Transistor as an amplifier [in Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @KamalBandara-g8y
    @KamalBandara-g8y หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි සර් ස්තුති

  • @sachinthaliyanaarachchi4331
    @sachinthaliyanaarachchi4331 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී සර්, ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරිත්වය සම්පූර්ණම පැහැදිලි උනා ... 😊

  • @nikolay9075
    @nikolay9075 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි. දිගටම videos දාන්න.

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    හුගක් වටින විඩියෝවක් සර්...තැන්ක් ඔබතුමාට . . ..අපට දැනුම නිවැරදිව ලබා දුන්නට...🤗🤗🤗

  • @ruwansrirupasinghe5826
    @ruwansrirupasinghe5826 ปีที่แล้ว

    Great explanation sir... thank you soo much...🙏🙏🙏

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 2 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලි සර් ස්තුති

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm 10 หลายเดือนก่อน

    පැහැදිලි සර්

  • @UNLOCKLK
    @UNLOCKLK 2 ปีที่แล้ว

    transistor eken output eka ගන්නේ කොහොමද වෙන ඇම්ප් එකකට

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว +1

      ඊ ලඟ වීඩියෝ එකෙන් පැහැදිලි වෙයි . ශබ්දය වැඩි වෙන සරල පරිපථයක් පැහැදිලි කරන්නම්.

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +1

    රිප්ලයි එකක් ඕන අනිව ලොකු උදව්වක් . මගේ ගාව තියෙනව 0.75 HP වතුර මෝටර් එකක් .ඒකෙන් මට පොල් ගාන මැශින් එකක් හදන්න ඕන ..ඒකෙ ස්පීඩ් එක අඩු වැඩි කර ගන්න මොඩියුල් එකක් නැද්ද ? අර ෆෑන් වල ඩ්‍රිල් වල ස්පීඩ් කන්ට්‍රෝලර එකක් අවුලක් නැධ්ඩ 4000W මොඩියුල් එකක් ? මෝටරේ කැපැසිටර් එක නිසා අවුලක් වෙනවද ? රිප්ලයි එකක්

    • @eleclab2096
      @eleclab2096  2 ปีที่แล้ว

      0,75 Hp කියන්නේ 559w මෝටර් එකක් . ඔයාට fan මෝටර් එකක speed control එක භාවිතා කරන්න බැහැ. පවර් එක මදි. ඔයා පරණ vacuum cleaner එකක speed control එකක් භාවිතා කරන්න.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@eleclab2096 තෑන්ස් රිප්ලයි කරාට
      th-cam.com/video/XopEHwWe0bY/w-d-xo.html
      මේ මොඩියුල් එකෙන් බැරිද ?
      අර මෝටර් එකේ තියෙන capasitor එකෙන් අවුලක් වෙනවද මොඩියුල් එකට ?
      රිප්ලයි එකක් අනිව ඕන ලොකු උදව්වක්

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@eleclab2096 reply එකක් දෙන්න පුලුවන්ද ? ඔය මෝටර් ගෑන මං වැඩිය දන්නෙ නෑ ඒකයි .

  • @sisirakumara2310
    @sisirakumara2310 2 ปีที่แล้ว

    Thankyou sir

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍