Apple 11 computer එක හදන්න Steve Wozniak පාවිච්චි කරපු Oscilloscope එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 9 หลายเดือนก่อน +12

    සර් වගෙ කෙනෙක් නැත්නම් අපිට මෙවා දකින්නත් නැ ලන්කාවෙ ඔපදුප හොයන chanal වලට තමයි කට්ටිය කැමති😂😂

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +2

      Thankyou.. මේවා ගැන උනන්දු වෙන සුළු පිරිසක් හරි ඉන්න එක ගැන සතුටුයි 🙏

    • @071Rishi
      @071Rishi 9 หลายเดือนก่อน +1

      sirge danuma bedala dena loku deyak apita skola wala hariyata deyak kera nam mehema wenne na, sir loku sewayak keranne

    • @kuhumbuwa
      @kuhumbuwa 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @tnedmmusic6465
    @tnedmmusic6465 หลายเดือนก่อน +1

    ලංකාවෙ මෙහෙම video එකක් දැක්කමයි ❤️

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 9 หลายเดือนก่อน +5

    අමාරැවෙන් ඉගෙන ගත් අත්දැකීම බෙදා ගත්තට ස්තූතියි.

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 9 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා අත්දැකීමක් බෙදා දුන්නාට අප්‍රමාණ ස්තූතියි

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 9 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ එකක්

  • @dilangunawardhana
    @dilangunawardhana 7 หลายเดือนก่อน +1

    ස්තූතියි. මේ වගේ දෙයක් බෙදා හදා ගත්තට

  • @inventor2002
    @inventor2002 9 หลายเดือนก่อน +2

    වීඩීයො කරනගමන් ඕකක් හදනව කියන්නෙ වෙනමම සෙල්ලමක් 😅❤

  • @thanujadayasri793
    @thanujadayasri793 8 วันที่ผ่านมา

    නියමයි සර් 🙏🙏🙏

  • @dinuthdamviru6304
    @dinuthdamviru6304 8 หลายเดือนก่อน +1

    ගොඩාක් හොඳ විඩියෝ එකක් සර්

  • @laxmanbandara2638
    @laxmanbandara2638 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤ අති විශිෂ්ඨයි ඒ උත්සාහය. කියන්න වචන නෑ ❤❤❤❤

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Thankyou

  • @pltpmanjula
    @pltpmanjula 9 หลายเดือนก่อน +2

    අම්මෝ මාරම අත්දැකීමක් Excellent 👍

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Thankyou

  • @071Rishi
    @071Rishi 9 หลายเดือนก่อน +1

    sahena watinewa

  • @krishanjayaratna5195
    @krishanjayaratna5195 9 หลายเดือนก่อน +2

    thank you .for keeping everyone motivated. i am going to try my LEADER-scope again

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +1

      Great.. Don't let it defeat you.. 💪

  • @jayathnandana7955
    @jayathnandana7955 9 หลายเดือนก่อน +4

    මාරම අපූරු අත් දැකීමක් සිංහලෙන් කියනවා නම් පනයන "කොන්ත්‍රාත්තුවක් "අනේකවාරයක් තුති ඔබට !!!

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +1

      Thankyou 🙏

    • @kuhumbuwa
      @kuhumbuwa 7 หลายเดือนก่อน

      🎉

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 9 หลายเดือนก่อน +1

    ඒ කාලෙ circuit board disghne කරලා හදලා තියෙනවා දැක්කම පුදුම හිතෙනවා technology ekath අද වගෙ computerized නැති කාලෙක... හැම දේම අතින් කරලා තියෙනවා දැක්කම.......

  • @shalukaindunil5567
    @shalukaindunil5567 9 หลายเดือนก่อน +1

    Eka fult hoya ganna eka hena game 1k. theory hodata oni repair karanna kalin. thanks video dammata

  • @gayansiyasinghe68
    @gayansiyasinghe68 9 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @YAKAHUB
    @YAKAHUB 9 หลายเดือนก่อน +1

    sir apita supiri radio ekk module by module apima thaniyen hadaganna video series ekk krnnako

  • @NadishanMaduranga
    @NadishanMaduranga 9 หลายเดือนก่อน +1

    මාර interesting 💚

  • @avonfonds2567
    @avonfonds2567 3 หลายเดือนก่อน +1

    parana crt TV ekak scope ekak karanna puluwanda?

  • @rmax763
    @rmax763 9 หลายเดือนก่อน +1

    Thanks sir

  • @buddhikanayanajith-dc5pz
    @buddhikanayanajith-dc5pz 9 หลายเดือนก่อน +1

    මේ වැනි repairing video ඉතාම වැදගත් , thanks

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Thankyou

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ..❤❤

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 9 หลายเดือนก่อน +1

    Tanx sir❤️❤️

  • @chamodmadushanka2217
    @chamodmadushanka2217 9 หลายเดือนก่อน +1

    😍😍😍😍💯

  • @kasunperera681
    @kasunperera681 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉 very good video🎉🎉🎉🎉🎉 transmitter video akakth oni ikmanatama....❤❤❤❤❤❤

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Yes yes 👍

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 9 หลายเดือนก่อน +1

    Thanks lots sir. Great work.

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Thankyou

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 9 หลายเดือนก่อน

    Very excellent service

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 9 หลายเดือนก่อน

    👍👍👍

  • @chanakasampath9138
    @chanakasampath9138 9 หลายเดือนก่อน +1

    👏👏

  • @techworldpro8893
    @techworldpro8893 9 หลายเดือนก่อน +1

    Good job ❤️💪

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Thank you! 😊

  • @rukmanfernando9399
    @rukmanfernando9399 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @lakshandileepa8273
    @lakshandileepa8273 9 หลายเดือนก่อน +1

  • @electrifire1059
    @electrifire1059 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gayansampath3071
    @gayansampath3071 9 หลายเดือนก่อน

    Ocilascope ekak tiyanawa school lab ekaka ekak.repair karanna bara gannawa da....

    • @dilshan1971
      @dilshan1971  8 หลายเดือนก่อน +1

      පුළුවන් call එකක් දෙන්න 0715698180

  • @sunilbandara8916
    @sunilbandara8916 9 หลายเดือนก่อน +1

    Ithama vatinava oba thumagevedio

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน

      Thankyou 🙏

  • @dineshbaduraliya3341
    @dineshbaduraliya3341 9 หลายเดือนก่อน +1

    දන්නෙ නැති නිසා අහන්නෙ කැප් එකේ ශොට් එක මන් නම් බලන්නෙ දෙපැත්තම. ග්ට්වුන්ඩ් වෙලා නම් එක අයින් කරනව නැත්නම් එහෙමත් හොයන්න බැයිනම් වොල්ට් කියද බලලා තර්මල් එකෙන් නැත්න්ම්. දුම්මල ගහලා යකා එලවා ම්න් කියනෙ ෆෝන් බොර්ඩ් වල සීන් එකක් එහෙම කරන්ම බැයිද. මිත්‍ර්‍යා

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +5

      එහෙම කරන්න බැ.. High voltage circuit වල short කියන්නේ dead short නෙවෙයි.. ඒ කියන්නේ දෙපැත්තම ground වෙලා නෑ.. මෙතන short (හෝ leak) කියලා අයින් කරපු cap එකෙත් 18k විතර resistace එකක් පෙන්නනවා.. නමුත් transformer එකේ output impedance එකට (mega ohm ගානක් ) සාපේක්ෂව 18k කියන්නේ short වගේ තමයි.. මං හිතනවා පැහැදිලි ඇති කියලා.

  • @kuhumbuwa
    @kuhumbuwa 7 หลายเดือนก่อน

    Schematic කියන්නේ මොකක්ද internet එකෙන්ද ගන්නේ සර් 🎉

    • @dilshan1971
      @dilshan1971  7 หลายเดือนก่อน

      Schematic කියන්නේ circuit diagram කියන එක තමයි

  • @anufernando4289
    @anufernando4289 9 หลายเดือนก่อน

    You could have published this video one year ago :( I had a working and a brand new condition (NOS) tek 465 scope and solid it for $100 :-( aparade.

    • @dilshan1971
      @dilshan1971  9 หลายเดือนก่อน +1

      Ouch!! I feel your pain 😥

  • @dontmail7123
    @dontmail7123 9 หลายเดือนก่อน +1

    Supiri❤❤❤

  • @madhusanka3793
    @madhusanka3793 9 หลายเดือนก่อน +1

    thank you sir ❤️

  • @pathumprabath8450
    @pathumprabath8450 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @themidev
    @themidev 9 หลายเดือนก่อน +1

  • @harshaprasad9636
    @harshaprasad9636 8 หลายเดือนก่อน

    Thank you sir ❤