SMPS snubber circuits සහ wave forms , SMPS කාණ්ඩ අඳුනාගනීම , SMPS එක ON වෙන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @jayathnandana7955
    @jayathnandana7955 ปีที่แล้ว +17

    ඔබ නම් අපූරු සැබෑ මනුෂ්‍යයෙක් ඉංග්‍රීසියෙන් ඉගෙනගතපුදේ මේ වගේ සිංහල පැහැදිලි කිරීමක් -විශේෂයෙන් එච්චර electronics theory නොදන්නා නමුත් උනන්දුවක් තියෙන අ යටත් තේරෙන විදියට පැහැදිලි කරන එක ලෙහෙසි දෙයක් නෙමි බොහෝ තාක්ෂණික u tube chcnnel වල තියන දේවල් ගැන මගේ කොහෙත්ම පැහැදීමක් නැහැ නමුත් ඔබත් තව කීපදෙනෙකුත් - (නම් වලින්නම් කිව්වොත් Tronic පිස්සා) වගේ අයත් කරන්නේ ඇත්තටම ජාතික කර්තව්‍යයක් ජයම වේවා

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +7

      ඇත්තටම ඔබගේ සහ අනෙක් අයගේ මෙවැනි comments ලොකු ධිරි ගැන්වීමක්. හුඟ දෙනෙකුගේ නැති උනත් කීප දෙනෙක් ගේ මනස තුල ඇත්තටම electronics කියන්නේ මොකක්ද කියලා අවබෝධය ඇති කරොත් ලොකු ජයග්‍රහණයක් 🙏 නැවතත් ස්තුතියි.

    • @Samath180
      @Samath180 ปีที่แล้ว +1

      Sir.. ❤❤

  • @janithchamikara4793
    @janithchamikara4793 7 หลายเดือนก่อน +3

    පිස්සු හැදයි🖤.. කන හරහා මොලේටම ගියා ඒ කියා දුන්න විදිහ නම්

  • @ගජමෑන්123
    @ගජමෑන්123 4 หลายเดือนก่อน +2

    නියමයි මට හම්බවෙච්ච නියම ගුරුවරයා❤❤❤❤

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 ปีที่แล้ว +7

    කියල වැඩක් නෑ.සල්ලි දීල ඉගෙනගන්න දේ නොමිලේ දහස් ගනන් මිනිස්සුන්ට ලබා දෙන එක ලොකු පිනක්.පැහැදිළි කිරීමත් ඉතාම විශිෂ්ඨයි.🙏

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රායෝගික වීඩියෝවක්,නොමිලේ දහස් ගනන් මිනිස්සුන්ට ලබා දෙන එක ලොකු පිනක්.පැහැදිළි කිරීමත් ඉතාම විශිෂ්ඨයි.

  • @georgetenison7695
    @georgetenison7695 ปีที่แล้ว +4

    Sir oscilloscope eka use karana video ekak danna ( basic usage)

  • @rameshanuradha6627
    @rameshanuradha6627 ปีที่แล้ว +2

    ඔහොම කියල දෙනවනං දවසම හරි අහන් ඉන්නව. 😊සුපිරියටම කියල දෙනව. ගොඩක් ස්තූතියි ඔබ තුමාට 👍

  • @thusharat5241
    @thusharat5241 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රායෝගික වීඩියෝවක්. ස්තුතියි ඔබට.

  • @ishanfernando9640
    @ishanfernando9640 ปีที่แล้ว +3

    බිම් මට්ටමේ පැහැදිළි කිරීමක් . සුපිරි දැණුමක්. good job 👍. ස්තුතී.

  • @youcandoit9166
    @youcandoit9166 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ....ඉදිරි video බලාපොරොත්තු වනවා

  • @georgetenison7695
    @georgetenison7695 ปีที่แล้ว +2

    Sir your unparalleled teacher. Go on. Keep it up. All SMPS lessons those are so important with your excellent explanation

  • @Creatortech95
    @Creatortech95 ปีที่แล้ว +1

    නියම චැනල් එකක් මහත්තයා හරියට grate scot ගෙ චැනල් එක වගේ

  • @madhusanka3793
    @madhusanka3793 ปีที่แล้ว +2

    Thank you sir 🙏 හුගක් වටිනව💟

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 ปีที่แล้ว

    ඉගැන්වීම ගොඩක් උනන්දුවෙන් අහන් හිටියා..
    තේරුණු දේවල් වගේම ,තේරුම් ගන්න අපහසු දේවල්ද තිබුනා..
    ගොඩක් ස්තූතියි 🙏

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +1

      ස්තුතියි, අපැහැදිලි තැන්, කිව්වොත් ඉදිරි video වල ඒවා එකතු කර ගන්න බලන්නම්, පැහැදිලි කිරීමේ අඩු පාඩුවක් නම් හදා ගන්න බලන්නම්. අවංක feed back එකට ස්තුතියි. 🙏

    • @theekshanasoftware1582
      @theekshanasoftware1582 ปีที่แล้ว

      @@dilshan1971 ට්‍රාන්ස්ෆෝමර් සංකේතයේ Primary එකේ සහ secondary එකේ එකිනෙකට විරැද්ධව පොඩි ඩොට්එකක් ඇඳල තිබුනා...
      එකෙන් කියන්නේ මොකක්ද?

  • @vijithsamantha4901
    @vijithsamantha4901 ปีที่แล้ว +4

    It's very excellent instruction 🙏

  • @sajithsadakalum471
    @sajithsadakalum471 8 หลายเดือนก่อน +2

    video eka iwara una danune nene🤩🤩

  • @shalukaindunil5567
    @shalukaindunil5567 ปีที่แล้ว +1

    Good explaining

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️ හොදටම පැහැදිලියි ♥️♥️♥️♥️

  • @rajithalakmal6968
    @rajithalakmal6968 ปีที่แล้ว +4

    Smps ගැන තව videos ගෙන්න sir

  • @dinushafernando5764
    @dinushafernando5764 5 หลายเดือนก่อน +2

    Sahenna watinawa jaya wewa❤

  • @kasunperera681
    @kasunperera681 ปีที่แล้ว +1

    niyama pahadile kiremak good........🤩🤩🤩🤩🤩👍👍👍👍👍👍👍👍

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว +1

    Niyamay sir, capacitor leakage tester ekk hadaganna hatith karanna ko.

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 ปีที่แล้ว +2

    Thanks sir මාත් electronic coz එකක් කරා එත් මේවා ඉගැන්නුවෙි නෑ

  • @lakshandileepa8273
    @lakshandileepa8273 ปีที่แล้ว +1

    Wow
    ... super explanation

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 ปีที่แล้ว +2

    Excellent explanation

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 ปีที่แล้ว +2

    හොදම පැහැදිලි කිරීමක්.මේකමද ක්‍රම වේදයම triac ,scr සදහාත් භාවිතා වෙනවද?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +1

      ඔව් switch එක මොකක් උනත් transient spikes නවත්වන්න බාවිතා කරන්නේ මේ ක්‍රම තමයි

  • @jayanganushan2123
    @jayanganushan2123 ปีที่แล้ว

    හරිම පැහැදිලියි. ස්තූතියි. මටත් ප්‍රස්නයක් ආවා මගේ සිංගර් DVD ප්ලෙයර් එක එකපාරම ඩෙත් උනා මං බැලුව චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අනිත් පැත්තට වෝල්ටෙජ් යන්නෙම නෑ කප්ලර් එකයි TL431 ඔක්කොම අලුතින් දැම්ම,ඩයෝඩ්, කන්ඩෙන්සර් එහෙමත් ටිකක් අවුල් ඒවත් දැම්ම චොපර් transformer එක විතරයි නොදැම්මෙ ඒකත් අවුලක් නං නෑ මල්ටියෙන් මං චෙක් කලා අනිත් ඔක්කොම අලුතින් දැම්ම, ඒත් ලෙඩේ එහෙම්මයි.😢 පස්සෙ මම වෙනමම පවර් සප්ලයි එකකින් DC 5V දුන්නා standby පැත්තට එතකොට ඔක්කොම සාමාන්‍යය විදියට වැඩ TL431 කේ reference voltage එකත් 2.5V හරියටම වැඩ,නමුත් 230v දුන්නම කිසිම වෙනසක් නෑ කලිං විදියමයි voltage යන්නෙම නෑ අනිත් පැත්තට.😢😢😢😢 මොකද්ද ප්‍රස්නෙ ඇත්තෙ ඔබතුමාට හිතෙන විදියට.

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      5v පිටින් දීල 230v දුන්නම output voltages එනවද?,
      Standby voltage හදන්න ඔයා power supply එකේ වෙනම පොඩි transformer එකක් තියෙනවද?

  • @NishanreshanSilva
    @NishanreshanSilva 3 หลายเดือนก่อน +1

    1ADJG components ? අමතර දෙයත්

  • @imashaperera6481
    @imashaperera6481 ปีที่แล้ว +1

    Thanks Sir

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 ปีที่แล้ว

    Sir..godaak dewal dena gaththa. Bohoma sthuthi

  • @chanakasampath9138
    @chanakasampath9138 ปีที่แล้ว +1

    Thank you very much.

  • @smartengineers541
    @smartengineers541 ปีที่แล้ว +3

    Good work ❤❤❤❤❤

  • @anandajayarathna185
    @anandajayarathna185 ปีที่แล้ว +1

    Great Sir Thanks,

  • @ruwankumara6312
    @ruwankumara6312 ปีที่แล้ว +2

    Good job.sir

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว +1

    ඉතාම hondin පැහැදිලි kara.....බොහොම ස්තුතියි....හැකිනම් computer power supply වල power good signal එක generate karanda බලපාන කරුණු පැහැදිලි karanda පුළුවන්ද.....

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 4 หลายเดือนก่อน +1

    සර් .. SMPS එකක් ඩිසයින් කරන්න විස්තර දාන්න පුළුවන් ද ... High Frequency Transformer එක ඩිසයින් කරන්න මම හෙව්වා ... තව ඉගෙනගන්න ඕන. මට පුළුවන් නම් කියලා දෙනවද ....

  • @susilnishantha5111
    @susilnishantha5111 ปีที่แล้ว +1

    Mr,: could you pl explain about PIC IC (MICRO CONTROLLER) Programming and data decoding......?

  • @tharindudilshan9595
    @tharindudilshan9595 ปีที่แล้ว +2

    nice explanation

  • @amilakasun7108
    @amilakasun7108 ปีที่แล้ว

    Hoda pehedili kirimak idiriyedith me wage vedio balaporoththu wanawa sir❤

  • @sahanpweragoda
    @sahanpweragoda 11 หลายเดือนก่อน +1

    How digital display work.
    Digital volt meter (DVM) automaticaly dispaly fluctuation voltage when DMV leads Connect with source.
    What is the IC , how convert and display analog voltage.how seven segment display know which led should iluminate ? Thanks im cinfuse

  • @saduniwathsala
    @saduniwathsala ปีที่แล้ว

    👍 ඉතුරු ඒවත් කියන්න

  • @rmax763
    @rmax763 ปีที่แล้ว +2

    Sir, signal genarator එකක් මගින් circuit එකක දෝෂ සහිත crystal oscillators පරීක්ෂා කිරීම සදහා probes සම්බන්ධ කරගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන්ද

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      ප්‍රශ්නේ පැහැදිලි මදි, call කරන්න 0715698180

  • @idushandilitha9181
    @idushandilitha9181 ปีที่แล้ว +1

    Snubber RCD හා RC ඒවායේ අදාල value හොයන calculation එක කියලා දෙන්න පුළුවන් ද..

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +1

      Whatsapp number එක එවන්න, calculation එකේ image එකක් එවන්නම් 👍

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว +2

    Excelent explain bro ....

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 8 หลายเดือนก่อน +1

    Professor 😍🥰🥰🥰🥰

  • @tharinduakalanka9690
    @tharinduakalanka9690 ปีที่แล้ว +1

    Super sir

  • @rukmanfernando9399
    @rukmanfernando9399 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 ปีที่แล้ว

    Sir anik dawase chart ekak adala penanan puluwan de category kerala.

  • @KamalBandara-g8y
    @KamalBandara-g8y หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 ปีที่แล้ว +1

    👏👏👏👍

  • @tharushahansima8366
    @tharushahansima8366 ปีที่แล้ว

    ❤Pfc ganath thawa videos karanna

  • @dinuthdamviru6304
    @dinuthdamviru6304 ปีที่แล้ว

    🙏

  • @dhanushkadhananjaya2584
    @dhanushkadhananjaya2584 ปีที่แล้ว

    Sir, man loku denumak tiyana kenek newei. Namuth man hugak kemathi wishayak meka. Denatath man me wishaye adala rekiyawak karanne. Man kemathi puluwan widiyata sir gawa weda karamin igena ganna. Karadarayak wagenam samawenna mata.

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      ඔයාගේ උනන්දුව අගේ කරනවා, මගේ රැකියාව මගේ කාලයෙන් 95%ක්‌ ගන්නවා, සාමාන්‍ය electronics repairs කරන්නේ මගේ තෘප්තිය වෙනුවෙන්, මේ වගේ videos කරන්නෙත් ඒ 5% කාලයේදී. ඊට අමතරව තව ශිෂ්‍යයෙක් ගේ වග කීම ගන්න අමාරුයි. සමාවෙන්න. 🙏

  • @gayanjayarathne9556
    @gayanjayarathne9556 ปีที่แล้ว

    මගේ තියනවා 24v/20A Chinese power supply එකක්. ඒකෙ out put smoothing inductor එක අධික ලෙස රත් වෙනවා current ගන්නා විට. මෙය මඟහරවා ගැනීමට කළ හැකි පිළියමක් ලබාදෙන්න.

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      Inductor එකක් රත් වෙන්න පුළුවන් හේතු දෙකක් නිසා, පළමු එක inductor එක ඔතල තියෙන copper wire එකට ඔබ ලබා ගන්නා current එක handle කරන්න බැරි වීම.. (හීනි කම්බි ) එහෙම නැත්නම් current එක වැඩි නිසා inductor core එක saturate වීම.. පළමු හේතුවට විසදුම මහත copper කම්බි දැමීම දෙවෙනි එකට විසදුම saturate නොවෙන්න ටිකක් ලොකු powdered iron ring එකකින් inductor එක හදන්න.

  • @dhanuskalankathilaka
    @dhanuskalankathilaka ปีที่แล้ว +1

    💐💯🙏😊

  • @lasanthabandara3162
    @lasanthabandara3162 ปีที่แล้ว

    මම 1014D ඔඩර් කරල තියනව එකෙ ඉන්පුටි වොල්ටිටෙජ් එක 400vpp. එහේම නමි මෙකට 10x prob එකක් දාල වොල්ටි කියක් ඉන කරන්න පුලුවන්ද?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      Volt 400 ක්‌ දෙන්න පුළුවන්, 10x probe එකක් දාල 800ක්‌ දෙන්න පුළුවන් නමුත් full wave එක පෙන්නනේ නෑ.
      10x එකක් දැම්මොත් full wave එක පෙන්නන්නේ 200v(peak ) වෙනකන් විතරයි, 10x probe දෙකක් series කරල දැම්මොත් හැදෙන්නේ 20x probe එකක් එකෙන් පුළුවන් 400v peak වෙනකන් full wave එක බලන්න,

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 ปีที่แล้ว

    Sir me wage circuit wala schematic eka ganne kohomade ?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      Internet eken, match karanna oney physical circuit ekata schematic eka

  • @lukshankavidu9167
    @lukshankavidu9167 8 หลายเดือนก่อน

    Smps gana thawa vedios karanna sir

  • @jeevsrin6439
    @jeevsrin6439 ปีที่แล้ว

    ♥️ 🙏

  • @MaduMadu-z4k
    @MaduMadu-z4k ปีที่แล้ว

    Sir මෙතනදි 150v හැදෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว +1

      Volts 150කියලා මම දල වශයෙන් ගත්තේ, ගෘහ පරිපථයේ 230v නම් peak voltage එක 320v වගේ වෙනවා.. මේ 320v capacitors දෙක අතර 160v/160v වශයෙන් බෙදෙනවා.. මේ 160v තමයි මං ලේසියට 150v කියල ගත්තේ

    • @MaduMadu-z4k
      @MaduMadu-z4k ปีที่แล้ว

      @@dilshan1971 thank you sir ❤❤ ආසාවෙන් බලන channel එකක්. මේ කරන සේවයට ගොඩක් පින් 🙏

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว

    Metal pack eke schematic eka labadeemata hakida?....loku උදවුවක්

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      Metal pack එක කිව්වේ, ඔය video එකේ තියෙන smps එකේ schematic එකද?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      Metal pack එක කිව්වේ, ඔය video එකේ තියෙන smps එකේ schematic එකද?

    • @dilshan1971
      @dilshan1971  ปีที่แล้ว

      danyk.cz/reverz45_en.html

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 ปีที่แล้ว

      ​@@dilshan1971thank-you very much

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว

    👍❤️

  • @Creatortech95
    @Creatortech95 ปีที่แล้ว

    මට ඔබතුමාව සම්බන්ද කරගන්න විදියක් පොඩ්ඩක් කියන්නකෝ.

  • @priyanthavithanage6838
    @priyanthavithanage6838 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว

    2nd comment

  • @milindajayamaha6563
    @milindajayamaha6563 ปีที่แล้ว +3

    Good job ❤❤❤

  • @janaka4001
    @janaka4001 หลายเดือนก่อน +1

    ❤❤