Multimeter එකට අහුවෙන්නේ නැති Transistor Short !!!
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- තෙලෙකුඉප්මෙන්ත 20 MHZ Oscilloscope එක repair කරන අතරේදී මට හමු උණු electronics building blocks කීපයක් සහ කලාතුරකින් දකින්න ලැබෙන Transistor පිච්චිලත් නැති නැත්තෙත් නැති අවස්තාවක් මෙම විදෙඕ එකේදී ඔයගොල්ලන්ට බලාගත හැකියි .. ඊට අමතරව telequipment 20mhz Oscilloscope එකේ sweep generator repair එක සම්පුර්නවා බලා ගන්න පුළුවන්
අපිනම් සර් ඇනලොග් මල්ට්මීටරෙ රෙසිස්ටර් හයි ස්කේල් රේන්ජ් එකට දාලා බලනවා ට්‍රාන්සිස්ටර් ලීක්ද ඕපන් ද කියලා ( ගොඩ වෙදකමක් වෙන්න ඇති 😅 )
100k දාලා බැලුවාම අහු වෙනවා හරිද වැරදිද නම් මාත් දන් නැ
පළපුරුද්ද තියෙනවා නම් බැහැ කියලා දෙයක් නෑ හැම දේටම විසදුම් තියෙනවා.. වැඩේ වෙනවා නම් කොයි වෙද කමත් හොඳයි.. ❤️👍
100K නෙවේ 10K
100K දැම්මම ලීක් ඒවද හොද ඒවද කියල අදහසක් ගන්න බෑ .
අන්න ඒකයි සන්ව ඔරිජිනල් එකක් වෙලත් 10k නැති නිසා ගත්තෙ නැත්තෙ
ඒ වුනාට indunil බ්‍රෝ,ඇනලොග් මල්ටියෙන් පුලුවන් වෙන්නේ ට්‍රාන්සිස්ටර එකක ජන්ශන් දෙක හොඳද බලන්න සහ සමහර හොඳ මිටර් වල නම් hfe එක සාමාන්‍යයෙන් බලාන්න විතරයි පැසිව් ස්ටේජ් එකේදි ඒකත්,,එතකොට ට්‍රාන්සිස්ටර එකක frequency response එක වගේ දෙයක් බලන්නත් බැහැනේ,,අනික Supply දුන්නාම එක විදියකට හා නොදුන්නොත් තව විදිහකටනෙ හැසිරෙන්නෙ,,එකකොට, 0.6v බලලත් මදි,,ඒක නිසා තමයි oscillascope බාවිතාව සාර්ථක ,,wave forms වගේම complements චෙක්කරන්නත් පුලුවන් stagewise, මේ,field එකේ ඉන්නවා නම oscillascope පාවිච්චි කරන්න ඉගනගැනීම අතිසාර්ථකත්වයකි ,මේ foward bias channel එක කරන සර්ගේ මග පෙනවීම අතිශයින්ම ප්‍රසසංසනීයයි,,ජයවේවා මිත්‍රයා,,,
Analog meter can certainly gives a clue in such problems, without going to use a curve tracer.
හම්මේ ලන්කාවෙන් මේ වගේ වීඩීයෝ එකක් දකින්න ලැබෙනවා කියන්නේ ගොඩක් හොදයි .ලොකු හිඩැසක් ඔබතුමා පුරවන්නේ
Amateur Radio Operator's License ගැනත් පැහැදිලි කිරීමක් කරන්න,
Eletronics ගැන ආසාවක් තියන අයට recommend වෙන්නොනෙ channel එකක් ❤, keep it up sir
බොහෝම ස්තුතියි සර් න්‍යායික දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් නිවැරැදිව සමාජයට බෙදාහැරීම පිලිබඳව ,,මම දන්න තරමින් මෙවැනි සේවයක් රටට කරන එකම මහත්මයා ඔබතුමා පමනයි,,ඉතිං ඔබතුමාට නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ජයවේවා ❤❤❤❤
Thankyou 🙏
පිස්සු හැදෙනව ඔබතුමාගෙ දැනුමයි දක්ශතාවයයි දැක්කම.ජය්වේවා!
බොහොම ඉස්තුතී ඔබතුමාට...
ලංකාවෙ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පිළිබඳ තිබුනු ලොකු හිඩැසක් ඔබතුමා මෙි පුරවන්නෙ...
❤
ස්තුතියි ❤️
ටික කලකට පස්සේ අපූරු අත් දැකීමක් මේක ඔයාටම උන හින්ද හොඳයි අපට උනානම් cope එක dust bin එකට දමල බොහෝ කල්!!!! ගොඩක් ස්තුතියි මේ කරන ජාතික සේවයට
ස්තුතියි. ඉතාමත් වැදගත් මේ වගේ advance දේවල් කියල දෙන එක.
අති විශිෂ්ඨ යි, නොමසුරුව දැනුම් සම්භාරය බෙදා දීමට පින්
තනිකරම විශ්වෙකා්ෂයක්. ස්තූතීයි වෙනදා වගේම
සර් තව මෙ වගෙ විඩියො ඉස්සරහට ගෙන්න.
ස්තූතියි සර්.....සර් කියන සමහර දේවල් බර වැඩී වචන...ඒත් ඉගනගත්ත ගොඩක් දේවල්❤
බොහොම ස්තූතියි සර්
ahamben me video eka man dekke. aththatama subject eka gana danna supiri kenek. (weddek) kawruth mechchara explain karanne na me deewal. thx.💯
Nice detailed explanation.
පැනසෝනික් tv Board වල power supply section repair කරන අවස්ථා දෙකකදී මටත් මෙහෙම දෙයක් උනා.. Transistor multi meter reading එක හොදයි. නමුත් power එක නියම voltage එකට ආවේ නැහැ.. බැරිම තැන driver transistor වලට කලින් තිබුන පොඩි transistor එක අලුතෙන් දැම්මහම ලෙඩේ හරි ගියා..
Although Analog meter can gives some clues in such cases it's always better to use a curve tracer. Instead of a stand alone curve tracer we can use a simple test circuit to trace curves on an oscilloscope.
Very excellent explanation
Excellent - (7AB)
Tks, 7AB
Tronics ඇත්තටම දන්නෑ trical ඉගෙන ගත්තේ..😢
superb
Excellent great work and knowledge hero 👍👍
Thank you!
මේ මහතා සුපිරි වැඩ්ඩෙක් වගේ😁😤
Well done good job
Sir pls do complete video about audio power amplifier
Thank you sar
දපුගමන් බලන අපි tanxsir❤️🥰මෙවා අපිට කියලා දෙනවට
සුපිරි ...❤
It's very excellent 👌 👍
Thanks ❤❤
Sir ට ගොඩක් ලේසි වෙයි Chat gpt එකත් එකතු කරන් වැඩ කරනව නම් 😊
Tks
මට තේරුනේ නෑ වැඩිය හැබැයි බලන් හිටියා😊❤ දැන් තමා A/L පටන් ගත්තෙ😢
Thank you sir ❤❤❤
Inverter welding machine repair gana video tikak karanna please sir
Thank ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nice video Sir, Thanks so much.
සුපිරි ❤❤❤
Super ❤
Super
වීඩියෝ එක ගොඩාක් හොදයි සර්❤🎉
Transistor එකක් මෙ විදියට fail වෙන්නේ ageing නිසාද? අළුත් ඒවත් මේ විදිහට fail වෙන්න පුළුවන් ද?. ස්තූතියි.
Over voltage, over current, high temperature, වගේ හේතු වලට අමතරව normal operation එකේදීත් semiconductors fail වෙනවා.. එකට හේතුව නම් කව්රුවත් investigate කරල තියෙනවා කියලා මං හිතන්නේ නෑ. Random process එකක් වෙන්න පුළුවන්.
@dilshan1971 thank you 👍
මට ලොකුවට දෙයක් තේරෙන්නෙ නෑ ඒත් අහන් ඉන්නවා
oscilloscope gena dena ganna widimath puhunu ayathanayak tiyeda?
Oscilloscope ගැන දැන ගන්න විශේෂ පුහුණුවීමක් ඕනේ නෑ, electronics ගැන දැනුමක් තියෙනවා නම් ඉතා පහසුවෙන් oscilloscope වලින් කෙරෙන දේ ගැන ස්වයං අද්‍යනයක් කරන්න පුළුවන් ඊට අමතරව දැන් ඕනේ තරම් tutorils videos තියෙනවා උනන්දුව තියෙන කෙනෙකුට ඉගෙන ගන්න
මහත්මයා මගෙ යමහා ඩිජිටල් සවුන්ඩ් පවර් ඇම්ප් එකක් තියෙනවා රෙපයාර් කර ගන්න පුලුවන් ද YAMAHA DXS15 ....
මට වඩා amplifiers වලට විශිෂ්ටයන් ඕනෙ තරම් ලංකාවේ ඉන්නවා ඕනෙ නම් numbers දෙක තුනක් share කරන්නම්
ආයුබොවන් මහත්මයා, මම Promax OD 540 oscilloscope එකක් අඩු ගාණනකට ගත්තා. නමුත් එය වැඩ නැ. power on කලවිට led සියල්ල දැල්වෙයි. එක දිගටම Alarm කරනවා, oscilloscope එකේ කිසිම manual එකක්වත් හොයාගන්ට නැ. ඔබගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
Analog oscilloscope aka ganna hoyanawa, thiyawanam kiyanna please
Kikusui cos6100. 100mhz එකක් තියෙනවා call 0715698180
Sir electronic engineer kenek wenna maths puluwn wennama onida😢
ඔව් Qualified engineer කෙනෙක් වෙන්න maths පුළුවන් වෙන්නම ඕනේ..
Sir, යම් කිසි දුරකතනය හෝ සන්නිවේදන උපකරනය ඇති වර්දක ට්‍රාන්සිස්ටර් ක්‍රමවේදකයක් මගින් එම උපකරනය සන්කයාත වෙනස් කිරිම මගින් වෙනත් තැනක සිට එය පුපුරවා හැරිය හැකිද බොම්බයක් ලෙස..?
මෙවැනි සිදුවිම් දෙකක් මැත කාලයෙදි සිදුවුනා (ආසන්නවම)
අතිශයින් ම භයානක තත්ත්වයක් තියෙන්නෙ පේමදාස මහත්තයාටත් ඓයාගාව තිබුන apple 16pro max ඓකක ට්‍රාන්සිස්ටර පුපූරලා තමයි අබහවත් ප්‍රත්ත උනේ
ඔව් මෙවනි සිදුවීමක් උනා කියලා ආරංචි උනා නමුත් පිපිරීමක් ඇති වෙන්න නම් අධික ශක්තියක් ගබඩා වෙලා තියලා එක පාරටම නිදහස් වෙන්න ඕනෙ.. සන්නිවේදන උපකාරනායක තියෙන එකම ශක්ති ප්‍රබවය battery එක.. Battery එකක් short කලත් සමහර විට පිපිරෙන්නේ නෑ.. ඒක හින්ද මට නම් මේක වෙන්න පුළුවන් දෙයක් කියලා හිතෙන්නේ නෑ
@@dilshan1971 සමහර අවස්ථාව තියෙනවා පිටරට වල video එහෙම phone එක පාරටම පිපිරිලා යන අවස්ථාවන් කාර්මික දෝෂ නිසා. කවුරු හරි ඒ දුර්වල තැන හරියට හොයාගෙන ඒක තවත් වැඩි දියුණු කරලා මේක බොම්බයක් ලෙස අවෂය ඕනෙ අවස්ථාවක සන්කයාත වෙනස් කිරිම මගින් පුපුරවා හරින්න පුලුවන්. මෙහි කිසිම පුපුරන ද්‍රවයක් අඩන්ගු නොවන නිසා කිසිම උපකරණයකට හසුනොවෙන්න පුලුවන් නේද..?
@@dilshan1971 ඔව්.ලිතියම් බැටරි එකක් ශෝට් කරවල එක thermal runaway එකක් දක්වා ගෙනගියත් එම කාලය තුළ රස්නය වැඩිවීමක් දැනෙන්නට ඕනෑ.අනික ලිතියම් බැටරි එකක් එක පාර එහි ඇති සම්පුර්ණ ශක්තිය එකඑකපාරට මුදාහරින්නෙ නෑ .නමුත් පහුගිය දවස්වල සිදුවන පේජර් සිදුවීමේ cctv වීඩියෝ දර්ශන දැක්කම ඒක ඉතා ඉක්මනින්ම සිදුවන පිපිරීමක් වගේ පේනවා. ලිතියම් බැටරි ගිනි ගන්න විට පිටවන දුම හෝ ගිනිදැල් පේන්නට නෑ . ඒ උපකරණ අතරමගදී යම් වෙනස්කම්වලට ලක්වෙලා තියෙනවා කියලා කියනව.
can we utilize an oscilloscope as a curve tracer?
Yes you can, you have to build a simple circuit called ; octopus circuit.
Can you make a video about it?
සර් ශ්මිට්‍රිගර් ගැන පැහැදිලි කරන්න පුලුවන්ද
ඔව් ටික වෙලාවක් දෙන්න සෑහෙන්න type කරන්න තියෙනවා..😅
මේ වගේ දේවල් ඉගන ගන්න තැනක් නැද්ද
මල්ලි ඔයාට උපදෙසක් දෙන්න තරම් මම පරිනත නැහැ...නමුත් කියන්න තියෙන්නෙ ...මේ තත්වෙට එන්නනම්.....ඉලෙක්ට්‍රොනික් තියරි කොටස් ගැන පැහැදිලි අවබෝධය....නිරන්තර නිවැරදි පුහුණුව (අලුත්වැඩියාව )...නිතර දැනුම සෙවීම....ප්‍රවීනයන් සමග දැනුම හුවමාරුව...වගේ දේවල් නිතරම කරගෙන කරගෙන යන කොට ඔය රෙපෙයා කිරීමේ ඉව තමන්ට ලැබෙනවා ..
අපි ඉන්න කාලෙදි Technicial College එකේදි ඉගැන්නුව..
දැන් නමි කොහොමද දන්නෙ නැහැ
යන්න පුළුවන් හොඳම මාර්ගය තමයි A/L හොඳට pass වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට engineering degree එකකට යන එක එහෙම බැරි උනා අධ්‍යිර්ය වෙන්න එපා ගම්පහ technical college එකේ හොඳ program එකක් තියෙනවා කියලා කියනවා. +94 71 848 0953(Mr Hemantha Premachandra)මේ number එකට කතා කරල බලන්න.. නමුත් technical college level එකෙන් නවතින්න එපා.. අනෙක් comment වල කියල තියෙනවා වගේ theory සහ practical දෙකම හොඳින් හදාරන්න
@@dilshan1971 සර්, කැලණිය විශ්වවිද්‍යාලයේ Electronics & Computer Science කියන degree එකත් හොඳ ඇති නේද? Maths එක්ක ICT කරන අයට engineering යන්න බෑනෙ, ඒකයි.
👍
scientech 20Mhz. Oscilloscope 201 diagram akak nedda
Sorry dont have.
Sir mama electronic walata adunikayek api electronic patanganna ona kothaninda ape hakiyawa wardanaya karaganna ona piliwela mokakda igena gatha yutu de monawada?
Electronic කියන්න අනෙක් හැම විෂයක් ම වගේ අති විශාල විෂයක්.. ඒක නිසා තමයි o/l ඉඳලා උගන්වන්නේ.. පටන් ගන්න ඕන තැනින් තමයි ඒ විෂය මාලා හදලා තියෙන්නේ.. ඔබ O/L කළා නම් electronic විෂය දැන් පටන් අරගෙන ඉවරයි.. හැකියාව වර්දනය කිරීමේ මාර්ගය තමයි ගණිත විෂය හොඳින් හදාරණ එක.. A/L සමත් වීමෙන් පසු university එකකින්, හෝ technical college එකකින් ඉගෙන ගත යුතු දේ හොඳින් කියලා දෙවි ඊට පස්සේ මුළු ජීවිත කාලේම ස්වයං අද්‍යාපනය තමයි
Bohoma stuthi sir
❤
💯😊💐
🎉🎉
මම ට්‍රාන්සිස්ටර් එකක් පරීක්ෂා කරද්දි ඩයෝඩ් මොඩ් එකට අමතරව 10K හෝ 100K වැනි පරාසයක මල්ටිමීටරය තබා යම් කියවීමක් ලැබේදැයි පරීක්ෂා කරනවා. ඒ අයුරින් ඔවැනි දෝෂයක් සහිත transistor එකක් හඳුනා ගැනීමට නොහැකිද?
අනිවාර්යෙන් පුළුවන් නමුත් අපි first pass එකේදී අපි ඒ තරම් සැලකිල්ලෙන් බලන්න නම් සෑහෙන්න සැකයක් තියෙන්න ඕනේ transistor එක ගැන.. අනෙක multimeter එකේ high impedance පැත්තට(100k) දාල බැලවම දෙන reading එකෙන් තීරණයක් ගන්න නම් transistor එක out of circuit තියෙන්න ඕනෙ.. In circuit තිබ්බොත් අනෙක් components වල බලපෑම හින්ද හරි diagnosis එකකට එන්න අමාරුයි.. හැබැයි ඉතින් අත්දැකීම් වලට මේ ඔක්කොම යටයි.. නමුත් මං කියල දෙනකොට සැලකිල්ලට ගන්න වෙනවා අත්දැකීම් අඩු අයත්.
👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤❤❤
ඔයවගේ එකක් ගොඩ දැම්මාම මරා සතුටුයි නේද😊
කියලා වැඩක් නෑ 😊
Sir class karanne nadda
නැහැ මං කරන්නේ නෑ. වගකීමක් අරගෙන class එකක් කරන්න වෙලාව හොයා ගන්න අමාරුයි.
කවද හරි කරන්න අදහසක් ආවොත් කියන්න සර් මං එකෙන්ම කැමති ජොයින් වෙන්න
සර්ගෙ number එක දාන්න පුලුවන් ද?
0715698180
Mr dilshan...let me have your email address plz?
dilshan@japlanholdings.com
oscilloscope gena dena ganna widimath puhunu ayathanayak tiyeda?
👍
❤
❤❤❤
❤
❤❤
❤❤❤