ප්‍රයෝගික Class A Amplifier Design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @gayansampath3071
    @gayansampath3071 ปีที่แล้ว +14

    අපිට ඉගෙන ගන්න කාලේ මෙහෙම උගන්වන්න උවමනාවෙන් දැනුම තියන අය හිටිය නම් අපිට තව ඉස්සරහට යන්න තිබුනා කියලා තේරෙනවා .දැන් වුනත් සිංහලෙන් මෙහෙම විස්තරයක් ලැබෙන එකට සතුටුයි.බොහොම පින්.

  • @physics-with-vishwa
    @physics-with-vishwa ปีที่แล้ว +33

    සිංහලෙන් ඉලෙක්ට්‍රොනික් චැනල් තිබුනාට තියරිය හොඳින් දන්නා අයගේ චැනල් මම දැකලා නැහැ . රටක් විනාශ වෙන්නේ උගතුන් සද්ද නැතිව ඉන්න කොට නේ. ඒ නිසා ඔබ වගේ කෙනෙක්ගේ වීඩියෝ අත්‍යවශ්‍යයි.

  • @kpnentertainment7719
    @kpnentertainment7719 2 หลายเดือนก่อน

    බොහෝම වටිනා ඉගැන්වීමක්. ස්තුතියි ගුරුතුමනි. බොහොම පිං 🙏

  • @Kgb9075
    @Kgb9075 ปีที่แล้ว +7

    අපි ඉගෙන ගන්න කාලේ thewining equivalent circuit එකෙන් ඔය equation ටික අරගෙන එතනින් ඔය අගයන් calcluate කලා මිසක් ඔය තරම් data sheet අරගෙන පැහැදිලි කලේ නෑ. දැන් තමයි මේක හරියටම design කරන්න ඉගෙන ගත්තේ. Thankyou sir 🙏🙏

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      හරියට හරි. 🙏👍

    • @jayasenadesilva9357
      @jayasenadesilva9357 ปีที่แล้ว

      ​@@dilshan197124rrrrrr4u kl😮😅

  • @dilangunawardhana
    @dilangunawardhana 8 หลายเดือนก่อน +2

    වටිනා දෙයක් ඉගෙන ගත්තා. මෙවැනි දේ ඉදිරියටත් බලාපොරොත්තු වෙමි

  • @987Asanka
    @987Asanka ปีที่แล้ว +3

    සර් ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි කාලය ධනය වැය කරල මෙහෙම දැනුම බෙදා දෙනවට

  • @nihalsurasingha567
    @nihalsurasingha567 9 หลายเดือนก่อน +3

    ඉතා වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ජයවේවා

  • @ashan370
    @ashan370 2 หลายเดือนก่อน +1

    You are a great teacher and an experienced engineer.I can see the depth of your knowledge when you explain theories. Keep up the great work!
    Also, I suggest you make a video in Sinhala about how to use application notes and the importance of referring to them.

  • @chandanasamanpura660
    @chandanasamanpura660 ปีที่แล้ว +1

    👌👍සුපිරියටම කියා දෙනවා. බොහොම ස්තුතියි..

  • @djsusan9324
    @djsusan9324 2 หลายเดือนก่อน +1

    Bohoma ස්තුතිය සර්🥰🥰

  • @NishanBamunuarachchi-j5y
    @NishanBamunuarachchi-j5y 2 หลายเดือนก่อน

    Excellent explanation brother 👍 👏 ❤❤❤

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว +2

    ඔයාගේ මොන වීඩියෝ එකක්‌ උනත් මාර වැදගත් 👍👍👍

  • @2871nana
    @2871nana 10 หลายเดือนก่อน +2

    ඉතාම වටිනවා බොහොම ස්තුතියි සර්

  • @shiransandun9569
    @shiransandun9569 ปีที่แล้ว +5

    ඉගෙන ගන්න ආසම විදිහ ❤

  • @harshaprasad9636
    @harshaprasad9636 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්.. ඔබතුමාගෙ ඉගැන්වීම් ශෛලිය නිසා හොඳට තේරෙනවා..❤ පුළුවන්කමක් තියෙනවා නම් transistor ගැන තව වීඩීයෝ කරන්න. ඉගෙනගන්න අයට ගොඩක් වැදගත් වෙයි

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +4

      ස්තුතියි, තව video දෙකකින් විතර input impedance, output impedance, bandwidth cover කරන්න බලාපොරොත්තු වෙනවා

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว +1

    Obathumage video 1kta ohoma sthuthi....designing wala thibuna....danum siduru godak purawa ganeemata awasthawa labuna....idiriyatath design sambanda video .....lava Dena lesa illa sitimi...

  • @ebsanton2845
    @ebsanton2845 11 หลายเดือนก่อน +1

    ❤ ඉතාම වැදගත් පාඩමක්

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ...ස්තුතියි ....❤❤❤❤😊

  • @bandulamendis4771
    @bandulamendis4771 ปีที่แล้ว +2

    ඉතාම වටිනව .ස්තූතියි ....

  • @mecengineeringlanka2695
    @mecengineeringlanka2695 9 หลายเดือนก่อน +1

    Very good explanation explain the logic very well then very easy to understand . Please add more videos about other components and some design projects to familiar with electronic devices. It will be a very good step we very rarely find this type of explanations covering almost all the areas. Thank you for your effort for allocating your valuable time for this.

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 ปีที่แล้ว

    ගොඩක් වටිනවා...ඹබතුමා ඉගැන්වීමට දක්ෂයි... දිගටම කරන්න මේ වගේ වීඩියෝ...

  • @thusharat5241
    @thusharat5241 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් පාඩමක්.

  • @Onesunrise-hb6qq
    @Onesunrise-hb6qq 5 หลายเดือนก่อน +1

    Sir music keyboard පරිපථ ගැන vedio akk karannako

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว +1

    අදත් යන්තම් දන්න දෙයක් වදින්නම ඉගෙන ගත්ත. මේවගෙ output impedense හොයාගන්න හැටිත් දැනගන්න කැමතියි.(8, 4 ohm speker තමයි මේ Amp එකට සුදුසු කියල කියන්නෙ).tnx sir

  • @rathnayakagym
    @rathnayakagym ปีที่แล้ว +1

    මාරම වටිනවා

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      ස්තුතියි

  • @dinuthdamviru6304
    @dinuthdamviru6304 ปีที่แล้ว +1

    හුඟක් වටිනවා ගුරුතුමනි

  • @ravindrafernando1780
    @ravindrafernando1780 ปีที่แล้ว +1

    අැත්තටම ගොඩක් වටිනවා ..සිංහලේන් මේ වගේ විඩියොස් තියෙන එක😊😊😊

  • @danwattaliyanagekalanaprem724
    @danwattaliyanagekalanaprem724 ปีที่แล้ว +3

    smps wala filter circuit (kohomada calculate karanne kiyala)gana video ekak karanna kiyala request ekak danna kamati

  • @nipunsproductions7451
    @nipunsproductions7451 ปีที่แล้ว +1

    watina video ekk sir bohoma sthuthi...

  • @Kgb9075
    @Kgb9075 ปีที่แล้ว +1

    Supiri ❤️👍

  • @AUTOMODEON
    @AUTOMODEON ปีที่แล้ว +1

    නියමට කියල දෙනවා🎉

  • @rohanFernando-y3d
    @rohanFernando-y3d หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u ปีที่แล้ว +1

    ආදරණීය ඉලෙක්ට්රොනික තක්ෂිලාව

  • @virajindika5354
    @virajindika5354 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි sir ,🎉

  • @krishanjayaratna5195
    @krishanjayaratna5195 ปีที่แล้ว +1

    excelent the way u teach this👌

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว +1

    godak vadagath sir❤

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 ปีที่แล้ว

    ස්තූතියි මහත්මයා .....සිප්නැන සඟරාවේ යෝකීම් බයර් මහතා ගේ පැහැදිළි කිරීම් මත යම් අවබෝධයක් ලද මුත් එහි හේතු ඵල සංසිද්ධීන්ගෙ යතාවත් බව ඔබෙන් දැකගතිමි. බෙහෙවින් ම තුති.

  • @chanakasampath9138
    @chanakasampath9138 ปีที่แล้ว +1

    Thank you for your vedio.👏

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 ปีที่แล้ว

    Very excellent explanation
    Great service

  • @indrasri
    @indrasri 6 หลายเดือนก่อน +1

    නොදන්න අපැහැදිලි හුඟක් දේ ඉගෙනගත්තා... විශේෂයෙන්ම Negative feedback, Emitter bypass capacitor වගේ දේවල්..

  • @sajeemusic
    @sajeemusic ปีที่แล้ว

    Thank you for sharing your knowledge

  • @aes9217
    @aes9217 9 หลายเดือนก่อน +1

    Our very own David L. Jones

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +1

      😂Tks, honoured to be compared to Dave..

  • @janakapriyadarshana5835
    @janakapriyadarshana5835 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති Sir..

  • @mallawaupmallawa118
    @mallawaupmallawa118 7 หลายเดือนก่อน +1

    good

  • @kelumkumara7911
    @kelumkumara7911 2 หลายเดือนก่อน +1

    Thank you sar

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤👌👌👌

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว +1

    I1 =10×IB kiyana eka small signal amp wala sammathayak lesa gannawada?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +1

      I1 වල අගයෙන් තමයි, amplifier එකේ input impedance එක තීරණය වෙන්නේ,.. I1 අඩු වෙන තරමට හොඳයි,, high input impedance amp එකක් වෙනවා නමුත් ib වත් දීගන්න බැරි උනොත් transistor එක cutoff region එකට යනවා ඒ නිසා I1= 10xIb කියන උපකල්පනය 99% හරි යනවා..

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว +1

    34:26 ඔව් ඔව්. සුපිරි

  • @Repairing-y9y
    @Repairing-y9y ปีที่แล้ว

    Superbbb

  • @avishkadilshan1713
    @avishkadilshan1713 ปีที่แล้ว

    Thank you so much!!

  • @chathuralakshan5006
    @chathuralakshan5006 ปีที่แล้ว +1

    ❤❤❤❤❤
    ස්තූතියි..!!!

  • @RonalJagoda
    @RonalJagoda หลายเดือนก่อน +1

    නොදන්න බොහෝදේ ඉගෙනගත්ත.සර්ගෙ class galle වල නැද්ද ?

  • @dilinachanaka101
    @dilinachanaka101 5 หลายเดือนก่อน

    Sir, I have a requirement of design ce amplifier with 100 ohm output impedance and voltage gain of 25. Since the output impedance is very low, I faced some difficulties of selecting the transistor and finding Rc, Re values. Could you please give some advices!

    • @dilshan1971
      @dilshan1971  5 หลายเดือนก่อน

      If your Gain is 25, then Rc/Re = 25,
      Rc is approx the output impedance there for Re = 4 ohms, assuming a supply voltage of 12v and a Quiscent point of 7v, the collector current is (12-7)/100
      = 5mA, assuming a beta of 100, the base current is 5ma/100= 0.05 ma
      You can calculate the R1 and R2 from the above info.

  • @KN.TECH.086
    @KN.TECH.086 ปีที่แล้ว +1

    ❤️

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    How do we design two stage direct couple transistor preamp with NF. How do we calculate output impedance ,input impedance? please explain that... (Remember: two stage)

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      We'll get to it eventually..

  • @priyankarathushara3801
    @priyankarathushara3801 ปีที่แล้ว

    Thank you sir

  • @lahirusandaruwan8566
    @lahirusandaruwan8566 ปีที่แล้ว +1

    👍❤️

  • @hasithamihiranga799
    @hasithamihiranga799 ปีที่แล้ว +1

    👍👍👍

  • @rukmanfernando9399
    @rukmanfernando9399 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @chamodhgunarathna7201
    @chamodhgunarathna7201 ปีที่แล้ว +1

    🔥❤️

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว +1

    Sir... class D amplifier ගැනත් video ekk කරන්න පුළුවන් ද......

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +2

      කරමු, පියවරෙන් පියවර යමු

  • @Samath180
    @Samath180 ปีที่แล้ว

    ❤🎉

  • @gayanwijethilaka9135
    @gayanwijethilaka9135 ปีที่แล้ว

    Sir can you do a review of class d amplifier

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 ปีที่แล้ว

    ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මේවනේ ..දැනුමින් පිරිපුන් මහත්මයෙක්

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 ปีที่แล้ว +1

    Thank you sir

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +1

    👍👍👍

  • @sumedhasandakalum9587
    @sumedhasandakalum9587 11 หลายเดือนก่อน +1

    thank you sir