How to work optocoupler ,ඔප්ටොකප්ලර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • How to work optocoupler ,ඔප්ටොකප්ලර් #optocoupler #photocoupler

ความคิดเห็น • 124

  • @sisirakumarasinghekumarasi9368
    @sisirakumarasinghekumarasi9368 ปีที่แล้ว +15

    ඔබතුමාගේ රෑප සටහන් වගේම උපකරණ භාවිතා කොට පැහැදිලි කිරීම වවිශිෂ්ටයි.තවත් මේවගේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කකරන්න.ස්තුති .

  • @asankakumara3858
    @asankakumara3858 2 ปีที่แล้ว +15

    ඇත්තටම ගොඩාක් ස්තුතියි. සර් ඔබ කරණ සේවයට. TH-cam චැනල් කොචිිචර තිබිිබත් ඒවා මුදල් ඉපඊමෙිි බලාපොරොත්තුවෙන් පවත්වාගෙන යන චැනල්ය. කිසිම ගුරැමුස්ටියක් නැතිව කිසිම කළබලයක් නැතිව අහගෙන ඉන්න ආසහිතෙන විදියට A to Z සරලව පැහැදිලි කරණවා. තව තවත් මෙිි වගේ වී ඩියෝ කරණ්න ද්‍යිරිය ලැබෙිි වා!....🙏....🙏....🙏

  • @danushkachamikara837
    @danushkachamikara837 2 ปีที่แล้ว +4

    අැත්තටම මාරම පැහැදිලි පාඩම් ඔක්කොම..ඔබට දිරඝායුෂ ලැබේවා..

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි සර් මේක ගැන කියල දුන්නට,මේක දන්නෙ නැතුව හිටියේ සර්ට ගොඩක් පිං,ඉදියේදී තව කම්පොනට් ගැන කියල දෙන්න සර් බුදුසරණයි 🔥❤❤❤

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 ปีที่แล้ว +2

    බොහොම වටිනවා සර්.ඔබතුමාට බොහොම ස්තූතියි

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 2 ปีที่แล้ว +3

    ඔබගේ වීඩියො පැහැදිලියි ඔවට තව තව වීඩියො කරන්න ලැබෙවා

  • @nalakaamarasinghe2949
    @nalakaamarasinghe2949 3 หลายเดือนก่อน +1

    Godak hoda pehedili kirimak ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤

  • @chamindasisira2252
    @chamindasisira2252 2 ปีที่แล้ว +8

    හරිම වටිනා පාඩමක් ...ස්තුතිය සර්...

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 ปีที่แล้ว +3

    හරිම සරලව පැහැදිලි කරලා තියෙනවා. නියමයි. Sond quality එක නම් මදි.

  • @asanthaweerasooriya6573
    @asanthaweerasooriya6573 2 ปีที่แล้ว +3

    ඔබට ජය සර්

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ගොඩක් වටිනවා 👍👍

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว +2

    ජයවේවා !පැහැදිලි යි ඇත්ත ටම

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v 6 หลายเดือนก่อน +1

    හැමදාම වගේ සුපිරියි

  • @indikaganewatta77
    @indikaganewatta77 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔබට.අලුතින් යමක් ඉගන ගත්තා.

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ස්තුති සර්.

  • @ranjanadj
    @ranjanadj ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සිංහලෙන් පැහැදිලි කිරීමේ නාලිිිකා අතර ඔබතුමා සරලවම රැප සටහන් මගින් තිර්ව දැණුමක් විහිදුවාලයි ස්තුතියි තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලැබෙිවා

  • @chandanadahanayake5430
    @chandanadahanayake5430 2 ปีที่แล้ว +2

    Hodata therenawa kiyala dena vidiya thank you sar

  • @perumalpathmanathan3317
    @perumalpathmanathan3317 ปีที่แล้ว +2

    Thank you sir, good message.

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 2 ปีที่แล้ว +3

    සරලම පැහැදිලි කිරීමක් නියමයි👍👍

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +1

    ප්‍රායෝගික පරීක්ෂණ සහිතව පැහැදිළි කිරීම හරිම ප්‍රශංසණීයයි. ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම . ඉදිරියටත් මෙවැනිම ප්‍රයෝජනවත් වීඩියෝඅපවෙත ගෙන එන්න .

  • @rajithalakmal6968
    @rajithalakmal6968 2 ปีที่แล้ว +3

    නියමයි sir thanks.....

  • @everything4156
    @everything4156 10 หลายเดือนก่อน +1

    ස්තුති විඩියො එකට ගොඩ්ක් වටිනවවා.👏👏❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +2

    👌 තෙරුවන් සරණයි .......!!!

  • @nishanlakpriya6218
    @nishanlakpriya6218 ปีที่แล้ว +1

    Video eke suwud adu wadi ewnawa eka haduwanam hodai oyage video watinawa tanks

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว +2

    Wonderful expernation sir ,
    Thanks.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @amilasugathkumara5815
    @amilasugathkumara5815 2 ปีที่แล้ว +4

    ......sir ... මෙ කොටස් ඔක්කොම 1.2.3... කියලා හදන්න කො... තැනින් තැනින් බලලා මොකුත් තෙරෙන් නැ..

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u 2 ปีที่แล้ว +3

    Good

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว +2

    Nice.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +3

    Thank you

  • @indikaprabash8084
    @indikaprabash8084 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි.හදවතින්ම අගය කරනවා.සර්කිට් ඩයග්‍රම් එකක් කියවන හැටි කියා දෙන්න පුලුවන්ද.....🙏🙏🙏

  • @sampathmadushanka5995
    @sampathmadushanka5995 ปีที่แล้ว +1

    Godak ma watina video ekak

  • @kapilawijesinghe2131
    @kapilawijesinghe2131 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි...

  • @sanjeewachandrasena652
    @sanjeewachandrasena652 2 ปีที่แล้ว +8

    Circit board එකක short එකක් multimeeter එකෙන් නිවැරදිව හොයා ගන්න විදිය video එකක් කරන්න පුළුවන් ද

  • @ruwansaman6578
    @ruwansaman6578 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මහත්මය

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +2

    Thanks lot for very valued information ,good luck All the best ,keep going

  • @kaviya9567
    @kaviya9567 2 ปีที่แล้ว +2

    Supiri 🙏💗

  • @RixtronixLAB
    @RixtronixLAB ปีที่แล้ว +2

    Creative video, thanks for sharing :)

  • @senarathasanka5517
    @senarathasanka5517 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි

  • @user-oo5ji2uv8g
    @user-oo5ji2uv8g ปีที่แล้ว +2

    Good.thanks

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +2

    Thanx oyata

  • @janaka_1984
    @janaka_1984 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @kanishkanish
    @kanishkanish 2 ปีที่แล้ว +2

    thanks 👍🙏

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +2

    Useful technique. Thank you.

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว +2

    God blass👍🌹
    🙏

  • @vajirasedirisinghe4111
    @vajirasedirisinghe4111 2 ปีที่แล้ว +1

    harima nirawul pehedili kirimak.godak watinawa.
    subapethum.channel 1 digatama karanna.

  • @upulkumara5261
    @upulkumara5261 2 ปีที่แล้ว +1

    Harima. Wadagath stuti teruwan sarani

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 2 ปีที่แล้ว +1

    Supiri niyamam channel ekak thamai

  • @emilmadusanka6146
    @emilmadusanka6146 2 ปีที่แล้ว +2

    Relay ekak switch Karana hoda octocopler ekaka number ekak kiyannako sir

  • @kentrefrigeration9715
    @kentrefrigeration9715 ปีที่แล้ว

    Excellent 🙏 Thanks

  • @anuradhamendis4240
    @anuradhamendis4240 ปีที่แล้ว +1

    Godak wadagath

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna9073 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 2 ปีที่แล้ว +3

    Circuit board එකක voltage cheak කරන විදිය සහ ඒ අනුව දෝශ හදුන ගන්න විදියත් pactriceli කියල දෙන්න.

  • @lalfernando8494
    @lalfernando8494 2 ปีที่แล้ว +2

    Dear sir please inform me about 2 optocuplers which is in LG 21 inches cry TV. really I want to know substitute optocuplers for this

  • @KeerthiFernando-sg1yc
    @KeerthiFernando-sg1yc 12 วันที่ผ่านมา

    Thanks good,,,,,,,

  • @kumarafernando8377
    @kumarafernando8377 2 ปีที่แล้ว +2

    thanks sir

  • @noobie5288
    @noobie5288 ปีที่แล้ว +1

    Thank you ayye

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 ปีที่แล้ว +2

    අයියෙ lg hifi setap එකෙ පව බොඩ් එකෙ v35 පැත්තෙ transistor 11n80c3 එක ශොට් වෙලා තිබුනා එක දම්මා zenardayod ට්කක් ශොට් වෙලා තිබුනා එවත් දම්මා.v5හදන පැත්තෙ චොපර් ටාස්පොමර් එකට DC v300-290 ක් එනවා සෙකන්ඩ්‍රෙයෙන්AC වොල්ට් 7-4-8 පෙන්නනවා එතනින් පහලට DC vපෙන්නන්නැ ඩයොඩ් 2කක අවුලක් තිබුනා එවත් දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ සෙකන්ඩ්‍රෙයට ඩයොඩ් 4එනවා එකෙන් 3 දශම 40-30 පෙන්නනවා ඔක්ට කප්ලර් 3 දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ මොකක්ද අවුල කොතනද ?මටපොඩ්ඩක් කියනවාද .අයියෙ ඔයාට බුදු සරණයි ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ඉගෙන ගන්න මම ගොඩාක් ආසයි

  • @dammikaranathunga10
    @dammikaranathunga10 11 หลายเดือนก่อน +1

    Radio repair video ekak dannako..❤️❤️❤️❤️

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +2

    Sir octocoupler eke 1 +, 2_ , ethakota mn ahanne emitter3 ,collecter4 , walata sapayuma denne kohomada

  • @samanthakelum
    @samanthakelum 2 ปีที่แล้ว

    Thank you medewal kiyala denawata

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว +1

    සුපිරි කට හට කියලා දෙන විදිය සුපිරි මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතය ක් ගායනා කර මට එවන්න

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +1

    අපිට නොමිලේ උගන්වන ඔබට සියලු සියලු දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා

  • @asankaupul1541
    @asankaupul1541 2 ปีที่แล้ว +1

    Supiri ma denuwath kirimak mn electronic igana gaththa sir wath mechchara hodata pehedili karala dunne naha

  • @janakachaminda38
    @janakachaminda38 2 ปีที่แล้ว +1

    Niyami.

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්...🤗☺යහළුවනේ අපේ පැත්තටත් අැවිත් යන්න....

  • @chamindaperera5403
    @chamindaperera5403 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sadunkeerthi4542
    @sadunkeerthi4542 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +2

    සර් වගේ කෙනෙක් නිවන අවබොද කරගෙන බන කිව්වොත අහන් ඔක්කොම නිවන් යයි........😀

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +2

      ස්තූතියි , මොකද එහෙම කියුවේ ?🙂

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 ඉතාම සරලව...ඉතාම පැහැදිලිව කියල දෙනව ඉගෙන ගන්න ආසයි අපට........😍💪👍 සර් තව මේ වගේ වීඩියෝ කරන්න ඔයා මේ දෙන දැනුම මට මේතාක් ලැබුනෙ නැහැ...ඔබතුමා ට ගොඩාක් පින්.💚💚💗💗

  • @ashokapathirana5896
    @ashokapathirana5896 7 หลายเดือนก่อน

    සුභ උදැසනක් සර්.. මම ඔයාගේ electrionic පාඨමාලාව හදාරලා වැඩ කරගෙන යන කෙනෙක්.මට ප්රශ්නයක් මතුවෙලා තියනවා Tv එකක් repair එකට ඇවිත් තියනවා Tv එකේ power on වෙන්නැ ඒත් power දිලා ඇතුලේ power board එකෙන් mother board එකට යන clip එක ගලවලා නැවත සවිකලපසු Tv එක on වෙනවා කොතනද ප්රශ්නෙ තියෙන්නේ කියලා හොයාගන්න අමාරුයි.පොඩි පැහැදිලි කිරිමක් දෙන්නකො මේ සම්බන්ධයෙන්

  • @sadahamsewana5244
    @sadahamsewana5244 9 หลายเดือนก่อน

    Paripathayak thuladi kohomada octocupler ekak chek karanne..

  • @salorsilvar5908
    @salorsilvar5908 10 หลายเดือนก่อน

    Thns

  • @udsus3066
    @udsus3066 ปีที่แล้ว

    Sound madi sir,hodta kiyla denawa thanks sir,🖤

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 หลายเดือนก่อน

    අයියේ 3-4 Out karanna පුලුවන් Voltage කියද ??

  • @ObertJayawardana-oz1lz
    @ObertJayawardana-oz1lz ปีที่แล้ว

    Inverter ac pcb repair karaganna ona. Mata help karanna

  • @buddikaprasad5482
    @buddikaprasad5482 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍👍

  • @prasadrandunu4642
    @prasadrandunu4642 ปีที่แล้ว +1

    Crt tv wala jungle kiyana part ekath Me wargaye ekalda ? Nettam IC ekakda

  • @RidmikaDidula-yb4mj
    @RidmikaDidula-yb4mj 9 หลายเดือนก่อน

    Mata meka haraha relay ekak on karaganna one negative pulse ekak Ganna puluwanda??

  • @nimalperera5454
    @nimalperera5454 10 หลายเดือนก่อน

    PC board එකේ ඔක්ටෝකප්ලර් එකක් සවි කර තිබියදීත් මේ අන්දමින්ම පරික්ශා කල හැකිද? මේ ප්‍රතිපලම ලැබෙන්න පුලුවනිද එය එකේ PCB සවි කර තිබියදී.

  • @kalanadilshan177
    @kalanadilshan177 2 ปีที่แล้ว +4

    ☝️☝️☝️☝️💪💪💪💪💪 ගොඩක් වටිනවා මේ වගේ එවා කියලා දීලා දැනුම වර්දනය කරනවාට ,,,,,,,,,,,, ස්තුති සර් , ගොඩක් දැනුම ගත්තා 🙏🙏🙏🙏🙏

  • @antonpereraperera455
    @antonpereraperera455 2 ปีที่แล้ว +1

    Hare vatenva

  • @vijithamendis2471
    @vijithamendis2471 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 7 หลายเดือนก่อน

    Aluth video nadda ayye

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 2 ปีที่แล้ว +1

    Neyamai

  • @VideoWorld1274
    @VideoWorld1274 6 หลายเดือนก่อน +1

    Online clazz nadda

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +1

    පුතා cfl බල්බ් වල +_ සටහන් කරල තියෙන ඒවා මොනවාද පිං 4ක් තියෙනවා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      ඔබ කියන තොරතුරු අනුව මට හිතෙන්නේ එය බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් වියයුතුය.

  • @samanthakelum
    @samanthakelum 2 ปีที่แล้ว +1

    Cantac no1 dannako

  • @chamindajayakody4716
    @chamindajayakody4716 11 หลายเดือนก่อน

    optocouler eke led ekata aduma volt keeyak denna puluwanda

  • @sudeshsaman5823
    @sudeshsaman5823 ปีที่แล้ว +1

    Mewa bord eke thiyenakota check karanna barida

  • @jayanthaudagama1781
    @jayanthaudagama1781 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayanwijesena3383
    @gayanwijesena3383 ปีที่แล้ว

    පින් 3 තියෙනවා නේද

  • @sandunchamara4977
    @sandunchamara4977 2 ปีที่แล้ว +1

    aiya mge jbl eke sounds ic eka pichila hadanna dunna kena mata qwa ic eka arann enna kiyala mge athin e jbl eke pichuna ic eka nethi una den kohomada e jbl eke ic eka name eka hoya ganne?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Circui bord eka hari jbl model ekaharai circuit diagram eka net eke ghala balanna

    • @sandunchamara4977
      @sandunchamara4977 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 ade ubata mara molayak bn thiyenne thanks

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e 11 หลายเดือนก่อน

      ​@@sandunchamara4977😅😂😂

  • @dilininimesha756
    @dilininimesha756 2 ปีที่แล้ว +1

    Meka relay ekak wenuwata use karanna puluwanda?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Relay ekak wage loku current ekak meka haraha yawanna ba, namut meka relay ekak on karanna signal ekak yawanna yodaganna puluwan

  • @dayasirihv7469
    @dayasirihv7469 2 ปีที่แล้ว +1

    111

  • @padmasirid2956
    @padmasirid2956 ปีที่แล้ว

    හඩ අඩු වඩි වීම අවම වුනානමි ඉතාමවටිනව.

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว +1

    Ikmnt tv repyar dnnko sir oyt pin ❤✨️

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 ปีที่แล้ว

    හරිම වටිනා පාඩමක් ...ස්තුතිය සර්...

  • @nuwanautomic6063
    @nuwanautomic6063 11 หลายเดือนก่อน +1

    Good

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว +1

    Nice.