ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා මෙ කරන දෙයිහි ප්‍රතිඵල අද හෙට ලැබෙන එකක් නැතිවෙයි නමුත් තව අවුරුදු කිහිපයකින් ඔබ අප සැමට දකින්න ලැබේවී...........ජයෙන් ජයම වෙවා සර්......🎉🎉🎉🎉
ස්තුතියි !
මම පාසල් ගුරුවරයෙක් .ඔබතුමාගේ ඉගැන්වීම මට ඉතාමත්ම ප්‍රයෝජනවත් ...බොහෝම ස්තුතියි
ඔබ වැනි උගතුන්ගේ මෙවැනි උපදෙස් අහන්න ලැබීමත් අප ලැබූ මහත් භාගයක් ස්තූතිය මහත්මයාණෙනි
උගත් වෙන්න උත්සහ කරන ගමන් :-)
@@ScienceWithRuchira@ScienceWithRuchira අනෙ පුළුවන් නම් වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්න විදියක් කියන්න. Exsample කොරියන්ජපන්
@@ScienceWithRuchiraසර් භාෂාව ක් ඉක්මනින් උකහාගත හැකි ආකාරය සදහන් කරන්න
@@ScienceWithRuchiraObsessive-compulsive personality disorder (OCPD) thiyena professor kenek lecture kenek ge subjects pass wenna puluwan widihak video akak karanna plz
Thank you
සහෘදයනි.! 🙂ඒක හරි ආදරණීය සහ ගරුත්ව ආමන්ත්‍රණයක්...✨🙏
ඔබතුමා වැනි උදවියගේ දැනුම රටේ සාමන්‍ය ජනතාව අතර කිඳා බැසපු දවසක රටත් ගොඩ රටේ ජනතාවත් ගොඩ යනවාසේම මිත්‍යාව බොරු බේගල් අන්ධභක්තිය විනාශයෙන් විනාශයට පත්වීම නම් ඉරහඳමෙන් විශ්වාසයි. ඔබතුමාගේ සිදුවන ඉතාම පුන්‍යවන්ත දැනුම සාමාන්‍ය ජනතාව අතර බෙදාහැරීමට ගන්නා උත්සාහයට මාගේ හදවතින්ම ප්‍රණාමය පුද කරමි. ජයවේවා!
මනසෙ තියෙන ව්‍යාකූල බව නැති වෙලා මනස refresh වෙලා reset උනා වගේ හැගීමක් ආවා විද්‍යාඥතුමා......📚🪔🪔🪔⏳⏳⏳🔎🔎🔎🌡️🌡️🌡️🧫🧫🧫
පාඩම් කර කර ඉදල දුවගෙන ආවේ...❤ඉගෙන ගන්න ඉගැන්වීම වෙනුවෙන් ස්තූතියි
ස්තුත්යි ඔබට, අධ්‍යාපනයට සුභ පතනවා
අනේ ඔව්.....භාෂාවක් කොහොමද ඉගෙන ගන්නේ කියන්නකෝ?
ඇයි දුවගෙන එන්නේ.?
@@romesh.wijetungeදුවන් එනවා කියන්නෙ දුවගෙන එනවා කියන එකට නෙවෙයි සිංහල බැරිද ඔයාට
සර් ඔයා දේසනා දෙනව්ට සිනහව ඉතාම වටිනවා මේ රට පාලනය කරන්න ඕන ඔයාල වගේ ඉතාම බුද්දිමත් අයයි හෙට අනිද්දා වල පල්ලට යන්න ඉන්න එවුන් එලවල ඔයාල ඉදිරියට එන්න අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්
මේවගේ නිහතමානී උගත් අය තමයි මේ රට පාලනය කරන්න ඕනේ...ලොකු පිනක් ඔබ තුමාගේ වීඩිඔ බලන්න ලැබීමත් ❤
aniwarenma
මෙච්චර කල් පාඩන් කරන්න එපා වෙලා තිබ්බ Biology වල වැඩ කරන්න හොදම ක්‍රමේ දැන් මට තේරෙනවා. ❤ සර් අපේ රටට මිල කල නොහැකි දැනුමක් දෙන සම්පතක්. බොහොම ස්තුතියි සර්🙂
මමත් එකඟයි ❤
202..?
මෙහෙම මිනිස්සු මෙහෙම හරි ඇසුරු කරන්න ලැබීම සතුටක්❤❤
අපේ මොලේ ඇතුලේ රාක්ක ගහලා දුන්නාට බොහොම ස්තූතියි❤❤❤❤❤❤❤ජය වේවා
❤
වයස අවුරුදු 65ක් වෙලත් මම සර්ගෙන් ඉගන ගන්නවා.ඔබතුමාට දෙවිපිහිටයි.
මමත්
ඒලෙවල් ලග තියාගෙන බලන්නෙ ගොඩක්ම වටින නිසා සර්♥️🙏මටත් සර් වගේ උගත් බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන
kohomada nethmini?
ඔබතුමා මේකේ මුල් ටිකේ සරලව පැහැදිලි කරන්නේ, Information Processing Theory, Multi-store Model, Meaningful Learning Theory වල තියෙන සංකල්ප! ඔය "Chunking" කියන දේ Information Processing Theory එකේදී ජෝර්ජ් මිලර් හදපු වචනයක්.. මගේ Ph.D. එකේ පර්‍යේෂණයේ එක කොටසක් සම්පූර්ණයෙන් කැරකුණේ මේ information processing සහ meaningful learning වටේ.. මේ දේවල් සරල සිංහලෙන් ලංකාවේ මිනිස්සුන්ට කියලා දෙන එක නොසෑහෙන්න වටිනවා.. ඔබතුමාට බොහොම ස්තූතියි!
❤❤❤ මුදල් අය කර මෙවන් දේශන කරන අය අතරෙ ඔබතුමා මැණිකක්🎉🌹🌹
ඉගෙනුම ලබන අයට නම් මේක ගොඩක්ම වටිනවා😊😊
හැමෝටම..
Sirnam harima manusheeya kenek
මේ ක්‍රමය මම මීටින් ගොඩකට භාවිතා කලා. මේ දක්වා ප්‍රතිපල ඉතාම සාර්තකයි. බොහොම ස්තූතියි ඔබතුමාට
බොහෝම ස්තුතියි ඔබට. මම මෙහෙනින් වහන්සේ කෙනෙක්. ඒත් ඔබගේ වීඩියෝ බලන්න , ඒ තුළ ප්‍රායෝගික වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසාම මගේ පැවිදි ජීවිතයට ඔබගේ මග පෙන්වීම බොහෝ වැදගත් උනා. ධර්ම දේශනාවක් ඇසීමේදී වගේම ධර්ම දේශනාවක් කිරීමේදීත් ඔබගේ අද ඉදිරිපත් කිරීම වටිනවා. මමත් විවිධ ක්‍රම අනුගමනය කලා. නමුත් අද ක්‍රමය ඉදිරියට ගෙන යනවා. ස්තුතියි සර්!!!
මානව හිතවාදි දේශකයෙක් ❤❤❤❤❤❤❤❤❤
සාර්ථක පිරිපුන් පුද්ගලයකු වීමට ඔබතුමා ලබාදෙන මෙම මෙහෙයවීම හරිම උතුම් ඔබට ජය
අපේ රටේ මම දැකපු, ආදරණීයම පුද්ගලයෙක් ඔබ 🌹❤
කොච්චර දේවල් පාඩම් කරත් ටික දවසකින් අමතක වෙනව එතකොට ආයෙම නෝට් එක බලනව...එතකොට ආයෙමත් ඒකට ලොකු කාලයක් ගත වෙනව...ඒකට ගොඩක් හොද විසදුමක් තමයි අද ඔබතුමා කියල දුන්නෙමන් මේ ක්‍රමේ try කරල බලන්නම්Thank you sir💕(මම මේ පාර A/L කරන ළමයෙක්)
1) තොරතුරු ප්‍රමාණය අනුව,2) එම තොරතුරු ලබාදෙන ආකාරය අනුව,3) තොරතුරු ලබාදෙන පිලිවෙල (ක්‍රමිකතාව)අනුව,අපගේ cognitive development වීම සිදුවේ.
මෙවන් අය හිතේ බොහෝ සතුටින් ඉන්නේ පාර්ලිමේන්තු ව වගේ ගද ගහන තැනකට මෙයාලා එන්නේ පාර්ලිමේන්තු ව පිරිසිධු තැනක් උනාම 😔😔😔😔
ඇත්තටම ඔබගේ මේම තාක්ෂණික උපක්‍රම සමාජයේ මෙන්ම රටේ දියුණුවට ඉතා ප්‍රබල බලපැමක් කරනවා. ඔබට මේවැනි වැඩසටහන් තවත් කිරිමට නොසිදේනා ආශාව ඇති වේවා .❤❤❤
මේවා videos නෙවෙයි වටිනාකම දන්න මිනිසුන්ට රත්තරං ආකර. මගේ අදහස නම්, ඔබතුමන්ලා වගේ විද්වතුන්ගේ මේ දැනුම පාසල් ඉගැන්වීම් වල නිරත වෙලා ඉන්න ගුරු මහත්ම, මහත්මීන්ට ඉස්සරෝම දෙන්න ඕන, එතකොට ඔවුන්ට මේව තවත් තනුක කරල ළමයින්ගෙ ඔළුවට දාන්න, ඔවුන්ව මේ ක්‍රම වලට පුරුදු පුහුණු කරවන්න පුලුවන් වෙනව. මොකද දැන් යන පාසල් අධ්‍යන ක්‍රමවේදයේ තියන ඵලදායී බව තරමක් මදි කියන එක තමා මගෙ නම් අදහස.ඒ වගේම බොහොම ස්තූතියි ඔබතුමා මේ කරන සේවයට. වචන නෑ ඒ තියන ගෞරවය විස්තර කරන්න. ❤
ඉගන ගන්න දුවා පුතාට වගේම රස්සාවක් කරන අපිටත් විශාල වශයෙන් උපකාරී වෙනවා, මේ දේශන, දීර්ඝායුශ ඔබතුමාට,
මටනම් වචන නෑ ඉගෙනගන්න අපි වෙනුවෙන් සර් කරන මේ වීඩියෝ මාලාවට ස්තූති කරන්න 🥺❤️
අප වෙනුවෙන්ම ඔබතුමා මේ කරන මෙහෙවරට මම හිස නමා මගේ ප්‍රණාමය පුදකරනවා🙏
ඔබතුමා අපවෙනුවෙන් වෙන මහන්සිය ට අප්‍රමාණ පින්, තෙරුවන් සරණයි, සුවපත්වේවා.
සර්!, මම මේ ගැන දැනගෙන හිටියෙ නෑ.. නමුත් මම ඉගෙනගන්න කාලෙත් මෙවගෙ ක්‍රමයක් අනුගමනය කලා නෙසගයෙන්, දැන් ඒ කෙටි කටු සටහන් බලනවිට මටම පුදුමයි මම මෙච්චර දේවල් හිතල තියනව ද කියල එදා පරිකල්පනයට ඇවිත් තියන සංකල්ප දිහා බලනවිට මටම පුදුමයි , දැන් මම වෛද්‍ය වරයෙක් , අරමුන තිබුනෙ වෛද්‍ය විද්‍යාච්නයෙක් වෙන්න , ඒක බැරිඋනා එදා ඔබතුමා හිටියනම් මේ දැනුම මට ලැබුනනම් මම අද එතනඔබතඋමාට ස්තුතියි මෙවන් දේ දැනුවත් කරනවාට
ඔබතුමා මේ කරන සේවය ඉතාමත්ම වටිනවා. මම බෝහෝම ප්‍රිය කරන නිහතමානීම පුද්ගලයෙක් ඔබ.. ❤️❤️
ඔබතුමා නොමිලයේ සිදුකරන මේ සේවය ඉතාමත් විශිෂ්ටයි . බොහොම ස්තූතියි .🙏❤️
A/l කරන අයට sirge video ගොඩාක් වැදගත් ..❤ thank you sir ..😊
දැනුම හොයාගෙන යන මිනිස්සු විතරක් බලන මෝඩයෝ බලන්නේ නැති ලංකාවේ හොඳම you tube චැනල් වලින් එකක්.❤
සර් ඔයා කරන මේ වැඩෙ අැත්තටම වටිනව සර්. කොහොම ස්තූති කරන්න ද මන්ද ❤අපි වගේ පොඩි තැන්වල ඉපදුන ලමයින්ට ඔබ වැනි විශිෂ්ඨයෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න අවස්ථාව හදල දුන්නට පිං සර්❤☺🙏
O/L ලියන අපිටත් සර්ගේ videos ගොඩක් වැදගත් වෙන්වා සර් , Thankyou verry much ,අපේ class එකෙත් සර්ගෙ videos පෙන්නවා දැන්....❤
Thank you sir. මම මේ පාර A/L කරන්නේ.සර් මේ දාන වීඩියෝ අපිට ගොඩක් වටිනවා.පුලුවන්නම් මේ මාතෘකාව සම්බන්ධ තවත් වීඩියෝ දාන්න.💖
😮❤
පලදායී වැඩ සටහනක්. විශේෂයෙන් දැනුම හොයා යන දරුවන්ට ❤
මේ දැන් බලන අය කෝ
Mama
Innw
Math inno😊
makkateyi ?
අනේ ඔබතුමා මට හමුවුණේ ඉතා මෑතකදී වයසකඅම්මා කෙනෙක් වන මම දේශනා අහලා ඉතාම සතුටින් ඉන්නවාමගේ එකම ප්‍රාර්ථනය ලංකාවේ සියලුම මිනිසුන්ට ඔබතුමාව ඇසේවා යන්නයිරුචිර පුතාගේ චැනලය සියලුම දෙනාට දකින්නට ලැබේවා
මන් ලබන් අවුරුද්දෙ al කරන්නෙ. මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජනවත් උනා. Thank you professor ❤️🙏
I m a university lecturer and a consulting engineer. Your videos are very useful and practical. Your knowledge sharing is highly appreciated
ඉගෙනගන්න හැටි උගන්නන්නෙ නැති අපේ යල්පැනපු අධ්‍යාපනය වෙනස් කරන්න මේ ගන්න උත්සාහයට ස්තුතියි ! දැන හෝ නොදැන මමත් ඉගෙන ගන්න, දේවල් මතක තියාගන්න පාවිච්චි කලේ මේවහේ ක්‍රමයක්. ඒක තමයි රූපසටහන්. ඒකෙදි විවිධ හැඩතල, ඉරි වලින් දක්වපු සම්බන්ධතා, කෙටි සටහන්, මූලික වචන සහ වර්ණ තමයි පාවිච්චි කළේ. එහෙම පාඩම් කරපු කරුණු මාස ගණන් මතක හිටියා. සමහර ඒව තාමත් මතකයි. කැමති අය උත්සාහ කරල බලන්න. හැමෝටම හරියන්නෙ නැතිවෙයි සමහරවිට. 😊
මම උසස්පෙල සිසුවෙක් .මට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුනා . බොහොම ස්තූතියි සර් ❤️🙏
විශිෂ්ඨ ක්‍රමවේදයක්, තවත් මෙවැනි තොරතුරු සමාජගත කිරීමට ඔබතුමාට හැකිවේවා❤
හරිම වටිනා ඉදිරිපත් කිරිමක් මේව පාසැල් වි.වි. උසස් ආයතන තුලට අද්‍යපන ක්‍රමයට ඇතුල් වි නැත. මෙවනි දේවල් අද්‍යපනයට ඇතුලු උනම කලානම් මීට වඩා මෙරටේ විභාග පාස්විමේ සම්බවිතාව ඉත වැඩ්වේ. එවගෙම මෙරටේ ඉතා දස්ක්ශ ඉංජිනේරුවන් විද්‍යාඥයන් ..බිහිවිමට හෙතුවෙ
කලින් video වල කරුණුත් එක්ක මෙ දවස් වල පාඩම් කරනවා.. මෙ කරුණු ත් හරිම වැදගත් , ප්‍රතිඵලත් කියන්නම්.....❤️බොහොම ස්තුති🎊️💪
දැනුම් ආකර....දීර්ඝායු වේවා....!!! ❤️😊
ඒ වගේම මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අපි හොඳ පෝෂණීය ආහාර ලබා ගන්නත් ඕන.අපේ රටේ ගොඩක් අය නිසි පෝෂණය ගැන දැනුමක් නොමැති තරම්.
ඇත්තටම ගොඩක් වැදගත් sir exam එකට දවස් 25ක් තිබ්බත් බැලුවා😊
සාමාන්‍ය පරිපූර්ණ පුද්ගලයෙකු වශයෙන් ගොඩනැගෙන්නේ කෙසේ ද.... කායික වශයෙන් මානසික වශයෙන් සෞඛ්ය වශයෙන් ලගා කරගත් යුතු ඉලක්ක..නව වසරක් ආරම්භයක් ගන්නෙ කොහොමද...ඉගෙන ගත් යුතු අත්‍යවශ්‍ය ම දේවල් මොනවාදමේ ගැන.. පුළුල් සාකච්ඡා කිරීමට පුලුවන් නම් ගොඩක් වටිනවා ❤
මම හරි ආසයි අලුත් දේවල් ඉගන ගන්න... මැරෙනකන් ඉගෙන ගන්න දේවල් තියනවා කියනවනේ... ඉතිං ඔබ තුමාගේ චැනලයත් මම නිතරම නරඹනවා.. අද මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.. දැන් බලන ගමන්.. ඔබට ජය ❤
මෙවැනි දෑ වඩවඩාත් සමාජ ගතකිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
ෂ්‍රි සද්දර්මයෙ සරණ යන්න ❤❤❤❤නමො බුද්දාය 🌸🙏බුදුසරණය
කිසිවෙක් කියා නොදෙන වැදගත් පාඩමක්.ඔබ තුමාට ස්තූතියි.
වැඩ ඇරිලා අපුගමන්ම බැලුවෙ ❤️ ස්තුති ඔබතුමන්හට 🎉🎉❤
සම්මාන දෙන්න ඔනී මිනිස්සු තැන්ක්‍යූ සර්❤
ඔබ තුමාට ගොඩාක් පිං මී වගේ දේවල් කියලා දෙනවට 🙏🙏🙏
රතු ඇඳලා අද හරි ලස්සනයි ❤
Alevel exam එකට ලෑස්ති වෙන ගමන්. ගොඩක් වටිනව ක්‍රමවේද... ගොඩක් ස🙏 ❤
ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපිට දැනුම විද්‍යාත්මක ක්‍රමවේදවලින් ලබාදෙනවාට ❤ 🙏
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට.♥️♥️♥️
අද තමයි video එක බැලුවේ thanks sir 😊 ඒ දැනුම මාරම වටිනා a/l කරන්න නිසා😊 📚🧠
සර් කතා කරන විදිහට අහගෙන ඉන්න ආසයි.ගොඩක් ස්තූති සර්ට මෙච්චර වැදගත් දෙයක් පැහැදිලිව කියලා දුන්නට.❤🙏
ගොඩක් වැදගත් වීඩියො එකක්. මගෙ class එකේ දරුවන්ට මම මේ ක්‍රමය කියල දෙනව. බොහොම ස්තූතී ඔබට.
මනසින් දුක වගේ නෙගෙටිව් තින්කින්ග්ස් අයින් කරලා තමන්ගේ වැඩ වලට ෆෝකස් වෙන හැටි ගැන ,චිත්ත ස්වභාවය ගැන වීඩියෝ එකක් ඕනි 🙏
බොහොම ස්තුති ඔබගෙ දැනුම ලබාදෙන පරාර්ථය වෙනුවෙන්. ❤😊පාරමී පිරේවා !🙏🙏🙏
කිසිම කම්මැලි කමක් නැතුව ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔබතුමාගෙ videos බොහොම ස්තූතියි ..❤🙏
ගොඩාක් පින් සර් මේ වගේ වීඩියෝ එකක් ගොඩාක් වටිනවාපන්ති ගිහිල්ලා මොනාද ඉගෙන ගත්තෙ කියලා කිසිම මතකයක් නෑ 😢 මේක අනිවාර්යයෙන් අත්හදා බලන්න ඕනි 😊
සර් ප්‍රියමනාප කෙනෙක් සහ ඒ කටහඩ හොදට හිතට වදිනව.ස්තුතිය සර්
AL හරියටම කරන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් ඕන 😊
ඔබ රටට මහත් වටිනා සම්පතකි. බුදුසරණ යි!!!
ඉතාමත් වටිනා කාරණයක් සරලව පැහැදිලි කිරීම ගැනත් මේ කරන සමාජ සත්කාරය ගැනත් ඔබට බොහොම ස්තුතියි
මම වයසක ෙකෙනක් නමුත් ඔබ තැමාෙග් වැඩසටහන් බලනවා ෙමය නම අ ෙප් දරැවන්ට ෙමන්ම රටට හිතැති අයට ඉතාම වටිනවා ෙමවැනි ගැරැ දරැවන් වාසනාවන් සුවපත් දිර්ඝායු ෙවිවා
ජයවේවා ,දීර්ගායු ලැබේවා.❤❤❤❤
ඔබටත්
මේ video එකේ නන් වටිනාකම කියන්න බැරි තරන් Thank you so much sir. 💐
දැනුම නමැත් සාගරයේ අපි කිමිදිය යුතුයි සහොදරය ❤️
මම law student කෙනෙක්.. මේක ගොඩක් වැදගත්.. ස්තූතියි ❤
Great professor, you have built 100 people, you can build 01 million within 10years. Then our country defiantly develop.still country Lord's following copies. I really happy and proud of u. Tks
පවුලේ හැමෝම ගොඩක් කැමතියි ඔබ තුමා හට
ඉතා වැදගත් වීඩියෝවක් 🙏🙏🙏🙏❤ ගුරු දෙවිවරු 🙏🙏🙏❤
මට ලස්සම සර්ගේ හිනාව😊😊😊
ඉගෙන ගන්න උගන්නනවාට ස්තූතියි ❤
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි සර් ❤🙏❤️ මාරම වටිනවා විද්‍යාර්ථීයෙක් කියන තැනට ඇවිල්ලා මාස දෙකක් විතර තවම. ඒ නිසා හරි ම වටිනවා.❤
ඔබ පැහැදිලි කල කරුණු සියල්ල වැටහුනා ඔබට ස්තුතියි ❤
බොහෝමයක් ස්තුතියි මහාචාර්ය තුමනි.❤
Obathuma Laba Dena Me Danumata Sthuthi Kranna Wachana Madi Sir ❤❤❤
වෙනත් භාශාවක් ඉක්මනින් ඉගනගන්න පහසු ක්‍රමයක් කියාදෙන්න පුලුවන්නම් ගොඩක් පිං සර්.සර්ල වාගෙ මිනිස්සු මේ රටට වාසනාවන්.
මේවා මට ලැබෙන නිධාන සිතියම්. බොහොම ස්තූතියි සර් 🙏😊💯💚
බොහොම ස්තුතියි ගුරුතුමනි!!! හුඟ දෙනෙකුට වැදගත් වේවි !!!
රට හැර දාලා යන ගුණමකුවො අතරේ අපිට ඕනි ඔයා වගේ මිනිස්සු, අපේ රටට ඕනි ඔයා වගේ මිනිස්සු ❤❤❤
😂😂😂
😂😂
😂 rata dala ynne ubala wge harak nisa
I am 54 and living abroad. This is great. Thanks for sharing...
අතිශය වැදගත් සහෘදයනි.🙂💯 THank you sir🖤🧠❤
ඔබතුමාගේ දැනුම අපටත් බෙදලා දීම පිළිබඳව ගොඩක් ස්තූතියි...නොදැන සිටි කරුණු ගොඩක් දැන ගත්තා..ස්තූතිය ඔබ තුමාට
😊 අද විවේකී දවසේ වීඩියෝ එක දැම්මාට ස්තූතියි ❤ සර් මම දර්ශනවාදය කියන මාතෘකාවට ගොඩක් ආසයි ඒ මාතෘකාව යටතේ තව වීඩියෝ ඕනේ 🙂 😁සර් අර වාෂ්ප එන්ජිමක් ගැන වීඩියෝ එක මම එදා ඉල්ලුවේ 🙁❤
මම ඉක්මනින් දර්ශනය ගැන වීඩියෝ එකක් අරන් එන්නම්
@@ScienceWithRuchira බොහෝම ස්තූතියි සර්ගෙ හැම වීඩියෝ එකම අපහසුතාවයකින් තොරව රසවිදින්න ඉගෙනගන්න පුලුවන් ❤
ගොඩක් ආස ගුරුවරයෙක්...වටනා සම්පතක්......🙏🙏🙏🙏thanks you tube ... nathnam kohomada api me danuma labaganne...😍🙏
බොහොම ස්තූතියි සර් ❤️ ඇත්තටම ගොඩක් වටිනවා👍
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
ගොඩක් වටින video ඵකක්.ගොඩක් පින් සර්
ඔබතුමා මෙ කරන දෙයිහි ප්‍රතිඵල අද හෙට ලැබෙන එකක් නැතිවෙයි නමුත් තව අවුරුදු කිහිපයකින් ඔබ අප සැමට දකින්න ලැබේවී...........ජයෙන් ජයම වෙවා සර්......🎉🎉🎉🎉
ස්තුතියි !
මම පාසල් ගුරුවරයෙක් .ඔබතුමාගේ ඉගැන්වීම මට ඉතාමත්ම ප්‍රයෝජනවත් ...බොහෝම ස්තුතියි
ඔබ වැනි උගතුන්ගේ මෙවැනි උපදෙස් අහන්න ලැබීමත් අප ලැබූ මහත් භාගයක් ස්තූතිය මහත්මයාණෙනි
උගත් වෙන්න උත්සහ කරන ගමන් :-)
@@ScienceWithRuchira@ScienceWithRuchira අනෙ පුළුවන් නම් වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්න විදියක් කියන්න.
Exsample
කොරියන්
ජපන්
@@ScienceWithRuchiraසර් භාෂාව ක් ඉක්මනින් උකහාගත හැකි ආකාරය සදහන් කරන්න
@@ScienceWithRuchiraObsessive-compulsive personality disorder (OCPD) thiyena professor kenek lecture kenek ge subjects pass wenna puluwan widihak video akak karanna plz
Thank you
සහෘදයනි.! 🙂
ඒක හරි ආදරණීය සහ ගරුත්ව ආමන්ත්‍රණයක්...✨🙏
ඔබතුමා වැනි උදවියගේ දැනුම රටේ සාමන්‍ය ජනතාව අතර කිඳා බැසපු දවසක රටත් ගොඩ රටේ ජනතාවත් ගොඩ යනවාසේම මිත්‍යාව බොරු බේගල් අන්ධභක්තිය විනාශයෙන් විනාශයට පත්වීම නම් ඉරහඳමෙන් විශ්වාසයි. ඔබතුමාගේ සිදුවන ඉතාම පුන්‍යවන්ත දැනුම සාමාන්‍ය ජනතාව අතර බෙදාහැරීමට ගන්නා උත්සාහයට මාගේ හදවතින්ම ප්‍රණාමය පුද කරමි. ජයවේවා!
මනසෙ තියෙන ව්‍යාකූල බව නැති වෙලා මනස refresh වෙලා reset උනා වගේ හැගීමක් ආවා විද්‍යාඥතුමා......📚🪔🪔🪔⏳⏳⏳🔎🔎🔎🌡️🌡️🌡️🧫🧫🧫
පාඩම් කර කර ඉදල දුවගෙන ආවේ...❤
ඉගෙන ගන්න ඉගැන්වීම වෙනුවෙන් ස්තූතියි
ස්තුත්යි ඔබට, අධ්‍යාපනයට සුභ පතනවා
@@ScienceWithRuchira@ScienceWithRuchira අනෙ පුළුවන් නම් වෙනත් භාශාවක් ඉක්මනින් ඉගෙන ගන්න විදියක් කියන්න.
Exsample
කොරියන්
ජපන්
අනේ ඔව්.....භාෂාවක් කොහොමද ඉගෙන ගන්නේ කියන්නකෝ?
ඇයි දුවගෙන එන්නේ.?
@@romesh.wijetungeදුවන් එනවා කියන්නෙ දුවගෙන එනවා කියන එකට නෙවෙයි සිංහල බැරිද ඔයාට
සර් ඔයා දේසනා දෙනව්ට සිනහව ඉතාම වටිනවා මේ රට පාලනය කරන්න ඕන ඔයාල වගේ ඉතාම බුද්දිමත් අයයි හෙට අනිද්දා වල පල්ලට යන්න ඉන්න එවුන් එලවල ඔයාල ඉදිරියට එන්න අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්
මේවගේ නිහතමානී උගත් අය තමයි මේ රට පාලනය කරන්න ඕනේ...ලොකු පිනක් ඔබ තුමාගේ වීඩිඔ බලන්න ලැබීමත් ❤
aniwarenma
මෙච්චර කල් පාඩන් කරන්න එපා වෙලා තිබ්බ Biology වල වැඩ කරන්න හොදම ක්‍රමේ දැන් මට තේරෙනවා. ❤ සර් අපේ රටට මිල කල නොහැකි දැනුමක් දෙන සම්පතක්. බොහොම ස්තුතියි සර්🙂
මමත් එකඟයි ❤
202..?
මෙහෙම මිනිස්සු මෙහෙම හරි ඇසුරු කරන්න ලැබීම සතුටක්❤❤
අපේ මොලේ ඇතුලේ රාක්ක ගහලා දුන්නාට බොහොම ස්තූතියි❤❤❤❤❤❤❤
ජය වේවා
❤
වයස අවුරුදු 65ක් වෙලත් මම සර්ගෙන් ඉගන ගන්නවා.
ඔබතුමාට දෙවිපිහිටයි.
මමත්
මමත්
ඒලෙවල් ලග තියාගෙන බලන්නෙ ගොඩක්ම වටින නිසා සර්♥️🙏මටත් සර් වගේ උගත් බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන
kohomada nethmini?
ඔබතුමා මේකේ මුල් ටිකේ සරලව පැහැදිලි කරන්නේ, Information Processing Theory, Multi-store Model, Meaningful Learning Theory වල තියෙන සංකල්ප! ඔය "Chunking" කියන දේ Information Processing Theory එකේදී ජෝර්ජ් මිලර් හදපු වචනයක්.. මගේ Ph.D. එකේ පර්‍යේෂණයේ එක කොටසක් සම්පූර්ණයෙන් කැරකුණේ මේ information processing සහ meaningful learning වටේ..
මේ දේවල් සරල සිංහලෙන් ලංකාවේ මිනිස්සුන්ට කියලා දෙන එක නොසෑහෙන්න වටිනවා.. ඔබතුමාට බොහොම ස්තූතියි!
❤❤❤ මුදල් අය කර මෙවන් දේශන කරන අය අතරෙ ඔබතුමා මැණිකක්🎉🌹🌹
ඉගෙනුම ලබන අයට නම් මේක ගොඩක්ම වටිනවා😊😊
හැමෝටම..
Sirnam harima manusheeya kenek
මේ ක්‍රමය මම මීටින් ගොඩකට භාවිතා කලා. මේ දක්වා ප්‍රතිපල ඉතාම සාර්තකයි. බොහොම ස්තූතියි ඔබතුමාට
බොහෝම ස්තුතියි ඔබට. මම මෙහෙනින් වහන්සේ කෙනෙක්. ඒත් ඔබගේ වීඩියෝ බලන්න , ඒ තුළ ප්‍රායෝගික වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසාම මගේ පැවිදි ජීවිතයට ඔබගේ මග පෙන්වීම බොහෝ වැදගත් උනා.
ධර්ම දේශනාවක් ඇසීමේදී වගේම ධර්ම දේශනාවක් කිරීමේදීත් ඔබගේ අද ඉදිරිපත් කිරීම වටිනවා. මමත් විවිධ ක්‍රම අනුගමනය කලා. නමුත් අද ක්‍රමය ඉදිරියට ගෙන යනවා.
ස්තුතියි සර්!!!
මානව හිතවාදි දේශකයෙක් ❤❤❤❤❤❤❤❤❤
සාර්ථක පිරිපුන් පුද්ගලයකු වීමට ඔබතුමා ලබාදෙන මෙම මෙහෙයවීම හරිම උතුම් ඔබට ජය
අපේ රටේ මම දැකපු, ආදරණීයම පුද්ගලයෙක් ඔබ 🌹❤
කොච්චර දේවල් පාඩම් කරත් ටික දවසකින් අමතක වෙනව එතකොට ආයෙම නෝට් එක බලනව...එතකොට ආයෙමත් ඒකට ලොකු කාලයක් ගත වෙනව...ඒකට ගොඩක් හොද විසදුමක් තමයි අද ඔබතුමා කියල දුන්නෙ
මන් මේ ක්‍රමේ try කරල බලන්නම්
Thank you sir💕
(මම මේ පාර A/L කරන ළමයෙක්)
1) තොරතුරු ප්‍රමාණය අනුව,
2) එම තොරතුරු ලබාදෙන ආකාරය අනුව,
3) තොරතුරු ලබාදෙන පිලිවෙල (ක්‍රමිකතාව)අනුව,
අපගේ cognitive development වීම සිදුවේ.
මෙවන් අය හිතේ බොහෝ සතුටින් ඉන්නේ පාර්ලිමේන්තු ව වගේ ගද ගහන තැනකට මෙයාලා එන්නේ පාර්ලිමේන්තු ව පිරිසිධු තැනක් උනාම 😔😔😔😔
ඇත්තටම ඔබගේ මේම තාක්ෂණික උපක්‍රම සමාජයේ මෙන්ම රටේ දියුණුවට ඉතා ප්‍රබල බලපැමක් කරනවා. ඔබට මේවැනි වැඩසටහන් තවත් කිරිමට නොසිදේනා ආශාව ඇති වේවා .❤❤❤
මේවා videos නෙවෙයි වටිනාකම දන්න මිනිසුන්ට රත්තරං ආකර.
මගේ අදහස නම්, ඔබතුමන්ලා වගේ විද්වතුන්ගේ මේ දැනුම පාසල් ඉගැන්වීම් වල නිරත වෙලා ඉන්න ගුරු මහත්ම, මහත්මීන්ට ඉස්සරෝම දෙන්න ඕන, එතකොට ඔවුන්ට මේව තවත් තනුක කරල ළමයින්ගෙ ඔළුවට දාන්න, ඔවුන්ව මේ ක්‍රම වලට පුරුදු පුහුණු කරවන්න පුලුවන් වෙනව. මොකද දැන් යන පාසල් අධ්‍යන ක්‍රමවේදයේ තියන ඵලදායී බව තරමක් මදි කියන එක තමා මගෙ නම් අදහස.
ඒ වගේම බොහොම ස්තූතියි ඔබතුමා මේ කරන සේවයට. වචන නෑ ඒ තියන ගෞරවය විස්තර කරන්න. ❤
ඉගන ගන්න දුවා පුතාට වගේම රස්සාවක් කරන අපිටත් විශාල වශයෙන් උපකාරී වෙනවා, මේ දේශන, දීර්ඝායුශ ඔබතුමාට,
මටනම් වචන නෑ ඉගෙනගන්න අපි වෙනුවෙන් සර් කරන මේ වීඩියෝ මාලාවට ස්තූති කරන්න 🥺❤️
අප වෙනුවෙන්ම ඔබතුමා මේ කරන මෙහෙවරට මම හිස නමා මගේ ප්‍රණාමය පුදකරනවා🙏
ඔබතුමා අපවෙනුවෙන් වෙන මහන්සිය ට අප්‍රමාණ පින්, තෙරුවන් සරණයි, සුවපත්වේවා.
සර්!, මම මේ ගැන දැනගෙන හිටියෙ නෑ.. නමුත් මම ඉගෙනගන්න කාලෙත් මෙවගෙ ක්‍රමයක් අනුගමනය කලා නෙසගයෙන්, දැන් ඒ කෙටි කටු සටහන් බලනවිට මටම පුදුමයි මම මෙච්චර දේවල් හිතල තියනව ද කියල එදා පරිකල්පනයට ඇවිත් තියන සංකල්ප දිහා බලනවිට මටම පුදුමයි , දැන් මම වෛද්‍ය වරයෙක් , අරමුන තිබුනෙ වෛද්‍ය විද්‍යාච්නයෙක් වෙන්න , ඒක බැරිඋනා එදා ඔබතුමා හිටියනම් මේ දැනුම මට ලැබුනනම් මම අද එතනඔබතඋමාට ස්තුතියි මෙවන් දේ දැනුවත් කරනවාට
ඔබතුමා මේ කරන සේවය ඉතාමත්ම වටිනවා. මම බෝහෝම ප්‍රිය කරන නිහතමානීම පුද්ගලයෙක් ඔබ.. ❤️❤️
ඔබතුමා නොමිලයේ සිදුකරන මේ සේවය ඉතාමත් විශිෂ්ටයි . බොහොම ස්තූතියි .🙏❤️
A/l කරන අයට sirge video ගොඩාක් වැදගත් ..❤ thank you sir ..😊
දැනුම හොයාගෙන යන මිනිස්සු විතරක් බලන මෝඩයෝ බලන්නේ නැති ලංකාවේ හොඳම you tube චැනල් වලින් එකක්.❤
සර් ඔයා කරන මේ වැඩෙ අැත්තටම වටිනව සර්. කොහොම ස්තූති කරන්න ද මන්ද ❤අපි වගේ පොඩි තැන්වල ඉපදුන ලමයින්ට ඔබ වැනි විශිෂ්ඨයෙක්ගෙන් දේවල් ඉගෙන ගන්න අවස්ථාව හදල දුන්නට පිං සර්❤☺🙏
O/L ලියන අපිටත් සර්ගේ videos ගොඩක් වැදගත් වෙන්වා සර් , Thankyou verry much ,අපේ class එකෙත් සර්ගෙ videos පෙන්නවා දැන්....❤
Thank you sir. මම මේ පාර A/L කරන්නේ.සර් මේ දාන වීඩියෝ අපිට ගොඩක් වටිනවා.පුලුවන්නම් මේ මාතෘකාව සම්බන්ධ තවත් වීඩියෝ දාන්න.💖
😮❤
පලදායී වැඩ සටහනක්. විශේෂයෙන් දැනුම හොයා යන දරුවන්ට ❤
මේ දැන් බලන අය කෝ
Mama
Innw
❤
Math inno😊
makkateyi ?
අනේ ඔබතුමා මට හමුවුණේ ඉතා මෑතකදී වයසකඅම්මා කෙනෙක් වන මම දේශනා අහලා ඉතාම සතුටින් ඉන්නවාමගේ එකම ප්‍රාර්ථනය ලංකාවේ සියලුම මිනිසුන්ට ඔබතුමාව ඇසේවා යන්නයිරුචිර පුතාගේ චැනලය සියලුම දෙනාට දකින්නට ලැබේවා
මන් ලබන් අවුරුද්දෙ al කරන්නෙ. මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජනවත් උනා. Thank you professor ❤️🙏
I m a university lecturer and a consulting engineer. Your videos are very useful and practical. Your knowledge sharing is highly appreciated
ඉගෙනගන්න හැටි උගන්නන්නෙ නැති අපේ යල්පැනපු අධ්‍යාපනය වෙනස් කරන්න මේ ගන්න උත්සාහයට ස්තුතියි ! දැන හෝ නොදැන මමත් ඉගෙන ගන්න, දේවල් මතක තියාගන්න පාවිච්චි කලේ මේවහේ ක්‍රමයක්. ඒක තමයි රූපසටහන්. ඒකෙදි විවිධ හැඩතල, ඉරි වලින් දක්වපු සම්බන්ධතා, කෙටි සටහන්, මූලික වචන සහ වර්ණ තමයි පාවිච්චි කළේ. එහෙම පාඩම් කරපු කරුණු මාස ගණන් මතක හිටියා. සමහර ඒව තාමත් මතකයි. කැමති අය උත්සාහ කරල බලන්න. හැමෝටම හරියන්නෙ නැතිවෙයි සමහරවිට. 😊
මම උසස්පෙල සිසුවෙක් .මට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුනා . බොහොම ස්තූතියි සර් ❤️🙏
විශිෂ්ඨ ක්‍රමවේදයක්, තවත් මෙවැනි තොරතුරු සමාජගත කිරීමට ඔබතුමාට හැකිවේවා❤
හරිම වටිනා ඉදිරිපත් කිරිමක් මේව පාසැල් වි.වි. උසස් ආයතන තුලට අද්‍යපන ක්‍රමයට ඇතුල් වි නැත. මෙවනි දේවල් අද්‍යපනයට ඇතුලු උනම කලානම් මීට වඩා මෙරටේ විභාග පාස්විමේ සම්බවිතාව ඉත වැඩ්වේ. එවගෙම මෙරටේ ඉතා දස්ක්ශ ඉංජිනේරුවන් විද්‍යාඥයන් ..බිහිවිමට හෙතුවෙ
කලින් video වල කරුණුත් එක්ක මෙ දවස් වල පාඩම් කරනවා.. මෙ කරුණු ත් හරිම වැදගත් , ප්‍රතිඵලත් කියන්නම්.....❤️බොහොම ස්තුති🎊️💪
දැනුම් ආකර....දීර්ඝායු වේවා....!!! ❤️😊
ඒ වගේම මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අපි හොඳ පෝෂණීය ආහාර ලබා ගන්නත් ඕන.අපේ රටේ ගොඩක් අය නිසි පෝෂණය ගැන දැනුමක් නොමැති තරම්.
ඇත්තටම ගොඩක් වැදගත් sir exam එකට දවස් 25ක් තිබ්බත් බැලුවා😊
සාමාන්‍ය පරිපූර්ණ පුද්ගලයෙකු වශයෙන් ගොඩනැගෙන්නේ කෙසේ ද.... කායික වශයෙන් මානසික වශයෙන් සෞඛ්ය වශයෙන් ලගා කරගත් යුතු ඉලක්ක..නව වසරක් ආරම්භයක් ගන්නෙ කොහොමද...
ඉගෙන ගත් යුතු අත්‍යවශ්‍ය ම දේවල් මොනවාද
මේ ගැන.. පුළුල් සාකච්ඡා කිරීමට පුලුවන් නම් ගොඩක් වටිනවා ❤
මම හරි ආසයි අලුත් දේවල් ඉගන ගන්න... මැරෙනකන් ඉගෙන ගන්න දේවල් තියනවා කියනවනේ... ඉතිං ඔබ තුමාගේ චැනලයත් මම නිතරම නරඹනවා.. අද මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.. දැන් බලන ගමන්.. ඔබට ජය ❤
මෙවැනි දෑ වඩවඩාත් සමාජ ගතකිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
ෂ්‍රි සද්දර්මයෙ සරණ යන්න ❤❤❤❤නමො බුද්දාය 🌸🙏බුදුසරණය
කිසිවෙක් කියා නොදෙන වැදගත් පාඩමක්.ඔබ තුමාට ස්තූතියි.
වැඩ ඇරිලා අපුගමන්ම බැලුවෙ ❤️ ස්තුති ඔබතුමන්හට 🎉🎉❤
සම්මාන දෙන්න ඔනී මිනිස්සු තැන්ක්‍යූ සර්❤
ඔබ තුමාට ගොඩාක් පිං මී වගේ දේවල් කියලා දෙනවට 🙏🙏🙏
රතු ඇඳලා අද හරි ලස්සනයි ❤
Alevel exam එකට ලෑස්ති වෙන ගමන්. ගොඩක් වටිනව ක්‍රමවේද... ගොඩක් ස🙏 ❤
ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපිට දැනුම විද්‍යාත්මක ක්‍රමවේදවලින් ලබාදෙනවාට ❤ 🙏
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට.♥️♥️♥️
අද තමයි video එක බැලුවේ thanks sir 😊 ඒ දැනුම මාරම වටිනා a/l කරන්න නිසා😊 📚🧠
සර් කතා කරන විදිහට අහගෙන ඉන්න ආසයි.ගොඩක් ස්තූති සර්ට මෙච්චර වැදගත් දෙයක් පැහැදිලිව කියලා දුන්නට.❤🙏
ගොඩක් වැදගත් වීඩියො එකක්. මගෙ class එකේ දරුවන්ට මම මේ ක්‍රමය කියල දෙනව. බොහොම ස්තූතී ඔබට.
මනසින් දුක වගේ නෙගෙටිව් තින්කින්ග්ස් අයින් කරලා තමන්ගේ වැඩ වලට ෆෝකස් වෙන හැටි ගැන ,චිත්ත ස්වභාවය ගැන වීඩියෝ එකක් ඕනි 🙏
බොහොම ස්තුති ඔබගෙ දැනුම ලබාදෙන පරාර්ථය වෙනුවෙන්. ❤😊පාරමී පිරේවා !🙏🙏🙏
කිසිම කම්මැලි කමක් නැතුව ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔබතුමාගෙ videos
බොහොම ස්තූතියි ..❤🙏
ගොඩාක් පින් සර් මේ වගේ වීඩියෝ එකක් ගොඩාක් වටිනවා
පන්ති ගිහිල්ලා මොනාද ඉගෙන ගත්තෙ කියලා කිසිම මතකයක් නෑ 😢 මේක අනිවාර්යයෙන් අත්හදා බලන්න ඕනි 😊
සර් ප්‍රියමනාප කෙනෙක් සහ ඒ කටහඩ හොදට හිතට වදිනව.ස්තුතිය සර්
AL හරියටම කරන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් ඕන 😊
ඔබ රටට මහත් වටිනා සම්පතකි. බුදුසරණ යි!!!
ඉතාමත් වටිනා කාරණයක් සරලව පැහැදිලි කිරීම ගැනත් මේ කරන සමාජ සත්කාරය ගැනත් ඔබට බොහොම ස්තුතියි
මම වයසක ෙකෙනක් නමුත් ඔබ තැමාෙග් වැඩසටහන් බලනවා ෙමය නම අ ෙප් දරැවන්ට ෙමන්ම රටට හිතැති අයට ඉතාම වටිනවා ෙමවැනි ගැරැ දරැවන් වාසනාවන් සුවපත් දිර්ඝායු ෙවිවා
ජයවේවා ,දීර්ගායු ලැබේවා.❤❤❤❤
ඔබටත්
මේ video එකේ නන් වටිනාකම කියන්න බැරි තරන් Thank you so much sir. 💐
දැනුම නමැත් සාගරයේ අපි කිමිදිය යුතුයි සහොදරය ❤️
මම law student කෙනෙක්.. මේක ගොඩක් වැදගත්.. ස්තූතියි ❤
Great professor, you have built 100 people, you can build 01 million within 10years. Then our country defiantly develop.still country Lord's following copies. I really happy and proud of u. Tks
පවුලේ හැමෝම ගොඩක් කැමතියි ඔබ තුමා හට
ඉතා වැදගත් වීඩියෝවක් 🙏🙏🙏🙏❤ ගුරු දෙවිවරු 🙏🙏🙏❤
මට ලස්සම සර්ගේ හිනාව😊😊😊
ඉගෙන ගන්න උගන්නනවාට ස්තූතියි ❤
ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි සර් ❤🙏❤️ මාරම වටිනවා විද්‍යාර්ථීයෙක් කියන තැනට ඇවිල්ලා මාස දෙකක් විතර තවම. ඒ නිසා හරි ම වටිනවා.❤
ඔබ පැහැදිලි කල කරුණු සියල්ල වැටහුනා ඔබට ස්තුතියි ❤
බොහෝමයක් ස්තුතියි මහාචාර්ය තුමනි.❤
Obathuma Laba Dena Me Danumata Sthuthi Kranna Wachana Madi Sir ❤❤❤
වෙනත් භාශාවක් ඉක්මනින් ඉගනගන්න පහසු ක්‍රමයක් කියාදෙන්න පුලුවන්නම් ගොඩක් පිං සර්.සර්ල වාගෙ මිනිස්සු මේ රටට වාසනාවන්.
මේවා මට ලැබෙන නිධාන සිතියම්. බොහොම ස්තූතියි සර් 🙏😊💯💚
බොහොම ස්තුතියි ගුරුතුමනි!!! හුඟ දෙනෙකුට වැදගත් වේවි !!!
රට හැර දාලා යන ගුණමකුවො අතරේ අපිට ඕනි ඔයා වගේ මිනිස්සු, අපේ රටට ඕනි ඔයා වගේ මිනිස්සු ❤❤❤
😂😂😂
😂😂
😂 rata dala ynne ubala wge harak nisa
I am 54 and living abroad. This is great. Thanks for sharing...
අතිශය වැදගත් සහෘදයනි.🙂💯 THank you sir🖤🧠❤
ඔබතුමාගේ දැනුම අපටත් බෙදලා දීම පිළිබඳව ගොඩක් ස්තූතියි...නොදැන සිටි කරුණු ගොඩක් දැන ගත්තා..ස්තූතිය ඔබ තුමාට
😊 අද විවේකී දවසේ වීඩියෝ එක දැම්මාට ස්තූතියි ❤ සර් මම දර්ශනවාදය කියන මාතෘකාවට ගොඩක් ආසයි ඒ මාතෘකාව යටතේ තව වීඩියෝ ඕනේ 🙂
😁සර් අර වාෂ්ප එන්ජිමක් ගැන වීඩියෝ එක මම එදා ඉල්ලුවේ 🙁❤
මම ඉක්මනින් දර්ශනය ගැන වීඩියෝ එකක් අරන් එන්නම්
@@ScienceWithRuchira බොහෝම ස්තූතියි සර්ගෙ හැම වීඩියෝ එකම අපහසුතාවයකින් තොරව රසවිදින්න ඉගෙනගන්න පුලුවන් ❤
ගොඩක් ආස ගුරුවරයෙක්...වටනා සම්පතක්......🙏🙏🙏🙏
thanks you tube ... nathnam kohomada api me danuma labaganne...😍🙏