිසි කෙනෙක් රටට ආදරේ නෑ.

  • @Kavima9565
    @Kavima9565 5 หลายเดือนก่อน

    Ane meya kata karana widha bawanawak wage...harima lassanata hemin piliwelata kata karanawa.sanwarawa..calmful voice ❤🥺

  • @sdvlog69
    @sdvlog69 5 หลายเดือนก่อน +1

    ගිය මැතිවරණයෙ අශේන් ඔයාට වටකර ගැහුවා. TH-cam එක නැති කරා; හැබැයි අද උන්ට වඩා දහස් ගාණක් උගත්කමින්, වත්කම්වලින්, දැනහැදුනුම් වලින් එයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. දෙපලටම ජය 🎉

  • @IndunilSandaruwani
    @IndunilSandaruwani 5 หลายเดือนก่อน

    නිහතමානී පුද්ගලයෙක් ❤️

  • @sanujachamodi7398
    @sanujachamodi7398 6 หลายเดือนก่อน +1

    අද රූපලාවණ්‍ය වෘත්තීය යම් තැනක තියෙනවා නම් චන්දිමාල් සර් ගොඩක් ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා ඉස්සර මිනිස්සු පහත් කියලා හිතුව වෘත්තීයක් මේ

  • @dinadinu9811
    @dinadinu9811 6 หลายเดือนก่อน +6

    හොඳ මනුෂ්‍යත්වය තියන කෙනෙක් ❤

  • @sahantharuka8857
    @sahantharuka8857 6 หลายเดือนก่อน +2

    කියන දේවල් අහන් ඉන්න ආස හිතෙනව. ලන්කාවෙ චරිත ❤.

  • @Lara_geeshu
    @Lara_geeshu 6 หลายเดือนก่อน +6

    Enakan balan hitiya interview ekak ❤

  • @maduchanu6361
    @maduchanu6361 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩාක් සුපිරි චරිතයක් 🎉🎉❤❤❤

  • @OnalidarumarthnaRA
    @OnalidarumarthnaRA 6 หลายเดือนก่อน

    ඔයා දෙමව්පියන්ට ආදරේ ගරු කරන හින්දා තමයි අද හොද තැනක ඉන්නෙ..දවසින් දවස දිව්නුවෙන් දිව්නුවට පත් වෙන්න ඕනී..තෙරුවන් සරණයි...❤❤❤

  • @sarojawelhenge26
    @sarojawelhenge26 5 หลายเดือนก่อน

    චන්දිමාල්ගෙ කතාව හරි අවංකයි.
    පිටරටක හරි අත්දැකීම් තියෙන කෙනෙකුට තමයි ලංකාවෙ සැබෑ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.
    ඔහුගේ ජීවිතය තව තවත් සුවපත් වේවා!
    තෙරුවන් සරණයි !!! 🙏❤🍁 0:24

  • @LurduMenaka
    @LurduMenaka 6 หลายเดือนก่อน +2

    Happy birthday 🎂 🥳 🎉 🎈 🎁. Budu saranai. Hamadaama sathutinma inna labewa.budu saranai

  • @ShiromiRathnamali-c3v
    @ShiromiRathnamali-c3v 6 หลายเดือนก่อน

    Harima nihathamani kenek. Suba pathum ayye. Idiriyatama yanna. Proud of you ♥️

  • @iranthietissera7771
    @iranthietissera7771 6 หลายเดือนก่อน +1

    Wow!what a great personality.Respect you and long healthy life.

  • @ajanthakumari9513
    @ajanthakumari9513 6 หลายเดือนก่อน +1

    Ma kathawa ehuwama marama dukak denuna, ape sinhalaya kohomath sakkili, eththa salli nethnam, apiwa ganan ganne na ❤❤❤
    Adarei chandimal,
    A wagema ashen puthage hema program ekakma mama balanawa,
    Wasthiwa intervew ekath harima lassanai ❤❤❤

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 6 หลายเดือนก่อน

    මම මෙයාව දන්නේ පියුමි නිසා..ඔයාල දෙන්න හොද යාලුවෝ..ඔයාගෙ අහිංසක කෙනෙක්..ඉදිරියටත් සාර්ථක වේවා❤

  • @gayanithennakoon613
    @gayanithennakoon613 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතා බහක්

  • @UhanovitageChanaru
    @UhanovitageChanaru 5 หลายเดือนก่อน +1

    නියම යථාර්ථවාදී කතාවක්❤

  • @chamilamihirani-bu3sk
    @chamilamihirani-bu3sk 6 หลายเดือนก่อน +1

    Wish you very best for Mr.Chandimal ❤

  • @rajakarunawijayarathne1110
    @rajakarunawijayarathne1110 6 หลายเดือนก่อน +2

    You are a real gentleman .

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 6 หลายเดือนก่อน +2

    ජය වේවා චන්දිමා අයියේ ❤ තෙරුවන් සරණයි☸️❣️🙏

  • @eroshajayasooriya8837
    @eroshajayasooriya8837 6 หลายเดือนก่อน

    ඇත්තටම,,,,මෙතුමා මට ශ්‍රී විහාර vejee වලදී මුණ ගැසුණ,,,,very smart,,,,නිරhankarai,,,,,God bless you

  • @shanukiiresha1685
    @shanukiiresha1685 6 หลายเดือนก่อน +2

    අනේ දැන් හරි ලස්සනයි

  • @chathurikacake3519
    @chathurikacake3519 6 หลายเดือนก่อน

    හරිම පිරිසිදු මනසකින් කතා කරන්නෙ.පිරිසිදු සිතුවිලි. ජේසු පිහිටයි. ජයවේවා!

  • @madushaswarnamali4695
    @madushaswarnamali4695 5 หลายเดือนก่อน

    චන්දිමාල් කියන්නේ හිත හොඳ නිහතමානී පුද්ගලයෙක්

  • @nadeeshamaduwanthi8761
    @nadeeshamaduwanthi8761 5 หลายเดือนก่อน

    නිහත මාරනි වචන අන්තිමට කියපු දුකයි එත් එලෙසම වෙන්න කියල ප්‍රර්තනා කරනව ජය වෙිවා පුතේ

  • @newcars4461
    @newcars4461 6 หลายเดือนก่อน +1

    ආදරණිය නිහතමානී චරිතයක් ♥♥♥

  • @rachelperaud1945
    @rachelperaud1945 5 หลายเดือนก่อน

    හරිම ආදරේ කරන චරිතයක්. මේ කොල්ලට කතා කියන උන්ට තියෙන එකම දේ ඉරිසියාව

  • @dude2759
    @dude2759 6 หลายเดือนก่อน +7

    චන්දිමාල්,,, හදවතින්ම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන...

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi 6 หลายเดือนก่อน +8

    පුදුම පිලිවෙලට කතා කරනවා.ගැහැනු ළමයි වෙච්ච අපිටවත් මේ තරම් පිලිවෙලට කතා කරන්න පුලුවන්ද කියලා හිතෙනවා❤😍

  • @PerlySharon
    @PerlySharon 5 หลายเดือนก่อน

    Very interesting speech, happy birthday Mr. Chandimal, may God bless you