බුදු අම්මේ ඒ Crowd එක 😍| Chamara weerasinghe @ Parinamaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 172

  • @NuwanWeerasinghe256
    @NuwanWeerasinghe256 ปีที่แล้ว +67

    මෙහෙම රසික ප්‍රතිචාරයක් ලැබෙනවනම් ,,,ඇත්තටම හදවතේ ගායකයෙක්ට විතරයි

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 ปีที่แล้ว +36

    මාරම confidence එකකින් චාමර අයියා sing කරන්නෙ.. මොකද මේතරම් මිනිස්සුන්ගෙ ආදරය ලැබෙන්න පිං කරපු නිසා..🫶 හදවතේ තමා හැමදාමත්..❤️❤️

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ปีที่แล้ว +68

    වැරහැලි ගොතාගෙන නෑ, ස්ටේජ් එකේ වැලෙන්නෙ නෑ, ඒතමයි නියම ගායකයා ❤ හදවතේ ගායකයා 💯
    මේ සිංදු මේ තරම් ජනප්‍රිය වීමේ ගෞරවය රචකයාට හා සංගීතඥයාටත් හිමි විය යුතුයි ❤

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว

      හැබැයි සිංදු වල අර්තය නම් පොඩ්ඩක් වැලලෙන සුලුයි නේද? හැබැයි ඉතිම් අවුලකුත් නෑ හොටු පෙරන් අඩන අනිත් සින්දුත් එක්ක බලද්දි

    • @praneethgeethanjana9715
      @praneethgeethanjana9715 ปีที่แล้ว +1

      @@kaveesha3213 chamarage anith sindu ahala ndda? Ex:- amawakata atha wanana, athuru siduru , gal padawanne sal mal uyane , jeewithaye hodama hariya , dewathawi , ath harala awath man , dilisennata pata siurak ?

    • @shnzenal7626
      @shnzenal7626 8 หลายเดือนก่อน +1

      හූ කිය කිය දගලන්නෑ, තමන්ගෙ සිංදු අනුන්ට කියන්න මයික් දික් කරන්නෑ❤❤😊

    • @kushanthachandima
      @kushanthachandima วันที่ผ่านมา

      ​@@kaveesha3213තේරුම බලන්න😊 එවගෙ හදවතට කතා කරන්නෙ❤

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy ปีที่แล้ว +24

    හදවතේ ගායකයා ඔබයි හැමදාම ත් අපේ ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +210

    ඕකට ආවනේ පට්ට ආර්ටිස්ල සෙට් එකක් 😂 අලුත් අලුත් වැඩකෑලි දදා මිනිස්සුන්ගෙ අවධානය ගන්න පොෂ් චරිත ටිකක් 😂 උන් ඔක්කොම පදිරි චාමර බැස්සම ❤

  • @salithvimukthi2276
    @salithvimukthi2276 ปีที่แล้ว +184

    චාමරට සැකයි මයික් එක වැඩද කියලත්... ගායකයෙක්ට මීට වඩා තව මොනවා ලැබෙන්නද...♥♥♥♥♥♥

    • @veega-xff8203
      @veega-xff8203 ปีที่แล้ว +9

      පුදුම සතුටක් දැනෙන්නෙ❤

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 ปีที่แล้ว +3

      Adarei ❤❤❤❤❤

    • @batta438
      @batta438 7 หลายเดือนก่อน +1

      Adrei palenna❤

  • @supunchanaka8128
    @supunchanaka8128 ปีที่แล้ว +24

    චාමර අයියා ආවම නටන මිනිස්සුත් නතර කරලා බලන් ඉන්නේ කිසිම කලබලයක් නැතිව ඒ තරන් මිනිස්සු නිවෙනවා ඒ හදවත ඉස්සරහ 🥰

  • @thusharalakshman4878
    @thusharalakshman4878 10 หลายเดือนก่อน +3

    චාමර අයියා ❤️.හැමදාම හදවතේ ගායකයා .

  • @isharapriyanath9529
    @isharapriyanath9529 11 หลายเดือนก่อน +7

    හදවතේ ගායකයා. ඉක්මන් සුව❤😊

  • @clachannel3597
    @clachannel3597 ปีที่แล้ว +30

    මේවගේ සීන් එකක් දැක්කමයි.මාරයි හොදේ..

  • @sasinisa7024
    @sasinisa7024 11 หลายเดือนก่อน +2

    අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා.♥️ කාටවත් ඒ තැන ගන්න බෑ💖💖💖💖💖

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +6

    එදත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා චාමර වීරසිංහ ........ බුදු සරණයි

  • @මලිමලි-ට1ඡ
    @මලිමලි-ට1ඡ 11 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි ❤

  • @nimeshamirihagalla5221
    @nimeshamirihagalla5221 ปีที่แล้ว +18

    හදවතේ ගායකයා කියන්නේ මේකයි මෙයාට 🔥😁🙏

  • @walkers9858
    @walkers9858 5 หลายเดือนก่อน +1

    බලපු වාර ගානක්වත් මතක නෑ...
    බලන බලන පාරක් ගානේ පුදුම සතුටක් එන්නෙ නිකන් හරියට අපිට යන්න බැරි හොදම තැනකට අපේම එකෙක් ගියාම දැනෙන සුන්දර සතුටක්
    චාමර උබ ඒ තැන දිනාගෙන තියෙන්නෙ
    උබ හැමෝගෙම අපේ එකා❤
    උඩටම පලයන් අයියෙ🎉
    උබට ජය☝

  • @RasinduUdara
    @RasinduUdara ปีที่แล้ว +22

    චාමර වීරසිංහ හදවතෙ ගායකයා හැමදාමත් ❤😊😅
    ගැම්මක්

  • @sarojinidabare8205
    @sarojinidabare8205 ปีที่แล้ว +10

    හැම වසරේ හොඳම ගායකයා ...ආදරේ අපේ මුළු රටේම ජනතාව. 🎉🎉🎉🎉❤❤❤❤❤❤😊

  • @kalanaviraj259
    @kalanaviraj259 ปีที่แล้ว +20

    හදවතේ ගායකයෝ දෙන්නෙක් නෑ එක්කෙනයි.චාමර වීරසිංහ විතරමයි❤

    • @mr.return7361
      @mr.return7361 ปีที่แล้ว +1

      ඇයි බන් දමිත් අසංක😒

    • @uditha4865
      @uditha4865 11 หลายเดือนก่อน +1

      චාමර වීරසිංහ, දමිත් අසංක, ෂිහාන් මිහිරන්ග.

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 ปีที่แล้ว +45

    මයික් එක on කරලා නැද්ද කියලත් බලන්වා. ඒ තරම්ම crowd එකේ සද්දේ ❤

  • @avindurashmika2338
    @avindurashmika2338 ปีที่แล้ว +4

    Pissu hadenawa 1st time me dakkamai.Adarei චාමර aiya❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +41

    නියමයි චාමර ❤ දුප්පතාගෙ හදවතේ ගායකයා ❤ අපි වගේ තුන් වෙනි පන්තියේ මිනිස්සුන්ට ඔහොම ෂෝවලට එන්න බැහැ.සතියක් විතර කනබොන සල්ලි එක ටිකට් එකකට ගෙවන්න වෙනව😢.හැබැයි අපේ එකා චාමර ❤ උබ ගිහින් එතනට ආපු අනිත් ලොකු සීන් පොෂ් ගායකයො ඔක්කොටම වඩා හිත දිනාගත්ත ❤ ආදරෙයි අපේ එකා චාමර ❤

    • @BEOHEMBE
      @BEOHEMBE ปีที่แล้ว +14

      ඇයි බං මේ වගේ ලස්සන දේකදිත් මිනිස්සු බෙදිල වෙන් වෙලා යන විදියෙ ගොන් කතා කියන්නෙ? මං ඇතුලුව ලංකාවේ හැමෝම වගේ මේ performance එක අගයනවා මේ දවස් වල. ඒක එහෙම්ම තියෙන්න දෙන්න නිකන් "පොශ් ගායකයො, දුප්පත් තුන් වෙනි පන්තියේ මිනිස්සු" ගගා emotional ගොං කතා නොකියා හිටපන්.

    • @thirandihansali6621
      @thirandihansali6621 11 หลายเดือนก่อน

      ekagai lankawane

    • @shnzenal7626
      @shnzenal7626 8 หลายเดือนก่อน

      චාමර ලොකු ෂෝ නෙවෙයි පොඩි පොඩි සෝ වලටත් එනවා❤❤

  • @sajisaji-qx6dy
    @sajisaji-qx6dy ปีที่แล้ว +22

    25 වතාවක් බැලුවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @MadhushikaDilhani-f1o
    @MadhushikaDilhani-f1o 4 หลายเดือนก่อน

    ඇත්ත අදටත් හෙටටත් ඔයාම තමයි අපේ පලමු පෙම්වතා, හදවතේ ගායකයා චාමර වීරසිංහ❤❤❤❤

  • @Supunlakshitha506
    @Supunlakshitha506 ปีที่แล้ว +56

    චාමර කියන එක ඇහෙන්නෙත් නෑ.😅❤️

    • @mica_3008
      @mica_3008 ปีที่แล้ว +5

      Etharamata crowd eka❤

    • @mica_3008
      @mica_3008 ปีที่แล้ว +14

      Mic eka wadada kyalath balanwa😅❤

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +11

    ❤ ඒ ආදරේ චාමර වීරසිංහට පමණි

  • @pushpakumara1182
    @pushpakumara1182 10 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයා ඔබමය

  • @Naturerosaliya
    @Naturerosaliya ปีที่แล้ว +2

    හැමදාම හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤🎉

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. ปีที่แล้ว +3

    Adooo chamara aiyage voice eka ahenne na 😍

  • @senithweerathunga6218
    @senithweerathunga6218 4 หลายเดือนก่อน +1

    Sarith Surith එක්ක Chamara Weerasinghe කියන්නේ පිස්සුවක්ම තමයි🤤😍 Legends in one Frame❤🔥

  • @wajirawarellagame4495
    @wajirawarellagame4495 ปีที่แล้ว +6

    Chamara aiya ape hadhwathe nihathmani dhaksha janappriya gayakaya.ohu api adhahana agamk❤

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +7

    එදත් අදත් හෙටත් හදවතේ ගැඹුරෙම ලැගුම් ගත්ත , ගන්න තරුව... ❤❤❤
    ආව දවසෙ ඉඳලා මේ වෙනකම්ම ජනප්‍රියත්වය ඒ විදියටම තියාගෙන ආව තරුව. අද ඇවිල්ලා හෙට බැහැල යන තරු අතරෙ , හැමදාම එකම විදියට දිලිසුන තරුව.
    ලොකු ලයින් නෑ, ,, බොරු ෂෝ නෑ, රැඟුම් නෑ, ආව මයික් එක එක අතකට ගත්තා , අනිත් අත සාක්කුවට දා ගත්තා , සිංදු ටික කිව්වා ගියා..
    ඒත් අපේ ආදරේ එදා වගේමයි. හැමෝටම මේ වාසනාව නෑ. කොල්ලො කෙල්ලො හැමෝම ආදරේ කරන මාත් ආසම තරුව...
    ඔයාගෙ තැන ගත්ත කෙනෙකුත් නෑ,,, ගන්න පුළුවන් කෙනෙකුත් එයි කියල හිතන්නත් බෑ...
    චාමර නම් ,, වීරසිංහ ම තමා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalindya
    @shalindya ปีที่แล้ว +11

    Chamara weerasinghe was like : sound system නම් මොනවාද මල්ලි 😂croud එක දම්මලා කියවමු😂

  • @dilushadilusha4643
    @dilushadilusha4643 8 หลายเดือนก่อน

    පට්ට.අයියෙ.හදවතෙ.ගායකයා.ඔයයි.මැරෙනකම්ම❤❤❤❤❤❤❤

  • @inokadeepani996
    @inokadeepani996 ปีที่แล้ว +3

    Mama me song eka dan 20 wathawak baluwa.aththatama ohuta ardare karanne cham sarala hitha hoda gayakayek bawa danena nisa❤

  • @madushikamaliyadda2483
    @madushikamaliyadda2483 ปีที่แล้ว +5

    Stage ekak udadi gayakayek prekshakayek unu durlaba awasthawak meka nam... Hadawathe gayakaya obai hamadamath... ❤️

  • @janakajanaka8389
    @janakajanaka8389 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා❤️🫂

  • @suddahjoy7141
    @suddahjoy7141 ปีที่แล้ว +1

    ආදරෙයි deiyoo .❤️

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว +2

    අපේ කාලේ හදවතේ ගායකයා. ❤❤❤

  • @daara2258
    @daara2258 ปีที่แล้ว +2

    Akenm marai. Gdk Adere karana nihathamani charithayk❤❤❤

  • @dashiniseneviratne5030
    @dashiniseneviratne5030 ปีที่แล้ว +1

    සුපිරි ගායකයා. ඒ තමයි චාමර වීරසිංහ 👌🏻

  • @NethmiShanika-py1sb
    @NethmiShanika-py1sb ปีที่แล้ว +1

    Kiyamu kiyamu kiyala dagalana un wage newe.minisunge hadawathata yanne chamara aiya wage soduru minissu wwitharai ❤❤❤

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 8 หลายเดือนก่อน

    තමන් කෙතරම් ඉහලට ගියත් මහ පොලොවේ ජීවත් වීම.එයයි චාමරගේ දියුණුවේ රහස

  • @NuwanWeerasinghe256
    @NuwanWeerasinghe256 ปีที่แล้ว +3

    අදරෙයි චාමර අයියේ

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 ปีที่แล้ว +4

    😮 ammmo great

  • @IreshaBasnayaka-r4z
    @IreshaBasnayaka-r4z ปีที่แล้ว +2

    ❤,super...

  • @damithasanjeewa915
    @damithasanjeewa915 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Dhananjana-d4w
    @Dhananjana-d4w ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි ❤

  • @Ishdil....h
    @Ishdil....h ปีที่แล้ว +4

    ❤❤❤හදවතේ ගායකයා❤❤❤

  • @mokshikadasuni
    @mokshikadasuni 11 หลายเดือนก่อน

    අනේ අපේ චාමර 😢😢😢😢 අපි ආදරෙයි ❤❤❤ අනේ කැම්පස් එකට ඇවිල්ලත් මට බලන්න බැරී උනානෙ දෙයියනේ එයාව😢

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +5

    තවත් කෙනෙකුට දකින්න මොකක්ද තියෙන්නේ ජනප්‍රිත්වය කියන දේ නිර්වචනය කරන්නට.....❤❤❤❤❤❤❤🌟

  • @DRGems7
    @DRGems7 ปีที่แล้ว +1

    Ammoo eka❤

  • @prasangaperis7167
    @prasangaperis7167 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා කියන්නෙ නිකන් ද ඉතින් .....❤

  • @prakashkanagarathnam4839
    @prakashkanagarathnam4839 29 วันที่ผ่านมา +1

    ❤🙌🔊

  • @violet7553
    @violet7553 ปีที่แล้ว +2

    Gammak Aadi 😎

  • @death3848
    @death3848 ปีที่แล้ว +3

    Hadawathee gaayakaya ♥♥♥

  • @RenukaRenuka-cs4mh
    @RenukaRenuka-cs4mh 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤Budusaranai

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +2

    💕💕💕💕💕

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 10 หลายเดือนก่อน +1

    💜️💜️💜️

  • @sadaruwanmadushanka8804
    @sadaruwanmadushanka8804 ปีที่แล้ว +1

    Legend 😍

  • @chanakathilakarathna3453
    @chanakathilakarathna3453 ปีที่แล้ว +1

    Patta ❤❤❤❤❤❤

  • @MaduKoswatta
    @MaduKoswatta ปีที่แล้ว

    Chamara❤❤❤❤❤❤

  • @YovixLK029
    @YovixLK029 ปีที่แล้ว

    E thamai chamara weerasinghe ❤

  • @ratheraaa2554
    @ratheraaa2554 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤Adaraie chabmsra malleye 0:46

  • @LakshithaDilumMarapana
    @LakshithaDilumMarapana ปีที่แล้ว +18

    ඇගෙ හිරිගඩුත් පිපුනා යකො ඒ crowd එකට

  • @yethaphuta4907
    @yethaphuta4907 ปีที่แล้ว

    Adatath kawadath nubai ape hadawathe gayakaya❤️❤️❤️

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln ปีที่แล้ว

    එ්කනම් මාරයි.❤❤❤❤

  • @sponchcarrotofficial
    @sponchcarrotofficial ปีที่แล้ว +1

    Sri Lankan Rockstar

  • @sanjeewaninimli4540
    @sanjeewaninimli4540 ปีที่แล้ว

    Adarei. Chamara aiya❤

  • @swarnamudunkoth6401
    @swarnamudunkoth6401 ปีที่แล้ว

    Hamathamath adare apa gayakaya❤❤❤❤❤❤

  • @malithnuwan276
    @malithnuwan276 ปีที่แล้ว +1

    Ambooo

  • @shiromipriyangani9287
    @shiromipriyangani9287 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ridmisaumya1779
    @ridmisaumya1779 ปีที่แล้ว +5

    Mic ekath check karanwa❤😂 හදවතේ ගායකයා❤️💫

  • @sehanshanethmini8755
    @sehanshanethmini8755 ปีที่แล้ว +3

    🥺💞💗♥️♥️♥️

  • @NipunWickramasinha
    @NipunWickramasinha 10 หลายเดือนก่อน

    ❤ love

  • @bhawanathejani4604
    @bhawanathejani4604 ปีที่แล้ว +1

    😮❤❤❤

  • @HarshaJeewantha-z7c
    @HarshaJeewantha-z7c 11 หลายเดือนก่อน

    ❤️🎶❤️🎶❤️🎶❤️🎶❤️🎶❤️

  • @imalkagamanayake725
    @imalkagamanayake725 ปีที่แล้ว +9

    mic ek off
    weladth balanawa😱

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari 9 หลายเดือนก่อน

    Meke full video nadda

  • @dammikapushpakumara8601
    @dammikapushpakumara8601 11 หลายเดือนก่อน

    Camarge sindugodak aradana ekanayaka akka liyapu sindu kiyala tika denalii danne

  • @hafeelmass8523
    @hafeelmass8523 ปีที่แล้ว +2

    Mic eka weda karanawada kiyalath eyaa check karanawa neda😊

  • @AnuruththaKumaara-rf7fm
    @AnuruththaKumaara-rf7fm ปีที่แล้ว

    😍😍💪🤩👉

  • @sandeepajayasingha4468
    @sandeepajayasingha4468 ปีที่แล้ว +1

    ❤❤❤

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne ปีที่แล้ว

    ❤❤❣️❣️❣️❣️🙏🙏

  • @priyanthiariyarathna-nc2gs
    @priyanthiariyarathna-nc2gs ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @hansinisamarakoon4026
    @hansinisamarakoon4026 ปีที่แล้ว

    😍😍😍

  • @samanthasenadeera1150
    @samanthasenadeera1150 ปีที่แล้ว +2

    😮😮

  • @anurangaharshana3896
    @anurangaharshana3896 ปีที่แล้ว

    මේ ෂෝ එක youtube tiyaida.කොහෙද කියලා කියන්න පුළුවන් ද

  • @chinthakaneel8035
    @chinthakaneel8035 4 หลายเดือนก่อน

    🥰

  • @sasinduinduwara3279
    @sasinduinduwara3279 ปีที่แล้ว +2

    Me kohed

  • @thesword2621
    @thesword2621 11 หลายเดือนก่อน

    අපේ කාලෙ ගුත්තිල

  • @Tharindu_Theekshana
    @Tharindu_Theekshana ปีที่แล้ว

    🥺❤️

  • @induniludayabandara7168
    @induniludayabandara7168 ปีที่แล้ว

    ඊඊයා sound engineering කරපු එකා මොකාද😂, crowd ek koomd gamma 😤🔥🔥

  • @SND18
    @SND18 ปีที่แล้ว

    Legend 🤍

  • @achinichamodya6664
    @achinichamodya6664 ปีที่แล้ว +22

    Others; මං එක්කම කියමු.. සද්දයක් ඕනෙ... අත්පුඩියක් ඕනි
    Chamara; මගෙ සිංදුව මටත් ටිකක් කියන්න දීපල්ලකො 🙂❤️

  • @yashodasewwandi9276
    @yashodasewwandi9276 11 หลายเดือนก่อน

    😮😮😮😮😮😮

  • @Anuu01984
    @Anuu01984 ปีที่แล้ว +3

    ඒක බලද්දි මට පුදුම සතුටක් එන්නෙ

  • @rumeshsameera3001
    @rumeshsameera3001 ปีที่แล้ว +2

    සම්පුර්ණ වීඩියෝ ඒක නැද්ද

  • @rusiruhairstudio
    @rusiruhairstudio ปีที่แล้ว +1

    🥺

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว

    දැන් ගොඩාක් වෙනස්වෙලා නේ කෙට්ටු වෙලා...කුඩු ගහනවා වගේ..නමුත් කවදත් හොද දක්ශ ගායකයෙක්...ඒපා වෙන්නේ නැ.බාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්.

  • @ThakshalaMadhubhashana
    @ThakshalaMadhubhashana ปีที่แล้ว

    ammo ekh pissuwk