ප්‍රශ්න නිසා නයි මිරිස් කන අනුශ්ක | SIRASA FM DAHASAK MAL with ANUSHKA UDANA 🔴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ප්‍රශ්න නිසා නයි මිරිස් කන අනුශ්ක | SIRASA FM DAHASAK MAL with ANUSHKA UDANA 🔴

ความคิดเห็น • 104

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c 3 หลายเดือนก่อน +68

    සිරාවටම මුගෙන් දැන් ඉන්න උන්ට ගන්න දේවල් තියනවා..ඒ උනාට ප්‍රෝගෑම් වලින් අහන්නෙම ගොන් ප්‍රශ්න ඒ කල්ලා උන්ටම බනිනවා...
    ජය කොල්ලෝ ❤

  • @amiya53200
    @amiya53200 3 หลายเดือนก่อน +62

    අනුෂ්ක ඇබරෙනවා දැක්කමයි 😂

  • @Damisha
    @Damisha 2 หลายเดือนก่อน +35

    අනුශ්කයා පට්ට ට්‍රයි එකක් දෙනවා තේරුමක් ඇති දෙයක් කියන්න... අර කෙට්ටු කෙල්ල තනිකරම හානවා! 🤮

    • @SmokaLil
      @SmokaLil 2 หลายเดือนก่อน +1

      ඔව් bm hutti 🤮🤢

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน +37

    අනුෂ්ක සෑහෙන බයිටක් දෙනවා මුන් දෙන්නට වැඩිය උන්ට ගානක් නැති උනාට 😅
    පව් ඕයි මෙ ගෑනු

  • @lekhazoysa7496
    @lekhazoysa7496 2 หลายเดือนก่อน +29

    ඇත්තටම අනුශ්ක කියන්නෙ මාර ගේමක් ගහපු කොල්ලෙක්. එයාගෙන් තරුණ , වැඩිහිටි කාටත් ඒ ඒ ආකාරයෙන් ගන්න පුලුවන් දේවල් තියෙනවා ඒ චරිතේ තුල . අනුශ්ක ගොඩනැගෙන්න ඕනා නිසා විහිලුව මාකට් කරාට ඌ මාර ඩීසන්ට් කොල්ලෙක්. රටේ පිලිගත් මාධ්‍ය ආයතනයක, පිලිගත් මාධ්‍ය පරපුරකින් එන මේ නිවේදිකාවන් දෙදෙනා අහපු ප්‍රශ්න හරිම අශෝභනයි. ලැජ්ජාවක් නැතුව අහන ඒ ප්‍රශ්න වලට හිරිකිතයක් නැතුව උත්තර දෙන්න පුලුවන් කම තියෙද්දිත් ඔහු ආයතනයේ නම්බුව රකින්න ගන්න උත්සාහය ප්‍රසංශනීයයි. පිටකවරේ බලලා පොත ගැන තීරනේ කරන්න හොඳ නෑ නේද..

    • @itzpradiya
      @itzpradiya 2 หลายเดือนก่อน

      ehemada

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 หลายเดือนก่อน +23

    Program එක පට්ටම අවුල්..අනුෂ්කගෙන් වෙනම vibe එකක් හොයාගෙන serious වචන ටිකක් life එකට අහුලගන්න ආවේ....😶

  • @대윈디
    @대윈디 2 หลายเดือนก่อน +16

    මේවගෙ program වලට එන්න එපා🙂🤚 අපරාදෙ කාලෙ

    • @tharushanethmika8518
      @tharushanethmika8518 2 หลายเดือนก่อน

      ආතල් එකකුත් එපැයි🙂

  • @imeshaperera6751
    @imeshaperera6751 3 หลายเดือนก่อน +10

    අද පළවෙනි වතාවට බැලුවේ අනුෂ්ක දැකල අලුත් සින්දුව ගැන කියලා හිතලා.. අනුන්ගේ කුණු හොයන ජරා program එකක් නේ.. හාර හාර අහන කැත..
    අන්තිමට අනුෂ්ක බොහොම අවධාරණයෙන් කියනවා නේ අනුන්ගෙ ජීවිත විහිළුවට ගන්න එපා කියලා.. එතකන් ම ලැජ්ජා නැතුව ඕන නැති ඒවා හාරන එක අප්පිරියයි.. නිවේදන වෘත්තියට අදාළව වැදගත් වෙන්න බැරි නම්, කාන්තාවක් ලෙස වත් මීට වැදගත් විදියට ඉන්න තිබුණා 🤮🤮

    • @n.s.y.abeygunawardhana1187
      @n.s.y.abeygunawardhana1187 3 หลายเดือนก่อน +3

      True. '' Professionalism '' kyna de dannewath nathi minissunwa radio personalities kalaama ohoma wenawa.. Nikan kata kiyawanna plwn unaata me aya langa emotional intelligence,respect, confidentiality, wage radio personality kenek ge thibiya yuthuma hallmarks ekk wath na. Me ayawa criticize kla kyla therumakuth na. Me ayawa oya position select kra ganna ayai waga kiyanna oona.

  • @imeshaperera6751
    @imeshaperera6751 3 หลายเดือนก่อน +34

    මේ වගේ ගුවන් කාලේ කන කිසිම හැකියාවක් නැති මිනිස්සු මේවා කරන්න ගත්තට පස්සේ තමයි මිනිස්සුන්ට ගුවන් විදුලි යඑපා උනේ.
    Tik tok කරනවා මිස ගුවන් විදුලි නිවේදකයකු ළඟ තියෙන්න ඕන මූලික අංග වත් නෑ.
    Artist ගාව තියෙන නිවේදන හැකියාව වත් මේ නිවේදිකාවන් ගාව නෑ නේ.
    අනුෂ්ක මොළේ පාවිච්චි කරලා උත්තර දෙන කොට තේරුනේ නෑ කියමු, කෙලින්ම කියද්දී වත් වත් තේරෙන්නේ නෑ කියන්නේ ඉතින් ඇත්තටම ලැජ්ජයි.. සිරස ටත් එක්කම ලැජ්ජා යි.. ඔච්චර අමාරුද නිවේදිකාවන් ගෙ නිවේදන හැකියාවන් වෙනුවෙන් ආයෝජනය කරන එක??

  • @Kanchu-hn7ug
    @Kanchu-hn7ug 2 หลายเดือนก่อน +5

    තේරුමක් නැති ප්‍රශ්න අතරේ හරිම අර්ථවත් දේකුත් සමාජ ගත කරනවා. තේරුමක් නැති ප්‍රශ්න උනාට අවුලක් නෑ.. ඒකෙන් කම්මැලි කම නැති වෙනවා. Thanks අනුශ්ක මහත්තයෝ. මං මේ වැඩසටහනෙන් බලලා තේරුම් ගත්තා ලොකුදෙයක්. අපි අපේ වෘත්තීය experiment කරන්න ඕනේ. ඉවසීමෙන්. Over all ගොඩක් enjoy කලා program එක.

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 2 หลายเดือนก่อน +22

    නිවේදිකාවෝ දැක්කම හරිම දුකයි. අඩුම තරමේ ප්‍රසිද්ධ රේඩීයෝ නාලිකාවක කතා කරන්නවත් දන්නෙ නෑ. කිසිම තේරුමක් නැති මේ වගේ වැඩසටහන් මොකට කරනවද මන්දා. අනුන්ගෙ ඕප දූප.

    • @Ashensameera99
      @Ashensameera99 2 หลายเดือนก่อน

      Oyt blna bri nm blne nthuwa ynwko oi...oita wada dewl prasiddiye wenne..😂

    • @Tharuki-Wishwadeepani
      @Tharuki-Wishwadeepani 2 หลายเดือนก่อน +1

      @@Ashensameera99 ඔයත් සිරසෙද වැඩ. කතා කරන්නවත් දැන්නෙ නෑ 😂ඔයිට වඩා දේවල් ප්‍රසිද්දියේ උනාට මම කිව්වෙ මේ දේ ගැන. ඔයා මොකද මේ fire වෙලා 😂😂මෙයාලගේ නෑයෙක්ද ඔයා. අදහස් දක්වන එක හැමෝගෙම අයිතිය. ඒකට ඔයා කලබල වෙන්න එපා මහත්මයා. මම කිව්වේ මගේ අදහස. ඔයාට මගේ කමෙන්ට් එක හරියන්නෙ නැත්නම් ඔයත් දැක්කෙ නෑ වගේ යන්න. 😂 අනුනගෙ කමෙන්ට් අස්සේ එන්නෙ නැතුව 🙂👍

    • @Harsh-el4ik
      @Harsh-el4ik 2 หลายเดือนก่อน

      Ane aneee ganiyeeee ... Elesa kelesa ...dup balli ahakata

    • @Tharuki-Wishwadeepani
      @Tharuki-Wishwadeepani 2 หลายเดือนก่อน

      @@Harsh-el4ik අම්ම තාත්තගෙන් ලැබුන දේවල් තමයි ඉතිං ඔය වචන වලින් එළියට එන්නේ 🙂 තමුන්ල වගේ කතා කරන්නවත් දන්නෙ නැති මිනිස්සු එක්ක කොහොමද ඉතිං මේ රටක් හදන්නෙ 😂 බලු වැඩ නම් අපි කරල නෑ කරපු මිනිස්සුම තමයි ඔහොම කතා කරන්නේ. හරි දුකයි ඉතිං අම්මා තාත්තා කතා කරන්නවත් උගන්නල නැති එකට 😂 මාගේ බලවත් ශෝකය 🤣

  • @sachinthanalakshitha1238
    @sachinthanalakshitha1238 3 หลายเดือนก่อน +48

    මෙ කෙට්ටු අක්කා ඇයි ගොන් ප්‍රශ්නම අහන්නෙ😥

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 3 หลายเดือนก่อน +1

      පේන් නැද්ද ඉතින් ඒ දැක්කම

    • @gamingwithlucky2003
      @gamingwithlucky2003 3 หลายเดือนก่อน +2

      sirwtm patt gon ganiyek

  • @yankisan7432
    @yankisan7432 2 หลายเดือนก่อน +5

    කොච්ව්හර කිව්වත් වොල්ගට ඇහ දාන් ඉන්නෙ මූ😂

  • @prasadmadusanka796
    @prasadmadusanka796 2 หลายเดือนก่อน +5

    අනුශ්ක ගේ එකක් හොයලා හොයලා බලනකොට හම්මේ. අනුවටත් ට්‍රැක පනිනවා. ❤

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 3 หลายเดือนก่อน +27

    කොස් ඇට ගස් කොහෙද තියෙන්නේ ... 😂😂😂 වස්ති ...❤🔥

  • @dineshpriyankara9948
    @dineshpriyankara9948 3 หลายเดือนก่อน +13

    කිසිම තෙරුමක් නැති ප්‍රශ්න.

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 หลายเดือนก่อน +6

    01:02:33 රිදෙන්නම දීලා.. 😂😂😂😂😂😂😂😂

    • @AchiniChapa
      @AchiniChapa 2 หลายเดือนก่อน +2

      Adooo anushakaya lassanata kiyanawa.....

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 หลายเดือนก่อน +7

    මේ සුදු තන පටයක් ඇදන් ඉන්න හු$&@ නම් ඕනවට වැඩී...😏

  • @gaganayuwantha9646
    @gaganayuwantha9646 2 หลายเดือนก่อน +4

    අක්කලා දෙන්න නම් ඇඹරෙනවා හොඳට 😂😂😂😂

  • @admobiles5391
    @admobiles5391 2 หลายเดือนก่อน +6

    Program එක කරේ අනුෂ්කද සිරසෙන්ද 😅

  • @sandunmadu23
    @sandunmadu23 2 หลายเดือนก่อน +4

    කච කච ගෑනු දෙන්නෙක් මහ මුන් දෙන්නනම්😂

  • @UniqueCreation16
    @UniqueCreation16 3 หลายเดือนก่อน +13

    Anushkaya.. ❤💐

  • @sachinisisindra1763
    @sachinisisindra1763 3 หลายเดือนก่อน +19

    කෙට්ටු ගැහැනු ලමයා හරිම ශෝක් 🥰

  • @lumodiyet1
    @lumodiyet1 3 หลายเดือนก่อน +8

    Anushka 🎉💕

    • @vktrasanjana4630
      @vktrasanjana4630 2 หลายเดือนก่อน +1

      චරිතයක් ♥️

  • @MatheeshaNipun-i1o
    @MatheeshaNipun-i1o 2 หลายเดือนก่อน +9

    මොඩ ගැණු දෙන්නෙක් 😂

  • @ashansenarath
    @ashansenarath 2 หลายเดือนก่อน +6

    8:10

  • @Nishshankadilsha
    @Nishshankadilsha 2 หลายเดือนก่อน +1

    අනුන්ගෙ පුද්ගලික ජීවිතෙ ඇයි මෙහෙම

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 3 หลายเดือนก่อน +5

    ඊය බන්.අනුන්ගෙ ඒව හොයන් නැතුව හිටපල්ල

  • @maanumusic
    @maanumusic 2 หลายเดือนก่อน +2

    අනුශ්ක නිසාම යි බලන්නෙ ❤️

  • @maduchanu6361
    @maduchanu6361 2 หลายเดือนก่อน

    අනුෂ්ක කියන්නේ බෑන්ඩ් එකක් ❤❤

  • @janu3827
    @janu3827 2 หลายเดือนก่อน +2

    phone eka balanawa wage dewal nam attama wedagath nethi dewal..

  • @UshanSanjaya
    @UshanSanjaya 2 หลายเดือนก่อน

    මට මේ වැඩසටහන බැලුවාම බදින එක එපා උනා. 😂
    අදකාලේ කෙල්ලො කොල්ලංව අපහසුතාවයට පත් කරනවා කිසි පැකිලීමක් නැතුව.
    කොල්ලො කෙල්ලංව අපහසුතාවයට පත් නොකර ඉන්න මාර උත්සහයක් දෙනවා..
    මොන ජීවිතද බං මේ 🤦

  • @sanjuyoutube4159
    @sanjuyoutube4159 2 หลายเดือนก่อน +2

    😂ගැනු දෙන්නා left

  • @RaniKandage
    @RaniKandage 2 หลายเดือนก่อน +2

    පාට කාරක😂

  • @isarasithumina2998
    @isarasithumina2998 2 วันที่ผ่านมา

    Ane ara video ekak viral wenne ethana time eka danna kauruhari dannako

  • @ishaanblack2049
    @ishaanblack2049 2 หลายเดือนก่อน

    කොනේ කෙල්ල Supreme TV ඉද්දිත් අනුෂ්කව ගෙනල්ලා ලයින් කළා නේද.😂

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe หลายเดือนก่อน

    අර කෙට්ටු අක්කා අනුෂ්කව ලයින් කරන්න දෙන ගේමක් 🤣

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 หลายเดือนก่อน

    වැදගත් දෙයක් අහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා

  • @SachinthaBalachandra
    @SachinthaBalachandra 3 หลายเดือนก่อน +2

    entertaining

  • @pasinduhasakelum5592
    @pasinduhasakelum5592 2 หลายเดือนก่อน

    Program එක කලේ අනුශ්ක අයියද සිරසෙන්ද😂

  • @sandikaakash9589
    @sandikaakash9589 3 หลายเดือนก่อน +7

    Eyt call kara speaker damam
    Kawa sudu kiwoth ehma 😂

  • @user-fj5rm6gu9o
    @user-fj5rm6gu9o 2 หลายเดือนก่อน +2

    ane aneee sirasa😅😅😅😅😅

  • @sandundilshan72
    @sandundilshan72 3 หลายเดือนก่อน +4

    තඩියත් ඉන්න තිබ්බෙ නේද

  • @sheranyodasingha
    @sheranyodasingha 2 หลายเดือนก่อน +2

    Sinduwa nam kiuwa Chees Wage.. 😍😍

  • @upekshalakmini8577
    @upekshalakmini8577 2 หลายเดือนก่อน +2

    Ammoh ammoh anushka 😂😂😂😂

  • @pasindudilshan-ug3qv
    @pasindudilshan-ug3qv หลายเดือนก่อน

    දහසක් වල්😂

  • @traveldreams97
    @traveldreams97 2 หลายเดือนก่อน +2

    වස්ති නිසා.. ❤

  • @prishkagamage
    @prishkagamage 2 หลายเดือนก่อน

    මොන්ගල් හැත්තක් program එක කරන්නෙ

  • @wijeproduction631
    @wijeproduction631 2 หลายเดือนก่อน

    කොස් ඇට ගහ කෙහෙද තියේන්නෙ කියන්න පුළුවන්ද

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 2 หลายเดือนก่อน +1

  • @Ready_for_Blast
    @Ready_for_Blast 2 หลายเดือนก่อน +2

    ආසම එකෙක් ❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 3 หลายเดือนก่อน +2

    කොනාර පව්

  • @Deneesha
    @Deneesha 2 หลายเดือนก่อน

  • @isirawickramasinghe4696
    @isirawickramasinghe4696 2 หลายเดือนก่อน +1

    Moda ganu dennek 😂

  • @pasinduhasakelum5592
    @pasinduhasakelum5592 2 หลายเดือนก่อน

    අනුශ්කයා රිදෙන්නම් දුන්නා😂

  • @cocgaming458
    @cocgaming458 3 หลายเดือนก่อน +4

    😂❤

  • @Hi-xy5nn
    @Hi-xy5nn 2 หลายเดือนก่อน

    Enzymes neme Hormones😊

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 หลายเดือนก่อน +3

    කොස් ඇට ඇඩ් එක යනකොට අනුශ්ක බොහොම අමාරුවෙන් හිනාව තද කරන් ඉන්නේ.. 😂😂😂 😂

    • @Apsara7879
      @Apsara7879 2 หลายเดือนก่อน

      😂

  • @Di_Laz_music
    @Di_Laz_music 2 หลายเดือนก่อน

    Oyala monwda nangi api gena hitan inne🤣 oyala dan na hriyta api gena "anushka"😂😂

  • @prishkagamage
    @prishkagamage 2 หลายเดือนก่อน

    මොනවද මුන් අහන ප්‍රශ්න

  • @neethilaranasinghe1159
    @neethilaranasinghe1159 2 หลายเดือนก่อน +1

    අපරාදෙ මේක බලපු වෙලාව🥲

    • @ramithrandul9557
      @ramithrandul9557 2 หลายเดือนก่อน

      Thnks kiwwt.blnn haduwe okkom

  • @honorhuawei3574
    @honorhuawei3574 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @ishushopvt
    @ishushopvt 2 หลายเดือนก่อน

    අම්මෝ 😂

  • @ishushopvt
    @ishushopvt 2 หลายเดือนก่อน

    යටසාය

  • @HashElpitiyage
    @HashElpitiyage 3 หลายเดือนก่อน +4

    Ane hri hurathal anushka😂❤

  • @eshruhansa4168
    @eshruhansa4168 3 หลายเดือนก่อน +3

    volga ge kasherukawak tiyana boyfriend magei volga kisi adarayak na kiwwa..

  • @대윈디
    @대윈디 2 หลายเดือนก่อน

    කොස් ඇට ගස් 😂

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @WaruniAttygalle
    @WaruniAttygalle 3 หลายเดือนก่อน +3

    ❤️❤️❤️💐💐💐

  • @LishanaR
    @LishanaR 2 หลายเดือนก่อน

    Amboo anushkanm maru 😂😂😂😂❤ fv

  • @dilmisasangi9445
    @dilmisasangi9445 2 หลายเดือนก่อน

    Anushka kora 21:01 😂😂😂😂

  • @kavinduperera2071
    @kavinduperera2071 2 หลายเดือนก่อน

    Ek anushkge valid eka . U enkm program ekk blgen innw kiynne 😅😅

  • @sashiowickz1247
    @sashiowickz1247 3 หลายเดือนก่อน +2

    😅😍

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 3 หลายเดือนก่อน +3

    Volga ganamai prashna ahanne,munta aththatama pissu, volga ekka j da koheda

  • @muthumaldileep
    @muthumaldileep 3 หลายเดือนก่อน +2

  • @madushanisaubhagya9704
    @madushanisaubhagya9704 2 หลายเดือนก่อน +1

    Ara kella eththa kiwa wasthi Wala yana ewa wedak ne kiwa

  • @itzpradiya
    @itzpradiya 2 หลายเดือนก่อน +1

    Kalaya kana FM with Moda joduwa

  • @thisaradilshan5958
    @thisaradilshan5958 2 หลายเดือนก่อน

    Anushka badinawa sure🙂

  • @Jayaweeragerp
    @Jayaweeragerp 2 หลายเดือนก่อน +1

    1.02.30. 😂😂 kollata mala painawa

  • @danushkaliyanage521
    @danushkaliyanage521 2 หลายเดือนก่อน

    Ado pau yko😅

  • @JohonBaker-fw9mo
    @JohonBaker-fw9mo 2 หลายเดือนก่อน

    😂😂

  • @GayanChinthaka777
    @GayanChinthaka777 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx 2 หลายเดือนก่อน

    😹😹

  • @sanjuyoutube4159
    @sanjuyoutube4159 2 หลายเดือนก่อน

    😂

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 3 หลายเดือนก่อน +7

    Watched for the very first time by virtue of the presence of Anushka! A personality with creativity at level best,which is the most complex aspect within him..! U could have asked more meaningful questions instead of burning the day light asking the same personal stuff in many different ways..

  • @AshokErandith
    @AshokErandith 2 หลายเดือนก่อน

    Yata saya😂😂😂

  • @ChalanaImeshan
    @ChalanaImeshan 2 หลายเดือนก่อน

    Anjana nm godakm ඇඹරෙනවා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน +20

    මේ කෙල්ලො පව් බං..
    උන්ටම එකේක ඒවා කියද්දිත් උන් එච්චර ෆිට් එකෙන් ආදරෙන් කතා කරනවනේ..
    කෙල්ලොන්ගෙ හැටිද මේ..
    උන්ට හොද කරන උන්ට කෙල කරනවා..
    කෙල කරන උන්ට හොද කරනවා හොදටම.
    එහෙමද..
    නැත්තම් මේක මේ මෙයා අනුෂ්ක නිසාද මේ අර කෙල්ලොන්ගේ කොහොමත් තියෙනවනේ ප්‍රසිද්ධ චරිත පස්සේ යාම 😂