ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගෙ channel එකෙන් ගොඩක් දේවල් ඉගනගත්තා 🙏 ඔබතුමා ගුරු දෙවියෙක්
ඇත්තටම electronic වල අයන්න ආයන්න දන්නැති කෙනෙකුට වුවත් ඔබගේ ප්රකාශනය ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලියි මේ පැහැදිලි කිරීම් වලට මේ දැනුවත් කිරීම් වලට ඔබට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි
ඔබතුමාගේ රෑප සටහන් වගේම උපකරණ භාවිතා කොට පැහැදිලි කිරීම වවිශිෂ්ටයි.තවත් මේවගේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කකරන්න.ස්තුති .
ස්තූතියි
ඇත්තටම ගොඩාක් ස්තුතියි. සර් ඔබ කරණ සේවයට. TH-cam චැනල් කොචිිචර තිබිිබත් ඒවා මුදල් ඉපඊමෙිි බලාපොරොත්තුවෙන් පවත්වාගෙන යන චැනල්ය. කිසිම ගුරැමුස්ටියක් නැතිව කිසිම කළබලයක් නැතිව අහගෙන ඉන්න ආසහිතෙන විදියට A to Z සරලව පැහැදිලි කරණවා. තව තවත් මෙිි වගේ වී ඩියෝ කරණ්න ද්යිරිය ලැබෙිි වා!....🙏....🙏....🙏
අැත්තටම මාරම පැහැදිලි පාඩම් ඔක්කොම..ඔබට දිරඝායුෂ ලැබේවා..
බොහොම වටිනවා සර්.ඔබතුමාට බොහොම ස්තූතියි
ස්තුතියි
හරිම පැහැදිලි ස්තුති සර්.
බුදුසරණයි ගොඩක් වටිනවා 👍👍
Godak hoda pehedili kirimak ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤
ගොඩක් වටිනවා ❤ Thank you sir
ගොඩාක් ස්තුතියි සර් මේක ගැන කියල දුන්නට,මේක දන්නෙ නැතුව හිටියේ සර්ට ගොඩක් පිං,ඉදියේදී තව කම්පොනට් ගැන කියල දෙන්න සර් බුදුසරණයි 🔥❤❤❤
ඔබගේ වීඩියො පැහැදිලියි ඔවට තව තව වීඩියො කරන්න ලැබෙවා
හැමදාම වගේ සුපිරියි
බොහොම ස්තුතියි ඔබතුමාට.
ප්‍රායෝගික පරීක්ෂණ සහිතව පැහැදිළි කිරීම හරිම ප්‍රශංසණීයයි. ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම . ඉදිරියටත් මෙවැනිම ප්‍රයෝජනවත් වීඩියෝඅපවෙත ගෙන එන්න .
ස්තූතියි ඔබට .
Godak wadagath
ඔබට ජය සර්
බොහොම ස්තුතියි ඔබ තුමාට
ගොඩාක් ස්තුතියි ඔබට.අලුතින් යමක් ඉගන ගත්තා.
🎉You are explaining well, you are a good teacher. Thanks.
ජයවේවා !පැහැදිලි යි ඇත්ත ටම
හරිම සරලව පැහැදිලි කරලා තියෙනවා. නියමයි. Sond quality එක නම් මදි.
හරිම වටිනා පාඩමක් ...ස්තුතිය සර්...
Thank you sir, good message.
Circit board එකක short එකක් multimeeter එකෙන් නිවැරදිව හොයා ගන්න විදිය video එකක් කරන්න පුළුවන් ද
Thank you ayye
Hodata therenawa kiyala dena vidiya thank you sar
Good.thanks
සරලම පැහැදිලි කිරීමක් නියමයි👍👍
ස්තුති විඩියො එකට ගොඩ්ක් වටිනවවා.👏👏❤
Wonderful expernation sir ,Thanks.
නියමයි sir thanks.....
Dear sir please inform me about 2 optocuplers which is in LG 21 inches cry TV. really I want to know substitute optocuplers for this
Video eke suwud adu wadi ewnawa eka haduwanam hodai oyage video watinawa tanks
ගොඩක් ස්තුතියි මහත්මය
Sir octocoupler eke 1 +, 2_ , ethakota mn ahanne emitter3 ,collecter4 , walata sapayuma denne kohomada
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සිංහලෙන් පැහැදිලි කිරීමේ නාලිිිකා අතර ඔබතුමා සරලවම රැප සටහන් මගින් තිර්ව දැණුමක් විහිදුවාලයි ස්තුතියි තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලැබෙිවා
බොහොමත්ම ස්තුතියි...
Godak ma watina video ekak
Relay ekak switch Karana hoda octocopler ekaka number ekak kiyannako sir
harima nirawul pehedili kirimak.godak watinawa.subapethum.channel 1 digatama karanna.
👌 තෙරුවන් සරණයි .......!!!
Creative video, thanks for sharing :)
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි.හදවතින්ම අගය කරනවා.සර්කිට් ඩයග්‍රම් එකක් කියවන හැටි කියා දෙන්න පුලුවන්ද.....🙏🙏🙏
Thank you sir
Supiri 🙏💗
God blass👍🌹🙏
Good
Harima. Wadagath stuti teruwan sarani
......sir ... මෙ කොටස් ඔක්කොම 1.2.3... කියලා හදන්න කො... තැනින් තැනින් බලලා මොකුත් තෙරෙන් නැ..
thanks 👍🙏
Excellent 🙏 Thanks
Supiri niyamam channel ekak thamai
Thank you
ගොඩාක් ස්තූතියි
Paripathayak thuladi kohomada octocupler ekak chek karanne..
Sar oyata godak pin thanks
Thank you medewal kiyala denawata
Thanks lot for very valued information ,good luck All the best ,keep going
Thanks
Inverter ac pcb repair karaganna ona. Mata help karanna
Thanx oyata
Crt tv wala jungle kiyana part ekath Me wargaye ekalda ? Nettam IC ekakda
Ic ekak
Radio repair video ekak dannako..❤️❤️❤️❤️
Niyami.
Supiri ma denuwath kirimak mn electronic igana gaththa sir wath mechchara hodata pehedili karala dunne naha
Circuit board එකක voltage cheak කරන විදිය සහ ඒ අනුව දෝශ හදුන ගන්න විදියත් pactriceli කියල දෙන්න.
ඉදිරියේදී කරන්නම්
optocouler eke led ekata aduma volt keeyak denna puluwanda
4v
Thanks good,,,,,,,
😚👍
Mata meka haraha relay ekak on karaganna one negative pulse ekak Ganna puluwanda??
සර් වගේ කෙනෙක් නිවන අවබොද කරගෙන බන කිව්වොත අහන් ඔක්කොම නිවන් යයි........😀
ස්තූතියි , මොකද එහෙම කියුවේ ?🙂
@@electronicdanuma7067 ඉතාම සරලව...ඉතාම පැහැදිලිව කියල දෙනව ඉගෙන ගන්න ආසයි අපට........😍💪👍 සර් තව මේ වගේ වීඩියෝ කරන්න ඔයා මේ දෙන දැනුම මට මේතාක් ලැබුනෙ නැහැ...ඔබතුමා ට ගොඩාක් පින්.💚💚💗💗
සුභ උදැසනක් සර්.. මම ඔයාගේ electrionic පාඨමාලාව හදාරලා වැඩ කරගෙන යන කෙනෙක්.මට ප්‍රශ්නයක් මතුවෙලා තියනවා Tv එකක් repair එකට ඇවිත් තියනවා Tv එකේ power on වෙන්නැ ඒත් power දිලා ඇතුලේ power board එකෙන් mother board එකට යන clip එක ගලවලා නැවත සවිකලපසු Tv එක on වෙනවා කොතනද ප්‍රශ්නෙ තියෙන්නේ කියලා හොයාගන්න අමාරුයි.පොඩි පැහැදිලි කිරිමක් දෙන්නකො මේ සම්බන්ධයෙන්
Nice.
Mewa bord eke thiyenakota check karanna barida
Etaram saartaka na
Online clazz nadda
🙏🙏🙏
අයියෙ lg hifi setap එකෙ පව බොඩ් එකෙ v35 පැත්තෙ transistor 11n80c3 එක ශොට් වෙලා තිබුනා එක දම්මා zenardayod ට්කක් ශොට් වෙලා තිබුනා එවත් දම්මා.v5හදන පැත්තෙ චොපර් ටාස්පොමර් එකට DC v300-290 ක් එනවා සෙකන්ඩ්රෙයෙන්AC වොල්ට් 7-4-8 පෙන්නනවා එතනින් පහලට DC vපෙන්නන්නැ ඩයොඩ් 2කක අවුලක් තිබුනා එවත් දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ සෙකන්ඩ්රෙයට ඩයොඩ් 4එනවා එකෙන් 3 දශම 40-30 පෙන්නනවා ඔක්ට කප්ලර් 3 දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ මොකක්ද අවුල කොතනද ?මටපොඩ්ඩක් කියනවාද .අයියෙ ඔයාට බුදු සරණයි ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ඉගෙන ගන්න මම ගොඩාක් ආසයි
කතාකරන්න මට 0766045846 whatapp
thanks sir
Thankyou sir
අයියේ 3-4 Out karanna පුලුවන් Voltage කියද ??
PC board එකේ ඔක්ටෝකප්ලර් එකක් සවි කර තිබියදීත් මේ අන්දමින්ම පරික්ශා කල හැකිද? මේ ප්‍රතිපලම ලැබෙන්න පුලුවනිද එය එකේ PCB සවි කර තිබියදී.
aiya mge jbl eke sounds ic eka pichila hadanna dunna kena mata qwa ic eka arann enna kiyala mge athin e jbl eke pichuna ic eka nethi una den kohomada e jbl eke ic eka name eka hoya ganne?
Circui bord eka hari jbl model ekaharai circuit diagram eka net eke ghala balanna
@@electronicdanuma7067 ade ubata mara molayak bn thiyenne thanks
@@sandunchamara4977😅😂😂
සුපිරි කට හට කියලා දෙන විදිය සුපිරි මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතය ක් ගායනා කර මට එවන්න
ගායන හැකියාවක් නැත.
Sound madi sir,hodta kiyla denawa thanks sir,🖤
Aluth video nadda ayye
Meka relay ekak wenuwata use karanna puluwanda?
Relay ekak wage loku current ekak meka haraha yawanna ba, namut meka relay ekak on karanna signal ekak yawanna yodaganna puluwan
පුතා cfl බල්බ් වල +_ සටහන් කරල තියෙන ඒවා මොනවාද පිං 4ක් තියෙනවා
ඔබ කියන තොරතුරු අනුව මට හිතෙන්නේ එය බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් වියයුතුය.
Useful technique. Thank you.
අපිට නොමිලේ උගන්වන ඔබට සියලු සියලු දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
❤️❤️❤️👍👍👍👍
Thns
👍👍👍❤️❤️❤️🙏🙏🙏
Cantac no1 dannako
පින් 3 තියෙනවා නේද
👍👍👍
🙏🙏🙏🙏
❤❤❤
Neyamai
ගොඩක් හොද පැහැදිලි කිරිමක්...🤗☺යහළුවනේ අපේ පැත්තටත් අැවිත් යන්න....
Hare vatenva

Wonderful expernation sir ,
Thanks.
නියමයි sir thanks.....
Dear sir please inform me about 2 optocuplers which is in LG 21 inches cry TV. really I want to know substitute optocuplers for this
Video eke suwud adu wadi ewnawa eka haduwanam hodai oyage video watinawa tanks
ගොඩක් ස්තුතියි මහත්මය
Sir octocoupler eke 1 +, 2_ , ethakota mn ahanne emitter3 ,collecter4 , walata sapayuma denne kohomada
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සිංහලෙන් පැහැදිලි කිරීමේ නාලිිිකා අතර ඔබතුමා සරලවම රැප සටහන් මගින් තිර්ව දැණුමක් විහිදුවාලයි ස්තුතියි තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලැබෙිවා
බොහොමත්ම ස්තුතියි...
Godak ma watina video ekak
Relay ekak switch Karana hoda octocopler ekaka number ekak kiyannako sir
harima nirawul pehedili kirimak.godak watinawa.
subapethum.channel 1 digatama karanna.
ස්තූතියි
👌 තෙරුවන් සරණයි .......!!!
Creative video, thanks for sharing :)
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි.හදවතින්ම අගය කරනවා.සර්කිට් ඩයග්‍රම් එකක් කියවන හැටි කියා දෙන්න පුලුවන්ද.....🙏🙏🙏
Thank you sir
Supiri 🙏💗
God blass👍🌹
🙏