Transistors සියල්ලම ගැන මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මූලික Electronic දැනුම අනවශ්‍ය වෙි.මුලික සිද්ධාන්ත සහිතව පහදනු ලැබෙි

ความคิดเห็น • 97

  • @PradeepKumara-qi4ix
    @PradeepKumara-qi4ix 5 หลายเดือนก่อน +4

    Oda tuma සැබෑ guruwaryek eganat ආසයි godak pen

  • @rvmobile3462
    @rvmobile3462 2 ปีที่แล้ว +8

    සර් මේ වැඩේ , නම්
    මරු සර් ගේ කැපවිම
    කාලය ගැන හිතලා
    මම මේ චැනල් එක සබ් කරන්න දන්න හැම යලුවෙක්ටම යැව්වා ලින්ක් එක
    ..
    මම කරන්නේ phone repair
    එත් මේ සර් කියා දේන එවා පැහැදිලි
    ස්තුතිය සර්. දැනුම. බේදාදේනවාට

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Thank you very much danna hemadema kiyadenawa issarahata hybrid vahana genatj kiyala denawa

  • @akadils1165
    @akadils1165 3 หลายเดือนก่อน

    supiri hodatama pahadiliy sir thanks

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 9 หลายเดือนก่อน

    හොඳින් පැහැදිලි වුනා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් ekenma වටිනවා video eka ..

  • @dinushmadhusankha8459
    @dinushmadhusankha8459 2 หลายเดือนก่อน

    Thank you sir. මම උසස්පෙලට Electronic ඉගෙනගන්න කෙනෙක්. තව ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් මේ ටිකම කරන්නකො සර්. බොහොම වටිනවා. කියල දෙන විදියට හොදටම තේරෙනවා. ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 หลายเดือนก่อน

      Ok transiator ekaka abyanthara kriyakarithwaya neda mama karannam

    • @Sl_gamerHD
      @Sl_gamerHD 5 วันที่ผ่านมา

      @@charithasanjeewa4748 අනේ කරන්නකො. Please 🖤

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් සර් ස්තූතියි 🙏🙏 SMD කම්පොනට් වල transistor සහ transistor හැඩයෙන් තියෙන වෙනත් උපකරණ පිළිබඳව කියල දෙන්නකෝ please ...SMD componerts ගැන ඉගෙනගන්න ආසයි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Ok denata transistor hedayata langin yanne ic kiyala mathaka tjiyaganna

  • @upulpriyadarshana8815
    @upulpriyadarshana8815 2 ปีที่แล้ว +2

    Thanks sir hoda video ekak

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 8 หลายเดือนก่อน

    Excellent explanation thank you so much sir

  • @PradeepRuwantha-re3vr
    @PradeepRuwantha-re3vr 10 หลายเดือนก่อน

    Loku deyak igena gaththa oba thuma nisa godak pin🙏

  • @ishdanuz4488
    @ishdanuz4488 2 ปีที่แล้ว

    Godak hoday padama digatana karagena yanna gotak watinawa😘😘

  • @shashimadu3038
    @shashimadu3038 9 หลายเดือนก่อน

    Sar oyage hama vido ekak ma man balanawa niyamai sar

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 2 ปีที่แล้ว +1

    Supiri sir mama asawen balapu vidiyo akak meka godak watenewa

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Supiri 🔥♥️ SMD Transistor ගැනත් වගේ වීඩියෝ එකක් දාන්න 👍💙

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝ ම පිං... ඔබතුමා ගෙ දැනුම ආධුනිකයන් අතර මේ විදියට බෙදා දෙනවට.. හරිම සරලව ඉලෙක්ට්‍රොනික් පිළිබඳ ව දැනුම අඩු කෙනෙකුට උනත් තේරුම් ගැනීමට හැකි වෙන පරිදි... ඒ සම්බන්ධ කරුණු ගැන සාකච්ඡා කීරීම පිළිබඳ ව... මම ඉතාමත් සතුටු වෙන අතර.. වීඩියෝ සියල්ලම.. නරබා ඉලෙක්ට්රොනික් දැනුම වර්ධනය කරගැනීම ට මම බලාපොරොත්තු වෙනවා...... ඔබතුමා ගේ සියලු ම කටයුතු අති සාර්ථක වේවා යි පතමි..... 🙏🙏🙏🙏🙏🙏

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Oba thuma kiyana vdiyata mulin amarui kiyala hithenawa.. Hebae mata dawasak hugak wedagath wae.. Guru piyaneni obata bohoma pin... B.s !

  • @SuncorElectrical
    @SuncorElectrical 4 หลายเดือนก่อน

    ❤🎉 hodata therenawa ser

  • @samantharajapaksha2967
    @samantharajapaksha2967 5 หลายเดือนก่อน

    THANK YOU VERY MUCH 🌹🌹

  • @user-sj1xd7xt4g
    @user-sj1xd7xt4g ปีที่แล้ว

    niyama guruwarayek.. Budusaranai🙏🙏🙏

  • @kushankaumal5887
    @kushankaumal5887 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි.. ❤️

  • @dilipprasannadp
    @dilipprasannadp 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Thanks oyalata honda nam echchari me wagema video thawa gennam

  • @sureshratnayake5828
    @sureshratnayake5828 2 ปีที่แล้ว +3

    design level ගියාට කමක් නෑ, තව ගැඹුරින් විස්තර කරන වීඩියෝවක් අරගෙන එන්න.

  • @user-yw9kk8lq4y
    @user-yw9kk8lq4y 11 หลายเดือนก่อน

    Kiyala dena hamabema pahadiliwa therana mahaththayoo oya සුපිරි

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Desktop/Laptop/Phone වල තියෙන්නේ Enhancement MOSFET විතර ද ?🤔
    Depletion MOSFET නැද්ද?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    සර් Laptop Repair ගැන වීඩියෝ සිරියස් එකක් පටන් ගන්න 🔥♥️👍

  • @surangapadmal7176
    @surangapadmal7176 ปีที่แล้ว

    ගොඩක් වටිනවා තැන්ක්ස් sir

  • @anilherath1820
    @anilherath1820 ปีที่แล้ว

    Pahadili kirima harima saralai sir obathumage

  • @sameeradissanayake2624
    @sameeradissanayake2624 11 หลายเดือนก่อน

    සර් Base එකේ ඉදන් emmiter එකට diode එක foward bias වෙලා තිබුනට collectr එකේ ඉදන් base එකට තියෙන්නේ පසු නැඹුරු වෙලා නේද ?එතකොට ඒ හරහා ධාරාවක් ගලා යනවද ?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    short circuit ගැන introduction වීඩියෝ එකක් දාන්න 👍

  • @heartmusic4349
    @heartmusic4349 9 หลายเดือนก่อน

    Thankyou sr

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 💥❤👍

  • @rasikagunarathna846
    @rasikagunarathna846 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @happycat2173
    @happycat2173 ปีที่แล้ว

    සර් mosfet පාවිච්චි කරන තැන් සහ මල්ටිමිටරෙන් චෙක් කරන විදිහ ගැන විඩියො එකක් කරන්න පුළුවන් ද

  • @SpmBeats
    @SpmBeats 5 หลายเดือนก่อน

    ❤❤

  • @user-pe9to3gf5t
    @user-pe9to3gf5t ปีที่แล้ว

    😊

  • @susanthaupul5013
    @susanthaupul5013 ปีที่แล้ว +1

    මම ඉලේක් ටොනික් කෝස් ඵකකුත් කලා එත් මෙවගේ පැහැදිලි කිරිමක් කලේ නෑ සර් අති විශිෂ්ටයි

  • @kusalaravindhamarasinghe938
    @kusalaravindhamarasinghe938 2 ปีที่แล้ว +2

    ආදරෙයි සර් 😘

  • @AthulaAthula-cj1ne
    @AthulaAthula-cj1ne 7 หลายเดือนก่อน

    ගොඩක් හොදයි

  • @ajantharangana31
    @ajantharangana31 2 ปีที่แล้ว +1

    nice

  • @antonioantonio5950
    @antonioantonio5950 10 หลายเดือนก่อน

    very difficult to understand this lesson because of my knowledge not your fault Sir😂😣but I am never give up how hard it is? God bless you sir.And have a great day. ...!!🙌

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน +1

      Are you srilankan can't you unstand sinhala

    • @antonioantonio5950
      @antonioantonio5950 10 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 My Dad is Sri lankan but my mom is Philippines? I don't speak Sinhan alese everytimes because I am living in Boracai in Philippines. My dad cans speak tami and Sinhalese?and I speak Tagalog and English. But don't worry dude ☺

  • @nuwankumara7277
    @nuwankumara7277 ปีที่แล้ว

    Thank you sir

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว

    Mosfet check karna widiya wenama video ekak karanna

  • @user-hu7dd7ud4m
    @user-hu7dd7ud4m 5 หลายเดือนก่อน

    අයියා සර්කිට් බෝඩ් එකක් අලුතෙන් ගහන විදිය විඩියෝ එකක් දාන්නකෝ මට ඒක තේරෙන්නෑ psc එකක ගහන විදිය

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว +2

    sound madi

  • @brmmrathnayake1652
    @brmmrathnayake1652 ปีที่แล้ว

    Sir godak vatinava sirtA godak pin sir pf gana kiyala dennako sir ake anthima english akuragana

  • @chamaraprasad4613
    @chamaraprasad4613 ปีที่แล้ว

    Sir. Motor winding gana padamak karannako

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Aniwaryenma karanawa eka tikak loku padamak hondatatherenna karanna ona mama bdugenna onanae ekai

  • @chamindaranil7788
    @chamindaranil7788 2 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කරගැනීමට group akak හරි මොකක් හරි kramayak නැද්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Eththatama mama jog ekak karana kenek godak apahasu thawa meda thamai welawa hoyaganne idathiyana welawata answer karanawa onama prashnayak ahanna mama danna deyak kiyala denawa guru mushti ne (0774143743)mama comment aniwaryenma balanawa ewa wenuwen vieo unath karanawa

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 10 หลายเดือนก่อน

    CRT TV ganath kiyaladennako sir

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 ปีที่แล้ว

    අනේ සර් advance tikak karanna transistior gana hama dekata ganna puluwan widiyata

  • @achintharoshen2735
    @achintharoshen2735 9 หลายเดือนก่อน

    ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද

  • @gaminiwickramsinghe7974
    @gaminiwickramsinghe7974 ปีที่แล้ว

    කිසිම දෙයක් නොදන්නා මමත් පොඩි දැනුවත් බවක් ලැබුවා

  • @ranganachalitha8318
    @ranganachalitha8318 10 หลายเดือนก่อน

    මිනිරන් අර්ධ සන්නායක ද 🤔 carbon නිසා

  • @kusalaravindhamarasinghe938
    @kusalaravindhamarasinghe938 2 ปีที่แล้ว

    😘

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    එන්න mage pattet boxing බලන්න ❤

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว

    Cb පසු නැබුරැ වියයතුයි නේද ඔයා ඇදපු විදියට e ට රින දිලා කලෙක්ටරයට දන එතකොට පෙර නැබුරැයි නේද be පෙර නැබුරැ cE පසු නැබුරැ වුනාම නේද දාරාව ගලන්නේ