ප්‍රයෝගික Class A Amplifier Design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මෙම video එකෙන් මං , Class A Common Emmitter Amplifier එකක Biasing ක්‍රියාවලිය කරනවා, ඉන්පසූ , design කරපු Amplifier එක breadboard එකක එකලස් කීරීම සහ විශ්ලේෂණය කරනවා

ความคิดเห็น • 80

  • @physics-with-vishwa
    @physics-with-vishwa 10 หลายเดือนก่อน +32

    සිංහලෙන් ඉලෙක්ට්‍රොනික් චැනල් තිබුනාට තියරිය හොඳින් දන්නා අයගේ චැනල් මම දැකලා නැහැ . රටක් විනාශ වෙන්නේ උගතුන් සද්ද නැතිව ඉන්න කොට නේ. ඒ නිසා ඔබ වගේ කෙනෙක්ගේ වීඩියෝ අත්‍යවශ්‍යයි.

  • @gayansampath3071
    @gayansampath3071 10 หลายเดือนก่อน +13

    අපිට ඉගෙන ගන්න කාලේ මෙහෙම උගන්වන්න උවමනාවෙන් දැනුම තියන අය හිටිය නම් අපිට තව ඉස්සරහට යන්න තිබුනා කියලා තේරෙනවා .දැන් වුනත් සිංහලෙන් මෙහෙම විස්තරයක් ලැබෙන එකට සතුටුයි.බොහොම පින්.

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      Thankyou

  • @dilangunawardhana
    @dilangunawardhana 4 หลายเดือนก่อน +2

    වටිනා දෙයක් ඉගෙන ගත්තා. මෙවැනි දේ ඉදිරියටත් බලාපොරොත්තු වෙමි

  • @nihalsurasingha567
    @nihalsurasingha567 5 หลายเดือนก่อน +2

    ඉතා වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ජයවේවා

  • @nikolay9075
    @nikolay9075 10 หลายเดือนก่อน +7

    අපි ඉගෙන ගන්න කාලේ thewining equivalent circuit එකෙන් ඔය equation ටික අරගෙන එතනින් ඔය අගයන් calcluate කලා මිසක් ඔය තරම් data sheet අරගෙන පැහැදිලි කලේ නෑ. දැන් තමයි මේක හරියටම design කරන්න ඉගෙන ගත්තේ. Thankyou sir 🙏🙏

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      හරියට හරි. 🙏👍

    • @jayasenadesilva9357
      @jayasenadesilva9357 10 หลายเดือนก่อน

      ​@@dilshan197124rrrrrr4u kl😮😅

  • @987Asanka
    @987Asanka 10 หลายเดือนก่อน +3

    සර් ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි කාලය ධනය වැය කරල මෙහෙම දැනුම බෙදා දෙනවට

  • @mecengineeringlanka2695
    @mecengineeringlanka2695 4 หลายเดือนก่อน +1

    Very good explanation explain the logic very well then very easy to understand . Please add more videos about other components and some design projects to familiar with electronic devices. It will be a very good step we very rarely find this type of explanations covering almost all the areas. Thank you for your effort for allocating your valuable time for this.

  • @shiransandun9569
    @shiransandun9569 10 หลายเดือนก่อน +5

    ඉගෙන ගන්න ආසම විදිහ ❤

  • @chandanasamanpura660
    @chandanasamanpura660 10 หลายเดือนก่อน +1

    👌👍සුපිරියටම කියා දෙනවා. බොහොම ස්තුතියි..

  • @saduniwathsala
    @saduniwathsala 10 หลายเดือนก่อน +2

    ඔයාගේ මොන වීඩියෝ එකක්‌ උනත් මාර වැදගත් 👍👍👍

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 10 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ...ස්තුතියි ....❤❤❤❤😊

  • @virajindika5354
    @virajindika5354 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි sir ,🎉

  • @bandulamendis4771
    @bandulamendis4771 10 หลายเดือนก่อน +2

    ඉතාම වටිනව .ස්තූතියි ....

  • @harshaprasad9636
    @harshaprasad9636 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර්.. ඔබතුමාගෙ ඉගැන්වීම් ශෛලිය නිසා හොඳට තේරෙනවා..❤ පුළුවන්කමක් තියෙනවා නම් transistor ගැන තව වීඩීයෝ කරන්න. ඉගෙනගන්න අයට ගොඩක් වැදගත් වෙයි

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน +4

      ස්තුතියි, තව video දෙකකින් විතර input impedance, output impedance, bandwidth cover කරන්න බලාපොරොත්තු වෙනවා

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 9 หลายเดือนก่อน +1

    Obathumage video 1kta ohoma sthuthi....designing wala thibuna....danum siduru godak purawa ganeemata awasthawa labuna....idiriyatath design sambanda video .....lava Dena lesa illa sitimi...

  • @thusharat5241
    @thusharat5241 10 หลายเดือนก่อน +2

    ඉතාම වැදගත් පාඩමක්.

  • @2871nana
    @2871nana 6 หลายเดือนก่อน +1

    ඉතාම වටිනවා බොහොම ස්තුතියි සර්

  • @ebsanton2845
    @ebsanton2845 7 หลายเดือนก่อน +1

    ❤ ඉතාම වැදගත් පාඩමක්

  • @ravindrafernando1780
    @ravindrafernando1780 10 หลายเดือนก่อน +1

    අැත්තටම ගොඩක් වටිනවා ..සිංහලේන් මේ වගේ විඩියොස් තියෙන එක😊😊😊

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 10 หลายเดือนก่อน +1

    අදත් යන්තම් දන්න දෙයක් වදින්නම ඉගෙන ගත්ත. මේවගෙ output impedense හොයාගන්න හැටිත් දැනගන්න කැමතියි.(8, 4 ohm speker තමයි මේ Amp එකට සුදුසු කියල කියන්නෙ).tnx sir

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා...ඹබතුමා ඉගැන්වීමට දක්ෂයි... දිගටම කරන්න මේ වගේ වීඩියෝ...

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      🙏thankyou

  • @indrasri
    @indrasri 2 หลายเดือนก่อน +1

    නොදන්න අපැහැදිලි හුඟක් දේ ඉගෙනගත්තා... විශේෂයෙන්ම Negative feedback, Emitter bypass capacitor වගේ දේවල්..

  • @nipunsproductions7451
    @nipunsproductions7451 10 หลายเดือนก่อน +1

    watina video ekk sir bohoma sthuthi...

  • @mallawaupmallawa118
    @mallawaupmallawa118 3 หลายเดือนก่อน +1

    good

  • @Onesunrise-hb6qq
    @Onesunrise-hb6qq หลายเดือนก่อน +1

    Sir music keyboard පරිපථ ගැන vedio akk karannako

  • @dinuthdamviru6304
    @dinuthdamviru6304 10 หลายเดือนก่อน +1

    හුඟක් වටිනවා ගුරුතුමනි

  • @danwattaliyanagekalanaprem724
    @danwattaliyanagekalanaprem724 10 หลายเดือนก่อน +3

    smps wala filter circuit (kohomada calculate karanne kiyala)gana video ekak karanna kiyala request ekak danna kamati

  • @nikolay9075
    @nikolay9075 10 หลายเดือนก่อน +1

    Supiri ❤️👍

  • @AUTOMODEON
    @AUTOMODEON 10 หลายเดือนก่อน +1

    නියමට කියල දෙනවා🎉

  • @aes9217
    @aes9217 5 หลายเดือนก่อน +1

    Our very own David L. Jones

    • @dilshan1971
      @dilshan1971  5 หลายเดือนก่อน +1

      😂Tks, honoured to be compared to Dave..

  • @user-oz8np9ox3w
    @user-oz8np9ox3w 10 หลายเดือนก่อน +1

    ආදරණීය ඉලෙක්ට්රොනික තක්ෂිලාව

  • @chanakasampath9138
    @chanakasampath9138 10 หลายเดือนก่อน +1

    Thank you for your vedio.👏

  • @sumedhasandakalum9587
    @sumedhasandakalum9587 7 หลายเดือนก่อน +1

    thank you sir

  • @janakapriyadarshana5835
    @janakapriyadarshana5835 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති Sir..

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 10 หลายเดือนก่อน

    ස්තූතියි මහත්මයා .....සිප්නැන සඟරාවේ යෝකීම් බයර් මහතා ගේ පැහැදිළි කිරීම් මත යම් අවබෝධයක් ලද මුත් එහි හේතු ඵල සංසිද්ධීන්ගෙ යතාවත් බව ඔබෙන් දැකගතිමි. බෙහෙවින් ම තුති.

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 10 หลายเดือนก่อน

    Very excellent explanation
    Great service

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      Thankyou

  • @rathnayakagym
    @rathnayakagym 10 หลายเดือนก่อน

    මාරම වටිනවා

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @avishkadilshan1713
    @avishkadilshan1713 8 หลายเดือนก่อน

    Thank you so much!!

  • @Repairing-y9y
    @Repairing-y9y 10 หลายเดือนก่อน

    Superbbb

  • @saduniwathsala
    @saduniwathsala 10 หลายเดือนก่อน +1

    34:26 ඔව් ඔව්. සුපිරි

  • @krishanjayaratna5195
    @krishanjayaratna5195 10 หลายเดือนก่อน

    excelent the way u teach this👌

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      Thankyou

  • @sajeemusic
    @sajeemusic 10 หลายเดือนก่อน

    Thank you for sharing your knowledge

  • @Sumudithalakshan
    @Sumudithalakshan 10 หลายเดือนก่อน

    godak vadagath sir❤

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤👌👌👌

  • @chathuralakshan5006
    @chathuralakshan5006 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤
    ස්තූතියි..!!!

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 10 หลายเดือนก่อน +1

    Sir... class D amplifier ගැනත් video ekk කරන්න පුළුවන් ද......

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน +2

      කරමු, පියවරෙන් පියවර යමු

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 9 หลายเดือนก่อน +1

    I1 =10×IB kiyana eka small signal amp wala sammathayak lesa gannawada?

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +1

      I1 වල අගයෙන් තමයි, amplifier එකේ input impedance එක තීරණය වෙන්නේ,.. I1 අඩු වෙන තරමට හොඳයි,, high input impedance amp එකක් වෙනවා නමුත් ib වත් දීගන්න බැරි උනොත් transistor එක cutoff region එකට යනවා ඒ නිසා I1= 10xIb කියන උපකල්පනය 99% හරි යනවා..

  • @dilinachanaka101
    @dilinachanaka101 หลายเดือนก่อน

    Sir, I have a requirement of design ce amplifier with 100 ohm output impedance and voltage gain of 25. Since the output impedance is very low, I faced some difficulties of selecting the transistor and finding Rc, Re values. Could you please give some advices!

    • @dilshan1971
      @dilshan1971  หลายเดือนก่อน

      If your Gain is 25, then Rc/Re = 25,
      Rc is approx the output impedance there for Re = 4 ohms, assuming a supply voltage of 12v and a Quiscent point of 7v, the collector current is (12-7)/100
      = 5mA, assuming a beta of 100, the base current is 5ma/100= 0.05 ma
      You can calculate the R1 and R2 from the above info.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @Samath180
    @Samath180 10 หลายเดือนก่อน

    ❤🎉

  • @lahirusandaruwan8566
    @lahirusandaruwan8566 10 หลายเดือนก่อน +1

    👍❤️

  • @mauricedemel6142
    @mauricedemel6142 10 หลายเดือนก่อน

    How do we design two stage direct couple transistor preamp with NF. How do we calculate output impedance ,input impedance? please explain that... (Remember: two stage)

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน

      We'll get to it eventually..

  • @rukmanfernando9399
    @rukmanfernando9399 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @KN.TECH.086
    @KN.TECH.086 10 หลายเดือนก่อน +1

    ❤️

  • @chamodhgunarathna7201
    @chamodhgunarathna7201 10 หลายเดือนก่อน +1

    🔥❤️

  • @gayanwijethilaka9135
    @gayanwijethilaka9135 10 หลายเดือนก่อน

    Sir can you do a review of class d amplifier

    • @dilshan1971
      @dilshan1971  10 หลายเดือนก่อน +1

      Will do soon

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 9 หลายเดือนก่อน

    ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මේවනේ ..දැනුමින් පිරිපුන් මහත්මයෙක්

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      🙏Thankyou

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 10 หลายเดือนก่อน +1

    Thank you sir

  • @hasithamihiranga799
    @hasithamihiranga799 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @priyankarathushara3801
    @priyankarathushara3801 10 หลายเดือนก่อน

    Thank you sir